.

.

Apr 22, 2018

යහපාලනයේ හෙළුව ගිහානිගේ තනෙන් වසා ගැනීම - Cover the Nudity with Gihani's Boobs




හිරු නාලිකාවේ අවුරුදු කුමාරිලාගේ බුරි හා තන් දැකීමෙන් පස්සේ, මාතලන් මුළු රටටම විස් කොලේ, මේ වසර තන කිරියෙන් ඉතිරෙන වසරක් වේවා කියලාය. ඒ මේසේය..

පොඩියක් නෑවී ගෙන,
අත් පොඩි එකතු කර ගෙන,
අවුරුදු පැතුම් පතා ගෙන,
ගේ ඇතුලටම පැමිණෙන.....

කොන්ඩය කඩා ගෙන,
පත තද හැට්ට ඇඳගෙන,
බුරිය සැමටම පාගෙන,
රූප පෙට්ටියෙන් විසි වෙන.....

ගිනිකෙලි පරදි රූපෙන,
දත කට විකාගෙන,
රෙද්දත් ලිහාගෙන,
විඳිමි උන්ගේ පහස රහසින..... 

යස ඉසුරින් සපිරි,
ගෙනේ අවුරුද්දටම ආසිරි,
දකිමින් මේ දසුන් සිරි පිරි,
ඉතිරේවී වසරේම තන් කිරි......

ඒක දැකලාදෝ කොහෙද, මාගේ අති ජාත මිත්තරයෙක් වෙන, ලන්ඩන් අජියා මට විස් කොරලා එව්වේ මෙසේය...


ඒ කිව්වා වගේම මුළු රටම ගිනි අරගෙන තියෙන්නේ, ගිහානිගේ තනේ නිසාය. ගිහානි ලන්ඩන් ගොස් යහපාලන පිං ගොනුන් හා එයාගේ ක්ලෙවාජ් එකත් එක්ක දාපු පින්තූර ටික, මුළු රටම ගිනි තිබ්බේය. ඇත්ත වසයෙන්ම කියනවා නම් ගිහානී ඒ ගැන ආඩම්බර විය යුතුය. මාතලන් හා තවත් බොහෝ දෙනෙක් ගිහානිගේ තනේ වැනුවද (වර්ණනා කලද..) සම හරක් කතා කොරන්න ගියේ, ගිහානිගේ තනේ ගැන නොව එයාගේ පතිවත ගැනය. 

මා හිතවත් විදර්ශණ කන්නන්ගර සහෝදර මහතා මෙය හෙජමොනියක් දක්වා වර්දනය කොට දයලේක්තික මක්කාද එකකට යමින් ගිහානිගේ  තන් දෙක දිගන ගැටුම දක්වා ගෙන ගොස් "ඉස්ලාම් මුල්ලාවරුන්ගේ" කටේ එබුවේ මෙසේය..

// ගිහානි වීරසිංහ වන මැය විසින් 'මුහුණු පොත් දේශපාලනය'අලුත් වටයකින් අවුලවා ඇති අයුරු කදිමය.'වාස්තවික වර්ගවාදයට' එරෙහිව බල්ටි ටෝක් දෙන උන් ක්ෂණික 'මනෝමූලික වර්ගවාදීන්' බවට පත් කිරීමට මැය සමත් වී ඇත.පුරුෂවාදයට එරෙහිව හඩ අවදි කළ ඇතැම් ස්ත්‍රීන්ව නිහඩ කිරීමට පවා මැය සමත් වී ඇත.එපමණක් නොව බොහෝ ස්ත්‍රීන්ගේ හදිසි කෝපයට මැය විෂය වස්තුවක් වී ඇති අයුරු ඔවුන් කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ වලින් පැහැදිලි වෙයි.ඊනියා ප්‍රගතිශීලී,ප්‍රජාතන්ත්‍රවාදී ඇතැමුන් මැය නිසා ඉස්ලාම් මුල්ලාවරුන් බවට රූපාන්තරණය වී තිබෙයි.සිංහල බෞද්ධ ජාතිවාදී සමහරුන් මැයගේ රුව ඉදිරිපිට බවුන් වඩන බවක් දක්නට ලැබේ.මතවාදී පසමිතුරු අක්ෂ නියෝජනය කළ පිරිමි බහුතරයකට මැය නිසා බඩු පහ වී තිබෙන අතර ස්ත්‍රීන් කෝපයට පත් කර තිබෙයි.පවතින ආණ්ඩුව හා එහි නියෝජිත ඇමතිවරුන් කෙරෙහි සැබෑ වෛරක් ජනනය කිරීමට මෙම සිදුවීම හේතු වී තිබෙයි.තත්වය කෙතරම් බරපතලද යත් ගිහානි නම් වන මැය සම්බන්දයෙන් නිර්මාණය වීඇති සාවද්‍ය අදහසක් පවා මෙකී පිරිස් විසින් ගිල අනුභව කර තිබෙයි.එනම් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් මැයව ආර්ථික උපදේශිකාවක් ලෙස එංගලන්තයට රැගෙන ගොස් තිබෙන බවයි.සැබැවින්ම ඇය මෙම අවස්ථාවට සහභාගි වී ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ආර්ථික සහයෝගීතාවය නියෝජනය කරමින් එංගලන්තයේදීමය.ප්‍රමෝදය යනු කෙතරම් වැදගත් දේශපාලන සාධකයක්ද යන්න වටහා ගැනීමට ගිහානි ප්‍රපංචය විසින් මෙහෙයක් කර ඇත..මුස්ලිම මිනිසුන්ට එරෙහිව මෑත පැන නැගි විරෝධයේ එක්තරා රහසිගත පැතිකඩක් ගිහානිගේ සිරුර විසින් අපට හෙළි කර ඇත..//

මීට අමතරව, සිරිසේට රෙදි නැතිව කඩේ යන, මා හිතවත් රජිත කීර්ති තෙන්නකෝන් මහතා යහපාලනයේ හෙළුව වසා ගන්න මේන් මෙහෙම කතාවක් කීවේය..

//ෆෙක් නිවුස් සහ සංතෘෂ්ඨිය!

‘ෆෙක් නිවුස්‘ සමාජ ජාලා වේගයෙන් වැලදගනිමින් සිටී. ඊයේ පෙරේදා වන තුරු නම වත් නොදැන සිටි මේ කාන්තාව අද බුකියේ හිට් එකය.

මේ හිට් එක ජනාධිපති සමග රජයේ බදු මුදලින් එංගලන්තයට ගිය එක් අයෙකු යැයි වන උපකල්පනය මත පිහිටා සකස් වී ඇත. මේ පෝසට් බහුතරය පළ වන්නේ ජනපති මෛත්‍රී විරෝධී පාර්ශව වෙතිනි. කට්ටිය ද තම තම ආවේගයන් පිට කර ගැනීමට පෝස්ට් කමෙන්ට් දමති. වැඩේ ජයටම නැගලා යයි.

‘ෆෙක් නිවුස්‘ යනු කුමක් දැයි දැන ගැනීම වැදගත් ය. අසත්‍ය හා අර්ධ සත්‍ය තොරතුරු සමාජ ජාලාවල තටු බලයි. රැල්ලට අසු නොවී සිටීම අපහසුය. ඉතාමත් වැදගත් දෙය, ෆෙස් බුකියේ එක එක ව්‍යාපෘති සදහා වෘත්තීය පෝස්ට් දමන්නන් එක් එක් නම් ගම් සහිතව සිටින බව වටහා ගැනීම හා ඔවුන් හදුණා ගැනීමය.

2016 යහපාලන රජය යටතේ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 300 ක් බව කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. 2017 දී එය ඩොලර් මිලියන 963.5 ක් යැයි සැලකේ. මේ ගැහැණු දරුවා දමා ඇති පෝස්ට් එකට අනුව චෝගම් 2018 දී ඩොලර් බිලියන 1.5 ක ආයෝජන හා වෙළෙද ගිවිසුම් ‘ඇගේ පුද්ගලික බිස්නස් කවුන්සිලයෙන්‘ පමණක් ලැබී ඇත! මෙය පට්ටපල් බොරුවක් බව දැනගන්නට 2019 මහ බැංකු වාර්තාව එනකල්ම ඉන්නට අවශ්‍යද?

පින්තූරයක් දුටු පමණින් උන් හිටි තැන් අමතක වන්නේ නම්, එයට වරදකරු මේ කාන්තාව විය නොහැකිය. 
එවිට මෙවැනි පොස්ට්වල කුමන හෝ රසයක් වේ නම්, එය රසවිද, ලේ කෝප කර නොගෙන සිටීම වැදගත් ය. මන්ද, ෆෙස් බුකියේ එක එක ව්‍යාපෘති සදහා වෘත්තීය පෝස්ට් දමන්නන් දිගටම ඔවුන් ගේ කටයුතු කරගෙන යන බැවිනි.

ආරෝග්‍යා පරමා ලාභා සංතෘෂ්ඨි පරමං ධනං!

රැල්ලට පොස්ට් බලලා, මගේ මිතුරෝ කවුරුත් පපුවේ අමාරු හදා ගත්තොත් කපුරු තෙල් ටිකක් වත් ගාන්න ඉන්නේ ගෙදර ඉන්න නෑදැ හිතවතුන්ටම මිස මේ පෝස්ට් දාන උදවියට නම් නොවේ!!

ප.ලි. ආණ්ඩු පඩි ගෙවන ජනාධිපති මාධ්‍ය ඒකකයට, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට ජනාධිපති සමග ගිය දූත මණ්ඩලයේ නම් ලැයිස්තුව ප්‍ර‍කාශ කරන්නට බැරි ඇයි? තොරුතුරු දැන ගැනීමේ පනත යටතේ එය කවුරුන් හෝ සිදු කරනු තුරු ඔවුන් අවුරුදු කනවා ද? //

මේ හතර විලි ලැජ්ජා නැති අමු පච පෝස්ටුව ගැන ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව, හත් පොලේ ගාගත් බව තෑරුන හෙයින්, සිරිසේන ලක්ෂ 62 කට පුක පෙන්නා වෙන බයිලා ගහනවා වාගේ.. එයත් "මේ කතාවටම" අපූරුවට වෙනත් අර්තකතනයක් ලබා දී, ලිස්සලා ගියේය..

ඒ අස්සේ මහා පොරවල් වෙන්න දඟලනා සම හරක්, මේ ගැන කතා කරනා අය ලිංගික එරියස් කවර් කර ගන්නා, ලිංගික ඊරිසියාවකින් පෙලෙනා උන් බව සඳහන් කරමින්, වෙනම ආතල් එකක් ගත්තේය. 

මට නම් කියන්න තියෙන්නේ, මෙහෙම ලස්සන තන් දෙකක් දැක්කායින් පස්සේ ඒ ගැන කතා කරන්න බැරි උන්ට, ලිංගික බෙලහීනතාවයක් හෝ ලිඟුවේ අප්‍රානිකත්වයක් හෝ වෙන මක්කා හෝ ලෙඩක් ඇත කියලාය.  

කෙසේ හෝ ගිහානිද මාතලන්ගේ බුකි මිතුරියක් බව දැනගත් පසු මා ඇයට කීවේ මින් පස්සේවත් මේ කාලකන්නි ආන්ඩුවේ උන් හා පින්තූර ගහනා එකෙන් වලකින්නෙයි කියලාය... පහළ තියෙන්නේ ඒ කතාවය.. (මේක දැකලා අර පොර ටෝක් දුන්න උන්ගේ ගුද මාර්ගයේ ඉත්තෑවෝ දුවන්නට ගත්තොත් මට කරන්නට පුළුවන් දෙයක් නැත්තේමය.)



