සාහිත්ත මාසෙට හැම අවුරුද්දේම දාන පොත් ලයිස්තුව මේ පාර දැම්මේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක් අහලා තිබුනාය. ඒ නිසා මේ සාහිත්ත මාසෙට බන්ඩාරනායක සම්මන්ත්‍රොන සාලාවෙ තිබෙන පොත් මංගල්ලෙන් ඔහේලාට තෝරා ගන්න පොත් ටිකක් කියනා එක මාතලන්ගේ යුතු කමක්ය. ඒ නිසා මේ පොත් අමාරුවෙන් හෝ හොයාගෙන කියවන්න කියලා ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවාය.
නාන්නා සහ බාල්දිය - ආචාර්ය දයාන් ජයතිලක - පර්යේසොන් ග්‍රන්තයක්
හුට්ට පටං හිටං හුටං - යහපාල සිරිසේන - මාරාන්තික නව කතාවක්
පකයා - වාසුදේව නානායක්කාර - සඟිස්කුරුතික අමාත්තන්සේ ප්‍රකාසොනයක්
අයිසෙ මහත්තයා - රනිල් විකුම්සිහ - සිරිකොත ප්‍රකාසොනයක්
අප්පච්චි මලා - විජිත් විජිතමුනි සොයිසා - සෝක කෙටි කතාවක්
උට්ටානය උනා - අප්පච්චි මලා (දෙවන කොටස.) විජිත් විජිතමුනි සොයිසා - නව කතාවක්
ඉල්ලාගෙන කෑම - බුද්ධික පතිරණ - දේසපාලන අත් පොතක්
ගස් මාරුවීම - දයාසිරි ජයසේකර -ජන ක්‍රීඩා පොතක්
සරත් හා ශිරානී - ඩලස් අලහප්පෙරුම - සාස්ත්‍රීය නිබන්ධනයකි
රට බෙදා අපි මැරෙමු හා පෙඩරල් පාළණය - ගොන් මන් පිල - හොල්මන් කතාවක්
කූඤ්ඤය ගලවා ගත් රිලවා - විමලසිරි ගම්ලත් - ළමා පොතක්
රජෙක් බල්ලෙක් කරන්නෙ කෙසේද - විමලසිරි ගම්ලත් - දේසපාලන අත් පොතක්
විපස්ස නායක හීනය - කුමාර වෙලගම - වැඩිහිටියන්ට පමණයි
නිවැරදිව රොටි පිච්චීම - මාදුළුවාවේ සෝභිත - ධර්ම ග්‍රන්ථයක්
නයාට පොල්ලෙන් ගැසීම - නානසාර හිමි - කෙටි කතාවක්
වමෙන් කළ හැකි දේ - ඩීව් හා තිස්ස සම ප්‍රොකාසනයක්
කුඩු කෑ කුමාරයා - දුමින්ද සිල්වා - රහස් පරීක්සොක කතාවක්
ගේ කුරුල්ලෝ - සිරිකොත ප්‍රකාසොනයක් - වැඩිහිටියන්ට පමණයි
සීපාට අපි බයයි මල්ලියේ - විමලසිරි ගම්ලත් - කාව්ය සන්ග්‍රහයක්
පෙරකදෝරුවකු වන්නේ කෙසේද - නාමල් රාජපක්ස - නීතී පොතක්
අප්පච්ච්ගෙ රොකට් එක - චිචී රාජපස්ස - තාක්සන විජ්ජා පොතක්
රජ ගෙදර සිට මැදමුලන දක්වා - මහින්ද රාජපක්ස - චරිතාපදානයක්
පිතිකරුවන්ගේ ඉස්තාන - අර්ජුන රණතුංග - ක්‍රිකට් පාඩම් පොතක්
වහ බොන හැටි - ඩිලාන් පෙරේරා - කෑම බීම පොතක්
හරාකිරි - බන්ධුල ගුණවර්ධන - සෙප්පඩ විජ්ජා පොතක්
