.

.

Jun 10, 2014

මහින්දාගමනය - Arrival of Mahinda


තිස්ස... තිස්ස...

කව්ද ඩෝ.. මගේ නම කියලා කතාකරන්නේ...?

මම තිස්ස, මේ මම..

කව්ද මචං..?

හැංගිලා පිස්සු කෙලින්නේ නැතිව, එලියට ඇවිත් කතා කරහන්කෝ..

මම තිස්ස මම.... මම මේ මහින්ද..

අම්මට හුඩු... පිස්සු කෙලියි මැස්සො මැරෙයි, කිව්වලු.. කොහෙද ලොක්කා.... කෝ කෝ කොහේද? ඇයි කියන්නේ නැතිව ආවේ..? අඩු ගානේ ෆැක්ස් එකක්, ඇස් ඇම් ඇස් එකක් වත් ගහන්න එපාය.. කෝ කෝහේද ඔබ තුමා...?, සෝමාවතියේ පාර ඕපන් කරන්න යන ගමන් වෙන්න ඇති.....?

මොනවද තිස්ස මේ කියන්නේ..? මම මහින්ද.... මේ උඩ උඩ.... ගල උඩ.. පොඩ්ඩක් උඩ බලන්න තිස්ස..

හුටා... මේ අපේ මහින්ද හාමුදුරුවෝ නේ, මම හිතුවා අපේ ලොක්කා කියලා....

තිස්ස මේ කොහේද යන්නේ..?

මොනවටද හාමුදුරුවොන්ට බොරු කියන්නේ.. මම යනවා මේ... මුවෙක් එලා ගන්න..

එතකොට ඔය පිස්තෝලයක් අරගෙන....?

ආ... ඒක මේ සෙල්ලම් පිස්තෝලයක් හාමුදුරුවනේ.... ඒකෙන් සෙල්ලමට වෙඩි තිබ්බම, මුවා සෙල්ලමට මැරෙණවා.. ඊට පස්සෙ ඉතින් සෙල්ලම ඉවරයි. හලාල් ක්‍රමේට බෙල්ල කපලා මස් කරනවා.... මුව හම දෙනවා, බල්ලෝ නාවන්න ගෙනියන විරවංශට.... එයා ඉතින් අම්මාමෝ කිය කියා... මුව හමට පත බානවා දෙයි දෙයි කිය කියා...

ඉතින් තිස්ස..., මම කලින් ආපු එකෙන් වැඩක් වෙලා නෑ නේ.. ඔය මුවන් පස්සෙ ගිහින් උන් මරණ එක පව් වැඩක් නේ..

ඒක ඇත්ත...., දැන් ඉඳලා හිටලා තමයි, මුවෙක් මරන්නේ.. ඒ වෙනුවට බුද්ධාගම අදහන් උන්, හැම සතාම මරගෙන කනවා.. තාම බල්ලෝ විතරයි කන්නේ නැත්තේ.. හැබයි මිනිස්සු නම් කියන්නේ, ඔය ඉන්න පිස්සු බල්ලෝ ටිකටත් ගේමක්, ළඟදීම දෙයි කියලයි.. අනික ඉතින් ඔබ වහන්සෙගේ කට්ටිය උනත්, රෑට ගිලන් පස හෙම ගන්න කොට, බයිට් එකට වයිල්ඩ් බෝ කෑල්ලක් එහෙම වළඳන්න, කිසි අකමැත්තක් නෑ.. මොකෝ..., එයලගේ තුන් හිතකවත් මුවා මලේය චේතනාවක් නෑ නේ.. අනික ඒවා වළඳන වෙලාවට.. පිලිකුල් භාවනවා වඩන ගමන් තමයි වැඩේ දෙන්නේ..

තිස්ස මොකක්ද තිස්ස මේ ගහ.. ?

මේක නම් අඹ ගහක්.. ඕකෙත් ලීය හොඳයි.. ඒත් ඉතින් ඔබ වහන්සෙට නම්, මීට හොඳ එකක් දෙන්නම්. තාම ඔය ගස් ටිකක්, එහෙ මෙහේ ඉතිරු වෙලා තියෙනවා. ඉක්මනට කපා ගත්තේ නැත්තන්.. බඩු ඉවර වෙන්න පුළුවන්.. පන්සලේ ෆර්නිචර් වලට වෙන්නෑ...?තේක්ක, බුරුත, වගේම කළුවරත් තියෙනවා.. ඕනම නම් වල්ලපට්ට එකක් උනත් ගෙනත් දෙන්නම්, ඔබ වහන්සෙට කිව්වම, ෆොරස්ට් එකෙනුයි, පොලිසීයෙනුයි අවුලක් වෙන එකක් නෑ. අලි හිටන් දෙන්නේ පන්සල් වලට..

නෑ නෑ තිස්ස.. මේ ගස හැර වෙනත් ගස් තියෙනවද..?

(මේ යකාට සිංහළ තේරෙන්නේ නැද්ද...., එහෙම නැත්නම් කින්ඩියට අහනවද.....?) ඒක නේන්නම් හාමුදුරුවනේ කිව්වේ...., තියෙන බුලට් ගස් ගැන. ජනෙල් දොරවල් වලට නම්, කොස් උනත් හොඳයි..

එහෙම නෙමෙයි.... මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තියෙනවද?

එහෙම අහන්න එපයි.. අපෝ ඕන තරම් තියෙනවා.. ඇත්තටම මේ කොහු අඹ, මේක එච්චර රහ නෑ.. දැන් නැගලම යන්නේ කර්තකොලොම්බු, ඒ ඇරුනම පොල් අඹ, ගිරා අඹ, බටු අඹ, වෙල්ලයි කොලොම්බන්, දම්පර, බෙටි අඹ, විලාඩ් විතරක් නෙමෙයි බට් අඹත් තියෙනවා..

හොඳම එක මොකක්ද තිස්ස..?

මේ දවස් වල නම් මාකට්, කර්තෙ තමයි. කොච්චරක් ගන්නද? ඇයි ඉන්දියාවේ බඩු නැද්ද?

කොහොමද තිස්ස බඩු හොඳද..?

මොනවා කතා කරනවද හාන්දුරුවනේ.. ඉදෙනකම් ගෙඩියක් කඩන්නේ නෑ. හැමදාම ගහට නැගලා බලනවා, ගෙඩියෙන් ගෙඩිය. ඉදිලනම් විතරයි කඩන්නේ. කඩන්නේ කූඩෙට...., බිම වැටුනද, කෙලින්ම විසි කරනවා.. ඊට පස්සේ හෝදනවා..

කාබයිට් වලින්..?

මොන පිස්සුද හාන්දුරුවනේ...? මිනරල් වෝටර් වලින්.., ඊට පස්සේ SLS පරික්ෂණාගාරෙට යවනවා.. එතනින් පාස් වෙන ඒවා, ISO 22000 ට යවනවා.. ඊට පස්සෙ තමයි දඹුල්ලෙන්, මැනිං මාකට් එකට යවන්නේ..

එතකොට ඒ අඹත් මේ ඇඹත් ඇර, තවත් අඹ තියෙනවද තිස්ස..?

අපෝ තියෙනවා.. ඒ ඉම්පෝඩට් එක.. ගැබයි ගාන වැඩියි..ඉතින් ඔඹ වහන්සේ මේ ආයෙත් වැඩියේ..?

නිකමට තිස්ස මම වැඩියේ.. මොකෝ ගොඩක් අය කිව්වා.. පොසොන් එකට අනුරාජපුරේ ගොහින් බලන්න එපාය...., බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව කියලා... ඒකයි ඉතින් මම මේ වැඩියේ.. දැන් මිහින්තලේට උඩින් වඩින්න ඕනත් නෑ නේ.. මිහින් එයාර එකෙන් මත්තලට ඇවිත්..., එතනින් ඩෝමෙස්ටික් එකේ එන්නේ පුළුවන්නේ...?

