.

.

Aug 10, 2017

රවී නීච(කිච) වීම ඔබට කෙසේද..? - Predictions after Ravi's Resignation




රනිල් වික්‍රමසිංහට

හවුල් ව්‍යාපර ගණුදෙණු වලදි පරික්ෂාකාරි වන්න, රෑ වැටුන වලවල් වල දවාලටද වැටීමට ඉඩ ඇති බැවින්. දවාලේද ටෝච් එකක් රැගෙන යාම සුදුසුයි. කලිසම අස්සේ දාගත් නඩු හබ වලට සම්බන්ධ දෙපත් නයකුගෙන් හානි පැමිනිමේ විශාල ඉඩ කඩක් ඇත. එම නිසා අහක යන නයි කලිසම අස්සේ දා ගැනීමේන් වලකින්න. ඉල්ලාගෙන කෑමේ ජන්ම ඒරාෂ්ඨකයක් ඇති බැවින්, පින් ඇමතිවරුන්ට බලු කපුටු දානයක් හෝ වාහන පූජාවක් කිරීම හොඳ බව පෙනේ. 2020 දක්වා මාරක අපල පවතිනා බැවින්, තිරුපති වැඳගැනීම යහපත් බව පෙනේ. මන්ද දේශිය දෙවියන්ගෙ බැල්ම ඉතා අඩු බැවිනි. 

රාජිත සේනාරත්නට

රවි මාරුව ඉතා යහපත් බව පෙනේ, රැකියාවේ වෙනස් කම් මෙන්ම අළුත් වගකීම් වලද වැඩි වීමක් පෙන්නුම් කෙරේ. කළක් ඉටු කර ගත නොහැකිව උන් බොහෝ කාරනා ඉටුවන කාළයකි. එහෙත් මිතුරන් මෙන් ළඟින් සිටිනා සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. පවුලේ අය සම්බන්ධ ව්‍යාපාරයන්ට විරුද්ධව එන බලවේග පාලනය කර නොගතහොත්, දරුවන්ගේ සිත් රිදීම් ඇති වන්නට පුළුවන. රැකියා ස්ථානයේ ප්‍රධානීන් ගන්නා වැරදි තීරණ නිසා රැකියාවට මෙන්ම ජීවීතයටද හානී පැමිණිය හැකි බැවින්, ප්‍රධානීන් වෙනුවෙන් මල් පහන් පූජාවක් කර පුලන්නන්ට දානයක් දෙන්න. 

අනුර කුමාර දිසානායකට

සියල්ලම සිඳුවන්නේ තමන් නිසා බව අන් අයට තේරෙනා කාලයකි. ඔබ නැත්නම් ඉර පායන්නේ නැත. සඳ බැස යන්නේ නැත. මුහුදේ රළ නැගෙන්නේ නැත. සුළඟ හමන්නේ නැත. ඟංගා ගලන්නේ නැත. කාන්තවන්ගේ මාස්ශුද්ධිය සිඳු වන්නේ නැත, වෘෂණ කෝෂ වල ශුක්‍රාණු හට ගන්නේ නැත. විදෙස් සංචාර මෙන්ම විදෙස් රටවලින් ලැබෙන ආධාරවල වැඩි වීමක් පෙන්නුම් කෙරේ. තමන්ට මෙන්ම තම සහෝදර සහෝදරියන්ටද ඉතා කාර්ය බහුල කාළයකි. මග තොට රස්තියාදුවීම් බොහෝ සිඳු වන කාළයකි. 2020 දී රාජ යෝගයක් උදා වන බව පෙනේ. එම නිසා 2025 වන තෙක් උත්සාහය අත් නොහරින්න.  

සුසිල් ප්‍රෙමජයන්තට

හිසේ ආබාධ මෙන්ම සිහි විකල් ගති ඇති වීමට පටන් ගන්නා කාළයකි. කතා කරන විට දෙපයින් සිට කතා කිරීමට සිහි තබා ගන්න. මන්ද ඔළුවෙන් සිටගෙන කතා කලහොත් මුඛය වෙනුවට පුකය කතා කරනා බැවිනි. පෙර කළ පව් පලදෙන කාළයකි. මිය ගිය ඥාතීන්ගේ ඇල්ම බැල්ම ඇති වන කාළයකි. එම නිසා ඔවුන් සමඟ එක්වීම සිතට සහනයක් ගෙන දෙනු ඇත. ඉඩ කඩම් වලින් බොර තෙල් හා මැණික් සම්පත් මතු වීමේ ඉඩ කඩක් පවති. ස්වාමියාට කීකරුව සිටීමෙන් මේ අපල දුරු කර ගත හැකි බව පෙන්නුම් කෙරේ. 

මහින්ද රාජපක්ෂට

එන පොට හොඳ නැති බව පෙනේ. රවී මාරුවීම වැඩ්යෙන්ම බලපාන්නේ ඔබට ඔබේ පවුලට හා ඔබ අප්පච් චී වී ඇති පිරිසට බව පෙනේ. පෙර පව් පලදෙන කාළයකි. තමන් හෝ තම පවුලේ අය හිරේ විලංගුවේ වැටීමට උවද ඉඩ ඇත. එහෙත් පුලතිසි දෙවියන්ට බටර් පූජාවක් පැවත්වීමෙන් බලවත් තනතුරු ලබා ගැනීමේ වාසනාවක් ඇති බවද පෙනේ. සිහිකල්පනාවෙන් වැඩ කළහොත. නැවත රාජ යෝගයක් පහළ වීමේ ඉඩ කඩද පවති. මූලග්ගින්න්ට ප්‍රතිකාර ලබා ගැනීමෙන්. අනෙක් සියළු රෝගයන්ද පහව යාමේ තත්වයක් පෙන්නුම් කරයි. දැනට සියළුම ග්‍රහයන් කිච වී ඇති බැවින්. වෘෂබ රාශි මකර යෝගයෙන් මිදි, සිංහ රාශියේ නොව කන්‍යා රාශියේ උවද ගමන් කිරීම ශරීර සවුක්කයට ඉතා හොඳ බව පෙනේ. 

මෛත්‍රිපාල සිරිසේනට

රෙදි බෙදන්නේ හෝ රෙදි සාප්පුවල යන්නේ නැතිව ඕනෑම එකෙක් ඇන්දිය හැලි කාළයකි. බොරු උනත් ඇත්ත සේ පිලිගන්නා කාළයකි. ළඟින් ගියොත් ඇහැත් නැතිව රෙද්ද අස්සේ දාගත් නයින්ගෙන් මෙන්ම, ජනමාධ්‍යට සම්බන්ධ සර්පයන්ගෙන් ප්‍රවේශම් වන්න. 2015 ලැබුවාක් මෙන්, ලොතරැයි වාසනා ලැබීමේ අවස්ථා නැවත් නොපෙනෙනා බැවින්, වාසනාව උරගෑමට යාමෙන් වලකින්න. කළගෙඩි හා ලාම්පූ පූජාවක් පවත්වා දීර්ඝායු වැඩි කර ගත් හැකි බවක් පෙනේ. දිරච්ච ලණු ගිලිය හැකි බැවින්, ලණු කෑමට යාමෙන් පරෙස්සම් වන්න. දුර සිටිනා සතුරාට වඩා ළඟ ඉන්නා මිතුරාගෙන් පරෙස්සම් වන්න. විදෙස් සබඳතා කෙසේ වෙතත්, චීනා දෙවියන්ට හා ඉන්දියන් දෙවියාට පුද පූජා පැවැත්වීම යහපති. සිහි බුද්ධියෙන් කටයුතු කළහොත්, 2025 දක්වා සිකුරාගේ යෝගය උච්චව පවති. හිඟන්න්නට ඕනෑවට වඩා දන් දීමට යාමෙන් වලකින්න. 

සුබ දිශාව - උතුර (ඉන්දියාව) හා නැගෙනහිර (චීනය)
අශුබ දිශාව - දකුණ (මැදමුලන)

ජනතාවට

රවී නීච උනා කියා ලැබෙනා ලබ්බක් නැති බැවින්. බයියන් මෙන්ම ටෝයියන්ද ඇති දෙයක් කා වෙන දේ බලා, චූ කර නිදා ගැන්මට යාම යහපති.. 