දෙපත් නයි - සුසිල් ප්‍රේමජයන්ත - නව කතාවක්
බලු සිංහයෝ හා සිංහයෝ බලු වීම - දිනේස් ගුණවර්ධන - පාරම්පරික වෙද පොතක්
සිරිලිය - මාසික සඟරාවක් - මැදමුලන ප්‍රකාසොනයක්
How to Issue Treasury Bonds by Arjun Mahendran - ආර්ථික විජ්ජා පොතක්
වෙන කරන්න දෙයක් නෑ - චන්දිරිකා කුමාරතුන්ග - පෙල පොතක්
අලි දිවිය ළෝකේ යාම - මුතුහෙට්ටිගම - ළමා පොතක්
අභයාරාමේ විප්ලවේ - නර්ස් ඉස්තවිර - විහිළු කතා පොතක්
එල්ලා මරන්නේ කෙසේද - දඹර අමිල හිමි - ධර්ම ග්‍රන්ථයක්
Defender by PSD - රථ ධාවනය පිළිබඳ අත් පොතක්
සාහිත්තේ කන්නද ඕයි - ජේ ආර් ජයවර්ධන - සාහිත්ත ග්‍රන්තයක්
යහපාලනය තෙලෙන් බැදීම - කෑම වට්ටෝරු පොතක්
ReplyDeleteහිර ගෙදරින් රෝහලට - වෛද්‍ය උපදෙස් පොත
Deleteඅර දෙවනි පොත නම් මාර වටින පොතක් අප්පා...
Deleteianගෙ පොත් දෙකම මරු ඒත් කර්තෘ සඳහන් කළේ නැති හන්ද හොයාගන්න අමාරුයි
Delete
ReplyDeleteහිනාවෙලා ඉළඇටත් කැඩුනද මන්ද
පොත් ඔක්කොම පට්ටටම පට්ට
ඔක්කොම කියවන්න වෙලාවක් නැති හින්ද
රජෙක් බල්ලෙක් කරන්නේ කෙසේද කියන පොතයි නිවැරදිව රොටී පුච්චන්නේ කෙසේද කියන පොතයි කුඩු කෑ කුමාරයා පොතයි පෙරකදෝරුවෙකු වෙන්නේ කෙසේද කියන පොතයි ගේ කුරුල්ලෝ පොතයි නම් කොහොමහරි හොයාගෙන කියවන්න ඕන.
මොනව නැතත් රජෙක් බල්ලෙක් කරන්නේ කෙසේද කියන පොතනම් පට්ට සුපිරි ඇති. මං කියන්නෙ ඒකට රාජ්‍ය සම්මාන හම්බවෙයි.
රාජ්ජ සම්මානේ ගියේ හාන්දුරු නමකට නේද....?
Deleteඒ ස්වර්ණ පුස්තක සම්මානෙ මාතෙ රන් කරඩුවට
Deleteරාජ්‍ය සාහිච්ච සම්මානෙ ඔක්තෝබර් වලට කල් ගිහිල්ල.. සිරාට කලිං කීවෙ නෑ කියල.. තමයි කයන්නෙ ඇත්ත නං මොකද්ද හරියටම දන්නෑ ඒත් ඔක්තෝබර් 22 රාජ්‍ය සාහිත්‍ය සම්මාල උළෙල තියෙයි..
මට ඕක ඇහුව ගමන් හිතුනෙම
සාහිත්තේ කන්නද ඕයි - ජේ ආර් ජයවර්ධන - සාහිත්ත ග්‍රන්තයේ//
හික්ස්
අන්තිමට මෙහෙම එකක් දැක්කා.. No comments! කියලා.. හැක හැක හැක.. වල්ලා පට්ට සුදෝ!
ReplyDeleteපබිලිෂ් වෙනකොට 3 comments වෙලා.. :/
Deleteකලබල උනාම කොරොස් කටෙත් අත දාගන්න අමාරුලු...
Deleteඅධිරාජ්‍යවාදී ගැටේ - V .විමලසේන - ළමා හොල්මන් පොතක්
ReplyDeleteරජ ගෙදර ගේට්ටු කැඩීම - පැණි මාධව - ත්‍රාසජනක පොතක්.