"සමන්තා ෆොක්ස්"
මාතලන් ඒ කාලයේ පටන් මේ තන් වලට ආදරේ කොරනා නිසා විසල් තනැති එංගලන්තයේ "සමන්තා ෆොක්ස්" මාත් එක්කම මගේ කාමරේ උන්නත් අම්මා උනත් මක්කාවත් කියන්නට නැතිව ඇත්තේ මේ ගොබ්බයින්ට වඩා අපේ අම්මා මිනිස් හැඟිම් හා සිතුවිලි ගැන දැනගෙන උන්නා නිසා වෙන්නැතිය. 

හාන්දුරු කෙනෙක් වෙන තොටගමුවේ ශ්‍රී රහුල හිමි පවා වනපු තනය වනන්න එපා කියනවා නම්, මුන් එක්කෝ අම්මගේ තනය වත් නොදැකපු, සාහිත්තේ පවා සෘගාර සාහිත්තේ කියා එකක් තියෙනා බවක් නොදන්නා කිරි සප්පයෝය කියා අපට කියන්න සිඳු වෙනවාය... 

තොටගමුවේ හාන්දුරුවෝ තනේ පමණක් නොව මුළු පංචස්කන්ධයම වැනුවේ මෙසේය.. 


සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි              මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර                තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුර             ඟන
ඇසි පිය හෙලන පමණින් නොවෙති    දෙවඟන

සමිතා කියන්නේ, එයාගේ රණ හංස නිමල නිල් ජලාසේ මන නන්දනීය දසුන් පෙන්නනවාය කියලාය. වික්ටර් රත්නයක තනේ ගැන කියන්නේ, ලැම විල පිඅයකරු හසුන් මවන්නි කියලාය. ඔය වාගේ සින්දු අනන්ත අප්පරමාන තිබුනත් මට මේ වෙලාවේ ඒවා මතකයට එන්නේ නැතිය.. 

කෙසේ හෝ මෙලෝ රහක් නැති මේ ආන්ඩුව දැන් දුවන්නේ, උන්ගේ පක්ෂ ඇතුලේ තිබෙනා කචල්, නිව්ස් බවට පත් කරමින් හා මේ වාගේ ටොපික්ස් ජනතාවට සපයමින්ය. ඒ අනුව බලනා කල මෙය මෙලෝ රහක් නැති ජනපති මාජ්ජ ඒකකයේ ගේමක් වෙන්නත් පුළුවන්ය. සිරිසේන යනු ජාත්‍යන්තරයේ පවා අමු බොරුකාරයකු බව තහවුරු වී අවසානය. මේ වන තෙක් එකඳු රාජ්ජ නායකයකු තබා ඉන්දියාවේ නායකයෙක් වත් ඔහු හා සාකඡ්චා පැවැත්වූ බවක් නම් අප දුටුවේ නැතිය. 

මහින්ද රාජපක්ෂගේ විගඩම් විවේචනය කරමින්, උපුල් ශාන්ත සන්නස්ගල හා කීවේ, එයා හෙලිකොප්පරේ යන්නේ නැති බවත්, රට යනවා නම් යන්නේ එයැයිම විතරමෙයි කියලාය. එහෙත් මහින්ද රාජපක්ෂගේ රෝගය අපූරුවට වැළඳි ඇති සිරිසේන උන්නැහේ යන්නේ හත් මුතු පරම්පරාව, හේනේ  පිං ගොන්නු හා පිරිවර 120 ක් එක්කය. 

උන් උන්ගේ සල්ලි වලින් ගියා නම් අපේ පශ්චාත් භාගයේ ඉත්තෑවෝ දුවන්නේ නැතිය. මේවා මේ රටේ හිඟන්නා පවා ගෙවනා බදු මුදල්ය. ඔය බොරුවට අර ගිවිසුම මේ ගිවිසුම අස්සන් කලා කීවාට, අද වෙනෙ තෙක් ගෙනා එකඳු ආයෝජනයක් හෝ නැත්තෙය. අද කියන දේ හෙට නොකියා, වෙන අමු බයිලාවක් ගහනා රාජ්ජ නායකයකු යටතේ ඉන්වෙස්ට් කරනවාට වඩා, අමු එකාධිපතියකු යටතේ ඉන්වෙස්ට් කරනා එක එයිට වඩා හොඳ බව ඉන්වෙස්ටස්ලා දන්නවා.

මේ එලොවටත් නැති මෙලොවටත් නැති ආන්ඩුවේ ඉදිරි වසර දෙක හෝ තුන හෝ කීය හෝ යන්නේ, මේ විදියටම බව දේශපාලනයේ හය හතර දන්නා ඕනා එකෙක් දන්නවාය. 

සිරිසේන නොව රනිල් වික්‍රමසිංහ පවා පට්ට ෆේල් නායකයෝ දෙදෙනෙක්ය. ඉතිහාසයේ උන් අසාර්තකම පාලකයන් දෙදෙනාය. තමන්ගේ පක්ෂයටවත් නිසි නායකත්වයක් දෙන්නේ බැරි දෙදෙනෙක්, කොන්දක් නැති කෙලින් වච්නයක් නැති උන් දෙදෙනෙක්, කිසි දිනෙක මේ රට ගොඩ ගන්නේ නැති බව දැන් හොඳටම පැහැදිලිය. 

දැන් ආනුඩව දුවන්නේ මේ වාගේ ගොන් ආතල් දීලාය. කොහොමත් ගිහානිගේ තනෙන් තා ටික දවසක් ආන්ඩුව ඇදගෙන යන්න සැලසුවාට, ගිහානි නමින් පාරක් නම් කලත් ආන්ඩුවට පව් සිද්ධ වෙන්නේ නැතිය. කෙසේ හෝ සීගිරියේ තන් වාගේම, රුවන්ගිගේ තනේ වාගෙම, ගිහානිගේ තනෙත් ලක් ඉතිහාසයට එකතු වී අවසානය. 

බුකියේ ලියූ තා එක කතාවක් කියා මේ පල් හෑල්ල නවතා දමනවාය..

අපි පොඩි කාලේ අපේ ගෙදරට මාළු ගේන අය තරේ වට්ටියක් ඔළුව උඩ තියාගෙන එන මාළු වෙළෙන්දියක්ද වූයේය.
අප ඇයට කීවේ මාළු නැන්දා කියාය. 
මේ මාළු නැන්දා එනකන් අහල පහළ අන්කල්ලා මෙන්ම අපේ තාත්තාද මග බලාගෙන උන්නේය.
ඒ උනාට ගෙවල් වන උන්න ඇන්ටිලා නම් කීවේ මෙ ගෑණි විකුණන්නේ කුණු මාලුය කියලාය.
ඒ මාළු නැන්දා එන්නේ ඩීප් කට් හැට්ටයක් ඇඳලා ක්ලෙවාජෙක (විවරය) මහජන හිත සුව පිණිස ප්‍රදර්සොනය කරමින්, තන් දෙක භාගයටම එලියේ දාගෙන නිසාය. 
ඉතින් එයාගේ මාළු ටික වැඩි වෙලාවක් යන්න කලින් විකුණුනේය.
තාත්තා නොව මාතලනුත් නැන්දා එනකන් උන්නේ,
මාතලනුත් පොඩි කාලයේ පටන් තන් වලට ප්‍රේම කල නිසාමය. 

කෙසේ හෝ අපේ ආච්චි අම්මා නම් කීවේ.. 
උන්දෑ විකුණන්නේ මාලූ නෙවෙයිය, උන්දැගෙ "තන් දෙකෙයි" කියලාය..

ආච්චි එහෙම කියන්න ඇත්තේ ඊරිසියාවටෙයි කියලා ඊයේ පෙරෙදා දැකපු පෝස්ට් නිසා මාතලන්ට එහෙම හිතෙනවාය.. 

ආන්ඩුවත් දැන් යන්නේ අපේ මාළු නැන්දා වාගෙමය..

ස්වස්ථි සිද්ධම්..

අබ සරණයි සිරි ලංකා...!!!!

70 comments:

  1. හුත්තක් තිබ්බානං අපිත් යනවා ලන්ඩන් මහත්තයෝ...

    ReplyDelete
    Replies

    1. සිරිසේන තුමාගේ ආයෝජන උපාය මාර්ග එක්ක මාටලංටත් fb කනෙක්ශන් තියනව එහෙනං.....


      කොහොමත් සිරිසේන තුමා ඔය පැත්තට පොඩ්ඩක් බරයි කලින් බ්‍රා කේස් එකකුත් දාගත්තනෙ


      Delete
    2. හු*** ම ඕන්නෙ නැහැ. ඔය තියෙන දෙයිනුත් ලන්ඩොන් යන්ඩ පුළුවන් බන්ඩෝ.. හැබැයි ඒකට රනිල්, මංගල, සාගල,අකිල, මලික් වගේ කෙනෙක් එක්කම ප්ලග් වෙන්ඩ ඕනේ.

      නැත්තන් ප්ලේන් එකක් දකින්නෙවත් නැතිව එයාර් මයිල් ටිකක් ඉල්ල ගත්ත විදිහ අජිත් ගෙන් අහ ගන්න පුළුවන්. ඊට පස්සෙ. ඊට පස්සෙ ඉතින් ලොන්ඩොන් යන එක කොලඹ නුවර යනවට වඩා ලාබෙට පුලුවන්. නූ-තන බිබිලේ එක්ක සෙට් වෙන්ඩත් පුළුවන්

      Delete
    3. හේ හේ /නැත්තන් ප්ලේන් එකක් දකින්නෙවත් නැතිව එයාර් මයිල් ටිකක් ඉල්ල ගත්ත විදිහ අජිත් ගෙන් අහ ගන්න පුළුවන්.// මම දන්නෙත් නැහැ ඇනෝ මචෝ. කියල දුන්න නම්

      Delete
    4. Anonymous April 23, 2018 at 5:27 AM

      ඇනෝ ලොක්කා, අපේ මාතලන් ගොයියා ලෙසටම කියන පරිදිම සියල්ල මුදල් මත රදා පවතින සමාජයක, දේශපාලුවන්ගේ ඇට ලෙවකා ගාණක් සොයාගන්නා පිරිස් දුලබ නොවේ. ඉතින් සියලු බ්ලොග්කරුවන් දන්නා පරිදි නොම්මර එකේ හොර ගුහාවක් වන ඔය කියන කුප්‍රකට මගඩි සම්මාන උළෙලත් එය සංවිධානය කළ එජාප නළාකාර දූෂිතයින් පිරිසත් එක්සත් ජාතික පක්ෂයෙන් මුදල් ලබාගත් හොර රැළක් බවට අටුවා ටීකා ලිවීම අවශ්‍ය නැත. දේශපාලුවන්ට කඩේ යන එවුන්ගේ පතිවත හොයන්න යන්න එපා...

      හැම එකාටම ලියනප්පුලා ඉන්නවා.. ඔය කියන යාය ප්‍රොජෙක්ට් එකක්. දැන් කරන්නේ වෙනම ප්‍රොජෙක්ට් එකක්... එයාලා ඒක කරලා ගාණක් හොයා ගත්තාවේ... අනෙක දැන් 2020 දී බොලාගේ ගෝටා ලොක්කා ආවොත් පොරගේ වටේ ඉන්න දයාන් ජයතිලකලා නාලකලා නිකම් ඉඳීද? ඒත් ඔය වගේ තනතුරු ව්‍යාපෘති වලින් කීයක් හරි හොරෙන් කපා ගන්න බව ශුවර්. ඒනිසා අනුන්ගේ කුණු නොඅවුස්සා පාඩුවේ අපි අපේ ගමන යමු...!

