.

.

Jun 16, 2015

යහපාලනේ හත් පොලේ ගා ගැනීම - Playing with Yaha Paalanaya



යහ පාලනය පටන් ගත්තේම බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කළයට ගොම තල්ලියක්ම එක කර ගනිමිනි. ඒ සෝමරත්න දිසානායක නම් අවස්ථාවාදි නරුමයා රූපවාහිනියට පත් කර ගනිමිනි. මාතලන් එදාම කිව්වේ අයියෝ සිරිසේන කියලාය. ජග්‍රහනයෙන් මුලා වී උන් යහපාලන ටොයියෝ කිව්වේ ගනන් ගන්න එපා මචෝ. එයා එතනට දැම්මට ගේම ගෙන යන්නේ රතන හාන්දුරුවෝ කියලාය. සම හරක් කිව්වේ අලියෙක් ඊට ඉහළින් ඉන්නවා කියලාය. 

ඉන් පසු කළයට එකතු වූයේ ගොම බින්දු නොව අශූචි කඳුය. තමාගේ ලේකම් ලෙස මෙන්ම, ආරක්ෂක අමාත්‍යශයේ ලේකම් ලෙසද පත් කොට ගත්තේ, මහින්දගේ වහල් බයි රාජ්‍ය සේවකයන්ය. අඩු ගානේ ආරක්ෂාව සඳහා වත් තමන්ගේ එකෙකු උන්නේ නැති අතර, ඒ සඳහා පත් කර ගත්තේද මහින්දගේ චරපුරුෂයෝය. උන් රාජ්‍ය රහස් පමණක් නොව, පුච බෝලෙන් දාන කක්කා බෙට්ටේ සයිස් එකත් මහින්දට වාර්තා කළේය. බුලට් පිරවූ පිස්තෝල අරගෙන පැමිණි එකා, කිසි අවුලක් නැතිව ගෙදර යන්නේ උන්ගේ අනුහසින්මය.

ඇමති දූර 30 දැන් 70 ත් ඉක්මවා ගොසින්ය. බාගන්න එකාට මක්කා හෝ ඇමති අල්ලසක් දෙනවාමය. එන එකා එන්නේ යහපාලන ගේන්න නොව බිසිනොස් ටික අවුලක් නැතිව ගෙනියන්නය. බා ගැනීමේ හා නා ගැනීමේ ඉවරයක් නැතිය. දැන් ඩේලී නිව්ස් එක ගත්තාම, ඩේලී මිනිස්ටර්ලා වැහි වැහැලාය. ඇමතිකම් දෙන්න බැරි උන්ට උපදෙස් කම් දෙනවාය. කුඩු කාර මුත්තලා මදිවාට ජයරත්න එකේ නෙක්ස්ට් ඇක්ට්‍රෑක්ෂන් එකට සෙට් වෙලා ඉන්න උන් ජනපති උපදේශකයින් වෙනවාය. 

ඉස්සර ගම් වල නස්කූනී උන්ට කියන්නේ, ජාතියක් ජන්මයක් නැති උන් කියලාය. මෛත්‍රිපාල ජනපති වෙන්නේත් එහෙමය. ජනපති සටනට එන මෛත්‍රිට පක්ෂයක් නැත්තේය. මක්කද කුණුහබ්බ සන්ධානයකින් ගේමට බැස්සද, ඒකත් ටැම්පරි කොම්පැනියක්ය. හරි හමන් කැම්පේන් එකක් නැතිය. බයියෝ ඒකට කැඳ හැලිය කියන්නේ නිකම් නෙමේය. එක නායකයෙක් නැතිය, ඔක්කොම උන් නායකයෝය. ලක්ෂ 25 -30 ක් තියෙන එකත්, ඡන්ද 10,000 ක් තියෙන එකත්, එකම ලැවල්ය. ඒ වගේ සම හරක් උන් හිතාගෙන ඉන්නේ ඊළඟ ජනාධිපති වෙන්නටය.

බලයට එන්නේ අවුරුදු පහෙන් ගෙදර යනවාය කියලාය. ඒත් බලය ගත්තාම, පුද්ගලයා ගෙම්බා කනපිට ගැහුවා වගේ උනේය. ශාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ බණ දේශණා තියාපු උන්නැහේ, දැන් දෙන්නේ මැදමුලනේ චන්ඩියාටත් එහා ටෝක්ස්ය. කොයි වේලෙත් ඉන්නේ මල පැනලාය. මල පැනලා තියෙන්නේ, බලය තහවුරු කර ගන්න, තමන්ගේ සෙට් එකක් හදා ගන්න වලි කන නිසාය. 

ටීම් එක හදාගන්න යහපාලන කැඳයෝ ඕනා නැතිය. දැන් කුපාඩියෝ, මදාවියෝ, බුකි කාරයෝ පමණක් නොව කුඩු කාරයෝත් ඉන්නවාය. තව ටික දවසකින් මිනීමරුවෝ ඉතරක් නොව, රාජපක්ෂලාත් ඔය ටීම් එකේ උන්නොත් කවුරුවත් කළබල වෙන්න ඕනා නැතිය. එජාපයේ ගොන් අලි මෙන්ම ජහ මනයාද පරිප්පු කන්නේ, මුන් පත් කරලා උන් පොරොන්දු වෙච්චි ඒවා උන්ට කියලා කොර ගත්තේ නැති හින්දාය.

විධායකේ අහෝසි කොරනවා කියා කලේ අමූලික බොරුවක්ය. ඒවා සෙප්පඩ විජ්ජා කියා මාතලන්ලා කිව්වාම, යහපාලනේ කැඳයෝ කිව්වේ, උන්න හැටියට මලා මදිද මචෝ, අපිට ඕනා වෙලා තිබුනේ මහින්ද යකා එලවාගන්න විතරක්ය කියලාය. ඊළඟට 19 වැනි විවස්ථාව කියා තවත් සෙප්පඩ විජ්ජාවක් පෙන්නුවේය. මේ රටේ සිවිල් බුද්ධිමතුන් කියනා ගොන් වස්සෝ, පත්තර පිටු ගනන් පුරවා සාකච්ඡා දුන්නේ, කේතුමතිය අම්මට සිරි ලංකාවෙ පහළ උනා කියලාය. මාතලන්ලා කිව්වේ මුන් කරනේ අමූලික ප්‍රෝඩාවක් කියලාය. 

