.

.

Aug 24, 2019

රනිල්.... ඩිග්නිටියද, හැරමිටියද....?



ඉදිරි ජනපතිවරණයේ ප්‍රථිපලය ඉතා පැහැදිලිය. එජාපෙන් හෝ එජාප සංධානෙන් මොකා මොකා දැම්මත් ඝෝඨාගේ ජය නියතයක්මය.



චන්ද කඩා දෙවන මනාපේ එජාපයට දෙන්නට යැයි කියා ගෝල්පේස් එකේ පෙන්නූ මලයාලී සෝ එක, ඒ මොහොතේ ආතල් එකක්ම බව ජෙප්පෝ දැන ගන්නේ, සමාජිකයින්ගේ චන්දයත් තමන්ට නැති බව ප්‍රතිඵලය ප්‍රකාෂ වන මොහොතේය.

පළමු වටයෙන්ම ඝෝඨාගේ ප්‍රතිශතය 51% අභිබවා යන බව පොලිටිකල් විශ්ලේසොකයොන්ගේ මතය වී ඇති අතර, අනෙක් උන් දත කන්නේ. අති විශිෂ්ඨ ජයක් ලබා ගැන්ම වැලකීමටය.

මේ බව හොදින්ම දන්න පුද්ගලයා රනිල් වික්‍රමසිංහය. මොකා මොන බයිලා ගැහුවත් රනිල්ගේ ආශිර්වාදය ඇත්තේ ඝෝඨාභයටමය. රනිල්ගේ විපක්ෂ නායක පැවැත්ම ඇත්තේ ඝෝඨගේ හොද හිත මතය.

මෙය අවබෝධ කරගෙන ඇති චන්ද්‍රිකා සිරිසේනට පවසා ඇත්තේ රාජපක්ෂලාගේ ජයග්‍රහණය වලකාලන ලෙසය. එහෙත් සිරිසේනගේ පැවැත්ම ඇත්තේ ඝෝඨාගේ ආශීර්වාදය මතම පමණය.

එබැවින් රනිල් තම පක්ෂ නායකත්වයට කෙලවෙන කිසිඳු තීරණයකට මේ මොහොතේ යන්නේ නැතිය. එජාපයේ ඕල්ඩ් බෝයිස්ලා හා රනිල්වාදින් පිරිස සමඟ සිරිකොත බේරාගැනිම රනිල්ගේ එකම ටාගට්ටෙකය.

ජේ ආර් ප්‍රේමදාසට රජ කම දන්දී වනගත වීම සම කළ හැක්කේ සිරිසඟභෝ සිද්ධිදාමයමටය. ජේ ආර්ට අත් වූ ඉරණම රනිල් හොදින්ම දනි. එමෙන්ම එදා රණසිංහ ප්‍රේමදාසට එරෙහිව පාරට බැස්ස එජාපයේ පතාක යෝධයන් වූ ලලිත්ට හා ගාමිණිට අත් වූ ඉරනමද, එජාපේ චූ කොල්ලෝ දන්නේ නැති උනාට රනිල් දන්නේය.

කවදා හෝ නායකත්වය ලැබෙනා නිසා සජිත් ඔතනින් එලියට බහින්නේත් නැතිය. ඒ ගැන සජිත්ට කියා දෙන්න ආර්‍යාවෝ දෙදෙනෙක්ම සජිත්ට සිටී, හේමාවෝ කිසි ලෙසකින්වත් සජිත්ට එම තීරණයට ඒමට ඉඩ නොදෙන්නේ ඇයද පොලිටිකල් ඉවක් ඇති මැතිනියක් නිසාමය.

රනිල්ගේ ඩිග්නිටිය රඳා පවතිනුයේ නායකත්වය මත පමණමය. මංගල කීවාක් මෙන් රනිල්ට කිසිවක්ම බැරිය. එකාතකින් ඔහු අවාසනාවන්ත නායකයකු යැයි කියනවාට වඩා අවාසනාව බදා වැළඳගත් අසාර්ථක නායකයකු බව ඔප්පු කිරීමට ඇති හොඳම සාධකය තිරුපති වන්දනාවයි.

ඒ අතින් රනිල්ගේ පරපුරේ ජේ ආර් අති විශිෂ්ඨ නායකයෙකි. එමෙන්ම වඩා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකි.

