.

.

Jul 17, 2015

බඩු ඉස්සීම, හඳපාන හා මනාගේ අළුත්ම ගීතය - Rrunaway brides, moonlight & Mana's new release



ගොඩක් උන් කියනවා වාගේ, දැන් තියෙන පඩත්තල, අජූව, සක්කිලි දේශපාළණය ගැන ලියනවාට වඩා වෙන මොකක් හෝ බඩකඩුත්තුවක් ලියාගෙන ඉන්නා එක අබ ඇටයක් සයිස් මොළ ගෙඩියටත් සහනයක්ය. මේ තරම් නස්කූනී දේශපාලනයක් අම්මට සිරි ලංකාවේ අම්මා මුත්තා කාළේවත් නොතිබෙන්නට ඇතිය. කම්බ හොරුන්ට හා මහ බැංකු හොරුන්ට දෙනවාට වඩා, මාතලන්ගේ ප්‍රියතම චරිතයක් වන ලාල් කාන්තයාට මනාපේ දෙන්නට මාතලන් හිත හදාගෙන අවසානය. මොකෝ මොන වේසිගේ පුතා ආවත් මේ රටට හෙන හත මිස, කිසි සෙතක් නම් නැති නිසාය.

බද්දේගම කියන්නේ මාතලන්ගේ හාමිනාගේ ගමය. බත් දුන් ගම නිසා ඒ නම ආවා කියා ජනවහරේ තියෙනවාය. ගමේ සුන්දරත්වය වගේම, බොහෝ සුන්දර මිතුරන් පිරිසකුත් මාතලන්ට එහේ ඉන්නවාය. බද්දේගම ඉන්නේ හාමිනාගේ අක්කා පොඩ්ඩය. අක්කා බැඳලා ඉන්න මස්සිනා නොහොත්, ළිඳට බහිනා විට කඹේ අල්ලගෙන ඉන්නා එකාට, ගමේ කියන්නේ කළු මහත්තයා කියලාය. ඒ හන්දා මාතලන් ඉබේම සුදු මහත්තයා වෙලාය.

අද කළේ කොල්ලෝ කරන්නේ, ලව් කරනා බඩුව හෙවත් කෑල්ල උස්සන එකය. කෑලී වර්ග දෙකක් ඉන්නවාය. ඒ කොල්ලන්ගේ කෑල්ල හා මාළු කෑල්ලය. මාළුවාගේ ගෑණු සතාට කියනා නම මාළු කෑල්ලය. අද බඩු ඉස්සුවාට, ඒ කාළේ කොරේ හඳපානේ පැන යන එකය. ඒ කාළේ ලයිට් තිබුනේ නැති නිසාත්, පුකේ ලැයිට් හෙවත් කාළාමැදිරි එළිය රෑ ජාමේ පැන යාමට මදි වූ නිසාත්, ඒ කළේ උන් පැනලා ගියේ පුර පෝය දවසටය. පුර පෝය හඳට පෙමින් බැඳුන තාරකා ළඳුන් අතරින් හිත ගිය කෑල්ල පන්සලට යන වෙලාවක් බලා උස්සාගෙන ගියේ එහෙමය.

පැනයාම් ගැන ලියන කොට බද්දේගම මතක උනේ, මාතලන් අහලා තියෙන හොඳම පැනලා යාමේ කතාව ඇහුවේ බද්දේගම කිරි මාමාගෙන් නිසාය. කිරි මාගේ ඩයල් එක මොන වාගේද කියනවා නම්, අර ඉස්සර කුඩු දුමියගෙ නාලිකාවේ ගිය "ආටක නාටක" එකේ උන්න "කේප්ප සුමනේ" වාගේය. කොටින්ම කියනවා නම්, තනිකරම ඒ යකාය. ඒත්, කිරි මාමාගේ හාමිනා අනුලා කරුණාතිලක වගේ බොහෝම ලස්සන කෑල්ලාක්ය. පෝස්ට් එක දිග වැඩි වෙන නිසා ඒ කතාව වෙන දවසක කියනවාය.

අද කියන්න යන්නේ "මනාගේ" අළුත්ම රිලීස් එක ගැනය. මනා, මාතලන්ට ඉස්සෙල්ලාම හදලා දුන්නේ "තුන් මුල්ලේ" සින්දුවය, ඊට පස්සේ හදලා දුන්නේ, "වලව්වෙ හාමුගේ" සින්දුවය. මනා මාතලන් සුසංයෝගයේ අළුත්ම රිලීස් එක නොහොත් ලෙටැස්ට් සෝන්ග් එක ඇවිල්ලා, "බංගලා හංදියේ ගීතය" ලෙස මනා විසින්ම නම් කොරලා තියෙනවාය. මේ සින්දුව ඇවිල්ලා මාතලන් මුලින්ම ලියාපු සින්දුවය. ඒ කාළේ රූකාන්ත හැම එකාටම සින්දු හඳනවා වාගේ, මනාත් රැයක් දවාලක් නැතිව, බොග දාන හාල් පාරුවන්ට හා මෙළෝ රහක් නැති බොග් ලියනා, "බස්සිට" හා "අපුරුවි ඔමායාට" සින්දු හදන අතරේ මාතලන්ට කිව්වේ, අය්යේ තව සින්දුවක් තියෙනවා නම් එවපන් කියලාය.

ආන්න එතකොට...............,  මාතලන් මනාට යැව්වේ මේ සින්දුවය. මේ සින්දුවේ, මගේ ඇත් දැකීම වාගෙම මගේ බොක්කේ යාළුවෙක්ගේ අත්දැකීමුත් තියෙනවාය. ඔය සින්දුවේ තියෙන. "අයියලා මට වට කරගෙන නෙළුව හංදියේ.." කියන සීන් එක උනේ, ලෙනින් මොරායස්ටවත් වෙනින් කාටවත් නොව, මාතලන්ටමය. ඒ කතාවත් පස්සේ වෙලාවක කියන්නම්ය. 