      Delete
    5. ඇත්තටම අද මේ රටේ අති මහත් බහුතර මුස්ලිම් සහ දෙමළ ජනතාවටත් කුජීත රනිල් අැති වෙලා. 75% ක් මුස්ලිම් සහ දෙමළ ඉන්න කොළඹත් එජාපය 2018 ඉහලින් දින්නෙ නැහැ. 2015 පාර්ලිමෙන්තු චන්දෙදි කොළඹ නගර සභා ප්‍රදේශයේ අලියා 80%-85% ක් ගත්තා. 65%ක අඩු ප්‍රතිශතයක් ගත්තෙ බොරැල්ල සහ නැගෙනහිර කොළඹ විතරයි. නමුත් මේ 2018 චන්දෙදි අලියා කොළඹින් ගත්තෙ 46% ය්. මුලු රටෙන්ම ගත්තෙ 32.6% යි.

      ෆේස්බුක් වට්ස් ඇප්, වයිබර් තහනම එක්ක පොඩි කොල්ලො කෙල්ලන්ටත් මල හොඳින් පැනල ඉන්න එකේ යූ. එන් පී ඡන්ද පදනම ඊලඟ චන්දෙදි 25% ට බහිනවා. ඉතින් තවත් මොන කතාද මාතලනෝ.

      මට කියන්න තිබෙන්නේ සහෝදර එජාප පාක්‍ෂිකයිනි, ඔය සුනාමියක පළමු රැල පහරයි. ඊළග රැල්ලෙන් ඔබල විනාස වෙන්න ඉස්සෙල්ලා රට, ආර්ථිකය විනාස කරන බැඳුන්කර හොර කල්ලියේ නායක රනිල් පන්නන්න ප්‍රගතිශීලී එජාප බලකායට සහාය දෙමු. අන්ත දූෂිත සමත්, දුර්වල, අප්‍රසන්න, පජාත රනිල් එලවා දක්ෂ වඩාත් තරුණ ශක්තිමත් නායකයෙක් එජාපයට පත් කරගමු කියායි. අපි තාමත් ප්‍රමාද නැහැ, දැන් දැන් වහා ක්‍රියාත්මක වුණොත් පක්ෂය ආරක්ෂා කරගන්න පුලුවන් වෙයි, නැතිනම් වෙන්නෙ සිරිසේනගේ සංධානෙ වගේ පක්ෂය සම්පූර්ණයෙන් නාය ගිහින් නැත්තටම නැතිවෙලා ප්‍රබලයො ටිකක් අයින් වෙලා අලුත් පක්ෂයක් හැදෙන එක.

      Delete
    6. //නැත්තන් ප්ලේන් එකක් දකින්නෙවත් නැතිව එයාර් මයිල් ටිකක් ඉල්ල ගත්ත විදිහ _ _ _ ගෙන් අහ ගන්න පුළුවන්. ඊට පස්සෙ. ඊට පස්සෙ ඉතින් ලොන්ඩොන් යන එක කොලඹ නුවර යනවට වඩා ලාබෙට පුලුවන්. නූ--- _ _ _ එක්ක සෙට් වෙන්ඩත් පුළුවන්//

      අපි කිසියම් කෙනෙක් හෝ දෙයක් ගැන දන්නා ඇත්තක් කවදාවත් විමසන්න හොයන්න යන්න ඒ ගැන වද කරන්න බලකරන්න යන්න එපා, මොකද දන්නවද ඒ දේ ඔයාට ඔයාගේ මිතුදම නෑදෑකම සබදකම බිදියමට බොහෝ සේ ඉවහල් වෙන කාරණාවක් වීමට 99%ම ඉඩ ඇත. ඔයා ඒ හොයන්න, විමසන්නට යන්නේ වද වෙන්නේ ඔබේ මිතුරාගේ මිතුරියගේ සහෝදරයාගේ සහෝදරියගේ ජිවිතේ එයා සගවන්නට උත්සාහ කරන, වෙර දරන ජිවිත කතාවෙන් වළලා දමන්නට තැත් කරන ඔහුගේ හෝ ඇයගේ ජිවිතයේ වැරදුන තැනක් නිසා කාටවත් කෙමට නොහැකි දැඩි රහසක් හෝ කුමක් හෝ කුණු ගොඩක් විය හැකිය. එම නිසා ඔයා කෙනෙක්ගේ කිසියම් දෙයක් අල්ලා ගෙන ඒ පසු පස යාම ඔබේ මිතුරාට මිතුරියට සහෝදරයාට සහෝදරියට කරදරයක් වදයක් විය හැකි. ඔයාගේ මිතුරා මිතුරිය සහෝදරයා සහෝදරිය ඔයාට කොච්චර ලෙන්ගතු කෙනෙකු සමීපතමයෙකු වුවත් ඔහුට හෝ ඇයට ඇතිවන වදය කරදරය ඔයාලගේ සබදකම් වලින් දුරස්වීමට සබදකම් බිදියාමට ගොඩක් හේතු වෙන කාරණාවක් විය හැකි. ඉතින් යාලුව ඒ නිසා ඔයා කෙනෙකු ගැන අනුකම්පාවෙන් එයා වෙනුවෙන් දෙයක් කරන්න එයාට උදවු කරන්න හිතාන වද වෙනවා හොයනවා විමසනවා විය හැකි එත් ඔය කරන්න යන දේ ගොඩක් හොද දෙයක් වුනත් ගොඩක් අය ඒ දේ දක්කිනේ හිතන්නේ වැරදියටයි ඒ නිසා ඔයා දෙපාරක් හිතන්න. එයාට ඔයා ඕනි වුනොත් ඔයාගේන් උදවු උපකාර ඕනි උනොත් ඔයාට කියාවි ඔයාගෙන් ඉල්ලාවි, ඒ වෙලාවට ඔයාට පුළුවන් උපරිමයෙන් උදවු කරන්න එයාගේ ලගින්ම ඉන්න එයාට ඕනි හැම මොහොතකම හැමදේකදිම ඒක තාම යාලුවනේ හොදම ක්‍රමය මිතුරුකමත් නැදෑකමත් සබදකමුත් රැකගන්න...!

      Delete
    7. //Ajith DharmaApril 23, 2018 at 6:07 AM//

      අජිත් ලා දහස් ගනනක් ඉන්න බ්ලොග් ලෝකේ එයාර් මයිල් සහ අජිත් ගැන කතා කල ගමන් අජිත් දර්ම කලබල වෙන්නේ ඇයි ?

      උසස් පෙල් ෆේල් වෙච්චි එකෙක් හූ ඇන් පී මන්ත්‍රී කෙනෙක්ට පන්දම අල්ලල රුසියාවේ ගිහින් ඉන්ජිනේරුවෙක් උනා කිව්වමත් අජිත් දර්ම කලබල වෙනවා ...

      මොකෝ මේ ?

      Delete
    8. //අජිත් ලා දහස් ගනනක් ඉන්න බ්ලොග් ලෝකේ එයාර් මයිල් සහ අජිත් ගැන කතා කල ගමන් අජිත් දර්ම කලබල වෙන්නේ ඇයි ?// මචෝඔය ගරු නම්බු නාමේ මට විතරනේ තියෙන්නේ අර නෙළුම් යාය කරනන් ගිහින්. එයාර් මයිල් නම් දැනුත් පාවිච්චි කරනෝ. උඹට කියන්ඩ මචෝ සති හතරකට කලින් ඔෆර් එකක් ආව උඹලගේ ඔය ආණ්ඩුවට ගත්ත එයා ලංකා එකෙන් . අප්‍රේල් 4 ට කලින්ද කොහෙද බුක් කරනවානම් මගේ දැනට තියන ෆ්ලයි ස්මයිල් කාඩ් එකේ එයාර් මයිල් ටිකත් එකතු කරල පවුම් 300 ට ටිකට් එක දෙනවා කියල. ලාභයිනේ. සෙප්ටෙම්බර් අග විතර එන්න කියල කෝල් කලා. මුන් කියනවා ප්‍රොමෝෂන් එකට දෙන ටිකට් ඔක්කොම ඉවරයිලු. වැඩි ගානට ඒවා නම් තියනවලු. වෙනම කෝල් කරලා ගන්නලු. මොන සේද්දටද එහෙනම් ඊමේල් එවන්නේ.
      පස්සේ දන්නා යාළුවෙක් ගෙන් ඇහුවා . (එයාගේ ලංකා පැත්තේ) පොර කියනව ආණ්ඩුවට ගත්තහම එහෙම තමාලු. තමන්ගේ යාළුවන්ට දන්නා අයට, ඒජන්සි වලට ඒවා දෙන්න තියන් ඉන්නවලු. ප්‍රයිවෙට් නම් ඔය සෙල්ලන් නැතිය. ඔන්න ඔහොමයි. ඔන්නොහෙ ඕක දීලා දාපල්ලා කාට හරි. පාඩු නැතිව ගෙනියයි.

      //උසස් පෙල් ෆේල් වෙච්චි එකෙක් හූ ඇන් පී මන්ත්‍රී කෙනෙක්ට පන්දම අල්ලල රුසියාවේ ගිහින් ඉන්ජිනේරුවෙක් උනා කිව්වමත් අජිත් දර්ම කලබල වෙනවා // මෙහෙම එකක් කවුරැ හරි කීවද මචෝ? උසස් පෙළ ෆේල් වෙලා එංගලන්තේත් උපාධි කරල් ඉංජිනේරුවෙක් වගේ වැඩ කරනන් පුලුවන්නම් ලංකාවේ උසස් පෙළ පාස් වුන් මොනවාකරනවා ඇත්ද නේද අම්මපා ? මම ගැන කියනවනම් 1983 රෝයල් එකේ 12MS1 එකේ හිටි එකෙක් ගෙන් අහපන්.
      ඒ දවස් වල ඔය හුඇන් පී මන්ත්රිලටත් පන්දම අල්ලලා එන්න පුළුවන් ද කියල ෂුවර් නැහැ. සමහර විට. ෂෙල්ටන් කාරයා යුඇන්පී නේද?
      හැබැයි සිරි ලංකා හා කොමියුනිස්ට් කාරයෝ නම් ගමකට හිටිය එහෙ. ආණ්ඩුවෙන් දෙනශිෂ්‍යත්ව කොහොම වෙතත් මිත්‍ර සංගමේ, පාටි ඒවාට. ආණ්ඩුවේ ඒවා වල අමාත්‍යංශේ ලොකු පොරවල ළමයි හිටිය. දැන් උන් නම් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම හිතනෙන් අපි වගේ ලපයි සිපයි ට ශිෂ්‍යත්ව දුන්නේ ඕව වහ ගන්න . නැත්නම් උමබල වගේ උන්ට මඩ ගහන්න. හේ හේ
      උඹල අපි වගේ එවුන්ට ඕව කියන්නේ උඹලගේ පැත්ත වහ ගන්න නේ.
      මෙන්න
      මහින්ද රාජ පක්ෂ - මන්ත්‍රී - උදයංග වීරතුංග - කීව් පොලි ටෙක්නික්
      අතාවුද සෙනෙවිරත්න මන්ත්‍රී / ඇමති - පරාක්‍රම අතාවුද මෙඩිසින් , මලල් අතාවුද - ආර්කි
      කේ පි සිල්වා - කොප - පුතා
      ෂෙල්ටන් රණ රාජා - ප්‍රෙමිලා රණ රාජා - කීව්
      තව අනුරාධපුරේ යුඇන්පී ඇමති කෙනෙකුගේ පුතෙක් හිටිය.
      තව ලිස්ට් එක ගෙනියන්න පුළුවන්.
      ඔය මාත් එක්ක එක බැච් එකේ වුන්. හුගාක් එවුන් යාලුවෝ බන්. උන් හොඳ කොල්ලෝ කෙල්ලෝ. මොකටද උන්ට මඩ ගහන්නේ.
      උදයංග වුනත් යාළුවන්ට හොඳට සලකගෙන හිටපු එල කොල්ලෙක්.

