.

.

Apr 8, 2015

ජහ පාළණේට කෙල වෙයිද...? - End of the Road


පරාක්‍රමබාහූ කොළඹ ඇවිත් - පළවන කොටස <<<<<මෙතනින්>>>>>

දැන් එතකොට මාතා කියන්නේ..., නිලියොත් බ්ලැක් මනී කරයෝ කියලද...?

නිලියෝ නෙමෙයි..., ෆිල්ම් ප්‍රඩියුසර්ලත් නොම්මර එකේ බ්ලැක් මනී කාරයෝ.. වෙලේ සුදාව ලීඩ් කරපු එකා මෙහේ නෙමෙයි, ළොවෙත් නෑ..

බලාගෙන ගියාම පාතාල සිනමාවක් නේ...?


සිනමාව නෙමෙයි හැමතැනම පාතාලේ.., රට කරවන තැන ඉන්නෙත් උන්..., මෙයාලා ආවේ උන්ට කෙලවනවා කියලා..., උන්ට කෙලවීම කෙසේ වෙතත්..., හෙට අනිද්දා, උන් මෙයාලට කෙලින සයිස් එකක් තියෙන්නේ...

අම්මට බොල, එහෙම කෙලියක්ද...?

ආයේ අහලා..., උන්ගේ කල්ලිය සෑහෙන බලවත්..., පෙරේදා පනතකුත් පැරැද්දුවා..., ඊයේ නිමල් සිරිපාලට පිහියෙන් ඇන්නා..

අපෝ.. ඕක මොකක්ද මාතේ...? මලයට පොරොවෙන් ගැහුවේ...

ඒකත් ඇත්ත..

දැන් නිමල් ගොයියට අමාරුද...?

සෑහෙන අමාරුයි..., ජීවීතේ තියෙන්නේ සුසිල් ඩොක්ටර් අතේ...,

එයා මලොත් කව්ද එන්නේ...?

මැරෙන්න කලින් දිනේෂ් එයි වගේ...

ඒක නෙමෙයි අර බ්ලැක් මනී කතන්දරේ යට ගියා නේ.. ඉකොනොමි එක අවුට් ගියේ ඇයි කියන කතන්දරේ..

මෙහෙමනේ රජෝ..., 50% කට වඩා තිබුනේ බ්ලැක් මනී වලින් රන් වෙච්චි ආර්ථිකයක් නේ.. .,

ඔව් ඉතින්...?

ඉතින් ජහ පාලනේ ආපු ගමන් උන් සල්ලි හැංගුවා...

හරි, එහෙම කලාම කියමුකෝ..., එතකොට ඉතිරි 50%...?

ඉතිරි 50% රන් කරපු උන්ට, මන්දිර බදුයි, වෛර බදුයි ගහලා , දේශීය ව්‍යාපාරිකයෝ ඔක්කෝම තරහා කර ගත්තා. සංවර්ධන ප්‍රොජෙක්ට්ස් ඔක්කෝම නැවත්තුවා.. උනුත් ඔක්කෝම නැවත්තුවා... ඉන්වෙස්ට්මන්ට්ස් නැතුව.. සංවර්ධණයක් නැතිව ආර්ථිකයක් දුවනවය... දැන් ආධාර පත්‍රිකා ගහලා විකුණනවා ගිනි පොලියට... පට්ට ආර්ථික විසෙසග්නයෝ...

ඉතින් ඒවත් ඔක්කෝම ජිල්පිට් ගේම් නේ...?

ඒක ඇත්ත තමයි රජෝ.. ඒත් ඔබ තුමා පරාක්‍රම සමුද්‍රේ හැදුවේ කොහොමෙයි...?

ඒක හැදුවේ මෙහෙමනේ..., ඉස්සෙල්ලා පරාක්‍රම සමුද්‍රේ හැදුවා... ඊට පස්සේ අඹන් ගඟේ ඉඳන් එන ඇල හැදුවා...,

ඊට පස්සේ...?