ඔව් ඔව්.... එහෙම වැඩියට අවුලක් නෑ.. ඒත් ඉති සද්ද බද්ධ නැතුව ඉන්න තරමට හොඳයි..

ඒ මොකෝ තිස්ස ඒ..?

ඉන්දියාවේ උන්, දැන් අපේ උන්ට පේන්න බෑ.. මෝඩි එන්න කියලා.. පැනලා ගිහින්.. දැන් ඉල්ලගෙන කාළා ඇවිල්ලා ඉන්නේ.. හොඳ වෙලාවට ඔබ වහන්සෙ මිහින් එකේ වැඩ්ඩේ.. ඔය ජෙයලලිතගේ බෝට්ටු, නිකන් ප්‍රභාගේ ඩිංගි වගේ, අපේ උන්ට....., ඒකක වැඩ්ඩා නම් හෙම, කෙලින්ම කූඩුවේ....., අනික.., ඉත්තෑපානේ, හට්ටි මුට්ටි අරගෙන, බුද්ධ සාසන අමාත්‍යන්සේට ඇවිත්, බුඩිස් පොලිසියේ උයාගෙන වළඳන්නයි ලෑස්ති වෙන්නේ. ඒ අස්සේ..., මේ ඉන්දියන් කාරයෙක් ඇවිල්ල ඉන්නවා කියලා මාට්ටු  උනොත් හෙම.., ඔබ වහන්සෙට වඩින්න වෙන්නේ, ආයේ අඳන කඩෙත් නැතිව.

බුඩිස් පොලිසියක්..?

ඔව් ඔව් අමාත්තයන්සෙ ඇතුලෙම, 6 වෙනි තට්ටුවේ දාලා තියෙන්නේ... හාන්දුරුවනේ..

ඒ කියන්නේ මේ ත්‍රිපිටකය ගැන වෙන්ඩෑ..? අපේ පොලිසි එක, ඒක නේ..?

ඒ ත්‍රිපිටකයක් නෙමෙයි හාන්දුරුවනේ.. පොලීසිය තියෙන්නේ පොලීසිය.. ඔය මහජනතාවගේ ආරක්ෂාවට දාලා තියෙන්නේ..

එකක් මොකටද බුද්ධාගමට....? ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලැබේ නේ තිස්ස..?

ඒ ඉස්සර නේ හාන්දුරුවනේ.. දැන් බුදු හාමුදුරුවෝ රකින්නෙත්, පොලීසියෙන්.. මොකෝ ඔය කරුණා අම්මාන්ලත් එක්ක..., උන් වහන්සෙගේ දන්ත ධාතුව බේරගන්නෙත්, හෙන ගේමක් දීලා..

කව්ද තිස්ස ඉත්තෑපානේ කියන්නේ..?

ආ... ඉත්තෑපානේද.....? ඉත්තෑපානේ කියන්නේ හඳුරුවනේ...., මතු බුදුවන මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ, දේශීය නියෝජිත..අපේ රටේ බුද්ධාගම ආරක්ෂා කොරන්න බාර දීලා තියෙන්නේ, උන් වහන්සෙට.. උන් වහන්සෙට මාට්ටු වෙන්න ඉස්සෙල්ලා..., ඊළඟ ෆ්ලයිට් එකේම, ආපු අතක් බලාගෙන වඩින එක..., කෝකටත් හොඳයි හාන්දුරුවනේ.

ඔබ වහන්සේට තෙරුවන් සරණයි....!!!

170 comments:

  1. "ආපු අතක් බලාගෙන වඩින එක..., කෝකටත් හොඳයි හාන්දුරුවනේ."
    බුදු හාමුදුරුවො වැඩියත් ඔයිට වැඩිය වෙනසක් වෙන එක එකක් නැහැ..

    ReplyDelete
    Replies
    1. වෙසක් මාසෙ මාතලන් බුදුහාමුදුරුවො වඩම්මගෙන ආවා.

      Delete
    2. මහා වෙබ් අඩවියක කොමෙන්ටු අතර පළමුවැනියා වීමේ සතුට භුක්ති විඳිමි ...

      Delete
    3. මේක සප්‍රී මහා බ්ලොග් අඩවියක් නම් නෙමෙයි, අනික් ඒවල පළලමයි තියෙන්නේ. හැබයි ඉතින් එහෙම ළොකුවට පේනවනම්, හිච්චික්කිතර පොඩි මෙව්වා එකක් තියෙනවා..

      Delete
  2. පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි කිව්වලු, එතකොට නානසාරට සබ් ඒජන්සියක්වත් දීලා නැද්ද?

    අනුරාධපුරේ පොසොන් එකෙන් පස්සේ ගියාම නම් ශ්‍රද්ධාව සුවඳ හමනවා ඉවසන්න බෑ අප්පා , හදිසියෙවත් ශ්‍රද්ධා බෙට්ටක් නොපැගුනොත් වාර්තාවක් ඔය පූජා භූමිවල . මේ සැරේ නම් එකට විශේෂ වැඩපිළිවෙලක් දාලා කියන්නේ ,


    ReplyDelete
    Replies
    1. ඉස්සරට වඩා අනුරාජපුරේ දැන් තත්වය සෑහෙන දුරට හොඳයි. මට මතකයි එක සැරයක් අපි පොසොන් වලට ගිහින් එදාම ආවා. බුක් කරලා ගිය තැනට ඇමතියෙක් ඇවිත් අපේ එක කැන්සල් කරලා ඌට දීලා.

      Delete
  3. මහින්දාගමනයේ නිව් වර්ෂන් එක. මේක නම් වල්ල පට්ටය මාතලන්.

    ReplyDelete
    Replies
    1. කකාගෙන් බේරෙන්න බෑ ලේසියෙන්.....

      Delete
    2. 2010 වර්ෂන් එක නේද කකා ඒ

      Delete
    3. හ්ම්ම්ම්...2010 කාලෙ සහ 2014 කාලෙ වෙනස පුදුමයි.... ඒ කමෙන්ට් දැක්කම.... සහ බ්ලොග් ලියන්න දීල තියන පිළිතුරු දැක්කම...
      ස්තුතියි ...කකා.... ඔබට...

      Delete
    4. කකා ඔය පෝස්ට් එක මාස දහයක් විතර තිබිලත්, මගේ ඒවත් එක්කම කොමෙන්ට්ස් 24 යි. ඊට මාස 10 කට පස්සෙ දාපු එකට කොමෙන්ට්ස් 5 යි. ඒත් අද.. ඉවසීම හා දිඟටම රැඳී සිටීම. ඒත් අද පටන් ගන්න උන් කොමෙන්ට්ස් නෑ කියලා, පෝස්ට් දෙකෙන් තුනෙන් බ්ලොග් එක වහලා දානවා.

      Delete
    5. හි හි 24 කියන්නේ කෝටියක් වගේනේ මාතේ ,මම ඉස්සෙල්ලම ලියපු ඒවාට එක කොමෙන්ට් එකක්වත් නෑ , පස්සේ කාලෙක අටමා ඇවිත් අඩේ උඹේ මේ පොස්ට වලට එක කොමෙන්ට් එකක්වත් නෑ නේද කියලා , එක එක දාලා ගියා ,

      Delete
    6. මාත් ඉස්සර ලීවා මාස 3ක් විතර යනකල් මං විතරමයි කියවලා තියෙන්නේ ,, වෙන අය ලියනවා කියලවත් මං දන්නේ නැහැ. හම්මේ ඉතින් දැන් නේ 200 පැන්නම ත්‍රී වීල් අරන් එපැයි පහල යන්න ඔයා ඉවාන් මහත්තයලගේ එහෙම

      Delete
    7. මම ඇත්තටම කකා නිතරම දමන ලින්ක් වලට ගොස් පරණ ලිපි කියවනව ....ඒවල කමෙන්ට් කල අය අද දකින්නත් නැහැ....
      ඒ අතිං අද තත්වය වෙනස්,,,,,,
      මම ඔය උඩ කමෙන්ට් එක දැම්මෙත් අපේ අලුත් අයට යම් අවබෝධයක් ගන්න..
      කමෙන්ට් ගැන නොසිතා ලියන්න කියන අදහසින්.....