ස්වස්ථි සිද්ධම්....!!!

ආචාර්ය ජෝතීර්වේදි මාතලන් මන්ත්‍රාචාර්ය තුමා

73 comments:

  1. මාතලන් ද්‍යෛවඥ උතුමා ජනාධිපතියෙක් ගෙදර යැවූ සුමනේ ලොක්කටත් එහා යන ආකාරයේ අනාවැකි එකක් නොව ගණනාවක්ම ජාතියට නොමිළයේම ප්‍රදානය කිරීම ගැන මගේ සන්තෝෂය ප්‍රථමයෙන් ප්‍රකාශ කොරනවාය. හැබැයි තිබෙන එකම ප්‍රශ්ණය නම් ඔය ලයිස්තුවේ ඉන්නා වැඩි දෙනෙකුට, ඒ කියන්නේ අනුර කුමාරයා ඇරෙන්ඩ අනිකුත් උදවියට එතුමා කියා ඇති අනාවැකි සැබෑ බව වැටහෙන්නේ සියලුම ග්‍රහයන් නීචවී පශ්චාත් භාගය පෘතුවියේ ඇනුණායින් පසුව පමණකැයි කාගේදෝ පොතක ලියවිලා තිබුණා මතකය. හැබැයි අනුර කුමාරයාට ඔය එකකින්වත් වැඩක් නැත්තේ කවදාවත්ම එතුමා වැඩ වසන සිහින මාලිගාවෙන් පිටවෙන්නට එතුමාට බැරි නිසාය.

    ReplyDelete
    Replies
    1. එකත් ජීවත් වීමේ මාර්ගයක්... මම හොඳට බලලා තියෙනවා මුන්ට ඇන්දෙන අති බහුතරය ස්මාර්ට් ෆෝන් එකක්වත් නැති අමු හිඟන්නෝ... පව් ඒ මිනිස්සු..

      Delete
    2. හැබෑටම මාතලන් ලොක්ක ලඟ ස්මාර්ට් ෆෝන් එකක් නැත්ද බන්? උඹත් අමු හිඟන්නෙක් ද? අයියෝ පව් ! ඇයි 2015 අගෝස්තු වල ජෙප්පන්ට ඡන්දෙ දෙන්න යනව කිය කිය උඩ පැන්නෙ?

      Delete
  2. smart phone eka aiye puke gahagannada

    ReplyDelete
    Replies
    1. උඹ ඒකෙන් සතුටට පත් වෙනවා නම් මට අවුලක් නෑ

      Delete
  3. අයියෝ මාතලන්,

    අයියෝ ඔව්ව මොනාද බන් මාතලන්, දැන් ඉතින් අර තමුන්ට "ටොයියෝ" කියාගෙන පුක උඩදාගෙන ගොන්පාට් රඟාපු "රනිල් කියන්නේ ආසියාවේ ලොකුම මොළකාරයාය, රනිල් ආර්ථිකේ ගොඩදමාවි" කිය කිය රට ගොං වැල් බයිල ගහපු අමුම අමු මැටි අමු ගොබ්බ මීහරක් ළිං ගෙම්බෝ රිලා රැල හිටගෙන ආතල් ටෝක් දේවි, ඇයි ඉතින් රවීගේ ගොට්ටෝ ටිකට මේකා මේ ඉල්ලා අස්වුණ ඒකට වඩා මහත්මා ගතියක් නෑ. මේක තමයි යහපාලනේ කියකිය වඳුරු කුණුහබ්බ දොඩල කාටියට සීන් එක අමතක වෙනකන් ඉඳල වෙන සීන් එකක් හිට් වෙන අතරෙ ශේප් එකේ ආයෙත් හොර තක්කඩියා බවුතීස්ම කරවල පුටුවෙන් ඉන්දවයි වහල්ලු ටික. කම්බ හොරෙක් වගේම ගල් කට්ටයෙක් වෙච්චි මහින්ද ලොක්කත් රනිල් එක්ක ඩීල් එක්ලක් දාල ශේප් වෙයි. ජීපන්ටත් මාර පල්ලම, සීන් එක අස්සෙ උන්ගෙත් කල්ල මරේ මොකෝ හඳුන්නෙත්ති තමයි මේ මැච් එකේ මෑන් ඔෆ් ද මැච්. කෝප් කමිටුවේ ඉඳන්, කමබ හොර යූඑන්පී ෆූට් නෝට් කාර කාළකණ්ණියො කකුලෙන් අදිද්දි ගහපු ගේමට තමයි මේහෙම හරි වැඩේ පත්තු උණේ. දැන් ඉතින් පොරටෝක් වමාර්යි කාලයක් තිස්සෙ. මට ආසයි බ්ලොග් ලොව අන්දරේ අජිත් ධර්මකීර්ති ලොක්ක මේ ගැන දෙන ටෝක්ස් අහන්නත්, හැබෑටම මෑන්ස් දැන් බ්ලොග් වල කමෙන්ට් දාන්නෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. :D Stupid UNP slaves stimulating brainless MR slaves & JVP devotees. :D

      Ajit Dharma = Ravi K/ Basil R / Alloycious / Namal R of blogging world. What a clown :D

      Delete
    2. නිවාඩු ගිහින හිටියේ ඇනෝ. මාව මතක් කළාට ස්තූතියි. කාටද ආඩම්බර?
      https://kolambagamaya.blogspot.co.uk/2017/08/blog-post.html
      (මාතලන් සොරි මේක මෙතැන් පොස්ට් කළාට)

      Delete
    3. අජිත් ඔබ මෙතනදී අවංක වීම ගැන සතුටුයි. කුමාරට කලුආඅරච්චි කියන මරාට හෙලුවෙන් කඩේ ගිය අමනයාට මඩ ගහමින් පළවූ ඊ-නිව්ස් මඩ වාර්තාව නිර්මාණය කරමින් ඔබ යැවූ ඊ-මේල් වල ස්ක්‍රීන් ශොට් සමග සියල්ල පැහැදිලිකරමින් එම මඩ නිර්මාණය කලේ ඔඅබ බව සෘජුව පෙන්වා සිටීම අගය කරමු. කුමාර එජාපය සහ නෙලුම් යාය ව්‍යාපාර්යේ ව්‍යාපාරික රහස් හෙළිකරමින් වැපිරූ දේ ඔහු නෙළා ගත්තා.

      මින් ඉදිරියටත් කුමාර හෙවත් සරසට හිස එසවීමට නොදී ඔහුව විනාශ කිරීම ඔබ්ගේ වගකීමක් බව අවධාරණය කරමු. ස්තූතියි.

      Delete
    4. ඇනෝ මහත්මයා ඔබට වැරදිලා. සරසා විනාශ කිරීමක් කරන්න මට කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. ඔය ලිපියේ තියෙන ස්ක්‍රීන් ෂොට් එකේ ඊමේල් ඇඩ්රස් එක මා ගාව තිබෙනවා. මට ඕව පල කරන්න තිබුනනේ. ලංකා ඊනිව්ස් යවන්නේ මොකටද? ලංකා ඊනිව්ස් එකටත් ඔය කෙනාම යවන්න ඇති. එහෙම නැත්නම් සරසා බැදුම්කර එක ගැන විවේචන කරන නිසා දාන්න ඇති. වෙන හේතුවක් නම් මට පෙනෙන්නේ නැහැ. මම කොහොමත් ඔය වගේ මඩ වලට විරුද්ධයි.

      Delete
    5. That is typical "Mangala style" attack. Im most certain Mud-ajith has hatched the plot and Man-gala balakaya carried it out

      Delete
    6. කතා කරන්නේ මම ගැන නම් මඩ ගහන එවුන් තමා අනිත් උන්ට මඩ ගහනවා කියල චෝදනා කරන්නේ මම දන්නා විධිහට. ඉරිසියාව හරි තව මොකක් හරි කෙහෙල් මලක් නිසා. මට ඔච්චර දේවල් කරන්න පුළුවන්නම් ඉතින් ..