ඈස්චැර්ය්‍ය ප්‍රකාශකයෝ වෙතින් ලබගත හැක.
තව පොඩ්ඩෙන් අමතක වෙනව.
ගල් කොක්ටේල් - මහාචාර්‍ය මාතලං - මිතුරන් අතරේ බෙදාහැරීම සදහා රහස් බේත් පොතක්
එක දෙක වෙන හැටි - කම්මල් මයා - ටැක්නොලොජි පොතක්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදෙක දාන්නේ කෙසේද - කම්මල - ගුණ කිරීමේ මූලාශ්‍ර හැඳින්වීමක් :D
Deleteගුණ කිරීමේ මූලාශ්‍ර නේමේ බං මේක හදුනානොගත් ලෙඩක්.
Deleteඑල ද බ්‍රා
ReplyDeleteහිනාවෙලා බඩත් කොර
13 වන පාඨය - බ්‍රා මෙන්ඩා -
Deleteඅන්තිම කෘතිය නං හැමදාම කියවනවා මං..
ReplyDeleteහැමදාම ලෙඩක් - දේසොකයා
Deleteමරේ මරු ඕයි.... මාතලන් මෙන්න මෙහෙම එපැයි අයිසේ ලියන්න ඕනි...
ReplyDeleteඔහේටත් අයිසෙ ලෙඩේ බෝ උනයි...
Deleteහඬ මිස වැඩ නැත කියලා තිබ්බේ.. දුන්නා නම් පෙන්නන්න තිබ්බා වැඩ...
මරු මරු! හෙට බුක් ෆෙයාර් යන්න ඉන්නෙ. ඒකෙ තියෙනවද දන්නෑ ඔයතරම් බරසාර පොත් හැබැයි.
ReplyDeleteමම හිතන් ඉන්නෙ පොත් ගැන ලිපි දෙකතුනක් ඔක්තෝම්බර් මාසෙ පබ්ලිෂ් කරන්න. සැප්තැම්බර් මාසෙ විතරක් බුබුළු දාන ලංකාවෙ සාහිත්‍ය උණුහුම අපිවත් පොඩ්ඩක් කල් ඇදගෙන යන්ට එපායැ. නැත්තම් නිකම් සෝඩ බෝතලේ කැඩුව වගේ තමා.
පුළුවන් උනොත් යන්න ඕන
Deleteබුක්ස් බලන්න නෙමෙයි... පුක්ස් බලන්න...
අනේ ඔය දෙන්න ගියොත් පුරාවස්තු රැක ගැනීම පිළිබඳව චක්‍රවර්ති උන්නාන්සේ ලියාපු පොත ඇවිත් තියනවද බලල කියන්න කො.
Deleteනියමයි............. පට්ට පොත් ටිකක්.................. හෙහ් හෙහ්.............
ReplyDeleteඉස්කෝතුයි කිව්වා
Deleteමේ පොත් ටික එකම තැනකින් ගන්න හැකිවෙයිද? නැත්තං තැන් තැන්වල හොය හොය යන්න වේවිද?
ReplyDeleteදෙක තුනක් ගන්න මැදමුලන පැත්තේ යන්න වෙනවා නේ...
Delete"සිය වෙනි ස්ත්‍රිය" පොත,
ReplyDeleteතව
"නවතම සමාන පද" පොත,
(කතුවරු දන්නවා ඇතිනේ...)
අපොයි මොකෝ නොදන්නේ... පොරසිද්ද කතුවරු වෙච්චි කොට..
Deleteඋඩත් මෛත්‍රී යටත් මෛත්‍රී -තුන් තේරවිලි, ආර් විකුම්සිහ
ReplyDeleteකැබිනට් එක කඩා අල්මාරි සෑදීම - ලී වැඩ - ආර් ඒ සිරිසේන
පවුල් වාදයේ සීමා නීර්ණය - අ රණතුන්ග
මීලඟ රැල්ල එන්නේ කොහෙන්ද- ආර් සෙනාරත්න
තෙල් මිල සූත්‍ර හා වෙනත් සූත්තර - රනවක
මාලු හඳුනා ගැනීමේ නොවරදින මග ආර් පක්ශ
උපාසකම්මාගේ ඔලුවට අසූචි විදින ක්‍රම සහ විධි-වී වන්ශ
අති විසිස්ටයි... අනර්ඝයි...
