.

.

Aug 18, 2015

අලි මෙන්ම මී ගව සම්පතද ආරක්ෂා කළ යුතුය... - Keep calm and protect our Buffaloes



පැතූ පැතුම් සියල්ල එසේම ඉටුවෙලාය. ටොයියන්ටවත්, බයියන්ටවත් ඔළු ඉදිමෙන රිසාල්ට් එකක් ඇවිල්ලා නැතිය. බොහෝ උන්ට සැකයක් තිබ්බේ, ජහ මනයා ඡන්දේ ප්‍රකාෂ කොරන්න එන එකක් නැතයි කියාය. එහෙත් වැල නොකැඩි ආපු ජහ මනයා නිසා, ගොබ්බ, ගෝත්‍රික, ජාතිවාදි, කාළකන්නි බයියන්ට රට යන්නට තිබු චෑන්ස් එකට කෙලවෙලාම ගියේය. එහෙම උනා නම් ඉතින් අපිටත් වෙන්නේ කෙහෙල් කොටන් පාරුවක හරි නැගලා, නන්දයි සුනිලුයි පැන්නා වාගේ, අඩුම ගානේ තමිල්නාඩුවටවත් පැන ගන්න එකය.

එකෙකුටවත් බහුතරයක් ලැබිච්ච නැති එක බොහොම හොඳය. මොකෝ බලේ වැඩි උනාම මොළේ ඉදිමිලා පිස්සු හොඳ එකෙන්ම කෙලිනවාය. බලේ නැතිවත්, කැම්පේන් එක කාලෙත්, පිස්සු බල්ලෝ වගේ, ඩිෆෙන්ඩර් ඇතුලේ පාරේ යන, උගත්තු, බුද්ධිමත්තු, නිර්මාණසීලී නායකයෝ, ජනතාවගේ හිත මිතුරෝ, මඤ්ඤං ද පෝල් පීරිස්ලා වෙන්නේ බලේ වැඩි උනාමය.

ගොන් අලින්ටත් ආන්ඩුවක් පිහිටුවා ගන්න, එක්කෝ සල්ලි විසික්ක කොරන්න වෙනවාය. එහෙම නැත්නම් ජහ මනයාට දීපූ පොරොන්දු බල්ලාට දමා, ඇමති දොල පිදේනි දෙන්නම වෙනවාය. අවුරුදු විස්සක් විපස්සේ ඉඳලත්, ගොන් බයියන්ට ආතල් එකක් දීලා, උන්ව නම්ම ගන්න බැරි උන එක ගැන අලි පාටියේ හැම එකාම ලැජ්ජාවට පත් විය යුතුය. රටේ වාසනාවකටද කොහෙදෝ, කම්බ හොර රැලට බලේ යන එක කෙස් ගහෙන් බේරුනේය. හදිසියේ හරි ආයේ ආවා නම්, බඩගින්නට කන්න කොස් ගහක් වත් ඉතිරි කොරන්නේ නැතිය. ඒ උන් ඒ තරමට රටට ආදරේ හන්දාය.

බහුජන හිතායා බහුජන සුඛාය කොරන්න එන පෙර පින් ඇත්තන්ට, බහුතරේ නැති හන්දා පිච්චු කෙලින්න බැරිය. අනික රටේ නායකයා පට්ට අන්විස්වාසොබොල් පොරක්ය. පොරට හිතුනොත් "සම්පන්තන්" මුත්තාට අගමැති කම දෙන්නත් පුළුවන්ය. එහෙම දුන්නොත් ජිනීවා කේස් එක ඉබේම ලොප් වෙලා යනවාය. හැබයි ඉතින් එහෙම දෙයක් කොරන්න තරම් මොළයක් ඇතෙයිය කියලා හිතන්න බැරි, යහපාලනේ පළවෙනි පත්වීමම කාළකන්නි සෝමයාට, රූපවාහිනියට දුන්න නිසාය. ගූ හතේ නාගන්න උනත් මහින්ද ලොක්කාට නොමිනේසොන් දුන්න නිසාය.

බහුතරේ නැති නිසා, 77 කොලා වාගේ තෙවරප්පෙරුමලා වාගේ වල් අලි කුලප්පු වෙලා, පිච්චු කෙලින්න යන එකක් නැතිය. එහෙම කලොත් ඕන ගේමකට ඔට්ටු, බයි මදාවී සැට් එකත් නිකන් ඉන්න එකක් නැතිය. ඒ හන්දා, පස් තාච්චි මැතිවරණ ප්‍රොචන්ඩ ක්‍රියාද මක්කාද කොරන්න යන උන්ගේ පුකටම තියන්න කියලා පොලෝසියට උපදෙස් දෙන එක හොඳය. සම හරක්ට මේක ඉතිහාසයේ තිබූ දූෂිතම මැතිවරණය උනාට, ගෝත්‍රික නායකයෙක් යටතේ, කොම්පියුටර් ජිල්මාට්, ජිල්පිට් මෙන්ම, ජිල්බුවාලා පිරිවරාගෙන, අරක්කු, සිගරට්, සිල් රෙදි, ගංජා, කුඩු දන්දෙමින්, අරලිය මන්දිරේ අපේ සල්ලි වලින් දොල දන් දිදී තිබ්බ කාළකන්නි මැතිවරණ වලට වඩා මේ මැතිවරණේ දාහෙන් සම්පතක්ය.

කෙසේ වෙතත් මාතලන් බුකියේ කිව්වා වාගේ, මේ මැතිවරණයේදි අපේ රටේ ඡන්ද බලේ තියෙනා අම්බරුවෝ හෙවත් මී හරක් ප්‍රමාණේ හරියටම බලා ගන්නට පුළුවන් උනාය. මුන් මී හරක් කියලා අත අරින්න නරකය. මී හරක් උනත් මුන්ගෙනුත් රටට ප්‍රයෝජනයක් ගත යුත්තේමය. මෙතුව කල් මී කිරී නිස්පාදනේ කොරාපු හම්බන්තොට දිස්ත්‍රික්කේ පමණක් නොව, අම්මට සිරි ලංකාවේ සෑම ග්‍රාමිය දිස්තිරික්කයකට අමතරව, නාගරිකරණය වෙලාය කියනා හෝමාගම පැත්තේ පවා, මී කිරි කර්මාණ්තය ප්‍රවර්ධනය කොල හැකිය. 

කෙසේ වෙතත් ඔස්ටේලියාවේ සිටිනා පශු වෛද්‍ය විසේසඥ්ඥයකු වන, "රසික සූරියආරච්චි" (කතන්දර) මහතා නම් කියා සිටිනුයේ, "ඒ සඳහා තවත් අනිවාර්ය කොන්දේසියක් ඇත. එනම්, ඒ මී හරකුන් ප්‍රජනන ශක්තිය ඇතිවුන් වීමත්, මී දෙනුන් දාරක ශක්තිය ඇතිවුන් වීමත් ය. මී හරක් පැටව් උම්බෑ කිව්වේ නැතිනම්, කිරි නො එරේ." කියලාය.

නව ආන්ඩුවේ අති විසේස ප්‍රොජෙක්ට් එකක් ලෙස, මේ මී ගව සම්පත් යොදාගෙන යොදය සහිත මී කිරි මුළු ළෝකයටම බෙදා හැරීමෙන්, හැම එකාම රිජෙක්ට් කොරන්නේ වුවද, හැම එකාම ජීවත් වෙන, රටේ ප්‍රධානම ආදායම වන මැද පෙරදිග "වහල් සේවය" නවතා දමා, මී කිරි වලින් සොවයන්පෝසිත වෙලා ඉතිරි ටික අපනයන කොරලා දාන්න පුළුවන්ය.