      Delete
    9. Ajith DharmaApril 24, 2018 at 4:54 AM
      1983 රෝයල් එකේ 12MS1 එකේ හිටි එකෙක් තමා කිව්වේ අජිත් ඒ කාලේ පන්තියෙ අන්තිමයා. රිසල්ට්ස් S2/F2 කියල.
      ඒ කාලෙත් මුට්ටි අල්ලනට දක්ශයළු...

      Delete
    10. ඔව් බං හරි අමාරුවෙන් "අන්තිමයා" තැනත් අල්ලන් හිටියේ. හෙන සටනක් දෙන්න වුණා . උඹට හරියටම කියල තියනවා. උඹ දන්නවද කාලින්ග ඉන්දතිස්සගේ මලයා නලින්ද ඉන්දතිස්ස හිටියේ අපේ පන්තියේ . එතකොට කොළඹ කැම්පස් ගිය මාතර ආරච්චි හිටියෙත් අපේ පන්තියේ. උඹගේ හොඳ යාලුවෙක් වන සජිත් ප්‍රේමදාස හිටියේ අවුරුදු තුනකට පහලින් නේද?

      Delete
    11. ඔව් බං හරි අමාරුවෙන් අන්තිමයා තැනත් අල්ලන් හිටියේ. හෙන සටනක් දෙන්න වුණා . උඹට හරියටම කියල තියනවා. උඹ දන්නවද කාලින්ග ඉන්දතිස්සගේ මලයා නලින්ද ඉන්දතිස්ස හිටියේ අපේ පන්තියේ . එතකොට කොළඹ කැම්පස් ගිය මාතර ආරච්චි හිටියෙත් අපේ පන්තියේ. උඹගේ හොඳ යාලුවෙක් වන සජිත් ප්‍රේමදාස හිටියේ අවුරුදු තුනකට පහලින් නේද?

      Delete
    12. උඹ තනි නැහැ අජ්ජෝ. උඹලගෙ පන්ති වලම හිටපු හර්ශයත් A/L ෆේල් උනාට දැන් ආර්තික විශෙෂඥ. උඹ A/L ෆෙල් උනාට තරු-පේන-විද්‍යාඥ. O/L ත් ෆේල් අචාර්ය මරුවින් දේශපාලනඥ...

      Delete
    13. යකෝ පරාක්‍රම අතාවුද (පරා) ඌ උන්නේ අපේ බැච් එකේ නේ ..
      1984
      12 CS 1
      මාතලන් ඉස්සෙල්ලා 12 MS 1 පස්සේ 12 CS 2

      Delete
    14. මම කිව්වේ රෝයල් බැච් එකේ නෙමේ බන්. පොර රුසියාවේ හිටියේ අපි එක්ක. ඒත් මගේ අවුරුද්දේ නෙමෙයි. පස්සේ ආවේ. අයියා මලල් මගේ බැච් එකේ මතක විධිහට. දවසක් අපේ ශිෂ්‍ය සංගමේ මිටින් එක ඉවර වෙලා පොරක් (කෝප එකෙන් ආපු මුනිය කියල එකෙක්.) මට ගහන්න පැන්නනේ මම ජේවීපී කාරයෙක්ය මලල් ලට ගැහුවා කියල. පස්සේ හොයල බලන කොට අපේ විශ්ව විද්යාලේ පොඩි එවුන් ටිකක් වලියක් ඇදගෙන මොකක්ද එහෙකට මලල් එක්ක . කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ.
      පරා ඉතින් හොඳ එකා. මම මෙඩිකල් එකට ගියහම උන් එක්ක කර වෙන්න දාල එනවා. මගේ යාලුවෝ හිටියා ඒකෙ. දැන් ඔය ඉන්න එම්බා හෙමත් ඒකෙනේ. ඒ දවස් වල යාලුවෝ තමයි. දැන් දන්නේ නැහැ වගේ හිටියට ඉතින්. හේ හේ

      Delete
    15. AnonymousApril 24, 2018 at 7:54 PM
      මචෝ ඇත්තටම මට හරිම තන්තෝසයි ඉතින් ඒ වගේ සිරා පොරවලුත් එහෙම ඒලෙවල් ෆේල් වෙලා එහෙම තැන්වල ඉන්න එක. විශේෂයෙන්ම අර අති දක්ෂ ආචාර්ය මර්වින් උන්නැහේට තේරෙන්න ඇතිනේ තරස්ටන් එකේ ඒලෙවල් හොඳින් පාස් මහන්ද මහත්තය , එතකොට නාමල් මහත්තයා , අපි වගේ දවල් තරු නොපෙනෙන තාරකා විද්‍යාඥ මහත්තය වගේ අය එක්ක ඉන්නේ නැතිව මේ වගේ ෆේල් සෙට් එකකට සෙට් වුනහම මාලක වගේ ඒලෙවල් ෆේල් ද පාස්ද දන්නේ නැති පුතෙකුටත් ශේප් වෙන්න පුළුවන් කියල. ආඩම්බරයි හසන්ත

      Delete
    16. @Ajith DharmaApril 25, 2018 at 3:41 AM

      ආන්න ඒකනේ අජ්ජා මාලකටත් දැන් තාරකා විද්‍යාඥයෙක් වෙන්ඩ පුළුවන් . යන එන මං නැති පිට රට කෑල්ලක් නෙ අන්තිමට බැඳ ගත්තෙත්... ඒ සුදුසුකමත් තියෙනව දැන්..

      Delete
    17. Anonymous April 25, 2018 at 4:18 AM

      මාලක සිල්වා නෙවෙයි වෙලේ සුදා හරි කමන්නෑ ඉස්සරහට දේශපාලනේ කොරල රටේ බලගතු තනතුරකට එන බව පේනව නම්, මොකක් හරි විගඩමක් කරල මෑන්ගේ ඇටෙන්ෂන් එක අරගෙන මෑන් එක්ක සෙට් වෙලා බුවා බලේට ආවම ආණ්ඩුවෙ මොකක් හරි පොසිෂන් එකක් නැත්නම් කොන්ට්‍රැක්ට් එකක් ඒත් නැත්නම් වෙන ගේමක් දීල මහජන මුදල් නැත්නම් පක්ෂ අරමුදල් වලින් කීයක් හරි කොටාගැනීම තමයි කළයුත්තේ.

      ඇටෙන්ෂන් එක ගන්න උත්සවයක් සංවිධානය කරල ප්‍රසිද්ධ දේශපාලුවෙක් එක්ක්ක පොරටත් චීෆ් ගෙස්ට් විදිහට ඉන්වයිට් කරල ළඟින්ම ඉඳන් සෙට් වෙන එක ලේසියි. ලේසියෙන්ම කරන්න පුලුවන් දේ තමයි බ්ලොග් ලියන හාදයින්ට මොකක් හරි අවෝඩ් සෙරමනි එකක්, හොඳ හොටලේක ලස්සනට ලයිට් දාල ප්‍රසිද්ධ දේශපාලුවෙක් ඇවිත් මීඩියා කවරේජ් එක්ක අවෝඩ් දෙන බවත් තව කොල්ලො ඔක්කොටම නිකන් බොන්න දෙනව කිව්වොත් වැඩේ ගොඩ. වියදමට ඉතින් මොක්කු හරි ස්පොන්සර්ල විදිහට බිස්නස්කාරයින්ගේ දත ගලවන්න පුළුවන්, දේශපාලකයො එන නිසා ඒකත් ලේසියි. ඔන්න ඔහොමයි ගේම් දෙන්නේ, පස්සෙ වැඩේ නෝන්ඩි වුණොත් "මන් දන්නෙ නැහැ මන් බබා" වගේ ගොන් පාට් දාල ශේප් වෙන්න තියෙන්නෙ, ඒකට චතුර/ රාජිත ඩබලගේ කුප්ප්‍රකට පිස්සු මාධ්‍ය සාකච්ඡා යූ බටෙන් බලල රෙඩි වුණාම ලේසියි.

      හරියට වැඩේ නැගල ගියොත් කුතූබ්දීන්/ බැසිලා/ අලුත්ගමගේ/ රෝහිත මාල හොරා/ නාමොල් බේබිලා/ අර්ජුන් ඇලෝසියස් ඩබල දුන්න වගේ ගේමක් දෙන එකත් බැරිවෙන එකක් නැහැ.

      Delete
    18. /මාලක සිල්වා නෙවෙයි වෙලේ සුදා හරි කමන්නෑ /

      මේ මරවාදී ආචාර්ය කුමාර නමැති දන්ත වෛද්‍යවරයා කලකට පෙර ලියූ පල් හෑල්ලක්;

      උපුටා ගැනීම මල්ලෙපොල් බ්ලොගයෙන්;

      //වෙලේ සුදා ගේමුදල් යොදවා දුමින්ද සිල්වා ප්රධාන ආරාධිතයා කර බ්ලොග් සම්මාන උලෙලක් පැවැත්වුවොත් බ්ලොග් ලියන අය මෙසේ ප්රකාශ කරනු ඇත.

      තේමාව මතින් තොර ලංකාවක්..!

      1. ධර්මකීර්ති-මේකෙ කුඩුකාරයන්ගෙ සල්ලි නෑ.අපි බොහොම සාදාරන විදියට මේක කරන්නේ

      2. පැරා-දුමින්දගෙයි අනිත් දේශපාලකයන්ගෙයි වෙනසක් නෑ.එම නිසා මගේ පූර්න සහයෝගය

      3. කලනසිරි-මගේ සන්සදය මේ වෙනුවෙන් වැඩකරනවා.මුදල් දෙන්නේ කවුද කියලා මන් දන්නේ නෑ. කාටහරි ඒ ගැන ප්රශ්නයක් තියෙනවා නම් සල්ලි දෙන අය හොයලා ඒ අයගෙන් අහගන්න.

      4. හෙන් රි-මගේ නම ඉවත් කර ගන්නවා. දේශ පාලකයන්ගෙන් තෑහි ගන්න මම කැමති නෑ......ඒ වුනාට නිකමට.......යන්න....ඕනෑ.

      5. ප්රා ජේ-විනෝදයක් තියෙන්නේ කොතැනද මම එතැන. මම නම් යනවා.

      6. අටම්- මම වෙන මුකුත් දන්නේ නෑ.බ්ලොග් ප්රවර්දනය වන නිසා මම උද්ව් කලා

      7. මාතලන්- සොයාගැනීමට නොහැක .නමුත් උත්සවයට යනු ඇත.

