.

.

Jan 16, 2022

අධි වේගයේ ඇත්ත කතාව..

 


ලංකාවේ අධිවේගවල  අයිතිය කියන්න පියවරු වැහි වැහැලා...

සමහරක්ට ළොකු වෙලා තියෙන්නේ මේක විවෘත කරපු එක නෙමෙයි... ප්‍රොජෙක්ට් ප්‍රපෝසලුයි.. මුල් ගලුයි.. 

මුල් ගල් කිව්වාම මට මතකෙට එන්නෙම, කින්ග් නිශ්ශංකමල්ල... බුවා එතෙක් හඳලා තිබ්බ හැම එකේම පොරගෙ නම ගහලා, සෙල්ලිපියක් දානවා, පොර තමයි ඒක කරේ කියලා.. හොඳම උදාහරණය දඹුල්ල ලෙන් විහාරය...

ඒ වගේ උන් දැන් වැහි වැහැලා...එහෙම මුල් ගල් තියන්න කප් ගහපු රැජිණ තමයි කුවීන් චන්ද්‍රිකා... අනිකා තමයි ප්‍රින්ස් රනිල්...

මෙයාලා යුද්ධයත් ඉවර කරලා තිබුනේ..

චන්ද්‍රිකා 75%

රනිල් 24%

ෆොනී 1%

රාජපක්ෂලා 0%

😀😀😀😀😀😀


රනිල් කොහොමත් තියරි කාරයා. පොර 2002 අගමැති කාළේ තියරියක් ගේනවා රිගේනින් සිරි ලංකා කියලා.. ඒකෙත් මරු කතන්දර ගොඩක් තියෙනවා.. 

ඕකත් පොරගෙ අයිඩියා එකක් නෙමෙයි.. ඇතුලත්මුදලිගෙ ප්ලෑන් එක.. ඒක රනිල්ට දෙන්නේ රවී. ඒකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දුන්න යෝජනාත් දානවා.... තව කතා ගොඩාක් තියෙනවා..

කොහොම වෙතත් තියරි මිසක් ප්‍රැක්ටිකල් බැරි රනිල්ගෙ රිගේනින් සිරි ලංකා එකට රීගෙනම යන්න වැඩේ දෙනවා චන්ද්‍රිකා... 

ඒකට පුල් සප් එක දෙන්නේ රටේ ආර්ථිකයට කොහොමත් කෙලින්න බලාන ඉන්න ජෙප්පෝ.. අන්තීමට ඔය වැඩ බැරි ටාසන්ට වෙච්චි දේ ආයේ ලියන්න ඕනා නෑ නේ...

ඔන්න ඕකෙත් තියෙනවා හම්බන්තොට වරායයි එක්ස්ප්‍රස් වේස් ගැනයි.. ඒවට තමයි පන් ටොයියෝ දැන් මේක රනිල්ගෙ අයිඩියා කියන්නේ...

ඒත් ඔය දෙකම ඊට බොහෝ කාළෙක ඉඳලා තිබුන සංකල්ප.. හම්බන්තොට වරායක් හදන එක සුද්දගෙ කාළේ ඉඳන් තිබුන සංකල්පයක්.. මාගම්තොට කියලා ඉතිහාසයේ ඉඳන් එතන වරායක් තිබුනා.. හම්බන්තොට කියන නමේම.. අරාබි වෙළඳ සම්බන්ධය පැහැදිලිවම   තියෙනවා... අදටත් එයාලගෙ පරම්පරාවේ අය එහේ ඉන්නවා.. එයාලගෙ නමින් පාරවලුත් තියෙනවා...

මොකා මොන බයිලා ගැහුවත් ජාත්‍යන්තර වරාය හදලා ඒ සංකල්පය ඇත්තක් කළේ රාජපක්ෂලා.. රනිල් ඒක චීනට ලියලම දීලා.. ඒ සල්ලි ටිකත් හොරා කෑවා...

මීට අවුරුදු 10-15 කට කලින් ඔය අළුතෙන්ම හදපු එල්ලෙන කැළණි පාළමට යටින් තියෙන නව කැළණි පාළමෙන් මීගමුව පැත්තටයි නුවර පැත්තටයි හැරෙන තැන අති දැවැන්ත දැන්වීම් පුවරුවක් තිබ්බා.. 

මට මතක විදියට අන්තීමට තිබුනේ සෙලින්කෝ VIP ඇඩ් එකක්...

ඒ තමයි ලංකාවේ එක්ස්ප්‍රස් වේ වල ආරම්බය.. ඒ තමයි කටුනායක එක්ස්ප්‍රස් වේ එකේ ආරම්බය. ඒක හදලා තිබුනේ මීගමුව පැත්තේ ඉඳලා එන වාහනවලට නුවර පැත්තට යන්න, යටින් පාර...උඩින් කටුනායක එක්ස්ප්‍රස් වේ එකේ එන්ට්‍රන්ස් එක..

ඒ කාළේ හැටියට ඒ වගේම ඉඳිකිරීම් දෙකක් කැළණිය වනවාසල පාරෙත් තිබුනා.. මම දන්න විදියට මේවා හදලා තියෙන්නේ සිරිමාවොන්ගේ ආන්ඩුව කාළේ නොබැදි ජාතීන්ගේ සමුළුවට එක්ස්ප්‍රස් වේ එක හදන්න..

හැබයි ඉතින් සිරිමාවෝ හදලා තිබ්බේ ඔය පාළම් තුන විතරයි... ඒවා උඩින් ඇත්ත පාර හැදුවේ රාජපක්ෂලා...

දක්ෂිණ අධිවේගයත් එහෙමයි... මධ්‍යම අධිවේගයත් එහෙමයි... යහපාලන කාළේ රුවන්පුර අධිවේගය ගැන හිතුවෙවත් නෑ...

මධ්‍යම අධිවේගයේ ඉඩම් ටික අත්පත්කරගෙන තිබුනෙත් නෑ... කිරිඇල්ල කියන කම්බ හොරා, උගෙ යාලුවොයි, දුවයි, දයා ගමගේයි දාගෙන, අම්බානක හොරා කෑවා.. 

ඌ කොන්ත්‍රාත් දුන්න උන් සල්ලිත් අරගෙන රටින් පැනලා ගියා... දයා ගමගේ හෙලිකොප්ටර් ගත්තා... දුව ලක්සිරි එපාර්ට්මන්ට් හැදුවා.. ඌ, ඔය පාරේ හදාපු පොඩි කෑල්ලක් පෙන්නලා, මල්වතු අස්ගිරි හාමුදුරුවරුත් චක්කොන්ට ඇන්දුවා..

රාජපක්ෂලා වැඩේ පටන් ගන්න යන කොටම පණු කරඳ ගහක් අල්ලගෙන, ජෙප්පොයි, සිංහරාජේ ඉඩම් ඉල්ලපු දේවානියි, සිරසයි, සජබෙ මූසලයොයි, වැඩේ කඩාකප්පල් කරන්න වැඩ කරා... සින් ගොරා ගිහින් ඒ ගහට වැන්දා... කහකඩයෝ සිවුරක් පොරවලා ගහ සාංගික කරා...

ඔය මොකා මොන බයිලේ ගැහුවත්, කුප්ප වැඩ කළත් අන්තීමට වැඩේ කරේ රාජපක්ෂලා...

2024 වෙන කොට වැඩේ කම්ප්ලීට් ...

තියරි, සංකල්ප, ප්‍රොජෙක්ට් ප්ලෑන්, ප්‍රොජෙක්ට් රිපෝර්ට්, ඇස්ටිමේට්, කොම්පැරිසන්, බජට්, සඛ්‍යතා අධ්‍යයන, සඛ්‍යතා වාර්ථා, ඕන දැත්තෙකුට හදන්න පුලුවන්...

රට වටේම කවර් වෙන විදියේ අධිවේගී මාර්ග සිතියමක් තියෙන්නේ ගොඩාක් කාළෙක ඉඳලා...

හැබයි ඒවා මහපොලොවේ යතාර්ථයක් කරන්නේ රාජපක්ෂලාම විතරයි...


වැඩකාරයන්ට බොරු බෑ

බොරුකාරයන්ට වැඩ බෑ...


.

59 comments:

  1. අපරාදේ ඔයි තමුසෙගෙ වෙලාව. කියෙව්වෙත් නැහැ උබේ පල් හෑල්ල.