ඔය, ලයිට් නැති සීන් එක උනේ මාතලන්ගේ කොල්ලා කාලේ බොක්කේ ෆැන්ඩ් කෙනෙකුටය. ඌ බඩු දාගත්තේ රේල බයික් එකේ ගිහිල්ලාය. රේල බයික් කිව්වේ ට්‍රේල් බයික් වලටය. අමාරුවෙන දාගත්ත බඩුව ගෙදරින් පන්නාගෙන නොහොත් උස්සන්න පැලෑන් කොරපු වෙලාවේ, උගේ කෑල්ල ඌට කියලා තියෙන්නේ, "එහෙනම් ඔයා බයික් එකේ රෑට අපේ ගේ ගාවට එන්න..." කියලාය. ගත් කටට මූ කියලා තියෙන්නේ "රෑට යන්නා බෑ මැණිකේ ලයිට් නෑ බයික් එකේ.." කියලාය. 

මාතලන් උන්නේ කැළණියේ, තොරණ හංදියේ උනාට, සින්දුවේ බංගලා හංදිය සහ ගන්සබා හංදිය (ගම් සභා) තියෙන්නේ, මාතලන් කාළයක් ඔය පාරේ කොට කොට යන කාළකන්නි බස්වල කාලා තියෙන පරිප්පුව නිසාමය. අනික ඔය සින්දුවේ සිතුවිල්ල පහළ උනේත්, ගන්සබා හන්දියේදී නිසාමය.

එහෙනම් ඉතින් තවත් බයිලා ගහන්නේ නැතිව, මනා මාතලන් සුසන්යෝගයේ ලෑටොස්ම රිලීස් එක පහළ වීඩියෝවෙන් අහලාම විඳ ගන්න පුළුවන්ය. මනා මේක සුපර් කොලිටියම කොරලා තිබුන නිසාත්, උගේ අනිත් ඒවාට වඩා ඩිපරන්ස් එකක් තිබූ නිසාත්, මම ඌට කිව්වේ වීඩීයෝවකුත් හදමු කියලාය. 

ඉතින් අපි දෙන්නා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව, විසුවල් එකට, ඉන්ඩිපෙන්ඩන් ඉස්කොයාර් හංදියේ ආප්ප කඩේ ජැකලින් නංගියි, මුම්බායි හංදියේ සල් මල් ඛාන් මල්ලියි දාලා පට්ට වීඩීයෝ එකකුත් හැදුවේය. 

දැන් ඉතින් ඔහේලාට තියෙන්නේ මේ සින්දුවට පුල් පබ්ලිසිටියක් අරගෙන දෙන එකය. ඒකට ඉතින් මේ සොන් එක, බුකියෙයි අරකෙයි මේකෙයි දාලා සප් එකක් දුන්නොත්, නැගලාම යන්න පුළුවන් කියලාත් හිතනවාය.

බංගලා හංදියේ..

බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ..
මහ රෑක නෙමෙයි.. හැන්දෑවක...
පැනල යමු ප්‍රියේ....
රෑට යන්න බෑ මැණිකේ..හෙඩ් ලයිට් නෑ රීයේ....//

පට්ට යන්න කට්ට කාලා,

දා...ගහ්ත හංදියේ.......
උඹෙ,
අයියල මට වට කර ගෙන,
නෙලපු හංදියේ.....

බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ..

මහ රෑක නෙමෙයි.. හැන්දෑවක...
පැනල යමු ප්‍රියේ....
රෑට යන්න බෑ මැණිකේ..හෙඩ් ලයිට් නෑ රීයේ....//

හයිලෙවල් එක දීගේ,

කොට්-ටාවේ හංදියේ.....
හයි වේ.... දා.. .,. ලෑල්ලටම,
පදිමු මගෙ ප්‍රියේ..

බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ..

මහ රෑක නෙමෙයි.. හැන්දෑවක...
පැනල යමු ප්‍රියේ....
රෑට යන්න බෑ මැණිකේ..හෙඩ් ලයිට් නෑ රීයේ....//

ටික දොහක් ගිහින්,

ඩැඩා..කූ...ල්
උනොත් නංගියේ....
පැලස් වගේ ඇනෙක්ස් එකක්,
ගමුකො පැංචියේ... 
බංගලා හංදියේ බෑ.......
ගම් සභා හංදියේ........./////.

මේන් ඕඩියෝ එක


මේන් වීඩියෝ එක

114 comments:

  1. මරුනේ...ගොඩක් වියදං ගිහිං උනත් විෂුවල් එකත් වියදමට වටිනවා,

    ReplyDelete
    Replies
    1. 1600/= පෝස්ට් එක ?

      Delete
    2. පෝස්ට් ලියලා ඉරිකොතෙන් හම්බ වෙච්චි සල්ලි වලින් කළේ...

      Delete
  2. යකෝ කොපි රයිට් කේස් දාගන්නද හදන්නෙ උදේ පාන්දර...
    ඉල ඇදුනා අර දෙබසට....රෑට එන්න බැහැ බයික් එකේ ලයිට් නැහැ කිව්වම....
    ජයවේවා ....
    රෙකෝර්ඩින් මෝරුන්ට අහු නොවී මේක ෆුල් මියුසික් දාලා රී රිලීස් එකක් කරන්න ලැබේවා යයි ප්‍රාර්තනා කරමි....
    ආප්ප නංගිට රඟපාන්න නම් බැහැ වගේ නේ...

    ReplyDelete
    Replies
    1. රඟපාන්න බැරි උනාට ළෝකෙම ජනප්‍රියයි... පට්ට සැක්සිනේ...

      Delete
  3. වල්ලපට්ට ගානට සෙල් වෙයි හොඳ බේස් පාරක් දාල ගත්තොත් රචනය සහ සංගීතය උඹලගේ අපිට කියන්න විතරයි පුලවන් තීරණය උඹලගේ . ටොප් එකටම් හිට්කරන්න පුළුවන් ලමාතන් !!!!!!උඹට සුභ ගමන් ..............මැරි කැන්ස්ගේ භක්තිය මෙන්න!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සල්ලි තිබ්බා නම් අපිත් කළා රිටවල් තමයි...