      අවසානයේ ගරු දුමින්ද සිල්ලා උතුමාණන් අතින් තෑගි ලබාගත් වීරෝදාර බ්ලොග් කරුවෝ එතුමාට වැඳ පින් දී නිකන් දෙන කේක් කෑල්ලක් කා පිනට අරක්කු ටිකකුත් බී වැනි වැනී විසිර ගියහ.//

      වෙලේ සුදා කතාව දැක්කම් මේක මතක් වුණා කියහන්කො;

      Delete
  2. මටත් තේරුම් ගන්න බෑ මාතේ මේ අපේ ලංකාවේ උන් ගැහැණියකගේ අඩ නිරුවතට මෙච්චර බය ඇයි කියලා. අඩ නිරුවත හොඳයි, යන්තම් කකුලක්, තනයක්, වැඩිය ඕන්නෑ තදට පාට කරපු තොල් දෙකක් දැක්කත් ඇති ෆෝම් ‍වෙන්න


    ReplyDelete
    Replies
    1. මවි කිරි නොබීපු උන් මචෝ

      Delete
  3. ම‍ට පේන්නේ අපේ උන් වැඩි හරියක් ලිංගික කාර්යය කරන්නේ ලයිට් නිවාගෙන පට්ට කරුවලේ.. අමාරුවෙන් අතගාලා අරකට දාගන්නවා ඇති. තමන්ගෙම ගෑ‍ණි‍ගේ කකුල් දෙක මැද තාම දැකලා නැති උන් වගේ ඉන්නේ.. ඇයි ලයිට් දාගෙන හරි දවාලේ හරි පේන්න ඕක ක‍ලොත් සංස්කුරුතියද මොකක්ද මෙව්වා වෙනවලුනේ....‍

    ගිහානි වගේ කෙල්ලෙක් මුන්ගේ ලඟට ආවත් ෆෝම් වෙලා, විතරක් තියෙන එකක් නෑ, බඩුත් ගිහිල්ලා ක්ලයිමැක්ස් එකත් වෙලා තමා නවතින්නේ... සමාවෙයං... සමහර විට මුං ක්ලයිමැක්ස් කියන්නෙත් මොක්කද කියලා දන්නවද දන්නෑ



    ReplyDelete
  4. හා හා සංස්කෘතියට කෙළවෙයි

    https://www.youtube.com/watch?v=xNpTf4tGbsg

    ReplyDelete
  5. සති දෙහෙකින් විතර අන්තර් ජංජාලෙට ලොග් උනේ.. තනේ ට පහළින් මොකුත් තවම දැක්කේ නෑ කියහන්කෝ.. :D :)

    ReplyDelete
    Replies
    1. ඈ බන් උඹ ග්‍රේබ්‍රියෙල්ට වත් ඇන්දාද? අර දරු තුන්දෙනා?

      Delete
    2. අපි නම් දැක්කා

      Delete
  6. මේ වගේ චරිත ආණ්ඩුවේ අනුග්‍රහය අරගෙන ආණ්ඩුවේ විශේෂ වරප්ප්‍රසාද විඳලා හෝටල් වල නැවතිලා ආණ්ඩුවේ වියදමින් පස්සේ වැඩේ නොන්ඩි උනාම කියනවා “අපි ගියේ අපේ වියදමින් “කියල.

    හොඳයි ඒ කතාව ඇත්තනම් මුන් හිටපු හෝටලේ මුදල් ගෙවූ බිල්පතේ අංකය සහ බිල ගෙවූ අයගේ නම, ගුවන් ටිකට් පත් අංක හා මිලටගත් සමාගම හා මිලට ගත අයගේ නම කියන්න ගිහානිට කියන්න.

    අනෙක් කාරණාව නම් ගිහානිට මෙම සමුළුවට යාමට තිබුණු විශේෂ සුදුසුකම කුමක්ද? මේ අවස්ථාව ගිහානිට ලැබුනේ සියලුම වියාපාරිකයන්ගේ අනුමැතිය ඇතිවද ?

    ReplyDelete
    Replies
    1. මෙයා ඒවා දාලා තිබුනා... දැන් ආන්ඩුවෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මෙයාල කිසිම සම්බන්ධයක් නැතෙයි කියලා ගියපු අයත් එක්ක.. එතකොට මට හිතෙන විදියට මේ දෙන්න සක්විති ජාතියේ බඩු දෙකක් වගේ පේන්නේ..

      Delete
  7. හපෝයි මං ඉවරායි , ලංකාවේ වැඩි දෙනෙක් කියවෙන බ්ලොගේ මේ නසරානියා මම අර තන් පින්තුරේ එව්වා කියල ලියලනේ. මිට පස්සේ කිසිම දෙයක් එවන්නේ නැහැ ඕන්. උඹ තන් ගැනම කතා කරන නිසා ඕක එව්වේ.
    එළ ලිපිය මාතේ . ඇත්තටම මමත් ඔය ලයික් අරව මේවා දැම්මා ඔය ගිහානි ගේ කතාවට. දැන් කණගාටු වෙනවා මොකද ඇත්ත කතාව වෙනස් දෙයක් නම් . උඹ හොඳම අවවාදය දීල තියෙන්නේ. අර රාජිත ඇමැති එක්ක මිනිත්තු 6 ක් විතර නෙලුම් යාය වේදිකාවේ හිටපු එකට දැන් අර ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී යාලුවෝ මාව දැක්ක තැන මරන් කන්න හදනවා. මම එතනට ගියේ අර කල්‍යාණ මිත්‍රයි අනිත් නිවේදික නිවෙදිකාවොයි හීන් සීරුවේ මාරු වෙච්ච නිසා කියල කීවහම වත් පිලි ගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ මේ අජිත් ඔයා මේ දෙන සිඟිති ආතල් ටෝක් වලින් රැවටෙන්නේ ඔයාමයි. අපිනම් නෙවෙයි. කාවද ඔය රවට්ටන්න හන්දන්නේ? බ්ලොග් බලන්නේ මොන්ටිසෝරි බබ්බු නෙවෙයි. නිකන් බොරුවට හිත රවට්ට ගන්න හදන්න එපා.

      සිවිල් සමාජය නමින් පෙනී සිටින එන්ජීඕ නමැති හොරගුහාවල් රන් කරන පල් හොර රැලට මෙන්ම බ්ලොග් පෝස්ට් වලට විශාල වශයෙන් මුදල් දේශපාලුවන්ගෙන් (විශේශයෙන්ම රනිල් සහ ඔහු පෙනීසිටින යූ.කේ./ යූ.එස්.ඒ. / ඉන්ඩියා වැනි රාජ්‍යන්ගේ සැලසුම් වෙනුවෙන් පෙනීසිටින්නන්) ලැබෙන බවක් ගොඩක් බ්ලොග් කාරයෝත් පාඨකයෝත් දන්නා පැහැදිලි සත්‍යක්. මේක නැහැයි කියන්නේ එසේ මුදල් ගන්නා ගමන් බොරු ස්වාධීන බවක් පෙන්වන්නට හදන තක්කඩියන් බවත් දැන් දැන් හැමෝම දන්නවා.

      කට්ටිය කියන විදිහට නම් එජාප මාධ්‍ය බලකාය සහ මංගල සමරවීර ඇමතිවරයාගේ ලේකම්, වෙබ් ගෝඩ්ෆාදර් රුවන් ෆර්ඩ්නැන්ඩස් තමයි මේ කටයුත් මෙහෙය වන්නේ.

      අර මොකක්ද මල් යායක් කියලා සම්මාන උළෙලක් කියා පවත්වපු උත්සවයේ සිදුවීම් වලිනුත් ඊට විරුද්ධව ඇතැම් බ්ලොග් කරුවන් විවේචනාත්මකව ලියා තියෙන බොහෝ දේවල් වලිනුත් එය මනාව පැහැදිලි වෙනවා.

      ඒ වගේම මරාකල්ලියේන් අනාගත තුරුම්පුව වන ගෝඨාභය රාජපක්ෂට මාරාන්තික විරෝධයක් ඔවුන් දක්වන්නේ ඔවුන් රාජිත නැත්නම් කරූ හරි ඒත් නැත්නම් මංගල හරි ඊළඟ ජනාධිපති / අගමැති කරලා ඒ හරහා අර්ජුන් මහේන්ද්‍රන් වගේ ගේමක් දෙන්න සෙට් වෙන්නලු. බොහෝ විට 2001-2003 වැට් බදු වංචාව (මෙය 2015 වනතෙක් නිල වශයෙන් ගණනය කර තිබූ විශාලතම දූෂණයයී), 2015 වසයේ සිදුවූ මෙතෙක් ලංකාවේ සිදුවූ විශාලතම වංචාව ලෙස නිල වශයෙන් පිළිගැනෙන බැඳුම්කර සිද්ධිය මෙන්ම මීළඟ 2020 පත්වන ආණ්ඩුවේ ජනපති රාජිත ලෙස පත්කිරීමටත් අගමැති ලෙසින් කරූ පත්කිරීමටත් මොවුන් බලාපොරොත්තු වන බවයි වැඩිදෙනෙක්ගේ විශ්වාසය වන්නේ.

      අනෙක් අතින් බුකියේ සැරිසරන තවත් පිරිසක් ගෝඨා 2020 ජනපති කර ඔහු වටේ සෙට්වී 2005-2014 කාලයේ මරාට ගොට්ට ඇල්ලුවා සේ වන්දිභට්ට කම් කර ගාණ කැපීමට කැස කවනු පෙනේ.

      බ්ලොග්වලනම් ගෝඨාට එරෙහිව පෝස්ට් දාන්න බැසිල් රාජපක්ෂගේ මුදලුත් ලැබෙන නිසාද කියා සැකයකුත් සමහරුන් මතුකරති. ඇත්ත බොරු නම් නොදනී. නමුත් පේන හැටියට මේක 80% ක් වත් ඇත්ත වෙන්න පුලුවන්. කණගාටුවට කරුණ නම් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත් සියල්ලෝම පාහේ එක එකාට ගොට්ට අල්ලා ගාණ කපා ගන්නට තනන පල් හොර රැලක් මිස රටට ජනතාවට ආදරයෙන් ඉදිරියේ හොඳ රටක් තනාගැනීමට කිසිවෙකුත් නොමැති වීමයි.

      Delete
    2. @ Ano 10.26 Am

      /කණගාටුවට කරුණ නම් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත් සියල්ලෝම පාහේ එක එකාට ගොට්ට අල්ලා ගාණ කපා ගන්නට තනන පල් හොර රැලක් මිස රටට ජනතාවට ආදරයෙන් ඉදිරියේ හොඳ රටක් තනාගැනීමට කිසිවෙකුත් නොමැති වීමයි./

      මේ ලෝකේ හැමදේම තීරණේ වෙන්නේ සල්ලි-වත් පොහොසත් කම්, දේශපාලන සබඳතා හරහා ගොඩනගාගන්නා බල පුළුවන් කර කම් මත වීම ගොඩක් දුකයි. කොටින්ම කිවුවොත් මිනිසුන්ගේ මනුස්සකම මැනීමේ මිම්ම සල්ලි/ වත් පොහොසත්/බල පුළුවන් කර කම් වෙලා. මේක තමයි කවුරු කොහොම මොනවා කිවුවත් මේ වර්තමාන සමාජයේ තිත්ත ඇත්ත. ඉතින් විශාල ධනයක් හෝ ප්‍රබල සමාජ ස\ම්බන්ධතා නැති සාමාන්ය පවුල්වල තරුණ තරුණියන් වැඩි දෙනෙකුටම රැල්ලට දේශපාලකයන් හෝ ඔවුන්ගේ හෙංචයියන් පසුපස යාමට සිදුවෙනවා. ෆේස්බුක්, බ්ලොග් වගේ අන්තර්ජාල සබඳතාව සමග නොමිලේ ලැබෙන සමාජ මාධ්‍යත් මේ එක එක දූෂිත අශීලාචර චෞර දේශපාලුවන් වෙනුවෙන් කඩේයාමට යොදාගැනීම මටනම් හිරිකිතයි. නමුත් ඒ ලෝකයේ ස්වභාවය බවට පත්වීම දුකක්.