      Delete
    8. ඔය කොමෙන්ට් ගැන කතා කරනකොට මේ ගූ තලන් ලොක්ක තමයි ඕවට වග කියන්න ඕනේ, කොහෙවත් නැති ගොබ්බයො පිම්බුවේ ගූතලන් ලොක්කා , ඔය උඩ ඉන්න නෝනයි. ඊට උඩින් ඉන්න ඉවාන් පකලූසා කියන එකාවයි , අර බස්සි කියන ලාමක ටින් ටින් හොල්මනයි, කට්ටියටම පබ්ලිසිටි දීලා උඩ ඇරියේ ගූතලන් නේ .

      මොනවද ඔය යක්කු ලියන්නේ , ඊයේ පෙරේදා පකලූසා කුකුලෙක් මරණ කෙල්ලෙක් ගැන ලියලා කමෙන්ට් දෙසීයක් ගන්නවා , මොකක්ද එකේ තියෙන හරය . ගත යුත්තක් තියෙනවද ?
      ඔය ඊට උඩින් පුකර්වී නෝනා මෙලෝ රහක් නැති සින්දුවක් ලියලා කොහෙද ඉන්න පිම්පිය්ව්කුට කියලා කියවලා දැම්මම අන්න ලොකුව , අනේ ගූතලන් , තව එකී චිත්‍රපටි හදයිලු පක තමා .
      බස්සි කියන පුක නැති හොල්මන මොනවද ඔය ලියන්නේ ,

      ගූතළං ගිහින් කමෙන්ට් කරන්නේ උඹ තමයි සිරාම් කෙටි කතා කාරයා, උඹ තමයි ටැලන්ට් කෙල්ල චිත්‍රපටියක් හදන්න , ෆීනික්ස් කුරුල්ලා ,අනේ ඉතින් ඇඳගන්න මේ වට පඩයොත් ඉන්නේ අඩියක් උඩ.

      ගූතලන් දැන්වත් ඕක නවත්තාපන්, අර සිංහල බ්ලොග් ස්වර්ණමය යුගයේ ලියපු ඕනයලා , සඳරූලා ,අන්තිම පේලියේ එවුන් දැන් ලියන්නේ නැත්තේ මේ විකාර බලන්න බැරි නිසා වෙන්න් ඇති .

      යන්තම් අර හැලපයා කියන ඌරට යමක් තේරිලා කිව්වා පකලූසා ගේ කෙටිකතා මෙලෝ රහක් නෑ කියලා . ඒ ටික හරි ඌට තෙරිච්ච් එක ලොකු දෙයක් නැත්තම් ගූතලන්ගේ පුක ලොවින එකානේ ,

      පැරණ එවුන්ට හිතේ සැනසීමෙන් ලියන්න දීපං , දැන්වත් ඔය හපුට්ටෝ ලොකු කරන එක නවත්තාපන්

      Delete
    9. Ai ban ano uba liyana ewata kattiya hoda kiyannee. Uba ithin henata mahansi wela kamaretama ringagena liyana ekane. Mun ithin uba wage nemene ban. Ubath gon part ain karala kaallak daganin

      Delete
    10. @ ඔළුව කචල් ඇනෝ වෙත

      තොපිට ලියන්න බෑ කියලා අපි මක් කරන්නද බං. උඹලයි ඒවා බල්ලොත් බලන්නෙ නෑ. මේ අළුත් උන් එක්ක තොපිට හැරෙන්නෙවත් පුළුවන්ද? බලාගෙන තොපිලයි පරණ දිරපත් වෙච්චි හෘදය වස්තු පැලිලා මැරෙයි යකෝ. තොපි ඒ කාලෙවත් දෙයක් ලිව්වද? තොපි තමයි මේ ඇමරිකන් කාරයගේ ඒවට අයිතිවාසිකම් කියන්න යන ගූ හොරු. තොපිලගෙයි ඉතෑපානලගෙයි වෙනසක් නෑ යකෝ. අළුත් උන්ගේ ඒවා බලන්න බැරි නම් වහ බීලා මැරිය. කාළකන්නි.

      ඒ හාල්පාරු යුගේට ස්වර්ණමය යුගේ කියනවනම්. මේක දියමන්ති යුගේ වෙන්න ඕන.

      තොපි ලියපු දෙයක් තියෙවද යකෝ මේන් කියලා පෙන්නන්නවත්. තොපි වගේ කාළකන්නි නිසා තමයි ටැබූ එල්ලිලා මලේ.

      Delete
    11. ඇනෝලට පදිරි කෝටියයි!

      Delete
    12. මට තියෙන සතුට ඔලුව කචල් ඇනො බනින්න හරි අකුරක් නැර හැම එකම කියවලා.එල එල

      Delete
    13. කියවලා විතරක් නම් මදැයි, බොහොම ඩීසන්ට් පිට comment කරලත් ඇති ඔය හැම එහෙකම. :D හක්කේ බුදුරැස් නෙව.

      Delete
    14. මම කියන්නෙත් මුන් දෙයක් ලියන්නේත් නෑ. අර්ථවත් කොමන්ටුවක් කොටන්නේත් නෑ. හු#@%$^&& කථා කරනවා.

      Delete
    15. මාතලන් අයිය.... මේකට බොගක් කියන එක සම්පූර්ණයෙන් වැරදියි.... මේක වල්ල පට්ට බ්ලොග් එකක් නෙව... ඇඟ දනව... සිරා හොඳේ

      Delete
  4. මේ තිස්ස වනාහී අර ඌ.ඇම්.පී.එකේ අත්තට නායක තිස්සද මන්දා, දීල තියෙන්නෙම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ටයිප් උත්තරමයි.

    ReplyDelete
    Replies
    1. අපෝ ඒ තිස්සට කොන්දක් තියේ නම් ජාතික ලයිස්තු වලින් එයිද ආයිබෝවන්ඩ.

      Delete
  5. හතර අතේ නෙළලා තියනව ආයෙ කතා නැතිවෙන්නම. මේක නම් එළකිරිය. සුපිරිය. තවම හිනා ය.!!!

    ReplyDelete
    Replies
    1. වැඩිපුර නෙලන්න ගියේ නෑ. මොකෝ නිවන් යන්න වෙනවා. තලේබාන් බුඩිස්ට්ලත් එක්ක බෑ වදේ...

      Delete
    2. පට්ටම සිරාය.... බුදු රැස් විහිදෙනවාය....

      Delete
  6. හම්මේ ඉතින් නැගිට්ටා විතරයි කියෙවුවේ මේක.. හිනා යනවා අප්පා. දේශපාලනේ එක්ක ගලපගන්න නම් තේරෙන්නැහැ ඒත් හිනාවෙවී කියෙවුවා. නියමයි

    ReplyDelete
    Replies
    1. ඒ ගැන වැඩිය හිතන්න ඕන නෑ. ඒකට ඉතින් අපි ඉන්නවනේ...

      Delete
  7. නානසාර නොමැතිවීම ගැන බලවත් අප්‍රසන්නතාව සහ විරෝධය.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉත්තෑ කූරු වගේද උන්නාන්සෙගෙ ශ්‍රී මුකය?

      Delete
    2. මොකක් ප්‍රා :D හැක්

      Delete
    3. උන්වහන්සේ මේ දවස්වල අධිකරණයට වඩිනවා වල් බල්ලෝ සෙට් එකක් එක්ක.