අභයාරාමෙට වෙලා බණක් දහමක් අහගෙන යන තැනකට දෙයක් කොරගන්න දෙන්නේ නැතිව ගහෙන් වැටුනු මහින්ද මුත්තා ආයෙත් වඩම්මාගෙන ඇවිත්, පුක බිම ඇන්න විමලයාටයි, රුපියල් 100 හිඟන්නාටයි, පකයාටයි, මක්කා වෙයිදෝ කියලා හිතාගන්නනම් තවමත් අමාරුය. මක්කා උනත් උන් තුන් දෙනාටම ආයේ ඉතින් සංසාරෙදි, අභයාරාමේ පැත්තේවත්, මැදමුලන පැත්තේවත් පස් පාගන්න බැරි එක නම් ඉර හඳ වගේ විස්වාසොය.

එයිට අමතරව ගොබ්බ ඩිලානයගෙයි, ගොන් බන්ධුලයාගෙයි, ඇඟෙන් එකක් ගොන් මන් පිල යාගෙයි මළ ගෙවල් වල යන්නත් වෙනවාය. ඒ මොකෝ අලින්ට දෙන්න ගෙනාපු වහ බොන්න වෙන්නේ උන්ටම නිසාය. වෙලහකටත් බීලාද දන්නේත් නැතිය. එහෙම බීලා හෙම තියෙනවානම් අවසන් කටයුතු සඳහා සහභාගි වෙන්න මළ ගෙවල් තියෙන තැනක් අපිටත් කියනවා නම් බොහෝම පින්ය.

චීනට පින් සිද්ද වෙන්න සාමකාමි මැතිවරණයක් පැවැත්තුවාට, මැකෝ වෙත, ගල් බලකායේ බලවත් අප්පරාසොදය ප්‍රකාශ කොර සිටින්නම වෙනවාය. බයියන්ට පුක නැති වෙන්න වැදිච්ච එකට, ගල් භාගයක් ගසා ආතල් එකක් ගන්න තිබුන එක නැවත්තුව නිසාය. වහනවානම් කලින් කියලා වහන්නය. දැන් අපට සැලබෙරේට් කොරගන්න විදියක් ඇත්තේම නැතිය. ගෙනාපු බඩුත් ඉවරය. නිකන් අපරාදේ දොස් අහන්නේ, මැකෝගේ අම්මාය.

පුක නැතිවෙන්න කෑවත්, පසුගාමි සැට් එකේ "දීප්තිගේ කතාව", මේ මැතිවරණයේ මාතලන් අහපු පට්ටම කතාවය. ඒ හන්දා ඔහේලටත් ඒ ආතල් එක ගන්න, උන්නැහෙගේ කතාව පහලින් දානවාය. ඒක අහලා ඔහේලා මොන ජාතියේ උන්ද කියලා ජජ් කොරගන්නා එක ඔහේලාටම හොඳය.

100 comments:

  1. lokka ... patti danna ona unoth podi msg ekak deepan.
    umba nam deyyek banz....umaaaaaaaa

    ReplyDelete
    Replies
    1. යකෝ කොමෙන්ට් එකක් දාන කොට පොඩ්ඩක් සිහි කල්පනාවෙන් දාහන්...

      පට්ටි දාන්න නම් මචෝ අපිත් ඒ ජාතියෙම වෙන්න එපාය..

      Delete
    2. මචෝ උඹට මිනිස් ඇඟක් තිබුනට උඹ පට්ට හරක් තඩියෙක් කිඅලා අපි දන්නවා. ප්‍රොබ්ලම් එක උඹ සූස්ති ගහන නිසා පට්ටි දාගන්න පණ තියනවද කියන එකයි.

      Delete
    3. mama nam sathutu wenne eka deyak nisa witharai.mathalan kiyala thiyana dewal okkoma aththa.......mama sathutu wenne maha ge blod 1ta awith reela guu gada gassapu SA RA SA wage gon baiyo puken giya 1ta witharai.un therum gani me rete okkoma un wage gonnu newei kiyala.mama dina 100 gena kala kirila iddi mata unp1tama vote karanna kiyala therum karapu un athara mulinma SA RA SA kiyana baiyath hitiya.eka nisa mama unp1ta vote kala.mama walaththa walisinghe.

      Delete
    4. sorry mathalange blog 1ta awith kiyala edit wenna oni

      Delete
  2. මොකෝ මේ මාතෙ අයියා යකා නැගලා? සන්සුන් වෙන්න.......
    පව්නෙ අහින්සක මැ.කො. ගේ අම්මා. ඒ අහින්සක ගෑනි මොනවා කරන්නද? අද ඇරලා ඇති. ඊයෙ විතරනෙ වහනවා කිව්වෙ.
    මෙතනින් ඔයාටත් ගැලපෙන එකක් තියෙනව ද?

    ReplyDelete
    Replies
    1. අදයි හෙටයි දෙකම වහලා. මැකෝ ඊයෙ හවස කිව්වෙ.

      Delete
    2. ඇයි යකෝ දවස් දෙකක් කොහොමෙයි ඉන්නේ....?

      Delete
    3. වරෙන් අපේ ගෙදර. මං ගාව බඩු තියෙනවා. හැබැයි අද විතරයි. තොග වශයෙන් නෑ.

      Delete
  3. පබ්ලික් ප්ලේස් එකක් වීඩියෝ කිරීම හරියට යතුරු හිලෙන් බලනව වගේ වැඩක් වගේලු. අර පෙරටු ගාමිය කියන්නෙ.
    හැම දේම හොදට කරල මැකෝ අන්තිමට කිරි කලේට ගොම දැම්ම වගේ බාර් වැහුව.
    මැකෝට අපේ බලවත් විරෝධය
    මාධ්‍ය ප්‍රකාශක වෙනුවට
    ගල් බලකාය

    ReplyDelete
  4. ජෙප්පන්ට සිතූ තරම් ප්‍රගතියක් අත්නොවීම ගැන සියුම් කනගාටුවක් තිබුනද,බයියන්ට සිදුවූ විපත ගැන සිතා හිත හදා ගන්නට තීරණය කලෙමි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ජෙප්පෝ කොහොමත් අධි තක්සේරුවක ඉන්නේ... ගොන් හරක් ටික අලියගේ බෙල්ලේ එල්ලුනා නම් අඩු ගානේ අර සැටලයිට්ගෙ කාළේ ආපු තත්වෙටවත් ඉන්න තිබුනා... ජෙප්පන්ට ඉගෙන ගන්න විමලේ ලියපු පොත ඉතරක්ම ඇති..

      මම හිතන්නේ උන්ගේ මාන්නේ නිසාම, අඩු ගානේ ඒ පොතවත් කියවලා නැතිව ඇති...

      Delete
  5. තව අවුරුදු 5 ක් යනකං කොටි නැගිටීම, ෆෙඩරල් දීම, රට බෙදීම, අදිරාජ්යවාදීන් ඒම, විදුලි පුටුවට යැවීම, බටහිර කුමන්ත්‍රණ වගේ දේවල් නෑනේද? අනේ ඉතින් දේශ පෙරේමී අපි මොකද කරන්නෙ ඕ ලෙවල් ලියල ඉවර වෙලා ජාතියේ වංසයවත් ලිය ලියා ඉන්නවද?
    ප්‍රාදේශීය සබා චන්දයක්වත් නැද්ද රට අනතුරේ සිංදුව කියන්න?

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනා අහනවා දැන් ඉතින් මහින්ද මහත්තයට මක්කෙයි වෙන්න කියලා...

      මම කිව්වා දැන් ඉතින් අඩු ගානේ දකුණේ මහ ඇමතිකමටවත් ඉල්ලන්න වෙන්නේ කියලා හිටං......

      රාජපක්ෂ පරම්පරාවේ හා කාළකන්නි දේශපාලනයේ මළගම සිඳුකල සැමට අපගේ ප්‍රමාණය.... සමාවෙන්න ප්‍රණාමය...