19 සෙප්පඩ විජ්ජාවේ එකඳු හෝ කොමිසමක් ක්‍රියත්මක කරන්නේ නැතුව, විවස්තාදායක මන්ඩලේ පත් කොරන්නේ නැතිව, මන්ඩලේ එකසිය ගානට කචල් තියෙද්දී, දැන් 20 කුත් අරගෙන බලෙන් සම්මත කර ගන්න යනවාය. ඒවා මැදමුලනෙන් ට්‍රේන් වෙච්චි ගේම්ය. ඒත් ඉතින් මැදමුලනේ මුත්තාට වගේ, මේ උන්නැහේට එකෙක්වත් බය නැතිය. පක්ෂයේ මාද්දිය සාකච්ඡාවල එකෙක් කටින් කතා කරද්දි, අනිකා පුකෙන් කතා කොරන්නේ ඒ නිසාය. දවල් සිරා රෑ මරා ගේම, නැගලාම යන්නේ ඒ නිසාය. තුට්ටු දෙකේ කෑලෑ පත්තර එන්නේ ඒ නිසාය. ඒ තරමටම මෛත්‍රි පිල බංකොලොත්ය. මහින්දගේ කුජීතයෝ එක්ක හැරෙන්නවත් බැරිය.

මෙයා යන්නේ වෙනම ගමනක් බව දැන් ඔක්කෝටම වගේ තේරිලා තියෙනවාය. බලේට පත් කරන්න දර දිය ඇද්ද රනිල්ලා එක්ක කිසිම ගිවිසුමක් ගැහුවේ නෑ කියා ලොරි ටෝක් දෙන්නේ ඒ නිසාය. ඒ උනාට එදා කිව්වේ, මම ජනපති උනත්, රනිල්ට කතා කරන්නේ සෑර් කියලාය. ඒත් අද එහෙම කතා කරන්නේ මොකටෙයි කියලා හිටං, උන්නැහේට හිතෙනවා ඇතිය. 

සැටලයිට් නෝනා, අවසන් ළිපියයි ඔබට ලියන්නේ..., විරහ කඳුළු පිරි දෑසින්..., කියවා හැඩුවත් මට නම් කම් නෑ..., මම අද මලෙනුයි ඉන්නේ...., කියා ලියුම් ලියන්නේ ඒ නිසාය. සෝභිතලා නාහෙන් අඩන්නේ එයාලාව පයිසෙකටවත් මායිම් නොකරන නිසාය. 

සියළුම දෙනා ඡන්දයක් ඉල්ලද්දි, මහ ජන්දයට නොයන්නේ, ඔක්කෝම උන් කුජීත කරලා දාන්නටය. හැබයි ඉතින් ඒවා කරන්න ගිහින් ගූ හත වෙන්නෙත් වෙනින් කවුරුවත් නොව උන්නැහේමය. මොකෝ මේ රටේ රාජ්ජ නායකයා රනිල් නොව මෛත්‍රී කියා, මොළේ කළඳක් තියෙනා ඕනා එකෙකුට තේරෙනවාය. මැති ඇමතිවරුන් පෝලිමේ පත් කරනවා වාගෙම, ආර්ථිකේට කෙලවෙන එකත් එයාටම බාර ගන්න වෙනවාය.

මහින්දානන්ද අළුගමගේ කියන්නැහේ, මේ රටේ මෙතරම් කෙටි කාළයකින් ජනතා අප්‍රසාදයට පත් වූ රජය මෙන්ම, මෙතෙක් පහල වූ අජූතම විධායක ජනපති යන ගෞරව නම්බු නාමයන්ගෙන් දැනටමත් පිඳුම් ලබා, කිරුළු පළඳා අවසන් කොට ඇති මේ පාලනය තුල, යහපාලනය කෙසේ වෙතත්, ආර්ථික වශයෙන් බංකොලොත් වූ, අරාජික, කාළකන්නි ඒකාධිපති පාලනයක් නම් බිහිවනවා නොඅනුමාන බව නොකියාම බැරි නිසා කියා සිටිනවාය.

ඒ වගත් මෙසේය...

78 comments:

  1. අනේ මන්දන්නෑ අයිසෙ

    ReplyDelete
    Replies
    1. රනිල්ගෙ 2000/= කැලි බලකාය ටික ටික අප්සෙට් යනව වගෙ. මහින්දට බැනල මදි වගෙ නේද බං මාතලං. ටිකක් සැරට බැනපන් නැත්නං 2000/= කපාහරී

      Delete
    2. දෙදහක් නම් මදි. රිස්ක් ෆැක්ටර් එකත් සළකලා දවසකට දහදාහක්වත් දෙන්න පුළුවන්නම් රස්සව අත ඇරලා ගෙදරට වෙලා මොනවහරි ලිය ලිය ඉන්න තිබ්බා අෆ්ෆ. රනිල්ට මහින්දට නෙවෙයි අපායේ යම රජ්ජුරුවොන්ට හරි කමන්නෑ කඩේ යනවා. ෆෙඩප් වෙලා ඉන්නේ දැන් මේ මඟුල් රස්සා කෙරුවාව. සැක්. නිදහසේ බොගක් බලා කියාගන්ඩවත් නෑ මේ ටිකේ.

      Delete
    3. කල්‍යාන මිත්‍ර කියන එක ඇත්ත. සල්ලි ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඕන නෑ. සල්ලිවලට තමයි ලියන්නෙ. බලන එකාටත් මොළයක් තිබෙනවානෙ.ඒක නිසා වරදක් නෑ.
      අජිත් පැරකුම් නම් නොබියව කතා කරල තිබුන මම දැක්කා. ඇති තරම් මුදල් බාරගන්න ඔහු සූදානම්ලු. අපිත් එහෙම තමයි.
      අපට කියන්න තියෙන්නෙ මහත්වරුනි අපට සල්ලි දෙන්න අපි ඕනෑ තරමක් භාරගන්න ලැහැස්තියි කියලයි.
      ඇයි අපි නිකම් වැඩකරන්නෙ. මේ හැමෝම සල්ලි ගස්. විශාල අනුග්‍රාහක සංඛ්‍යාවක් සිටින පක්ෂ.මේ අය අතර තරඟයක් ඇති කරල අපේ කේවෙල් කිරීමේ ශක්තියත් වැඩි කරගනිමු.
      ඊ මනි කියන්නෙ මේවට තමයි.