      Delete
  4. චන්දෙ ඉවරවෙනකම් පොස්ට් 20ක් දැම්මනම් ඕක හිට් කරගන්න ගැන ඔයාට සම්මාන දෙන මංගලගේ ජෝකියන්ගෙන් ඉල්ලගන්න පුළුවන් බොසා

    ReplyDelete
  5. මුළින්ම අපිටත් කමෙන්ට් කරන්න පුළුවන් දෙයක් ලියපු එක ගැන සතුට ප්‍රකාශ කර සිටිනවා.

    සින්දුව එළ කිරි සේය...
    ගායනය හෝ වාදනය ගැන මහ ලොකුවට දන්නේ නැතත් මේ පන්නයේ ගීතයකට අර "රියේ" කියන වචනය ටිකක් ගැලපෙන්නේ නැහැ වගේ ගතියක් මට දැනෙනවා.
    මියුසික් එක සරළ බවක් සහ කනට අමිහිරි නැති බවක් දැනෙන නිසා ප්‍රිය භාවයක් දැනෙනවා.
    මේ අංශයෙන් තව දුරටත් ඉදිරියට යන්න ලැබේවා කියල පතනවා....

    ජැකොලින් අපේ රටට ගැළපෙන්නේ නැහැ වගේ බං, ඔන්න ඔහේ ඉන්දියාවටම දීල දැම්මනම් හරිය.

    ///බද්දේගම ඉන්නේ හාමිනාගේ අක්කා පොඩ්ඩය. අක්කා බැඳලා ඉන්න මස්සිනා නොහොත්, ළිඳට බහිනා විට කඹේ අල්ලගෙන ඉන්නා එකාට, ගමේ කියන්නේ කළු මහත්තයා කියලාය.///

    ඌට කඹේ අල්ලන්න දුන්නොත් හොඳට හිටියි. (කළු මහත්තයා ගැන නෙමෙයි මම මේ කියන්නේ)
    ඔය පොසිෂන් එකේ ඉන්න මස්සිනා පොඩ්ඩ නෙමෙයි යකෝ වළකට බහිද්දී කඹේ අල්ලන්නේ
    (ඇත්තටම මේක ලිඳට වඩා පාවිච්චි වෙලා තියෙන්නේ පතල් බහිද්දී සහ පතලේ බෝරයක් පත්තු කොරල උඩට එන එකාව ඉක්මණට ඇදලා ගන්න ලණුව දෙන එකා සම්බන්ධව. තව බඹර කපන්න හෙළේ බහිද්දීත් මේ වගේම වරපට දෙන කේස් එකක් තියෙනවා)

    මස්සිනා කිව්වට ඔතනදි කියවෙන්නේ තමුන්ගේ අඹුවට කිසි අයුරකින් හිමිකාරිත්වයක් ඒ කිව්වේ තමන් මළාම ගෑණිව අඹු කොමට ගන්න බැරි කෙනාට තමයි ඔය කඹේ දෙන්නේ.
    ඒ කියන්නේ අඹුවගේ සොයුරෙකුට...
    ඌට තමුන්ගේ අක්කව හරි නංගිව හරි අඹු කමට ගන්න බැහැනේ. ඒ මදිවට සහෝදරිගේ මනුස්සය මළොත් ඒ දරු පවුලේ බර ටිකක් හරි කර ගහන්න වෙන්නෙත් ඔය කියන වර්ගයේ මස්සිනාටනේ.

    ඔය අඹු කමට සහෝදරී හරි ලේ නෑයෙක් ගන්න බැහැ කියල කිව්වට උඹ ජන්දේ දෙන්න තීරණය කොරාපු පස්සේ රැවුලෙක් කසාද බැඳලා ඉන්නේ නෑදෑ කොමට තමුන්ගේ පුංචි අම්මෙක් වෙන කෙනෙක්ය කියල මඩක් යනවා මේ දවස් වල බුකියෙ...
    ඌටත් උඹට වගේම සීන් එක ටැපළුනාද දන්නේ නැහැ...
    මේක මට මේ බව්වෙක් කියපු කතාවක්, කාටවත් කියනවා හෙම නෙමෙයි... ;)

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++

      Delete
    2. මම ඔය සම්ප්‍රදාය බදාගෙන ඉන්න එකෙක් නෙමෙයිනේ... මුළු ගමම දන්නවා උඹ කියන මස්සිනා කමටත් එහා ගිය ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් අපි දෙන්නගෙ තියෙනවා කියලා...

      කොටින්ම ඔය පට්ටයි කියන චේෆාකියත් දන්නවා..

      Delete
  6. දේශපාලනයෙන් තොර මෙවැනි දෙයක් ලිවීම වැදගත්. සින්දුව අහලා බලලා අදහස් දක්වන්නම්.

    ReplyDelete
    Replies
    1. වයසක චමින්දලාට මොන බයිලද?........ගාථාවක් කියාගෙන අහගෙන පන්සලකට වෙලා ඉන්නේ නැතිව බ්ලොග් ලියන පොඩි කොල්ලන්ට කියලා " සර් " කියවගන්න බ්ලොග් ලෝකයේ " එකම මන් පොර "
      එහෙනම් සින්දුව අහලා බලලා අදහස් දක්වන්න . අපි ආසයි ඒ වගේම බයයි ගු චන්ඩිට

      Delete
    2. කොන්ද පණනැති අවජාතක සෙවලයා

      Delete
    3. ඔබගේ මෑණියන්ට නිර්වාන සම්පත්තියම චිට් එකකින්ම ලැබේවා...... මෙවැනි උගත් නැණවත් වීරෝදාර එල පුතෙකු රටට බිහිකලාට.........
      එහෙමයි සර් ......සර් හරි .......ඉහල නිලයට ගරු කරමි........ජාතියේ වීරයාණෙනි!!!!!!

      Delete
    4. හි හි හු ඇද්ද අහගත්තා.

      Delete
    5. මේ වගේ තැන්වල දී විචාරක කළ යුත්තේ බැන වැදීම නොව ඔවුන්ට අනුකම්පා කොට බේතක්-හේතක් ගැනීමට අවවාද දීම බව මගේ අදහසයි, මා නම් කරන්නේ එයයි.

