.

.

Jul 23, 2018

මොරගහකන්දට උඩින් මලේ හොඳම එකෙන් පැනීම - Flower Jump over Moragahakanda





සිරිසේන මාධ්‍ය නිදහසක් දුන්නය කියනවා නේ
සිරිසේන දුන්න ලබ්බක් නෑ
එතන තිබුනේ ජනතා අපේක්ෂාවන්
ඒක ජනතා ජයග්‍රහණයක්
ඉතින්, ඒ දේට පිටුපාන්න බැරිකමක් තියෙන්නේ
එයා එන්නේ පොදු අපේක්ෂකයෙක් විදියට
එයා ඒ විදියටම උන්නා නම්,
අද රටේ ඉතරක් නෙමෙයි, මුලු ලෝකෙම පිලිගැනීමක් තියෙන රාජ්‍ය නායකයා.
එහෙම කෙනෙක් ආයේ වතාවක් පොද්දා ලෙස පත් කරන්න ජහමනයා පැකිලෙන්නෙත් නෑ.
ඒත් පොර පොදු අපේක්ෂකයා කියන බාරදූර වගකීම පැත්තකට දාලා,
අල්ලා ගතා කොටි වලිගය.
දාලා ආපු පක්ෂයේ නායක කම
ගැහුවා ඔළුවටම බල පෙරේත කම
ඇරියා තමන්ව ඒ තනතුරේ තියපු හැම එකාටම
රටේ දියුණුවට සංවර්ධනයට ගේන හැම යෝජනවාකටම කෙලියා
දැන් එයාව ලෝකයේ කිසිම රටක ගනන් ගන්නේ නෑ
ඉන්න ආයෝජකයෝ ටිකත් මාරු වෙලා යනවා
රට ආර්ථික වශයෙන් ඉතරක් නෙමෙයි, සමාජීය වශයෙනුත් නන්න පෝල්
කුඩු කාරයෝ, තනෝල් කාරයෝ, හොරු රේප් කේස් කාරයෝ තියා මොකා උනත්
තමන් එක්ක එනවා නම්,
උන් ඔක්කෝම දාගත්තා රෙද්ද අස්සේ
අල්ල ගත්තා "සිරස"
තරහ කර ගත්තා අනෙක් මාධ්‍ය ඔක්කෝම
මාධ්‍ය නිදහස කියලා එයා හිතුවේ "සිරස"ට නිදහස දීම
සිරස බයිලා ගහද්දි.. එකෙක්වත් බලන්නෙ නැතුව යද්දි..
සිරස දම්මලා ගැහුවා තමන්ට අත දීපූ රනිල් නැති වෙන්නම
ඒක තමයි එයාගේ සතුට
ජනතාව ප්‍රතික්ෂේප කරපු උන් සෙට් එකක් ළඟ තියාගෙන
උන් කියන පදේට නට නට
ගැහුවා හතර වටේටම
අන්තීමට උනුත් නෑ
උන් ටිකත් මාරූ...
ආන්ඩුවට ගහන මාධ්‍ය එක්ක මිනිස්සු සෙට් උනා..
උන් ආන්ඩුව වට්ටන්න කරන්න පුලුවන් හැම දේම කරනවා
උන් බොරුවක් කිව්වත් මිනිස්සු ඒවා පිලිගන්නවා
ආන්ඩුවේ ප්‍රචාරනය අන්තිමයි
ඉස්සර මේ වගේ යෝධ සංවර්ධන යෝජනා ක්‍රමයක් ඕපන් කරානම්
දෙනවා මාර මාධ්‍ය ප්‍රචාරනයක්
රටේ ජනතාව එනවා ඒවා බලන්න පෝලිමේ
ආන්ඩුවට ජනතාව එපා වෙලා
ජනතාව නැතිව ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතන්නේ
මේ යෝජනා ක්‍රමය මොකක්ද කියලවත් එකෙක්වත් දන්නෙ නෑ
සල්ලි වියදම් කරලා හරි,
අනෙක් මාධ්‍යවලින් මේකට පුළුල් ප්‍රචාරණයක් ලබා දෙන්න තිබ්බා..
මාකටින් කියන නාමයක් මේ ආන්ඩුවේ ඉන්න එකෙක්වත් දන්නෙ නෑ
ඉස්සර මේ වගේ දෙයක් ඕපන් කරන කොට ඔක්කෝම චැනල් වල ඒවා පෙන්නනවා
බලය කියන්නේ ඒක... එඩිතර නායකත්වයක් කියන්නෙ ඒක..
මට ගහලා ඔයාලට අඬන්න වෙයි කිව්වට
එයාට ගහන මාධ්‍ය කාරයන්ට අඬන්න වෙන්නේ නෑ
උන් ඔක්කෝම ගොඩ යනවා..
කරන හොඳ දේට පවා ගහනවා
දැන් ටූ ලේට්..
බලය තමන් අතේ තියාගෙන නාහෙන් අඬන මෙහෙම නායකයෙක් මේ ලෝකයෙම නැතිව ඇති..
රටේ ඉහළම තනතුරේ වැජබෙන අතරෙ,
තමන්ට ඉහළින් එකෙක් ඉන්නවය කියලා හිතන කෙනෙක් ගැන,
කතා කරන එකත් අපරාධයක්
දැන් උනත් වෙනස් වෙන්න ඕන තරම් කල් තියෙනවා..
රට හදනවා නම්,
ගොඩදාන්න ඕන කමක් තියෙනවා නම්
මේ කාළය උනත් හොඳටම ප්‍රමානවත්.
ආයෝජන නැතිව මේ රට හදන්න බෑ කියන එක දැන්වත් පිලිගන්න ඕන..
ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත කියලා කතාවක් තියෙනවා
ප්‍රජාතන්ත්‍රවාදය කියන එකටත් ඒ දේ අදාලයි..
දැන් ඉතින් නහයෙ අඬලා අනික් අය බය කරාට වැඩක් නෑ..
අඬන එක නවත්තලා
අඬන්නේ නැතිව
ඉන්න වැඩ කරා නම් එච්චරයි..
තමන්ගේ අතේ වාහනේ යතුර තියෙද්දි
එක එකාට ඕන විදියට වාහනේ පාවිච්චි කරන්න ඉඩ නොදි
තමන් විසින්ම වාහනේ නිසි අයුරෙන් ධාවනය කලාම ඔක්කොම හරි
තාමත් ඒකට චෑන්ස් එක නම් තියෙනවා..
ටූ ලේට් ත්මයි
ඒත් ලේට් එකත් වේට් කරන්න වැඩ කාරයෙක්ට නම් පුළුවන්..