      Delete
  8. මේ මොකද ඉත්තෑවෙක් ප්‍රොමෝට් කරන්නෙ, ඇයි අපේ ජාතියේ ආගමේ සිකුරිටි දේවතා සාර සාදු එක්ක තරහද?

    ReplyDelete
    Replies
    1. උන්වහන්සේ මේ දවස්වල අධිකරණයට වඩිනවා වල් බල්ලෝ සෙට් එකක් එක්ක.

      Delete
  9. මාතලන්ට මේ අදහස් කොහෙන් එනවද මංද. පට්ටම පට්ට. වල්ලපට්ට.

    ReplyDelete
    Replies
    1. කොහෙන් එන්නෙයි බං. කනට ඇහෙන, ඇහැට පේන දේ ඇර....

      Delete
  10. එතකොට ඔය ඉත්තැපානටත් සේනාවක් තියෙනවද
    ඒ සේනාවත් ගලේගේ සේනාවත් හැර , වෙනත් සෙනාත් තියෙනවද

    ReplyDelete
    Replies
    1. අපෝ තියෙනවා... නෙළුම් මල් සේනා.. පිච්ච මල් සේනා...

      Delete
  11. හෙහ් හේ . දැන් අපේ රටේ ඉන්න පට්ටම දේශපාලන උපහාස රචකයා අපේ මාතලන් ගොයියද කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ... ඉන්න සවුත්තුම එකා මයෙ හිතේ...

      Delete
  12. ඉත්තෑපානෙ කියන්න හාන්දුරුවනේ අර රාවණාගෙ මල්ලිගෙ අවතාරෙ.. අර රාමට සපෝර්ට් එකට අයියට විරුද්ද වෙලා වඳුරට රට ගිණිතියන්න උදව් කලේ ? අන්න එයා ආපහු ඉපදිලා රට කන්න..

    ReplyDelete
    Replies
    1. කන්න නෙමෙයි පින්වත... වළඳන්න... වළඳන්න..

      Delete
  13. /ඔබ වහන්සේට තෙරුවන් සරණයි....!!!/
    සාදු සාදු සා..... III ආයෙ වෙන මොනා කියන්ටද?

    ReplyDelete
  14. කතාව අැත්තකි .. නමුත් මෙය වෙනත් අයුරකින් ඉදාරිපත් කලේ නම් හොදය .. ඔබට මෙසේ ඔබ අදහන දහමම විවේචනය කිරීමට නිදහස් චින්තනයක් ලැබී අැත්තේ බුදුදහම නිසාය .. ඔබ අරාබියේ ඉපදුනි නම් ඔබ ඉස්ලාමය විවේචනය නොකරනු අැතිය .. මන්ද ඔවුන් තම දර්මයට ගරැ කරන බැවිනි. නැතහොත් ඔබට ගල් ගසන බැවිනි. නමුත් බුදුදහමින් පෝෂිත අප සමාජය ඔබට ඒසේ නොකරයි ඒ බුදුදහමින් ලද අාභාෂය අැති නිසාය.. අන්අාගමිකයින් තම අාගම වෙනුවෙන් තම ජීවිතය පවා පුදකරනු අැත ඒය අාදර්ශයට ගෙන ඔබද තම අාගමට ගරැ කරනු මැනවි.. අන්අාගමිකයින්ට තම අාගම විවේචනය කිරීමට නිදහස නැති අතර ඔබට ඒය අැත.. ඒයට ගරැ කිරීම යුක්තිසහගත වන්නේය.. අවසාන වශයෙන් ඔබ දක්වා අැති සියල්ල සත්යය නමුත් ඔබට ඒය පැවසීමට වෙනත් රාමුවක් යොදාගත හැකිව තිබුණි.. ඔබට ඔය නිදහස් චින්තනය ලබා දීමට මුල් වු මහින්ද හිමියන්ට අපහාස කිරීම. විහිලුවට ගැනීම ඔබට උපත දුන් මවට පහාස කිරීම. විහිලුවට ගැනීම වැනිය.. කරැණාවෙන් සලකා බලන මෙන් ඉල්ලා සිටිමි..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. //ඔබට ඔය නිදහස් චින්තනය ලබා දීමට මුල් වු මහින්ද හිමියන්ට//

      //චින්තනය ලබා දීමට මුල් වු මහින්ද// ???

      Delete
    3. //අන්අාගමිකයින් තම අාගම වෙනුවෙන් තම ජීවිතය පවා පුදකරනු අැත//

      අනේ මගුලක් කතා කරන්න එපා ඇනෝ.. අහවල් රෙද්දකටද ආගම වෙනුවෙන් ජීවිත කැප කරන්නෙ, හා කියමු බලන්න. ආගම [මම කියන්නෙ බුද්ධාගම] ගැන පොඩි හරි අවබෝධයක් තියනවනම් [මතකයිනේ .. අවබෝධයක්.. අවබෝධයක්.. හරිය] ඔයාකාරෙ අමන කතා කියන එකක් නෑ.

      හැබැයි මෙහෙමත් එකක් තියන්ව පුතේ, ආගම හන්දා වවාගෙන කන සහ ආගමේ නාමයෙන් වෙන වෙන ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන අයට නම් ආගම වෙනුවෙන් වෙන වෙන අයව ෆෝම් කරවල මරවන්න පුලුවන්.

      ආගම.. ආයෙ මම කියන්නෙ බුද්ධාගම... තියෙන්නෙ ආයෙ මේ මතුපරපුර වෙනුවෙන් දිවි හිමියෙන් ආරක්ෂා කරන්න නෙමෙයි. පුළුවන් නම් ඒ ඇසුරු කරගෙන ජීවත් වෙන්න. එතකොට ඒක අගේට පවතියි පවතින්න ඕන කාලය ඇතුලෙ.

      Delete
    4. දැන් මේ කෙමෙන්ට් එකම මහින්ද හිමියන් ඇවිල්ලා දීලා තියෙන්නේ එහෙම නිදහස් චින්තනයක් නෙවෙයි කියන එක ඔප්පු කිරීමක් නේද?

      Delete
    5. අලියා සහ අන්ධයෝ වගෙ මාතලංගෙ මේ ලිපිය දිහා බලන්න එපා ඇනෝ.1... ඒක සහමුලින්ම අරං ඒ පෙන්නන දිහා බලන්න. මේක ආගමට අපහාසයක් නෙවෙයි ආගම මුවාවෙන් පිස්සු නටන්නන්ට උපහාසයක්..

      Delete
    6. කොහොම චින්තනයක් නෙමෙයි කියලද ?

      Delete
    7. ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරපු චින්තන අපිට එපා. අපිට දේශීය දේශ ප්‍රේමී, විදේශීය විරෝදී චින්තනයක් ඇත.

      Delete
    8. මේ Anonymous June 10, 2014 at 10:30 PM වගේ ඇනෝලාට තියෙන්නේ අන්ධ භක්තියක්. ඔවුන් කාලාම සූත්‍රය දන්නවා වුණාට ඉන්නේ මෝහන්ධකාරේ.

      කතාව බුද්දාගම ගැන වුණාට අදහස් තලිබාන්.

      මේ වගේ කෙනෙක් නේද අර ගැටඹේ පන්සලට පඬුරක් දැම්මාම මාර්ග නීති කඩලා පොලිසියෙන් බේරෙන්න පුලුවනි කියලා කිව්වේ?


      Delete
    9. මෙන්න හම්ක තමා දැන් කාලෙ බෞද්ධයන්ගෙ දැක්ම. කාගෙ හරි නමක් කොණක් දැක්ක ගමං ආගමට අපහාස කරනවයි කිය කියා නටනවා. ජනප්‍රිය බුද්ධාගම කියන්නෙ විවේචනය නොකළ යුතු, නොකළ හැකි අතිපාරිශුද්ධ වස්තුවක් නෙමෙයි. බුද්ධ දර්ශනය පවා විවේචනාත්මකව බැලීම පව් නෙවෙයි කියන එක තේරෙන්නෙ නෑ.