      Delete
    7. Anonymous August 14, 2017 at 2:54 AM

      ලංකාව වැනි රටවලින් UK යන පුද්ගලයින් චැරිටි ශොප් හා චැරිටි සේවා නමින් විශාල ලෙස හොරකම් කරනවා, උදා: ලෙස ලංඩනයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති සූර චෞරයා ගත හැකියි. මොහුගේ හොරකම් එළිකළ විට මොහු කළේ තම දේශපාලන සබඳතා යොදා ලංකා-ඊ-නිව්ස් නම් මඩ වෙබ් අඩවිය ලවා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීමයි.

      Delete
    8. ඔව් ඔය සුනාමි කාලේ අපි සල්ලි එවන කොට තොපි එහෙම කිවේ නැහැ නේද? තොට පුලුවන්ද පරයෝ ඔය එකක්වත් ඔප්පු කරන්න. මගේ එලි කරපු එක හොරකම්ක් කියපන් බලන්න. සරසා කියන මෝඩ මනුස්සයට මඩ ගැහුවේ මම නෙමේ. එක සරසා තමන්ට ගෙන්න ගත්ත දෙයක්. සරසා ට විරුධව මිනිස්සු මොනවා එව්වත් මම වචනයක් ලීවේ නැහැ මගේ බ්ලොගයේ . මම කවදාවත් කිසි කෙනෙකුගේ පවුලක් ඇදල අපහස කරලා නැහැ. කරන්නෙත් නැහැ. පුලුවන්නම් පෙන්වපන් මම එහම් කරල් තියනවා. . සරසා ගේ බ්ලොගයේ මට විරුද්ධව ලීවේ සරසා නෙමේ. ඒ මෝඩයා ඔව් නැහැ කිව විතරයි. මොන පැත්තෙන් මොනවා ලිව්වද කියල මම හොඳින් දන්නවා .
      මට කණගාටු යහළුවෝ වගේ ඉඳගෙන වෙස් මුහුණු පොරව ගත්ත එවුන් ගැන විතරයි.
      ලංකා ඉ නිව්ස් කියන වෙබ් අඩවිය ගැන මගේ සම්බන්ධයක් තියනවද කියල සඳ රුවන් ගෙන්ම අහපන්. මම ජිවිතේට දැකපු නැති පොරක්.
      තොපිත් එකයි ඒ ලිව්ව එවුනුත් එකයි. සරසා වගේම උනුත් නින්දිත තුච්ඡ අධමයෝ රැලක්. තොපි ඔක්කොම එහමයි. හරියට කියන්න දෙයක් නැතනම් බොරු මඩක් ගහන එක තමයි තොපි ඔක්කොම්ම කරන්නේ. මම නෙලුම් යායෙන් අයින් වෙලා ඉන්නේ මොකෝ කියල තේරෙනවද. හොරකම් එලි කරානම් තොට ඇත්ත නමින් ඇවිල්ල ලියන්න පුළුවන්නේ. ලියපංකෝ . සරසා කියන මොඩය මට අසත්‍ය චෝදනා කරනකොට මම කලේ නිහඬව ඉන්න එක විතරයි. මොකද මට පැත්තක් ගන්න ඕනේ නැති නිසා. නමුත් තොපි වගේ එවුන් කරන්නේ බොර දියේ මාළු අල්ලන්න හදන එක.

      Delete
    9. හිතවත් අජිත් මහත්මයා,

      ඔබට එල්ලවන චෝදනාවලට නිවැරැදිව පැහැදිලිව උත්තර නොදී කිසි තේරුමක් හෝ පදනමක් නැති වැල්වටාරම් කියවන ඔබ පහත කමෙන්ට් කරුගේ චෝදනා ඔප්පු කරනවා නේද?

      උපුටා ගැනීමකි;

      //යුරෝපයේ අවුරුදු 33 ජීවත් වුනා යැයි කියන අජිත් කොමෙන්ට් වලට උත්තර දෙන්නේ මෙහෙමයි;

      "දේශපාලකයන්ගේ ඇට දෙක සූප්පු කරන්නේ නැතුව උසස්වීමක් ගණන් බැරි රටක එවුන්"

      බිස්නස්කාරයන්ගේ ඇට ලෙව කා ගුවන් ටිකට් පත් ලබා ගත් දර්මකීර්ති හිතන්නේ අපත් ඔහු වැනිය කියායි.

      "උඹ දන්නේ කොහොමද බන්. දනන් දෙයක් කතා කරපන්."
      " අපි වගේ ඌ වෙනුවෙන් වැඩ කරා කියල දැන ගනින්."

      "ඇනෝ බූරුවා දන්නැති දේවල් වලට කට නොදා හිටපන් "

      'ලංකාව තොපේ කාට හරි ලියල දීල තියෙනවයි"

      අපිට උගන්නන්නට එන්නේ හරියට කතා කරන්නවත් දන්නේ නැති මෙවැනි පුද්ගලයන්ය. තමාට ලන්ඩනයේ පිලිගැනීමක් නොමැති හෙයින් ලන්කාවට අපහාස කරමින් අප අස්සේම රින්ගන්නට එන මෙවැන්නන්ට වඩා ලන්කාවේ ගම්වල මිනිස්සු සදාචාර සම්පන්නය.///

      අනෙක් අතින් සරස හෙවත් කුමාරට ඊනිව්ස් වල මඩ ගැහැව්වේ කවුද කියා බ්ලොග් ලියන කියවන කවුරුත් දන්නව නෙව. බොරුවට සුදුලූණු පොඩිකරල මේ රවට්ටන්න හදන්නෙ කවුද අජිත්? ලැජ්ජ නැත්ද?

      Delete
    10. හිතවත් ඇනෝ මහතා -//ඔබට එල්ලවන චෝදනාවලට නිවැරැදිව පැහැදිලිව උත්තර නොදී කිසි තේරුමක් හෝ පදනමක් නැති// මොනවාද මේ චෝදනා? කවුද කොහෙදිද එල්ල කලේ කියන්න බලන්න.
      මම කිසි බිස්නස් කරයෙක්ගේ ඇටයක් ලෙවකා ටිකට් අරගෙන නැහැ. යහළුවෙක් මාර්ගයෙන් ලබා දුන්න ගුවන් ටිකට් පතක් ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන හංගන්නේ නැතිව අලියල් තියෙන්නෙත් එකයි. ඊට පස්සේ කට හරි මම වියදම් කරපු මුදල් බලන්න ඕනේ නම් ඒවා පෙන්නුව හැකියි. හැබැයි මගේ පෞද්ගලික වියදම් කොහෙවත් ඉන්න එවුන්ට පෙන්වන්නේ මොකටද කියන ප්‍රශ්නය නම් මට තියනවා.
      ලන්ඩනයේ පිලි ගැනීමක් ලනක්වේ පිලි ගැනිමක මම අක්වදවත් හොයා නැත.
      අනික් කරණය නම් ඇනෝ මහත්මයා මා කතා කරන්නේ මට කතා කරන විධිහටය. කාටවත් සුදුළුණු පොඩි කිරීමට මට අවශ්‍යතාවයක් නැත. ඔහොම හිතන නුඹලාගේ මොලයේ තරම් නම් හිතා ගත හැක.
      //අනෙක් අතින් සරස හෙවත් කුමාරට ඊනිව්ස් වල මඩ ගැහැව්වේ කවුද කියා බ්ලොග් ලියන කියවන කවුරුත් දන්නව නෙව.// ඒක දන්නවා නම් මට චෝදනා කරන්නේ මොකටද? සරසා ගේ මෝඩ කමට මට චෝදනා කළ බව මම දන්නවා. නමුත් සරසා කවදාවත් මගේ පවුලට අපහස කරලා නැහැ. සරසා මට ලන්ඩන් තට්ටය කියා ලිව් ඒවත් මම විහිළුවට භාර ගත්තා මිසක් පිළිතුරු දෙන්න ගියේ නැහැ.
      තමන් වපුරන් දේ තමා තමන් නෙළා ගන්නේ මහත්මයා.

