.

.

Jun 3, 2018

ජැකාගේ දෝනී ඉන් ඇක්සොන් ඇන්ඩ් ගල් වැද්දන්ගේ රියැක්සොන්





මාධවී වත්සලා, දැඩි ලිංගික අසහනයකින් හා ලිංගික අප්‍රානිකත්වයෙන් පෙලෙනා ගල් යුගයේ ගෝත්‍රික ජනතාවට, ස්වයං වින්දනයේ යෙදිමේ මහඟු අවස්ථාවක් යලි සකසා දී ඇත. සෙක්ස් (Sex) සොයා මුලු ලෝකයෙන්ම කප් ගසා සිටිනා මේ කාලකන්නින්, මෙවර ආතල් ගන්නේ මාධවී වත්සලා විසින් මෑතක පැවත්වූ උපන්දින සාදයකට ඇඳගෙන ගිය පාට් ඩ්‍රෙස් එක දැකලාය. කොළඹ ඉහළ සමාජයේ විලාසිතා දැක්මවල් තුල මෙවැනි වස්ත්‍ර සාමාන්‍යම දෙයක් වූවද, මේ වස්ත්‍රය හා එය පැලඳි සුරූපී තරුණිය කතා බහට ලක්වන්නේ, ඇය ජැකාගේ දුව වන නිසාය. ජැකා යනු අප කවුරුත් දන්නා ජැක්සන් ඇන්තනී නම් ප්‍රවීන නළුවාය.


මිනිසා වස්ත්‍ර ඇඳිමට පටන් ගන්නේ නිරුවත වසා ගැනීමට නොව කාළගුණ විපර්යාසයන්වලට මුහුණ දීමටය. ඒවා දේශගුණය හා කාළගුණය අනුව වෙනස් වනවාය. නුවර එළියේ උන් ජැකට් දමාගෙන උන්නාට, හම්බන්තොට ඉන්නා උන්, උඩට ඇඳුමක්වත් නැතුව ඉන්න පුළුවන් නම් ඉතා පහසුය. එහෙත් අද එය විලාසිතාවක් මෙන්ම නොම්මර එකේ බිස්නස් එකක් වෙලාත් අවසානය.

අපේ මී හරකුන්ට අමතක මුත්, ප්‍රේමදාස යුගයේදි ගාමන්ට් සැක්ටර් එක ලබනා ආදායම, ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවටද පත් වූයේය. මේ ගාමන්ට් වලින් රිජෙක්ට් වෙන වස්ත්‍,ර අම්මට සිරි ලංකාවෙ වෙළඳ පොලටද පැමිණි අතර, ගමේ ගොඩේ එකා පවා බ්‍රෑන්ඩට් ප්‍රොඩක්ට්ස් වලින් සැරසිලා යන්නේ දැන හෝ නොදැනුවත්මය. මේවා තරමක් මිළෙන් අධික නිසා, ඒ ඉස්ටැයිල් එකේම ඒවා අඩු කොලිටි රෙද්දෙන් නිමවා ගමේ ගොඩේ ෆැෂන් හවුස් වලටද එනාතර, එය නොම්මර එකේ බිසිනොස් එකක් වී අවසානය. අද එවන් ජීන්ස් එකක් රුපියල් 300 කට පමණ මිළදී ගත හැකි අතර, ගවුමක් අඳිනා කෙල්ලෙක් ගමකවත් හොයා ගන්නට බැරි විදියට ටයිඩ් ජීන්ස් කල්ට් එක පැතිරිලා අහවරය. මෙය ඉතා හොඳ ප්‍රවනතාවයකි.

සමාජය දියුණු වීමට නම් සරම් බැනියම් මෙන්ම සාරියද ගලවා විසි කළ යුතුමය. එනයින් ඉනෝකා සත්‍යාංගනි රූපවාහිනියේ මහා පුටුව බාර ගැනීමට කලසමක් ඇඳගෙන පැමිණීම, අප අගය කළ යුතුය. (නැකත් බලා, පවුල් පිටින් පැමිණ වැඩ ආරම්බ කිරීම ගැන මාතලන්ට වෙනම විවේච්නයක් ඇත.) 2500 සඟිස්කුරුතියක් ගැන බයිලා ගසනා උන් සමාජයෙන් කොන් කළ යුතුමය. එවන් කාළකන්නින් සමඟ මේ රටට කිසිඳු ආකාරයේ හෝ ඉදිරි ගමනක් ඇත්තේ නැතිය.