DeleteHa Machan - P.Hewage. . A manual on self defence.
ReplyDeletepra jay (from phone)
ප්‍රසිද්ධ නීතිග්න මහතකුගේ උපදෙස් මත සකසනා ලද කුරුතියකි...
Deleteනීතිඥ නීතීඥ , නීතිග්න නෙවෙයි
Deleteආ මස්සිනා .. පෲෆ් බලනව වගේ ඈ :D
Deleteඇයි අපිට නරකද? අපිත් යමක් කමක් තියෙන වැදගත් වංශවත් මිනිස්සු :P
DeleteSaloon Door by Hon. Mahinda Rajapakse
ReplyDelete// puka dige roos paan Mr.Maathalan. Hina wela pana yanawa poth set ekata..//
Den ithin "Chichi baby" ta handata yanna wenne joint ekak gahala thanayi hitan.. :)
උන් ජොයින්ට් ගහන්නේ නෑ බං... උන් ගහන්නේ ඇක්ස්ටොසි...
Delete"තනි ඉරේ ඉස්සර කිරීම" - මාර්ග නීති - අම්මටසිරි ලංකා පොලෝසිය
ReplyDelete"අඩුවට වාහනයක් " - සුරංගනා කතා / ජහපාලන ප්‍රකාශන
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ
පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ
කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....
නාට්‍යය - මී පුර වැසියෝ
අර පොත් දෙක නම් මරු...
Deleteදවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා....
Deleteදවසක්දා හැන්දෑවක
Deleteපොතක් බලන්නට සිතුණා ....
සිතුවෙත් නෑ ඒ මොහොතේ
ඔබව මතක් වෙයි කියලා...
ඈ මගේ ගතේ හැගුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කළා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියැවී තිබුණා....
රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බැලූ
රන්සමනල තටු මට ලැබෙන්නේ නෑලු
රොන් පිරී සැලෙන්න මල් රෙනූ...
ගායනය - රූකාන්ත ගුණතිලක
එපා කරපු මරා: එම්. සිරා.
ReplyDeleteකැබිනට් හැදීමේ විද්‍යාත්මක ක්‍රමය: ආර්. විසුලුසිංහ (වඩු කාර්මිකයන් සඳහා අත් පොතකි)
ඉර කපමු දඩ ගෙවමු: පොලිස් ප්‍රකාෂන අන්ෂය
ඕං: ගංටාර දිසානායක
මෙන්න කොඳු: මැතිවරන කොමසාරිස්
පට්ටයි මාතෙ
එපා කරපු මරා: එම්. සිරා niyamayi
Deleteමැතිවරණ කොමාට නම් කොන්දක් නෑ.. ඒකම දේ යහපාලනය තුල මෑන් පොරක් උනා...
DeleteTreasury Island by Arjun Mahendran - ආර්ථික විජ්ජා
ReplyDeleteඇහේ පොල් පරාල - රාජිත සේනාරත්න - අක්‍ෂි වෛද්‍ය විද්‍යා
දෙපත් නයා - සරත් නන්ද සිල්වා - පැරසිටොලොජි
අර්ජුනගේ පොතට ඒ නම තමයි නියමෙටම ගැලපෙන්නේ
Deleteබැංකු කොල්ලය - රහස් පරීක්ෂක කතාවක්
ReplyDeleteහිර ගෙදරට රවුමක් යමු - සංචාරක අත් පොතක්
කොපීටර ජිල්මාට් දමමු - පරිගණක විද්‍යාව
අසිරිමත් වෙද(හිර) ගෙදර - කාලීන වාර්ථා
චන්ද්‍රිකාවක් හදමු - අභ්‍යවකාශ විද්‍යාව
තක්සේරු හා කොමිස් වෙන් කිරීම - (කැමති එකකට)
2500යි මාසයයි - විහිළු කතා
ඔය තියෙන්නේ පොත් ඕන තරම්
Deleteඇයි බං තව වටිනා පොතක් තියෙනවා
ReplyDeleteලිංගික රහස්--සාරැවා ලියනගේ සුනිල්-ප්‍රකාශනය මහින්ද සහ පුත්‍රයෝ
හෙට මරදානේ යනවා.කඩ වලින් ගහයිද බං මෙ ටික හොයන්න ගියාම
හෙටනම් මරදානේ යන්න එපා මනෝ. හෙට පොත් ප්‍රදර්ෂනේ නේද? එතනට ගියානම් මේ ඔක්කොමටික ගන්න පුලුවන්. මාතා නිවාඩු අරන් ඉස්ටෝල් එකක් දාලා මේ පොත් සෙට් එකම විකුනනවා කියල අර කැමා කිවුවා. එහෙමනම් මාතෙට ඕඩරේ දෙන්න.
