මෙන්න මගේ පික්චැර් එක,
ලැයික් කොරන්න..
පවුලට පොඩි එකෙක් ඇවිත්,
ලැයික් කොරන්න..
ආච්චිගේ මල ගම අද,
ලැයික් කොරන්න..
අම්මා අප්පා මලා උනත්,ලැයික් කොරන්න..
ලැයික් කොරන්න..
පී ඇස් ඩියෙ පහක් මැරිලා,
ලැයික් කොරන්න..
සෙල්වා ඇතුලට ගිහිල්ලා,
ලැයික් කොරන්න..
ප්‍රගිත් තාම හොයනවාලු,
ලැයික් කොරන්න..
තාජුඩින්ට හෙන ගැහුවත්,
ලැයික් කොරන්න..
සිරියාවේ පොඩි එකාට,
ලැයික් කොරන්න..
අයිසිස්ලා බෙලි කපනවා,
ලැයික් කොරන්න..
සම්පන්තන් රජෙක් වෙලා,
ලැයික් කොරන්න..
ඔන්න යකෝ පෙඩරල් එයි,
ලැයික් කොරන්න..
මිහින් ළොක්කා පැරදිල්ලාලූ,
ලැයික් කොරන්න..
ටොයියෝ දැන් රජ වෙලාලූ,
ලැයික් කොරන්න..
බයියෝ ටොයියෝ එකතුවෙලා,
ලැයික් කොරන්න..
දෙගොල්ලො සෙට් වෙලා අරී,
ලැයික් කොරන්න..
ඩීව් තිස්ස විනාසයිලු,
ලැයික් කොරන්න..
ගොන් මන් පිල නාගන්නවා,
ලැයික් කොරන්න..
විමලේ සංධාන හදයි,
ලැයික් කොරන්න..
නාන එකේ නිමක් නැතේ,
ලැයික් කොරන්න..
තැටියත් දැන් රත් වෙලාලූ,
ලැයික් කොරන්න..
රොටියක් ගන් රත් කරන්න,
ලැයික් කොරන්න..
තැටි රොටි දෙක කරවෙලාලූ,
ලැයික් කොරන්න..
සෝභිතටත් මල පැනලලු,
ලැයික් කොරන්න..
බුද්ධිකයට කෙල වෙලාලූ,
ලැයික් කොරන්න..
රන්ජන් එස් බීට සැකොන්ඩ්,
ලැයික් කොරන්න..
මුතු හෙට්ටිත් ඇමිතියෙක්ලු,
ලැයික් කොරන්න..
දුමියා ගිහින් ලන්සා ඇවිත්,
ලැයික් කොරන්න..
ඔක්කොම ඇමතියො වෙලාලූ,
ලැයික් කොරන්න..
කැබිනට් එක ගිගා සයිස්,
ලැයික් කොරන්න..
ටොයියෝ දැන් ගොළු වෙලාලූ,
ලැයික් කොරන්න..
මේකද බං යහපාලනේ,
ලැයික් කොරන්න..
අනේ ලැයික් කොරන්න....
Darling ලැයික් කොරන්න....
Like එකක් දාන්න...
මෙයා Share කොරන්න...
Like
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteLike Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like
ReplyDeleteමාතාගේ පෝස්ටි එකට ලයික් කොරන්න
ReplyDeleteමාතේ මගේ බිලොග් එකේ අලුත් පෝස්ටි එකක් දැමිමා ඒ පැත්තේ ගිහින් ඒ ගැන දොස් ඇත්නමි කියලම එමු එහෙනමි.
Deleteඅමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ
මම හිතන්නේ facebookට කාලෙ හරි තව අලුතෙන් බටන් කීපයක් හඳුන්වලා දෙන්න.
ReplyDeleteමේවගේ:
Dislike button
Shit button
Fuck U2 button
Up Yours button
++++++++++++++++++++++
Deleteඩූඩ් , චන්ද කාලෙ shit button එක තිබුනනම් මරු.
Deleteසම්පූර්ණයෙන් එකඟයි. ඔය ලැයික් ඉල්ලන අඩවියක් දැක්ක ගමන් මම වහාම එයින් ඉවත්වෙනවා. හොර හිඟන්නන්ට මම සල්ලි දෙන්නේ නෑ.
Deleteහි හි මං ඉල්ලපු ජාතියේ බට්න් එක නම් හම්බුණා. 5000 ම එක පාර අන්ෆ්රෙන්ඩ් කළා
Deleteපට්ට ලැයික්
ReplyDeleteපිස්සු හැදෙනවා නේද බං? ඉල්ලලා අඬනවා.