      Delete
    2. ඔය කතාවම අද දවල් එකෙක් මටත් කතා කරලා කිවුවනෙ. ජනපති බැරි වුනා. අගමැති බැරි වුනා. ඊලඟට මහ ඇමති කමට ඉල්ලයි. අන්තිමට බෙලිඅත්ත ට ගිහින් ප්‍රා සබහවට ඉල්ලලා එතනම නතර වෙයි කියලා.මන් හිතන්නේ විපක්ශ නායක වෙනුවෙන් තරඟයක් දැන් තියෙනවා. විශ්වාස කටයුතු ආරන්චි කියන්නේ විපක්ශ නායක වෙන්න අපේ හාමුදුරුවෝ ඉල්ලලා තියෙනවා. එහෙම වුනොත් මට මතක හැටියට රුසියාවෙ වගේ වසර දෙකකින් නැවත ම.රා. බලය ඇල්ලීමක් විය හැකියි. රට වැරදිනම් නිවැරදි කරන්න.

      Delete
    3. අහසේම උබේ මාලිගාවේම ඉදපන්. එන්න එපා. පොලවේ පය ගහල ඉන්න බෑ උබ වගේ එවුන්ට.

      Delete
  6. මාතලන් ජෙප්පෝ ගැන මොකුත් නොකියන්නේ ඇයි.ඔබගේ එ සම්බන්ද අදහස් දැන ගන්න කැමති.(මමත් දුන්නේ ජෙප්පොන්ට තමා,ඔබත් දෙනවා කිව්වා මතකයි.)

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ කොහොමත් අධි තක්සේරුවක ඉන්නේ... ගොන් හරක් ටික අලියගේ බෙල්ලේ එල්ලුනා නම් අඩු ගානේ අර සැටලයිට්ගෙ කාළේ ආපු තත්වෙටවත් ඉන්න තිබුනා... ජෙප්පන්ට ඉගෙන ගන්න විමලේ ලියපු පොත ඉතරක්ම ඇති..

      මම හිතන්නේ උන්ගේ මාන්නේ නිසාම, අඩු ගානේ ඒ පොතවත් කියවලා නැතිව ඇති...

      ඔව් මම දුන්නේ ජෙප්පන්ට...

      මම හිතන්නේ නෑ මගේ මනාප දෙක අහක ගියාය කියලා...

      Delete
  7. කාලෙකට පස්සෙ මුල සිට අගටම සෑහෙන දුරට සාමකාමී මැතිවරණයක් දැක්ක. මැකෝ තමන්ගේ ඩියුටිය අකුරට ඉටු කරන හොඳ රාජ්‍ය සේවකයෙක්.

    පව් අර අසරණ හිටපු ජනාධිපති තුමා. ඒ මනුස්සයගෙ සාටකේ එල්ලිලා විමල්ලා, වාසුලා, ගොම්මන්පිලලා ගොඩ ගියා. අර මී හරක් බලකායත් ඒකට හුරේ දැම්මා. අන්තිමට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ සීන් එකක් උනේ. මට නම් දැන් පොර ගැන දුකයිත් එක්ක.

    ජ.වි.පෙ. ප්‍රතිපත්ති ප්‍රකාශනය ආයෙම කියවලා මමත් මේ පාර කතිරයක් ගැහැව්ව. ඒත් ලංකාවෙ අති බහුතරය මාධ්‍ය සංදර්ශනවලට මිස ප්‍රතිපත්තිවලට ඡන්දෙ නොදෙන බව ඔප්පු කරලම පෙන්නුව. සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න එහෙම අපරාදෙ. :(

    ReplyDelete
    Replies
    1. විපක්ෂයේ මීට වඩා තැනක් ජේවීපී එකට නැති වීම ඇත්තෙන්ම කණගාටුදායක දෙයක් වුනත් ජේවීපී එක මීට වඩා MR විරෝධී චන්ද කඩා ගත්තේනම් UPFA එක වැඩියෙන් ආසනගත් පක්ෂය බවට යන්තම් පත්වී යූඑන්පී එවුන්ටිකක් බිලී බාගෙන අගමැති රජකෙනෙක් ඇතිවීමේ අවදානමක් තිබුන නේද?

      Delete
    2. ඒක මැකෝගෙ වැඩක් නෙමෙයි... මොකෝ මහින්දගෙ කාළෙත් උන්නේ එයාම නේ...

      ඒකේ නිසි ගෞරවය හිමි විය යුත්තේ යහපාලනයේ රනිල්ට හා මයි ත්‍රී ට....

      Delete
    3. ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය හරියාකාරව කියෙව්වනම් කොහොමත් ජවිපෙට ඡන්දය දෙන්න හිතෙන්නේ නෑ. ජ.වී.පෙ , එජාපෙ සහ සන්ධාන මැතිවරණ ප්‍රකාශන අතුරෙන් යම් තරමක හෝ සාධනීය ප්‍රකාශනයක් තිබ්බේ එජාපෙ. නමුත් ඒ අතරින් බොහොමයක් සංකල්පීය කාරනා . මම එහෙම කියන්නේ සංකල්පයක් වශයෙන් එජාපෙ ඉදිරිපත් කරන කාරණා විශිෂ්ටයි. උදාහරණයක් හැටියට " පොකුරු ගම්මාන , "ආර්ථික සංවර්ධන අධි කලාප" වගේ දේවල්. නමුත් මේ සංකල්පීය කාරනා යතාර්ථයක් බවට පත්කිරීමේ ක්‍රියාවලියේදී තමයි එජාපෙ හිරවෙන්නේ , තවත් එජාපය ලංකාවේ ජන විඥ්ඥානය හඳුනාගෙන නැහැ කියන කරනවා පැහැදිලි වෙන්නේ එතැනදී. මොකද මේ කාරනා මහපොළොවේ ප්‍රතිනිර්මාණය කරන්න යනකොට දෙශීය සම්පත් විකුනනවා, ස්වයිරී භාවයට පහර වදිනවා වගේ සුලබ සටන් පාඨ වලින් රජය පීඩනයට පත් වෙන්නපුලුව්න් බවත් ඒ වෙනුවෙන් විසඳුමක් අවශ බවත් ඔවුන් වටහාගෙන නැහැ.
      ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලූ බැල්මට ඉතාම ආකර්ෂණීයයි , උදාහරණයක් හැටියට වයස 16 දී ඡන්ද බලය ලබා දීම , ඇමති මණ්ඩලය 25ට සීමා කිරීම . යුද්ධයෙන් නිවාස අහිමි වුවන්ට ලක්ෂ පහක් ලබාදීම , පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම වගේ කාරනා . නමුත් ඒ ප්‍රතිපතති ප්‍රකාශයේ කිසිම තැනක රටට මුදල් බිහිකිරීමේ ක්‍රියාවලිය ගැන සඳහනක් නැහැ. ඒ වැඩපිළිවෙල සංවෘත ආර්ථිකයක් ඇති සමාජවාදී ක්‍රමයක් යටතේ පවතින සශ්‍රීක රටකට ගැලපෙනවා වෙන්න පුළුවන් නමුත් ඒ ලංකාව නෙවෙයි. .
      සන්ධානයේ නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියලා දෙයක් තිබ්බේ නෑනේ. මහින්දගේ ප්‍රතිරූපය මතින් පාර්ලිමේන්තුවේ තව අවුරුදු පහක් ඉන්න කාලය දික් කරගත්ත මිසක් ඒ සඳහා සම්බන්ධ වූ අය අතරේවත් ඒ පිලිබඳ පැහැදිලි අවබෝධයක් තිබ්බේ නෑ. බැන්දම ලක්ෂ පහක් දෙන්න , පඩිය විසිපන්දාහක් කරන්න වගේ ලොසින්ජර ඇරුනම , කොහොම හරි පිට බලය ඕන.. අපිට දීපල්ලා කියන එක විතරයි කිව්වේ.

      Delete
    4. දීලා තියෙන්නේ අම්මට හැමිනෙන්නම කම්බා හොරු සෙට් එකට...

