.

.

Dec 5, 2014

කටවුට් - Cut Out



බලයෙන්
මත් වී
උනාම
Blackout

එලවයි
සැම දෙන
පලයන්
Get out

එල්ලයි
හැම තැන
අලි තඩි
Cutout

-.- 

රජිඳකු
පෙර කළෑ
උස නැති
Lilliput


එල්ලා
සැම තැන
මේ ලෙස
Cutout

ආමර්
වීදියෙ
උනාලු
Knockout

-x-


61 comments:

  1. ලොල්. ++++++
    මම අද එක

    ReplyDelete
  2. සුපිරි මචෝ........... හෙක්...හෙක්......

    ReplyDelete
    Replies
    1. හරි ජොලි නේ... ඊයේ පෙරේදා කොහේද දන්නේ නෑ උන්නේ..

      Delete
  3. දුර මනින ක්‍රමයකුත් හැදිලා නේද දැන් ඔව්වයින්ම?

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ ඒ අති ෆුල් ටැලන්ටඩ්

      Delete
  4. වේන ඈයෝ ගහපු එව්වාලූ..ලොක්කා දන්නෙත් නෑලූ...,8වැනිදාට ඕක්කොම ගලවනවාලූ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මහින්දානන්ද අන්කලුත් කිව්වේ. මිනිස්සු ආදරේට ගහන එව්වා කියල. හැබැයි ඔක්කොටම එකම ටෙම්ප්ලේට් එක හම්බුනේ කොහොමද කියල කිව්වේ නෑ. මම හිතන්නේ විදේශීය කුමන්ත්‍රණ ඔව්වා...

      Delete
    2. මට නං ෂුවර් ඔය වේස කොල්ලෝ ඕවා ගැලෙව්වත් ආයේ ගහනවා. ඕකුන් ජනාධිපති තුමාටවත් බය නෑ...

      Delete
  5. ඉක්මනින්ම නොකවුට් වේවා...

    --------------

    බොස්.

    සරලයි...පුදුමයි...

    එළකිරි මයි...

    ReplyDelete
  6. මචං මාතා................. ලොක්කා ඊයේ බැරිම තැන කියලා ඒයා කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කියලා... කවදාවත් කාගෙන්වත් පළිගත්තේ නැහැ කියලා........... මාතා ඒතකොට 2010 ජනාධිපතිවරණයට අනික් පැත්තෙන් තරග කරේ අර හිරේ ගිහිං තනතුරු නැති කරපු ප්‍රජාඅයිතිය අහෝසි කරපු ( ජේ අාර් ට පසු ඒවැනි පළිගැනීමක් කළ පළමු නායකයා මෙයා) ජෙනරාල් නෙමෙයි ද මචං............. අපිට අවුල්වත් ද???????? ඔය කතාව කියපු වෙලාවේ ඒතුමා රෙද්දක් අැදන්න ද දන්නෑ හිටියේ????????????//

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට කලසමත් අඳිනවා නේ... එහෙම වෙළාවක වෙන්ඩෑ..

      Delete
  7. ලැයිට් කණු විතරක් නෙවී නෙව පිට්ටනි ටිකත් බුක් නෙව
    මේක නං නොකවුට් කරන්නම වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. සොහොන් පිට්ටනිත් බුක්ද දන්නේ නෑ...

      Delete
  8. ආයේ කියන්න දෙයක් නෑ සුපිරියි කියන්නෙ මේවටයි. මම ඊයෙ උඹේ සින්ඩියෙ තිබුන ආදි පෝස්ටු ටිකක් කියෙව්ව, මේ ශෛලියෙ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කවි කැමති නැති උඹත් වින්දා කියන්නේ ඉතින් මක්කා හරි ඇති මෙව්වා එකක්

      Delete
  9. Replies
    1. සල්ලිත් නෑ සනීපත් නෑ...

      Delete
    2. දුක දන්නෙ වෙන කවුද - ඇස් දෙක තරම් !!