    ReplyDelete
    Replies
    1. දිවංගත බණ්ඩාරනායක

      මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුදු සරම අස්සේ රතු පාට ලංකට් එක

      ජනාධිපතිතුමාගේ යට කලිසම

      ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ඇට දෙක

      රසික සූරියආරච්චිගේ දුව, රෂිනි සූරියආරච්චිගේ පෙට්ටිය අවුරුදු 16 යේදී කැඩුවේ දෙමළෙක් කියනවනේ.

      අමිල චතුරංග මැතිතුමාගේ යටිබඩ

      සිරිසේන මහත්තයාගේ ජොකා

      මහින්ද මහත්තයා සරම උස්සලා ලංකට් එක පාත් කරලා හුජ්ජා කරලා ජුන්ඩා ගසලා ආයේ අස්සට දාගනිද්දී රතු පාට ලංකට් එකේ හුජ්ජා බිංදු ගැවෙනවා ඇති නේද.

      Delete
    2. 5/50 ano,

      ලංකාවේ එතරම් ජනප්‍රිය නොවන සිනුවර සිට බ්ලොග් ලියන තට්ට හාදයෙක් පොස්ට් එකක් දලා තිබුණා 'තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම' කියලා. එකේ තියෙන්නේ කාන්තාවන්ගේ පියයුරු සදහා රන් තැඹිලි, ජම්බෝල වගේ උපමා ගන්නවා කියලා. ඉතිං මං දන්නා කාන්තාවක් ගැන මං එකේ කොමෙන්ට් එකක් දැම්මා.

      මං කිව්වේ X ගේ තන් නම් ජම්බෝල වගේ. ඉස්සර එයාට අවුරුදු 12 වගේ කාලේ තිඹිරි ගෙඩි වගේ සයිස් තන් තිබ්බේ, හැබැයි එව්වා ඉස්සෙල්ලම පාවිච්චි කලේ දෙමළ ජාතික තරුණයෙක් කියලා. ඒත් ඒ කොමෙන්ට් එක දහ තුන් පාරක්ම අයින් කරලා. එහෙම කොමෙන්ට් අයින් කරේ මොකොද කියලා අහපු කොමෙන්ට් එකත් අට පාරක්ම අයින් කරලා. දැන් ඒ මන්ද මානසික යෝදයා ලැජ්ජ නැතුව කොමෙන්ට් මොඩරේට් දාලා.

      මූ ඊට කලින් පොර ටෝක්ස් දුන්නා කිසිම දෙයක් තමන්ට අදාල නොවන බවත් ඒක පොදුවේ හැමෝටම අදාළ වන බව ඒත් මූට යම් කිසි තරමකින් හෝ අදාළ වන බවක් තේරෙනවා නම් මූ කරන්නේ මේ වගේ අමු දෙබිඩි තක්කඩි වැඩ. ඇත්තටම තොගේ අදහස මොකක්ද මේ ගැන?

      පහල තියෙන්නේ පස්සේ දාපු කොමෙන්ට් එක.

      //කෝ මගේ කොමෙන්ට් එක? ඇයි අයින් කරේ? මේ පොස්ට් එකට අදාලව ජම්බෝල, තිඹිරි ගෙඩි තන ගැන මං අදහස් පල කරේ.

      මං කිව්වේ Xගේ තන් දෙක නං ජම්බෝල ගෙඩි දෙකක් වගේ, Xට අවුරුදු 12 වගේ කාලේ තමයි තිඹිරි ගෙඩි වගේ තන් තිබ්බේ. ඒවා කලින්ම පාවිච්චි කලේ දෙමෙළ ජාතික තරුණයෙක්' කියලා

      මේ කොමෙන්ට් එක සම්පුර්ණයෙන්ම පොස්ට් එකට අදාලයි. ඇයි අයින් කරේ කියන එකයි මගේ ගැටලුව?//

      Delete
    3. මම ගත්තා ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.

      මේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.

      -මහේෂ් වලතර(Scurvy)

      මෙතනින් බලන්න

      Delete
  2. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ දැන් දැන් ටිකෙන් ටික ආණ්ඩුව ගේම අනිත් පැත්තට හරවන ලයින් එකක් තියෙන්නේ නේද බන්? දැන් ඇමරිකන් එක්සත් ජනපදය, ඉන්දියාව දෙකම මැදමුලනේ හොර රැලගේ පැත්තට හැරිලා තියෙන නිසා විපක්ෂයට චීනයේ සරණ විතරයි ඉස්සරහට ගුරු උද්ඝෝෂණ ව්‍යාපාර පරිසර කේස් වගේ ලට්ටවල් සංවිධානය කරන්න අවශ්‍ය මූල්‍ය ආධාර ලබා ගැනීමට අමාරු වෙයි මැදමුලනේ නාකි මයින කියන මුත්තා චීනය එක්ක තියෙන හිතවත්කම වැඩි නිසා, නාකියා වල කජු ගැහුවොත් තමයි පොඩි චාන්ස් එකක් තියෙන්නේ නේද බන්?

    පාටලී ඇරුණහම සමගි ජන මල විකාර කෝලම් පිස්සු බූරු රැල නම් මෙලෝ හසරක් දන්නේ නැති මීහරක් හැත්තෑවක් රනිල් සහ පාට ලී සෙට් වෙලා ආවොත් මොනවා හරි කරන්ට පුළුවන් වෙයි.

    ජෙප්පන් බලේ ගන්න කැමති නෑ උන්ටත් ඕන බොරුවට කැරට් අලයක් පෙන්නලා ආසන ගාන වැඩි කරගෙන පක්ෂයේ සහ ඉහළ ලොකු අයියලාගේ ආදායම් වැඩි කර ගැනීම සඳහා කරන නාඩගමක් ඒකත් දැන් නම් ෂුවර් නෑ වීරවංශ ගම්මන්පිල සහ නිදහස් පක්ෂයේ දයාසිරි අමරවීර වගේ දේශපාලනය ගැන තේරුමක් තියෙන ඡන්ද ගන්න පුළුවන් සෙට් එකක් නැතුව ඔය ඉන්න ගෝතයින්ට නම් ඔතනින් එහාටත් යනවා බොරු. නමුත් අපි බලමු කාලයට ඉඩ දීලා.

    ReplyDelete
  3. ඔහොම තමයි ඩෝ ළමාතං සංවිධානාත්මකව බොරුවට මවන දේවල් සහ යතාර්ථය අතර වෙනස ඕක. මගෙත් ඉන්නවා රෑට නයිට් ක්ලබ් ගානෙ, පාටි ගානෙ රිංගලා විසි තිස් දාහ කුඩුකරන් ඇවිල්ලා මිනිසුන්ට කන්න නෑ කියලා නාහෙන් අඬන කාපාලුවො... ඒ අස්සේ ඊයේ රෑ කිසිම රෙස්ටොරන්ට් එකක ටේබල් වල ඉඩ නෑ ඩිනර් එකකට ෆැමිලීස් පිරිලා.

    ReplyDelete
  4. කාලෙකට පස්සේ මාතලන්ගේ බ්ලොග් එක ආයේ වතාවක් බැලුවේ. ඉතින් මාතලන් 2022 සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ පවුලේ සැමට.

    පෝස්ට් එකත් හොඳයි ඇත්තටම කවුරු කළත් මොකද රටට වැඩක් තියෙන දේවල්, පහුගිය ආණ්ඩුව කරපු සුවිසැරිය ව්‍යාපෘතිය වගේ දේවල් ඉතාමත් හොඳ වැදගත් දේවල් ඒවාත් අගය කරන්න ඕන රනිල් පට්ට ෆේල් කියන්නම බෑ රනිල් සමහර හොඳ දේවලුත් කරල තියෙනවා ඒ වගේ. කොහොම හරි රනිල් සහ රාජපක්ෂ පවුල එකතු වෙලා වැඩ කරනවා නම් රටේ ආර්ථිකය දියුණුවට හොඳයි කියලා මට හිතෙනවා රනිල්ගේ ඇතැම් කාරණා ගැන ඇති දැනුම, විශේෂයෙන් ඔහුගේ විදේශ සබඳතා, නිදහස් වෙළද පොළ ක්‍රමය, පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට ඉඩ දීම වගේ දේවල් සහ රාජපක්‍ෂලාගේ ලංකාවේ මිනිස්සු කළමනාකරණය කරගෙන වැඩ කිරීමේ හැකියාව එකට එකතු කරන්න පුළුවන් නම් නරක නෑ නේද?

    කෙසේ හෝ බ්ලොග් අඩවිය දිගටම කරගෙන යන්න මගෙන් සුභ පැතුම්

    #ඉදිරියටත් ,හැමදාමත් විකෘති නොවු අවංකව අදහස් දක්වන ,නිහතමානී සුන්දර මිනිසා ම වන්ත. ����✍

    ReplyDelete
  5. වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලනයේ තත්ත්වය මැනවින් කැටිකරගත් උත්ප්‍රාසය මුසු වටිනා පෝස්ට් එකක් මාතා. ජයවේවා!!!