      බ්ලොග් ලිපියකට 2000 ක් ඇති.මාසෙට ලිපි 25 ක් වත් ලියන්න පුළුවන්. ලයික් කරනවට ශෙයා කරනවට රුපියල් 500 බැගින්වත් අවශ්‍යයි.ෆේස්බුක් , බ්ලොගවල සැරිසරල කිසි කරදරයක් නැතිව පඩියට අමතරව 50,000ක් විතර හොයාගන්න පුළුවන්. මදිද
      දේශපාලන පක්ෂවලට අමතරව එක එක සංවිධාන සහ වෙළැද සමාගම්වලටත් අපේ සේවය ලබා දෙන්න පුළුවන්.
      මේ කොමෙන්ට් එක විහිළුවක් නෙමේ.හිතල බලපල්ල.

      දැනටමත් මුදල් ලබන පිරිසක් ඉන්නව. ඒක හැමෝම දන්නව. මට ඕන ඒක පුළුල් කරන්නයි.

      Delete
    4. ඩයස්පෝරා දෙමළුනේ අසාපන්
      නුඹ සුරබිදෙනක් වැන්නේ
      මට සල්ලි ප්‍රශ්න ඇත්තේ
      මාතා පැරා වැනි සියොතුන්
      ඉහළ අතුවලම හිදිමින්
      මිහිරි ගී ගයන්නේ
      මට ඊට ඉඩක් නැත්තේ
      නුඹේ පින්බර දෑතින්
      මගේ පෙද පිරිමැදපන්
      මට එළගිතෙල් කවාපන්
      මම මිහිරි ගී ගයන්නම්
      එකවුන්ට් නම්බරය දෙන්නම්
      අනේ මගෙ දුක අසාපන්

      Delete
    5. //AnonymousJune 17, 2015 at 12:20 AM// ප්ලීස් ඩෝන්ට් මිස්ටේක් ද ටෝන් ඩූඩ්.. මම කතා කරේ මේ රස්සා කෙරුවාව ගැන.. එපාවෙලා ඕයි තියෙන්නේ.
      හරිහමන් ගානක් අතට එනවනම් මේ බ්ලොග් ලියන ලයික් ෂෙයාර් කොරන ජොබ් එක පට්ට ආතල් (වගේ) නේ. දෙදාහටනම් පුක දෙන්න බෑ. මගේ ගාන ඕන් මං උඩින් කියුවා. යකෝ ගෙදර විතරක් ඉඳල බෑ නෝනගේ ආදර සැලකිලිත් ලැබෙන්න එපැයි හැක්. ලයික් ෂෙයාර් කොමෙන්ට් කිරිලි නම් වැලියු ඇඩඩ් විදියට කරල දෙතෑකි හැබැයි ටේක් හෝම් සැලරි එක ෆික්ස් වෙන්නෝනෙ. කැමති එම්ප්ලෝයර් කෙනෙක් ඉන්නවනම් කොමෙන්ටෙකක් දාපං. අහ්.. දාපං කියන්න බෑනේ දාන්න බොස්!

      Delete
    6. @ අයිසෙ මහත්තයා

      මටත් හිතාගන්න බෑ අයිසෙ මහත්තයා

      @ කල්‍යාණ මිත්‍ර

      මේ රටේ මාද්දියවේදියෝ නෑ... ඉන්නේ කුළියට ළියනප්පුලා විතරයි... එහෙම එකේ ගාන ලැබෙනවා නම් මොකාට ලිව්වාම මොකද අප්පා...

      Delete
  2. 19 සම්මත වුනාලු ක්‍රියාත්මක කරන්නෙ නෑ. 20 කුත් සම්මත කරන්නලු යන්නෙ; ඒක ක්‍රියාත්මක කරන්නෙ නෑ කියල කලින්ම කියලයි පටන් අරන් තියෙන්නෙ. මාතලන් හරි තමා. අපි ගොන්නු උනා. .

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ වහු පැටියෙක් වෙලා හිටි එකා ලොකු උනාම ගොනෙක් වෙන එක අහන්න දෙයක් නැත...

      Delete
    2. එහෙම හිතන්න එපා.. සිරාට ඡන්දය දුන්න උන් කළේ යුගයක අවශ්‍යතාවය...

      Delete



  3. මහින්ද අගමැති සටනට ශ්‍රීලනිපයෙන්.....

    අද දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී, මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙත අගමැති අපේක්ෂකත්වය දීමට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකඟ වේ...


    කුමාර වෙල්ගම සටන අරඹයි...
    උපාලි කොඩිකාර , ධන්සිරි අමරතුංග, ඩිලන් පෙරේරා විසින් දැඩි ඉල්ලීම්...
    ප්‍රසන්න සෝලංග ආරච්චිට, හිරුණිකාට පක්ෂයෙන් දැඩි දෝෂාරෝපණ...

    මහින්ද මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමට, කුමාර වෙල්ගම, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා ඇතුළු ශ්‍රීලනිප ජ්‍යේශ්ටයන්ගෙන් සැදුම් ලත් කමිටුවක්...


    ReplyDelete
    Replies
    1. NR වගේ ඔක්කොම උඩ රැවුල් වවයිද?

      Delete
    2. අද පත්තරේ තියෙනවා ඒක කුඩු කියලා....