      Delete
    10. ආගම විකුණන්කන එවුනුයි,,,,ඒක ලෝකයා ඉදිරිපිට විහිළුවක් කරන එවුන් ගැන, උඩ ඇනෝට විවේචනයක් නැද්ද?

      Delete
    11. උඩම ඇනො.කොහෙද මෙතන ධර්මය විවෙචන්ය කරල තියෙන්නෙ.හැම එකටමා සාධුකියන දායකමහත්තය නොවි පොඩ්ඩක් කියල තියෙන දෙ තෙරුම ගන්න.

      Delete
    12. // කතාව බුද්දාගම ගැන වුණාට අදහස් තලිබාන්.//
      ඇනෝට නියම කතාව කකා කියල තියෙන්නෙ.

      Delete
    13. කතාව ඇත්තන්ම්... තව මොන වස්ත්‍රයක්ද ආයිබෝවන්ඩ...

      Delete
  15. හැක්.. පට්ට කියන්නෙ වල්ලපට්ට ය.
    මාත් මේ ළඟදි කතා උනේ දැං මිහිඳු හාමුදුරුවො වැඩියනං එහෙම තිස්සට බණ දේශනා කිරීම කොහොම වෙතත් මරපු මුවාව දෙන්නත් එක්ක බයිට් එකට ගන්න තත්වෙට වැඩ සිද්ධවෙයි කියල.

    ReplyDelete
    Replies
    1. අා ප්‍රසන්න අයියා.. අනිද්ද (13) නේද දවස? අපි එන්න අැඳුනුත් ලෑස්ති කරන් ඉන්නේ..

      Delete
    2. ගොඩකුඹුර රිසෝට් :D

      Delete
    3. එහෙනම් ඉතින් වැනිසන් එක්ක ෂිවාස් පාරක් ගහලා ආපහු වඩින්න තමයි වෙන්නේ..

      Delete
  16. මිහිඳු හාමුදුරුවො හිතන්න ඇති, ෆස්ට් ටයිම් අපරාදේ ලංකාවට වැඩියේ කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි හොඳට හොයලා බලන්න ඇති. බලහත්කාරෙන් හරි ඉතිපිසෝ කියවගන්න පුළුවන් සෙට් එකක් ඉන්නේ කොහෙද කියලා..

      Delete
  17. හිනා යනව අෆ්ෆා..මොනවද මේ රටට වෙන්න යන්නෙ මොන පැත්තටද මේ රට යන්න හදන්නෙ කියන එක හිතාගන්නත් අමාරුයි..

    ReplyDelete
    Replies
    1. තව මක්කා වෙන්නද බං. දැන් තියෙන්නේ පෙට්ටිය දිරන එක විතරයි..

      Delete
  18. අයේ කියන්න දෙයක් නෑ,මං මේ ලගදි දැක්කා මිහිඳු හාමුදුරුවෝ වැඩියේ මිහින්තලාවට නෙවෙයි කියනවා තව හමුදුරු කෙනෙක් .....

    ReplyDelete
    Replies
    1. මිහිඳු හාමුදුරුවො මොකටද ලංකාවට වඩින්නෙ - බුදුන් උපන් දේශය ලංකාවයි නං?

      Delete
    2. හේ හේ .. තව කාලෙකින් කියයි මත්තලට වැඩියේ කියලා බන් මල්ලි,,

      Delete
    3. Draki...++++++++++++++++

      Delete
    4. ඩ්‍රැකියා දැක්ක කල්.. අපි මහගෙදර යනව වගේ ඇවිල්ල ගියාවත්ද ???

      Delete
    5. ඇයි ගොනෙක් කිව්වේ, බුදු හාමුදුරුවෝ උපන්නෙත් මෙහේය කියලා..

      Delete
    6. @ පත්තරේ...
      වරෙං අපේ පැත්තෙත්...
      www.drackey.blogspot.com
      (මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි)

      Delete
  19. කොහොමද මාතලන්ට මඟ තොටේදි බොබසෙන් සෙට් වුනොත්.. f අකුරෙන් බණ කියල කුරුසෙකට තියල ඇණගහල හලාල් ක්‍රමේට බෙල්ල කපලයි මාතලමට පරලෝ සැපත් වෙන්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද මාතලන් ඒ වෙලාවට ඒ පැත්තේ... ඔය ඔක්කෝම විජ්ජාවලට වඩා ලොකුයිලු ගැලවිජ්ජාව..

      Delete
  20. මස් මාළුවත් කන්නේ නැති ඇමතිවරු ඉන්න රටකට කියන කතාද මේ....

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම මාන්ස බක්සිකයෝ හොඳයිනේ ආයිබෝවන්ඩ...

      Delete
  21. නියමෙට ලියල තියෙනවා.. සිරාවට මිහිඳු හාමුදුරුවෝ මොකද දන්නේ නෑ ලංකාවට ආවේ. ඒ කාලේ කෙලින්ම ලංකාවට එන්නේ නැතුව ඇමරිකාවට ගියා නම් මෙලහට අද ඇමරිකාවනේ අශ්චර්යට යන ගමනේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. වීසා ප්‍රශ්නයක්ලු.

      Delete
    2. නමේ ප්‍රශ්නයක් නෙමෙයිද?

      Delete
    3. ඒ කාලෙ ඩිරෙක් ෆ්ලයිට් තියෙන්ඩ නැතුව ඇති !!!

      Delete
    4. ඒ කාළේ ඇමරිකාව තිබිලා නෑ නේ. මේ මෑතක නේ හොයාගත්තේ. අනික ඇමරිකා කියන්නේ සේස්ටර් සන්ගිස්කුරුතියක් අරකක් මේකක් තියෙන රටක්ද මෙයා...

      Delete
  22. දැන් තත්වේ අනුව නම් බුදුහාමුදුරුවෝ වැඩියත් ඔච්චරම තමා. ඒ තරමට අපි බුදු දහම රකිනවා.

    ReplyDelete
    Replies
    1. ආයේ නෑ චතුරාර්ය සත්තේ පහල වෙන්න කාළා තමයි වඩින්න වෙන්නේ ආපු අතක් බලාගෙන. බෝම්බ පාරක් වළඳන්න නැතිව යන්න උනොත් ළොකු දෙයක්. මතකනේ ෂාරුක් ඛාන්ට වෙච්චි දේ.

      Delete
  23. එළකිරි සහ ජලය!!!

    ReplyDelete
    Replies
    1. ජලය මුසු එළකිරි ඇඟට හොඳය. යොදය සහිත එළකිරි බීමෙන් කොලෙස්තරෝල් ඇති විය හැක...

      Delete
  24. හාස්‍යය, උපහාසය අඩු නැතිවම යථාර්ථයේ ඇහැට ඇඟිල්ලෙන් අනින...

    අඬන්න ඕන කතාවක්, ඒත් හිනා යනවා...

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් හිනා උනත්... අන්තීමට ඇඬිලා තමයි නවතින්නේ...

      Delete
  25. කතාව නම් සුපිරි කියන්නේ හොදම එක..වදින්න ඕනි තැන් වලට හොදට ගහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම වැදුනාට.. ඔවුන් හැඟිම් දැණිම් නොමැති පිරිසක් නිසා සත පහක ගනනක් නැත.

      Delete
  26. මාතලන් ......උඹට මේ හුත්තවල් හැර වෙන යමක් ලියන්න ඇත්තේම නැද්ද.... පකෝ.... ???...අප්පට සිලි....යකෝ කියන එක එහෙම කෙටිල.... හෙක්... හෙක්... කමක් නැහැනේ...??