      එකම බය මයි ත්‍රී මහින්ද අගමැති කොරයිද කියන එක විතරයි...

      මොකෝ චීනා කීවොත් ඒකත් දෙන්නෙපාය...

      Delete
    5. @ ඉවාන්

      +++++++++++
      කියවපු හොඳම දේශපාලන විචාරය. එකම කොස්ස:

      //ඒ වැඩපිළිවෙල සංවෘත ආර්ථිකයක් ඇති සමාජවාදී ක්‍රමයක් යටතේ පවතින සශ්‍රීක රටකට //

      ඕක තමා සමාජවාදය, ප්‍රායෝගිකව අසාර්ථක වෙන්න ලොකුම හේතුව, එහෙම රටවල් තිබ්බෙ පොතේ විතරයි :)

      Delete
  8. ලෝකේ අදුරුයි ලප කුමාර. අරක්කු පෙවෙන්නේ නෑ ලප කුමාර. ලැට් එකට යන්න බෑ මෝල් කාන්ත. බත් කට ගිලෙන්නේ නෑ සමන්ත. හයියෝ ලප කුමාර. මාතලන් හකුරට මොකද මේ වුනේ ලප කුමාර ? මතලන්ලා වගේ ගූ ගොඩවල් එක්ක උබලත් වැලලිලාම පලයන් ලප කුමාර. :D

    ReplyDelete
    Replies
    1. ටිකක් අමාරු වෙයි ලොක්කා...

      Delete
    2. මොන අමරුවක්ද ? මන්ත්‍රී කම් වලට කෙල හලාහල හිටපු මෝල් කාන්තලට නොදී ජතික ලැයිස්තුවෙන් වෘත්තිකයෝන්ට දුන්නොත් මෝල් කාන්ත වලි. වෘත්තිකයෝන්ට නොදී මිනිස්සු රවට්ටුවොත් ඉතින් ලබන පාර ඔය 4 ත් නැත. ඔය වලියෙන්ම තව කෑල්ලක් කැඩෙනවා. ඊට පස්සේ කෑලි කෑලි වලට කැඩිලා ක්ෂය වෙලාම යනවා. ලබන පාර චන්දෙ ඉල්ලන්න එකෙක් හොයාගන්නවත් බැරි වේවි. පෙරටුගාමියෝන්ට දොස්තර ජයතිස්ස උන්දා හිනා වුනේ හීන ලෝක වල ඉන්නවා කියල. එත් දැන් සැබෑ ලෝකේදී කාගේත් පුක බිම ඇනුන නේ. දැන් පුකේ බොරළු ඇනිලා කකුස්සියෙවත් වාඩි වෙන්න බැරිව ඉන්නේ කට්ටිය.

      Delete
    3. ජෙප්පෝ ගැන නෙමෙයි කිව්වේ ගොයියෝ, මාතලන් ගැන..

      Delete
    4. මළමිනී ඉතින් ඇවිද ඇවිද ජීවත් උනත් එකයි වල ලැවත් එකයි ගොයියෝ. වැරදුණා. ගොයියෝ නෙවෙයි හේවගේ යෝ!

      Delete
    5. උඹ ෂේප් එකේ මහින්ද මහත්තයට කින්ඩියකුත් දැම්මා නේද ගොයියෝ...

      Delete
    6. මොන!!! හපොයි ඒ මිනිය නම් වල ලැවත් වැඩක් නෑ. ගෙවලයෙක් වෙලා හරි ආයේ නැගිටලා ඒවි පනික්කියයි සීයේ හිගන්නයි පුටුවක් පෙන්නලා මොත්තයක් දැම්මම. ඒවගේ මළකුණු නම් ඉතින් පුච්චල අළු වලට පුළුවන් ඉක්මනින් පිරිත් පැන් ගහන එකම තමයි හොඳ මතු ආරක්ෂාවට!!!

      Delete
  9. අද කඩ වහලා වුනාට, සති අන්තයට සැලිබ්‍රේට් කරන්න පුළුවනි නේද?
    චියර්ස්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් හනීමූන් එකත් පස්සේ යන්න බැරිය... වෙඩින් එක දවසේ නැතිව...

      Delete
    2. Me post eke kiyawapu hondama comment eka.. Lol +++ jaya wewa maathalan. Uba ela porak..!!

      Delete
  10. අර පශුවෛද්‍ය විශේෂඥයා කියලා තියෙන්නේ කරඅඹපු මීහරකුන්ගෙන් සහ මෙනපෝස් වුණු මි දෙනුන්ගෙන් මීකිරී බලාපොරොත්තු වෙන්න එපා කියන එක විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නොකියා කියන්නේ එයම විය යුතුය...

      මොකෝ... උන්නේ, කර අඹපු, දනින් වැටෙන පොන්න හරක් හා ස්වයං වින්දනයේ යෙදුන මෙනපෝස මී දෙනුන් වීම නිසා වෙන්ම....