ජැකාගේ දුව ඉට්ටැයිල් කිරීම

මෙම ගවුම කොළඹ නෝනා කෙනෙක් ඇන්දා නම් මෙහෙම කේස් එකක් යන්නේ නැතිය. මෙතනදි අපි බලන්න ඕනා මේක ජැකාගේ දුව ඇන්දාම, මොළේ අවුල් උන්ගේ පුකේ ඉත්තෑවෝ දුවන්නේ මොකෑ කියලාය. ජැකා සහ කුමාරි මුණසිංහ සාමාන්‍ය පවුල් වලින් පැමිණ සමාජයේ ඉහළම තලයේ වැජබීම බොහෝ උන්ට දිරවන්නේ නැතිය. ජැකා ගැන අපටද දේශපාලන විවේචන ඇතත්. ජැකා සෑම ඇතකින්ම පැමිණ ඇති ගමන ගැන අප ආඩම්බර විය යුතුය. ඔවුන්ට ඉරිසියා කරනා උන්ට කිසිඳු ඉදිරි දැක්මක් ඇත්තේ නැති කාළකන්නිය. අවම තරමේ තම දු දරුවන්ට හෝ නිදහසක් නොදෙනා අමු ගොබ්බයන්ය.

අපේ දරුවන් ජීවත් වන සමාජය, අප ජීවත් වූ සමාජය නොවේ. අප ජීවත් වූයේ අප දෙමාපියන් ජීවත් වූ සමාජයේ නොවේ. ජැක්සන්ගේ දුව පාටි ෆ්‍රොක් එකක් ඇන්දා කියා කුමාරි මුණසිංහ එසේ ඇඳගෙන එන්නේ නැත. ඇයගේ මෑණීයන් ජීවතුන් අතර සිටී නම්, ඇයගේ ඇඳුම බොහෝ විට චාම් ඔසරියක් හෝ රෙද්ද හැට්ටය වීමට ඉඩ ඇත. කුමාරි ගමේ පාසලකින් මහා විජ්ජාලයකට පැමින ජීවීතය සාර්ථක කර ගත් අතර, ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල් වල අජ්ජාපනය හැදෑරූවෝය. ඔවුන් බෙහෙවින් ලෝකය හා සමපාතය. ඒවා අප අගය කළ යුතුය.

ගවුන් ඉට්ටැයිල් එක

අපි දැන් මේ ගවුමේ ඉට්ටැයිල් එක හා ඩිසයිනින් එක ගැන හොයලා බලමුය. බැසියරයක් නැති පියයුරු පමණක් වැහෙනා සේ ඇති වෙඩින් ඩ්‍රෙස් හෝ පාටි ඩ්‍රෙස් ඔබ දැක ඇතිවාට සැකයක් නැතය. ඒ ගවොමු පහළට වැටුනොත් නම් කුක්කු බලා ගන්න වාසනාව පෑදේ කියා බලා සිටිනවා නම් බොහෝම කනගාටුය. ඒ අය එසේ අඳින්නේ සිරිසේන සමඟ ඇති ආරෝවකට බැසියරේ ගලවලා උසික්කා කොරලා හිටනුත් නෙමේය. 

එම ගවොමටම පැඩඩ් බ්‍රා එකක් අල්ලා හෝ වෙනම පැඩඩ් බ්‍රා එකක් ඇඳලා තිබෙනා නිසාය. ගවොම රැඳිලා තිබෙන්නේ එක්කෝ ස්කින් කලර් මැටීරියල් එකකින් හෝ නෙට් මැටීරියල් එකකින් ඉහළ කොටස නිමවා ඇති නිසාය. පිරටවල එසේ නැති වුවද, අපේ රටේ ඩිසයිනර්ලාගේ වැඩ එසේය. ඔය සංගීත සංදර්ශණවල පුක ඉරාගෙන නටනා කෙලි පැටික්කියෝ මේවා විසේසොයෙන්ම අඳිනවාය නැත්නම් ඒ දැරිවියන්ගේ තියෙනා විසේට රණ හංස යුවල නවතින්නේ මඩ පාගනා කොල්ලන්ගේ සාකුවලය.  නැත්නම් උන් නටනා දඟර නැටුම් වලට ඉස්සරහා ඉන්නා උන්ට බලන්න වෙන්නේ කැබරේය.