      දෙෂප්ලන් භේද අත හැරලා බ්ලොග කරුවන් වැනි අය එකතු වෙලා සංස්කෘතික සන්ධ්‍යාවක් හා නිර්මානශීලි යට සම්මානයක් දීම වගේ වැඩක් දේශපාලනයට හැරවීමට අපි දෙපත්තම් වග කියන්න ඕනේ. මමත් බොළඳ වුණා එතැන ලංකාවේ හැටි හරියට දන්නේ නැතිව. දේශපාලන හේතු වලට් ඔහොම් ආවේගී වෙලා මඩ ගහගෙන භේද වෙලා නැති වෙන්නේ තමන් මයි. මට අවාසියක් නැහැ.

      Delete
    11. //තොට ඇත්ත නමින් ඇවිල්ල ලියන්න පුළුවන්නේ. ලියපංකෝ//

      ඇත්ත නමින් ලියන්නේ කොහොමද අජිත් ඔබ එතකොට ඊ-නිව්ස් එකට කියලා අපිට මොකක් හරි බොරු මඩ කතාවක් ගොතල "ලිංගික අතවර" චෝදනා වගේ අසික්කිත කතාවක් කියනව විතරක් නෙවෙයි පණ ගෙන්ද ගැටගහ ගන්න තියෙන රස්සාවත් නැතිකරල දානවනේ? ඉතින් අපි කොහොමද ඊට පස්සෙ රෙද්දක් ඇඳන් පාරෙ බැහැල යන්නේ? හනේ හෆොයි. ඇනෝ එන්නේ තමුන්ගෙ නමින් වත් එන්න බය අන්ත අසරණ අහින්සකයො ටිකක්, ඉතින් එහෙම එන එවුන්ටනෙ බන් මේ ඔබ "ඇනෝ බූරුවා", තෝ, පරයා වගේ පරුෂ වචන් යොදාගෙන බනින්නෙ? ඇනෝ එන අපි පව් නේ අජිත් ඔහොම කියන්න එපා. ටිකක් සංවරව කතා කරන්නකෝ. Please.

      Delete
    12. ඇනෝ 6.19 මහත්මය:
      මෙන්න මේ වගේ බොරු ලියල අපහස කරන කොට කොහොමද පිළිතුරු දෙන්නේ කියන්න බලන්න.
      //ලෙස ලංඩනයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති සූර චෞරයා ගත හැකියි. මොහුගේ හොරකම් එළිකළ විට මොහු කළේ තම දේශපාලන සබඳතා යොදා ලංකා-ඊ-නිව්ස් නම් මඩ වෙබ් අඩවිය ලවා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීමයි.//
      ඔබලාගේ ගුරුවරයෙක් බඳු මමත් ඉතා ගරු කරන (මට විරුද්ධව යම් යම් තැනදී ලියා තිබුනත් මා සතුරු ලෙසින් නොසලකන කෙනෙක්) මෙසේ ලිය තිබුණා ළඟදී. ඔබලාට මෙයවත් අනුගමනය කරන්න තිබුනනේ.

      “සත්‍යං බ්‍රෑයාත් ප්‍රියං බ්‍රෑයාං න බ්‍රෑයාත් සත්‍යම් අප්‍රියම්
      ප්‍රියං ච නානෘතං බ්‍රෑයාත් එෂ ධර්මඃ සනාතනඃ“

      (සත්‍ය පැවසිය යුතු ය; ප්‍රිය වූ සත්‍ය ම පැවසිය යුතු ය; අප්‍රිය වූ සත්‍ය නොපැවසිය යුතු ය. ප්‍රිය වූ අසත්‍ය ද නොපැවසිය යුතු ය. මෙය සනාතන ධර්මය යි.)

      - දෙවන කොටස ගැන කියන්න තියෙන්නේ ඔය කිසි දෙයක් මම කල දේවල් නොවන බවයි. සමහරවිට ඔබ ගේ රජයට පහර ගැසීමේ විවේචන බලා උරණවූ අයෙක් විය හැකියි. ඔබට අසාධාරණයක් වූවා නම් එම වෙබ් අඩවියට එරෙහිව නිතිය ඉදිරියට යාම කළ හැකියි නේද? සංවරව කතා කරන ඕනෑම අයෙකු සමග මමත් සංවරව කතා කරන බව ඔබට පෙනේවි. අසාධාරණ චෝදනා ගැන ඔබට ඇති ප්‍රශ්නයම් මටත් ඇති බව ඔබට වැටහේවි. ස්තූතියි

      Delete
    13. The Hoax news campaign against MR supporter Kumara Kaluarachchi aka Sarasa which seems to be lead by Ajit & the clan is purely a reiteration of Rohini Hathurusinghe scam.

      Link;

      (https://www.colombotelegraph.com/index.php/the-athulathmudali-assassination/).

      Unfortunately, these idiots couldn’t orchestrate at least proper story line. They just becoming a permanent part of the laughing stock of the blog viewers. Simple analysis of the comments and recent blog posts have easily enabled the loose ends of the plot.

      To be honest I also used to enjoy reading certain anonymous comments because they were informative and/or witty. However, in the recent past the anonymous comments have been vicious, mendacious attacks on people for political or personal reasons. It doesn’t affect me much because I am not a blogger and have much more material than blogs to read. But, I think blogs have been very much more damaged than benefitted from anonymous comments in the recent past. Sarasa’s blog is one such blog since organized attacks have been made by a team (it appeared to be organised by Nelum Yaya blog foundation funded by UK). The anti-Nelum Yaya team also formed by Sarasa & the clan in response and apparent comment war has begun. This has lead the blogs in to disastrous consequences & it has removed substantial number of blog viewers who addicted to blogs. What a tragedy?

      Delete
    14. Dear Sir,
      I assume that you are mentioning me here when you say "Ajit and clan". Although the person you mentioned through his blog levelled unsubstantiated allegations against me, I never replied nor did I visit his blog. As I can see, you have visited it and rather enjoyed the mudslinging.

      I strongly refute I had anything to do with any hoax news campaign you are mentioning here. The relevant news did not mention any blog. Therefore, we can safely assume that this person or these persons was/were not familiar with blogs. He/they may has/have some personal animosity towards the relevant blogger.

      You are mentioning here a nelum yaya foundation funded by UK. As far as I know, this foundation registered in Sri Lanka and funded from Sri Lanka. You can request the information via relevant trade ministry where such activities are registered. I was the editor of Nelum yaya website, however I never personally orchestrated any mud campaign nor did I ask anyone else to do any comments on behalf of me or any entity. If anyone else has done, I do not know about it.

      And also you are saying (I quote from you) ". Sarasa’s blog is one such blog since organized attacks have been made by a team (it appeared to be organised by Nelum Yaya blog foundation funded by UK). The anti-Nelum Yaya team also formed by Sarasa & the clan in response and apparent comment war has begun"

      This is actually twisting the truth. It was sarsa, kudalagaama, tikka, mayuravila and others attacked nelum yaya blog awards event relentlessly. I did reply using my real identity to his blog few months ago, as I never comment anonymously anywhere. Afterwards I completely stopped visiting his site, as allegations converted to ridiculous mudslinging campaign. To tell that some nelum yaya people started attacking sarsa and, then their (saras's) clan replied afterwards is somewhat heavily twisting the truth. Anyone can visit his site and witness this even now.

      I know I can only request this at this moment. Therefore, I kindly request you to remove my name from this serious allegation.

      //This has lead the blogs in to disastrous consequences & it has removed substantial number of blog viewers who addicted to blogs. What a tragedy// - Do you have any statistics to prove this claim? As far as I know readership to my blog increased past few months. (I can see from visiting figures) In addition, some bloggers mentioned to me that their blogs popularity increased last few months.

      Kind regards
      Ajith Dharmakeerthi

      Delete
    15. @ Ajith,

      ///As I can see, you have visited it and rather enjoyed the mudslinging. ///

      No you have grabbed it in tail, I meant that I've enjoyed meaningful & hilarious comments published by Anonymous viewers sometime ago in many popular blogs. This mudslinging is not a new thing, it has been occurred for years due to jealousy, personal hatred and/ or political reasons. I would thoroughly state that I'm not a fan of such mud campaigns & I stand against such stupidities.