      Delete
  11. 17 ජෙප්පන්ගේ බලේ බලමු කියල ලොකු ටෝක් දුන්නට දැන් පුක බිම ඇනිලා වගේ නේද ? ජෙප්පන්ට බලේ ගන්න බැරි ඇයි කියන එක විවුර්තව කතා කරන්න ඕනේ මාතෘකාවක්. ජෙප්පොන්ගේ දේශපාලන න්‍යායාචාර්ය වරු කරන විශ්ලේෂණ හරියටම හරි කියන මතයේ හිටපු එක තමයි වැරදුන තැන. දැනට ජවිපෙට අවුරුදු 50ක් පමණ වයසයි මම හිතන්නේ. තනි පක්ෂයක් විදියට හිගින් නොපෙනෙන අනාගතේ බලය ගන්න උත්සහ කරන එකයි ඔවුන්ට වුන වැරදීම. බලු කක්කා ගොඩ අයින් කරන්න නම් කක්කා ගොඩ අතට ගන්නම වෙනවා. ඇතින් ඉදන් රිටකින් ඇනල අයින් කරන්න බැහැ. ජවිපෙ හදන්නේ කවදාවත් පවතින ආණ්ඩුවකට හවුල් වෙලා රාජ්‍ය පාලනය කරලා හරිය වැඩ කරලා දීර්ග කාලයක් ඉදලා අපිට මේක පුළුවන් කියලා ජනතාවට පෙන්නන්නේ නැතුව විපක්ෂේ ඉදලා උඩින් ඇවිත් බලය ගන්න. එහෙම බලය ගන්න බෑ මේ රටේ. බණ්ඩාරනායකටත් බලය දුන්නේ යූ එන් පී එකේ ඉදල කරලා පෙන්නපු නිසා. ජවිපෙට බලය ඕනේ නම් ඒ කඩේ බඩු එපා මේ කඩේ බඩු ෂුවර් නෑ කියල බලය ගන්න බෑ. ලෝකේ සාක්ෂරතාවය (ලිවීමේ කියවීමේ හැකියාව නොවේ, යුනෙස්කෝවට අනුව නියම සාක්ෂර තාවය) 100% වුන ජපානෙත් බල ගියේ ප්‍රවාහයට 5/6 බලයක් ලෙසින්. 5/6 අබේ කරන්නේත් ව්‍යවස්ථාවට වැරදි අර්ථ කතන දෙන එක. ලෝක දේශපාලනේ යන්නේ එකම ප්‍රවාහයක. ඒ පරවහයට එකතු නොවී යන්න හදන ජවිපෙ වගේ පක්ෂ වලට පවතින්න බැහැ. ඔවුන්ගේ හොද නායකයෝ ටිකක් ඉන්නවා. බලය ගන්න ඕනේ නම් නඩේ ගුරා නඩේ එක්ක ඔය යන කොච්චියටම නැගලා ගැස්සුනා පැද්දුනා කියල බහින්නේ නැතුව, එකම ගමනන්තයක්වත් එන තුරු යන්න වෙනවා. එහෙම නැතිනම් ඒ නඩේ ගුරා විශ්වාස කරන්නේ නැහැ මිනිස්සු. ජවිපෙට බලයක් එන්නේ නැති බව දේශපාලන ලෝකේ බොහොමයක් විශ්ලේෂකයෝ හොදින්ම දැක්ක. ජවිපෙ මතවාදයන් ගොඩක් හොදයි. එත් ඔවුන් තරන උපක්‍රමයයි වැරදි. මෙවර තේරී යුතු උපක්‍රමය වුනේ රනිල් සමග සන්ධාන ගත වීම. එහෙම වුන්න නම් ලොකු මන්ත්‍රී ගණනක් ගන්න හැකි වෙනවා. ඒවගේම රනිල්ට නාස් ලනුව දාගන්නත් පුළුවන්. මහින්ද, රනිල්, මෛත්‍රී කියන ත්‍රිකොනේ පරිවෘත්තය ඔවුන්ට අදින්න තිබුන්න එහෙම වුනා නම්. ජවිපෙ මන්ත්‍රී ගණන නැතිව අවුරුදු 4 1/2 ක් ආණ්ඩුව ගෙනියන්න බැරි නිසා බලය මහින්දට දෙන්න බැරි කමට රනිල් වුනත් ජවිපෙ එක්ක ගැටෙන්න නොඑන්නට ඉඩ තිබුනා. එත් ජවිපෙ කිවේ මොකක්ද ? 1. කාටවත් තනි බලයක් ගන්න බැහැ. 2. අපි කාටවත් සහයෝගේ දෙන්නේ නැහැ. එනිසා එපැත්තෙන් මේ පැත්තට පැනලා, ඉතිහාසයේ හැදෙන නරමක ආණ්ඩුව මේ පර හැදෙනවා. 3. ඒ නිසා ඒ නරකම ආණ්ඩුව මට්ටු කරන බලය අපිට දෙන්න. මේ තර්කයේ විශාල නොගැලපීමක් තිබෙනවා. හරියට ජවිපෙ සමන් රත්නප්‍රිය හෙද වර්ජනය කරලා වඩා හොද සෞක්‍ය සේවයක් සදහා නයිටින්ගේල් ප්‍රතිඥාව තාවකාලිකව පසෙක තබා කටයුතු කරනව කිව වගේ දෙයක් ( ) . මේක වලක්වන්න ඔවුන්ට තිබෙන හොදම මග යු එන් පී යට නාස් ලනුව දමා අතට අරගෙන වැඩ කිරීම. මම වතාවක් අනුරට කිවා සුප්‍රසිද්ද ''සැලුන් දොර'' හැදෙන්න වගයුත්තෝ ඔවුන් බව. ඔවුන් මහින්ද ජනපති කරලා පැනලා ගියා. මෙවරත් ඔවුන් කිවේ එක වෙනවා. හැබැයි අපි එක නවත්තන්නේ නැහැ. එක වුනාට පස්සේ මට්ටු කරන්න අපිට බලයක් දෙන්න කියල. මේ කතාව ජනතාව පිළිගන්නේ නැති බව ප්‍රත්‍යක්ෂයි. ජවිපෙ තොරණ උපාය මාර්ග ඉතාමත්ම වැරදියි. ජවිපෙ තරුණ නායකයොත් රෙජී අන්කල් වගේ වයසට යන බව තමයි පෙන්න තියෙන්නේ.

    ජවිපෙ දක්ෂයෝ ඉන්නවා. සන්ධාන ගත වෙලා ඇගේ ජරාව ගන්නේ නැතුව ඉන්න එක කරන්න තරම් ඔවුන් දක්ෂයෝ. නමුත් ඔවුන් පිළිගන්නේ ආශ්‍රය කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිගන්න අය පමණයි . එවැනි අයට ලෝකේ දේශපාලනේ හැසිරීම වටහාගන්න බැහැ. ජවිපෙ සන්ධාන ගතනොවී චන්දෙ ඉල්ලන හැම වතාවකම වෙන්නේ අනුරලත්, සෝම වංශ වගේ වයසට යන්න පාර කපාගන්න එක. අද ජවිපෙ අය තවම අද්‍යනය කරන්නේ කියුබාවේ සෝවියට් සංගමයේ චීනයේ වෙනිසුලාවේ අභ්‍යන්තර දේශපාලනය. එත් අධ්‍යනය කරන්න ඕනේ ඇමෙරිකානු, චීන, ඉන්දියානු, කොරියානු, ජපන්, යෝරෝපීය ජ්‍යාත්‍යන්තර දේශපාලනය. ජයත්යනතර දේශපාලනේ ගැන කතාකරනකොට මේක අම්මට සිරි ලංකාව, මෙහෙ වෙන්නේ අමුතු දේවල් වගේ කතා තව දුරටත් වලංගු වෙන්නේ නැහැ. අපි ප්‍රවාහයට අනුගත වෙන්න ඕනේ. මම හිතන්නේ තීක්‍ෂ දේශපාලන දැක්මක් තිබුන දොන් නන්දසිරි විජේවීර අද හිටියා එනම් ඔහු තෝරන්නේ අනුර තෝරපු මග නෙවෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2015/08/keep-calm-and-protect-our-buffaloes.html?showComment=1439898170558#c3948334249941355980

      Delete
    2. http://rasikalogy.blogspot.com/2015/08/win-win-win.html?showComment=1439712493771#c7670227231617079214

      Delete
    3. හ මචන්

      දෑන් උබ කියන්නේ මිනිස්සි ජේවිපී
      ඵකට චන්දෙ නොදී හිටියේ ඔවා ගෑන හිතල කියලද?

      ඵතකොට පබාට ගීතට මුතුහෙට්ටියට දුන්නේ ඔය උබ කියන බරසාර ඵ්වා හිතලද?

      අනේ හුකේ..........ඌරන්ට මොන සවුක්කියද?
      අපේ රටේ බත්කන හරකුන්ටත් ඵහෙම තමයි.

      Delete
    4. මුතුහෙට්ටිලට ගීතලට චන්දෙ දෙන ජාතියේ එවුන් නෙවෙයි නේ බන් ජෙප්පොන්ට දෙන්නේ!!! මුතුගෙට්ටි ගීත පබා වගේ එවුන්ට චන්දෙ දෙන්නේ ඇන්ඩ් කොම්පැනියේ රංජි වගේ අරක්කු වීදුරුවට බුරියානි එකට. එත් ජෙප්පොන්ට දෙන්නේ පස්මහ බැලුම් බලල කිරල මැනලා හත් කල් බලල තවත් බලන්න තියෙන හැම එකම බලල හොදයි කියල හිතන එවුන්. ඒ චන්දෙ හරි සංවේදියි ලේසියෙන්ම කැඩෙන්න පුළුවන්. එනිසයි ජෙප්පොන්ගේ චන්ද වෙලාවේ හැටියට කැඩෙන්නේ හැදෙන්නේ!!! ජෙප්පෝනට ලනක්වේ චන්ද ඔක්කොම ගන්න බෑ බන්. ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ කොටස තමයි හැබැයි ලේසියෙන්ම වෙනස් වෙන්නෙත්. ගීතලට චන්දෙ දීපු එවුන්ගෙන් ජෙප්පොන්ට චන්ද ගන්න පුළුවන් නම් ඉතින් කර අඹපු මාතලන් ට කියලා උගේ මෙනොපොස් මීදෙන්නුන්ව පට්ටි දම්මල පැටව් ගස්සවලා මී කිරි ගන්න පුළුවන් වෙන්න ඕනේ!!!! ජේවීපී එකට චන්දයක් ගන්න පුළුවන් කම තිබ්බ මිනිස්සුන්ගේ චන්දෙ ගන්න බැරි වුන ඒ නිසා!!!

      උබත් බත් ද කන්නේ ? එත් පොඩි කලේ ඉදල ගොන් කිරි බීපු නිසා වෙන්න ඇති ඒ ගති ඇවිත් තියෙන්නේ උබට!!!