      Delete
    3. //අනේ මේ අජිත් ඔයා මේ දෙන සිඟිති ආතල් ටෝක් වලින් රැවටෙන්නේ ඔයාමයි. අපිනම් නෙවෙයි. කාවද ඔය රවට්ටන්න හන්දන්නේ? බ්ලොග් බලන්නේ මොන්ටිසෝරි බබ්බු නෙවෙයි. නිකන් බොරුවට හිත රවට්ට ගන්න හදන්න එපා. // මට හිතෙන්නේ නම් බබ්බු කියල මචෝ. නැත්නම් ඇත්ත තේරෙන්න ඕනේ.
      එන්ජිඕ කතාව ඇත්තක් වෙන්නත් පුළුවන්. මොකද හුඟක් රටවල් වල එහෙම බජට් තියනව. ඔය ලංකාවේ පොරවල් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හදල ගානක්ගන්නවා කියන කතාව මමත් අහල තියන දෙයක්. නමුත් සාක්කි ඇතුව කියන්න දන්නේ නැහැ. නමුත් මට හමුවෙලා තියෙන (බටහිරදී) ඔය කතාවල් වල සත්‍යයක් තියනවා කියල හිතනවා යම් පමණකට.
      //බ්ලොග් පෝස්ට් වලට විශාල වශයෙන් මුදල් දේශපාලුවන්ගෙන් //මේකනම් මචන් මොකක් හරි හිතලුවක් කියල මම හිතන්නේ. එහෙම නම මිට වැඩි බ්ලොග් අඩවි පොස්ට් පිරිලා යන්න එපයි. හැබැයි මෙහෙම දෙයක් මට කෙනෙක් කිව්වා. (දැනුත්) ෆේස් බුක් අඩවි තියනවලු , ෆේස්බුක් පේජ් හෙම පොරවල් හදල ඒ සාමාජික සංඛ්‍යාව වැඩි කරගෙන ඊට පස්සේ ගෙඩිය පිටින් විකුනනවලු එක එක කට්ටියට. එනිසා මම දැන් ගෘප් වලට ඇඩ් කරපු ගමන් අයින් වෙනවා.
      //වෙබ් ගෝඩ්ෆාදර් රුවන් ෆර්ඩ්නැන්ඩස් තමයි මේ කටයුත් මෙහෙය වන්නේ.// මට නම් හිතෙන්නේ රුවන් ෆර්ඩ්නැන්ඩ උඹල ඕනවට වැඩිය උඩ නග්ගනවා කියල. වෙබ් අඩවියක් හදන්න හෙම හැමෝටම පුළුවන්. ඔය වෙබ් අඩවි හදල එවල පොස්ට් දාන එකත් ලොකු අමාරු දෙයක් නෙමෙයි. දැන් මාතලන් පත්තරයක් ගහන්නේ අපුරුවට. ඒක මරු. මම දැන් නිතරම වගේ කියවනවා. රුවන් ගේ එකක් තියනව නිව්ස් යන එකක් . නිව්ස් ටියුබ් කියල. මම දැක්ක බුකියේ. ඉතින් හැමෝම කරන්නේ එකම දේ මට නම් පේන්නේ.
      රාජිත වගේ කෙනෙක් ජනාධිපති වෙයි කියල මට නම් කියට වත් හිතෙන්නේ නැහැ. කරු ජයසූරිය අගමැති වෙනවා නම් කැමතියි. එපමණ කූට කෛරාටික මනුස්සයෙක් කියල හිතෙන්නේ නැහැ. නමුත් එයා එපා කියල තියනව කියල තමා දන්නේ.
      බැසිල්ට වැඩිය ගෝඨාභය අවංකයි, කෙලින් වැඩ කියල මම හිතන්නේ. නමුත් හුඟක් (ෆොන්සේකා වගේම ) දරුණු වෙයි කියල හිතනවා බලය ලැබුනොත්. නමුත් අවසන් තීරණය තියෙන්නේ ලංකාවේ මිනිස්සු අතේ. සජිත්ට වැඩිය නම් රනිල් හොඳයි කියල හිතන්නේ. අනික ඉදිරියට එන්න හොඳ නායකයෙක් යුඇන්පී එකේ දැනට නැහැ. අකිල විරාජ් හොඳයි වගේ පේනවා. නමුත් ජාතික තලයේ නැහැ.
      මගේ අන්තිම බ්ලොග් පොස්ට් එකේ ලිව්වා වගේ ලංකාවේ රාජ්‍ය බලය කාටද යන්නේ කියන එක සඳහා රටවල් කිහිපයක බලපෑමක් තිබෙන බව නම් පේනවා.

      Delete
    4. කව්ද ඊළඟ නායකයා කියලා චීනය තීරණය කරයි....

      Delete
    5. //මට හිතෙන්නේ නම් බබ්බු කියල මචෝ.//

      ඒක තමයි ඔහොම ගල් පැලෙන බේගල් ඇදබාල නිකන් කොමිටලක් වගේ නෝන්ඩි වෙන්නේ

      //නැත්නම් ඇත්ත තේරෙන්න ඕනේ. //

      තේරෙන ඇත්ත තමයි ඉතින් ලියල තියෙන්නේ, අජිත්ලා දේශපාලකයන්ගේ ඇට ලෙවකමින් බ්ලොග් කරුවන් විකුණා මූල්‍යමය වාසි ලබාගත්බවට ඇතැමුන් සාක්ෂි සහිතව තර්කානුකූලව ගොඩ නගා තිබෙනා චෝදනා බොහෝ දුරට නිවැරැදි විය හැකි බවත් අජිත්ලා කියන අතේ පැලවෙන අමු ගොන්කතා විහිළු බවත් ඕන එකෙක්ට තේරෙනවනෙව.

      Delete
    6. So childish Ajith, please grow up man !

      Anos - this link may help to you;
      HOW TO DEAL WITH CHILDISH ADULTS

      :D :D :D

      Delete
    7. Ano 9.39

      Children should be addressed in a way they can understand Ano. Thats what I did. :)
      Anyway .. thanks for the link.

      ///එන්ජිඕ කතාව ඇත්තක් වෙන්නත් පුළුවන්. මොකද හුඟක් රටවල් වල එහෙම බජට් තියනව. ඔය ලංකාවේ පොරවල් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හදල ගානක්ගන්නවා කියන කතාව මමත් අහල තියන දෙයක්. නමුත් සාක්කි ඇතුව කියන්න දන්නේ නැහැ. නමුත් මට හමුවෙලා තියෙන (බටහිරදී) ඔය කතාවල් වල සත්‍යයක් තියනවා කියල හිතනවා යම් පමණකට. ///

      දී කිරට බළලුත් සාක්කිලු. එන්ජීඕ නොහොත් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම මිනිසුන්ට උදවු කරන බව පෙන්වන බොහෝ ස්වේච්ඡා සංවිධානවලට අරමුදල් රැස් කරන්නේ බොහෝ විට ලංකාව වැනි රටවල සිටින දුප්පතුන් මෙන්ම සත්‍ය හෝ බොරුවට මවන ලද ප්‍රශ්න විකුණාගෙන. එහෙත්, ඒ අරමුදල්වලින් වැඩි හරියක් වැය වන්නේ රාජ්‍ය නොවන සංවිධාන සහ බොහෝ ස්වේච්ඡා සංවිධානවල ලොක්කන්/ ප්‍රධානීන්/ සංවිධායකවරුන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා ය. ලෝක බැංකුවවත් රාජ්‍ය නොවන/ ස්වේච්ඡා සංවිධාන තරම් දුප්පතුන් විකුණාගෙන කන්නේ නැත. එන්ජීඕ නිලධාරීන් තරම් අනුන්ගේ මුදලින් සුපිරි හෝටල්වලින් කන, බොන, සැතපෙන සේවකයන් සුපිරි හෝටල්වලවත් නැත.

      මම දන්න උදාහරණ ඕනෑ තරම් තිබේ. මීට දශක දෙකකට පමණ පෙර මගේ මිතුරෙක් තවත් සගයෙක් එක්ක දඹුල්ල පැත්තේ යම් භෝග වගාවක් ව්‍යප්තිය වෙනුවෙන් පුංචි පත්තරයක් කළ අතර ඒ වෙනුවෙන් හොද මිලක් ද දෙදෙනාට ලැබිණි. එහෙත් ටික කලකදි තමයි දැනගත්තේ මේ පත්තරේ පිටපත් ගහන්නේ 10යි කියලා. නමුත් පිටපත් දාස් ගාණක් ගහන්න අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන් ගිණුම් ගත කරලා. පසුව ඒ දෙදෙනා මේ වැඩෙි අතහැරියා.

      අපි යාලුවෝ සෙට් එකක් මුදල් එකතු කරල මෙහෙම චැරිටි වැඩක් කරද්දි එංගලන්තයේ ඉන්න ලංකාවේ දෙතුන් දෙනෙක් එයා එහේ වැඩකරන ස්වේච්ඡා සංවිධානයකින් පොඩි සපෝට් එකකුත් අරන් ගංවතුරෙන අනාථ වෙච්ච ඉස්කෝලවල ළමයින්ට ඇඳුම් පාසල් උපකරණ දුන්න. පස්සෙ අපේ යාලුවෙක්ට මාට්ටු වුණා මේ එංගලන්තේ කට්ටිය අපේ ෆොටෝ එහේ සංවිධානෙට යවල ඒ ගොල්ලන්ගේ වෙබ් අඩවියේ (යූකේ) වල දාල තිබුන ඒක සම්පූර්ණයෙම අර චැරිටි සංවිධානේ ආධාර වලින් කරපු වැඩක්ලු. අපි මේකට බකට් එක ඇද්දම උන් කිව්වා හොඳ වැඩක් නිසාලු දැම්මේ කියල ඔය වගේ බබා පාට් කෝටියයි. කොහෙද ඉතින් අපිටම එපාවෙලා නිහඬවම හිටිය ඉතින්.

      මේ වගෙම එක දවසක් අපේ යාලුවෙක් අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් වගේ දැක්කලු එක එන්ගලන්තයේ චැරිටි කරන ස්වේච්ඡා සංවිධානයක් ලංකාවේ අහිංසක පව්ලකට ගෙයක් හදල දීපු විස්තරයක්. පොර නිකමට විස්තර බලද්දී ඕකේ තිබ්බලු ඒ පවුලෙ ෆොටෝ එකක් දාල. බැලින්නම් මේ ෆොටෝ එකේ ඉන්නේ මිනිහ හොදටම දන්න පව්ලක් හැබැයි හොදට සල්ලි තියෙනවා. මගේ යාලුව ඒ අයට කතා කරලා විස්තර කිව්වම ඒ මනුස්සය පුදුම උනාලු. හොද වෙලාවට එයාට ඒ ෆොටෝ එක ගත්ත දවසත් මතකයිලු. ඒ ගොල්ලෝ ෆැමිලි එකේ කට්ටියම එක්ක කොහෙද ට්‍රිප් එකක් ගිය වෙලාවක කෑම කන්න ගරා වැටිච්ච ගෙයක් ලග නවත්තලා. ඒ වෙලාවේ එතනට ආපු එංගලන්තයේ ඉඳන් ලංකාවට නිවාඩුවට ආපු තරමක් මිටි ලාංකික පුද්ගලයෙක් තමයි මෙගොල්ලොන්ව අර ගේ ඉස්සරහ හිටවල පින්තුරේ අරන් තියෙන්නේ. අන්න ඒ ෆොටෝ එක තමයි මේ මිනිස්සු අසරණ පව්ලක් කියල දාල තිබ්බේ. ඒ කියන්නේ ඉතින් ඒ ෆොටෝ එකේ ඉන්න මනංකල්පිත අසරණ පවුලට ගෙයක් හදන්න සැහෙන්න ගානක ආධාරක් දෙන්න ඇති අර සංවිධානයේ පුද්ගලයා. අබ සරණයි අනෙක් සාමාජිකයින්ට.

