පිඳුම - චෙෆාකී සහ අටම්
ඇදලා ගත්තා...
දමලා ඇද්දා...
මලක් පිපුනා...
තරු විසි උනා...
මට වැඩි උනා...
ළොව කැරකුනා...
කුකුල් ලේඩේ...
මට බෝ උනා...
"හුකා"...
උට කෙල උනා...
චෙෆ් බය උනා...
ගෙට දිව උනා...
අටම් සමග...
මම ඉස්සුනා...
බිම පෙරලුනා...
බඩු අඩු උනා...
Smirnoff
with
Tonic
VX
with
Soda
Sweet - Porcupine
බිත්තර රොටි
Tea Buns
ටේස් කඩළ
බඩු බනිස්
පුකේ ගහන
Capsule
කෙම් ක්‍රමෙන්
මග හැරීම්
Beef from
Carlton
Management
Training
Dozens of
Coconut
උන් එහේ...,
මම ගමේ...
එලිවෙනකන් පිරිත්
ගොක්කොල මන්ඩප්ප
ආයෙමත්
ගමට විත්
ගල් මල්ද බුලත් විඩ
ගමේ සෙට් එක සමඟ
දන් ගෙදර බෝ සරුය..
මහ රෑම
අගනුවර
හෙට යලිත්
රජ රටට..
-o-
මිසින් එවිරිතින්.. @ මේකම අටමාගේ හා/ හෝ ශෙෆා ගේ ඇසින් බැලීමේ තෘශ්ණාවෙන්. සුභ ගමන් ටු පුරේ ඇන්ඩ් බී බැක් සූන්.
ReplyDeleteඋඹලගේ වැඩේට මක්කැයි උනේ....
Deleteඅනිවා පුරේට සාදරයෙන් පිලිගනිමි
Deleteපිරිත කියල වගේ....... හොඳා හොඳා....
ReplyDeleteපිරිත වෙනම පින්කමක්.. මල් පූජාව වෙනම පින්කොමක්...
Deleteයකෝ කැප්සුල් එකකුත් පුකේ ගහගෙන ජිටියද?
ReplyDeleteපිස්සුද හැලපේ... කැප්සූල් එක අවශ්‍ය එකෙක් කෙම් ක්‍රොමෙන් සනීප කොලා මාතලන් වෙද මහතා...
Deleteඌ වෙද මහත්තයාව සනීපකොලේ නැත්නම් බලාගන්න තිබුනා වැඩේ....අනේ මගේ කට...
Deleteසිහිණ ළොවක් දුටුවා මතකයි...
Deleteසිහිණ ළොවෙන් ආවා මතකයි...
හෙහ්..හෙහ් කවියෙක් මිසක් කතාවකින් දාන්ඩ බැරි තරමට දරුණු කේස් එකක්. පොත ලියන බුවා මේව දන්නවනම් වෙනම පොතක් ලියනව.
ReplyDeleteමේවා ලියන්න බෑ... විඳින්නම ඕනා...
Deleteකාලකන්ණියෝ තුන් දෙනෙක් ගංජා ගහලා කුජීත වෙලා තව එනවා කයිය ගහන්න.
ReplyDeleteකෙල්ලෙක් නැති , බඩුවක් ගහන්නැති , තෙලක් , දුමක් දාන්නැති , ඔයා ලෙඩෙක් අනිත් උන්ට ඉරිසියා කරන ඔයා ලෙඩෙක් මල්ලි , මං මේ සිරාවටමයි කියන්නේ බෙහෙත් ටිකක් ගන්ඩ මල්ලි , ඔහේ ඇතිනේ හොද දොස්තර මහත්තුරු
Deleteමැෂින් එකක් වගේ බිජ්ජක් ඇති, බැබුන්ගේ වගේ මූණක් ඇති, බීලා චොරවෙන සාටර් චරිතයක් ඇති අයියේ, දැන්වත් ඔය ගොන්කම් නවත්තගනින්
Deleteඔයා ඔන්ලයින් හිටියද සත්තලං
Deleteඅපි ජීවිතය විඳින්නෝ වෙමු...
Deleteයකෝ ඔච්චර අමාරු උනාද? මං හිතන්න් දැං බොට වයසයි..