ReplyDeleteලයික් ලයික් !!
ReplyDeleteඕං ලයික් කොලා.
ReplyDeleteපේජ් එකකට ලැයික් කොලත් වෝල් පෝස්ට් එකකට ලැයික් කොරලා නැති නිසා දුකක් නෑ. ඕනෙම නැති බටන් එකක් ඕක නම්.
ReplyDeleteFB එකේ ලයික් හිගන්නො ඉන්නව නේන්නම්, හරියට අර ට්‍රැෆික් ලයිට් ගාව වගේ. වෝල් එකේ උඩ පහල යද්දි අහක බලාගෙන යන්න වෙනව.
ReplyDelete"ලැයික් කොරන්න" කෑල්ල වරහනක් දාලා පිටට ගන්න පුළුවනි නේද?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteපට්ට ලයික් ආ........ නියමයි...........
ReplyDeleteනිදහස් වෙලාවක ඇවිත් යන්න..............
http://hudekalasithuwili.blogspot.com/
I am curios.why did Maathalan remove Rasikalogist's comment?
ReplyDeleteOr did rasika do that him self?
Cos maathalan normally allows any thing in his blog.
මාතලන් නෙමෙයි ආතර් නේද කමෙන්ට් එක මකල තියෙන්නේ...
Deleteමාත් ලැයික්........
ReplyDeleteෆේස් බුක් වනන්තරේ
සැරිසරනා අතරතුරේ
ආයෙත් නුඹව හමුවුණා
නම් ගම් වෙනස් වෙලා-රූපෙත් අලුත් වෙලා
මේකප් වළාවක්ද
ෆොටෝ ෂොප් මුලාවක්ද
කියන්න ඉතින් මස්සිනා
ඉලන්දාරි ඕනැතරම් හිටියත් මගතොට
ආල කතා හිත නළියන මී පැණි රසවිත
බාලචන්ද්‍ර පටු නළලත හෙමිහිට සිඹ සිඹ
කියඹු ලතා කතා කරයි ආදර හුළඟට
ලයික් එකක් දානවාද කියන්න සකිසඳ
වාත්තු කළ රත්තරනින් දිලිහෙන හෙටකට
කැන්දං යන හීන මුකුළු පෑවත් හනිකට
පාන්දරක් වගේ සොඳුරු පිනිබර මධු පෙම
තාම ළයට තුරුලු කරන් මම ඉමි නුඹ ලඟ
කමෙන්ට් එකක් ලියනවාද නොමැකෙන හිත මත
ගායනය- අහල්යා සාරධී සෙනවිරත්න
පද රචනය- අනුරාධ දේවප්‍රිය
තනුව- තරිඳු ජයතිලකයික් ......හැක්
සිරාවටම මෙහෙම සින්දුවක් තියෙනවද? මාරයිනේ බං.
Deleteඇයි නැතුව, මේ තියෙන්නෙ
Deleteබොල සිංදුවො කොහොමද මේව හොයාගන්නෙ.
සින්දුවා යකෙක් බං
DeleteI dont like...LIKE.
ReplyDeleteI do not like ....LIKE...
ReplyDeleteI dont like...LIKE.
ReplyDeleteI dont like...LIKE.
ReplyDeleteනෙළුම් යායට ත් ලයික් කරන්න එහෙනම් ඔය ඉන්න ගමන්.
ReplyDeletehttp://nelumyaya.com/?p=4207
මටත් කොරන්න.
ReplyDeleteඅම්මපා මාතා ඔය නාඩගං ටිකක් හරි අඩු නිසයි අපි බ්ලොග් වල විතරක් ඉන්නේ..... ඔය නාඩගමට තාම යටත් නොවීම ගැන තියෙන්නේ මාර සතුටක්..... ප්‍රතිපත්තියක් විදිහට රැක ගන්න ට්‍රයි කරනවා.. ජයවේවා
ReplyDeleteලයික්.
Deleteඑකෙක් තමුන්ගෙ තාත්තගෙ මිනිය එක්ක සෙල්ෆියක් ගහලා ෆීලිං සෑඩ් කියලා දාල තිබුනෙ ලැයික් මේනියාවට.සමහරක් ඉන්බොක්ස් මැසේජ් දානවා ලැයික් කොරන්න කියලා.. වසංගතේ..