    ReplyDelete
  6. @ Maathalan

    What's your opinion about the following quoted facts from yesterday’s News item

    // ………පසුගිය මාස කිහිපයේදී මෙරට ආර්ථිකය තිබූ තත්ත්වයට වඩා යහපත් තත්ත්වයකට දැන් පත්ව ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

    මේ වන විටත් මෙරට ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය………//

    Could you further explain since you are residing SL? Coz most of the international media used to showcase SL is suffering from extremely severe food & financial crisis as people are fasting and might loose their lives without food, which seems to be extemely over exaggerated refer to my personal contacts in SL. On the other hand Cabraal & the clan boasting the other way. Thus expecting your honest opinion on this regard.

    ReplyDelete
    Replies
    1. විපක්ෂයේ සියළුම ප්‍රොපගැන්ඩා අමුම අමු කෙප්ප බව
      පසුගිය දීර්ඝ සති අන්තයේ සමස්ත රටවැසියා ඔප්පු කළේය..

      Delete
  7. අයිසේ මාතලන් ළමාතැනී

    මේ පහත තියෙන ලින්ක් එකෙන් ගිහින් ආතල් ක්ලිප් එකක් තියෙනවා බලන්න

    https://m.facebook.com/kesbewenilhadawath/videos/332031712120223/

    දෙරණ රූපවාහිනී චැනල් එකේ ප‍්‍රවෘත්ති බලන විට තමන්ට කලකිරීමක් ඇති වන බවත් එනිසා තමන් හැමදාමත් රාත්‍රියට නිදා ගැනීම අනිවාර්යයෙන්ම හිතේ සන්තෝෂයෙන් සිදුකිරීමට වුවමනා නිසා තමන් නම් දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නොබලන බව එම මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා වරුණි අමුණුගමම කියන්නේ මේක ගැන මොකද කියන්නෙ?

    කියන විදිහට කොළඹදී පොතක් එළි දැක්වීමේ උළෙලක් අමතමින් මේ අදහස් කියලා තියෙනවා. ඇය කියන විදිහට කවර හෝ හේතුවක් මත රට පිළිබඳව වැරදි අදහසක් සමාජයට ලබා දීමට තමන් අකමැති බවත් තමන් රටට ආදරේ බවත් තව දුරටත් පැහැදිලි කළොත් පසුගිය යුද සමයේදී ‘අපි වෙනුවෙන් අපි’ දැන්වීම ජනතාව අතරට ගෙන යමින් තමන් ඇතුලු ට්රයැඩ් ප්‍රචාරක කණ්ඩායම ලංකාවේ රට පුරා බහුතරයක් වූ ජනතාවට හැකි උපරිමයෙන් ධෛර්යය දෙමින් යුද්ධය අනිවාර්යයෙන්ම යුද්ධයෙන් ජය ගැනීමට ලංකාවේ ත්‍රිවිධ හමුදාවලට පුළුවන් බවත් මේ රට දිනන රටක් බවට ජනහදවත් ගෙනයාමට කටයුතු කළ බවත් ඇය පැවසුවා.

    කෙසේ නමුත් ඇත්ත තත්ත්වය බව කියමින් ඒ අවස්ථාවේ සමාජ යථාර්ථය ලෙස සෑම ගමකම සිදුවන මරණ වලදී හඬාවැටෙන අම්මලා පෙන්නුවේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ද ඇය එහිදී තව දුරටත් කියා සිටියා. මාතලන් මේ ගැන දරන්නේ කුමන ආකාරයේ මතයක් ද?

    ReplyDelete
    Replies
    1. කුඩු විකුණන උන් කුඩු බොන්නේ නැත

      Delete
  8. මෙතනදි ආණ්ඩුවට ඉදිකිරීම් ව්‍යාපෘති වගේ දේවල් වලින් පෝට් සිටි එක හයි වේ වගේ දේවල් වලින් හොඳින් ස්කෝර් කරන්න පුළුවන් වෙයි ඒත් පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ අලුත්ගමගේට කරගන්න බැරි වුනා නේද? ආරංචි වුණ විදියට එස් එම් චන්ද්‍රසේන එහෙම අනුරාධපුර පැත්තේ සාර්ථකව කාබනික පොහොර ව්‍යාපෘති කීපයක් කරලා තියෙනවා නේද?

    මෙතනදි මූලික වශයෙන් වෙලාවට නියම ප්‍රමිතියෙන් ප්‍රමාණවත් තරම් කාබනික පොහොර නිෂ්පාදනය කරලා හෝ ආනයනය කිරීම කර ගන්න බැරි වුණ වත්මන් ආණ්ඩුව එම වගකීම බාර ගන්න ඕන.

    ලංකාවේ ගොවි සංවිධාන ගෝලීය කාබනික පොහොර ව්‍යාපෘති ගැන අප්ඩේට් වෙලා නැති නිසා ඒ අයව දැනුවත් කරන්න වැඩ පිළිවෙළක් හරියට ක්‍රියාත්මක කළේ නෑ. ලංකාවේ ජඩ මාධ්‍ය මගින් පච වීම ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ, දෙරණ, සිරස, හිරු නාලිකා ඔක්කොම කාබනික පොහොර වලට බිම පෙරලගෙන ගහනකොට රසායනික පොහොර ආයතනවල බලය කාට උනත් තේරෙනවා.
    එක පැත්තකින් විශාල වශයෙන් ඇඩ් වලට වියදම් කරන ලංකාවේ ආනයනික රසායනික පොහොර සහ කෘෂි රසායන කොම්පැනි, තව පැත්තකින් දේශපාලන විරුද්දවාදීන්
    තව පැත්තකින් මිනිස්සුන්ගෙ attitude එක තමයි ඉතින්.. වෙන රටක නම් ගොවියො තියෙන පොහොර වලින් හරි තමන් පොහොර නිශ්පාදනය කරගෙන හරි අඩුම තරමෙ වගා කරන භූමිය කලමණාකරණය කරල හරි වගා කරන ඉඩ වැඩි කරල හරි මේ වගේ දෙයක් වුනොත් අස්වැන්න අඩු නොවී තියාගන්න හදනව.. අපේ මොට්ට පාලල ඔහේ කසිප්පු ටිකක් ගහලා තෙල් බෙහෙත් ගහල වගා කිරීම විතරක් පුරුදු වෙලා ඉන්න ගොබිල්ලු ටිකක් විතරයි. ඉතින් උන් කසියා පාරක් ගහලා නිකන් දෙන පොහොර එකටත් බැන බැන ආණ්ඩුවටත් බැන බැන camera ඉස්සරහට ගිහින් වෙරි මරගාතේ පොහොර can පොළොවෙ ගහනවයි පඹයො හදල ගිණි තියනවයි උද්ඝෝෂණ කරනවයි විතරයි.. කොහොම හරි ඒව ඕගනයිස් කරන්නෙ පොහොර company වලින් සහ JVP, SJB වගේ පක්ෂ වලින් උදව් කරන නිසා.. හොද attitude එකක් තියෙනව කෘෂි ව්‍යාපාර කරන ව්‍යවසායකයන්, කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ කර්මාන්තකරුවන් මොන තරම් ප්‍රශ්න ආවත් ආණ්ඩුවට බම්බු ගහගන්න කියල ඔය පොහොර company වල සල්ලි ප්‍රතික්ෂේප කරල අර කලින් කිව්ව විදිහට අස්වැන්න අඩු නොවී තියාගන්න උත්සහ කරනව.. එහෙම කට්ටිය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ ප්‍රධාන මාධ්‍ය වල. ඒ නිසා මාතලන් වගේ අයට ඒ ගැන කතා කරනවා නම් ඇත්තටම හොඳයි නේද?

    මේ බලන්න මේක ඇත්ත කතාවක් වගේ මට පේන විදියට නම්;

    https://mtouch.facebook.com/watch/?v=1020787302122308&extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&ref=sharing

    ReplyDelete
    Replies
    1. @ Ano 1.08 AM

      ▪️කෘෂි රසායන ව්‍යාපාරය කියන්නෙත් ඖෂධ අවිආයුධ වගේ ඉතාම බලවත් ලෝක ව්‍යාපාරයක්..