      Delete
    6. ස්තුතියි රසික. මෙතන වෙලා තියෙන්නේ මේ අඥානයන්ට මීට පෙර දුන් අවවාද නොතකා ක්‍රියාකිරීමයි. මොවුන්ට තේරෙන්නේ ඔවුන්ගේම භාෂාව පමණයි.

      Delete
    7. ඕං ආව අනිත් මං පොර ඔසී වලින්

      Delete
    8. මේ අඥානයන්ට මීට පෙර දුන් අවවාද නොතකා ක්‍රියාකිරීමයි.
      චන්ඩි ටෝක් වලට අපි නැමෙයි...කනට ගහන්න සපත්තුවන් පාගන්න පුකට පයින් ගහන්න මේ ජාතික රණවිරුවෝ පොඩි එවුන් ට කතාකරන විදිහද හරි සර් සර්ලගෙ භාෂාව ඕකනේ ඩබල් සැලියුට් ජාතික වීරයනෙනි

      හරිම ලක්ෂණයි ආඩම්බරයි රට ජාතිය බේරගත්තට අපි රෙකමන් කරන්නම් බ්‍රිගේඩියර් තනතුරක් සැල්වෙසෝන් ආමි එකේ.... පපරේ ගහලා පෙරඩ් එකක් දෙන්නම්

      ඔවුන්ට අනුකම්පා කොට බේතක්-හේතක් ගැනීමට අවවාද දීම
      හා හොඳයි ,ඔබතුමා ගේ තුමියට කියලා ප්රිස්ක්රිප්සෝන් එකක් ලියලා මේකේ පල කරන්න අපි එක අරන් මෙහෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් පිනට බෙහෙත් ගන්නම් .

      :මා නම් කරන්නේ එයයි.: ඔබ පිළිතුර ඒනතුරු අපි මග බලා සිටි

      Delete
    9. සින්දුව ගැන අදහස නම් තාම ඇවිත් නෑ... මේ වේස කොල්ලෝ එක්ක පැටලෙනවනේ තාම අප්පා...

      Delete
    10. උඩ ඇනෝ මචන්ලාට මගෙන් සුභපැතුම් ! උඹලා ඔය අති පණ්ඩිත විචාරක ලොක්කටයි ඔස්තාර් රාලොජි මෝලටයි දෙන්නටම ඩබල් එකෙන් දීල තියෙනව හොදි නැතිවෙන්න. ඕකුන් දෙන්නටම ලැජ්ජාවක් කියල එකක් ගෑවිල තියේනම් ආයෙ මැටි විදිහට පොර ටෝක් දෙන්න එන එකක් නැහැ. මම සිංහල බ්ලොග් ලෝකෙ දැකපු මහ මෝඩම ජෝඩුවක්. කරුමෙ කියන්නෙ මුන් දෙන්නම තකට තක.

      Delete
    11. මගේ අදහස හැකි පමණ කෙටියෙන් ලියන්නම්.

      මං බ්ලොග් ලියන්න ආවේ විනෝදය සඳහායි. මා ලියන දෙයින් මට සතුටක් ලැබෙනවා. ඒවා කියවන අයට එයින් වින්දනයක් හෝ ප්‍රයෝජනයක් ලැබේනම් එය මගේ සතුටට අමතරව ලැඹෙන බෝනස් එකක්.

      කමෙන්ට් දමන අයත් තමන්ගේ කාලය, ශ්‍රමය සහ බයිට් වියදම් කරගෙන එළෙස කරන්නේ යම් සතුටක් ලබන්නයි. මට නම් එහි වරදක් පේන්නේ නෑ. යම් අයෙකුට හිතා මතාම අපහාසයක් කරනා තුරු.

      මට කිසිවෙකු සමග වලියක් හෝ ආරවුලක් නෑ. ඒ සමගම මාතලන් හෝ විචාරක හෝ වෙනත් කිසිවෙකු සමග හෝ අමුතු බැඳීමකුත් නෑ. මට අවශ්‍ය දේ හිතට එකඟව මා කරනවා, ලියනවා. ඔවුනුත්, අන් අයත්, ඇනෝලාත් එලෙස කරනවා නම්, එපමණයි.

      විචාරකට සරදම් බස් හෝ අපහාසාත්මක දේ හෝ කියන අය සමග ඔහු වාචිකව වලියට යෑම නිෂ්ප්‍රයෝජන දෙයක් බවයි මට පේන්නේ.

      මාත් විචාරකත් කලකට පෙර මතවාදීව ගැටුණා. අදත් හෙටත් එය විය හැකියි. ඒ නිසා, ඔහු සමග හෝ එලෙස මතවාදී ප්‍රශ්ණ ඇති වෙනත් අය සමග රණ්ඩුවට යාම මගේ ක්‍රමය නොවෙයි.

      බේත් ගැනීම ගැන කියනවා නම්- බ්ලොග් ලියන්නට, කියවන්නට, කමෙන්ට් කරන්නට කාලය, ශ්‍රමය සහ බයිට් වැය කරන සියළු දෙනාටම එක්තරා ආකාරයක පිස්සුවක් තියෙන බවයි මගේ මූලික අදහස. ඒ අය අතුරින්, නිර්ණාමිකව පැමිණ විවිධ පුද්ගලයින් සමග රණ්ඩුවට අර අඳින අයගේ ඒ පිස්සුව තරමක් වැඩිබව මා හිතනවා. ඒ අයට එලෙස කමෙන්ට් කිරීමම තම මානසික ප්‍රශ්ණයට යම් තරමක ප්‍රතිකාරයක්. නමුත්, ඊට වඩා ප්‍රතිකාරත් අවශ්‍ය විය හැකියි. ඒ මක් නිසාද යත්, අතත්‍ය ලෝකයේ මේ ගැසිරීම, තත්‍ය ලෝකයේ දී කළොත් ඔවුන් අමාරුවේ වැටෙන්නට ඉඩ ඇති නිසා!