ඊට පස්සේ තමයි අඹන් ගඟ හරවන වේල්ල බැන්දේ... එහෙම බැඳලා තමයි, වියලි කලාපේ මහ මුහුදක් හැදුවේ..

ආන්න දැක්කද..? දැන් ඕක යහ පාළණේ අය කලානම් කොහොමද දන්නවද කරන්නේ..?

එයාලා වැව් බැන්දේ නෑ නේ...?

වැව් නෙමෙයි, තාප්පයක් වත් බැන්දේ නෑ... බඳින ඒවටත්, අන්චි අදින එක නේ මෙයාල කරන්නේ.. මෙයාල කරා නම් ඉස්සෙල්ලම කරන්නේ..., සුදු ගඟ හරවනවා.. ඊට පස්සේ ඇල මාර්ගේ හදනවා.. දැන් ගඟ හරවලා නිසා ඇල බඳින්න බෑ...

ඇත්ත නේන්නම්...

කොහොම හරි ඇලත් බැන්දා කියමුකෝ..., ඊට පස්සේ මහා ජළ කඳ එනකොට තමයි, වැව හදන්නේ.. එහෙමයි මෙයාලගේ වැඩ.

හරි හරි ටිකක් තේරුනා.. දැන් මහින්දගේ සෙට් එක, බය නැතුවම අපේ මෑන්ට අරිනවා නේද මාතේ..?

ඒකත් රජෝ නියපොත්තෙන් කඩන්න තිබුන එක නේ...? දැන් පොරොවෙන් නෙමෙයි චේන්ෂෝ එකෙන් කපන්නත් බෑ.. හෙට අනිද්දට, සිරි ලංකා එකේ ඔක්කෝම උන් අභයාරාමේ ඉඳියි..

අභය ආරාමේ..!!! ඒ මොකක්ද ඒ...?  කොහේද තියෙන්න...? පොළොන්නරුවෙද...?

පොළොන්නරුවේ නෙමෙයි..., නාරාහේන්පිට..., එතන තමයි දැන් සිරි ලංකා පක්සේ හැඩ් කුවාටර්ස්..

පිස්සු..., ඒක තියෙන්නේ ඩාර්ලි පාරේ නේද...?

ඒ ඉස්සර.. දැන් තියෙන්නේ මම කියපු තැන...

එතකොට අර නියපොත්තෙන් කඩන්න තිබුනා කිව්වේ...?

ඔය නුගේගොඩට ඉස්සෙල්ලම ගියේ දෙන්නා තුන් දෙනයි..., උන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා.., විනය ක්‍රියා මාරග අරගෙන.., වාහන අරවා මේවා අරගෙන..., එලවලා දැම්මා නම් එතනින් ගේම ඉවරයි..

ඒ උනාට ප්‍රජාතන්ත්‍රවාදේ කියන්නේ එක නෙමෙයි නේද මාතේ...?

රෙජීමයක් තිබුන රටක එක පාරට ප්‍රජාචන්ච්‍රවාදෙයි, මාද්දිය නිදහසයි, අරකයි මේකයි හැම ලබ්බම දෙන්න නරකයි... හැම දේම කරන්න ඕන පිලිවලකට හෙමීට... මේක නිකන්..., හිඟන්නට කෝටි දහයක ස්වීප් එක ඇදුනා වගේ කොහෙත්තම ඔරොත්තු දෙන්නේ නෑ බොසා...

එතකොට අල්ලනවා කියාපු හොරු කෝ...?

උන් නේ ඔය ගේම් දෙන්නේ.. අර ටිරාන් හුලස් කියන එකා බේර ගන්න කතා කරපු ඔක්කෝම, එහෙම අය නේ... අල්විස් දූෂණ එක පැත්තේ ඩේලී විසිට් දාන සෙට් එක නේ...

එකෙක්වත් ඇල්ලුවේ නෑ නේද..?