      ▪️ඖෂධ, අවි ආයුධ නිපදවන්නෝ වගේම ලෝකයේ ගොඩක් විශ්ව විද්‍යාල විද්‍යා ආයතන වලට පර්‍යේෂණ කටයුතු වලට කෘෂි රසායන කර්මාන්තත් විශාල ලෙස ආයෝජන කරනවා. ඒ වගේම මාධ්‍ය වලටත්.

      ▪️ඉතින් ඔවුගේ සල්ලි මත රැදෙන ආයතන කවදාවත් ඔවුන්ට අවාසි වෙන දෙයක් ජනගත කරන්නේ නෑ..

      ▪️ ලංකාවෙ නම් දේසපාලු පක්ෂත් උන් විසින් සල්ලි දීල තමන්ගෙ වැඩේට යොදාගෙන තියෙන බව පේනව

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  9. AnonymousJanuary 17, 2022 at 1:08 AM

    මේ මාවතගම වෑ උඩ, මේ කුඹුර දිහා හොඳට බලලා අප්ඩේට් වෙන්න

    https://m.facebook.com/story.php?story_fbid=335094425103007&id=100058073561645

    බොරුව හොරකම, කුහකකම කපටිකම අඩු නැතිව තියන රටක අව‍ංකව ක්‍රියා කරන ම්නිස්සුන්ට මේපොලොවේ ඉඩක් නති බව හොදටම දන්නා නිසා තමයි මේ අභියෝගය බාර ගත්තේ මා නිශ්පාදනය කල කාබනික පොහොර 80kg දැම්මා ඊට අමතරව සශ්‍රික ලංකා නැමති ආයතනයේ කාබනික පොහොර 160 kg දැම්මා ඊට අමතරව කවුරුත් ගදයි කියන දියර පොහොර අවස්තා 3 කදී දැම්මා .වල්නාශක යෙදුවේම නැහැ. කවදත කෘමිනාශක භාවිතානොකරන මා පරිසර තත්ව අවබෝධ කරගෙන වගා කරන අතර අක්කර 1/2 කින් වීබුසල් 50 ට වඩා ලබා ගන්නවා .අපි පරිභෝජනය කර ඉතිරි කොටස අලෙවි කර නවා .මා ඔබට කියන්නේ අපේ රට අපිම වෙනස් කරමූ.ඒ සදහා පෙල ගැසෙමු. අලුතෙන් හිතමු.නව මානයකින් රටගැන හිතමූ.

    https://m.facebook.com/story.php?story_fbid=327136212565495&id=100058073561645

    සශ්රීක ලංකා

    ReplyDelete
  10. මාතා උඹ මචං මේ වගේ ආතල් එකේ ඉන්න කැමති එකෙක් නේද බන්?

    https://www.facebook.com/100049026134708/posts/245841150393421/?app=fbl

    මේකත් හොඳ පාඩමක් කෙටියෙන් තියෙන ක්ලිප් එකක්

    https://www.facebook.com/531283580289879/posts/4254506597967540/?app=fbl

    ReplyDelete
  11. අයිසේ තලං, ලංකාවෙ 100 ක් ගත්තොත් 99 කලාකාරයො කියාගන්න එවුන්, එතකොට ඉතිරි එකා? ඌ ඇවිල්ලා මාධ්‍යවේදියෙක් ඉතින් මොකෑ කරන්නෙ?

    ReplyDelete
  12. මේ ගැන මගේ අදහස නම් සතුට කියන එක එක් එක් පුද්ගලයින්ට සාපේක්ෂ දෙයක්නේ මාතලන්. මගේ පියා හෝ දරුවන් සතුටු වන්නේ මම සතුටු වන දේවල් වලින්ම විය යුතු නැහැ.

    එහෙත්, අප බොහෝ දෙනෙක් සිතන්නේ වෙනත් අය සතුටු වන්නේත් අප සතුටු වන දේවල් වලින්ම කියායි. අප වෙනත් අය වෙනුවෙන් තේරීම් කරද්දී බොහෝ සැලකිලිමත් විය යුත්තේ ඒ නිසයි. රටක් වශයෙන් ගත් විට තනි පුද්ගලයින්ට තමන්ට හොඳම තෝරා ගැනීම් කළ හැකි වාතාවරණයක් හැදීමයි නිවැරදි දේශපාලනය විය යුත්තේ.

    එහෙත්, බොහෝ විට සිදුවන්නේ රටේ ජනතාවට "හොඳ" දෙය ආණ්ඩු විසින් තෝරා දීමට යාමයි.

    ReplyDelete
  13. කියවද්දී මාතෙ ඔබගේ පෝස්ටුව
    හිතුණු දේ ලියන්නට නං ලේසි නැත!
    ඒ තරමට නංවයි ලටපට හිතට
    ඒකට තැනත් වේලාවත් මේ නොවෙත

    ReplyDelete
  14. මාතලං,පහුගිය කාලේ 2018 දී විතර මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175කට වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබියදීත් එකම කිරි ගවයකු හෝ ආනයනය කර බාරදී නැතැයි කියන සිද්ධියක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

    ඒ අනුව අදාල කොන්ත්‍රාත්කරුට 2018 වර්ෂයේදී මෙම රුපියල් මිලියන 1,750 ක පමණ ඇඩ්වාන්ස් මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ විදේශ බැංකුවකින් ලබාගත් විදේශ ණය මුදලකිනි.

    මෙනිසා එම මුදලට අමතරව මෙම ණය මුදල සඳහාවූ පොලිය මෙන්ම රුපියල අවප්‍රමාණයවීමේ අලාභයද රජයට දැරීමට සිදුවූ බව විගණන වාර්තාවක සඳහන් වේ.

    අමාත්‍යාංශය මුල් අදියර යටතේ ක්‍රියාත්මක කර ඇතැයි පැවසෙන 2016 දී කිරි ගවයන් 5000ක් ගෙන්වීමේ ව්‍යාපෘතිය අසාර්ථකවී තිබියදී පාර්ලිමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව ඉතිරි කිරි ගවයන් ගෙන්වීමට මෙලෙස අන්තනෝමතික ලෙස කටයුතු කර ඇතැයි විගණන අංශ පවසයි.

    අදාල බලධාරීන් රජයේ මුදල් මේ ආකාරයට වෙනත් පාර්ශවයන්ට අවභාවිතා කිරීමට ඉඩදී ඇති බවත් අත්තිකාරම් මුදල් කොන්ත්‍රාත්කරු ට ගෙවා තිබූ හෙයින් එම කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමට නීතිපතිවරයාටද නොහැකිවූ බවත් එම විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ සිද්ධියට වගකිවයුතු පාර්ශවයන්ට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේව කවුද විමර්ශනය කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔතන වෙච්චි දේ මේකයි. ඔය හරක් ගෙන්නපු එකට වගකිවයුතු නිලධාරිනිය රනිල්ගේ හිතවත් නිලධාරියෙකුගේ බිරිඳක්. එතකොට රනිල්ලා කරන වැරදි රාජපක්ෂලා හොයන්නේ නැහැ. රාජපක්ෂලාගේ අය කරපු වැරදි රනිල්ලා හොයන්නේ නැහැ. කියන සර්වකාලින න්‍යාය තමයි ක්‍රියාත්මක වෙන්නේ... මොකද මේ දෙගොල්ලන් ඉතා සමීප නෑයින්. අපි සජිත් අරන් බැලුවත් වෙන්නේ එයා කොච්චර කෑ ගැහුවත් එයා ගාවත් හොරකම් කරන සෙට් එකක් ඉන්නවා. ඕක අනුරගේ අයටත් එකයි. හරිනම් කෙරෙන්න ඕනෑ මිනිස්සු ප්‍රසිද්ධියේ ඕවා ගැන අහන්න, කෑ ගහන්න ඕනෑ. එහෙම කෙරෙන්නේ නැහැ. රටේ මිනිස්සු තමයි රටේම හරක් වෙලා තියෙන්නේ...

      Delete
  15. වැඩකාරයන්ට බොරු බෑ

    බොරුකාරයන්ට වැඩ බෑ...

    මල්ලි හරියටම හරි මල්ලි
    මේ වගේ පෝලිං ගස්සන්න වෙන කාටත් බෑ.
    (අපිට මක්ක නැතත් කලට වෙලාවට කබ්රාල් 500ම ගෙවල දැම්ම සුද්ද වගේ)

    ReplyDelete
  16. සාමාන්‍යයෙන් ඕනෙම රටක පාහේ යම් පුද්ගලයකු ණය නොගෙවා සිටියහොත් අධිකරණයේ නඩු පැවැරිය හැකි අතර සමාගමක් ලබාගත් ණය අය කරගන්නට ද නීති ප්‍රතිපාදන තිබේ.