කලවා හෙවත් ගල් බලා සැනසෙනා අයට කියන්න තියෙන්නේ ,ඒ පෙනෙන්නේත් ඔරිජිනල් එක නෙමේ කියලාය. ඒ ඇඳගෙන ඉන්නේ ස්ටොකින්ස්ය... ඉස්කින් කලර් එකේ ඉස්ටොකින්ස්ම හොයා ගන්න බැරි උනාම වැඩේ නෝන්ඩි වෙනවාය. සමහර විට එයාලා එහෙම අඳිනවා ඇත්තේ මුදුරප්ප්ලම් හෝ මයිල් පේන නිසා වෙන්නත් පුළුවන්ය. ඒත් අර කලින් සඳහන් කළ පාටියට ආ බොහෝ දෙනා ඉස්ටොකින්ස් ඇඳලා නැතෙයි කියා පෙනුනේ, එක්කෙනෙක්ගේ ඩාන්ස් අතරේ ජංගි පොඩියත් අපට පෙන්නපු නිසාය.

ලිංගික අප්‍රානිකත්වය හා ඇඟ උණුකරවා යෑම

මේ පොටෝ දැක්කාම මෙතරම් කළබල වන්නේ මක්කුන්ද..? ඒක්කෝ හද්දා කැත කෙල්ලන් හා ගැහැනුන්ය. නැතිනම් පනසල් පාලු කොරනා නාකි ලොන්ත පෝල් මහිලා සමිති කෑලිය.එයාලාට මේවා දැක්ක ගමන් ඇඟ උණු කරවා යනවාය.  ඔවුන් ගැන අප අනුකම්පා කළ යුතුමය. මෙවන් සුන්දර ළඳුන්ට හා විලාසිතාවන්ට ඉරිසියා කිරිමෙන් වෙන්නේ, ලේ කෝපවි ඔවුන් තව තව විරූපී වීම හා ලෙඩ රෝග වලට බඳුන් වීම විතරක්මය. මේ උන් අම්මට සිරි ලංකාවේ ඕනෑම සමාජ ඉස්තරයක ඉන්නවාය.

පුරුෂ පක්ෂයේ ඇත්තේ අමු ලිංගික කුහකත්වයය. එක්කෝ මොවුන් අත් ටැට්ටර්ම පමණක් පදිනා උන්ය. මොවුනට මුදල් ගේවා හෝ තම ලිංකිග අරමුනු ඉටු කර ගැනීමට ආත්ම ශක්තියක් නැති, පුරුශ ශක්තිය අහිමි ලිංගික බෙලහීනයෝය. මෙවන් කාළකන්නියෙක් මාතර වෙරළ තීරයේ ස්ව‍යං වින්දනයේ යෙදෙනවා මෑතක කෙල්ලන් දෙදෙනෙක් විසින් වීඩීයෝගතකර බුකියේ බෙදා හැර තිබිනි.

Lanka Bandaranayake
මෑතක නිලියක් හා සමාජ ක්‍රියාකාරිනියක් වන ලංකා බන්ඩාරනායකගේ ඡායාරුපයකින් එසේ වින්දනයක් ලබා ගත් මානසික රෝගියෙක්ද එසේම එලිදරව් විය.

ඔහුගේ ලිංගික බෙලහීනතාවය සමාජ ගත කිරීමට ඔනෑ තරම් නිරුවත් හා අඩ නිරුවත් ඡායාරූප තිබියදි, ඔහු එම ඡායාරූපයම යොදා  ගත්තේ ඇයි? එක හේතුවක් ඔහු අයත් කුලකය ඇය අතින් විවේච්නය වීමය. ඒ බස් වල ජැක් ගසනා උන් ගැන ඇය දැක්වූ ප්‍රතිවිරෝධයය. මේ හේතුවෙන් ඔය ඇය හා වෛර බැඳගනි.