පිස්සුද රජෝ..., එකෙක්වත් අල්ලන්නේ නෑ..., මුන් උන්ගෙන් අහගන්නේ හොරකම් කරපු සිස්ටම් එක... ඊට පස්සේ මුන් ඒ ගේම් දෙනවා... අරුන් ගේම් දීපු උන් නිසා..., මුන් ගේම දීපූ ගමන්, හත් පොලේ ගාගේන නෝන්ඩි වෙනවා.., එහෙම නෝන්ඩි කරන උන් අඬ ගහලා ඇමති කමක් දෙනවා... ඊට පස්සේ දෙගොල්ලම එකතු වෙලා ගේම දෙනවා..

ටොයියෝ හරි පව් නේද මාතේ..?

පව් කියන්නේ රජෝ.. පාරේ බැහැලා යන්න බෑ.. උන් අහනවා මේකද ඔහේලගේ යහ පාළණේ කියලා...?

ඉතින්...?

ඉතින්, දැන් අපි රෙදි ගලවලා අමු හෙළුවෙන් පාරේ යන්නේ...

ලැජ්ජා නැද්ද..?

මක්කට ලැජ්ජා වෙන්නෙයි, මුළු රටම හෙළුවෙන් ඉන්න කොට..

අපේ මෑන්ස්ට් කෙල වෙයිද මාතේ...?

ඒක නම් කියන්න දන්නේ නෑ.. දන්නේ අදටත් රට පාලනේ කොරන කෙනා තමයි..

හුටා ඒ කව්ද ඒ...? අපේ මැන්ස් නෙමෙයිද..?

එයාට කොහේද ඒකට වෙලාවක්...? අදත් බූතානෙන්ද කොහෙද් බූතයෙක් එනවා.. පොර ඒකට බිසි...

එතකොට රට පාළණේ කරන්නේ රනිල්...?

එයා කොහෙද රට පාළණේ කරන්නේ...? එයා අගමැති නේ...? එහෙනම් දී මූත් රට පාළණ්ය කලාය.. ඔය කුඩු කන්ටේනරයක් ගෙනවා මිසක්...

හරි හරි එහෙනම් චන්ද්‍රකා මැඩම්... මම දැක්කා අපේ මෑනුත්, මැඩම් ගගා පස්සෙන් යනවා.. ළඟදි එයාගේ යාපනේ ඉඩම් වගයකුත් ජන සතු කොලේ...

නෑ... නෑ... එයා පාළණේ නොකරන තරමට හොඳයි..

ඒ මොකෝ මාතේ ඒ...?

ඇයි රජෝ අවුරුදු 11 ක්ම රට කෑවේ මතක නැතෙයි...? හරියට අර අනුලා දේවී වගේ තමයි...

එහෙනම් කව්ද මාතේ රට පාළණ්ය කරන්නේ..?

කව්ද ඉතින්.. වෙන කවුරුවත් නෙමෙයි අපේ අප්පච්චි..

ඒ කියන්නේ,,, මාතලන්ලයි තාත්තද...?

නෑ... නෑ... අනේ..., මහින්ද මහත්තයා..., එයා කියන විදියට තමයි මැති ඇමතිවරුයි, නිළදාරියි, පොලීසියයි ඔක්කෝම වැඩ කරන්නේ...

හුටා... අම්මපා...?

බොරු නම්, රෑට රූප පෙට්ටියේ යන නිව්ස් පොඩ්ඩක් අහලා බලලා එන්නකෝ... ලොක්කා හැම දාම ඇක්ටිව්... අරයා හැංගිලා කුමන්ත්‍රණ කරනවා මෙළෝ රහක් නැති... යහ පාළණේ එක එකා කොටවනවා විධායකේ බේර ගන්න... කෙලවෙනකන් දන්නේ නෑ....බොරුවක් හෙම කියනවා නම්... පාරේ යන බයියෙකුට හෙන ගහන්න ඕන...

49 comments:

  1. ජහ පාළණේට කෙල වෙයිද...?
    ඒ වගේ

    ReplyDelete
    Replies
    1. ඕන් යාන්තන් මළ හෝන්තුව විසුරුවන්න යන්නේ...

      Delete
  2. කෙළවෙලා නැද්ද ?