      Delete
  4. සිරා කියන්නේ මොන වගේ සත්ත්වයෙක්ද යන වග රත්තා කීවේ මාතලන්ගේ පෝස්ට් වල කමෙන්ට් හැටියටය. මොකද මම දේසපාලු පෝස්ට් නොලියන හන්දාය. ඒ වග ෂුවර් නැත්නම් ඡන්දයට කලිං දමන ලද සමහර පෝස්ට් වල බැලුවා නං පේනවා ඇතිය. ඒකෙන් වුණේ මාතෙ මාවත් බයියන්නේ ගොඩට දමා පච කිරීම හන්දා ආයෙ ඒ ගැන මොනවත් කියන්න ගියෙ නැත.
    (ජංගමයෙන් ඇවිත් කියවා කොමෙන්ටු දමන හන්දා අවුස්සා බලා ලිංකුව එකතු කරන්නට නොහැකිවාට කණගාටුය)
    සිරා කියන්නේ අම්බ නස්කූනියෙක් වග පහුගිය දවස් වල වුණ දේවල් දෙස සාවධානව බැළුවා නං තේරෙන්නේ ය. ඒත් තවමත් සමහරක් ට ඒ වග නොතේරීම කණගාටු දායකය.

    ඇත්තම කියනවා නං මේ යන වදියටම ගියොත් සිරා හොඳයි කියූ කටවල් වලින්ම මුට වඩා අරූ හොඳයි කීවොත් පුදුම වෙන්න දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. සිරා නෙමෙයි බං බුදු හාන්දුරුවෝ ඔතෙනට ආවත් ඔච්චරයි කියලා මමත් කිව්වේ.. නමුත් වෙනසක අවශ්‍යතාවය දරුණුවටම තිබුනා...

      Delete
  5. දෙපාරක් පොස්ට් එක කියෙව්වා ඒත් කමෙන්ට් එකක් ඔලුවට එන්නෙ නෑ.

    ReplyDelete
  6. You don't speak about Ranil's clique! Arjuna Mahendran! Ravi Karunanayaka! John Amanatunga! They added Goma to Yahapalanaya asuchi Pot! Now you try to attack Maithree! 4 out of 6 store houses of SATHOSA have been closed recently. Lanka hospitals is giving to be privatized! In order to protect Ranil clique now you attack Maithree ! Ottune hello this game! You all fought together against ?Mahinda with dollars offered generously by your western masters!

    ReplyDelete
    Replies
    1. Sinhalen kiyapans, Mathalanta English bes.

      Delete
    2. මම හිතන්නේ මේ මහත්තයා මාතලන් කියවන්නේ අදද කොහෙද.

      මම මේ ළිපියෙන් අහන්නෙත් ඒකම තමා. මේ රටේ නායකයා මෛත්‍රිද...? රනිල්ද...?

      Delete
  7. එකට ආප්ප කාපු මහින්ද ට ද්‍රෝහි වී රනිල් ව පාවිච්චි කර ජනපති වී නැවත මහින්දව උපයෝගී කරගෙන තම දේසපාලන අනාගතය ගොඩනැන්වීමට සිරා කරන උත්සාහය අගය කරමු!

    සිරා ජනාදිපති කරන්න චන්දේ දුන්නේ ටොයියෝ කියා සිතා සිටින ගොන් වස්සන් ට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. "එකට ආප්ප කාපු මහින්ද ට ද්‍රෝහි වී රනිල් ව පාවිච්චි කර ජනපති වී නැවත මහින්දව උපයෝගී කරගෙන තම දේසපාලන අනාගතය ගොඩනැන්වීමට සිරා කරන උත්සාහය අගය කරමු!"
      මොනවා උනත් මෙය සැබෑවකි.

      Delete
    2. මහින්දට සිරාගෙන් නම් නෝ චෑන්ස්.. රනිල්ගෙන් පොඩි සප් එකක් ලැබුනොත් මිසක්කා.. එහෙම මරා එක්ක යනවනම්, සිරා අමු ගොනෙක් වෙන්න ඕනා...

      Delete
  8. ඇත්ත කියපං... හිතේ පොඩි හරි බලාපොරෙත්තුවක් තියෙනවා නේද ඉස්සර රජාට වැඩිය හොදා කියලා..?

    ReplyDelete
    Replies
    1. ඊයේ බීපු අරක්කු වල වෙරි ගතිය ඔය කමෙන්ට් එක දාද්දීත් අඩුවෙලා නැහැ වගේ... ;)

      Delete
    2. වෙනසක් ඕනම උනා නේ.. ඒක ලැබුනා.. නමුත් ඒක වෙනසක් නෙමෙයි නම්....

      Delete
    3. උඹලට වගේ නෙමෙයි අපේ ෆීල්ඩ් එකේ උන්ට නම් හිතාගෙන හිටිය වගේ දහ දොළොස් ගුණයක වෙනසක් දැනිල තියෙන්නේ...
      බොරුනම් කමියගෙන් අහල බලපන්..

      මමනම් මේ තොවිලේ වෙන බව පෙර පින් බලෙන් දැනගෙන ජන්දෙ ඉවර වෙච්ච ගමන්ම වගේ ටික දවසක් බලලා තිබ්බ බර බිමින් තියලා සැහැල්ලුවක් විතරක් කරට අරගෙන ගමන පටන් ගත්තු නිසා ෂපාන් එකේ ඉන්නවා...

      Delete
  9. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රැස්වූ ශ‍්‍රීලනිප සියලුම සංවිධායකවරුන්, පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ හමුවේදී ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට මෙහෙයවීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර සම්බන්දීකරණයට හයදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

    අනුර ප‍්‍රියදර්ශණ යාපා, ජෝන් සෙනෙවිත්න, ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගෙන් එම කමිටුව අද දිනයේ හිදිසියේ පත් කර ඇත්තේ දින දෙක තුනකට කලින් සිදු වූ විශේෂ හමුවක ප‍්‍රතිඵල ලෙසයි.

    මෙම විශේෂ හමුව සිදුව ඇත්තේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් සෙනෙවිරත්න යන සිවුදෙනා අතරයි.

    මෙම ශ‍්‍රිලනිප ප‍්‍රබලයන් ජනාධිපතිවරයාට සිවු දෙනා දන්වා ඇත්තේ කැමති වුණත් නැතත් ඇත්ත තත්වය නම් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා නැතිව ඉදිරි මැතිවරණය කිසිසේත්ම ජයග‍්‍රහණය කල නොහැකි බවයි.

    මේ නිසා එන මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ශ‍්‍රීලනිප අයිතියත් රැගෙන තමන් සිවු දෙනාටද ඔහු සමඟ යන්නට සිදුවන බවද මෙම පිරිස අවධාරණය කර ඇත.