    ReplyDelete
    Replies
    1. කියන කොටත් තරු හරි කොටු හරි එක්ක කියන්න පුරුදු උනා නම් හරි.. eg :- තරු 3යි වල් එකයි , තරුවකෝ වගේ :)

      Delete
    2. මාතලන් ......උඹට මේ වත්තවල් හැර වෙන යමක් ලියන්න ඇත්තේම නැද්ද.... යකෝ.... ???...

      Delete
    3. බොහොම බුද්ධිමත් කමෙන්ට් එකක්, අවුලක් නෑ කොහෙත්තම

      Delete
    4. කොහෙද බන් වෙන එවා ලියන්නේ. එහෙම ලියන්න කියලා හිතාගෙන ඉන්න කොට. මොකක් හරි අළුත් මෙව්වා එකක් එනවා..

      Delete
  27. ඔය මිහින්තලෙන් පටන් ගත්තෙ අශෝකගේ අදිරාජ්යවාදී, මිශනාරි කුමන්ත්‍රණයක් නේ.

    දැන් නම් ඉන්නව අපේම කියල දේශීය ක්‍රමයට හදා ගත්ත ආගමක් - සේනා පොලීසි සහිතව

    ReplyDelete
    Replies
    1. පොලීසියක් තියෙනවා කියන්නේ ආයේ ඉතින් බුදු හාන්දුරුවන්ගේ කාලෙවත් තිබිච්චය බොලව්..

      Delete
  28. niyamai,mathalan.ela,Buddaga kiyanne anthawadee aagamak nowee.maathlan karanne buddagama ta apahasyakda nowe.Ewgema europa ratawala one thram katholika aagama ea aagamikayan wisin wiwechanaya karanawa.ea wagema anthawadee katholika pujakayanwa prasiddiye wiwechanaya kireema prasiddiye wenne.eea gena lokaya gena danna sinhalen liyana blog karuwo bohomayak dannawa. Poddak linkatin oluwa dala beluwama penewi.Ranji.Düss..

    ReplyDelete
    Replies
    1. බුදුදහම තරම් නිදහස් ආගමක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ඒකනේ අපි නිදහස් මත දරන්න ප්‍රධානම හේතුව..

      Delete
  29. සාධු… සාධු… සා…ධූ…

    පෝස්ටුව නම් පට්ටය. පොසොන් අතිරේක‍ය ලොවෙත් එළ‍ය.

    ඔය තිස්ස කියන්නෙ තිස්ස කරළියැද්ද ද? :)

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ තිස්ස දොඩංගොඩ

      Delete
    2. නෑ තිස්ස නාගොඩවිතාන

      Delete
    3. යන හැටියට තිස්ස අත්තනායක ඔය භූමිකාවට එන්ටර් වෙන්නත් පුළුවන්

      Delete
    4. අඩේ… බලන් ගියාම මේ තිස්සත්, අර තිස්සත් ඇර තිස්සලා වැහි වැහැලනෙ. :)

      Delete
    5. ඔව් බං .තිස්ස-මහාරාමෙ විතරයි ඉතුරු . :D

      Delete
    6. මේ තිස්ස ඒ තිස්ස වෙන්නත් පුළුවන්. වෙනත් තිස්ස කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට ඔබ වෙන්නත් පුළුවන්. මම වෙන්නත් පුළුවන්..

      Delete
  30. නානසාර, පොඩි කෑල්ලක් හරි දෙන්න තිබ්බා!!!!

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් නේ බං.. නානසාරත් ආස ඇති පොඩි කෑලි වලට :D

      Delete
    2. මේ වැඩේට ලොක්කා උන්නේ නෑ.. මේ දවස්වල එයා කෝට් කේස් වල. ඩෝග්ස්ලත් එක්ක..

      Delete
  31. කොච්චර කිව්වාත් වැඩක් තියෙනවාද මචං. මේ කාලකන්නි සෙට් එක පිස්සු කෙලිනවා. මිහිඳු හාමුදුරුවන්ට ආවේ නැහැ කියලා හිත හදාගන්න තමයි තියෙන්නේ. වෙන මොනවා කරන්නද? ඉත්තෑපාන ගිහින් ආගම් පොලිසිය ඇතුලේ උයාගෙන කනවා කිව්ව බත ඉදිලා ඇති මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඉත්තෑකන්දේ...

      Delete
    2. බත බෙරිවෙලා ගොඩක් කල් බං.... අමු ගොම...

      Delete
  32. මෛත්‍රී බුදුන් දැන් බුදු උනොත් මේ වෙන දේවල් වල හැටියට බුදු වෙච්ච ගමන්ම නිවන් දකින්නත් මේ ඉත්තෑපානේ ල නානසාරලා වැඩ සලස්වයි...

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් නෝ ටූ වර්ඩ්ස්... කෙලින්ම බඩුම තමයි...

      Delete
  33. තිස්ස කියද්දි මට මතක් උනේ...මම රහත් වෙලා කියපු කෙනා උපන් දිනයට කේක් කපද්දි වැදගෙන හිටිය උඩරට තිස්සව.

    ReplyDelete
    Replies
    1. පව් බං... අහිංසක කොල්ලෙක් නේ මචෝ...

      Delete
  34. කතාව එළස්.............

    මචං මාතලන් සින්ඩිය පැත්තට ගිහින් පොඩ්ඩක් බලපං... ඒක අප්ඩේට් වෙන්නැති කේස් එකක් තියෙනවා වගේ................

    ReplyDelete
    Replies
    1. එහෙම අවුලක් මම නම් දැක්කේ නෑ... පෝයට ඔය වගේ අප්සට් එනවා කාටත්..

      Delete
  35. නියමේට කිව්වා......එලකිරි!!!!

    ReplyDelete
    Replies
    1. ජලය නැතිනම් අවුලක් නෑ

      Delete
  36. ඒකනේ මං පොසොන් එකට මිහින්තලේ පැත්තේ ඉන්නේ නැතිව අතුරුදහන් උනේ!

    ReplyDelete
    Replies
    1. උඹලා ගැන හිතලා තමයි මම ඔය නිවාඩු දුන්නේ.

      Delete
  37. ඔය කතාව අස්සේ මුවා කොහෙ ගියාද දන් නෑ නේ බං ?? ඕං බලපන්කො මං හිතන්නෙ මහින්ද හාමුදුරුවො වැඩියෙ සම සෞක්‍ය ප්‍රශ්නෙ යට ගහන්ඩ වෙන්ටෝනැ.. නැත්තං මේ හදිස්සියෙ ??

    ReplyDelete
    Replies
    1. ඒ ඕක කිවුවම මතක් උනේ. මහින්ද හාමුදුරුවන්ව පොදු අපේක්ෂකයා කරයිද දන්නෑනෙ. :)

      Delete
    2. එතකොට වෙන බයිලයක් ගහං ආවෙ ඕකටද බං ?? දැන්නෙ තේරුනේ !

      Delete
    3. ඒක විසඳලා, සත්‍යග්‍රහයත් නවත්තලා. ටැන්ටුත් ගලවගෙන ගියා.. ඇස් බීන් චොර උනා.. කැම්පස් වල බූරුවොත් ඉන්නවා කියන්න හොඳම උදාහරණය තමයි ඇස් බීන්ලා, බන්ධුලලා...

      Delete
  38. ෂුවර් එකට මාතලන් මුවා අද රෑට උඹට කෝල් එකක් දීලා කියනවා තැන්කිව් මචං උඹ අර මෝල් වහන්සේගෙන් මගේ පන බේරුවා කියලා.

    ReplyDelete
    Replies
    1. මුවා කෝල් කරලා හෙන කේස් එකක් ඇද්දා.. ඌ ගැන පෝස්ට් එකේ වැඩි සඳහනක් නැතෙයි කියලා.. මම ටක් ගාලා මුවා උනා.. මොකෝ ඌ සෙල්ලම් පිස්තෝලෙත් අරගෙන ආවේ..

      Delete
  39. එහෙනම් දැන් කාලේ තත්වේ ඒ තරමටම ආශ්චර්‍යයි නේ..