    නීතිමය ලියාපද්ංචි සීමිත වගකීම් සමාගමක් බංකොලොත් වුවහොත් අධ්‍යක්ෂක මණ්ඩල වත්කම්වලින් හෝ අයකරගත හැකි නමුත් ණය ගෙවා ගත නොහැකි බව ප්‍රකාශ කරන රටක ණය අය කරගන්නට කිසිම ක්‍රමයක් නැත.

    සමගි ජන බලවේගයේ නායක සජිත් පවසන පරිදිම ගෝලීය වශයෙන් ගත්විට රටකට ණය ගෙවීමට බල කරන ජාත්‍යන්තර සංවිධාන ලෝකයේ නැත. එහෙත් ඔහු පවසන පරිදි ණය නොගෙවා ජනතාවට සහන මලු බෙදන්න තීරණය කරමින් ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශ කර සිටියහොත් මුහුණ දෙන්නට සිදුවන අනිටු විපාක රැසක් ඇති අතර නැවත ණය ගැනීමට ඇති හැකියාව අවලංගු වෙන බවත් අමතක නොකළ යුතුයි.

    ලංකාව දැනටමත් ප්‍රධානතම ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ සංවිධාන විසින් ණය අවදානමක් ඇති රටක් සේ නම් කරපු එකෙන් ණය අවදානම මත විදේශ විනිමය ගැටලු මතුවන අතරම උපයන ආදායම හැර විදේශ ආයෝජනවලට ඇති අවස්ථා අතිශය සීමා විය හැකි බවත් එය බරපතළ අර්බුද ඇති කරනු ඇති අතර රටට පැමිණෙන සියලුම ආයෝජන නතරවීම, සංචිත පිරිහීම හා එහි ප්‍රතිඵලයක් වශයෙන් රට ගැන ඇති විශ්වාසය තුරන්වීම, ජාත්‍යන්තරය ඉදිරියේ විශාල කලු පැල්ලමකි.

    ගෝලීය මූල්‍ය ඉතිහාසසය ගත්විට ණය ගෙවා ගත නොහැකි වූ රටවල් ලෝක ඉතිහාසයේ ඇතත් එම රටවලින් ඇතැම් ඒවා නැවත නැගී සිටියත් ඒ රටවල් සියල්ලම එසේ නැවත නැගිට්ටේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වලින් පසුව බව මතක් කළ යුතුය.

    ලංකාවේ බහුතරයක් ජනයා කිසිම අවස්ථාවක එබඳු කැපවීමකට කිසිසේත්ම සූදානම් නැති බව ඉතා මැනවින් පැහැදිලි අතර ජාත්‍යන්තරය සමග ඇති සබඳතා නතරකර ඉන්ධන ඇතුළු කිසිම දෙයක් ආනයනය නොකර පවතින හැකියාවක් නැති ලංකාව වැනි කුඩා රටකට එවැනි පසුබිමක දී ආනයනික අමුද්‍රව්‍ය හිඟ වීමෙන් දීශීය නිෂ්පාදන සහ අපනයනයේ දී පවා ඉතාම කටුක තත්ත්ව ඇති විය හැකිය.

    ඒ වගෙම විපක්ෂය සහ ආණ්ඩුවේම මෛත්‍රීපාල පාර්ශ්වය යෝජන කරන පරිදි ණය නොගෙවන තීරණය සමග ණය පොලිය ඉතා අධික විය හැකිය. විනිමය අනුපාතිකය තුළ දැවැන්ත අර්බුද මතුවෙයි. ව්‍යාපාරිකයන්ට හා මුල්‍ය අංශවලට එය ප්‍රශ්නයක් නොවන්නේ ව්‍යාපාරිකයෝ ගෙන්වන මිලට භාණ්ඩ අලෙවි කරන නිසාත් බැංකු කිසිසේත්ම සිය ලාභ තීරු අඩු කරන්නේ නැති නිසාත් වෙළඳ පොළේ නියම වන මිලට වඩා අඩුවෙන් පොලිය නියම නොකරන අතර විනිමය අනුපාතිකය පවා ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. එහෙත් හැබෑ ප්‍රශ්න මතු වෙන්නේ සාමාන්ය බහුතර පොදු ජනතාවටයි. විනිමය හා පොලි අනුපාත පාලනය කරගත නොහැකිවුවහොත් තවත් වටයකින් රටපුරා දැවැන්ත උද්ධමනයක් ඇති කරනු නිසැකය.

    ගෝලීය ආර්ථිකයන් ගැන බලනකොට 2022 ජනවාරි මස තත්ත්ව අනුව වෙනිසියුඒලා දේශයේ උද්ධමනය සියයට 9'526% ක් බව පැවසෙනවා, වෙනිසියුඒලා ලොව විශාලතම බොරතෙල් නිධි තියෙන රටක් වුණත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහත වැටීම සමග ජනතාවට ගෙවමින් තිබුණ අධික සහනාධාර පාලනය කරගත නොහැකිව කෙළ වී ගිය බවක් නිශ්චය කළ හැකි බව මගේ විස්වාසයයි.

    මීට හේතුඹ්හූත වූ ජල්තරයන් පිළිබඳ විමසීමේදී විශාල වශයෙන් මුදල් මුද්‍රණය කරන ලද අතර එහි ප්‍රතිඵලය ලෙස අධි උද්ධමන ඇතිවී ජනතාව ප්‍රකෝප වූ අතර ජාත්‍යන්තර මැදිහත්වීම මත මැතිවරණයකට යන්නට සිදුවිය. ඉන් අනතුරුව වෙනිසියුලා රටේ අලුත් ආණ්ඩුවක් පත් කරගත් අතර අලුතෙන් ආපු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නව රජය කොතරම් උත්සාහ කළත් ඔවුන්ට පවා කිසිම ආකාරයකින් විසඳුමක් සොයා ගැනීමට නොහැකි වී රටම කබලෙන් ලිපට වැටී ඇත. මෙම තත්ත්වය තවත් වසර ගණනක් අඩුම තරමින් දශක එක හමාරක්වත් වෙනිසියුලා රටේ බලපවත්වනු ඇති බව කියැවේ.

    මීට අමතරව ලංකාවේ මේ දිනවල ඉතා ජනප්‍රිය සුප්‍රසිද්ධ සිම්බාබ්වේ දේශයේ උද්ධමනය සියයට 676 % ක්, සුඩාන් සියයට 71 % ක් වශයෙන් වාර්තා වී ඇති අතර දක්ෂිණ ආසියානු කලාපයේ වැඩිම උද්ධමනය වාර්තා වෙන්නේ පකිස්තානයෙන් වන අතරම 2021 වසරේ ශ්‍රී ලංකාවේ උද්ධමනය අගය කලාපයේ දෙවැනි තැන ගෙන ඇති බව මතක් කළ යුතුය. නිසි පිළිවෙළ අනුව ඉතාමත්ම කල්පනාකාරී නොවී හදිසි තීරණ නොගතහොත් අවදානම වැඩි ඈතක නොවන බව අප සිහියට ගත යුතුයි.

    ReplyDelete
  17. මහ බැංකු හොරු
    කනෙන් අල්ලා ගෙනවිත්
    කූඩු කෙරුවා මං

    පාස්කු ඉරිදාවේ
    මිනී මරුවෝ
    දිවි ඇති තුරාවට
    යැව්වෙමි සපිරිගෙට මං

    බත බුලතින් රට සරුවී
    සතුට උතුරා යයි රටේ
    දනෝ මහමග
    නටති සතුටින්
    ගය ගයා ගී
    අරුත්බර වදනින්

    සෝබාව දේ මෙපුර......

    තව වසර දෙකකට
    ඉව කරන්නී ඩයනා මගේ
    ගයමි උච්ච ස්වරයෙන්
    මද්‍යම අධිවේගය දිගේ මම
    හංස ගීතය දෝ මේ....

    ReplyDelete
    Replies
    1. ”ගවයෙක් රජ මාළිගයට පැමිණි පමණින් රජෙක් බවට පත්වන්නේ නැහැ. සිද්ධ වෙන්නේ රජ මාළිගය ගව මඩුවක් බවට පත් වෙන එකයි..”

