ටියාරා කේක් අරගෙන,
පුක හිර ඩෙනිම ඇඳගෙන,
කොන්ඩේ කෙලින් කරගෙන,
හංසයෝ එලියේ දාගෙන.....
පොඩියක් නෑවී ගෙන,
අත් පොඩි එකතු කර ගෙන,
අවුරුදු පැතුම් පතා ගෙන,
ගේ ඇතුලටම පැමිණෙන.....
කොන්ඩය කඩා ගෙන,
පත තද හැට්ට ඇඳගෙන,
බුරිය සැමටම පාගෙන,
රූප පෙට්ටියෙන් විසි වෙන.....
ගිනිකෙලි පරදි රූපෙන,
දත කට විකාගෙන,
රෙද්දත් ලිහාගෙන,
විඳිමි උන්ගේ පහස රහසින.....
යස ඉසුරින් සපිරි,
ගෙනේ අවුරුද්දටම ආසිරි,
දකිමින් මේ දසුන් සිරි පිරි,
ඉතිරේවී වසරේම තන් කිරි......
-x-
අපහාසයකි
ReplyDeleteකාටද...? උඹටද....? ෂොරි මචං
DeleteAccepted
Deleteමොනවා උනත් කිරි ඉතිරෙන එක හොඳයි.
ReplyDeleteඉතිරුනාට අවුලක් නෑ.. ඉහිරෙන්න දෙන්න නාකයි... එතකොට අඬන්න වෙනවලු නේ....
Delete
ReplyDeleteඑතකොටම ලයිට් ගියාලු.
මේකද යකෝ යහපාලනේ ?????????????
බලන්න ඉතින් මහින්දලා ඔහොම අනුග්‍රහය දැක් වුවේ නෑ නේ... දැන් ඒ වැඩේටත් රාජ්ජ අනුග්ගරහය... මාත් මේ පත්තරෙන් දැනගත්තේ...
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා මාතලන් !
ReplyDeleteඑසේම වේවා මචෝ....
Deleteඅර ජනාදිපටි තුමා බැන්නෙ ඔහෙ වගේ ආර්තික විසේසඤයොන්ට ද?
ReplyDeleteඑයා කැබිනට් මීටින් වලට යන්නෙ නැද්ද දන්නේ නෑ නේ?
Deleteජනපති කම දුන්නට වඩා හොඳයි පත්තර කන්තෝරුවක සෝදු පත් කියවන්න දැම්මා නම් හිටං..
ඕක ඉතින් උබටම කියාගනින් , උබනෙ කඩේ ගියෙ
Deleteහා මචං... කඩේ ගියාට පාඩු නෑ නේ... මදාවියා ගෙදර ගියා නේ..
Delete//එයා කැබිනට් මීටින් වලට යන්නෙ නැද්ද දන්නේ නෑ නේ? //
Deleteඔහෙලා එතුමාට නොතේරෙන බාසා වලින් කතා කොරලා කැබිනට් තීරන ගත්තාම එතුමා එම තීරන දැනගන්නෙ දිවයින පත්තරෙන් කියල දන්නෙ නැද්ද හිටන්?
නේද්දකින් අපතයා....දැන් තෝ කියන හැටියට මදාවියා අයින් කරල ගෙනැත් තියෙන්නෙ හරි අපූරු බඩු නෙ...
Deleteතිබ්බ ටිකත් නැති උනා විතරයි..!
ඔව් ඇත්ත... හොරා කන්න නම් නැති උනා තමයි...
Deleteඅයිසෙ මාතලන් අන්න ලග්ගල තුවක්කු හොරා ගැන ලොකු හෝඩුවාවක් හම්බ වෙලාලු.
ReplyDeleteඌ ඇඳන් ඉඳල තියෙන්නෙ සරමක්ලු හිටං.
පත්තරේද තිබුනේ හිටං
Deleteහිටපු රජතුමානම් කිව්ව පැත්ත වැරදියි කියල
ReplyDeleteකාල්ටන් තියෙන්නේ ඒ පැත්තේ නිසා වෙන්ටෑ....
Deleteeelanga avuruddhata widuliya kapime nakatath damu.
ReplyDeleteවැඩ අල්ලන වෙලාවටම දැම්මම හරි... අපේ අය කොහොමත් කළුවරේ නේ වැඩ අල්ලන්නේ....