    යකෝ, ගෙදර යවපු එකාට බයේ නැහෙන්නේ මොකද මුන් ?

    ReplyDelete
    Replies
    1. අම්මා තාත්තා උනත් මලායින් පස්සේ ආයේ එනකොට බයයි බං

      Delete
  3. ///බොරුවක් හෙම කියනවා නම්... පාරේ යන බයියෙකුට හෙන ගහන්න ඕන...///
    හිනා කාල ඉල ඇදෙනවා ඕයි...
    ඔෆිස් එක කියල නැහැ, හුකස් ගාල හිනාවක් පැන්නා...

    ReplyDelete
    Replies
    1. කාර්‍යාල තුල "මාතලන්" මැලීම අනතුරුදායකය

      Delete
  4. දැනටමත් කෙළවිලා ඉවරයි! අපේ කතිරෙ මකල හූරලා.

    ReplyDelete
    Replies
    1. මකලා හූරලා නෙවෙයි මකලා හුරලා

      Delete
    2. මේක අර කිව්වා වගේම කැඳ හැලියක්..

      Delete
  5. //බොරුවක් හෙම කියනවා නම්... පාරේ යන බයියෙකුට හෙන ගහන්න ඕන...//

    හෆොයි!!

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් අපිට හෙන ගහලා හරියනවය...

      Delete
  6. බොරු නම්, රෑට රූප පෙට්ටියේ යන නිව්ස් පොඩ්ඩක් අහලා බලලා එන්නකෝ... ලොක්කා හැම දාම ඇක්ටිව්... අරයා හැංගිලා කුමන්ත්‍රණ කරනවා මෙළෝ රහක් නැති... යහ පාළණේ එක එකා කොටවනවා විධායකේ බේර ගන්න... කෙලවෙනකන් දන්නේ නෑ....බොරුවක් හෙම කියනවා නම්... පාරේ යන බයියෙකුට හෙන ගහන්න ඕන...

    ReplyDelete
  7. හෆෝයි. නැට්ටෙ හිටං ගොම. සිරිසේනටයි රනිලටයි තිබ්බේ දින සීයේ ඇමතිල, ලේකම්ල, සභාපතිල පත් නොකර රට කාපු එවුන්ටම ඔය ගෙනියපු විදියට හොරකං නොකර වැඩ කරගෙන යන්න දෙන්න.. එතකොට පෙන්නන්න තිබ්බා උන්ගේ හෙළුව ලෝකෙට.. දැන් මුං උන්ගේ ගූ අදිනවා.. අරුන් පුකෙන් හිනා වෙනවා.. රෙද්දේ ජහ පාලණේ..නොදෝමකින්..

    ReplyDelete
    Replies
    1. විසි වෙනිදයින් පස්සේ ඉවරයි මල හෝන්තුව... කම්බ හොරු එක්ක මොන ජාතික ආන්ඩුද ආයිබෝවන්ඩ.. එක්කෝ කම්බ හොරු පාළණය කොරන්න ඕනා.. එහෙම නැත්නම් මහත්හොරු පාළණය කරන්න ඕන.. ඇක්ස්පරිමන්ට් කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක..

      Delete
  8. තව ටිකක් ඉවසමු කිව්වොත් මාත් එක්ක තරහද මගෙ දෙයියෝ?

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ වස්තුවෙ කොච්චර ඉවසුවත් ඔච්චර තමා.

      Delete
    2. අපිට වඩා හැලප දන්නව විචාරක තුමෝ.......
      ලගම උන්න අයනේ........
      කන...........

      Delete
    3. තව මොන රෙද්දක් බලඳ ආයිබෝං.. පනතක් පාස් කර ගන්න බැරි හාල් පාරුවෝ සෙට් එකක් එක්ක.. හරි නම් ඉල්ලා අස් වෙන්න ඕන...