      Delete
    3. සරලයි, විරලයි.

      Delete
    4. අන්න පත්තරයො වාක්‍යය.

      Delete
    5. එහෙනම් එච්චරයි..

      Delete
  10. තව කටවුට් වටයක් වදිනව ඕවට උඩින් අංකෙ දාපුව..
    ලිලිපුට්ටො හිටියෙ ආමර් වීදීයෙද?

    ReplyDelete
    Replies
    1. ලිලිපුට්ටා හිටියේ කෙහෙල් වත්තේ, බායි කිව්වේ ආමර් වීදීයෙන්..

      Delete
  11. එල ද බ්‍රා ඔයාගේ නිර්මාන හැකියාව

    ReplyDelete
    Replies
    1. බලාගෙන මාව පුපුරයි...

      Delete
  12. මම හිතන්නේ තව ටික දවසකින් මහින්ද මාමම MY3 අංකල්ගේ කටවුට් ටිකක් ගහයි වගේ. කියන්න මොනවා හරි තියෙන්නත් එපැයි..

    ReplyDelete
    Replies
    1. එයා නෑ කිව්වට. ඔය ඉටි කොල දාන්න ගිහින් ඊයේ එකෙක්ගේ ඔළුව පලලා තියෙන්නේ...

      Delete
  13. මාතේ ව හෙට අනිද්ද උස්සනව එක්කො මහින්ද නැත්නම් මෛත්‍රී.. වෙන මොකටවත් නෙවෙයි ප්‍රොපගන්ඩා කැම්පේන් එක ලීඩ් කරන්න.. මේ හැකියාව එසේ මෙසේ එකක් නෙවෙයි..

    පතුලට කිඳිලා
    හිත ගත් හංදා
    තියාගන්න මේකෙන් කොපියක් මම
    ගත්තා Print Out

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කොලේ නැතුවමත් නෙමෙයි...

      Delete
  14. හ්ම්.............. මේවා අපේම සාක්කුවෙන් ගත්තු සල්ලි තමා.

    ReplyDelete
    Replies
    1. පිස්සු එයාලා පරම්පරාවෙන් සල්ලි කාරයෝ ඔය මහින්දානන්ද කිව්වේ, සීයා හිටන් කෝටීපතියා කියලා.. ඒ මිනිස්සු මේ අපිට කීයක් හරි දෙන්න ඇවිත් ඉන්නේ.. වෙස්සන්තර අප්පුහාමිලා වගේ..

      Delete
    2. puh! Royalist paw1 one before last thing to sell, next ....?

      Delete
  15. බොසා කවි ටික නං විෂ්කි වගේ හරිම ප්රණීතයි !!!

    අපි මියුසිකල් ෂෝස් වල මඩේ නටනවා කියලා අපේ කිරිඅත්තා පුරේ ඉෂ්ටේඩියම් එක බාගයක් කොංක්‍රීට් කරලා දුන්නා !!!

    එහෙව් මනුස්සයගෙ කටවුට් දෙකක් මාත් ඕං ඉතාලියෙ හංදියෙ ගැහුවා මගේ වියදමිං … ඕ යේස්

    විප්ලවයට ජය වේවා …

    ReplyDelete
    Replies
    1. මාත් ගහනවා මගේ එකක් උපන් දිනේට..

      Delete
  16. යට තියෙන හසන්තගේ කාටුන් එක නියමෙට මැච් වෙනවා.
    ඇත්තටම දැන් නම් අපුලයි මාතේ ලොක්කාගේ මේ කටවුට් කෙළිය.ගියපාර SF "කට" නිසා ජන්ද කඩා ගත්තා.මේ පාර MR "කටවුට්"නිසා ජන්ද කඩා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. දැන් බයවෙලා ඉන්නේ. විවාද මග ඇරිල්ලෙන්ම පේනවනේ සීන් එක...