Deleteකොහෙන් හරි කමක් නෑ මාතා ඉතිරෙනවානං ඉතිරිච්චාදෙන්............
ReplyDeleteදැන් ඉතින් රට වටේට ම වහිනවා. කරන්ට් කැපිල්ලත් ඉවරයි. රස්නෙත් අඩුවෙයි. අවුරුදුත් ඉවරයි. අතේ තිබ්බ පිච්චියත් ඉවරයි. ඔන්න ඔහේ ලබන මාසේ පඩිය එනකල් ඔබ ඉතිරෙන කිරි ටිකක් බීලා පාඩුවේ ඉන්නයි තියෙන්නේ.......
ආන්න එච්චරයි....
Deleteසිංහලෙන් 23+ උනාට ඉංගිරිස් උන්ටනම් මේවා මැජික් නොවෙන නිසාද ඉංගිරිසියෙන් 13+ උනේ?
ReplyDeleteඔය කොමෙන්ට්ස් බැලුවම පේන්නේ නැද්ද මචං...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකවිය එළකිරි!!
ReplyDeleteඉතිරේ තන් කිරි...
Deleteඔබේ පවුලේ වෙබ් අඩවිය
ReplyDelete[කෑම වට්ටෝරු]
[ප්‍රවෘත්ති]
මිතුරන්ට share කරන්න.
www.nalunilenews.com
///ගිනිකෙලි පරදි රූපෙන,
ReplyDeleteදත කට විකාගෙන,
රෙද්දත් ලිහාගෙන,
විඳිමි උන්ගේ පහස රහසින..... //////
බඩුම තමයි.....Aru
හැක හැක...
Deleteසංස්කෘතියත් එක්ක බැරි බැරි ගාතේ ගලපගන්න හදන නවීකරණය, ගෝලීයකරණය, සෙක්සිකරණය.... :) :)
ReplyDeleteඑහෙමද...? ඒකේ අනිත් පැත්තද...?
Deleteඋඹනම් අයියෙ හොඳ ආතල් එකක් අරං තියෙන හැඩයි.
ReplyDeleteමාතලන්ගේ බිරින්දෑ සරම හෝදන්න ගිහිල්ල කිව්ව වචන ටික වෙනම 18+ පෝස්ට් එකකින් එනවලුනෙ.
Deleteහෝදලාවත් ආයා එ සරම අදින්න බැහැලු
Deleteඅපි ඉතින් කවදත් ආතල් එකේ නේ ඉන්නේ...
Deleteමාතලන් සරොන් අඳින්නේ නම් නැත.
මේක නම් ඉතින් වෙන එකක් නැතිවට හොඳයි සම්මාන බලාපොරොත්තුවෙන් ලියපු එකකක් ද කොහෙද? නිර්දේශ කරමු
ReplyDeleteතෑන්ක්ස් මචං
Deleteලේ පාට හීන නමින් තවත් සුන්දර බ්ලොග් එකක්. ගිහින් බලන්න.
ReplyDelete"ඉතිරේවී වසරේම තන් කිරි"
ReplyDeleteඅම්ම කෙනෙක්ගෙ කිරි බීපු නැති උඹ වගේ උන්ට ඒකත් වනචර කමට ගන්න පුලුවන්.
මුන්ගෙ අම්මට මුව දීල තියෙන්නෙ මරදානෙදි තම්බියෙක් නෙ.. එකයි
Deleteකසාද බැඳපු නැති එකෙක්... එහෙම නැත්නම් පොන්නයෙක්.
Deleteකොරියාවෙ හිටපු අපිට මුන් දකිනකොට ලැජ්ජාවෙ බෑ. කොරියාවෙ පාරෙ යන කෑලි වල ලගින්වත් තියන්න බෑ මුන්ව. කොච්චර ඇග ඇරල බුරිය පේන්න ඇන්දත් හිංගල ගෑනි හිංගල ගෑනිම තමා.
ReplyDeleteකොරියන් පොල් බෑ මූණූ ලස්සනද බං...
Deleteකපල් වලට අත අල්ලාගෙන ඉන්න හොද නෑ, වල් වැඩ සිද්ද වෙන්න පුළුවන්.ඒවගෙන් පොඩි ළමයි සහ සුද්දෝ ලැජ්ජාවට පත් වෙන්න පුළුවන්. හැබැයි සුද්දෝ දක්කන එවුන්ට කුණුහරුප කැත කතා අන්තර්ජාලයේ ඕනේ හැටියේ විදින්න පුළුවන්. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා වුනත් සුද්දෝ දක්කන පොඩි වෑන් එලවන ඩ්‍රයිවර් ල වුනත් කොහේ ගියත් මොනවා කලත් ඩ්‍රයිවර්ලා ඩ්‍රයිවර්ලාම තමයි.