      Delete
  12. තැන්ක්ස්
    අර වචනේ තේරුම හොයගන්න බැරිව හිටියේ.

    ReplyDelete
    Replies
    1. මොන වචනෙයි මල්මියෝ.....

      Delete
    2. ග්ග්ග්ග්ග්රස්තික මොකක්ද එක.
      :)

      Delete
  13. මාතලන් උබලා කොච්චර හිටියත් වැඩක් නෑ බන්. මන් මේ අවුසදීය පානේ ගහන ගමන් කලපනා කරන්නේ යෝෂිතයා අද රෑ හීනෙන් දකින එව්වා බන්. ඇත්තටම ඕක හිරේ ගියහම මොනවා කොරයිද ? ෆීල්ඩ් මසොල් තුමා දැම්ම වගේ අතුගාන පාටියට දාල ජම්පරේ ගහල අතුගානකොට කොහොමට තියේවිද අප්පා ? කෝ මේ කෙහෙල්කොටුවේ විදෙස් සිත්තරා වත් හිටිය නම් කියල අන්දවගන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් නම් බොහොම හොඳයි... මොකෝ කරන කලට පව් මීරිය මී සේ... කියන එකවත් ඉගෙන ගනියි නොවැ...

      Delete
  14. දීප්තිගේ කතාව තමා කතාව . ග්‍රස්තික නියුරෝසියාව හදිච්ච් උන් ලක්ෂයකට කිඉටුව ඉන්න ඕන කොළඹ මටනම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ගෙදරට වෙලා ඉන්න හදපු මනුස්සයව ආපහු ඇදගෙන ඇවිත් පීචං කරලා දැම්ම විමලයයි ,ගොන්පිලයි දෙන්නට මොනවා කලත් මදි. තවටිකෙන් කුරුණෑගලත් පරදිනවා . පිස්සු හරක්

      Delete
    2. විමලෙගේ සී නිව්ස් එක දැක්කාම තනි ඇහැට ඇඬෙනවා මචෝ...

      බලහන්කෝ ඒකේ තියෙන යහපාලනේ...

      පව් අප්පා...

      Delete
  15. ඔය ඇති ඔය ඇති. ගොඩාක් බලය දෙන්න හොඳ නෑ. එතකොට රනිලා ජෝන් සීනා වෙන්න හදනවා. රවියා ලෝක බැංකුවේ මුදල් ලේකම් කියලා හිතනවා. හුඟක් හයිය නැති, ඒත් අවශ්‍ය වෙලාවට හපන්න පුළුවන් දතක් වගේ තිබුනම ඇති.

    ReplyDelete
    Replies
    1. කොරප්සොන් කොරගන්න නම් හම්බ වෙන එකක් නෑ ලේසියෙන්... මොකෝ කම්බා හොරු ටික විපස්සේ නේ... උන් දන්නවා ඇල්පෙනෙත්තක් හොරා ගත්තත්...

      Delete
    2. කොරප්සොන් කොරගන්න නම් හම්බ වෙන එකක් නෑ ලේසියෙන්... මොකෝ කම්බා හොරු ටික විපස්සේ නේ... උන් දන්නවා ඇල්පෙනෙත්තක් හොරා ගත්තත්...

      Delete
  16. මේ වීඩියෝ එක ස්වයං විවරණයක් වගේනෙ. ගීතා අක්කත් ඇවිත් ඇත්තෙ ඔය ක්‍රමේට වෙන්න ඇති.
    ඉස්කෝලෙ යනකාලෙ බාපු ගල් ලෝඩ් වල ආතල් එක, එක පාරක් හරි බඩු ලෝඩ් බෑව එකෙක් ආයි හොයන හැටි හරි පුදුමයි බං.

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති.... කිව්වලු....

      Delete
  17. ලැබිච්ච ප්‍රතිඵලේ ගැන බොහොම සන්තෝස ය. එකෙක්ටවත් පිස්සු කෙලින්න බැරි වෙන්න තීන්දුව ලැබී ඇත.

    අත යි බුලත් කොලෙයි දෙකම සෑහෙන සුද්දේකට ලක්වෙනවා කියලා බොහොම පැහැදිලිව පෙනන්නට ඇත.
    එකම කනගාටුව සීනු සද්දේ මදි වීමය. මරා නාවා නම් හරි හමන් සීනු ටිකකුත් එල්ලගෙන වැඩ කරගෙන යන්න තිබුනේය.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ගේ මොළේ ඉදිමීමේ රෝගයට නැවත වරක් බෙහෙත් ලැබී ඇත...

      Delete
    2. දැන් ඉතින් උතුරේ දෙමෙල්ලු සිංහලයන්ට රෙද්ද උස්සලි පෙන්වයි.
      දකුනේ ක්‍රිස්තියානි කාරයෝ බෞද්ධයන්ට රෙද්ද උස්සලා පෙන්නයි.

      Delete
    3. ඇයි උඹට පුකක් නැද්ද....?

      Delete
  18. ප්‍රිය සහෘදයිනි...ඒ අවසන් වූයේ වසර 75 අඛණ්ඩව රඟ දැක්වෙන තට්ටු මාරුව නාට්‍යයේ තවත් අති උත්කර්ෂවත් රංගනයකි. සමාජ ක්‍රියාකාරීන විසින් රචනා කොට දෙශපාලකයින් විසින් රඟ දක්වන මෙම නාට්‍ය මාලවේ තවත් එක් කතාංගයක් සමග 2020 මුණ ගසෙමු. එදාට රඟ දක්වන්නේ 'සීනු ගසා, බුලත් කොලෙන් අළි එළවීමයි'. අප හා රැඳී සිට ඔබ සැමට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම විපස්සේ....

      Delete
  19. මොකද්ද මාතා අයියේ ග්‍රස්ටික රිකට්සියාව ද මොකද්ද එක! ඒකා මහා විද්වතෙක්ද කොහෙද! :D කියන හැම දෙයක්ම හොඳටම තේරුණා! ආශ්ච්ර්යජනකයි!

    මේ යකාට පුළුවන් වෙයිද දන්නේ නෑ රටේ අනිත් දිස්ත්‍රික්ක වල පුරස්ථි ග්‍රන්ථි ඇති පිරිමින්, ඩිම්බ කෝෂ ඇති ගැහැනුන් ගැන එහෙම prediction දෙන්න!

    ReplyDelete
    Replies
    1. කට්ටිය නම් කියන්නේ පොරගේ හාමිනත් පැනලා ගියාය කියලා....

      Delete
    2. පුදුම වෙන්න දෙයක් නෑ! :D

      Delete
  20. මොනවා උනත් හදුන්නෙත්ති, ලාල්කාන්ත වගේ මිනිස්සු හැළුන එක නම් එක අතකට බලද්දී අපරාදයක්..

    ReplyDelete
    Replies
    1. ලාල් කාන්ත කොහොමත් හැලිලනේ උන්නේ....

      Delete
  21. මාතලන්ගේ හාමිනේට ජාතියේ ප්‍රනාමය.

    ReplyDelete
    Replies
    1. පව් අප්පා අපේ හාමිනා.....