ඔහු ඇයව ලිංගිකව පීඩාවට පත් කරන්නේ ජැක් ගැසීමෙන් නොව. ඇයගේ පින්තූරයක් සමාජ ගත කර ඇබියුස් කිරීමෙනි. එහෙත් ඇය ඔහුට අනුකම්පා කළාය. ඒ දියුණු වූ මිනිසුන් නිසාය.

ගැණී පන්සලට දී කෙල පෙරන්නෝ

අනෙක් පිරිස විවාහ වුවද තම ගැහැනියගේ පහසවත් නොලැබෙනා ලිංගික ඇරියස් කාරයෝය. බබලා හම්බ උනායින් පස්සේ සෙට් වෙන්නට බැරි උන්ය. පොදු ප්‍රවාහනයේදි ජැක් ගසා නෝන්ඩි වී අම්බානක කන්නේ මේ උපාසක මහතුන්ය. උන්ටද තවත් ගැහැනියක හා මුදලට හෝ එක්වීමේ පුරුෂ ශක්තියක් නැති අමුම අමු කාළකන්නින්ය. මෙවන් පිරිස් කන්නෙ බොන්නේද නැත. මුන්ගේ කාළ කන්නි කම් වලට වන්දි ගෙවන්නේ වෙනත් කෙනෙකුගේ අම්මා කෙනෙක්ය, සහෝදරියක්ය, බිරිඳය, එසේ නැත්නම් දියනියක්ය.

මෙහිදි මෑතක මගේ මිතුරකුට සිඳු වූ සිද්දියක් සඳහන් කරමි. ඔහුගේ දියණියන් දෙදෙනා ඉතාම රූමත් අතර කොළඹ ප්‍රධාන පෙලේ විජ්ජාලයක උගෙනුම ලබන්නේය. මිතුරාගේ බිරිදගේ බලවත් විරෝධය හමුවේ කෙල්ලන් දෙදෙනා සමාජය ගැන ඉගෙනීමට යයි කියා බස් රථයේ පාසල් යවන්නට ඔහු පියවර ගන්නේය. එහෙත් පාසල් බස් රථය මග හැරුණු දාට විඳිනා දුක මගේ මිතුරාට කීවද ඔහු දියණියන්ට කියා ඇත්තේ, ඒවාට මුහුණ දෙන්න තමයි පුතේ මම ඔයාලාව බස් එකේ යවන්නේ කියාය.

එහෙත් එක් දිනකදි එක දියණියක් තම මවට කියා ඇත්තේ තම තට්ටම රතු වෙන්නම එකෙක් මිරිකූ බවක්ය. වැඩි දුර විමසීමේදි ඒ කාළකන්නියා අහල පහල ඉන්නා පන්සලේ දායක සභාවේ මුල් පෙලේ පොරක් බව හෙලි විය. කෙසේ හෝ අපගේ මැදිහත් වීම් තුල මිනිමැරුමක් වැලකි ගිය අතර. දියනිවරුන්ගේ පොදු ප්‍රවාහන ගමනද එයින්ම අවසන් විය. එහෙත් අනික් දියනියන්?

අද මෙවන් කාළකන්නින්ගේ ස්ට්‍රෙස් පිටකර ගැනීමේ අනෙක් ප්‍රධානම මාර්ගය වී ඇත්තේ සමාජ මාජ්ජ ජාලාය. එයිනුත් ෆේස්බුක් හෙවත් බුකිය පෙරමුනේ සිටි. 

ඊයේ පොලිස්පති කියා සිටියේ ලෝකයේ බාල අපරාද හා ස්ත්‍රී දූෂණ වැඩිම රටද අම්මට සිරි ලංකාව කියලාය. මෙවන් කාළකන්නි පාලකයින් දෙදෙනෙකු කරවනා රටක් එවන් තත්වයකට පැමිණීම මහා පුදුම කාරනාවකුත් නෙමේය. මොකෝ මුන් දෙන්නාටම පක්ෂේ හදනවා ඇර වෙන වැඩක් ඇත්තේ නැතිය.