ReplyDeleteපල ඩෝ යන්ඩ වයස් පරතරේ විස්සක් උනාට තාම මටත් වඩා පිට් කොල්ලා
Deleteවිනාඩි 10 යි... ඊට පස්සේ වොඩ්කා බෝතල් දෙකකට වග කිව්වා
Deleteචැහ් …
ReplyDeleteහෙන ගහපියව් :D
ඔහෙටවෙලා ඉරිසියාවේ පැලි පැලි හිටපං
Deleteහිටපියකො කොරන්ඩ තොපිට.. මාත් ගන්නකං අක්කර සීයක විතර පොල් වත්තකුයි ඩිස්කවරියකුයි !! ඕ යේස්
Deleteඅරක්කු කේස් එකක් ඇරං ගිහිං තනියෙං පැලෙනවා !!!
අපිටත් පොඩ්ඩක් ඉඩ තියලා පැලියන්
Deleteඅපි එදාටත් අටමවම අරිමු ඈ සෝඩ ගේන්න :D
Deleteසෝඩා මේගා බෝතල් තුනක් ගන්ඩ කඩයක් තියන තැනකිං ගනින්, ඇහුවහම ටෝක් දෙන්නේ සීටිබෝයි වගේ , නොදකින් ..ඩොටේ දල්ලේ......සෝඩා එකක් ගන්ඩ කඩයක් නැ
Deleteහෙන ගැහුවා වගේ කේස් එකක් තමයි උනේ...
Deleteවිදනයා ගේමු ඇපල් එක්ක බුලත්විට කාලා කාර් හප්පන්න
Deleteමොකද්ද අෆ්ෆා මේ සීන් එක? අගමුල තේරෙන්නේ නැත.
ReplyDeleteනොතේරෙන එකමයි හොද
Deleteපොඩි ආතල් එකක් අනේ.. නොතේරෙන එකමයි හොඳ...
Deleteඔය පළාතට ගොහිනුත් KG...?
ReplyDeleteතොපිට හෙණ ගහන්න එපායැ...
පිරිත් කැටි කරලා වගේ සබක් ගහගෙන ඉඳල තියෙන්නේ...
මටත් ඕක ඉස්සර ඕනේ වෙලා තියෙනවා මුත්‍රා ගල් අමාරුව වැඩිවෙලා කෙළ උනාම...
ඒවා ගහන්නේ ඌ නෙමෙයි ලොක්කො මං බං
Deleteඒවා කිව්වේ KG ද, එහෙම නැත්නම් සබ් ද... නැත්නම් දෙකමද
Deleteමේවා එහෙම ලේසියෙන් තේරුම් ගන්න බෑ...
Deleteඅහෝ ලමාතන්
ReplyDeleteමහා පරාක්‍රමබාහු රජු යැයි කියාගත් පුද්ගලයෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව කියමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධයක නිරත වෙයි.
තමා නැවත ඉපදී රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට සත්‍ය ක්‍රියා කළ බව පවසන මොහු බිංගිරියේ දළුපත පදිංචි නීල් ධම්මික ගුණසිංහ නමැත්තෙකි
ඉක්මනට මේකව සෙට් කරගෙන සුද්දන්ට පෙන්නලා ගාන කපා ගනින් ඌත් එල මල් පොරක්
මලක් ගහලද. කවුරු හරි ගලක් ගහලද දන්නේ නෑ...
Deleteතේරුණේ නෑ. ඒ කියන්නේ බුලත්විට කාලා බීඩි බීලා මත්වුනාද?
ReplyDeleteතේරුනේම නැද්ද විචා...පිරිත් පැන්...පිරිත් පැන් බී මත් වී...අපි බෝ කොල....
Deleteහම්බ වෙච්චි වෙලාවක කියන්නම්කෝ... පට්ට කතාවක්...
Deleteවර්තමානයේ පමණක් නොව ශ්‍රී රාවණ රජුගේ කාලයේ පටන්ම දැන් ඉන්න ජොයින්ට් පප්පලා හුදෙක් ජොලියට පාවිච්චි කරන මෙම වටිනා අවුසද පරිහරණය කර ඇත..රාවණ රජු සොහොයුරෙකු වූ කුම්බකර්ණ යනු නින්දට වැදුනු විට බෙර ගැසුවත් පෙරහැරක් ගියත් අවදි නොවන්නකි..ඔහු අවදි කිරීමට උපක්‍රමයක් වසයෙන් ගන්ජා ස්වල්පයක් මද වශයෙන් රත් කර ඵ් දුම් රොටු නාස් කුහර හරහා යැවීමට සලස්වා ඇත..ඊලග නිමේශයේම ඔහු අවදිව ඇති බව හෙල පුස්කොල පොත්වල සදහන් වේ...අවසනාවට පර බමුණන් විසින් ඵ්,පුස්කොල පොත් ගිනිබත් කර ඇත....නැත්නම් අද පරපුරටද හෙල ඖෂද වල සුවය විද දරා ගැනීමට අවකාශ ලැබෙනු ඇත..