ReplyDeleteනිදහස් චතුරශ්‍රය වගේ ඕපන් තැනක්ද ගොනෝ ඉන්ටර්නෙට් කියන්නේ...
Deleteබට් මාතයියෙ අවුරුද්දට විතරමනෙ ඔහොම සූකිරි බටිල්ලියො දකින්න හම්බුවෙන්නෙ.
ReplyDeleteමම නං මොකුත් කියන්නෙම නෑ ඒ හිංද.. අනික ටෙලිසීන් ඇඩ් බල බල ඉන්න අයට ඕව ඉතිං මහමෙර වගේ නෙව. හැක්...
සුභ අලුත් අවුරුද්දක් වේවා... සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...
ජයෙන් ජයම වේවා...
අවුරුද්ද එකම විකාරයක් වෙලා බං... ඊළඟට වෙසක් එක...
Deleteඇයි අෆ්ෆා 23+ කලේ... දැං ඉතිං මේක කියවන්න විදියක් නෑනෙ... සැක්... ;)
ReplyDelete23 + උන් අස්සෙත් පොඩි උන් ඉන්නවා වගේ...
Deleteපියයුරු කියන්නෙ අම්මගෙයි දරුවගෙයි ආදරේ පෙන්නන අවයවයක්. නැතුව ලිංගික අවයවයක් නෙමේ. ළමය ඉපදුන ගමන්ම ගෙනල්ල තියන්නෙ අම්මගෙ පියයුර උඩ.
ReplyDeleteඇත්තද...? අදයි දැන ගත්තේ...
Deleteකිරි ඉතිරේවා..!!
ReplyDeleteජයවේවා..!!
එසේම වේවා
Deleteඑල කිරි
ReplyDeleteනෑ නෑ.... තන් කිරි
Deleteමාතලන්ටත් වාද විවාද කරමින් කොමෙන්ට් කළ සැමටත් සුබ අලුත් අවුරදුදක් වේවා
ReplyDeleteඑසේම වේවා.....
Deleteආවා... ආවා... අවුරුදු අසිරිය +13 කොරගෙන මාතලන් ආවා... අඩෝ මිස්ටර් මාතලන්. උබල නිව් ඉයර් හොලිඩේ යනකොට උබේ අපි වගේ ෆෑන්ස් ලට කියවන්ට මොනවහරි ලබ්බක් ලියල පල. නැතිනම් අපිට කියවන්ට දෙයක් නෑ බන්. ඔකේ ඔකේ. උබටත් කිරි (xxx) ඉතිරෙන සුභ නව වසරක් වේවා. ජය ශ්‍රී..!!!
ReplyDeleteඅජිත් පැරකුම් නම් එහෙම එකක් දාලා ගියා...
Deleteසුභ අලුත් අවුරුද්දක් මාතලන්
ReplyDeleteඑසේම වේවා අජියෝ...
Deleteඅරුණි නොනා කිව්ව කතාව හරි. මූට හැදියාව නෑ.
ReplyDeleteඑයාට මාර විදියට තියෙනවා
Deleteමේ ලියල තියන එකෙන් පෙන්නන්නෙ ලංකාවෙ පොෂ් කියල පෙන්නන්න හදන එවුන්ගෙ තියන ලිංගික අසහනය.
ReplyDeleteඔයාට එහෙම පෙන්නන්න බැරිද මෙයා
Deleteදේසේ හැටියට බාසේ කිව්වලු...ගණන් ගන්න එපා..පොඩි ආතල් එකක් අරං අවුරුදු සමරමු.
ReplyDeleteආයුබෝං!!! කිවුව උඹට නෙමේ අර උඩ ඉන්න නංගිට.
ReplyDeleteටියාරා කේක් කාල ,උඹ ආසම කිරි ඉතිරෙන අවුරුද්දක් වේවා !!!!
හපොයි....මාතෙ...දැන් අවුරුදු තියෙන්නෙ ඔයි හූනියං පෙට්ටියෙම විතරය් නොවැ....
ReplyDeleteලියවිල්ල නම් සුපිරි ඇත්ත.