.

.

Feb 3, 2014

හිට් කවුන්ටරේ - Hit Counter


බ්ලොග් ලියනා උන්ට එල්ලා ගන්නත්, අනෙක් උන්ගේ ඒවාට ඊරිසියා කොරන්නත්, ඒක එල්ලාගෙන ඇදගෙන නාන්නත් වන එක ගැන. බොග පිළිබඳ මහාචාරය පදවියක් උසුලන, මහාචාරය මාතලන් විසින් කරනු ලබන විසේස විමර්සොනයක්, දැන් පැම්පස් සින්ඩියේ ඔහුගේ අළුත්ම පාඩමෙන් ඉදිරිපත් කොර ඇත..

බිය නොවන්න සියල්ල නොමිලේ.. ගොම්මන්පිල මෙන් සුපියල් 100 ක් බැංකු පොතට දාන්න කියන්නේ නැත... සම්පූර්ණයෙන් නොමිලේ.. 

සිංහල බොගක් දැමීම මුල සිටම ඉතා සරළව ඉගැන්වේ..

(හැඩට වැඩට බොගක් දැමීම..)


කියවන්න මෙතනින්.. ළෝකප්‍රකට පැම්පස් සින්ඩියෙන්...

22 comments:

  1. Replies
    1. කවුද මේ පිනි....

      Delete
    2. අනංගයා ඇවිත්!!

      Delete
    3. නලියා..උදේට කෝච්චියෙන් බැහැලා යද්දි..රේල් පිල්ලුව දිවගාලා බලන්න.
      නැතිනම් ඔපිසිය ඉස්සරහා ...පාලමෙන් පැනලා පිනි නාන්නකෝ

      Delete
    4. පිනි කීවට ගිණි වගේ ...නලින් අයියේ අපිට සෙට් වෙන වනම් ගිණි උණත් මොකෝ එක අතකට ..වෙල්කම් පිනි

      Delete
    5. @ පිනි....රේලි පීලිවල දිව ගාන්නෙ මොකටැයි පිනි......
      @ ඇනෝ.... ඉතිං උඹත් වරෙන්කෝ බං තනියටත් එක්ක...

      Delete
  2. අපුර්වි..මම මේ මාතලන්ගේ “ප්‍රජාචන්ච්‍රවාදය “ ආටිකල් එක හොයනවා.:(

    ReplyDelete
    Replies
    1. හි හි හම්බුනාද ? ප්‍රජාතන්ත්‍රවාදය

      Delete
  3. අනේ නැහැනේ

    බලන්න අදත් කිවුවනේ.මේ මාතලා ලිපි ටික කැටගරි කරලවත් දාන්නැහැනේ අපට හොයාගන්න ලේසිවෙන්න.

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2012/10/hurricane-season.html

      Delete
  4. මේක නෙවි මාතලා..

    අර අල්ලපු ගෙදර දුව කියන්නේ
    අපේ තාත්තිටත් මෙහෙම රැවුල ලස්සන හිටිවි නේද?

    අපට ඉස්කෝලේ කියාදෙන්නේ මෙහමයි.(ප්‍රජාචන්ච්‍රවාදය) අන්න ඒක..
    ‍්:(

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2011/11/2012-budget-2012.html#more

      Delete
    2. ස්තුතියි..////
      :)

      Delete
  5. කොමෙන්ට් කරන්න මෙතන පොස්ට් එකක් තියෙනවද

    ReplyDelete
  6. පට්ටම පට්ට ශීතල අමාරු කාලයක් ගත කොරන්නේ කාන්තාරේ කූඩාරමකට වෙලා.බොගවල් බලන්නවත් බාගෙට ලියපු බොග දාගන්නවත් විදියක් නෑ.ලැපා අරගෙන ටිකක් දුරට ආවාම යන්තම් සිංග්නල් කණුවක් ආවා මේක කොටන්නම.ඒ අස්සේ බැස්ටියත් බැහැලා.කාමරේට ගිය දවසක එන්නම් පන්තියට සෑර්.ටියුට් ටික අරන් තියන්න..


    ReplyDelete
  7. හිටු කවුන්ටරේ...

    ReplyDelete
    Replies
    1. හිට් කවුන්ටරේ හිටු කියල කැරකෙන කොටද එහෙම කියන්නෙ :)

      Delete
  8. මම හිතුවේ ජෝක් එකක් කියලා

    ReplyDelete
  9. හිට් කවුන්ටරේ කෙසේ වෙතටත් මටනම් දැන් බ්ලොග් ලියන එක ටිකක් විතර එපා වෙලා

    ReplyDelete
  10. ඕකත් ඉතිං නැතිවම බෑනේ. අර රෙස්ලින් කරන එවුන්ගේ බෙල්ට් එක වගේ.

    ReplyDelete
  11. මේ වගේ පෝස්ට් වලටත් හිටිස් කවුන්ටරේ කැරකෙනවනේ... :))

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න