      Delete
  9. ෆුල් ෆේස් තහනම් නේ... දැන් කොමිස් ගහපු හොරු ටික අහුවෙයි... ඇයි උන් ඒවා දාගෙන නේ ඔය හොරකම් කරා කියන්නේ... ඒකලු අල්ල ගන්න බැරි.. ඇයි කව්ද කියල දන්නෑ නෙ.. හා දැන් වරෙන්කො හොරු ෆුල් ෆෙස් දාගෙන හොරකම් කරන්න..

    ReplyDelete
    Replies
    1. කොටකෙතන සීන් එකෙන් පස්සෙ, දරුවන්ට දෙමව්පියන් සමඟ එක නිවසේ විසීම තහනම් කරනවාලූ...

      Delete
    2. නෑ නෑ ළමයි හදන්න තහනම් කරනවලු... (හැක්)

      Delete
  10. ඇයි තව කෙළවෙන්න ඉතුරු වෙලා තියෙනවද?

    ඔය මොනා වුනත් MY3 ට නම් වගේ වගක් නෑ. රටයනවා, පීටරට ඉඳන් එන එවුන් එක්ක ආතල් ගන්නවා, චිත්තර පටි මුහුරත් වලට යනවා, ගමේ ගිහින් දේශනා තියනවා , පොත් එළිදක්වීම් වලට යනවා. ආතල් එකේ ඉන්නවනේ ඕයි....

    ReplyDelete
    Replies
    1. ඉතින් අපෙ කට්ටියට ඔනෙ උනෙ ඕකනෙ. අභියොග බාරගන්න, වැඩක් කරන එකා ඒකාධිපතියා කියලා එලවනෙ එකෙ සිරිසෙන හිතනවා ඇති නිකන් මොකටද ටික් කිරි ගාගන්නෙ කියලා.

      Delete
    2. හොරුත් එක්ක මොන ජහ පාළණද බං... ඔක්කෝම නක්ෂශ්ත්‍ර කාරයෝ ඉන්නේ.. මුන් හොඳයි, හඳහන් බලන්න...

      Delete
  11. දේවදත්තලා බෝධිසත්ත ලීලාවෙන් මූණු සරසලා
    අජාසත්ත සේනාවේ පුතුන් පිරිවරා
    සුදම් ගැබට ගිහින් ඉන්න වරම් ඉල්ලලා
    දොරින් දොරට වැඳ වැඳ එන දේවදත්තලා
    දේවදත්තලා

    නෙළුම් පුදති බඳ යට ගිනි දඬුව හංගලා
    සොරුන් රකිති දඬුවම් දෙති අපට පෙන්වලා
    තෙපුල් දොඩති අපුල් නැතිව කොපුල් නම්මලා
    තොවිල් නටති මොවුන් රටම උකසට තියලා
    රටම උකසට

    තියලා මනුස්සකම් කඳුළු සුසුම් අමතක කරලා
    අහස් ගමන් ඉගිලෙනවා පරෙස්සම් වෙලා
    දහස් ගණන් රවටා සක්විති සුව විඳලා
    යළිත් ආවදෙන් කතිරය ළඟට ළංවෙලා
    කතිරය ළඟට ළංවෙලා
    බෝධිසත්ත ලීලාවෙන් මූණු සරසලා
    අජාසත්ත සේනාවේ පුතුන් පිරිවරා
    සුදම් ගැබට ගිහින් ඉන්න වරම් ඉල්ලලා
    දොරින් දොරට වැඳ වැඳ එන දේවදත්තලා
    දේවදත්තලා

    ගායනය – ප්‍රදීපා ධර්මදාස
    පද රචනය - සමන් ඒකනායක
    තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. මේක ඩලස්ගේ නෝනා වෙන්න ඉස්සරවෙලා කියපු එකක් වෙන්ටෑ හිටං...

      Delete
    2. ඩල්සුයි මෙයයි දෙන්නම මලා.. දැන් ඉන්නේ හොල්මන්...