      Delete
    12. @රසික ඔය නාකි හමාට සෙට්වෙලා නම කතා කරගන්න එපා ඔයා

      @ඔමයා යූ කැනොට් සෙඩියුස් හිම්. හී ස්වින්ග්ස් අදර් වේ රවුන්ඩ්.

      @කිව් එම් මෙතන කොල්ලොත් විනාස නොකර ගෙදරටවෙලා ඉන්නවකෝ.ඔය දුවගේ බෑනා අල්ලගන්නවා

      Delete
    13. කිසිවෙකු සමග වලියක් හෝ ආරවුලක් නෑ .....හා හොඳයි එහෙම එන්න

      සරදම් බස් හෝ අපහාසාත්මක දේ හෝ කියන අය සමග වාචිකව වලියට යෑම නිෂ්ප්‍රයෝජන දෙයක් බවයි මට පේන්නේ.
      සුකර උණ තිබුනට අනික් අයට බෝ නොකරන්න වග බලාගන්න

      රණ්ඩුවට යාම මගේ ක්‍රමය නොවෙයි. නමුත් සර්ලා කියලා හැමදාම දානපාට් ගොන්පාට් වෙනවා කවදා හරි

      ඒ මක් නිසාද යත්, අතත්‍ය ලෝකයේ මේ ගැසිරීම, තත්‍ය ලෝකයේ දී කළොත් ඔවුන් අමාරුවේ වැටෙන්නට ඉඩ ඇති නිසා!කොහොමත් ඉතින් පොදඩි අපට ඩබල් වෝනින් දීලා තියෙන්නේ අත පය කඩලා වීල් චෙයාර් රයිඩ් එකක් යවනව කියලා පුකවල් පලනවකියලා එහින්දා අපි දැන් වීල් චෙයාර් පදින්න පුරුදු වෙනවා පන්ගහ පැත්තේ
      කොහොමත් ඉතින් පොඩි අපට වෝනින් දිලානේ තියෙන්නේ අතපය කඩලා වීල් චෙයාර් වල වඩිකරනවා කියලා පුකවල් පලනවා කියලා..... අපි දැන් ට්‍රෙන් වෙනවා වීල් චෙයාර් එකෙන් ඊළඟ පැරා ඔලිම්පික් යන්න සෙට් වෙන්න සපෝට් එකක් දෙන්න
      නිර්ණාමිකව පැමිණ විවිධ පුද්ගලයින් සමග රණ්ඩුවට අර අඳින අයගේ ඒ පිස්සුව තරමක් වැඩිබව මා හිතනවා. එහෙනම් කරුණාකරලා ඔයා ANOAYMOUS කියන කොටස අයින් කරන්න එතකොට මල් විතරක් ලැබෙයි ගල් නැතිව .........

      ඒ මක් නිසාද යත්, අතත්‍ය ලෝකයේ මේ ගැසිරීම, තත්‍ය ලෝකයේ දී කළොත් ඔවුන් අමාරුවේ වැටෙන්නට ඉඩ ඇති නිසා! .... දෙබරෙට ගල් ගහන්නේ උන් අනින බව දැනගෙන තමයි

      නරකද මාතලන් හට ඔසී ඩොලර්වලින් සපෝට් එකක් දුන්නොත් මේ සින්දුව ඉට්ටූඩියෝවක කරල රිලීස් කරන්න අනේ .....එකට බෑ නේද ........

      Delete
    14. රසික අයියේ,

      ඔබතුමා ආයෙ ලියන්න පටන් ගන්නෙ අගොස්තු නේද? ලියන්න ටොපික්ස් ටිකක් දෙන්නම්. මේ පිළිබඳ තමුන්නාන්සේ ගේ අදහස් දැනගන්න කැමතියි;

      01. අවුරුදු 17ක පාසැල් සිසුවෙක් ෆේස්බුක් එකේ ඉමේජ් හදපු වරදට අත් අඩංගුවට අරන් උසාවි දාල. අති බිහිසුණු ඒකාධිපතියෙක් මෙන්ම ලංකා/ ලෝක ඉතිහාසයේ දුර්දාන්තම පාලනය ගෙනගිය දුශ්ට මරා ගෙ කාලෙ මරාට මොනතරම් අපහාස කළාද? දැන් මර්ධනය වැඩි බවයි පේන්නෙ. අනෙක මේ පින්තූරෙන් කරල තියෙන්නෙ බොහොම අහිංසක පුංචි විහිලුවක් !

      02 සරසවි සිසුන් ගේ නිදහසට ගෝත්‍රික ගම්වාසීන්ගෙන් බාධා - ලින්ක් එක -

      http://gossip.hirufm.lk/5947/2015/07/5-campus-student-girl-unusual-activity-in-mahaweli-river.html

      - රසිකත් පේරා හිටපු කාලේ මේවගේ සිද්ධි අනන්තවත් කරල ඇතිනෙ. ඉතින් අපිට මේ ගැන විවේචනයක් සමගම මේ හා සමාන සිදුවීමක සටහනක් ඕන.

      03. මැතිවරණයට පෙර ඒ ගැන ඔබගේ අදහස් දැක්වීමක් අවශ්‍යයි. අතීත සිදුවීම් සමගම පැහැදිලිකර දක්වන්නේ නම් ඉතාම අනර්ඝයි.

      ස්තූතියි !

      Delete
  7. නියම සින්දුවක්නෙ.
    විෂුවල් එකටත සෑහෙන්න ගානක් යන්න ඇති.

    ලොකු පුතා කියල තියෙනව වගේ ඔය ලණුව අල්ලන්න දෙන්නෙ පවුලගෙ අක්කගෙ හරි නංගිගෙ හරි මනුස්සය වෙන මස්සිනාට නෙමෙයි. පවුලගෙම එක්කුස උපන් සහෝදරයෙක් වෙන මස්සිනාට.

    ReplyDelete
    Replies
    1. මෑ බැඳීම ඊටත් එහා... අර සංසාරගතද මක්කද කියන්නේ...