12 comments:

  1. බෙටර් ලේට් දෑන් නෙවර්.. ම්හු.. ඒ උනාට හැදෙන පාටක් නම් නෑ.. හැබෑට මොරගහකන්ද විවෘත කලාද? O.o

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන උන් ලමය එක්ක පාරේ යන්නේ ටිකක් හැංගිලා වගේ.
      ( නිකමට අකිලගෙ ගමේ එකෙක්ගෙන් අහල බලන්ඩ )

      ජනාදිපති වෙලත් තමුන්ට ඕනේ විදිහට ප්‍රොජෙක්ට් එකක් කරනව තියා තෙල් මිල වැඩි වෙන එක සතියක් කල් දා ගන්ඩ බැරි එකා සෞඛ්‍ය ඇමති වෙල ඉන්න ගමන්, අනිත් උන්ට අවුරුදු 30-40 ක් කරගන්ඩ බැරුව තිබ්බ බිලියන ගානක වාරිමාර්ග ප්‍රොජෙක්ට් එකක් ගොඩ දැම්ම කිව්වම මොන මෝඩයද විශ්වාස කරන්නේ ?

      ප්‍රා-ජිත ව නූතන බිබිලේ කියල හිතන කමිය වගේ එකෙක්වත් එහෙම දෙයක් විශවාස කරන්නේ නැතුව ඇති !!!

      Delete
    2. //ප්‍රා-ජිත ව නූතන බිබිලේ කියල හිතන කමිය// ඇයි එහෙම නෙවෙයිද? එහෙනං නූතන මහියංගණේ හරි නූතන අම්පාරේ වගේද? අලේ මල්ලල්ලෑ.. අනෝලම කියනවා.. අනෝලම නෑ කියනවා.. :D ;D