      Delete
  18. ජාතික ජන බලවේගය යටතේ ලංකාවේ ආණ්ඩු බලය ඉතාමත් ඉක්මනින් ලබා ගැනීමටත් ඊට පස්සේ ජාතික ජන බලවේගයේ මුඛ්‍ය පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් බිහිකරනු ලබන ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 25 දෙනකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් 25 දෙනෙකු පමණක් දක්වා සීමා කරමින් දැනට රජය කරන අධික වියදම් අඩු කර ගත හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා පැවසූ අතර එම ආණ්ඩුව යටතේ රටේ සියලුම අර්බුද සියල්ල ඉතා ඉක්මණින් විසඳා ගැනීමට සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී විවිධ විෂයයන් ඒ සම්බන්ධ විෂයන්ට පුළුල් දැනුමක් සහ අතිදක්ෂ හැකියාව සහිත ප්‍රවීණයන් කණ්ඩායමට භාර දෙන බවත් අමාත්‍ය මණ්ඩලය හරහා වෙනත් සියලුම දේශපාලන පක්ෂවලට නිසි ලෙස රට පාලනය කරන ආකාරය ඉගෙනීමට අවස්ථාව උදා කරමින් ඉතා ආදර්ශමත් විදිහට රට පාලනය කරන බවද අනුර සහෝදරයා පැවසීය.

    මෙහිදී රටේ ප්‍රධානතම ප්‍රශ්ණය බවට පත්ව ඇති සෞඛ්‍ය විෂය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නිහාල් අබේසිංහ වැනි අයගේ කණ්ඩායමක් ද දැනට නන්නත්තාර වී ඇති අධ්‍යාපනය විජිත හේරත්, සමන්ත විද්‍යාරත්න, මහාචාර්ය සුනිල් ආරියරත්න, එමෙන්ම ඩොලර් නැති රටේ ආර්ථික විෂය සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ වැනි නවීන සමාජවාදී ආර්ථික සංවර්ධනය සහ දේශීය සහ රජයේ සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂ දැනුමක් ඇති පිරිස් විසින් ද පාලනය කරනු ඇති බව ද ඔහු ඉතා දැඩි අවධාරනයකින් කියා සිටි අතර ජනතා විමුක්ති පෙරමුණේ උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

    මෙසේ ලංකාවේ බහුතර ජනතාව දැන් ජවිපෙ ජාතික බලවේගයේ වැදගත්කම අවබෝධ කර ගනිමින් සිටින බැවින් ඉතා නුදුරේදීම තමන් ලංකාවේ ජනාධිපති ධුරයට පත් වූවොත් දේශලනඥයන්ට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ඔහු එම රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පැවසූ අතර මේ වගේ වැදගත් ක්‍රියා මාර්ග තුළින් මේ ප්‍රශ්න බොහෝ දුරට විසඳා ගැනීමට පුළුවන් වේවි.

    ReplyDelete
  19. මාතලන්,

    ලංකාවේ සිටි ජනාධිපතිවරුන් අතර හිටං සුවිශේෂ තැනක් ගන්නෙකි. ඒ, තම පාලන කාලය තුල ඔහු තරම් ආතල් දුන් වෙනත් ජනාධිපති කෙනෙකු නැති නිසාය.

    අපේ රටේ රාජ්‍ය නායකයිනට විවිධ නම් පට බැදී ඇත.

    ඩී. එස්. ජාතියේ පියා ය.

    ඩඩ්ලි බත් දුන් පියා ය.

    සිරිමාවෝ අම්මා තමන් බඩගින්නේ තැබීම ගැන පෝලිම් වල රස්තියාදු කිරීම ගැන අම්ම මෝ නැතිව මිනිසුන් එ කල බැන්න ජාතියේ අම්මා ය.

    ජේ. ආර්. ඇට දුන් පියා ය.

    ප්‍රේමේ ටයර් සෑ පියා ය.

    සියල්ලම පිනට ලද බැවින් ඩී.බී. පිං පියා ය.

    මෛත්‍රීපාල නිකංම නිකං ආතල් දුන් පින්පියා ය.

    නන්දේ කුමන පියෙක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එතෙක් මෙත්ක් හිටපු ජනපතිවරුන්ගෙන් හිටපු හොඳම ජනපති විදිහට ගත්තොත් එක මහින්ද තමයි, හැබැයි 2013 වගේ වෙනකල්

      ඒත් දැන් ඉන්න මහින්ද රට කන්නෙක් බවට කන්වර්ට් වෙච්ච එකෙක්, 2ක් කියලා දෙයක් නෑ පුති, අනිත් උන් ඒ තරම්වත් රටට සත පහක් වත් නැති සොන්නයෝ සෙට් එකක් එච්චරයි

      Delete
  20. ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව 2019 වර්ෂයේදී ගෙවනු ලැබ ඇතැයි පැවසෙන කාර්ය මණ්ඩලයේ දීමනා සහ අනිකුත් වියදම්වල වටිනාකම රුපියල් කෝටි 171කි.

    මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2009 PAYE Tax සංශෝධනය යටතේ සේවකයන්ගෙන් අයකර ගත යුතුව තිබූ උපයන විට ගෙවීම් බදු එසේ අය නොකර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 491 ක මුදලක් මණ්ඩලය 2016-2019 අතර කාලයේදී අතිරේක වියදමක් ලෙස දරා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

    මෙයට අමතරව විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා CA/WRIT/193/2015 දරණ උසාවි තීන්දුවට පටහැනිව 2019 වර්ෂයේදී රුපියල් කෝටි 3,850 ක පමණ මුදලක් වැටුප් ලෙස ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද විගණන අංශ තොරතුරු හෙළි කරගෙන ඇත.

    මේ අතර විදුලිබල පනතට පටහැනිව රජයේ ප්‍රසම්පාදන නීති අනුගමනය නොකර ගි.වො පැය 2,165 ක විදුලිය වෙනුවෙන් රැපියල් කෝටි 5,400 ක් වැයකර ජනන බලපත්‍ර නොමැති බලාගාරවලින් 2019 වර්ෂයේදී හදිසි මිලදී ගැනීම් කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව විගණන කාර්යාලය පවසයි.

    තව තවත් සොයා බැලුවොත් විදුලි කණුවක් මිල දී ගැනීමේ හෝ නිෂ්පාදනය කිරීමේ සිටම හොරකම් කරන හැටිද, පිරී ඉතිරී යන ජලාශ ඉක්මනින් ම හිස් වී පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගෙන කොමිස් ගන්න හැටිද ආදී මහා වංචා සොයාගත හැකිවෙයි. ඔවුන් වෘත්තිය සමිති දාගෙන කරන්නේ හොරකම් වලට පාරවල් කපාගන්න එක තමයි.

    ReplyDelete
  21. ”ගවයෙක් රජ මාළිගයට පැමිණි පමණින් රජෙක් බවට පත්වන්නේ නැහැ. සිද්ධ වෙන්නේ රජ මාළිගය ගව මඩුවක් බවට පත් වෙන එකයි..”

    ReplyDelete
    Replies
    1. හරකෙකුට එහෙම හිතෙනෙකේ අවුලක් නෑ

      Delete
    2. @ Marthelon,

      Well said ++++++++++++++++++++

      Munta pissu hadila thamnge wahal himi hamputhunta balaya nathi nisa. nandege waradi godak thiyenawa thamayi eth me mee harak ponna haththata gon athal ganna denna epa, nodkin amu sakkili

      Delete
  22. මගේ හැඟීම අනුව මෙතනදි ආණ්ඩුව කල්පනාකාරීව හා සාමූහිකව තීරණ නොගැනීම නිසා මෙතනදි ආණ්ඩුව මේ ආකාරයේ අර්බුද රාශියක් නිර්මාණය වී තිබේ. ගන්නා තීරණවල නිශ්චිතභාවයක් නොතිබීම ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවකි. ඊට දැක්විය හැකි හොඳම උදාහරණයක් නම් නිකුත් කරන ගැසට් නිවේදන හැරෙන පරක්කුවට හකුළා ගැනීමය. (එයින් හැඟෙන්නේ හොඳින් දුර දිග බලා තීරණ නොගන්නා බව).

    මගේ අදහස අනුව මේ සියලු අර්බුදවලට හේතුව විධායක ජනාධිපති ධුරයයි. එම ක්‍රමය ආරම්භයේ සිටම තීන්දු තීරණ ගන්නා තනි බලධරයා වූයේ ජනාධිපතිවරයාය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන යන විධායක ජනාධිපතිවරුන්ගේ පාලන කාලවලදී තීන්දු තීරණ ගැනීමේදී යම් ප්‍රමාණයකට සාමූහිකව කටයුතු කෙරිණි. වර්තමානයේ දී වුව කැබිනට් මණ්ඩලයක් තිබුණද එය සම්බන්ධ කරගනිමින් තීන්දු තීරණ ගැනෙන බවක් පෙනෙන්නට නැත.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ඒ වෙනුවට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරමින් විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කළේය. එම තත්ත්වයද මේ උද්ගතව ඇති අර්බුදයට හේතුවකි. තනි පුද්ගල මට්ටමින් ගන්නා තීරණවලට වඩා සාකච්ඡා කර සාමූහිකව ගන්නා තීරණ ශක්තිමත්ය. ධනාත්මකය. තනි තීන්දු ගැනීමේදී සියලු පැති පෙනෙන්නේ නැත.