Deleteකසුන්
Deleteඔය පොත් උනු කැවුමි වගේ විකෙනන හින්දා හොයාගන්න අමාරැ වෙයි බං
මාතේ තව අලුත් පොත් ටිකක් තියනවා
මමයි අප්පචිචි--කතෘ එම්.ආර්-මැදමූලන ප්‍රකාශන-ස්වයං ලිඛිත චරිතාප්‍රධානයකි
අකමැතිතුමාගේ අගමැතිකම--කතෘ ආර් වික්‍රමසිංහ-සිරිකොත ප්‍රකාශයෝ-හාස්‍ය
නොදැන ලැබුන ඇමතිකම-දයාසිරි ජයසේකර-කෙටි කතා
පිංගොනාට ඇමතිකමක් ලැබුන හැටි-එස් බි දිසානායක-කෙටි කතා
අවසන් රාත්‍රි භෝජනය-එමි සිරා-
පැරදුන ඔටිටුව-පචවංශ
මම දැන් ලොකු ලමයෙක්-ගිතා කුමාරසිංහ
කවුදෝ මට ආදරේ-මර්වින් සිල්වා-විරහී ගී
දැන් මට මතක නැ-දුමින්ද දිසානායක-කියවිය යුතුම පොතකි
බොදවුන සිහින-නාමල් රාජපක්ෂ-දස වසරක ජීවන අත්දැකීමි ලියා ඇති කෘතියකි
මරදානට වඩා ඔය පොත් ගන්න ලේසිම තැන තමයි ජයවර්ධනපුර..
Deleteබලං ගියාම අපි පොත් කියලා මොනවත් කියවලා නෑනේ , හැක මෙන්න පොත්, සාහිත්ත ප්‍රදර්ශනේ වත් බලමු, අර පින්තුරේ ඉන්න ගෑණුලමයා මොකක්ද බලන පොත?
ReplyDeleteසොඳුර :D
Deleteසීදේවි :D
DeleteRathu akka..!! :)
Deleteමැතිවරණ ප්‍රකාසොනයක් වෙන්ටෑ... මහින්දගෙ එකේ පට්ට පච ටිකක් තිබ්බේ...
Deleteඇත්තටම ඒ ගෑණුළමයා පොතක් බලන බව ඉස්සෙල්ල දැක්කෙ නැහැ. ඇහැ ගියේ වෙන දිහාවක. නාකි විසේ ගෙටත් උසේ ද මොකද්ද තියෙන්නෙ.
Deleteඑල කිරි අයියේ මාත් 20 යන්ඩයි හිතං ඉන්නේ.වැඩේ කියන්නේ අපේ නංගි බටු ඇටෙත් මාත් එක්ක එල්ලිලා එනවනේ.ඔයි පොත් ගන්නව දැකල කුණුහබ්බ පොත් ගත්ත කියල ගෙදර උසාවියට දායිද මන්දා
ReplyDeleteගෙදර උනුත් ආසාවෙන් කියවයි මචෝ....
Deleteසිව් රහස් සලකුණ - උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර (සම කතෘවරුන්)
ReplyDeleteනාවුක ගිවිසුමේ අභිරහස - කතෘ අප්‍රසිද්ධයි
සුනඛ ශාපය - මුශාන්ත නිතුහෙට්ටිගම
මලගිය ඇත්තෝ ශාක්ෂි දෙති - රාෂිත යෝජපක්ස
තව තියෙනවා...