      Delete
  8. මේක තමයි මං කැමතිම සිංදුව මනාගේ.. තව පොඩියක් පොලිශ් කරල.. හැබැයි මේ අමු ගතිය යන්නේ නැතුවම අපි මේකට විසුවල් එකක් කරමුකෝ බං.. මං සෙට් කරන්නම් හොඳ කොල්ලො කෙල්ලො ටිකක් වැඩේට.. අනුග්‍රාහකයෙක් හොය ගමු. මේ වගේ එකක් කොල්ලො කෙල්ලන්ට දැනෙන්න කරාම බ්ලොග් නම උන් අතරට ගෙනියන්නත් මාර ලේසි වෙනවා..

    ReplyDelete
    Replies
    1. අනුග්‍රාහකයෙක් හොය ගමු....... කොච්චරක් විතර යනවද

      Delete
    2. ලස්ස 5-6කින් කරන්නත් පුලුවන්.. 30-40කින් කරන්නත් පුලුවන් වීඩියෝ එකනම්.. බ්ලොග් වලට ආවේණික විදියකට අඩු ගානකට කරන එක තමයි වටින්නේ.. මීඩියා වලට මුලදි දා ගන්න පොඩි බකප් එකක් ඕනි වෙනවා.. ඒක මුදල් වලටත් වඩා සම්භන්දතා වලින්..

      Delete
    3. මම ගොඩක් උන්ට ලිව්වා... හැම එකාම අස්ප ගනන් ඉල්ලන්නේ...

      Delete
    4. එහෙම අස්ප ගනන් දෙන්න ඕනි නෑ මචන්.. මං දැන් කතා කරා 'රූසර ප්‍රඩක්ශන්' එක කරන ගයන හෙට්ටිආරච්චිට.. (චන්ද්‍රසේන අයියගේ පුතා..) ඔය මං කියපු ගානටත් වඩා අඩුවෙන් කරල දෙයි උන්ගේ ඉන්නවා සුපිරි වැඩ්ඩෝ ටිකක්.. ඔක්කොම එල කොල්ලෝ.. අමතරව වියදමක් යන්නේ රෑට අඩියක් ගහන්න විතරයි.. හැක්. වෙලාවක් දා ගනින් මනාත් එක්කත් කතා කරලා.. මගේ පොට් එකේදි උන් එක්ක හම්බෙලා කතා කරමු. චන්ද්‍රසේන අයියගේ අලුත් සින්දුව සිඳී බිඳී ආදරේ එකේ මියුසික් වීඩියෝ එකට ගිය කොස්ට් එක කීයද කියුවොත් උඹ හිනාවෙයි. ඕව මහ ලොකු වැඩ නෙවෙයි. ටීවී චැනල් එහෙකට දා ගන්නත් උගෙන් සපෝට් එකක් ගත හැකි.

      Delete
    5. හරියට ගාන කියමු බලන්න වැල් බර අඩුකලා

      Delete
    6. මාතෙත් එක්ක කතා කරල කෝල් එකක් දුන්නනං විස්තර කියතෑකි.. නැත්නම් මේලක් දාන්න. මං කතා කරන්නම්.

      Delete
    7. ටෙලිපොන් නොම්බරේ දහන් හැබැයි කයිප්පු නොම්බර නැතිව

      Delete
    8. මොකෝ බන් මැකුවේ

      Delete
  9. මාතලන්ගේ හාමිනාගේ ගම බද්දේගම කිව්වෙ ගාල්ලෙ බද්දේගම ද?

    ReplyDelete
    Replies
    1. තවත් බද්දෙගම් තියෙනවාද... ලෙනාඩ් වුල්ෆ් ගේ පොතේ තියෙන්නේ බැද්දේගම...

      Delete
    2. අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා ගොන් පාර්ට් නොදැ

      Delete
  10. එල ද බ්‍රා...
    මමනේ ඉල්ලුවේ දේශපාලනය නැතුව ඉදලා හිටලා ලිපියක් ලියන්න කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉල්ලුම වැඩි අර පඩ්ඩත්තල ගේමට...

      Delete
  11. මාතේ....සුපිරි හොඳේ.....මම ඒත් බැලුව පහු ගිය දොහේ සද්ද නැති කොට මක් වෙලාද කියල......

    යකෝ මාතේ උඹ බැඳල ඉන්නෙ අපේ ගමෙන් නොවැ....හික්ස්.....හොඳා හොඳා.....

    ReplyDelete
    Replies
    1. උඹ බද්දෙගම කොහෙද... ඉස්සර බොග දාපු ඇල්කේමියත් ඒ පැත්තේ...

      Delete
    2. අන්න බොරුවක් කිව්වා.... ගෙදරටම ආවත් ගමේ නම මතක තියං ගියේ නැතෙය් මාතලන් අයියේ....

      Delete
  12. මාතලන් පොන්සියා

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්න එපා මචං... උඹත් නෝන්ඩි වෙනවනේ...

      Delete
    2. ඇනෝ දැන් සනිපද පුකේ අමාරැව?

      Delete
    3. මාතලන්ට මොනා හරි කිව්වහම වෙන එවුන්ට තියන පුකේ අමාරුව මොකද්ද? මාතට ගානක්වත් නෑ.

      Delete
  13. ඔක්කොමත් හරි සින්දුව අහන්න ඩේට නෑ කියපන්කො.

    ප.ලි.
    මටත් කෑල්ල මවුන්ටන් එකේ දාගෙන පැඩල් කරද්දී මිරිහාන පොලිසිය ඉස්සරහදි නෙළුවනේ ඔය කිවුවා වගේම. හැබැයි ඒ නෙළුවේ කෙල්ලගේ අම්ම. ඔය දුකා අයිය එහෙම හොඳට දන්නවා ඒ කාපු ගුටිය ගැන.

    ReplyDelete
    Replies
    1. //ඔක්කොමත් හරි සින්දුව අහන්න ඩේට නෑ කියපන්කො.//

      මටත්...:(

      Delete
    2. උඹ කාලා තියෙන්නේ එකයි... මට නෙළුවේ වට කරගෙන.. විජේ අයියා නැත්නම් මාතෙත් නෑ...