    ReplyDelete
  40. ධර්මය රකින්නා පොලිසිය විසින් රකිනු ලැබේ නේ තිස්ස..?
    මෙහෙමත් හාමුදුරුවො කියයි
    මම ඩ්‍රාමා එකෙන් කෑල්ලක් කොටනවා මෙතන ඒකත් මේ ලියවිල්ලට පට්ටෙට සෙට් වගේ දැණුන නිසා
    ලතා-මේ තමුසෙ බණ නොකිව්වට රටේ මොන දේ වුණත් තියෙන චැනල් ටික ඔක්කොම ටෙලි නාට්යු තරමටම දැන් බණත් කියනවා.දේශපාලන සංවාද වගේ එක හාමුදුරු කෙනෙක් කියන බණට චැලෙන්ජ් කරල තව හාමුදුරු කෙනෙක් බණ කියනවා.දැන් බුදු බණ වෙනුවට එක එක හාමුදුරු බණ අහන්න වෙලා තියෙන්නෙ.සමහර වෙලාවට මේ යන විදිහට එස්එම්එස් ගහන බණ ස්ටාර් එකකුත් පටන් ගනියි.අන්න ඒ කාලෙක බණ කියන්න පටන් ගන්නවා.දැන් ආපු දේ කෙටියෙන් සරලව සාරංශ කරල කියනවා.

    ගැලවිජ්ජා නාට්‍යයෙන්

    ReplyDelete
    Replies
    1. බන ස්ටාර්
      BS හිස් තැනක් අංක හත යොදා හැකි තාක් SMS එවා XX හිමියන් ඊළඟ වටයේ බනට වැඩම්මවන සාසනාලයෙන් ඉල්ලා සිටිමු. සාදු සාදු.
      හිහ් ඒකත් නරකම නෑ

      Delete
    2. ඇයි බං ඔය බණ ඉස්ටාර්ලා දැනමත් වැහි වැහලා ඉන්නේ එක එක ඉස්පොන්සර්ලත් එක්ක. වැඩි කල් නොගිහින් බහිරා චිකන් අනුග්‍රහයෙන් බණක් ගියොත් හෙම උඹ අප්සට් යන්න එපා.

      Delete
    3. පස්ට කොමෙන්ටුව නිස්මාන්

      Delete
    4. AnonymousJune 11, 2014 at 5:53 PM
      බන ස්ටාර්
      BS හිස් තැනක් අංක හත යොදා හැකි තාක් SMS එවා XX හිමියන් ඊළඟ වටයේ බනට වැඩම්මවන සාසනාලයෙන් ඉල්ලා සිටිමු. සාදු සාදු.
      හිහ් ඒකත් නරකම නෑ ....... ඇඟ හිරි වැටෙනව anee

      Delete
  41. නියමයි.මට බුද්ධාලම්බන ප්‍රිතිය ඉස්පොල්ලෙ ගියා

    ReplyDelete
    Replies
    1. කොච්චට පින්කමක්ද එහෙනම්...

      Delete
  42. Replies
    1. කාගෙද .....? ඉත්තෑපානගෙද...? ඒක නම් ඇත්ත නේද....?

      Delete
    2. උපකල්පන කරන්න ඉක්මන් උනා වැඩි වගේ. මේ ලිපිය ගැන මගේ අදහස තමයි ඉහතින් පල කලේ.

      Delete
    3. මටත් හිතෙනවා ඔබ තුමා ඉක්මන් වූවා වැඩිය කියා..

      ගොන් පාට්.. තලේබාන් පාට්..

      Delete
    4. මේ කණිෂ්ක දිල්ෂාන් කියන එකා තමයි ටැබූ බියොන්ඩ් ෆ්‍රේම් හැක් කළේ.

      Delete
  43. මාතලන් ,
    ඔබ මුලින්ම ලියල තියන දේ සම්පූර්න ඇත්ත,,,මොකද්ද මුලින් තියෙන ඇත්ත,මෙන්න මේක,

    "කියවීමට ඕනෑතරම් දෑ තිබියදී.............................."

    මෙම පි‍ටුවට පැමින මමද වරදක් කර ඇත,,,ඒ අශුචි ගොඩක් අතගා එහි ගදට බනිනවාට වඩා,එය අතට නොගෙන සිටීමට තමන් දැනගෙන සිටිය යුතු බැවිනි...

    ඔබගේ ලිපියේ රසවත් බව ගැන උදම් අනන බොහෝ දෙනා ද බෞද්ධයන් වනු ඇතැයි සිතමි...
    ඔබ අදවන විට ඔබගේ ජීවිතයට යම්කිසි පින් ප්‍රමානයක් එකතු කරගෙන ඇති බවට කිසිදු සැකයක් නැත...ඒ ඔබ අන් කිසිවකු නිසා නොව ඔබ බෞද්ධයෙකු නිසාය...
    ඔබට පමනක් නොව මේ ලංකාවේ එදා මෙදාතුර කෝටි ගනනාවක් මිනිසුන්ට පින ,කුසලය ,උදාකර දුන් ඒ මහා වීරවරයානන්ට මෙසේ අමතන්නට ඔබට ඇති අයිතිය කුමක්ද?ඔබව බෞද්ධයෙකු කල ඒ රහතන් වහන්සේට මෙසේ අමතන්නට සිතුනේ මන්ද?බොහෝ මිනිසුන් පූජ්නීයත්වයෙන් අතිශය ගෞරවයෙන් යුතුව වන්දනාකරන මිහිදුමහ රහතන් වහන්සේට මෙසේ අමතන්නට ඔබට ඇති අයිතිය කුමක්ද??

    සමස්ත ලිපියේ ඔබේ අදහස අද රටේ පවතින තත්වය හෑල්ලුවට ලක් කිරීම උවත්,පූජනීය නාමයන් ඒ සදහා යොදා ගන්න එපා..ඒකෙන් ඔබටවත් ,මේ හිනාවෙවී කමෙන්ට් කරන කාටවත් හොදක් නම් සිද්දනොවේවි..


    ""තිස්ස... තිස්ස...

    කව්ද ඩෝ.. මගේ නම කියලා කතාකරන්නේ...?

    මම තිස්ස, මේ මම..

    කව්ද මචං..?

    හැංගිලා පිස්සු කෙලින්නේ නැතිව, එලියට ඇවිත් කතා කරහන්කෝ..

    මම තිස්ස මම.... මම මේ මහින්ද..""

    මෙය ඔබගේ හැකියාව නොව ඔබගේ ගොන් කම බව වටහා ගන්න..

    මෙය අගය කරමින් සිනාසෙන අය දැනගන්න...ඔබ කරන්නේ උඩ බලාගෙන කෙල ගසා ගැනීමකි...

    (බොලොග් කරුවන්ට තමන්ට සිතෙන දේ ලිවීමට නිදහස ඇත,,,ඒත් ඔවුන් දැලි පිහි අතට ගත් රිලවුන් නොවිය යුතුය...)

    ReplyDelete
    Replies
    1. පින්වත මේ අඩවියේ කලින් සඳහන් කර තිබුනේ වෙනත් දෙයකි. එනම් මෙම අඩවිය ළිං මැඩියන්ට හා මරි මෝඩ ප්‍රබුද්ධයන්ට නොවන බවයි. කරුණාකර නැවත කියවන්න. තලේබාන් ඇසින් නොව, නිවුනු සිතින්..

      බුදු සරණයි....!!!

      Delete
    2. //මෙය අගය කරමින් සිනාසෙන අය දැනගන්න...ඔබ කරන්නේ උඩ බලාගෙන කෙල ගසා ගැනීමකි//
      උඩ බලාගෙන කෙල ගැහැව්වම සමහර විට කෙල ඇහැට වැටිල ඇස්වල තියන රොඩු ඉවත්වෙන්න පුලුවන් චාන්ස් එකක් තියනව. ...