ඔබ කළ යුත්තේ මෙපමනකි. 
ඔහු හෝ ඇය කොතරම් මිතුරකු හෝ මිතුරියක් වූවද වහාම බ්ලොක් කර රිපෝට් කිරීමයි. 
මොවුන් මේ සමාජයෙන් තුරන් කර දැමිය යුතු කාළකන්නින්ය. 
මොවුන් හා මේ රටට කිසිඳු ඉදිරි දැක්මක් නැත. 

ස්ත්‍රීය යනු කළාගාරයක්ය. ඇඳුම් ඇඳගෙන උන්නද මනස දියුණු මිනිසාට ඇය නිරුවත් කර රස විඳිය හැකිය. අපට මිනිසා කියන්නේ ඒ නිසාය. මනසින් උසස් නිසාය. එහෙත් හැඟිම් පාලනය කර ගැනීමට බුද්ධිය කියා දෙයක් තිබිය යුතුය. වන පොත් පාඩම් කළ කාළකන්නි ගිරවුන්ට එම පොත් වල තිබෙනා දේ ඇර බුද්ධියක් කියා දෙයක් ඇත්තේ නැතිය. 

ලෝකය ඉදිරියටම යයි
අපි රෝහණ ලක්ෂ්මන් පියදාස අයියා සමඟ ගල් යුගයට යමු..

අබ සරණයි සිරි ලංකා.... !!!!


30 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේකි බැඳලා හිටිය මිනිහා ටිකක් කොලු සබ්ජෙක්ට් එකට බරයිලු. මේකි බැඳලා ඌ එක්ක රට හිටියේ. ඌ මේකිට පුකේ අරින්න ගිහිං මගුල කැඩුනේ. ඒ කියන්නේ හුත්තට අරින්නේ නැතිව පුකේම අරින්න හදනවලු හැමදාම.

      මම නෙමෙයි මෙව්වා කිව්වේ. පැපරාසියා. https://www.facebook.com/PaparasiNewscom/

      Delete
  2. මාතේ, කියන්න ඕන දේ ලෙසටම කියා ඇත. සහතික ඇත්ත බව කුහකයන් හැර සියල්ලන්ම පිළිගත යුතුය.

    ReplyDelete
  3. මචන් මාතේ,

    //ස්ත්‍රීය යනු කළාගාරයක්ය. ඇඳුම් ඇඳගෙන උන්නද මනස දියුණු මිනිසාට ඇය නිරුවත් කර රස විඳිය හැකිය. අපට මිනිසා කියන්නේ ඒ නිසාය. මනසින් උසස් නිසාය. එහෙත් හැඟිම් පාලනය කර ගැනීමට බුද්ධිය කියා දෙයක් තිබිය යුතුය. වන පොත් පාඩම් කළ කාළකන්නි ගිරවුන්ට එම පොත් වල තිබෙනා දේ ඇර බුද්ධියක් කියා දෙයක් ඇත්තේ නැතිය. //

    මේකනම් සහතික ඇත්ත, හැබැයි මේක?

    //අපි රෝහණ ලක්ෂ්මන් පියදාස අයියා සමඟ ගල් යුගයට යමු//

    ජනපති මෙත්පල් මැතිඳු දුන් නියත විවරණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්වුණු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා යනු උගතෙකි, බුද්ධිමත් විද්වතෙකි, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කැලණිය මණ්ඩපයේ උපාධිධාරියෙකි.

    කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස පත්වූ ඔහු රුසියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන පසුව "හෙබරව හා යක්කුරේ" යන ගම්මාන ඉලක්ක කර ගනිමින් "පුරාණ ගම්වාසික සම්ප්‍රදාය" නමින් වටිනා ජාත්‍යන්තර ග්‍රන්ථයක් රචනා කර ඇත. මහැදුරු රෝහණ ලක්ෂ්මන් පියදාස ඇමෙරිකාව, ප්‍රංශය, ඉන්දියාව, සිංගප්පූරුව, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවකම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ සමුළුවලට සහ දේශනවලට සහභාගි වී තිබේ.

    කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන රෝහණ ලක්ෂ්මන් පියදාස මහැදුරා ශ්‍රීලනිපයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසද කටයුතු කර තිබේ.

    කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙසද කලක් කටයුතු කළ ඒ විශිශ්ඨ මහාචාර්යවරයා අති ශ්‍රේශ්ට උගත් බුද්ධිමත් සමාජ, දේශපාලන විචාරකයකු ලෙසද ජනප්‍රියත්වයට පත්වීමද විශේෂත්වයකි. මාතලන් ඔබ ඔහු ගල්යුගයට අපව ගෙන යන බව කියන්නේ කුමන සාධක මතද කිය පැහදිලි කරොත්?

    ReplyDelete
    Replies
    1. පේන්නේ නැද්ද බං ඩ්‍රෙස් කෝඩ් එකෙනුයි කරපු ගොන් කතාවෙනුයි

      Delete
  4. මාත මචෝ, මීට වසරකට පමණ පෙර සිංහල බ්ලොග සඳහා එක්තරා දේශපාලනික දූශිත යායක් මගින් සංවිධානය කළ උත්සවයකට ප‍්‍රධාන අමුත්තෙක් ලෙස පැමිණි ප්‍රමුඛ පෙලේ දූශිත දේශපාලුවෙකුගේ සමීපම ඥාතියෙකු විසින් කොළඹට සමීප සමීප නගරයකින් අති සුඛෝපභෝගී මන්දිරයක් අත්පිට මුදලට මිලට ගෙන ඇත. මෙම දේශපාලුවා නිතර ගොන් කතා කියමින් තමාව මාකට් කරන අතරම මෑතකදීද යම් ත්‍රස්තවාදී කතාවකින් තමාටම ප්‍රසිද්ධියක් ලබාගත්තේ මීළඟට රටේ නායකයා වීමේ උන්මාදයෙන් පෙළෙන බැවිනැයි බොහෝ දෙනා කියති.

    ඉහත අප කිව් පිහිනුම් තටාකයක්, ටෙනිස් පිටියක් සහ තවත් බොහෝ අති සුඛෝපභෝගී අංගවලින් සමන්විත මෙම නිවස මිලට ගෙන ඇත්තේ රුපියල් කෝටි 40ක මුදලකටයි.

    මීට මතරව මෙම නිවසට පිවිසුම් මාර්ගය දෙපස පිහිටි කුඩා නිවාස කිහිපයක් හා බෝතල් පත්තර එකතු කරන ස්ථාන කිහිපයක් වටිනාකම මෙන් දෙගුණයක මිලක් ගෙවා ඉවත් කරගෙන ඇති බවද සදහන්ය. මෙම මන්දිරය අදාල දේශපාලුවාගේ හිතවතෙකු වූ රාජ්‍ය ආයතනයකට මාළු සැපයුම්කරුවෙකු වන කෝටිපතියෙකුට අයත් වූවකි. මේ ගැන ඔබලා දැනුවත්ද?

    ReplyDelete
  5. විචාර බුද්ධ්යෙන් හීන මෝඩ, රැවටෙන සුළු ජනතා බහුතරකන් සිටින රටක ජනමතය කවමදාවත් යහපත් ප්‍රජාතාන්ත්‍රීය එකක් වන්නේ නැහැ. බැලු බැලු අත ඉන්නේ හොරු. අදත් එහෙමයි. එදත් එහෙමයි. මේ තත්වය උදාකර ගත්තේ ඡන්දදායකයන් විසින්ම තමයි. තව තවත් රට පරිහානියට යනවා. අපි අපේ දෙදාස් පන්සීයේ උජාරු ඉතිහාසේ ගැනත් නිර්මල සිංහලකම ගැනත් පුරාජේරු කෙල කෙල කපටි දේශපාලුවන්ට රැවටෙමු, සිංදු කියමු. දේශපාලනයේදී එජාපය සමඟ ජාතික රජයක් ජාතක කරන්නට යාමෙන් ශ්‍රීලනිපය දරුණු කඩා වැටීමකට ලක්ව ඇත. මහින්ද සාධකය රට තුල බරපතල ලෙස ස්ථාපිත කරවීමට එය බලපෑ බව තේරුම් ගත යුතුය.