    අමාත්‍ය මණ්ඩලය හරහා සාමූහික තීරණ නොගැනීම අද අප මුහුණ දෙන අර්බුදවල කේන්ද්‍රයේම ඇති ලක්ෂණයකි. වත්මන් ආණ්ඩුව දේශපාලන පක්ෂ ගණනාවකින් සැදුම්ලත් සන්ධානයකි. එහෙත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදන කටයුතු විෂයෙහි සම්බන්ධ වීමට හවුල්කාර පක්ෂ නායකයන්ට අවස්ථාවක් ලැබී නැත. එම පක්ෂ නායකයෝ නිතරම ඒ බව කියති.

    මෑත දිනෙකදී ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතරණ ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සමග මසකට වරක් සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී සුළු පක්ෂවලට ඇති ප්‍රශ්න ආදිය ගැන සාකච්ඡා කිරීමට හැකි වූ බවත්ය. එහෙත් වර්තමානයේදී එවැන්නක් සිදු නොවන බවද මහාචාර්යවරයා පවසයි. මේ සියල්ල ආණ්ඩුවේ අඩුපාඩුය.

    ආයතන පද්ධතියේ හටගෙන ඇති පිරිහීම ගැන පුදුමයට පත් විය යුතු නැත. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිස්ථාපිත කළ දා සිට ආයතන පද්ධතියේ පිරිහීම ද ආරම්භ වූ නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 17 හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධන මගින් එම පිරිහීම යම්තාක් දුරකට සීමා කෙරිණි. රාජ්‍ය ආයතනවලට ස්වාධීනව කටයුතු කළ හැකි වාතාවරණය අදාළ ව්‍යවස්ථා සංශෝධන හරහා ඇති කළ නිසාය. 2015 ට පෙර පැවති ප්‍රජාතන්ත්‍රවාදය සීමිත එකක් විය. ජනතාවගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් සීමා වුණු තත්ත්වයක් එවක පැවතිණි. එහෙත් 2015 දී බලයට පත් ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ පසු එම තත්ත්වය වෙනස් විය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සහතික විය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කිරීමට ලැබුණු නිදහස අසීමිත එකක් විය. එම පුරුද්ද සමාජගත විය. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පොහොර ප්‍රතිපත්තියට විරුද්ධව කිසිදු සංවිධානයක මැදිහත්වීමකින් තොරව ගොවියෝ ප්‍රසිද්ධියේ සිය දුක් අඳෝනා ප්‍රකාශ කරති. එම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතා හොඳය.

    රාජ්‍ය ආයතනවල පිරිහීම නිසා ජනතාවට ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අඩු වී තිබේ. එනිසා මේ පිරිහීම රටට අයහපත්ය. එය එතකින් නතර වෙන්නේ ද නැත. රාජ්‍ය පිළිබඳව ඇතිවෙන කලකිරීමක තත්ත්වයට වර්ධනය විය හැකි නිසාය.

    මේ වෙන විටත් බොහෝ පුරවැසියන් රට අතහැර යෑමට උනන්දු වන ස්වභාවයක් දැකිය හැකිය. රටට වැඩදායක බුද්ධිමත් මිනිසුන් අහිමි වීම අභාග්‍යයකි. එබැවින් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර බුද්ධිගලනය සීමා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. විදෙස්ගත රැකියාවල නියුක්ත ලාංකිකයන් මෙරටට මුදල් එවීම අඩු අගයක් ගෙන ඇති බව ඊට අදාළ සංඛ්‍යා දත්ත පිරික්සීමේදී පෙනී යයි. එම තත්ත්වයට බලපෑ එක් හේතුවක් නම් කොවිඩ් වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වූ අවධියේ ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම අරබයා ආණ්ඩුව සක්‍රීය ලෙස ක්‍රියා නොකිරීමය. ආණ්ඩුව තමන් වෙනුවෙන් පෙනී සිටින්නේය යන විශ්වාසය රාජ්‍යයේ වෙසෙන සියලු පුරවැසියන්ගේ සිත් සතන්හි ජනිත විය යුතුය.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව අපේ රටේ රාජ්‍ය පාලනයේ ඍජු මහජන අභිලාසයන් දෙකක් එකවිට නියෝජනය කරන බව හැමෝම මේ වන විට දන්නා කරුණකි. ඒ කියන්නේ ජනතාව විසින්තමන්ගේ කැමැත්ත ඍජුවම දෙපැත්තකට (ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට සහ පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමට) පාවිච්චි කරන බවයි.

    මේ ආකාරයෙන් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්ත දෙපැත්තකින් ක්‍රියාත්මක වීම හරියටම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්ය. පාර්ලිමේන්තුව පත් කරන්නට ඡන්දය දුන් ජනතාව සහ ජනාධිපතිවරයා පත්කරන්නට ඡන්දය දුන් ජනතාව යනු එකම ජනතාවක් වූවාට ඒ ඡන්ද දෙක මගින් බලාපොරොත්තු වෙන්නේ වැඩ දෙකක්.

    ReplyDelete
    Replies
    1. රටේ නීති හදන්නට, අලුත් ප්‍රතිපත්ති අනුමත කරන්නට සහ රාජ්‍ය මුදල් පාලනය කරන්නට සම්පූර්ණයෙන්ම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. එසේම, එසේ පාර්ලිමේන්තුව හදන නීති සහ ප්‍රතිපත්තිවලට අනුව රට පාලනය කිරීමේ විධානය ඇත්තේ ජනාධිපතිවරයාටය. විධායක බලය කියන්නේ ඒකටය. එසේම පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ අය වැය ලේඛනයකට අනුව රාජ්‍යයේ මුදල් වියදම් කරන්නේද විධායකය යටතේ තියෙන ආයතන විසින්ය. විධායක බලයට අයිති බල ප්‍රදේශය වන්නේ ජනාධිපති ධුරයත් සම්පූර්ණ කැබිනට් මණ්‍ඩලයත් ඒ යටතේ තිබෙන දෙපාර්තමේන්තු සංස්ථා ඇතුළු ආයතන පද්ධතියත්ය. අපේ ව්‍යවස්ථාවේ තිබෙන ඉතාමත් සංකීර්ණ කාරණයක් වන්නේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා වෙන වෙනම පත් කළත් මේ ආයතන දෙක ඒකාබද්ධව සිදුකළ යුතු වැඩ රාශියක් හඳුන්වා දී තිබීමය.

      ඒ සංකීර්ණ කාරණාවලින් එකක් වන්නේ කැබිනට් මණ්‍ඩලය පිළිබඳව තත්ත්වයයි. කැබිනට් මණ්‍ඩලයේ බලතල යනු විධායකය සතු බලයක්ය. ඒත් ඒ කැබිනට් මණ්‍ඩලය සඳහා සභිකයන් තෝරා ගැනීමේදී ජනාධිපතිවරයාට එය කළ හැක්කේ පාර්ලිමේන්තුවට පත්වී සිටින නියෝජිතයන් 225 අතරින් පමණක්ය. මේ අනුව කැබිනට් මණ්‍ඩලයේ 30 දෙනා එකවිට ජනතා අභිලාෂ දෙකක් නියෝජනය කරනු ලබන බව මෙහි තිබෙන සමහරුන් නොදන්නා කරුණය. කැබිනට් ඇමැතිවරු එක පැත්තකින් ව්‍යවස්ථා හදන, මුදල් පාලනය කරන පාර්ලිමේන්තුවේ සභිකයෝය. තවත් පැත්තකින් මුදල් වියදම් කරන විධායකයේ කොටසක් වූ කැබිනට් මණ්ඩලයේ සභිකයෝය. මේ ද්විත්ව බලයම නීති හදන්නටත් හදන නීතිවලට අනුව රට පාලනය කරන්නටත් ඇති එකම පිරිස කැබිනට් ඇමැතිවරු පමණය. එය ජනාධිපතිවරයාටවත් නැත.