      Delete
  14. අයිසෙ මාතලන්, මටනම් අර තුම්මුල්ලෙ සිංදුව මීට වඩා හොඳයි

    ReplyDelete
    Replies
    1. තුං මුල්ලට කව්ද අකමැති අයිසෙ මහත්තයා...

      Delete
    2. අර නාකි බෆලෝ සොල්ජර් නම් කැමති 6 කණුවට 7 කණුවට මොකද මිනිහ ඉන්නේ 2 කණුවේ :D

      Delete
  15. අනේ සත්තලනේ බඩ උළුක්වෙන දැන්වීම් දාන්ඩ එපා.

    ReplyDelete
  16. මනාගේ සුපුරුදු රටාවෙන් මිදිල නෙ? අගෙයි : . විහිලුවට වගෙ ශෙයාර් කරා ඔන්න දැන් ඉතින් මට නෝන්ඩි කරන්න එපා මනා ඕක බ්ලොග් වල ශෙයාර් කරන්න මෙහෙමයි කියල හොඳේ.

    ReplyDelete
    Replies
    1. ෂෙයාර් කලා නම් ඒ මදෑ...

      Delete
  17. ආප්ප අක්ක මේ දවස් වල දීපිකා පදු ඇංටිගෙ ගණංම ගන්නවලු මාතෙටත් සෑහෙන ගාණක් යන්න ඇති නේ. හිහි
    සිංදුව නං එළ. හිනා වෙලා ඉළ ඇදෙනව
    අපේ බාප්ප අහනව කව්ද බොල ඒ කියල
    මං කීව මං දන්න කියන මනුස්සයෙක කියල.
    හිනාවෙනව
    මේක ඉට්ටූඩියෝවක කරල රිලීස් කරමුකො අනේ

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචෝ එකම උත්සාහය...

      Delete
  18. පැනල ගියත් එකයි ජයට මගුල් කාල ගියත් එකයි useless කෙල්ලට වෙන්නෙ කොල්ලගෙ පදේට නටාගෙන එයාගේ හාමිනාගේ පාට් එක ඔහෙ කරාගෙන ඉන්න එකනේ. ඇයි දැන් දේශපාලනේ එපා වෙලා? දැන් තියෙන යහපාලනය ගැනත් විශ්වාස නැද්ද? මේ චන්දෙදිනම් ජාතිවාදය ආයෙ මාකට් කරන්න බෑ. එන්නේ යහපාලන යුගයක්මයි ඒ ගැන සැක හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. මු දන්නා දේශපාලනේ! මෝඩ නාකිය! දැන්වත් තමුන්ගේ තරම තේරුණා එක ලොකු දෙයක්. මුන්වගේ එදා වෙලා හොයාගන්න කොමිස් කාක්කන්ට මොන දේශපාලනයක් ද ? අද පොස්ට් එක වගේ පුළුවන් විදියට ගොන් ආතල් එකක් දීගෙන ඉන්නෙක කොච්චර දෙයක් ද ? blog එකට හිට්ස් ටිකක් වැටෙනකොට සමහරු හිතනවා එයාල දේශපාලන ඔස්තාර්ලා තමුන් විතර කවුරුවත් නෑ කියල. මය්ත්රීට බැනල දැන් ලැජ්ජාවේ හැංගිලා ඉන්නවා අටිකෙහෙක් ගිලල වගේ. මෛත්‍රී ගේ කතාවේ කිව්වෙනේ වල බුරුවො ගැටගහනවා කියල. ඒකට බයේ ඉන්නේ මේ නාකිය. දැන් ආයේ නොදන්නා ඒවා ලියන එකක් නෑ මේ ගොන් බුරුව.

      Delete
    2. යහපාලනයක් කොහෙද අප්පා යමයෝ එක්ක නටන රජෙක් එක්ක.. මේ වගේ කාළකන්නියෙක් ඉතිහාසෙවත් ඉන්නේ නැතිව ඇති, ළෝකේ කිසිම රටක..

      යහපාළණය කෙසේ වෙතත්, නැවත යමපාලනය නම් 100% ෂුවර්...

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. අඩේ සුපිරි වොයිස් වගේම විසුවල් එකත්.ඩේටා ඩේටා කියලා බලන් නැතිව වීඩියෝ එකම බැලුව...
    අපිටත් සින්දු ටිකක් ලියාගන්න බැරිවෙන එකක් නෑ නේද ආචාර්ය මාතලන්ගෙන්?

    ReplyDelete
    Replies
    1. මොකෝ මචෝ බැරි.. එකම දේ, මේ ටිකේ පට්ට බිසි..වගකීම් බොහෝම වැඩියි...

      Delete
  21. අහෝ...මාතලන්..සුපිරිම සුපිරිය...

    -----
    ලංකාවේ වැඩිම බජට් දාපු වීඩියෝ එක වගේ මට පෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සෑහෙන ගානක් ගියා අප්පා....

      Delete
  22. ආන්න රෙෂ්පට් !!!

    ඔය තියෙන්නේ සුපිරියට.. එළකිරි මාතයියා.එළකිරි මනෝ !!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කිව්වා බොක්කෙන්ම...

      Delete
  23. නියමනෙ... ජය ජය!!!

    ReplyDelete
  24. මේවා සින්දුද පොන්න වේසිගෙ පුතෝ..තොගෙ ගෑණිව ‍එවහං බඩ කරලා එවන්න ගද වේසිගෙ පුතා...

    ReplyDelete
    Replies
    1. AnonymousJuly 18, 2015 at 9:13 PM ඉස්සෙල්ල උඹේ ගැනී බඩ කරන්න බැරි උඹ
      කොමද බන් අනුන්ගේ ගැනු බඩ කරන්නේ ?????
      දැන්වත් ඔය අලුකෙහෙල් කන එක නවත්තපන් !!!!!!!!!!!!

      Delete
    2. නැග්ග වෙලාවක කියහන් මචං... පොන්නයන්ට එයා මනාප නෑ...