      ඒ වගේම සුනාමියෙන් පස්සෙ ලංකාඅවට ආපු රාජ්‍ය නොවන NGO, INGO/ විවිධ චැරිටි සංවිධාන ආපු මුදල් වලින් 80%-90% විතරම හොරා කාල ආපහු පිටරට අරන් ගිය බව කවුරුත් දන්නවා. මෑතකදීත් ගංවතුර වගේ නොයෙක් ව්‍යසනවලින් ගාන කපාගත් NGO/ චැරිටි පල් හොරුගැන ගමකට විස්තර දෙන්න පුළුවන්.

      Delete
    8. Anonymous April 25, 2018 at 10:36 AM

      මේක සත්‍ය කතාවක් උනත් කවදද කියල නම් මතකයක් නෑතිය. මෙය ඉන්ග්‍රීසි චිත්‍රපටියකටත් පාදක කොර ගෙන තිබින. එහි නමත් මත්කයෙන් ඈත්වී තිබේ.

      ස්ටෝරිය මේකයි - ඇමෙරිකාවෙ නාසින්ට හිතවත් අය යම් සැමරුමක් කිරීමට සුදානම් වීය.
      මෙහිදී ඔවුන් නාසි හමුදා ඇදුමෙන් සැරසී ස්වස්තික ලකුනත් සමග ප්‍රසිද්ධියේ කරන කටයුත්තට විරුද්ද්ව නාසී විරොදීන් විසින් අධිකරණය මගින් තහන්ම් නියොගයක් ලබ ගත්තෙය.

      මෙම තහනම් නියොගයට විරුද්දව පෙනී සිටින නීතිවෙදීයා යුඩෙව්වෙකි. මෙ හෙතුවෙන් ඔහුව යුදෙව් සමජයෙන් කොන් කරන අතර ඔහු සෙවය කරන නීති සමගමත් ඔහුව සෙවයෙන් පහ කොරන ලදී.

      කෙසේ හෝ ඔහු තහනම් නියොගය ඉවත් කිරීමට කරුනු දක්වා තහනම ඉවත් කර ගනී. නමුත් නාසි උද්ඝෝශනයද සලසුම් කල පරිදි නොපැවැත්වෙයි. මෙහිදී ඔහුගේ තර්කය වන්නේ අද නාසීන්ට හෙට යුදෙව්වන්ට බවය. මාටින් නිමොලර්ගේ කතාව උඩු යටිකුරු වීමක්.

      Delete
  8. මගෙ නම් පුද්ගලිකව ලිංගික ඉරිසියාවක් නෑ. බිකෝස් මගෙ ලෙවල් එකෙන් කොහොමත් එකක් දෙකක් ටකල් කරනවනේ බං මගේ සල්ලිවලින් මේන්ටේන් කරන්නෙ බං. මුන් ගිහානිව එක්කන්ගියෙ උගෙ අම්ම අප්පගෙ බූදලෙන්ද මිටුරෙ නෑනේ නෑනේ.අනික ඒ ගිය කල්ලතෝනි හාල්පාරුවො ටික හැංගිලා හිටියේ ගිහානෙ මොකක් අස්සෙද ෆ්‍රෙන් ඒකි විතරක්ම පේන්න හාද??

    ReplyDelete
  9. නරියා සහ කේජු කෑල්ල https://www.facebook.com/groups/1474704852597057/permalink/1809893539078185/

    ReplyDelete
  10. https://www.facebook.com/groups/1474704852597057/permalink/1809893539078185/

    ReplyDelete
  11. එදා ශරීරයම වැහෙන්න ඇන්ද සිංහල කාන්තාවන් අද පර සුද්දො ඉස්සරහ හෙළුව පෙන්නන ජාතියක් වෙලා. මුන් මව්කම නේද මේ විකුණන්නෙ.

    ReplyDelete
  12. This lady is a attention seeking woman whose boobs will touch her feet once her bra is taken offf ( I am assuming by the looks of it) and there is a lot of retouching and editing done to these photos to make it attractive, only thing we can do is to pity such people who live off the attention they get from others, once attention fades away wit time it will make it hard for them to keep up. By the way it appears that they are well versed in what to do to reach to powerful persons. I can only see them as opportunists

    ReplyDelete
  13. මාතලන් දැන් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ‍ක්ෂේත්‍ර තුනකට වෙන්කර නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය වී අවසන්. රනිල් මහතාගේ පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා යටතේ මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව පක්ෂ මුලස්ථානයේ ජනසන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම, සාමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම ක්‍ෂේත්‍ර ආවරණය වන ආකාරයට නිලධාරීන් තිදෙනෙකුට බලය පැවරෙනවා. ඔවුන්ට සහයදීම සඳහා විෂයභාර නව ලේකම්වරුන් තිදෙනෙක්ද පත්කිරීමට නියමිතයි. අප උත්සාහ කළ යුත්තේ මෙම නව නිලධාරී මඩුල්ල සමග එක්ව මේවන විට දේශපාලනයෙන් තොරව කවි කතා සහ පල්හෑලි ලියමින් කාලය නාස්තිකරන සුවහසක් බ්ලොග්කරුවන් අතරින් සැලකිය යුතු පිරිසක් කෙසේ හෝ මෙම වැඩ පිළිවෙලට දායක කරගනිමින් දූෂිත රාජපක්ෂ කල්ලිය විසින් මෙහෙයවන පොහොට්ටු පක්ෂ්ය අපකීර්තියට පත්කොට ඔවුන් කුමන්ත්‍රණය කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ ජනපති කරලීමේ සැලසුම් ව්‍යර්ථ කොට රනිල්, රාජිත, මංගල, කරූ, චම්පික හෝ රොහාන් පල්ලෙවත්ත වැනි අලුත් පොදු අපේක්ෂකයෙක් හඳුන්වාදී කෙසේ හෝ ඔහුව දිනවා 2025 - 2030 තෙක් ප්‍රබල එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමට කටයුතු කරලීඑමයි. එය අපේ මූලික වගකීමයි. අප මේ වෙනුවෙන් කටයුතු කරමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අද මේ රටේ අති මහත් බහුතර මුස්ලිම් සහ දෙමළ ජනතාවටත් කුජීත රනිල් අැති වෙලා. 75% ක් මුස්ලිම් සහ දෙමළ ඉන්න කොළඹත් එජාපය 2018 ඉහලින් දින්නෙ නැහැ. 2015 පාර්ලිමෙන්තු චන්දෙදි කොළඹ නගර සභා ප්‍රදේශයේ අලියා 80%-85% ක් ගත්තා. 65%ක අඩු ප්‍රතිශතයක් ගත්තෙ බොරැල්ල සහ නැගෙනහිර කොළඹ විතරයි. නමුත් මේ 2018 චන්දෙදි අලියා කොළඹින් ගත්තෙ 46% ය්. මුලු රටෙන්ම ගත්තෙ 32.6% යි.

      ෆේස්බුක් වට්ස් ඇප්, වයිබර් තහනම එක්ක පොඩි කොල්ලො කෙල්ලන්ටත් මල හොඳින් පැනල ඉන්න එකේ යූ. එන් පී ඡන්ද පදනම ඊලඟ චන්දෙදි 25% ට බහිනවා. ඉතින් තවත් මොන කතාද?

      මට කියන්න තිබෙන්නේ සහෝදර එජාප පාක්‍ෂිකයිනි, ඔය සුනාමියක පළමු රැල පහරයි. ඊළග රැල්ලෙන් ඔබල විනාස වෙන්න ඉස්සෙල්ලා රට, ආර්ථිකය විනාස කරන බැඳුන්කර හොර කල්ලියේ නායක රනිල් පන්නන්න ප්‍රගතිශීලී එජාප බලකායට සහාය දෙමු. අන්ත දූෂිත සමත්, දුර්වල, අප්‍රසන්න, පජාත රනිල් එලවා දක්ෂ වඩාත් තරුණ ශක්තිමත් නායකයෙක් එජාපයට පත් කරගමු කියායි. අපි තාමත් ප්‍රමාද නැහැ, දැන් දැන් වහා ක්‍රියාත්මක වුණොත් පක්ෂය ආරක්ෂා කරගන්න පුලුවන් වෙයි, නැතිනම් වෙන්නෙ සිරිසේනගේ සංධානෙ වගේ පක්ෂය සම්පූර්ණයෙන් නාය ගිහින් නැත්තටම නැතිවෙලා ප්‍රබලයො ටිකක් අයින් වෙලා අලුත් පක්ෂයක් හැදෙන එක.

      Delete
  14. මාතේ දකින්නැති පුවත්පත් වාර්තාවල කියූ පරිදි පසුගිය වසර තුනක කාලය තුළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට රු. කෝටි 27කට වඩා ද, ජාතික සාම සභාවට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට රු. කෝටි 21 හා කෝටි 17කට වඩා බැගින් ද විදේශ අරමුදල් ලැබී ඇති බව.

    අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වන ආකාරයට ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට වැඩියෙන් ම ආධාර කරන්නේ නෝර්වේ රාජ්‍යයයි. මේ ගණන් හිලව් ලොකුවට පෙන්නුවාට, ඇත්තෙන් 2009 යුද්ධයේ නිමාවත් සමග සාම රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙමින් පවතින ආධාර අඩු වෙමින් ඇති අතර, ලංකාව ඒක පුද්ගල දළ ජාතික ආදායම අනුව මධ්‍යම මට්ටමේ ආදායම් උපයන රටක මට්ටමට පැමිණීම ද රාජ්‍ය නොවන සංවිධානවලට හෙනහුරා ඇඬීමට හේතු වී තිබේ.

    මේ එන්ජීඕ සංවිධාන වලට ලැබෙන අරමුදල්වලින් බොහොමයක් බටහිර රටවල ධනවත් පුරවැසියන් විසින් ලබා දෙන පුණ්‍යාධාර ‍වේ. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල කලකට පෙර ක්‍රියාකාරීවූ මාගේ අත්දැකීම අනුව ලැබෙන මුළු අරමුදල්වලින් අති විශාල ප්‍රතිශතයක් වියදම් වන්නේ එහි ප්‍රධානීන් සහ විධායක නිලධාරීන් ඇතුළු සේවක වැටුප් ‍ගෙවීමටයි. ලංකාවේ ඉහළම වැටුප් ගෙවන ක්ෂේත්‍රයක් වන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. විශේෂයෙන් ම කරන්නට එහෙමට වැඩකුත් නැතිව (ඇත්තටම කිසිම වැඩක් නැති තරම් ), අධි සුඛෝපභෝගී වාහනවලින් එහෙ මෙහෙ ඇවිද ඇවිද, හොඳ හෝටල්වලින් කනපැලෙන්න කා, මිල අධික විදෙස් විස්කි බී, විදේශ චාරිකා ‍ගොස් ආතල් ගෙන එන්නට හා සුඛෝපභෝගී ජීවිත ගෙවන්න‍ට රාජ්‍ය ‍නොවන අංශයේ ඉහළ රැකියාවකින් පුළුවන. එහෙත්, රාජ්‍ය නොවන අංශයේ පහළ ස්ථරයේ රැකියා බොහොමයක් රැකියා සුරක්ෂිතභාවයක් හෝ කිසිදු නීතිමය ආරක්ෂාවක් නැති හයර් ඇන්ඩ් ෆයර් හෙවත් ගත්තා-දොට්‍ට දැම්මා රස්සා ය. පහළ මට්ටමේ රැකියාවලට ඇතැම් විට ව්‍යාපෘති යෝජනා අනුව ගෙවිය යුතු වැටුප හෝ නො ‍ගෙවා වංචා කරන ලොක්කන් ලාංකීය එන්ජීඕ වල සුලභය. එමෙන්ම ඇතැම්විට ස්වේච්ඡාවෙන් සේවය කරන දේශීය මිතුරු සංගම් වැනි ඒවා අල්ලාගෙන උන්ව නොමිලේම කඩේ යවමින් උන්ගේ වැඩ පිටරටවලට පෙන්වා ගාන කැපීම් ඉතාම සුලභය.