      Delete
  22. කතිර යුද්දෙ ඉවරයි.
    රටේ ජහමනය ලොකුවටම නැතිඋනත් හීනියට ටොක්කක් හැම පක්ශෙටම ඇනල තියෙන ගතියක් තමයි පෙන්න තියෙන්නෙ.
    පොන්සේකගෙ, ගලබොඩ අත්තෙ ස්වමින්වහන්සෙගෙ පක්‍ශය වගේ, චරිත මූලික උන දේශපාලන කල්ලිවලට පැවැත්මක් නැහැ කියන එක ජහමනය අපූරුවට පෙන්නල තියෙනව. ඒක, රටක් වශයෙන් සලකපුවහම අපේ රටේ කතිර කාරයන්ගෙ ඉදිරි ගාමී ගතිය පෙන්වන අවස්තාවක්.මම නම් එකට ලයික්ය. මම දේසද්‍රොහියෙක්ද නොවෙන බව මටම ශුවර්ය.
    සිරිපාලගෙ කඩේ, මහින්දගෙ කඩේ විතරක් නෙවෙයි රතු කඩෙත් බඩු ශුවර් නෑ කියල තමා ජහමනය කියන්නෙ කියන එක තමා කතිර ගානෙන් පේන්නෙ. මේක කිව්වම රතු සහෝල අමනාප උනත්, පේන්න තියෙන දෙය තමා විවේචනයෙන් ඔබ්බට ගියපු ප්‍රයෝගික දේශපාලන භාවිතාවක් සහොදර වරුන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙනව කියන එක. ( ගමේ මරනාදාර සමිතියෙ ඉන්න කචල් කාරයො සෙට් එක කාගෙත් ෆිට් එක උනත් නිලදාරි මන්ඩලේට පත් කරන්නෙ හැමදාම ඉන්න අන්කල්ල ටික තමා. මොකද උන් හොරා කෑවත් තාම සමිතිය වහන්නෙ නැතිව ඇදගෙන යනව කියල සාමාජිකයො දන්නව).
    ඒ නිසා අර සර්ව සම්පූර්ණ ජනතාවාදී,ආන්ඩුවක් බිහිවෙනකන් බලන් ඉන්නෙ නැතිව, ඔය ගීතක්ක්කල, වන්ෂොට්ල, මුතුහෙට්ටි මාමලත් එක්ක හරි එකතුවෙල වගකීම් ටිකක් අරගෙන දැනෙන වැඩක් කරල පෙන්නුවොත් ජහමනය ඊලඟ චන්දෙදි සහෝදර වරුන්ට සාදාරනයක් කරයි.මොනව උන්ත් අර සුවඳ ගහන ලී අයියයි වසන්ත අයියයි ආවනම් මාත් කැමතිය.
    මහිනද මාම සහ මෛත්‍රි මාම අතර සීතල යුද්දෙන් දැනට නම් මෛත්‍රි මාමා දිනපු බවයි පේන්නෙ. පැරදුනේ මාම නෙවෙ රටයි කියල තමා හුඟක් මූනුපොතේ ඉන්න අයියල අක්කල කියන්නෙ. නමුත් ඒක කියන්න තාම ඉක්මන් වැඩියි කියලයි මට හිතෙන්නෙ. කොහොම උනත් පැත්තක හිටපු විමලෙයි, රුපියල් 100 ඒකතු කරපු පිවිතුරු මාමයි තමා මහින්ද මාමගේ අගමනෙන් ලොකුවටම ගොඩ ගියේ. සැටලයිට් නොනත් ඒ අස්සෙ සුර්ටුටුවක් පත්තු කරගත්ත කියලයි මටනමි පෙන්නෙ.
    රනිල් මාම ගැන කියන වනම්, ඒ මාමට මෙ දවස්වල් සිකුරු හතේ තියෙන ගතියක් තමා පේන්නෙ. නමුත් පොඩියක් විතර අප්සෙට් ග්‍රහයෙකුත් ඒ අස්සෙම අර ග්‍රහ පිහිටීමේ අාතල් එකට කෙලිනව. රනිල්ට ඉතිරි අවුරුදු පහම දිය යටින් ගින්දර ගෙනියන්න වෙන බවයි පේන්නෙ. අවුරුදු විස්සක්ම ඒ වැඩේ කරපු මනිහට ඒක ලොකු අවුලක් වෙන එනකුත් නෑ. රටේ බදුගෙවන පුරවැසියෙක් වශයෙන් මගේ පැතුම නම් රනිල් මාමාගෙ වැඩ පිලිවෙල ටක්කෙටම හරි පලයන් කියන එක තමා. මොකද නැත්නම් එකෙනුත් කෙලවෙන්නෙ අපිවගේ ජහමන්යොන්ට මිස දියවන්නාවෙ ඉන්න මැන්ටල් වලට නෙවෙයි.
    නැටින්න හිතන් ඉන්න කොටි එහෙම ඉන්නවනම් උන්ට කියන්න තියෙන්නෙ උන් නැගිට්ටොත් අයෙත් වැඩියෙන්ම කෙලවෙන්නෙ සෙල්ලම්මලාට නඩරාජලාට මිස විග්නේස්වරන්ලට කේ පී ලට නෙවෙයි කියන එකයි. ඒ හින්ද පින් සිද්දවෙයි! ඉන්න විදිහකට නිදාගනම ඉදපල්ල.
    රනිල් මාමයි, මාමගෙ වටේ ඉන්න ඕනමන්ටල් බුවාලටයි රට කරන්න අවුරුදු පහක් රටේ ජහමනය දීල තියෙනව. නමුත් මේ පාටියට කතිරෙ ගහපු ජහ මනයො ටික එසේ මෙසේ උන් නෙවෙයි හරිම කචල් කාරයො. සොබිත හාමුදුරුවො ඩිෆෝල්ට් ම වලි මොඩ් එකේ ඉන්න බුද්ද පුත්රයෙක්. ගොඩක් නවීන බුද්ද පුත්රයො කොහොමත් එහෙමයිනෙ. ඉතින් රනිල් මාමගේ අගමැති පට්ටමත් තණ අග පිනි බිදුවැනියි කියල තමා මට හිතෙන්නෙ("ණ" බව කරුණවෙන් සලකන්න). එහෙම බලපුවහම මෙ චන්දෙන් වැඩියෙන්ම කෙල විලා තියෙන්නෙ රනිල් මාමටය. පවු අසරණය

    ReplyDelete
    Replies
    1. මහින්ද මාමා කොටි සමූලඝාතනය කොලයි කිව්වා නේද...?

      මේ කියන්නේ කකුල් හතරේ කොටි ගැන වෙන්ටෑ....

      Delete
    2. මහින්ද මාමා දැන් පසුතැවෙනව කොටි සීයක් දෙසීයක් වත් ඉතුරු තරපු නැති එක ගැන මම හිතන්නෙ. සත්තුවත්තෙ හරි තියන් තව චන්ද ටිකක් කඩාගන්න තිබ්බ

      Delete
  23. යූඇම්පිය ගත් සෑම ඡන්ද 48,000 කට ම ආසනයක් ලැබී ඇත.

    බුලත් කොළය ගත් සෑම ඡන්ද 49,000 කට ම ආසනයක් ලැබී ඇත.

    දෙමළ සන්ධානය ගත් සෑම ඡන්ද 32,000 කට ම ආසනයක් ලැබී ඇත.

    මේ අනුපාත අනුව ගණන් බැලුවහොත් ජනතා විමුක්ති පෙරමුණට ආසන 12 ක් හෝ 13 ක් හෝ ලැබිය යුතුව තිබිණි.

    එහෙත්.......

    ජෙප්පන්ට එක් ආසනයක් දිනා ගැනීම සඳහා ඡන්ද 90,000 ක් ලබා ගැනීමට සිදු විය.

    ඇයි ඒ?

    වැටෙන සැම වලංගු ඡන්දයකට ම උපරිම වටිනා කමක් ලබා ගැනීම පිණිස සිදු කිරීමට නියමිතව තිබූ 20 වන සංශෝධනය ආත්මාර්ථකාමී ලෙස කඩාකප්පල් කළ එක් පාර්ශවයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ යි. ඒ අකුසලයේ වන්දිය දැන් ඔවුන් විසින් ගෙවනු ලැබ තිබේ.

    ජෙප්පන්ට ශීර්ෂයක් තිබුණාට මස්තිෂ්කයක් නැති බව මෙවර මහ මැතිවරණයෙනුත් මනා ව පැහැදිලි වී තිබේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මාතලන්ගේ සත පා (5)....