      Delete
  17. මචං, අවන්තගෙ කාටූන් එකයි උඹේ කවියයි හරියට විස්කියි සෝඩයි වගේ, ගලුයි වඩෙයි වගේ, ගංජයි මස්කටුයි වගේ, පොළිසියයි කුණුහරුපයි වගේ, බිජ්ජයි අතයි වගේ, බැසිලුයි කොමිසුයි වගේ, ගෝඨයි හමුදාවයි වගේ, ජෙප්පොයි පෝස්ටරුයි වගේ නියමෙටම ගැලපෙනව, රිදෙන්න වදිනව!!

    ReplyDelete
    Replies
    1. අමුඩෙයි.... නෑ එක්කො ඕන්නෑ..

      Delete
    2. විමලෙයි කුමන්ත්‍රණයි වගේ ගතියක් දැනුනේ නැතෙයි...

      Delete
  18. මචං, සරලයි! සුගමයි!

    පොද්දා ඉන්නේ වීලා
    mahout

    ඒකයි ලොක්කගෙ කටහඬ
    umlaut

    වැඳගෙන සැමතැන විලසින්
    devout

    ජෙමිනි මෑන් සිහිකරවයි
    cutout

    උඹ වගේ පේලි හතරට ලිව්වොත් මේකත් පෝස්ට් එකක් වන නිසා මෙහෙම ලිව්වෙ ඈ...

    ReplyDelete
  19. බුදු පිළිම වගේ මිනිස්සුන්ට නිකං අනීවාරතේ මඩ ගහන්න එපා බං.අපායෙ යනවා.ඔය පෝස්ටර් ගහනව ඒ මනුස්සය දන්නෙත් නෑලුනෙ.අනික ඔක්කොම වගේ බේත් ඩේ එකට ගහපුවා.ඡන්ද කටවුට් නෙවෙයි.ඔන්න දැනගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. බෝත් ඩේ එකට මෙහෙම ගහලා බට්ටෝ දැම්මා නම්, දින්නොත් හෙම තොරන් ගහලා ඩයිනමයිට් දායිද දන්නෙ නෑ..

      Delete
  20. පට්ට එකේ ඉහලම එකය!

    ReplyDelete
    Replies
    1. ඔහේ කිව්වා නම් ඉතින්, කිව්වා තමයි.. හැබයි මට නම් ටිකක් මදි වගේ.. උපරිම නෑ

      Delete
  21. වංචා දුෂණ
    inside out
    ජාතිවාදෙ
    Sold out
    කරන්න කලින්
    Cast out
    උනොත් හොඳයි
    Opt-out

    ReplyDelete
    Replies
    1. හොඳයි.. හැබයි උඹ මීට වඩා දස්සයා...

      Delete
  22. ඒ දවස්වල එකට ආප්ප කාපු දවස්වල මෛත්‍රී ලොක්කගේ මූනත් දාලා ගහපු පොත් වගයකුත් පිච්චුව කතාවක් ඇහුනා.හෆොයි සල්ලි.මොනවා උනත් මහින්දට කඩේ යන උං ඉන්නවා නෙව.ඒකනේ කන්ඩ බැරි වැඩේ

    ReplyDelete
    Replies
    1. ආප්ප... මතක කරන්න එපා.. දැන් වන්ඩු ආප්පයක් දැක්කත් මල ලූ...

      Delete
  23. කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
    වරමාති ශුභ චරිතේ
    ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
    කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
    පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

    ඕලන්දෙන් රැගෙන බලේ
    එංගලන්තෙ තබන වෙලේ
    සිංහලුනගෙ බිඳුන බලේ
    කවදා ගොඩ නගමු මලේ

    රජ්ජුරුවෝ උඩයි උඩයි
    අපි පොඩි උන් බිමයි බිමයි
    අන්දරේලා මැද ඉදගෙන
    දෙපැත්තටම විහිළු කරයි

    රට යනවා පරදේසෙක
    අපි යනවා පරලෝකෙට
    අන්තිමේදි බලපුවාම
    අන්දරේලා අපි සේරම
    අන්දරේලා........

    නාට්‍යය - අන්දරේලා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න