    අද දිනයේ පවත්වන ලද ශ‍්‍රිලනිප මහජන නියොජිතයන්ගේ හදිසි හමුව සිදුව ඇත්තේ එම සාකච්චාවෙන් අනතුරුවයි. ශ‍්‍රීලනිපය කැඩුණු අවස්ථාවල පක්‍ෂයට සිදු වූ හානිය, එසේ කැඩුණු සියළු අවස්ථාවන්වලදී පක්‍ෂය පරාජයන් ලැබූ ආකාරය, අද පැවති එම සාකච්චාවේදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා තමන් සමඟ මෙම ගමන යාමට එක්වන ලෙස ශ‍්‍රීලනිප මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අදහස් පල කරමින් මන්ත‍්‍රී කුමාර වෙල්ගම ‘බොරු කරන්න දෙයක් නෑ. රටම ඉන්නෙ මහින්දත් එක්ක. එතුම අගමැති අපේක්‍ෂකය විදිහට නම් කරල කරනව නම් කරමු. නැතිනම් මේක වෙන්නෙ නෑ’ යනුවෙන් සෘජුව සභාවට පවසා තිබේ.

    බන්දුල ගුණවර්ධණ, ධනසිරි අමරතුංග ආදීන්ද ඊට පක්‍ෂව අදහස් පල කර ඇති අතර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා ප‍්‍රසන්න සෝලංගආරච්චි අදහස් පල කරන්නට සූදානම් වූ අවස්ථාවේ සභාවෙන් එල්ල වූ දැඩි විරෝධය මත ඔවුන් අදහස් පල කර නැත.

    රජිත සේනාරත්න හෝ එස්.බී. දිසානායක වචනයක් හෝ කතා කර නැති අතර අවසානයේ ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ තමන්ට නම් ඒ සම්බන්ධයෙන් ගැටළුවක් නැති බවත් ඒ සම්බන්දයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට කමිටුවක් පත් කිරීමටත් ඒ සඳහා සුදුසු නම් යෝජනා කරන ලෙසත් ඉල්ලා ඇත. ඒ අනුව ඉහත පිරිසගෙන් සැදුම්ලත් කමිටුව නම් කර තිබේ. එම කමිටුව මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් පාර්ශවයේ පිරිසගෙන් සමන්විත වීම මෙන්ම මෛත‍්‍රී පිලේ කිසිවෙකු මෙම කමිටුවට විරෝධයක් දක්වා නැතිවා සේම කිසිවෙකු නම් කිරීමටද එතරම් උනන්දුවක් නොදැක්වීමද විශේෂය.

    කෙසේ වෙතත් මේ තත්වය පිළිබඳව මහින්ද මහතාට හිතවත් මන්ත‍්‍රී පිරිස් අතර සාකච්චෙ වෙමින් ඇත්තේ නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් සෙනෙවිරත්න යන ප‍්‍රබලයින් විසින් කල දැනුම්දීම සලකා බලමින් අඩියක් පස්සට ගෙන පක්‍ෂයේ අයිතිය තමන් අතට ගැනීම සඳහා කාලය ගැනීමට මෙම උපාය තෝරා ඇති බවකි. හය දෙනාගේ කමිටුව එම කටයුතු සඳහා කාලය ගන්නා අතරවාරයේ නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් සෙනෙවිරත්න පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කර අලූත් නිලධාරීන් පත් කිරීම මඟින් මෙම තත්වය කලමණාකාරනය කිරීමට මෛත‍්‍රි පිල උත්සාහ දරන බවක් පෙනී යන්නේ යයිද සැක පල වෙමින් ඇතැයි එම පිරිස් කියති.

    ReplyDelete
    Replies
    1. ගූ විමලේගේ පච සී නිවුස්. පව් ඔයි තමුසෙලා.

      Delete
  10. මම 99 ජනාධිපතිවරනය වෙලේ ලංකාවේ හිටියේ නෑ.

    2005 රනිල්-මහින්ද ඉල්ලපු වෙලේ ජන්දේ දුන්නේ රනිල්ට. මොකද 2005 දී රනිල්, මහින්ද දෙන්නම කිව්වේ එවකට පැවති යුද්ධය සාකච්චා වලින් විසදනවා කියලා. මහින්ද මහතා ඒ කාලේ කිව්වා ප්‍රභාකරන්ව මුහුණට මුහුණ හම්බෙලා සාකච්චා කරලා මේ ප්‍රශ්නය විසදන්න උනත් කැමතියි කියලා. ඉතිං මම කල්පනා කළා මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සාකච්චා වලින් මේ ප්‍රශ්නය විසදනවා කියන එකේ මේ යුද්ධය සාකච්චා වලින් නිරාකරණය කරගන්න පුළුවන් වැඩි හැකියාවක් තියෙනෙන් රනිල්ට කියලා. ඒ නිසා මම රනිල්ට ජන්දය දුන්නා 2005 දී.

    කොහොමහරි 2005 ජනාධිපතිවරණය ජන්දෙන් දිනුවේ මහින්ද. ඔහු මුලදී සාකච්චා වලින් LTTE ගැටලුව විසදන්න හිටියත් හෙළ උරුමය,ජෙවිපේ වගේ පක්ෂ වල මෙහෙයවීම මත යුද්දයට එලබිලා කොටි සංවිධානය විනාශ කරා.

    ඊට පස්සේ ආපු ජන්දෙදි ඉල්ලුවේ මහින්ද සහ ෆොන්සේකා. මම ඒ වෙලේ කල්පනා කළා අවසන් කල නොහැකියි කිව්ව යුද්ධත් අවසන් කිරීමට මහින්ද මහතා නායකත්වය දුන්නා. ඒ නිසා ඔහුට මේ 2010 දී ජන්දය ලබාදෙනවා රටේ ඇති අනිකුත් ගැටළු විසදීමට කියා.