      Delete
  24. පක්ෂේ මොකා උනත් දැන් මිනිස්සු නං ටිකක් හිතනව වගේයි.
    අර දීප්ත කියන එක නම් තේරෙන්නෑ මාතා අයියේ ...............
    එතකොට හිරුනිකා දින්නේ පිරිමි ඡන්ද වලින්ද

    ReplyDelete
    Replies
    1. අනිවා.... කොල්ලන්ගේ මනාපෙන්...

      Delete
  25. සිනමාව හරහා දීප්ති ගොනුකරන මේ කරුණු නම් පට්ට ආතල්ය. ආතල් කුඩුකරමින් ආතල් ගන්න මරු.

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව මලක් ගහලා සම්බහිය සෝ එකක් බලනවා වගේ.... මෙළෝ මළහත්තිලව්වක් තේරෙන්නේ නෑ... ඒත් කියන විදිය තමයි පට්ට... අර පොඩි කැස්සෙත් මාර ආතල් එකක් තියෙනවා...

      Delete
  26. විමලයා තමා පොර. අපි කොච්චර කෑ ගැහුවත් කොළඹින් මනාප ලක්ෂ තුනට වඩා ගත්තා කියන්නේ පොරක්. අනිත් එක මේ තිබුන වාතාවරණයත් එක්ක රියල් ගේමක්....

    මම ඔය යකාට කැමතිම නැහැ. ඒත් වැඩකරුට ඒ නම්බුව දෙන්නම වෙනවා.
    කව්රු හරි තේරුම් කරලා දෙනවද මිනිහා මේ තරම් උඩට ආවේ කොහොමද කියලා?

    ReplyDelete
    Replies
    1. රජතුමා කොළඹින් චන්දෙ ඉල්ලුවෙ නැති නිසා යටත් වැසියන් වීමට ආස කොළඹ අය රජතුමාගේ ප්‍රධාන වන්දිභට්ටයාට චන්දෙ දුන්නා.

      ඔහුට ඉස්සර පුද්ගලික අනන්‍යතාවයක් හා ජනප්‍රියත්වයක් තිබුනා. දැන් ඔහුගේ පුද්ගලික ජනප්‍රියත්වය ලැබුන චන්ද ගානෙන් මනින්න බෑ.ඒවා MRගෙ කොළඹ චන්ද.
      ඔහු MR නැගිට්ටන්න ඔයතරම් මහන්සි වුනෙත් තනියෙන් බැරි නිසා

      Delete
    2. විමල් කියන්නේ ලාකාවේ දේශපාලනය නියාමාකාරයෙන් තේරුම් ගත්ත පට්ට ටැලන්ටඩ් බුවෙක්. ඌට පේපර් කොලිෆේකෂන් නැති උනාට, කැම්පස් එකක දේශපාළණ විද්‍යාව (විජ්ජාව.) උනත් උගන්වන්න තරම් පට්ට දැණීමක් තියෙන එකෙක්. ඌ කව්ද කියලා ඌ ලියපු පොතෙන්ම පේනවා. ඌ කියපු දේ කලා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උන්ගේ. එහෙනම් මේ සැරේ චන්දෙන් සංධානෙන් එන්නේ ඔක්කොම ජෙප්පො.

      අධි මාන්නෙක ඉන්න සම්ප්‍රදායික කාළකන්නි ජෙප්පන්ට ඌ කියපු දේ තේරුනේ නෑ. එක්කෝ හොඳටම තේරිලා ඌට ගේම දුන්නා. ඌ උගෙ ගමන ගියා.

      විමල් කවදා හරි නවතින්නේ අලි පාටියේ කියලා මාතලන් කිව්වේ ඌ ජෙප්පොත් එක්ක ඉන්න කොට. ඒ දේ ඉතාම මෑතකදි වෙන බව, මේ දවස්වල සී නිව්ස් බැලුවම බොහෝම පැහැදිලිව පේනවා.

      Delete
  27. පෝස්ට් එක කියෝලා ඇවිත් වීඩියෝ එක බැලුවට පස්සේ කියෝපුවා මතක නෑ .. ආයේ කියවන්න බෑ
    මොනා වුණත් ගස්ටික නියුරෝෂි පිරිමින්ට මං ආස නෑ... ෆැන්ටසි හද හදා ඉඳී :D

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මක්කටෙයි, මාත් ආස රියැලටි වලටම තමයි...

      Delete
  28. මෙහෙම තියෙන එක හොඳයි දුවන්න පුළුවන් නම්. හැබැයි අර දෙමළ සන්ධානේ ඉදිරියේ දනින් වැටෙන්නේ නැතිව, සල්ලි දීලා හරි පෙරමුණෙන් බාන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ සම්පන්තන් මහත්තයට අගමැති කම දුන්නත් අවුලක් නැතෙයිය කියලා... ඒ මිනිස්සු අමතක කරලා මේ රටට අනාගතයක් නම් නෑ...

      Delete
  29. ජවිපෙ ජාතික ලයිස්තුවෙන් හරි හඳුන්නෙත්තියි, සමන්තයි ගත්තොත් රටට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඕක අර මහින්ද මහතයම ඕන කියන එකේ අනිත් කතාව...

      Delete
  30. Change your IP Address & add any custom IP addres for free online!
    www.customip.tk

    ReplyDelete
  31. ජනතා විමුක්ති පෙරමුණ යුධ සමයේදී මහින්ද රජයට සහයදීම මඟහැරියා එමනිසා මහින්දට එජාපයෙන් සිංහල ජනවර්ගයට අයත් දූෂිත මන්ත්‍රීවරුන් ලංකර ගැනීමට සිදුවුනා. එමනිසා මහින්දට පසුකාලීනව අත්තනෝමතිකව කටයුතු කිරීමට හැකිවුනා. එයම පසුකලෙක මහින්දට අවාසියක් වුනා.
    තමන්ගේ ඓතිහාසික වගකීම මඟහැරීම නිසා ලංකාව දරුණුම එකාධිපතියෙක් (රනිල් වික්‍රමසිංහ) අතට පත්වුනා ඒවගේම ජවිපෙටත් කෙලවුනා.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයගේ ඒකාධිපති කැටගරි එක කොහොමද මචං

      Delete
    2. මහින්දගේ ඒධිපති කම ටහ රනිල්ගේ ඒකාධිපතිකම ගුනාත්මක වශයෙන් වෙනස්.

      Delete
  32. ඔහොම කිව්වට උඹමනෙ ජෙප්පන්ට කඩේ ගියේ. බයියොත් එකයි ටොයියොත් එකයි කයියොත් එකයි මාතලන් තමුසෙත් එකයි.

    ReplyDelete
    Replies
    1. චැහ්... පිස්සුද මචෝ... මම කඩේ ගියේ යහපාලනේට... උන් පිච්චු කෙලින නිසා, ඔරොප්පුවටමයි ජෙප්පන්ට දුන්නේ.. උනුත් ඉන්න එපාය මචං... උඹයි මමයි වගේ...

      Delete
    2. ඔහොම තමයි බන් නාකි උන්දලා පම්පෝරි ගැහුවට අන්තිමේ දිනපු පිලට හොය්ය දානවා!!!

      Delete
  33. මාතලන්

    මචං පොඩ්ඩක් විස්තර කරන්න බැරිද පොස්ට් එකකින් කොහොමද මේ ආසන බෙදෙන්නේ කියලා. උදාහරනයක් විදියට ගත්තොත් මාතර UNP 3 ක් වෙලා UPFA එකට 5ක් අවේ කොහොමද කියල ඇයි JVP එකට අවේ නැත්තේ කියල. සරලව අහනවනම් මට මේ Process එක ගැනයි දැන ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. maru minissungen ban ubath ahanne. me wage 8 pass ewun dannawada oya wage barasara dewal gonnu meeharak gana kiyanawata wadiya deyak kiyanna ?

      Delete
    2. ඔය උඩ එකාගෙන් ඇහුවා නම් කියලා දෙයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න