      ///I strongly refute I had anything to do with any hoax news campaign you are mentioning here. The relevant news did not mention any blog. Therefore, we can safely assume that this person or these persons was/were not familiar with blogs. He/they may has/have some personal animosity towards the relevant blogger.///

      I could smell shear stupidity within this paragraph. almost all the bloggers & viewers knows what had happened behind the scene & it's funny to see such lame excuses. You are just becoming part of laughing stock of the bloggers. What I suppose is just be generous & it's up to you.

      And Ajith, don't act like a kid mate, why you pretending to be like this? Everybody knows the war between Nelum Yaya & Anti-Nelum Yaya gangs. Some Nelum Yaya Fans used to fight with Sarasa & his team with their profile names. I usually watch many blogs & read Sarasa's blog from time to time & observed what has happened.

      I'm sorry I just assumed that Nelum Yaya business venture has been funded by UK through its coordinators & some believes that it has been funded by Tamil Diaspora & some donors of Sri Lanka's highly corrupted NGO firms. I'm sorry if I'm wrong since it's just an assumption made based on common beliefs. However, I don't accept that childish logic which it cannot be funded by UK since it has registered in SL. Hah ha, don't make me laugh. You know, most of NGO's or similar organizations reg. in SL could easily get foreign funds through foreign currency accounts; even Lakshmi Kanthan just brought several hundred million Rs. worth money to a firm reg. in SL with political support, same as you guys get the support from powerful politicians.

      ///Do you have any statistics to prove this claim? As far as I know readership to my blog increased past few months. (I can see from visiting figures) In addition, some bloggers mentioned to me that their blogs popularity increased last few months.//

      Are you sure? I don't think so. To be honest I don't have statistics since I'm not a blogger but just a viewer. What I have observed is blogs becoming less popular in SL now, even many bloggers states this by posts & even Maathalan himself stated this & now actively involved & becoming even more famous in FB now. Kalahitha also stated that he will handover it to another guy. And you could see the number of comments here, and number of profile comments as well, FYI. This very popular Maathalan blog used to get 200+ comments in the past but now it's very rare to see 100 comments.

      If you see the blog syndicates, very few blogs updates daily and many blog posts, you can't see any comment. In your blog, the web traffic might be increased due to either traffic generator or link with Lanka News Web (the fake traffic from USA/ Russia etc.) and please do a study again. Many bloggers experience that 75% hits coming from Russia/ USA sometimes a traffic flow of 30 per minute. You might get fooled by this fake traffic I guess.

      Delete
    16. දැන්වීමයි
      ===============================================================

      ජාතිකවාදී වියුණු කඳවුරේ පෙරටුගාමී සෙන්පති, මල්ලේ පොල් වියුණුපති, අතිගරු සාරස සුධීමතුන්හට මේ දිනවල බලපා ඇති සෙනසුරු අපල සහ නීච ග්‍ර‍හ බලපෑම් දූරීභුත වේවා යන පැතුම පෙරදැරි කරගෙන මහා පුණ්‍යකර්ම මාලාවක් පැවැත්වීමට සාරසානුබද්ධ පාඨක හවුල තීරණය කර ඇත.

      'සරසා නමාමී' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම පින්කම් මෙසේය.

      1. සත්දින බෝධිපූජා පුණ්‍යකර්මය (පන්නිපිටිය ඓතිහාසික කාක බෝ සමිඳුන් ඉදිරිපිට)
      2. සම්‍යයක් දෘෂ්ඨික යකුන් උදෙසා පැවැත්වෙන තොවිල් යාති කර්මය හා මගඩි නැටුම
      3. අසදෘශ මහා බලු කපුටු දානය (නිර්මාංශ)

      මේ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහභාගිත්වය අපේක්ෂා කරමු. සුදු වතින් සැරසී පැමිණෙන්න. විවිධ හේතූන් මත පැමිණිමට නොහැකි ඔබට පහත කවිය දිනකට දෙවරක් සජ්ඣායනය කර එතුමාට සෙත් පැතිය හැක.

      මින් අනතුරුව සරසාට මෙම හූනියම සිදුකල අජිත් ධර්මකීර්තිටත් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්බව පැවසෙන ඉයන් ඇතුලු ලෝටස් පදනමේ ගෝලබාලයින්ටත් එරෙහිව පැවැත්වෙන වස්කවි මඩුව සහ මහා පොල්ගැසීමේ සහ මිරිස් ඇඹරීමේ පලිගැසීමේ පූජාව සඳහාත් සූදානම්වන ලෙස ඉල්ලා සිටිමු.

      බැකිසි බකු සානේ
      කරවැල් මහ කොකානේ
      දිය ගැරඬියානේ
      රකිව් මල්ලේ පොල් විදානේ

      ===============================================================

      - සාරසානුබද්ධ පාඨක හවුල

      Delete
    17. සරසානුබද්ධ මහත්වරුනි , හූනියම් ගැන මා දන්නා විධිහට වැරදි තැනැත්තා ට යැව්වොත් නැවත හැරී තමන්ටම එනවලු. ඒකත් මතක තබා ගන්න එක හොඳයි. මගේ නම් තියන නිසා කියන්නේ. හේ හේ

      Delete
    18. Dear Ano 2017 at 7:43 AM,
      //I could smell shear stupidity within this paragraph. almost all the bloggers & viewers knows what had happened behind the scene & it's funny to see such lame excuses. You are just becoming part of laughing stock of the bloggers. What I suppose is just be generous & it's up to you.// most of the bloggers I know do not beleive these wild allegations. Sarasa has many enemies. I am not one of them. he attacked me because of Nelum yaya. Nelum yay does not belong to me. I am not the owner. if you are friend with him ask him From Peradeniya Uni to hospitals there were many enemies for him rightly or wrongly. I am not taking sides.

      // Everybody knows the war between Nelum Yaya & Anti-Nelum Yaya gangs. Some Nelum Yaya Fans used to fight with Sarasa & his team with their profile names. I usually watch many blogs & read Sarasa's blog from time to time & observed what has happened. // In which blogs did you see that? Please post in here or name these blogs where these things happen so I can visit and see for myself.

      //I'm sorry I just assumed that Nelum Yaya business venture has been funded by UK//
      As far as I know it is not.
      // through its coordinators & some believes that it has been funded by Tamil Diaspora & some donors of Sri Lanka's highly corrupted NGO firms. I'm sorry if I'm wrong since it's just an assumption made based on common beliefs.//
      I am not sure what to say. I know one of my former friends told me this as well.
      // However, I don't accept that childish logic which it cannot be funded by UK since it has registered in SL. Hah ha,// Mate, I never said that. Where did I say that in my comment. I merely said as far as I know it is registered in Sri Lanka and funded from Sri Lanka. I accept that could be wrong as I don’t have access to any of it. . Stop laughing for your own jokes. LOL
      //don't make me laugh. You know, most of NGO's or similar organizations reg. in SL could easily get foreign funds through foreign currency accounts; even Lakshmi Kanthan just brought several hundred million Rs. worth money to a firm reg. in SL with political support, same as you guys get the support from powerful politicians. // I can’t comment on things I don’t know about. BTW Who is Lakshmi Kanthan?

      // What I have observed is blogs becoming less popular in SL now, even many bloggers states this by posts & even Maathalan himself stated this & now actively involved & becoming even more famous in FB now. Kalahitha also stated that he will handover it to another guy. And you could see the number of comments here, and number of profile comments as well, FYI. This very popular Maathalan blog used to get 200+ comments in the past but now it's very rare to see 100 comments.

      If you see the blog syndicates, very few blogs updates daily and many blog posts, you can't see any comment. In your blog, the web traffic might be increased due to either traffic generator or link with Lanka News Web (the fake traffic from USA/ Russia etc.) and please do a study again. Many bloggers experience that 75% hits coming from Russia/ USA sometimes a traffic flow of 30 per minute. You might get fooled by this fake traffic I guess.//
      I don’t have a traffic generator for my blog. I just used stat counter to check. And my blog is not connected to Lanka news web either. My blog is called kolamabagamaya.