    හැබැයි මගේ ඒ ගණන් බැලීම නං වැරදුනා. උන වැරැද්ද හදන්න ඕනි නිසා 2015 දී මයිත්‍රීපාල මහතාට ජන්දේ දුන්නා. ඔහු යම් යම් සාධනීය ක්‍රියාමාර්ග ගත්තා. හැබැයි ඔහු පිටින් බැලුවිට අනික් අයට පාලනය කරන්න පුළුවන් කෙනෙක් වගේ පෙනුනට එහෙම කෙනෙක් නෙමෙයි. ඔහු තමුන්ගේ තීරණ කෙසේ හො ක්‍රියාත්මක කරන, අනික් අයගේ බලපෑම නිසා තමුන්ගේ තීරණ වෙනස් නොකරන කෙනෙක්.

    ඊලග ජන්දය ගැන කියනවා නං මම මහින්දට දෙන්නේ නෑ ලොවෙත්. රනිල්ටත් කැමැත්තක් නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ඉල්ලුවොත් ඔහුට ජන්දය ලබාදෙමි. මොකද ඔහු හදන්න බැරිව තිබුන කොළඹ හැදුවා. ලස්සනට,පිළිවෙලට සැකසුවා. දැන් කොළඹ නගරසභාව ඒ සේරම කාලා දානවා.

    ලංකාවේ මිනිස්සුන්ගෙ විනය හදන්න නං ගෝඨාභය රාජපක්ෂ මහතා වගේ කෙනෙක් අගමැති විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හැක්....හැක් මේ මාතලන් ලොක්කා මෙහෙයුමේ 2 කොටහ අරඹන හැටිය. ලඟ දීම සිරා මාමා ගේ කොන්ද හෝ අහවල් එක පණ නැති හින්දා රනිල් ප_යා ජානාධිපති කොරන්න කියලා පෝස්ටු දමනු ඇත හරිය.

      Delete
    2. අනේ හුකේ... මහින්ද හොද නැතිලු.. මරාගෙ ඔක්කොම කොන්ත්‍රාත් මිනීමැරුම් කරපු ගෝටාභය පට්ටලු...
      කටින්ද හලෝ කථා කරන්නේ?

      Delete
    3. ගෝඨාභය කියන්නේ සරත් ෆොන්සේකා වගේම මාතලන් බොහෝම කැමති චරිතයක්. ඇත්තටම ලංකාවට ඕන ඒ වගේ මිනිස්සු තමයි.

      Delete
  11. Maathalan, a typical JVP who is only barking and no use for the country.

    ReplyDelete
  12. හැක්....හැක් මේ මාතලන් ලොක්කා මෙහෙයුමේ 2 කොටහ අරඹන හැටිය. ලඟ දීම සිරා මාමා ගේ කොන්ද හෝ අහවල් එක පණ නැති හින්දා රනිල් ප_යා ජානාධිපති කොරන්න කියලා පෝස්ටු දමනු ඇත හරිය

    ReplyDelete
    Replies
    1. මල්ලිට තේරුණා මල්ලි. මල්ලි හරි!!

      මිට
      අළුත් පර *ක.
      එන්න සමරන්න නෝ මෝ කේක්

      Delete
    2. රනිල් ජනපති වෙන්න තව පහක් ඉන්න එපාය.. ඒකවත් නොදන්න බයි වහලෙක්..

      Delete
  13. //ඒත් ඉතින් මැදමුලනේ මුත්තාට වගේ, මේ උන්නැහේට එකෙක්වත් බය නැතිය.//
    ඒ බව නම් මුල සිටම පැහැදිළිය

    ReplyDelete
    Replies
    1. මෙයා බබ හුකුං කියලා එකසිය ගානට පේනවා...

      Delete
  14. Replies
    1. දෙගිඩියාවෙන් නෙමෙයි බං. එපාවෙලා ඉන්නේ...

      Delete
  15. හැක්....හැක් මේ මාතලන් ලොක්කා මෙහෙයුමේ 2 කොටහ අරඹන හැටිය. ලඟ දීම සිරා මාමා ගේ කොන්ද හෝ අහවල් එක පණ නැති හින්දා රනිල් ප_යා ජානාධිපති කොරන්න කියලා පෝස්ටු දමනු ඇත හරිය

    ReplyDelete
  16. තොපේ අරක්කු වලින් තොපටම කෙලගනිල්ලා...

    ================================



    අදාල තනතුර එනම් දේශයේ ගුවන ආරක්ෂා කිරීමේ වගකීම බාර ගැනීමේ තනතුර ලබා ගැනීමට ගගන් නමැති නිලධාරියා ගොස් ඇත්තේ කොරලවැල්ලේ මාර්කට් එකට මාලු ගන්න යනවා වැනි ඇඳුමකින් මිස ඊට අදාල නිල ඇඳුමින් නොවේ. අදාල නිලය ප්‍රදානය කරද්දී එකී නිලධාරියා නියමිත නිල ඇඳුමින් නොපැමිණියේ නම් ප්‍රදානෝත්සවය කල් දමා නිලධරයාට අදාල නිල ඇඳුම ඇඳගෙන එන ලෙස දැන්වීමට නොහැකි වීමෙන් සේනාධිනායකයාද දේශයම අගෞරවයට ලක් කර ඇති බව මෙහි ඇති සේයාරුවෙන් දෙස් දෙයි.(පළමු වතාව නොව)

    මේ සියලු දේ හෙලිදරව් වී තිබියදී ගගන් බුලත්සිංහල නමැති මරාවාදී දූෂිත නීච නිලධාරියාට ගුවන් හමුදාපති ධූරය පිදුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ලඟම ඥාතියෙකුගේ සහ අද මෛත්‍රීගේ ව්‍යාපාරික සට්ටැඹියා වී සිටින වෑගපිටිය නමැති ව්‍යපාරිකයාගේ පෙළැඹවීමට ය. ගගන්ගේ දුව වෑගපිටියගේ පුතා කසාද බැඳීමට යන්නේය. මෙකී මෛත්‍රී ගේ ලඟ ඥාතියා මේ දින සියය ඇතුලත කොළඹ 7 න් නිවසක් අයත් කර ගත්තේ කෙසේද? නවතම ප්‍රාඩෝ ජීප් රථ දෙකක අයිතිකරුවෙක් වූයේ කෙසේද? ලංකා ඊ නිව්ස් සතුව සියලු සාක්කි තිබේ.