මේ රනිල්ගේ දෙවන අසාර්ථක පාලනයයි, ඔහු මෙවර කලේ රට හැදීම නොව, පළමු වර කෑ පරිප්පුවෙන් බේරීමට ව්‍යවස්ථා අටමගලයක් ගෙන ඒමයි. දෙවන වර ඒ පරිප්පුවෙන් බේරුනද, රටේම උන් නොව, ගෙනා උන්ද මදි නොකියන්න පරිප්පු කන්නේ ව්‍යවස්ථා උස්තාද්ලා ලෙස පෙනි ඉන්නා වමේ පට්ට ගොන් කාළකන්නියකු නිසාවෙන්‍මය.

ඇත්ත වශයෙන්ම රනිල්ට සිඳුවී ඇත්තේ අපේක්ෂකයෙක් දමා පරදින එක නෙමේය. මිය යන තෙක් පක්ෂයේ නායකයා වන්නේ කෙසේද යන්නය. පක්ෂය හා නායකත්වය දමා ගිය මහින්දට මෙන් වන්දනාමාන කොටැ නැවත රජකමට ඔසවාගෙන එන වන්දිභට්ටයින් පිරිසක් රනිල්ට ඇත්තේ නැතිය. එය අන් කවරෙකුටත් වඩා රනිල් හොදින්ම දන්නේය.

නැවතත් බොහෝ දුරට සිඳුවිය හැක්කේ, සජිත් සමඟ ගිය චූ කොල්ලන්ට ආතක් පාතක් නැති වී, සජිත් නැවතත් පක්ෂය තුලට පැමිණීමය. සමහරක් විට 2015 සිටි පිරිසම කොන්දේසිවලින් තොරව නැවත එකතු වී සිරිසේනම අපේක්ෂකයා වීමේ සම්භාවිතාවක්ද ඇති බව නිහැඩියාවෙන් පෙනේ.

එය බලවත් රාජපක්ෂ විරෝධී කඳවුරක් ලෙස නැගී සිටිය හැකි අතර. ඝෝඨාගේ ජයග්‍රහණය විශිෂ්ඨතම ජයග්‍රහණයක් වීමට එයම හේතු වනු ඇත.

ඒ මන්දැයි යන්න මොළේ අබ මල් රේණුවක් ඇති උන්ට මනා ලෙස වැටහෙනවා ඇතිය...

ඒ වගත් මෙසේය...

5 comments:

  1. We Sinhala people have very short memory. Ranil is a traitor, why people still vote for him?

    1) Ranil is directly involved in Batalanda killings (so is most UNP ministers)
    2) During CBK's time (when I was working in SIN) Ranil said in parliament, govt is bankrupt and going to takeover all NRFC accounts, most of us took the USD out from SL banks and deposited in SIN banks (low interest for us and loss of USD for SL)

    3) During MR's time (according to Akashi) Ranil ask Japan not to help SL with any aid, Akashi said Japan support SL people not political parties.

    4) During MR's time Ranil said MR govt loans will not be paid back to international finance organisations (they laugh)

    5) In 2015 in Parliament Ranil said, UNP+MS managed to bring down the share price of John-Keells (largest listed co in SL) So much for traditionally business friendly UNP.

    6) In 2015 Ranil said UNP+MS will not welcome Australia's Scott Morrison (Then FM) as MR's govt did. Respected daily 'The Australian' ask who is Ranil W? in a very insulting manner.

    He is a laughing stock, must go now.

    Why UNP can't kick Ranil out? I ask my UNP friend who is supporting Sajith P, he said Ranil control the money in UNP (Arjun A,Daya G, Ravi K etc) so no one go against Ranil)

    ReplyDelete
    Replies
    1. wijebahu when did you last vote in sri lanka any election now you live in Australia and whinge about sri lankan politics .What a shame . sri lankan people can choose who govern sl country in future . if you have nothing to do at home masturbated wanker.

      Delete
  2. ???????? දැනට කරකවලා අත හැරිය ගානේ සිටිමි!

    ReplyDelete
  3. ගෝඨා 51% වඩා ගන්නෙ නෑ. මම ඕනෙ ඔට්ටුවක් අල්ලනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න