      Delete
    3. කලින් කරපු ලේකෙලි උළෙලේවයි වොට්ස්එජ් එකේ තිබුණු නෙලුම්යායේ ලීකෙලි උළලේ පුර්ණ වියදම ලැබිලා තියෙනේ අලෝසියස්ගේ
      පර්පච්වෙල් එකේ චෙක් වලින්.
      එකයි ඒවාට බජට් ගැජට් නැත්තේ ඒ ගැන අහපු වෙලාවට එම උළෙල සංවිධානය කරපු ගරු උත්තම නඩයේම පුකේ ඉත්තාවෝ කාවඩි නටන්නේ
      චෙක් ගත්ත එවුන්ගේ නම්ගම් එලියට එනකොට මහජනයාගෙන් හොරකම් කරලා ජෝගි නටපු එවුනුයි සමාමන ගත්ත එවුනුයි වමාරපියව්
      එකෙක් කැන්සර් හැදිලා මලා අනික් එවුන් පනුවෝ ගහලා මැරෙන්න ඕනේ යහපාලනය ගෙන්න කඩේ ගිය මංකොල්ල කාරයොයි දේශ පලුවෝයි උළෙලේට ඇවිත් කාපු බීපු එවුනුත් එක්ක

      Delete
  2. දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනව කියල කියනවනේ.. අන්න එකයි මේ වෙන්නේ.. කට්ට කපටි බල පෙරේතයෝ දෙන්නෙකුගේ බල තන්හාව වෙනුවෙන් ගහන ඩීල් මැද්දට බෙල්ල අහුවෙලා ලොක්කා බෙල්ල ගලවගන්න අහුවෙන අහුවෙන පිදුරු ගස්වල එල්ලෙනව කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  3. මම නම් කල්පනා කරන්නේ මෙහෙම. මිනිස්සු කොපමණ බැන්නත් ඔය රාජ්‍ය නායකයෝ සමහර වැඩ කරලා තියනවා නේ. සිරිමාවෝ පොල්ගොල්ල පටන් ගත්ත. ජේ ආර් මහවැලියත් එක්කම ඉවර කලා. ජේ අර යුද්දේ පටන් ගත්ත. පේමදාස , චන්ද්‍රිකා, රනිල් ඇරියේ නැහැ දිගටම අරන් ගියා, රට බෙදුවෙත් නැහැ. මහින්ද යුද්දේ ඉවර කලා. මහින්ද පටන් ගත්ත පාරවල්. මේ ගොල්ල සමහර ඒවා ඉවර කරනවා. මොරගහකන්ද ඉවර කලා. වරදක් නැහැ.

    ReplyDelete
  4. මෙන්න බොලව්
    බලාගනිව්
    යහපාලනයක අරුමේ

    මෙහෙම කියල
    ආපු රනිල්
    බැඳුම්කරෙන්
    කෙලවනකොට
    සිරා උහුලගෙන
    ඉඳීද

    පක්සෙ
    බදාගත්ත එකයි
    සිරා කරපු
    වස වැරැද්ද

    දැන් බබීගෙ
    අම්මත් සුං
    බබියා නම්
    සුනේම සුං

    ReplyDelete
  5. ඒකනං සහතික ඇත්ත . ඒ කාලෙ අපේ රජාණෝගේ මාගම්තොට වරායේ පළමු දියවර කෙළියෙන් වන්න සහ ජැකා නැටුම් කණ්ඩායමට විතරක් කෝටි 4ක් විද්දෙ මෙයා මොනවා කරත් මිනිස්සුන්ට යන්නෑ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඈ බොන්ඩියේ බෝගේ මහා එකා කාර්යාලයක් එඅ වැඩකලේ ඌ පක්න්පොරි ගැහුවේ සටන්පෙලේ හිටපු එකෙක් කියලනේ උ කලේ පසුපෙලේ සිට සැපයුම් සලසපු එකයි බංකර් මුරකපු එකයි විතරයිනේ එ
      ඒ බංකරවලදී පොඩිඑවුන්ට නැවෙන්න කියලා කරපු දේවල් බොලාට කොහොම කියන්න ද එකනේ පන්සෝන් යනකම් තරු 3 ගහගෙන හිටියේ පැන්සොන් යනකොට තනි ඔටුන්නක් දුන්නා බංකර් මුරකලාට අපි නොදන්නා බොලගේ පියා කොලුපියා

      Delete
  6. අපේ ගම බෝතලේ මෙහෙත් පටන් ගන්න ඕන මොරගහ කන්ද වගේ එකක්.අයිසේ මාතලන් සහතික ඇත්ත කියාලා තියන්නේ.

    ReplyDelete
  7. අනේ සකෝ බල ශ්‍රී ලංකා!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න