      Delete
    3. AnonymousJuly 18, 2015 at 9:13 PM

      මෙයාගේ නම "වි " යන්නෙන් පටන් අරන් "ක " යන්නෙන් ඉවරවෙනවා

      Delete
  25. ලියාපන්කෝ දෙය්යෝ අලියාගේ පුකේ එල්ලිලා දිවය ලෝකේ යන්න ගිහින් වුන හරිය...හොහ් ...හොහ් ...

    ReplyDelete
    Replies
    1. කව්ද බන්ස් එහෙම යන්න ගියේ... එහෙම යන්න ගිය උන්ට නම් උඹට වගේ අමාරු ඇති...

      Delete
  26. Replies
    1. ටූ තන්ස් අප්.

      Delete
    2. අර කිව්වා වගේ තන්ස්ද තම්බ්ස්ද....

      Delete
    3. ටූ තන්ස් අප්. නම් ඩබල් පුෂ්-අප් වෙන්න ඇති

      Delete
    4. මං හිතුවා මෙන්ඩා ඕක කියයි කියලා....

      Delete
  27. පොලිටිකල් මාතලංට වඩා මියුසිකල් මාතලං ආතල් බව දනිමි. වැල් ඩං මචෝ!

    ReplyDelete
    Replies
    1. කවියක් නිසදැසක් වත් ලියා ගන්න බෑ මචෝ... මේ ටිකේ අර යකැදුරා එක්ක තොවිල් නටනවා...

      Delete
  28. යෙස්ස්.... නියමයි... මනා ගුඩ් ලක්

    ReplyDelete
    Replies
    1. උගේ ඔක්කෝම සින්දු ටික මල් හතයි.. එකම දේ තාමත් නෑ ඉස්පොන්සොර් කෙනෙක්...

      Delete
  29. නොනමින් පැමිණ අහිංසක බිරින්දෑවරුන්ට අවලං කතා කියනා නපුංසක බල්ලන්ට මාගේ විරෝධය ...

    මාතලන් හා මතවාදීව ගැටීම මිස අනෙකුන්ට අපහාස කිරීම නොකළ යුතුය.

    මාගේ පෞද්ගලික මතය නම් මාතලන්ට දේශපාලනයත් , සින්දු ලිවිල්ලත් දෙකම හරියට බැරි බවයි. එහෙත් උත්සහා කිරීම වරදක් නෙමේ.

    ඒත් කොමෙන්ටු දාලා මාතලන්ව අන්දන එකනම් බාල වැඩක්..

    මොකද රෙදි දුන්නම මාතලන් කපලා මහලා සිග්සැග් දාලා ඇඳගන්න රුසියා .....

    දුකයි ඈ ඈ .........

    ReplyDelete
    Replies
    1. 100% Agreed!!!
      blog එකට හිට්ස් ටිකක් වැටෙනකොට සමහරු හිතනවා එයාල දේශපාලන ඔස්තාර්ලා තමුන් විතර කවුරුවත් නෑ කියල.

      Delete
    2. ඉතින් අපට පාන්ද

      Delete
    3. උඹ ලියලා එවහන් මචං... මම මේකේ දාන්නම්...

      Delete
  30. මනා වෙනස ඉසව්සොයා ඇදීම තමයි සාර්ථකත්වයේ රහස , දෙදෙනාටම ජය.

    මාතේ ..අයියලා වටකරගෙන නෙළුවට පස්සෙද කිනිස්ස ඉනේ ගහගෙන ගියේ , හැක

    ReplyDelete
    Replies
    1. කිනිස්ස නෙමෙයි බං... ඉස්කුරුප්පු නියන... මේස් එකේ...

      Delete
  31. ඇත්තද

    ReplyDelete
  32. සින්දුව නං බුකියේ තිබිලා නරඹා රස වින්දා!

    ඒක නොවෙයි, අපේත් පරම්පරා ගණනාවකට කලින් ගම් පලාත බද්දේගම කියායි කියවෙන්නේ!

    ReplyDelete
    Replies
    1. පහල කීඹිය ද?

      Delete
    2. තුන් හින්ගලයම නෑයෝ නේ... මහින්ද බුදු හාන්දුරුවන්ගේ නෑයෝ නිසා, ඒ අනුව අපේ නෑයෝ දඹදිවත් ඉන්නවා...

      Delete
  33. මාතෙ අයියා සින්දුව මරු... ඔන්න මමත් ෂෙයාර් කරා...

    ReplyDelete
  34. සරල සුගම සින්දුවක්
    ජයවේ මාතලන් අයියා!

    ReplyDelete
  35. අදහස් දැක්වූ සියළු දෙනාටම බොහොමත්ම ස්තූතියි :). වෙනසක් කරන්න උත්සහ කලා. නමුත් සමහරුන්ට අලුත් කෙනෙක් වෙනසක් කලාම/කරන්න උත්සහ කලාම දිරවන්නෙ නෑ. එතකොට ඒවා සිංදු නෙමේ. ඒ උනාට නම ගිය ස්ටාර් කෙනෙක් කුණුහරපයක් කීවත් හුරේ දාගෙන නටයි :D. ඕක තමා ලංකාවේ සොබාවේ ;). ඔය මොනව උනත් නවකයො වෙච්චි අපි සැලෙන්නෙ නෑ :D.

    මේ අවස්තාව ලබා දුන්නු මාතෙ අයියට මාගේ හදපිරි ස්තුතිය පුද කරනවා. මේවා මෙහෙම තියන්නෙ නැතුව කවද හරි කොලිටි රේකොඩින් එකක් කරන්න තමා හිතන් ඉන්නෙ.

    ජය වේවා!!!

    ReplyDelete
  36. මනා මේක අපි නෙලුම් යායේ දාල කොච්චර කලද ? මාතලන් ලනගදීද දැක්කේ ?

    ReplyDelete
  37. //දැන් තියෙන පඩත්තල, අජූව, සක්කිලි දේශපාළණය ගැන ලියනවාට වඩා වෙන මොකක් හෝ බඩකඩුත්තුවක් ලියාගෙන ඉන්නා එක//
    ඇති යංතං දැන්වත් මොළේ පෑදුනා.........!
    මරු සිංදුව.........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න