      If blogosphere going down that’s ok too. People have to write to their readership. Things change. We are living in a changing world. I will stay in blogs for a while as I have some more things to write. When that finish I may leave as well. My friend nothing is permanent in this universe. Blogs are no different to that.

      Delete
  4. යකෝ රවී කේ හරි බැසිල් ආර් වගේ ගහන්න පුළුවන් වුනානම් බ්ලොග් ලියන්න එනවද? :) මම කගේ හරි සල්ලි ගත්තනම් ඔය විධිහටම් ඔප්පු කරපල්ලා. එච්චරයි. රස්සාවෙන් කාල ඇඳලා ඉන් එවුන්ටත් කතා හදන එවුන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අජිත්,

      මම හිතන්නේ මේ අය කියන්නේ මේකයි; ලංකාවේ සමස්ත ආර්ථිකය එක්ක බැලුවාම බැසිල්ලා, රවීලා කරපු දූෂණ වලින් පර්සන්ටේජ් එකක් අරන් ඒකත් එක්ක සිංහල බ්ලොග් අවකාශයේ ආර්ථික වටිනාකමෙන් ඔබ ඇතුළු පිරිස විසින් බ්ලොග් සම්මාන නමැති ව්‍යාපාරය හරහා බ්ලොග්කරුවන් සාර්ථකව අලෙවි කොට උපයා ගත් මූල්‍ය හා දේශපාලන වත්කම් පර්සන්ටේජ් එකක් හැදුවම මම හිතන්නේ ඔබල හම්බුකල ප්‍රමාණය බැසිල්ලා රවීලා ඉහත හිමිකරගත් වත්කම් වලට වඩා වැඩි ප්‍රතිශතයක් වන්නට පුළුවන්.

      එහෙම නේද?

      Delete
    2. Ajith Dharma August 10, 2017 at 2:38 PM

      මෙන්න තියෙනවා ඔහේගෙ කෙරුවාව;

      උපුටා ගැනීමකි;

      ///බ්ලොග් එකක් ලිවීමට ෆ්ලැට් ෆෝම් එක ගූගල්ලා දෙන්නේ නොමිලේය.සින්හලෙන් ලිවීමට වුවමනා යුනිකෝඩ් නොමිලේ ලබා ගත හැක.කාටහරි බ්ලොග් ලිවීමට වුවමනානම් දර්මකීර්ති වැනි විහිලුකාරයන් ගේ උදව් වුවමනා නැත.

      මීටපෙර සිට බ්ලොග් ලිවූ පැරා,බියොන්ඩ් ෆ්රේම්,ටැබූ,කතන්දර,වැනි කාටවත් බ්ලොග් ලියන්නට කිහිලිකරු වුවමනා වූයේ නැත.

      සින්හල බ්ලොග් වල වරින් වර අභීත සයිලන්ට් සහන් වැනි අහින්සක හොරුන් සිටියත් දර්මකීර්ති වැනි කම්බා හොරෙකු පැමිනියේ පලමුවරටය.

      සින්හල බ්ලොග් ලියන අහින්සකයන්ගේ මහන්සිය හොරකම් කර මඩිය තර කර ගන්නා මොහු සැලකූ විට සහන්ලා නතින්ය///

      http://www.w3lanka.com/2016/05/blog-post.html?showComment=1462705759307#c5566024595035588457

      මේක ලියපු එකා කරන චෝදනා ඇත්ත නේද? උත්තර දුන්න නම් නේද හොඳ?

      Delete
    3. ඇනෝ 12.11
      //සිංහල බ්ලොග් අවකාශයේ ආර්ථික වටිනාකමෙන් ඔබ ඇතුළු පිරිස විසින් බ්ලොග් සම්මාන නමැති ව්‍යාපාරය හරහා බ්ලොග්කරුවන් සාර්ථකව අලෙවි කොට උපයා ගත් මූල්‍ය හා දේශපාලන වත්කම් පර්සන්ටේජ් එකක් හැදුවම මම හිතන්නේ ඔබල හම්බුකල ප්‍රමාණය බැසිල්ලා රවීලා ඉහත හිමිකරගත් වත්කම් වලට වඩා වැඩි ප්‍රතිශතයක් // ව්‍යාපාරයක් කරන්න නම් විකුනන්න මොනවා හරි තියෙන්න ඕනේ නේද? ලාභයක් ලබන්න එහෙම? බ්ලොග් කරුවන්ව විකුනන්නේ කොහොමද කියන්න? එහෙම විකුනුවනම් කවුරුහරි එක එක බ්ලොග් කරුවට කිසියම් මුදල් වටිනාකමක් තියෙන්න ඕනේ නේද/
      ඇනෝ මගේ බ්ලොගයට එන්න . ඔය මුල් සම්මාන උළෙලවල් දෙක කරපු හැටි ගැන විස්තර දාල තියනවා. පළමු එකටනම් වියදම ගියේ ලක්ෂ 5 කටත් අඩු ප්‍රමාණයක්. ඒ වියදම් අපි කිහිප දෙනක් බෙදා ගත්ත. දෙවැනි එකත් එහෙමයි මම දන්නා විධිහට. මගේ වියදම් ටික මම කරා. ලංකානිව්ස්වෙබ් එක අය තම වියදම් බලා ගත්ත. ඒ ගොල්ලෝ කිව්වේ සමරු පොතේ ඇඩ් වලින් මුදල් ලැබුන කියල . (සමහර ඒවා විඅතරයි. ලංකාවේ පස්සේ දෙන්නම් කියන ඒවා හැම වෙන්නෙම නැහැලු)
      බ්ලොග් කරුවෙක් සම්මාන වලට මුදල් දුන්න. ඔච්චරයි වුනේ. ලංකානිව්ස්වෙබ් එක ඊට පස්සේ නොයෙකුත් ප්‍රජ සත්කාර වලට මුදල් වියදම් කලා.
      දෙවෙනි එකඟ පස්සේ මම අයින් වෙලා හිටියේ. නමුත් බ්ලොග් තෝරන් එකට යන්න තීරණය කලා එක කරන්න කවුරුත් නැහැ කියල දැනගෙන. සංවිධානය සම්පුර්ණයෙන්ම භාර ගත්තේ නෙලුම් යාය පදනම් කියල එකක. ඇනෝට පුලුවන්නම් ඔය තොරතුරු දැන ගැනීමේ පනත භාවිත කරල් හරි ඔවුන්ගේ එකවුන්ට් එක ගැන හොයන්න. එකවුන්ට් එක ලංකාවේ තියෙන්නේ. ආධාර කරන බ්ලොග්කරුවන් මුදල් දැම්මෙත් ඒකට. ඔය මුදල් ලැබුන හෝ නැතා මගේ සම්බන්ධයක් නැහැ ඒකට . මගේ වියදම් බලා ගත්තේ මම. මේ පාර මම සතයක් වත් සංවිධානය කරන්න ගෙව්වේ නැහැ. ඒක සම්පුර්නයෙන්ම කළේ ඔය පදනම.

      Delete
    4. ඇනෝ 2.38 - මේ ඇනෝ ට පිළිතුරු දීල වැඩක් නැහැ ඇත්තටම.
      //කාටහරි බ්ලොග් ලිවීමට වුවමනානම් දර්මකීර්ති වැනි විහිලුකාරයන් ගේ උදව් වුවමනා නැත// කාටවත් බ්ලොග් ලියන්න උදව් කරනවා කියල මම කොහෙවත් කියල නැහැ. බ්ලොග් ප්‍රචාරණය කිරීම සහ ඒ සඳහා සම්මාන උළෙලක් පැවැත්වීම. බ්ලොග් නිර්මාණ ජනතාව අතරට ගෙන යාම වගේ දෙයක් තමා කරනවා කිව්වේ. ඒක සෑහෙන්න උනා.
      //සින්හල බ්ලොග් වල වරින් වර අභීත සයිලන්ට් සහන් වැනි අහින්සක හොරුන් සිටියත් දර්මකීර්ති වැනි කම්බා හොරෙකු පැමිනියේ පලමුවරටය.
      සින්හල බ්ලොග් ලියන අහින්සකයන්ගේ මහන්සිය හොරකම් කර මඩිය තර කර ගන්නා මොහු සැලකූ විට සහන්ලා නතින්ය// කම්බා හොරෙක් කියන්න මම මුගෙන් හොරකම් කලේ මොකක්ද? අහිංසක බ්ලොග්කාරයෝ විකුනන්නේ කාටද? මුල් දෙකේම වියදම් යහළුවන් අතරේ බෙදා ගන්න එක හොරකමක් වුනේ කොහොමද?
      අන්තිම එකේ වියදම් ගැන අහන්න ඕනේ ලංකානිව්ස්වෙබ් එකෙන් හෝ නෙළුම් යාය පදනමින් මම ඒකෙ ට්‍රස්ටි කෙනෙක් වත් නෙමෙයි.