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අපේක්ෂා කෙතරම් නිර්මල වුවත් වත්මන් තැතිගත් ලාංකික සමාජය ඉන් මුදවා ගැනීම අතිශයින් දුෂ්කර බව පැහැදිලිය. පවතින යහපාලන රජය ජනතා අභිලාෂයන් හමුවේ පසු බැස තිබේ. තමන් ගත් තීරණ මෝඩ යයි පැවසීම ඉඟි කලේ පළාත් පාලන මැතිවරණ වේදිකාවේ ජනාධිපතිතුමා පලකල අභීත හෙළිදරව් කිරීම් සමඟය. එසේම මහින්ද ජනාධිපතිවරයා පරාජය කිරීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව ජනතාව තුල පවතින අදහස දැන් දැන් තහවුරුවෙමින් පවතියි. මෙවන් තත්වයක් තුල 2020 මැතිවරණ කලාපයට ශක්තිමත් තරඟකරුවකු ලෙස ඉදිරිපත්වීම ශ්‍රීලනිපයට අසීරු විය හැක. එසේම ජවිපෙ ඉදිරිපත් කල 20 වැනි සංසෝධනය ගැන ශ්‍රීලනිපය දැන් දරන ස්ථාවරය පැහැදිලි කලයුතුය. ප්‍රබල ජනතා පොරොන්දුවක් සැහැල්ලුවෙන් ඉවත දැමිය හැකිද ? රෝහණ ලක්ෂ්මන් පියදාස මහාචාර්යතුමා අජානේය අශ්වයකු මෙන් තුරඟ පිටියට පිවිසීම ගැන අනුකම්පා සහගතව සතුට පල කරමි.

    කැළණිය විශ්ව විද්යාලයේ ජන සනංනිවේදන අධ්යන අංශයේ අංශ ප්රධානි රෝහණ ලක්ෂ්මන් පියදාස මහාචාර්යතුමාගෙන් මාත් ඉගෙනගෙන තියනවා. මෙතුමා රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩ කල කෙනෙක්. මර්වින් සිල්වා මහතගේ විද්වත් උපදේශක මණ්ඩලයත් හිටියා. නමුත් පූර්ණකාලිනව දේශපාලනය කල අයෙක් නොවේ ඡන්දයකට ඉදිරිපත් වෙලත් නෑ. එසේනම් මෙතුමා නිදහස් පක්ෂයේ මහලේකම් කරන්න තරම්. පක්ෂ කෙතරම් පහලට වැටුනද?

    හැබැයි මෙතුමා අැතතටම හොඳ වැඩ්ඩෙක්. මුල සිටම උගතුන් බුද්ධිමතුන්ට තැන දුන්නානම් අද මෙහෙම වෙන්නෑ. දැන් තමා ඔවුන් මතක් වෙන්නේ.

    ReplyDelete
  6. ඒ මොකක්ද බං ඉට්ටයිල් එක , පොටෝවක් දාපන්කෝ දැක්කේ නෑනේ, එහෙම එක්ක්කත් බලන්න වෙලාවක් නෑ දැන් , ඉඳල හිටලා තමා බුලත් විටකවත් කන්නේ මේ දවස්වල

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ බං බුකිය පුරාම

      Delete
    2. මටත් පැහැදිලි නෑ එක තැනක් පෙන්නන්න
      ජගත් පතිරන

      Delete
    3. “The human body is the best work of art.”
      ― Jess C. Scott

      Delete
  7. මාතලන් ටෙලි ලෝන්තපොල් නිලියන් මාකට් කර ගතමනාව පමණක් නොව ෆුල් රැඩිකල මන්පොර විමී අගතියෙන් පෙළෙමින් සිටින වග පෙනෙයි.අපොයි හෝ ගාල දුක ගලායයි

    ReplyDelete
    Replies
    1. - ඒ ඇනෝ වගත් මෙසේම සිපිපියා වන මම් ය.