      Delete
  12. මටත් හිතෙනවා මනී ලොන්ඩරින් නවත්තලා කැරක්ටර් ලොන්ඩරින් පටන් අරන් වගෙ

    ReplyDelete
    Replies
    1. ඔය හැම කතාවකම කොහේ හරි මෙයාලත් ඉන්නවා.. ඒකනේ ලෙඩේ.. අඩු ගානේ මුළු රටම දන්න දුමින්දයාවත් ඇතුලට දැම්මද...?

      Delete
  13. //පව් කියන්නේ රජෝ.. පාරේ බැහැලා යන්න බෑ.. උන් අහනවා මේකද ඔහේලගේ යහ පාළණේ කියලා...?

    ඉතින්...?

    ඉතින්, දැන් අපි රෙදි ගලවලා අමු හෙළුවෙන් පාරේ යන්නේ...//

    මාතලන්ගේ කටට මසුරන් ගෝනියක් දැම්මත් මදිය. ලංකා බැංකුවේ GM වත් අයින් කරලාය. දන්නා තරමට හැකි උපරිම විදියට කොන්ද කෙලින් තියාගෙන වැඩ කල හොඳ පුද්ගලයෙක්ය. සී ෂෙල්ස් වල ශාඛාවක් විවුර්ත කළේ එතුමාගේ සල්ලි දමන්නට නොවේය. උණ ගසට පැවැත්මක් ඇත්තේ තද සුළඟට නැවෙන නිසාය. මහා ගස් පෙරලුන බව ඇත්තය. අපි වැනි හින්නිකිතර ගස් වලට සුළඟ දැනුනේ යන්තමිනි. ගහ නැවුනේ සුළඟ ආ නිසාය. කල යුතුව තිබුනේ ගස කපා හෙලීම නොව සුළඟ ට නැවත හමන්නට නොහැකි ලෙස බැම්මක් බැඳීමය.

    ReplyDelete
    Replies
    1. පව් අහිංසක මිනිස්සු.. උන් මක්කා කොරන්නද..?

      Delete
  14. මොන හුත්තත්ද බන් මන් මේ unicord කන්වර්ටරේ වැඩ නෑනෙ! දැන් ඉතින් මොන මගුලෙද ලියන්නෙ කියල මේ කල්පනා කරන්නෙ. ඇයි යකෝ ඔච්චර හුරු එක නැතුව සින්හලෙන් කොහෙ කොටන්නද කතා? මේක මේ සින්හල යුනිකොඩ් ගිහාන් කියන සයිට් එකේ ගහල ගත්තෙ. ඒත් ඒක එච්චර හුරු නෑ වගේ. කොහොමද බලන්න මේ ටිකක් දිගට ටයිප් කරේ. බලමු මේකෙ මෙහෙම ගහල කතාවක් කොටන්න ඇහැක්ද කියල! ඔන්න දැන්

    ReplyDelete
    Replies
    1. අප්පුච්චා අගමැති අපේක්සක විය යුත්තේ සන්දානයෙනි,මොකද විමලාගෙ හෝ වෙන පක්සයකින් ආවට අගමැති වීම ටොම්ම පචයකි..(ඵහෙම ඵන්නැති බව අප්පුච්චාද කියා ඇත)..නැත්තම් යු.nපී යෙනි(හ හ...)..මේ අනුව සන්දානයෙන් ඵ්මට අප්පුච්චාට my3 ගේ සප් ඵක ඕනෑ වේ..ඵහෙම කලොත් තව ඵකක් වෙයි..ඵ් my3 ,යු.nපී යට දෝහියෙක් වීමයි..ඵහෙම වුනොත් තව ඵකක් වෙයි ..විදායකේ අහෝසි වීමෙන් පසු my3 ට යු.nපී යද නැතිවීමයි..ඵ් අනුව පෙනී යන්නේ බයි අප්පුච්චාට සන්දානයේ අරක්ගෙන සිටින කුප්පයින් පිරිසකගේ හා විමලා වැනි හෙන්චයියන් පිරිසකගේ සහය පමණක් හිමිවී දේසපාලනිකව තවත් කුජීතභාවයට පත්වීම පමනකි..ශ්‍රී රාවණ සිද්ධම්!!හා අද බයි අප්පුච්චගෙ තුන් මාසෙ දානෙ නෙ...