      //බොලොග් කරුවන්ට තමන්ට සිතෙන දේ ලිවීමට නිදහස ඇත,,,ඒත් ඔවුන් දැලි පිහි අතට ගත් රිලවුන් නොවිය යුතුය//

      එතකොට හාමුදුරුවරු සහ ඔවුන්ගේ බලයන් සහ සේනාවල් වලිගෙ ගිනිතියාගත් රට ගිනිතියන වදුරන් වීම ?


      Delete
    3. බෞද්ධ අන්තවාදයක්... වඩා හොඳයි සඳුන්999 පොඩ්ඩක් ත්‍රිපිටකය කියවලා, බුදුන්ගෙ දර්ශනය අඳුනගන්න. (මේක හරියට අර කින් හිටපු රජවරුන්ගෙ නම් පොඩි ළමයින්ට දාන්න තහනම් කරන අප්‍රිකානු ගෝත්‍රිකයන්ගෙ කතාවක් වගේ.)

      Delete
    4. //ඔබ අදවන විට ඔබගේ ජීවිතයට යම්කිසි පින් ප්‍රමානයක් එකතු කරගෙන ඇති බවට කිසිදු සැකයක් නැත...ඒ ඔබ අන් කිසිවකු නිසා නොව ඔබ බෞද්ධයෙකු නිසාය...//
      අනේ පව්....ඔය කිව්වේ...අපේ අම්මා තාත්තා බුද්ධාගම් කාරයො නිසා විතරයි අපි බුද්ධාගමේ...හැබැයි අද මේ හාංදුරුගොල්ලොයි සංගාවාසේ කෙහෙල්කෑව ඔය සදුන්999 ජාතියේ ගල්කොල්ලොයි නිසා මිහිඳු නෙමෙයි ගෞතම ආවත් ගොඩගන්න බෑ ඔය කෙලිය..
      මට දුක අර මුවාට නිවන් යන්න තිබ්බ චාන්ස් එක නැතිවෙච්ච එකයි...

      Delete
    5. මේ සඳුන් කියන හරකා බොදු බල සේනාවෙද කොහෙද එකෙක්.

      Delete
    6. sandun999June 12, 2014 at 7:03 AM
      සඳුන් කියන එකාට තේරෙන් නෑ ආගම යනු කුමක්ද කියා මේ සිස්ටම් එක ඇතුලෙ. ඔය වගේ උන් තමයි ලන්කාවෙ වැඩියෙන් ඉන්නෙ.
      මාතා උඹත් එක්ක අපේ ප්‍රශ්න තියෙනව, ඒත් උබේ මෙවැනි අදහස් අගය කල යුතුමය.

      Delete
    7. නොදකින් මේ සඳුන් කියන මූසල උපාසක අම්ම.... අර අහවල් අසපුවකට යන බූරුවෙක් වෙන්න ඇති

      Delete
  44. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ නැත්තම් සමහරවිට ලංකාවේ මිනිස්සු මීට වඩා ගොඩක් හොඳ නිදහස් චින්තනයක් තියෙන මිනිස්සු පිරිසක් වෙන්න ඉඩ තිබුනා....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සුන්ට නිදහසක් ලැබුනේ සුද්දෝ ආපු නිසා. නැත්නම් එකෙක්ගේ අණට යටත් වෙලා ජීවත් වෙච්චි වහලුන් ජීවත් උන රටක් මේක. මේ ආයේ කොරන්න හදන්නෙත් ඒ දේමයි.

      Delete
  45. පොසොන් එකට පලවුණු සැදැහැවත් කතාවක්!!! :D

    ReplyDelete
    Replies
    1. සිත නිවන බ්ලොග් පෝස්ට්...

      Delete
  46. වටරැක විජිත ගස් නැඟීම විනයට එකඟද
    ඒ අනුව ඔහු චීවර ධාරියෙක් හැටියට හඳුන්වන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඒ යකා තම්බි එක්ක සෙට් නූනා නම් කියන කතා සහතික ඇත්ත. ඒත් තම්බින්ට ඒ බණ කියන්න ගිහින් තමයි නෝන්ඩි උනේ...

      Delete
  47. මේවා නොලියා මාතා බොට කරන්න තිබ්බේ මහා පොසොන් කලාපයක් සංවිධානය කරන්න ධාතු ප්‍රදර්ශනයක් එක්ක ඔය මොකක් හරි චැනල් එකක් අල්ලාගෙන.
    අපිටත් බැරිය එතකොට ඕකේ ඔය මහා දන්සලක් දෙන්න.
    ඕක බලන්න එන එවුන්ට කඩල ගොට්ටක්.අයිස්ක්‍රීම් එකක් විකුණන්න.අන්න කරනවා නම් වැඩේ.
    බුදුන්ව විකුණන් කෑවත් එතකොට බෝ.බ.සේ වත් ඉත්තෑපනලාගෙන්වත් කිසිම කේස් එකකුත් නැහැ.

    නැතිනම් මේ වගේ ඒවා ලියලා අන්තිමට උඹේ බ්ලොගට ආගමික පොලිසියෙන් පැන්නොත් වෙන්නේ නිකං ඇට තලා ගන්න තමයි...:D

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ පොලීසිය වළඳන්න තමයි දැන් කස්ටියම සෙට් වෙන්නේ..

      Delete
  48. ඊයේ පුවතක්
    ඩෙංගු මාරයා පරදන විශේෂ ඔසුවක් මර්වින් සොයා ගනියි
    (ඩෙංගු)තමන් විසින් ඩෙංගු වසංගතය මර්දනය කිරීම සඳහා නව බැක්ටීරියාවක් සොයාගත් බව ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

    ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

    ඒ අනුව මෙම නව බැක්ටීරියාව නොමිලේ බෙදාහැරීමට කටයුතු කරන බවද කී අමාත්‍යවරයා මෙම බැක්ටීරියාව වතුර මුට්ටියකට දමා නිවස ඉදිරිපිට තැබීමෙන් මදුරුවන් එයට එක්වී විනාශ වන බවද කීය.

    අද පුවතක්

    රු. කෝටි ගණනක හෙරොයින් මත් කුඩු කිලෝ 85ක් බියගමින්
    Print Email
    Published on Thursday, 12 June 2014 09:08 Hits: 476
    බියගම ප‍්‍රදේශයේදි කරන ලද විශේෂ මෙහෙයුමකදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑමි 85ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    හයිබි‍්‍රඩ් වර්ගයේ මෝටර් රථයක් සහ ති‍්‍රරෝද රථයක් ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් මෙම වැටලීම කර ඇත.
    --------------------------------

    අනේ පොලිසියට හරි කාට හරි වැරදීමක්.
    අර කියපු බැක්ටීරියාවද කොහෙද?
    මදුරුවොත් ඒකට පුරුදු කලා නම් අපි ගොඩ!

    ReplyDelete
  49. honda posts thibunath meka nam goo godak
    mihindu haamuduruwo wihiluwakata aragena thamange porathwaya pennanna

    ReplyDelete
    Replies
    1. site eke admin thuma comment karala thiyana widihenma penawa miniha monawage kenekda kiyala. porata hariyana patakayo set ekakma thamai inne. sakkili wada shit!

      Delete
    2. Umabalata wada patakayo thawath innawada bolaw..

      Delete
    3. මිහිදු හිමිගෙ පුක සුදුද දන්නෑ

      Delete
  50. ආ... උඔ බබා උඔ බබා උඔ ඉන්දියාවෙි ඉදලා එන්නත් දන්නවා මගේ තිස්ස කියලාත් දන්නවා උඔ දනනේ නෑ මෙි ගහ මොකක්ද කියලා මෙි ගහ අඔ ගහක් හු@$%&&.

    ReplyDelete
  51. සාදු සාදු සා.............. පරක්කු උනත් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න