ඉතුරු ටිකත් දාලා උඹත් පෝස්ට් එකක් දාපන්.. ඉස්සර තිබුනා එහෙම ට්‍රෙන්ඩ් එකක්...
Deleteඔය තියෙන්නේ කියවනවනං පොත්!
ReplyDeleteසාහිත්ත මාසෙට වෙනම ගහපුවා...
Deleteජනවාරි අට - නාට්‍ය පිටපතක් - හැට දෙක ප්‍රකාශනයක්.
ReplyDeleteහැබයි හරි අගේ ඇති නාට්ටියක්...
Deleteඅර ගේ කුරුල්ලෝ gay කුරුල්ලෝ වෙන්න ඕනේ නේද?
ReplyDeleteසිරිලිය සමග අයිඩින් සෑදීම - ශෂිකලා මල්කුමාරි රිලාවංශ
++++++++
Deleteඒ විදියට ගේ කුරුල්ලෝ කියලා යහපාලනේ පළවෙනි වික්ටිම් එක වෙන්නෙයි ඔහේ කියන්නේ...
Deleteදින සියයේ සිහින සිතුවම - ශෘගාරාත්මක නව කතාවකි. යහපාලන කර්තෘ සංසදයේ ප්‍රකාශනයකි.
ReplyDeleteසුරංගනා කතාවක්...
Deleteපට්ට ආතල්!!
ReplyDeleteහිකිස්....
Deleteකිචි කවාගෙන හිනා වෙන්න තියෙන්නෙ.
ReplyDeleteඅනේ එහෙම හරි හිනා වෙයන් බං... මුස්පේන්තුවෙක් වගේ ඉන්නේ නැතිව...
Deleteමේං පොත්. මෙව්වටනෙ සම්මාන දෙන්න ඕනෙ. පට්ට පොත් සෙට් එක මාතො. :D
ReplyDeleteඒ උනාට සමහර ඒවා පස්සෙ මතක් වෙන්නේ...
Deleteමෙන්න බොලේ පොත්.. මේවයේ මම හිතන්නේ මිල ගනන් සෑහෙන අධික ඇති නේ..
ReplyDeleteඅපොයි ඔව්.... සෑහෙන ගනන් මචෝ...
Deleteඅ(නාථ) දේව රහස් සහ පූජා ක්‍රම ආචාර්ය සිලීන් ද නල්වා පර්යේශන ග්‍රන්තයක්
ReplyDeleteනලියා දැන් ගූ බෙට්ටක් ගානයි නේ...
Deleteදිය කොහෛ් කිඹුලන් දැකීම - වි වීරවංස මයා- අත්පොතකි
ReplyDeleteකොරහේ
Deleteඕල්ෆෝබියා ලෙඩේ තියෙන පොරක්...
DeleteGoodbye Testicles පොතක් ඇත්තටම තියනවා කියහංකෝ.
ReplyDeleteඇයි බං "පාවුල් කොයියෝ" කියලා පොත් ලියන එකෙකුත් ඉන්නේ...
Deleteසැබෑ රත්තරන් හඳුනා ගන්නේ කෙසේද?-කලුතර අබේගුණවර්ධන,ස්වර්ණාභරන කර්මාන්තය ගැන අත් පොතක්. (රන්ජන්)
ReplyDeleteදැන් නිකන් පිත්තල වෙලා නේ....
Deletehttp://matalan-me.com/
ReplyDeleteමාතලන්, ඔහේ මෙහෙ බ්ලොග් ලියලා හම්බවෙන ඩොලර් කුට්ටි වලින් අරාබියේ රෙදි කඩයක් දාලා නේද හොරෙන්ම. ඒ ගැනත් ලියනවකෝ පොතක් "ඩොලර් මවන කී බෝඩ් රහස්" කියලා.