      Delete
    2. ඕන හුත්තක් කියහන්... මේ බොහෝම වැදගත් විදියට පවත්වාගෙන යන, වැදගත් මිනිස්සු යන එන තැන කුණුහබ්බ කියන්නේ නැතිව...

      Delete
  15. නැවතත් දේශමාමලගෙ නැකැත් පාලනයක් ආවොත් ඒ ඇස් පී ෆූල්ගෙ පූල් එකවගේ පරාක්‍රම සමුද්‍රයත් ගොඩකරයිද?

    ReplyDelete
    Replies
    1. ලොක්කා කන පැලෙන්න ගහලා එන වෙලාවක ඕකට වැටෙයි කියලා, මැඩම් තමයි කියලා තියෙන්නේ ඕක වහලා දාන්නය කියලා....

      Delete
  16. Yako.. Maha ganaya, hitapu agamethi, duminda okkoma ekama hospital ekene indala thiyenne.. Narakamath. Yudde dinuwane :) :)

    ReplyDelete
    Replies
    1. එතන විතරලු කළු සල්ලි ඇක්සෙප්ට් කොරන්නේ...

      Delete
  17. මිහිඳු රජු නැවත රජවනු නියතයි. එදාට පරාක්‍රමබාහු වැනි උතුම් රජෙකුට අවමන් කල නපුංසක මාතලන්ට අබ සරණයි!

    ReplyDelete
    Replies
    1. ආස ඇති නේ... ලබන ආත්මේ තමයි...

      Delete
  18. මුහුදු වැලි ඔලට නං හොඳ කලක් යයි මහින්ද ආවොත්.. කොච්චර කියල නං ගොඩ කරන්න වළවල් තියනවද...

    ReplyDelete
    Replies
    1. ලොක්කා ඒකට වැටෙයි හරි, පනියි හරි කියලා බයට වහලා තියෙන්නේ...

      Delete
  19. සහතික ඇත්ත අද වෙලා තියෙන්නෙ මේකම තමයි.......
    //රෙජීමයක් තිබුන රටක එක පාරට ප්‍රජාචන්ච්‍රවාදෙයි, මාද්දිය නිදහසයි, අරකයි මේකයි හැම ලබ්බම දෙන්න නරකයි... හැම දේම කරන්න ඕන පිලිවලකට හෙමීට... මේක නිකන්..., හිඟන්නට කෝටි දහයක ස්වීප් එක ඇදුනා වගේ කොහෙත්තම ඔරොත්තු දෙන්නේ නෑ බොසා...// (කැන්ගරුවා)

    ReplyDelete
    Replies
    1. වියලි කලාපේ ඉන්න එකෙක්, ඇලස්කාවේ ගිහින් දැම්මා වගේ තමයි...

      Delete
  20. දැනටම කෙල වෙලා ඉවරයි වගේ..

    ReplyDelete
    Replies
    1. කෙලවෙලා ඉවරයි.. කොනදක් නැති නායකයෝ.. නැත්නම් රටේ නායකයා ඉන්න තැන හූ තිබ්බේ කවද්ද...? කොහොමද මහින්ද මහත්ත්යා ඉන්න තැනක හූ තිබ්බා නම්.. තව කිච වෙන්නේ නැතිව ඇති වෙන්න හෝ නැති වෙන්න ඡන්දෙකට යන එකයි තියෙන්නේ..

      Delete
  21. ඉවසපන් පපුව ඉවසපන්..
    ඉසෙල්ලා වල හෑරුවා. ඊලඟට ඇල කැපුවා. ඊටත් පස්සෙ ගල කඩන්න මූද යටට කොණ්ඩෙ බැඳපු උන් යැව්වා. පරා වගේමයි..

    ReplyDelete
    Replies
    1. මේ රටට ආපු හොඳ ඉන්වෙස්ට්මන්ට් එකත් නවත්තපු කාළකන්නි නේ.. වෙන මොනවද ආයේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න