    සිරිසේන මහත්තයා පොරොන්දු පරිදි රාජපක්ෂලාගේ දූෂිත නිලධාරීන්ට දඬුවම් නොදී රටම විරුද්ධ වෙද්දී ඉහල තනතුරු පුදන්නේ ඇයිදැයි ජනතාව දනිති. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නය: පොලොන්නරුවේ හරක් හැරෙන්නේ කප්රුක කන්න බවද ජනතාව ඉතාම හොඳින් දනිති.

    ඉතිහාසයේ එකම දේ දෙවතාවක් සිදුවන්නේ නම් දෙවැන්න කෙළවර වන්නේ විකාර රූපීව හෝ ඛේදවාචයකින් බව දාර්ශනිකයන් පවසා ඇත්තේ කට කහනවාට නොවන බවද පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති පැරණි කොමියුනිස්ට් පාක්ෂිකයාට මතක් කර දිය යුතුය.

    ReplyDelete
  17. ඕකට සුජීව සේනසිංහද කොහෙද මරු කතාවක් කීවා බං..

    අපි නැහිලා දරදිය ඇදලා සිරිසේන ජනාධිපති කළාම එයා කලේ අනිත් වැඩ සේරම පැත්තකින් තියලා සිරි ලංකා එකේ පක්ෂ නායක උන එකයි ඒක රැකගන්න ඇමතිකං බෙදන එකයි.. එහෙම බලනකොට අපි මහන්සි උනේ මෙයා පක්ෂ නයක කොරන්නද කියලා :D හුකෑස්

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඉඳල තියන කතාවක් මේ
      අපිට කොරනවා කියලලයි කියන්නෙ
      දින්න දාට ඒ කට්ටිය උඩුන් යයි
      දුන්නු ඈයෝ කොර ඇන ඇන බිමින් යයි.
      ඊට පස්සේ මොකද වෙන්නෙ දන්නවද ඔයා..?
      ඊට පස්සෙ එගොල්ලෝ සුදු ඇඳගෙන ඇවිල්ලා ජනතාවට සේවය කරනවා.
      හැමදාමත් හිතන් උනේ එහෙම වෙයි කියා
      ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ


      තාප්පවල එල්ලී ගෙන සිටින්නෙ
      පාප්ප වගේ මූනු සුදට තියෙන්නෙ
      කේප්ප හරකුන් කතිරය ගහන්නෙ
      රීප්පෙකින් දෙන්න තමයි හිතෙන්නේ
      ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා?

      තාම බලය තියෙන්නෙ බාගෙට ඉතුර බාගේ හම්බ උනාම වැඩ කරයි
      හැමදාමත් හිතන් උන්නෙ එහෙම වෙයි කියා
      ඒ උනාට කවදාවත් එහෙම වෙන්නෙ නැ

      ඒ කාලේ ඉඳල තියන කතාවතක් මේ
      අපිට කොරනවා කියලලයි කියන්නෙ
      දින්න දාට ඒ කට්ටිය උඩුන් යයි
      දුන්නු ඈයෝ කොර ඇන ඇන බිමින් යයි.
      ඊට පස්සේ මොකද වෙන්නෙ දන්නවද ඔයා..?

      මං කියුවේ දිනලා එන්නෙ ජනතාවට සේවය කරන්
      හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා.
      ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ

      කතිරෙ ගහලා අපි වරදක් කලාද
      කොටා ගන්නෙ මේ වගේ අපි නිසාද
      මේ විදිට කොච්චර කල් ගියාද
      ඒ උනාට කිසිම දෙයක් උනාද

      ලබන පාර කරන වැඩේ දන්නවද ඔයාද
      ලබන පාර දෙනවා කෙලින්ම අපි අනිත් පැත්තට
      මෙච්චර කල් කෙරුවෙත් අපි ඔය ටිකම තමා
      ඒ උනාට ඒකෙන උන සෙතක් නෑ……………………

      Delete
    2. මොකෙක් උනත් කියපු කතාව නම් සහතික ඇත්ත...

      Delete
  18. යකෝ..... රනිල් ඇස්ට්‍රා බලකායට ඊයෙ අලුතින් ඕඩර් දුන්නා කියපු කතාව ඇත්තනෙ. මේ මාතලං අලුත් පාරක වැඩ පටන්ගෙන තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹත් උන්නේ මීටිමේ...

      Delete
  19. බලය ඇතිදා ද නැතිදාද මොළය කචල්මය

    ReplyDelete
  20. අපොයි මාතලන් ඔහොම අත ඇරලා දාන්න එපා.....අර පැරා වගේ උදේ රෑ නැතුව, එලෝ මෙලෝ නැතුව කැපවීමෙන් බොග දාලා යහ පාලනේ ගොඩ දාගන්න ට්‍රයි කරන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. පැරා වගේ කුජිත වෙච්ච වමෙක් නම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නැ! දැන් නම් පැරාගේ බෝග වෙලිච්ච බලු බෙට්ටක් ගානයි

      Delete
    2. මෙහෙම ලියන්නෙත් ඒකටම තමයි ආයිබෝවන්ඩ...

      Delete
  21. ඔය පාර පකයා අයිසෙ වෙයිද බං..

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ මචෝ...

      Delete
  22. Replies
    1. අපේ කටුන් දැන් සෑහෙන ඉස්ටෑන්ඩඩ්

      Delete
  23. ලබන සැරේ පාවෙන චන්දවලට පාවෙන්නට දැන් ඇත්තේ එක පැත්තකි. එනම් මේ මා පිලුන් (මහින්ද සහ මෛත්‍රී) ගෙන් ඉවතටය.

    ReplyDelete
    Replies
    1. කරුමෙ කියන්නේ ඉන්නේ ටික දෙනයි නේ...