ReplyDeleteපුස්කොල මක්කටෙයි බං... මෙයින් එක කොලයක් තිබුනම මදෑ... හැබයි සුපිරි එකෙන් වෙන්න ඕනා...
Deleteඅටමෝ වරෙන් මට තනියැයි මා කැන්දා
ReplyDeleteකල්ප කාලෙකින් ගැමි අසිරිය වින්දා
රසමසවුල් උයා ගොරහැඩි දිව බින්දා
අහලින් පහල ඉන්නේ කවුදැයි කැන්දා
දුරබනු ඇමතුවත් කිසිවෙක් ආවේ නැති
නෑවත් මත්වතුර ත්‍රීල් එකේ නිමක් නැති
පිපුනා මල්ගොඩක් හිතතුල නිමක් නැති
සුද්දා ආවාය කේ ජී ගෙනත් ඇති
සයිනයිටීස් අටමගේ ඔලු විදානේ
ආවොත් ඉතින් කරලක් පුක දිහානේ
නිල ඇල්ලිල්ල මාතගේ අත් ගුනේනේ
හිසේ ඇම්ම පිට පාරෙම ගියානේ
හොදට හිටිය මාතෙට මක් උනාදෝ
හැංගුන කැව්තු අමාරු මතු උනාදෝ
වෙදැදුරු වෙතට ගෙනියනකං ඉදීදෝ
හරි නම නොදැන කවුරුන්දැයි කියම්දෝ
අයියෝ චෙපා මේ ගැන නොම දන්නේදෝ
ආතල් වැඩි උනොත් මෙය නොම වෙන්නේදෝ
ඇඹුල් කෙසෙල් ගිල්ලල ගොඩ යන්නේදෝ
අටම නොහිටින්ඩ ඩෙත්බොඩි දෙක නේදෝ
සුපිරි බං සුපිරි..
Deleteමේං නියම අටමා !!! වරේවා
කෝ බං චෙපාකියා ?
Deleteගැමි අසිරියෙන් මන් මත් වී දැන් සිදාදියේ අතඇරුන මග ඇරුන වගකීම් වලට යටවෙලා ඉන්නෝ...
Deleteඅටං අයියේ……
Deleteනිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි උනානෙ
මල් දහයෙන් මගෙ මතකය සෙමින් සෙමින් ළං වුනාවෙ
අනේ මහත්තයෝ යළිත් ඇවිත් ගියොත් මේ පළාතෙ
ඇත්‍තට එතකොට වෙයි මගෙ මුලු හද මඬළම ඔයාගෙ …
- නිල්වැල්ලෙ සමන්මළී -
fyya fyya fyya''''''''''
Deleteඅහ්! උඹේ සයිනස් අමාරුවට ගෙනාපු ෆුකාරා එකක්ද අරූට දුන්නේ.. හැක්..
Delete//දුරබනු ඇමතුවත් කිසිවෙක් ආවේ නැති// යකෝ බොරු කියඩෙපා..අපිට ඇමතුවානම් අපි නෑවිත් ඉන්නවද? හුප්.
@පත්තර
Deleteමොකක්ද බොල ඔය කවියක්ද
@ chef-architect
Deleteඅප්පචියේ එහෙමද , මටත් එහෙමයි , උදේ වරුවේ පන්සලේ පේරුදානේ , හවස්වරුවේ හාමිනෙගෙ වැඩ ,
ඒ වගේද අප්පා අර මං නැතුව අඩාවැටිච්ච අක්කල ඇන්ටිලා
@රාජ්
Deletefyya fyya fyya''''''''''
මේ කමෙන්ට් එක මට තේරෙන්නේ නැ බං
අපි දෙන්නා උඹව දකින්ඩ හෙන ආසාවෙන් හිටියේ මචං
මගේ සයිනස් අමාරුව මාතා විනාඩි පහෙන් නැති කරා බං , වෙනදට ෆුකාරා දෙකක් බස්සල පැය අටක් විතර නිදියල තමා මම නෝමල් වෙන්නේ ,
Deleteඒ කොහොම උනත් මට මුව දිරවන්නෙම නැ බං
රාජ් කියල තියෙන්නෙ මේක.
Delete//හෙහ් හෙහ් හෙහ්..........//
පට්ට කයි පද ටික බං....