    පසුගිය දූෂිත මර්දනකාර රාජපක්ෂ රෙජීමයේ වෛරයට පාත්‍ර වී තිබූ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ක‍ටයුතු කරන්නේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘෂ්‍යභාවය වැනි අංශවලයි. එහෙත්, විමසා බැලුවහොත් පෙනෙන දෙයක් වන්නේ මේ අංශවල ද මේ සංවිධාන විසින් කර ඇති කිසිම ලබ්බක් නැති බවයි. නිදසුනක් ලෙස පසුගිය 2009-2014 වකවානුවේ මේ රටේ සාම සංවිධාන දේශපාලන විසඳුමක් පිළිබඳ ජනතාව දැනුවත් කරනවා ය, මැදිහත් වනවා ය කියමින් කළේ තනිකර ම පට්ටපල් බොරුවකි. මේ සංවිධානවල ක්‍රියාකාරිකයෝ වැඩිදෙනෙක් අප හොඳින් දන්නා පරිදි සාම ව්‍යාපෘතිවලින් වැටුප් ගන්නා ව්‍යාපාරිකයින් පිරිසක් පමණි.

    වඩාත් විස්මයජනක ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවය වෙනුවෙන් පෙනීසිටි මෙම සංවිධානවල දක්නට නො ලැබෙන ප්‍රධාන ම දේ වන්නේ සංවිධානය තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවයයි. එසේ ම, කිසිදු අභ්‍යන්තර සාමයක් ද මේවායේ නැත. එහෙත්, ඒවා බාහිරව පෙනී ඉඳින්නේ ම මේ කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කරමින් විශාල සේවයක් සපයන ලෙසයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන හා රජය අතර මහා යුද්ධයක් ඇති බවක් මතුපිටින් පෙනුන ද ඇත්ත තත්වය එය නො වේ. රාජ්‍ය නො වන සංවිධාන විරෝධීන් ලෙස අපට පෙනෙන ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරු ඒවා සමග ඉතා ළඟ සම්බන්ධකම් පවත්වති.

      ප්‍රබල රාජ්‍ය නො වන සංවිධාන වල කප්පිත්තෝ ආණ්ඩුවේ මහ තැන්වල ළඟ හිතවත්තු වෙති. රජයේ යම් යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී පිළිවෙත් රාජ්‍ය නොවන සංවිධානවලට ආධාර ඉල්ලා සිටින ව්‍යාපාර බටහිර රටවල දියත් කිරීම සඳහා උපකාරී වන සාධක වේ. එසේ ම, මොන දූෂන විරෝධී බයිලා දෙඩුවත්, රජය කිසි දිනෙක රාජ්‍ය නොවන සංවිධාන විසින් කරනු ලබන දූෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වා හෝ පවත්වන්නේ නැත.

      ශ්‍රී ලංකාවේ උතුරේ බෙදුම්වාදී යුද්ධය නතර වීම, දුප්පත්කම අඩු වීම ආදී හේතු නිසා රාජ්‍ය නොවන සංවිධාන තව තවත් දුප්පත් වේ. රටක් ආර්ථික වශයෙන් දියුණු වන විට, ඒ රටේ පුණ්‍ය ආයතන නඩත්තු කිරීමට ඒ රටේ ජනතාව සමත් විය යුතු ය. එහෙත්, ලංකාවේ නම් රාජ්‍ය නොවන සංවිධාන නඩත්තුව සඳහා රට තුළින් ආදායම් ඉපදවීමට අසමත් වීම හේතුවෙන් මේ වන විට ලාංකීය රාජ්‍ය නොවන සංවිධාන බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි.

      දැන් මාතලන් දන්නව ඇති ශ්‍රී ලංකාවේ සියයට නමයක් මානසික රෝගීන් සිටියත්, මෙවැනි නීලකාස කම්බා හොර ගුහා නඩත්තු කරන්නට සල්ලි දෙන්න තරම් උග්‍ර මානසික රෝග ඇති අය නැති බව. ලංකාවේ ධනවත්තු පවා රජයට වුණත් කැමැත්තෙන් බදු නො ගෙවති. රජය කරන්නේ බලෙන් මෙන් නිලධාරීන් යවා වටලා ඇමතිවරුන්ගේ හෙංචයියන් නොවන ව්‍යාපාරිකයින් බියකොට මංකොල්ල කෑමයි. නමුත් රජයේ ආදායම් බදු නිලධාරීන්ටත් රාජ්‍ය ‍නොවන සංවිධානවල‍ට එහෙම කිරීමේ හැකියාව නැත.

      ලංකා රජයේ දේශපාලකයන්, නිලධාරීන් හා මාධ්‍යවේදීන් වැනි අය රාජ්‍ය නොවන සංවිධානවලට දැඩිව විරුද්ධ වන්නේ අන් සියලු කාරණාවලට වඩා දැඩි ඊර්ෂ්‍යාව නිසා බව අපේ නිරීක්ෂණයයි. ඒ තමන්ට වඩා වරප්‍රසාදිත තත්වයක් රාජ්‍ය නොවන සංවිධානවල හිමිකරුවන්‍ට ලැබී ඇති බැවිනුත් විශාල වැටුප් සහ ඉතා අඩු වැඩ ඔවුන්ට හිමිවීම නිසයි.

      ධනවත් බලවත් බටහිර රාජ්‍යන්ගේන් ආධාර ලබන රාජ්‍ය නො වන සංවිධානවල දූෂිතභාවය ආරම්භ වන්නේ මෙහිදී නොව එම බටහිර රටවලදී ම ය. ආධාර කරන රාජ්‍යයන් හෝ සංවිධාන ඒ වෙනුවෙන් ඒ රටවල ජනතාවගෙන් හෝ ත්‍යාගශීලීන්ගෙන් එකතු කරන අරමුදල්වලින් විශාල ප්‍රතිශතයක් එමරටවල සිටින මේ ආධාර එකතු කරන හා බෙදා හරින අතරමැදි සංවිධාන නඩත්තු කිරීමට යෙදවේ. එයින් ද වැඩි මුදලක් වැය වන්නේ වැටුප්, විදේශ සංචාර ආදියටයි.

      මේ බොරු ප්‍රෝඩාකාරී "රාජ්‍ය ‍නොවන සංවිධාන" යනු නව ලිබරල් ධනවාදයේ අර්බුද හේතුවෙන් ඇති වන දිළිඳුකම, මානව හිමිකම් උල්ලංඝනය වීම, ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ බිඳ වැටීම, යුද්ධ ආදිය හේතුවෙන් මහජන කැළඹීම් ඇති වීම හා ආර්ථිකය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වන ඔවුන් විසින්ම පවත්වාගන්නා සංවිදන විශේශයකි.

      රටක ආර්ථික සංවර්ධනයේදී නො විස‍ඳෙන මහජන ප්‍රශ්නවලදී රාජ්‍යයට විකල්පයක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරයි. එසේ ම, මහජන විරෝධයන් ක්‍රම විරෝධී වීම වළක්වා, තාවකාලිකව යටපත් කොට නැවත ක්‍රමයට ම ගැට ගැසීමට ද රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වේ.

      සංවර්ධනය වන රටවල මහජන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තැරැව්කාර වෘත්තික සංවිධාන ලෙස කටයුතු කරන නව ලිබරල් ධනවාදයේ ම අංගයක් වන රාජ්‍ය නොවන සංවිධාන වෙනුව‍ට ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ආයතන මහජනයා විසින් ම ගොඩනඟා ගත යුතුයි.

      Delete
    2. සහතික කරනා ලද තිත්ත ඇත්ත...

      Delete
  15. උපන්ගෙයි බැරි බැරියාවෙන් පෙලෙන මේ ගොබ්බ ආණ්ඩුව දුවන්නේ මෙවැනි මීඩියා ජිල්මාට් වලින්ය. ඒ කාලේ සිරිසේන උන්නැහේ බැසියරේ අල්ලගෙන දාපු මීඩියා ජිල්මාට් එකට හැමෝම හිතුවේ, උන්නැහේගේ ගේ ගොඩේකම කියාය. හැබැයි ඒක ගොඩයෑම ක්‍රමය බව පේන්නේ දැන්ය.

    ෆේක් නිවුස් ගැන රංජිත් කීර්ති බබා දැකලා තියෙන්නේ දැන්ය. හරි පවු ය. ඒකාලේ බබා රූපවාහිනි චැනල්වල අම්මා මෝ නැතුව වැපුරුවේ අහවල් එක වෙන්න ඇතිය.

    ප.ලි
    අර සමන්තා ෆොක්ස් ගේ පින්තූරය නම් මගේත් ප්‍රියතම එකක්ය. පැරණි මතකයන් අවදි කලාට මාතලන්ට ස්තූතිය!! (දැන් ඉන්න තේ උඩිච්චියන් ඒ අහලකින්වත් තියන්නට බැරිය )

    ReplyDelete
    Replies
    1. ///(දැන් ඉන්න තේ උඩිච්චියන් ඒ අහලකින්වත් තියන්නට බැරිය )///

      ඇයි අසංග ලොක්කා අපේ කාලේ කෙල්ලන් වෙච්චි කේට් උප්ටොන්, ඉස්ක්‍රා ලෝරන්ස්, චාලොට් මැකින්ලි, ඉන්ඩියානා එවන්ස් එතකොට කාඩේශියන් අක්කිලා, එතකොට අපි චූටි කාලේ සුපර්හිට්ස් වුණු බ්‍රිට්නි ස්පියර්ස් හා ක්‍රිස්ටිනා ඇගියුලේරා, ක්‍රිසි ටේගෙන්, එමීලියා ක්ලාක්, ඩ්‍රෑ බැරිමොර්, ජේ ලෝ, කේට් වින්ස්ලේ, ශකිරා, බෙයොන්සේ, ඊවා මැන්දිස්, ඇලෙක්සැන්ඩ්‍රා ඩඩ්ඩාරිඕ, හෑයිෆා වෙහ්බේ අක්කිලා වගේ අයට නැත්නම් අඩුම ගානේ ටියා කැරේරේ, මෝනා අබු හම්සේ නැන්දි වගේ අයටවත් කැමති නැත්ද?

      Delete
    2. සමන්තා ෆොක්සුත් හොඳයි... පහළ ඉන්න සෙට්ටෙකත් හොඳයි...

      Delete
  16. බුදු අම්මෝ.......!!! අදහස් ප්රොකාස කිරීමේ නිදහස...!!! ඉන්ටනෙට්ටුව බුදුවේවා....!!! කුක්කු ඉතිරේවා....!!!

    ReplyDelete
  17. මාතලන් මේක දැකලා අර පොර ටෝක් දුන්න උන්ගේ ගුද මාර්ගයේ ඉත්තෑවෝ දුවන්නට ගත්තොත් උඹට කරන්නට පුළුවන් බුකිය් දාලා ඔට්ටු අල්ලවපන් තනේ ට 2 ක් පුකට 1 ක් කියලා

    ReplyDelete
  18. මාතෙ අයියෙ ඔබට කිරි ඉතිරේවා!

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා මලේ

      Delete
  19. http://www.gossiplankanews.com/2018/04/rajarata-mp-issue.html
    මේක ඉන්න නිළිය ගැන තොරතුරක් දන්නවද මාතලන්?

    ReplyDelete
  20. පට්ට , එල ගූඩ් ලක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න