ReplyDeleteහැබැයි මාතයියා කියන දේ තමයි වෙන්නෙ.. මොන මඟුල උනත් ලැයික් එකක් දාල උඩින් පැනලා යනවා ඇරෙන්න වෙන දෙයක් සිද්ධවෙන පාටක් නෑ.. හැඟීම් විරහිත වෙලා බුද්ධියෙන් මොට වෙලා චූං එකේ ලයිකෙකක් දාලා ඉන්න එකයි තියෙන්නෙ.
ජයවේවා..!!
ලයික් එකක් වෙනුවට ඕනිම නං ඉතින් කමෙන්ට් එකක් දාන්නත් පුලුවන්නෙ බුකියෙත්....මාතා ඉතින් ඌ කැමති නැති දෙයක්නම් කෙලලා අරිනවනේ දොඹෙන්ම....
ReplyDeleteඅර හිටපු ලොක්කා කිව්වා වගේ ඕක ආතල් ගන්න තැනක් විතරයි..මොකෝ බුකි විප්ලවෙන් දිනුවෙත් ඒ ලොක්කගේ සෙට් එක අන්තිමට..නැද්ද ලැයික් ඒකට ඈ...
http://firstandgeek.com/increase-facebook-likes/
ReplyDeletelike
ReplyDeleteමක්කම දොඹකරයක් කඩන් වැටිල එකසියගානක් මැරිලා...
ReplyDeleteලයික් කරන්න.....
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වී ගබඩාවට
ReplyDeleteඅපි පට්ට ලයික් ඈ.....
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteහායි යාලුවනේ! මට "හු" යන්නෙන් ලයික් 500ක් දෙන්නකෝ..ප්ලීස් (අනේ මගේ කට)
ReplyDeleteඔන්න මාතේ ලයික් ලයික් !!
ReplyDeleteප.ලි.
මුගෙ කෙහෙල්මල් ලයිකක් හින්දා මං බැනුම් ඇහුවා. (අර උඩ පින්තූරය දුටු සැනින් අපේ අක්කා මගේ ඇඟට කඩා පැන තව පොඩ්ඩෙන් දරුවෙකු සේ රැක බලාගන්නා ලැප පොලවේ ගසන්නට හැදුවාය.) යන්තම් පෝස්ට් එක පෙන්වා බේරුනාය.
මේ කමෙන්ට් එකට ලයික්
Deleteසමාජ ජාල වලින් කරන විකාර, වන හානි සමගම ඒවායින් විශාල සේවයක්ද සිදුවෙයි. ලෝකයේ එක් එක් කොන්වල ජීවත් වන දෙමව්පියන්, දරුවන්, සහෝදරයින්, නෑදෑයන් යහළුවන් අතර පරතරය අඩු කිරීම වැනි වාසි සහ ඒකාධිපතියන් මාධ්‍ය මර්ධනය කර සඟවන්නට උත්සහා කළ දේවල් මහජනයාට ගලා යාමට මාධ්‍යයක් වීම වැනි වාසි සළකා බලන විට පොඩි අඩුපාඩු වලින් වන නරක සහ හාස්‍යය දනවන දේවල් ඉවසා දරා ගැනීමට මම නම් සූදානම්.
ReplyDeleteLike x 100
ReplyDeleteගොඩක් දෙනකුට ඉස්සෙල්ල එවාපු මගේ ලැයික් එක තවම පේන්න නෑ නේ
ReplyDeletelike, (Ranjan)
ReplyDeleteඅද බඩ පොඩ්ඩක් වේලලා වගේ . ලයික්
ReplyDeleteඊයේ කොත්තුව ඇල්ලුවේ නෑ වගේ , බඩ බුරුලට ..ලයික්
සත්‍ය කතාවක් ඇසුරෙනි
අද බඩ පොඩ්ඩක් වේලලා වගේ . ලයික්
ReplyDeleteඊයේ කොත්තුව ඇල්ලුවේ නෑ වගේ , බඩ බුරුලට ..ලයික්
සත්‍ය කතාවක් ඇසුරෙනි
අම්මට හුඩු ඔන්න ලැයික් කොලා , මදැයි කොලා
ReplyDeleteමටත් ඒ ඉල්ලිම් පෙනේනෙ හිගාකනවා වගේ
ReplyDeleteෆේස් බුක් එකෙන් ගෙනැල්ල බ්ලොග් වලට ඉන්ට්‍රොඩියුස් කරපු කෙල්ලක් ආපහු පැල් බැඳගෙන බුකියේ ලියනවා.. ඇහුවම කියුවේ කවියක් දාල දවසක් යනකොට ලයික් පන්සියක් විතර වැටෙනවලු.. කාට කියන්නද ඉතින්..
ReplyDeleteLike ඈ...
Delete