Deleteඅටමො.. අර ශශිකා නිසංසලාගෙ කිරි වෙහෙරට මල් නෙලුවට සිංදුවෙ ඉතුරු කෑල්ල යකෝ ඒ :D
DeleteHukaaa.... Menna aathal oi. Jaya wewaa.. Apita koheda puuso muhudu maalu kiwwalu.. :D
ReplyDeleteමුහුදු මාළු වගේද බං දඩමස්
Deleteමොන මූදූ මාළුද බං... තනිකර ගොඩ මස්...
Deleteපිදුම දැක්ක ගමන් වෙච්ච දේ හිතාගත්ත හැකි. මාතරට CIA එකෙන් ඇවිත් ,හොයන්වලු පිටසක්වල උන් තුන්දෙනෙක් හිටියාය කියලා
ReplyDeleteඅනේ මේ ඔයා අපේ ඒවට කට දාන්ඩ එපා , අපි ඔයාව හලල තියෙන්නෙ
Deleteඒකනම් මං දන්නවා
Deleteගමේ උන් කොහොම වෙතත් රාජාට නම් පැලෙන්න හිනා.. ඌට මම දැක්කත් හිනා යනවා...
Deleteපිට සක් වල
Deleteපොල්කිරි බොන්න... පොල්කිරි.
ReplyDelete(ආයිනම් එපෝ කියලා කිව්වද? එහෙමනං කියයි!)
දෙන්නෙක් එහෙම කියුවා මට රජ මගුල්
Deleteඕන උනේ නෑ.. අටමා මාව බිම හාන්සි කලා.. විනාඩි 10 යි.. පුල් පිට්....
Deleteමල් රොන් සුවඳ දෙව් ලොව සුව සැප ..............සදනා
ReplyDeleteනිසි පදමටයි වැඩිවුවොතින් පුක .................ගැසෙනා
හදවත ගැහෙන රාවය පිටතට .....................ඇසෙනා
දෙව් ලොව යම ලොවත් සමඟින් ............පටැලවෙනා
Deleteගැටවර වියේ ලොව ආතල් විදල ඇති
ඇරැක් පෙරට මල් පස්සට කියල ඇති
ඉදල හිටල ගත්තට කිසි දොසක් නැති
හැමදාමත් මල් ගත්තොත් පුකත් නැති
තව පොඩ්ඩෙන් පුක නෑ...
Deleteමාතෘකාව තේරුං ගන්න ට්‍රයි එක දෙනකොට මටත් KG ගැහුව වගේ.
ReplyDeleteඅනේ පව්
Deleteඒකත් ළොකු දෙයක් නේ...
DeleteMal yahanaawaki lokee.. Ithuru tika kiwwa kiyala hithaaganin maatha boss.. Lol
ReplyDeleteමල් මල් මල් ළොව මල් දරුවෝ....
Deleteලියල තියෙන්නෙත් බඩු පිටද කොහෙද.
ReplyDeleteසිතිවිල්ල නම් ආවේ ඒ වෙලාවෙම..
Deleteකාලෙකින් මේ පැත්තේ ගොඩ උනේ. හොඳා හොඳා ඉක්මන් සුවය ලැබේවා......
ReplyDeleteඌට ඉහෙන් බහින රෝගයක් නැ
Deleteකිසි අවුලක් නෑ මචෝ....
Deleteඑදා ශේඵාකි හිස් පුටුවක් එක්ක බෝතලේ තියලා ලියපු කවියක් වගේ එකේ මොකක්හෝ සම්බන්දයක් තියෙදෝහෝයි සැකයි ඉදගෙන... තත්වය සමතයකට ආවම පෝස්ට් එකක් දාන්න
ReplyDeleteහිස් පුටු පිරවීමේ ආදීනව....මාව බයකරා හොඳටම...මගෙ ඔලුවට ආවේ බතීගම ඉස්පිටිතාලේ ඇඩ්මිෂන් බුවාට මේකා කවුරු කියලා කියන්නදැයි කියලා හිටං...
Delete//කවියක් වගේ එකේ../// අම්මා ...අම්මා..අසරන කොලුවා....
මං බය උනේ වැටිල ඉන්න එකයි , පපුවට අත තියාන ඉන්න එකයි, තනියම වාහනේට පටවන්නේ කොහොමද කියල , මොකකට පැටෙව්වත් ඒ හත අටෙන් එකක්වත් මට එලවන්ඩ පුලුවන්යැ.