      Delete
    5. Dear Ajith,

      I'm a resident of Colombo and I purchased a Brand New Nissan X-Trail (YoM 2016) Hybrid (Model T32) vehicle from Associated Motorways Private Limited (AMW) on 11 July 2016 at Rs. 11.5 million. At the driven mileage of 16,662 km, I had to face a CVT (gear-box) malfunction and consequently it has been referred to the agent AMW and they confirmed that they will import a new CVT gearbox from Nissan Global Head Office located in Yokohama (Japan) and install. However, despite several written requests, they failed to prove it due to the negligence of their after-sales service department. Associated Motorways Private Limited does not willing to give a warranty extension for the replaced transmission (CVT gearbox) even if the Nissan Global Head Office Yokohama has been trying hard to do their best for the customers. As I experienced, the process of replacing the CVT gearbox and the communication with customer is extremely contradictory at Associated Motorways Private Limited. The replacement cost of this CVT gearbox is said to be around 2.99 million Rupees by the agent for personally imported vehicles from Japan. There are bunch of Nissan X-Trail vehicles (hundreds of them in SL) with CVT malfunction for reselling at very low mileage due to this issue. Nissan Global Head Office Yokohama has not yet taken any corrective or preventative action to recall these defective vehicles. Associated Motorways Private Limited has been ignoring the matter by influencing customers to accept the defective vehicle. I have lodged a complaint at Consumer Affairs Authority and waiting for a solution. I need to change this complain in to a campaign against the car agent to get the justice for the owners of this particular model. Yo kind help is urgent for this. Could you please help me to publish article on "Lanka-e-news" and help us to get the support of the general publish. I'm ready to make financial support as well. Need your coordination for this, could you? I'm expecting your immediate support.

      Delete
  5. අනාවැකි ටික නම් මල් හතයි මාතේ. මය්ත්රිට දීපු අනාවැකිය නම් ටක්කටෙම හරි වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවේ අජිත් මොකෝ රවියගේ සීන් එක ගැන සද්දයක් නැත්තේ ? NGO නෝනා රවියගේ කුණු කන්ද ගැන ලියනවට ගාන දෙන්නේ නැතුව වගේ. අපරාදේ.

      Delete
    2. meka raviyage and ranilge meadi eke inne

      Delete
    3. ඇනෝ මම සල්ලි වලට බ්ලොග් ලියන්නේ නැහැ. ගුගල් අන්විම වලින් සල්ලි ලැබෙනවා නම් හොඳයි තමයි. ලැබෙන්නේ නැහැ. දැනට හොඳ රස්සාවක් තියෙන නිසා අවශ්‍යත් නැහැ. රවී ගැන හැමෝම ලියද්දි මම ලියන්නේ මොකටද? මාතලන්, දහ අට සන්නිය වගේ අඩවි හොඳට දෙනවනේ. රවියල නෙලා ගන්නේ ඒ ගොල්ලෝ කරපු දේවල් වල ප්‍රතිඵල නේ. හොරු හොරු කියල අනිත් අයට කිව්වා නම් ඒවා ඔප්පු කරන්නත් ඕනේ. ඉල්ලන් කනවා කියන්නේ ඕවට.
      රන්සකු දන්නේ නැති දේ කතා නොකර හිටියනම් මම ඔය දේශපාලකයෝ දැකලවත් නැහැ. 9ෆොටෝ වලින් ඇරෙන්න)

      Delete
    4. මාතලන්ගේ අනාවැකි අති බහුතරය සැබෑ වී ඇත..

      Delete
  6. මේ කේන්දර බලනවට ගෙව්වේ රුපියල් 750ක් ද නැත්නම් රුපියල් 1600 ද සල්ලි ගෙවපු ආයනය / ගෙවුම්කරු සහ බැංකුව අපට දෑන ගැනීමට අවශ්‍ය නැත.

    ReplyDelete
    Replies
    1. ඇයි මෙ උඩ කොමෙන්ට් එකට උත්තර නැතේ මාතලන් ගාන ඉට වැඩිද ලොක්කා උඹ මැද කොළඹ හින්දාද

      Delete
  7. නියමයි.
    ක්ලැසික් මාතලන් සජීවීවම ආපු ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් කිව්වා... දැන් ලියන්න වෙලාවක් නෑ බං... එහෙම තිබ්බා නම් මේක මීටත් රහට එනවා

      Delete
  8. Replies
    1. මාතගේ ගෑනි සැප විකුනනවා රු 250 /- පැයයි

      Delete
  9. mathalanata wasanawantha kalayaki.
    danaya wadi pura gawasena kalayki.
    redi pili wadi wadiyen seedimata siduwe.
    e samagama wadiyen laba labe..
    jaya wewa

    ReplyDelete
    Replies
    1. අප්පච් චී මළා

      - විජිත් විජිතමුනි සොයිසා -

      Delete
  10. හම්මෙ ඒකනම් මරුම ඈ මගේ කේන්දරෙත් බලාගත්තා
    //රවී නීච උනා කියා ලැබෙනා ලබ්බක් නැති බැවින්. බයියන් මෙන්ම ටෝයියන්ද ඇති දෙයක් කා වෙන දේ බලා, චූ කර නිදා ගැන්මට යාම යහපති.. // නොමිලේ බලලා දුන්නට පින් ඈ

    ReplyDelete
    Replies
    1. සෑගෙන වෙලාවක් ගියා ජනතාවගේ එක චැක් කොල්ලාහකලා ලියන්න...

      Delete
  11. පාඨලී චම්පික...

    තවමත් ග්‍රහයෝගය හොඳය. හීන්නූල් දෙයියාගේ බැල්ම පතා ගෙන සිටීම හිතකරය. ඩීල් කාරයන් හා ආලාපාලු ගැන ආපහු කතාකිරීමට සුදුසු දශාව උදාවන්නේ 2020 දී බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. සැමද බඹරේ වැල්ලේ කැරකෙනා පින්වන්තයින්

      Delete
  12. සුපර්.. සුසිල් ගේ ඉරණම කියෝනකොට නම් ඇඩෙනවා.. :)))

    ReplyDelete
    Replies
    1. පිස්සු තද වෙලා... ඔළුව කුරුවල් වෙලා...

      Delete
  13. හිනා ගිහින් පන ගියා. පට්ට ලියවිල්ලක්!

    ReplyDelete
    Replies
    1. හිනා ගිහින් පන ගියා...නැ!!!!! ඉක්මනට ඉයන්වත්ඇදගෙන පලයන් එයත් මේ පනයන්න ක්‍රමයක් හොයනවා

      Delete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. අය්යෙ ගාන කීයද..? කේන්දරේ සුට්ටක් බලෝගන්න කියල....ඉන්ටනෙට් එකෙන් පුලුවන්ද...දන්නෑ...?

    ReplyDelete
    Replies
    1. එකත් ඉගෙන ගත්තා බං... ඉගෙන ගන්නා දෙයක් අහක යන්නේ නෑ නේ ඉඳගෙන

      Delete
  16. This insidant no thing to laufg. Ravi ministar no wrong I think. Who can say Ravi ministar join to central bank bond cheat? Arjun Alosiyas home rent case is nother thing. But ministar tel he not know Arjun Alosiyas. His wife take the home say he. Who can say Ravi ministars wife know Arjun Alosiyas? If ministar know Arjun alosiyas any one how tell ministar joint to bank bond cheat?