      Delete
  8. බස්තියන් මාවතේ පොන්නක් හිටියා උට කස්ටමර් ලා නැතිවුනාම මේ වගේ 2 පන්තියේ මෝඩ kathaa කියලා කට්ටිය වට කරන් සුකර ආතල් ගන්නවා හවස 6-7 විතර. මාතලනුත් ඒ වගේම පොන්න කතා ලියනවා දැන් පොන්න ආතල් ගන්න මතලනුත් පොන්නයෙක්ද ??

    ReplyDelete
    Replies
    1. - ඒ ඇනෝ වගත් මෙසේම සිපිපියා වන මම් ය.

      Delete
  9. hai, hm, birthday party eka lassanata thibba.
    api anunta irisiya karanne nathuwa sathutu wenna ona halo

    api inne methana.
    https://www.facebook.com/GaysLanka/
    http://www.gaylanka.com

    ReplyDelete
  10. රෝහණ ලක්ෂ්මන් පියදාස සමග ගල් යුගයට යමු ?
    ඇයි බං ඒ ? මොනාද කිවුවෙ ?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං කොහොමත් ගල් යුගය තමා.

      සා-ගල, මං-ගල, අකි-ගල, රනි-ගල, මලි-කල තවත් මොනවද ?

      Delete
    2. ඒ වගේ උන් එක්ක වෙන කොයි යන්නෙයි බං

      Delete
  11. "ඔබ කළ යුත්තේ මෙපමනකි. ඔහු හෝ ඇය කොතරම් මිතුරකු හෝ මිතුරියක් වූවද වහාම බ්ලොක් කර රිපෝට් කිරීමයි. මොවුන් මේ සමාජයෙන් තුරන් කර දැමිය යුතු කාළකන්නින්ය. මොවුන් හා මේ රටට කිසිඳු ඉදිරි දැක්මක් නැත. " ++++++++++++++++++++++++ Well said++++++++++++++++++++++++

    ReplyDelete
  12. seems that mathalan now not only washes the dirts in rajapaksha's but his dogs as well .. way to go .. mr,,

    ReplyDelete
  13. මේක කොහොමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1854358

    ReplyDelete
  14. තොපි ඔක්කොම මේ ර ටේ සංස්කෘතිය විනාස කරන්න ඉපදුනු කාලකණ්නි. මෙන්න උඹලට හොද කනේ පාරක් ගහල තියනව. උඹල වගේ උන්ට තව වැඩි දවසක් රගන්න වෙන්නෙ නෑ.
    https://www.youtube.com/watch?v=mMeE_JGpGsI

    ReplyDelete
  15. "ජාතික ජැකාගෙ ජාත්තියන්තර දෝණි" කන්සෙප්ට් එක අවුල් නෙ මාතායියේ දූපත් මානසිකත්වානුකූල අතීත කාම ප්‍රිය සිරිලංකා ජන විජ්ජානෙට, අන්නේකයි!!!

    ReplyDelete
  16. අඩෝ පොන්න මාතලන්...බලු වේසියො...තොගෙ ගෑණිට පෝලිමක් දැම්මත් ගානක් නැතුව දැන් ඉන්නෙ අපේ කැපවීම හින්දයි...තොට ඒ දවස් වල රනියගෙයි පක්ෂෙ අනිත් උන්ගෙයි කුලියට කටට ගන්න රාජකාරි තිබ්බනෙ...අපි ඉතින් තොගෙ ගෑණිව බලාගත්තා ආදරෙන්...උඹේ ළමයි දෙන්නම හදලා දුන්නෙ හොරට හුකපු අපි...බොරු නම් ගෑණිගෙන් අහපං පොන්සියා.

    ReplyDelete
    Replies
    1. - ඒ ඇනෝ වගත් මෙසේම සිපිපියා වන මම් ය.

      Delete
    2. ඇනෝ පකෝ ඉස්සෙලම සිංහල භාෂාව හොඳට හසුරවන්න ඉගෙනගනින් " පකයා"

      Delete
  17. ඇනෝ පකෝ ඉස්සෙලම සිංහල භාෂාව හොඳට හසුරවන්න ඉගෙනගනින් " පකයා"

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න