Deleteරෝද හතරක් එලවන්ඩ බැරි එක ගැන මාත් බය උනා ඇත්තටම
හි හි හි මරු තුන් දෙනා මේක කියෝලා ඊට පස්සේ කල්පනා කලේ සිද්දිය,, chef ව දැකලා නෑ ඒත් කියෝලා තියෙනවා අබෞත් man.. අටමා සහ මාතලන් ලොක්කා බීලා ඉන්නවා දැකලා තියෙනවා.. මේ එයා ඩාන්ස් කරේ නැද්ද ? එයා කොහොඹ කලේ නටන්න දන්නවා :D
Deleteඔයා සීන් එකේ ඇති කියල මට නිකමට හිතුනේ , කොහොඹ කලේ වගේද අනේ ඔයා
Deleteකිව්වා වගේ ඒ පුටුවේ පහසත් නොමදව ලැබුවා...
Deleteඅටමා උබ තාමත් බීලා :(
Deleteසියලු වස විස තිබී ඇත. :o
ReplyDeleteසියල්ල නොවේ, අප ඇසුරු කරන දෙක පමණයි ,
Deleteඅටමා කිව්වා හරි...
Deleteඒ දෙක තමා.. අනිත්වා දරුණු වස විස...
Deleteවිලිලජ්ජාවයි
ReplyDeleteහතර විලි ලැජ්ජාවයි රාළේ.....!
Deleteකාටෙයි කියන්නේ බං...
Deleteතාමත් වෙරි වගේ.... අර පකින් ඕසම් කිව්වා වගේ ආතල් එක කුඩු කරගෙන නැතුව ඉන්නවාද කොහෙද... මොනා උනත් අටමත් වෙරි පිටද මන්දා පෝස්ට් එක මේකට දාලා......
ReplyDelete//තාමත් වෙරි වගේ.// හිකිස්...නෑ නෑ එහෙම නෙමෙයි කියන්නේ...තාමත් හයි වගේ....
Deleteමේ ටිකේ තව ටිකක් බිසි උනා.. ඒකයි...
Deleteමාතෝ අර කැමරාවෙන් එහා ඉන්න එකා තාම ලාමකයි .....තාමත් වෙරි වගේ....
Deleteමලක් අදිනවා තියා මූ මලක් දෑකලවත් නැති එකෙක්ද කොහෙද පොන්න පියාට කියලා වත් මලක් ගස්වමු
බීපු එකා දනි එහි ඇති ගුණ අගුනේ
ReplyDeleteනොබොන එකා දොඩවති අරූගෙ මළ කරුමේ
හතර වරං වෙයි දුටු විට වත කමලේ
පසු දින සිතෙයි ඇයි මෙතරම් මං බිව්වේ
අපි කන බොන දේවල් වල අරුමේ දැනගන්ඩ කාලයක් යනවා , එතකොට පරක්කුයි
Deleteඅවුලක් උනේ නෑ විනාඩි 10 යි.. ඊට පස්සේ දවස් තුනක් නන් ඉස්ටොප් ගැහුවා කිසි අවුලක් නෑ
Deleteතෝ මේ මාතයා මැරිලද
ReplyDelete.මැෂින් බිජ්ජා හැම තැනම රෙනවා .
Deleteඔන්න ඉස්සෙල්ලාම වැටෙන ඇනෝ කමෙන්ට් එක මම දැම්මා
කෝ මේ ලාලුවෝ , කෝ එන්න බලන්ඩ තුන්දෙනාම
මේ ඉන්නේ කිරි ටික වගේ....
Deleteතොපි එක්ක ඉරිසියාවටයි තරහටයි මේකට කමෙන්ට් කරන්නෙම නෑ කියල උන්නෙ. ඒත් ඉතින් මොකවත් නොකිය ඉන්නෙ කෝමද. හිටපිය අපි එනකල්...බාසාවො
ReplyDeleteනොවේ මෙවන් වින්දනයක් ළොවේ...
Deleteඅපරදේ මාතර අවා කියල දන්නව නම් අපිටත් එන්න තිබුනා
ReplyDeleteමාතලන්ගෙ රසිකයෙක්
ආයේ දවසක හම්බ වෙමු....
Deleteචැහැ..මමත් එනවා දන්නවානම් තෙලක් දාලා දුමක් දාලා වලක් බැහැලා කිච වෙලා යන්න..(බොසා නිවාඩු දුන්නානම්)
ReplyDeleteකිච කියන්නේ... පුල් චාටර්..
Delete