    ReplyDelete
  17. රවී ඉල්ලලා කිච වුණා කියල තමා කියන්න වෙන්නේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ට එහෙම හිතෙන්නත් පුළුවන්

      Delete
  18. මාතලන්, සුපුරුදු පරිදි නියම ලියවිල්ල.
    කියලම වැඩක් නැහැ

    මම කැමතිම එක අන්තිමට තියෙන අපි වගේ හුදී ජනයාගේ අනාවැකිය.

    ඔහොම අනාවැකියක් ලංකාවේ හුදී ජනයා ගැන නොට්‍රඩාමුස් වත් කියල නැහැ උත්කෘශ්ටයි.

    ReplyDelete
    Replies
    1. /ඔහොම අනාවැකියක් ලංකාවේ හුදී ජනයා ගැන නොට්‍රඩාමුස් වත් කියල නැහැ උත්කෘශ්ටයි./

      Delete
  19. කසිප්පු මුදලාලි වෙනුවට පොලිසියට බාර වෙන හෙංචයියෙක්ගෙ පාට් එක තමා රවිය රඟපැවෙ.

    ReplyDelete
    Replies
    1. මුදලාලිලාටත් කෙලවෙන්න යන බවකුයි පෙනෙන්නේ හිටන්

      Delete
  20. රවීට පෙර හිටං හොරකමෙන් දිවිගෙවුවාවූ හොරුන් බර තොගයක් පසුකරන් ඇවිත් හිටං රවීව ඇමතිකමෙන් පන්නාදමා ජනතාව චූං කරවනා කට්ට කපටි කයිරාටික දේශපාලනය තවදුරටත් ජනතාව මුලා කරන්නට අතුරුපාරවල් සොයනා අල්ලපනල්ලේ බයියෝද ටෝයියෝද ජෙප්පෝද රවීව ඇමතිකමෙන් පන්නාදැමීම තමුන්ගේ ජයග්‍රහණයක් යයි කියාපාමින් පාරම්බාමින් සිටිනවාය. සිරිලංකා ඉතිහාසයේ මාධ්‍ය කෙරුවාව මුදලට සහ බලයට යටවී තමතමුන්ට දහසින්බැඳිපියලි ලබාදෙනා දේශපාලන පක්ෂය බලයේ පිහිටුවන්නට කරගෙන ගියාවූ මාධ්‍ය ව්‍යාපාර සියල්ලටම කණකොකා හඬවෙන අකාරයක්ද පෙන්නුම් කරමින් තිබෙනවාය. ඇත්ත ඇති සැටියෙන් ජනතාවගේ දෑස් ඉදිරියේ තබාලන්නට මාර්ක් සකර්බර්ග් විසින් පවත්වාගෙන යන ෆේස්බුක් මාධ්‍ය කෙරුවාව නොවන්නට හොරුන් මේ මොහොතේද ඊළඟ සොරකම සැලසුම් කරමින් සිටිනවා වෙන්නට ඇතිය. තවදුරටත් කවුරුන්හෝ බයියෙක්, ටොයියෙක්,සිතනවානම් යහපාලනයට වඩා රාජපක්ෂ පාලනය හෝ රාජපක්ෂ පාලනයට වඩා යහ පාලනය හොදයි යන්න ඔවුන් තවදුරටත් අරාදින්නේ මෙතෙක් පැවති කොළ නිල් මජර දේශපාලනය තුල රට තව තවත් පහලට ඇදදැමීමටය. සයිටම් ප්‍රශ්නය හා බැඳි ජවිපේ ස්ථාවරය තුල තිබෙනා ජවිපෙහි අනාගත දැක්ම තුලින් ජවිපේ කෙදිනකවත් රටක පාලනය හොබවීමට සුදුසු නොවන වග ඔප්පු කර හමාරය. සිරිබර සිරිලංකාවේ හෙට දිනය කුමනාකාර එකක් වේදැයි සුභවාදීව සිතිය හැකි මට්ටමේ එකක් නොවෙනා නිසා දෙන දෙයක් කොටාබා සකර්බර්ග්ගේ බුකිය තුලින් වෙන දෙයක් දිහා බලා සිටිනවා විනා වෙන කරන්නට දෙයක් ජනතාවට ඉතුරුවී නොමැතිය. කෝටි ප්‍රකෝටි ගණන් ගසාකා මාට්ටු වූ සුදු කරපටි හොරුන් තවත් බොහෝ තනතුරු තානාන්තර සමගින් නුදුරු අනාගතයේ නැවතත් කරලියට විත් තමුන් විසින් අතරමග නවතා දැමු හොර මගඩි සියල්ල නැවතත් නැවැත්වූ තැනින් පටන් ගන්නවා ඇත. එදිනට සිරිලංකාවේ මන්දමෝල් දේශපාලන වහලුන් "අපේ ඇමතිතුමාට ජයවේවා.." යයි කෑගසමින් වීදිපුරා සංචාරය කරනු ඇත.

    ReplyDelete
    Replies
    1. පොඩි හොරා තොරාගන්න සිද්ද වෙලා බං තියෙන්නේ...

      Delete
  21. මාතලන් තුමෝ, රවී අයිය තමන්ගෙ පාන්සකූලේ තමන්ම දෙනකොට දෙපැත්තෙ හිටිය දෙන්න දැකල මට ෆීලින් ෆකින් ඕසම්. ඒ වගේද අනිත් පැත්තෙ හිටිය අය බෝර්ඩ් කෑලි උස්සං පාර්ලිමේන්තුව ඇතුලෙ නීච රවීට උද්ගෝෂණ කරනකොට. 🙈🙈🙈..

    උබ මේ කිව්ව ඔක්කොම ටක්කෙටම වෙනව. ඒත් මාතලන් තුමෝ. පව් බං රටේ පළමු පුරවැසියට. කොහොම උනත් මනුස්සයෙක් නෙ හිටං 😜🔨

    ප.ලි.

    හැබෑටම ඔය මනුස්සය 2020න් පස්සෙ එන්න හිතං ඉන්නවද හිටන්? ඒ කියන්නෙ මේ කොමඩ් (සොරි කොමඩි) සීරිස් එක තවත් අවුරුදු 5කට එක්ස්ටෙන්ඩ් කරනව හිටං?

    අලේ... නන්දන වින්දන ගොඩා......රියක් බලාගන්ට පුළුවන් වෙයි වගේ..!! 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. 2020 පස්සෙත් ඉන්න පුළුවන් වෙයි රනිල් එක්ක උන්නොත්..

      එහෙම නැත්නම් ඉතින් හැට දෙක කෙසේ වෙතත් ඇට දෙකෙන් එල්ලන බව නම් ඉර හද වගේ විශ්වාසයි

      Delete
  22. //පුලතිසි දෙවියන්ට බටර් පූජාවක් පැවත්වීමෙන්//
    --අනේ අම්මෝ ඒක.
    හිනා කාලා මැරුණා යකෝ....

    ReplyDelete
    Replies
    1. හිනා කාලා නෙමෙයි බං..

      බඩේ බත් නැතිව මැරෙන්න වෙන්නේ යන ආකාරයට නම්

      Delete
  23. 1 ka Marapana 2 ka Raviya ko ANIKA(Monak Eaithikari} Eya thamai Raviyage puke Ariye Mathta dapan bogak

    ReplyDelete
    Replies
    1. තා මක්කා අරින්නද බං රෙවෙන්නම ඇරලා තියෙද්දි...

      Delete
  24. everything is impermanence......සියල්ල අනිත්‍යයි.

    ඉංග්‍රීසියෙන් ,සිංහලෙන් හෝ ඕන ඉටිගෙඩි භාශවකින් ලිව්වත් සත්‍යය ඕකයි. නිදහසේ හිතලා, නිදහසේ ජීවත් වීම තමයි..සන්තුෂ්ටි පරමං ධනං කියන්නේ. ඔන්න ඔය කෙහෙල්මල වටහාගැනීම. කොහෙද අපේ අයියලා සදාකල් අයියලා වගේනේ වැඩ කරන්නේ. මේවා ආගමික වශයෙන් නෙමේ සමාජීය වශයෙන් වටහාගැනීම වැදගත්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න