එහේ නෙමෙයි එංගලන්තෙත් තියෙනවා
Deletehttp://www.matalan.co.uk/
පොයින් ඔෆ් ඕඩර්- රනිල් විකුම්සිරි(පකයා2-පාර්ලිමේන්තු අත්පොතකි.)
ReplyDeleteනිහතමානීවෙමු-සුජී සේන( ළමාකතා)
අල්ලයි මගෙ නැට්ට- මහින්ද ආනන්ද (වීර කතා.)
ජයවේවා..!!
මරු ලබ්බෝ...
Deleteමහාචාර්ය ප්‍රියන්ත හේවගේ විසින් රචිත ග්‍රන්ථ
ReplyDelete-අම්මට සිරි ලංකාවෙ ගෝත්‍රික ජනතාව
-මන් ඇරෙන්න ඔක්කොම මෝඩයො
-ශ්වේත චර්ම දෙවියා වන්දනාව (දෙවියාගේ ශිෂ්ණය තම මුඛයෙන් වන්දනා කිරීමෙන් හා තම පශ්චාත් භාගය දෙවියාට පූජා කිරීමෙන් තම ධනස්කන්ධය වැඩිකර ගන්නා ආකාරය අත්දැකීම් සහිතව පැහැදිළි කර ඇත )
-පොර ලෙස රගන හීනමානයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ අදෝනාවය
මෝඩකමට මෙන්ම හීනමානයටද බෙහෙත් නැත...
DeletePatta Oyi ! Maru poth set eka !
DeleteThe third book is the best. Well done & creative thoughts :)
Deleteතව පොත් තියෙනවා මාතයියේ.. ඊ ලඟ අවුරුද්ද වෙනකන් කියෙව්වහැකි.
ReplyDeleteඅහසින් පොලොවට- ආර්.ආර්.ආර්.චිචී - ළමා නවකතාවක්.
රන් දම්වැල් - නව සංස්කරණය - ආර්.ඒ.නුගුණවර්ධන- ස්වයං ලිඛිත චාරිතාපදානය.
කොලිටි බඩු සහ බාල බඩු - භාණ්ඩ පරිභෝජනය පිළිබඳ විශ්ලේශණාත්මක කෘතියක්- කර්තෘ වල්ගම කුමාර
හරක් මස් අමුවෙන් කෑම - සූප ශාස්ත්‍ර අත්පොත- පාත්ත ඇන්ටි
අපේ උන් අවුරුදු ගනන් කියවන්නේ නෑ බං... උපරිම සති දෙකයි...
Deleteමාතලන් ප්‍රකාශකයෝ...
ReplyDeleteකත්තුරු භාගේ හරියට දෙයිද දන්නේ නෑ..
Deleteදවස් කීයක් ඇවිදින්න වෙයිද දන්නේ නැහැ ඔය පොත් ටික හොයාගන්න...
ReplyDeleteනෑ මේ මම මේ ඇහුවේ නොදන්නා කමට...
-------------
මාතො...සිම්පල් ඇන්ඩ් සුපර්...ආයේ දෙකක් නැහැ..
එක දවසයි එක දවසයි.... හැබයි සති දෙකෙන් පොත් ආවද කියලා මතකත් නෑ..
Deleteපට්ට.
ReplyDeleteවිජාතික කුමන්ත්‍රණ හඳුනා ගන්නේ කෙසේද? - වීර වංශය - අධ්‍යාපනික
ජය වේවා!!!
"ගිටාර් වාදනය අද නොවේ හෙට " - පින් මනා - වැදී බණ .. හැක් හැක්
Deleteවිමලසිරි ගම්ලත් කියන්නෙත් එයාමයි..
Deleteසංකිලි පනික්කියාගේ විමලසේන තමයි එයාගේ හරි නම.
Deleteමේ රටේ ඉන්නේ ම පිස්සෝ, ඕයි.
ReplyDeleteකියලා වැඩක් නෑ ඕයි...
Deleteහරිම ලස්සනයි,
ReplyDeleteඇයි සර් මරල හරි ගත්තෙ නැත්තෙ ? - අලුත්ම ගීතය - රචනය නීලා වික්‍රමසිංහ
ReplyDelete