      Delete
  24. http://akurublog.blogspot.com/2011/11/38-kite-master.html

    මේ අපේ බීටලේ කොල්ල කාලෙ ලිවුව එකක්, මම ආස මේවගේ කතා නිසා මාතලන්ටත් බලන්ඩ link එක දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. පට්ටම පට්ට වල්ල පට්ට ලිවිල්ලක් බං

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. මේකට තියෙන්නේ එකම විසදුමයි.. ඊලග මහමැතිවරනෙදි රනිල්ගේ නායකත්වයෙන් යුතු එජාප ආන්ඩුවක් පත්කරගන්න...
    එතකොට රනිල්, මංගල, ආචාර්‍ය හර්ෂ ද සිල්වා, ආචාර්‍ය විජයදාස රාජපක්ෂ, අජිත් පී පෙරේරා, රංජන් රාමනායක වගේ මහත්වරුන්ගෙන් යුතු ආන්ඩුවකින් රට 2025 වෙනකොට දියුනු රාජ්‍යක් කරන්න පුලුවන්...

    පනික්කිවන්ස, සීයෙ හිගන්නා, වකපාසු, කුඩු ලංසා/ දුමින්ද, අරක්කු ජොනී වගේ කැනහිල්ලුන්ගෙන් ලංකාව බේරාගන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙන්න ඕන. මේ රට ගොඩ නගන්න බැරි සිංහල බෞද්ධ හැතිකරය නිසයි. උන්ගෙ මරාන්ඩුව විජාතික සියල්ලටම පහර දුන්නා සේ අලිය ආන්ඩුවකින් ජාතික සියල්ලටම පහර දෙන එක හොදයි. ජාතික කොඩියෙ තිරිසනෙක් දාගෙන මුන් කරන නොසන්ඩාලකම් බලහල්ල. මේව වෙනස් වෙන්න ඕන.මුට්ටිය දාන්නෙ නැතිව එකපාටම කරන්න ඕන බයියන්ට උණ ගැනෙන්නත් එක්ක. ධර්ම චක්‍රය රාජ්‍ය ආයතනවල සංකේත ලෙස යොදා නොගත යුතුයි.මේක බහුජාතික බහු ආගමික රටක්. සිංහල බෞද්ධ බලය බිද දමන්න ඕන. නැත්නම් රට ගොඩගන්න බෑ.
      හොදින් හෝ නරකින් මේ පසුගාමී ගෝත්‍රිකයො මට්ටුකරන්න ඕන

      Delete
    2. හොරු ඉන්න ඕන හිර ගෙවල් වල..

      Delete
  27. මමනම් මේ වගේ දෙයක් වෙයි කියලා හිතුවා... මොකද මිනීමරු මරාත් එක්ක චන්දෙට මාස 2ක් වෙනකම්ම දීග කාපු හිටං උන්නැහේවයි, ජාතිවාදෙ අවුස්සපු හෙල උරුම ගනින්නාන්සෙල ටිකයි ලගට ගන්නකොට...

    කොහෙද ඉතින් ලංකාවෙ දකුනෙ ඉන්න කාලකන්නියො බහුතරය රනිල් මහත්තයාට චන්දෙ දෙන්නැති නිසා එහෙම කරන්න උනා...
    දැන්වත් ඔහෙලගෙ මොඩ මොලවලට මරා පවුල කරපු වින්නැහියයි, මරා වටේ ඉන්න කැනහිල්ලු නටන නාඩගමුයි, හිටං උන්නැහේ ගනින්නාන්සෙල එක්ක එකතුවෙලා දෙන්න හදන ගේමුයි පේනවනෙ...

    ඒනිසා ආයෙ පාරක් කාලකන්නි වැඩ නොකර චන්දෙ දවසෙ උදෙන්ම ගිහින් අලියට කතිරෙ ගහපල්ල...

    ReplyDelete
    Replies
    1. ඒකනම් මරු අදහස. ඔයා කියනකල් කල්පනා වුනේ නැහැ. ඔය තරම් හොඳ අදහස් ඔළුවට එන්න ඔයා කන්නේ පුන්නක්කුද මෙයා.

      Delete
    2. ඒක තමයි වෙන්න ඕන. මේ රට ගොඩ නගන්න බැරි සිංහල බෞද්ධ හැතිකරය නිසයි. උන්ගෙ මරාන්ඩුව විජාතික සියල්ලටම පහර දුන්නා සේ අලිය ආන්ඩුවකින් ජාතික සියල්ලටම පහර දෙන එක හොදයි. ජාතික කොඩියෙ තිරිසනෙක් දාගෙන මුන් කරන නොසන්ඩාලකම් බලහල්ල. මේව වෙනස් වෙන්න ඕන.මුට්ටිය දාන්නෙ නැතිව එකපාටම කරන්න ඕන බයියන්ට උණ ගැනෙන්නත් එක්ක. ධර්ම චක්‍රය රාජ්‍ය ආයතනවල සංකේත ලෙස යොදා නොගත යුතුයි.මේක බහුජාතික බහු ආගමික රටක්. සිංහල බෞද්ධ බලය බිද දමන්න ඕන. නැත්නම් රට ගොඩගන්න බෑ.
      හොදින් හෝ නරකින් මේ පසුගාමී ගෝත්‍රිකයො මට්ටුකරන්න ඕන

      Delete
    3. මේ රටට හෙන ගැහිල තියෙන්නෙ ඔය සිංහල බෞද්ධකම නිසා තමයි. සිංහල බෞද්ධයො මට්ටුකරන්න පුළුවන් ආණ්ඩුවක් එනවනම් මම සතුටුයි.ඒත් ඒකට මෙහෙම හෙලවෙන දත් වගෙ ආණ්ඩු බෑ.ශක්තිමත් එජාප රජයක් අවශ්‍යයි. සියළු ප්‍රගතිශීලීන් අලියට කතිරෙ ගන්න ඕන.

      Delete
  28. කවදද බං අපිට වෙනසක් කරලා දැන් හරි කියලා එක මාසයක් කියන්න ලැබුණෙ.

    ReplyDelete
    Replies
    1. මුනත් බැරි නම් ඉතින් බෑම තමයි...

      Delete
  29. දැන් ඒකත් හරි නැත්නම් මොකද්ද තියෙන විකල්පේ එතකොට??

    ReplyDelete
    Replies
    1. උඹලනම් විකල්පය දැනටත් විඳින උන් නේ.. අපිට තියෙන්නෙත් ඒ විකල්පයම තමා..

      නැත අන් සරණා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න