      මේ කාරණය කථා කරන අතරම මෙම සංවාදයටම අයත් තවත් කාරණයක් සඳහන් කළ හැකිය. අපේ ව්‍යවස්ථාවේ 17 වන, 18 වන, 19 වන සහ 20 වන සංශෝධන මගින් අවුල් සහගතව ආමන්ත්‍රණය කර තිබෙන එක් බරපතළ කාරණයක් වන්නේ අපේ ආණ්‍ඩුක්‍රමයේ තිබෙන මේ දෙමුහුන් බලාධිකාරය පිළිබඳවය.

      සමහර රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කරන කාලයේ පෞද්ගලික අංශයක් අපේ රටේ පැවතියේ නැති බව ඉතාමත් පිළිගත් කාරණයකි. 1948 සිට රජය ආරම්භ කළ සමහර ව්‍යවසාය ඒ කාලයේ රජය විසින් ආරම්භ කළ යුතුව තිබූ ඒවා යැයි සිතිය හැකිය. එහෙත් අද වන විට මේ රටේ ශක්තිමත් පෞද්ගලික අංශයක් වර්ධනය වී ඇති තත්ත්වයක් යටතේ තවදුරටත් සමහර ව්‍යාපාර රජය මගින් සිදු කළ යුතුද යන කාරණය විමසිය යුතුය.

      ලංකාවේ අනාගත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සංවාදයකදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ අපේ රටේ රාජ්‍යය හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයි. අපේ රටේ රාජ්‍ය දෙපාර්තමේන්තු 98 ක් පවතින අතර ඒ යටතේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ ගණනක් සේවය කරති. දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 කි.
      රාජ්‍ය සංස්ථා 214 කි. සංස්ථා නොවන රජයට අයත් සමාගම් 125 කි. රාජ්‍යයට අයත් බැංකු 08 කි. රජය විසින් කළමනාකරණය කරනු ලබනු අරමුදල් (Funds) 65 කි. විදේශ ණය යටතේ ආරම්භ කර ඇති ව්‍යාපෘති 124 කි. පළාත් සභා 9 කි. පළාත් පාලන ආයතන 341 කි. පළාත් සභා අමාත්‍යාංශ සහ ප්‍රඥප්ති යටතේ පිහිටු වූ ආයතන ගණන 270 කි. මේ සියල්ලේම මූල්‍ය බර ජනතාව මත පිහිටන අතර මේ ආයතන පද්ධතිය අතරින් සමහර ඒවා කිසිදු ඵලදායක ක්‍රියාවලියක් සිදුකරන්නේ නැති ඒවායි. මේ විශාල රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේද කවදාද සහ කවුරුන් විසින්ද යන කාරණය මෙහිදී අපේ අවධානයට ගත යුතු ප්‍රධානතම ගැටලුවයි.

      දක්ෂතාව හා ප්‍රවීණත්වය ඔහු දරා උසුලා ගෙන සිටින ආකාරය, ඒ දක්ෂතාව හා ප්‍රවීණත්වයට වඩා ශ්‍රේෂ්ඨකම, වංචාව සහ අකෘතඥතාව, උසස්වීමේ හිණිපෙත්ත වශයෙන් පළිගැනීම ලබා ඇති ස්වදේශික සමාජය හා නොගැළපෙන පුද්ගලයෙකි. අඩුපාඩු රැසක් තිබුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහු සතු විශ්ව ඥාන සම්භාරයෙන් නූතන සමාජය අඛණ්ඩව පෝෂණය කළා විනා ආන්තරායකර, විනාශකාරී විකාර දෘෂ්ටි මතවාද, චින්තන, ස්ථාවර ආදියෙන් එහි හරය සුන්කොට එහි ව්‍යූහය පුපුරුවා එහි හදවත පුළුස්සා අළුකොට මේ මහා චින්තකයෙකි යන විරුදාවලියෙන් ඔහු ප්‍රතාපයට පත්වූයේ නැති බවත් අනිවාර්යයෙන්ම කිව යුතුයි අඩුපාඩු රැසක් තිබුණත්.

      Delete
  23. මාතලන්,

    වත්මන් ජනපති ගෝඨා ජනපති කිරීමට රටේ බහුතර ජනතාව පෙළඹවූයේ ඉතා ආකර්ෂණීය වැඩපිළිවෙලක් ලෙස රසවත්ව ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය නිසයි.

    එය ඉතා සැලකිල්ලෙන් විමර්ෂණය කළොත් එය ප්‍රධාන තර්ක 03 ක් මත පදනම් වන බවත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් දී ඇති පොරොන්දු ප්‍රධාන කලාප 3 කට ගොනු කළ හැකි බවත් පේන්වා,

    මෙන්න ඒවා:

    1. ආර්ථික සංවර්ධනය ඇති කිරීම (Economic Development),

    2. ජාතික ආරක්ෂාව සැලසීම (National Security) සහ

    3. දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම (Political Reforms)

    මෙය ගැන මගේ තේරුම් ගැනීමට අනුව මේ ප්‍රධාන ක්ෂේත්‍ර 3 න් මෑතදී කරපු ජනපතිගේ රාජාසන කතාවේ වැඩියෙන්ම අවධානය යොමුකර තිබුණේ ආර්ථික සංවර්ධනය පිළිබඳ මාතෘකාවට. ඒ කාරණය සම්බන්ධව දැනට සිදුකරමින් පවතින යෝජනා ක්‍රම පැහැදිලි කිරීම හැරුණු විට ආර්ථික සංවර්ධනය පිළිබඳව ඉදිරි ප්‍රතිපත්ති ගැන වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුව තිබූ බවත් ආර්ථික මූල්‍ය ක්ශේත්‍ර වල විද්වතුන් ප්‍රමුඛ බොහෝ දෙනෙක්ගේ අදහස.

    ලංකාවේ ආර්ථික සංවර්ධනය දුලබ හා පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ හේතු කීපයක්ම නිසාය. එක පැත්තකින් රට තුළ සංවර්ධන උත්තේජනයක් ඇති කරන්නට සමත් ප්‍රතිපත්ති සංවාදයක් (ඵොලිcය් ඩෙබටේ නොමැතිවීම බරපතළ කාරණයක්ය. අනෙක් පැත්තෙන් මැතිවරණ පොරොන්දු මත නිවැරදි ආර්ථික විධි ක්‍රම ක්‍රමානුකූලව හා බුද්ධිමත්ව ගොඩනගා ගැනීම අතින් අපේ රට හැමදාම හිටියේ යම් ආකාරයක පසුගාමී තැනකය. මැතිවරණ පොරොන්දු ඒ ලෙසින්ම ආර්ථික ප්‍රතිපත්ති බවට පරිවර්තනය කරන්නට යාම නිසා 1970 සිට මෙපිටට හැමදාම වාගේ සිදුවූ ගැටලුකාරීත්වයන් රාශියක්ද විය. දේශපාලන පොරොන්දු සහ ආර්ථික ප්‍රතිපත්ති (Political Promises and Economic Policies) යනු එකක් නොව දෙකක් ලෙසින් තේරුම් ගැනීමත් දේශපාලන පොරොන්දු ඉටුවන ආකාරයෙන් ආර්ථික ප්‍රතිපත්ති කාරණයේදී බරපතළ වෘත්තීයභාවයක් ඇති කිරීමත් රටක් ලෙස අපි කළ ප්‍රධානතම වැඩක් බව මගේ අදහසය.

    මෙවර රාජාසන කතාවේත් මතුකර ඇති ආකාරයට ආර්ථික සංවර්ධනයට සමානම බරකින් මැදිහත් විය යුතු අනෙක් ක්ෂේත්‍රය වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ කාරණයයි. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සිට තිබෙන අණ පනත් සංශෝධනය දක්වා ක්ෂේත්‍ර ගණනාවක්ම එහිදී වැදගත් වේ. මේවා පිළිබඳව බරපතළ අවධානයක් යොමු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය තත්ත්වයකට පත්වී ඇති බව පැහැදිලි කාරණයක්.

    ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳව පවතින සංවාදය තුළ බොහෝ විට මතුවෙන කාරණයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා සංවර්ධන කටයුතු පමාවෙන බවයි. මේ අදහස සම්පූර්ණයෙන් වැරදි අදහසක් පමණක් නොව පසුගාමී එකක් ද වන බව මගේ මතයයි. අපේ රට සතුව ඇති වටිනාකම්වලින් එක් වැදගත් කරුණක් වන්නේ ප්‍රජාත්නත්‍රවාදය පැත්තෙන් අප සිටින තැනයි. හැම පුරවැසියාටම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතියෙන් ආරම්භ වන මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ව්‍යවස්ථාවෙන්ද ඉතාමත් නිශ්චිතව ආරක්ෂා කර තිබීම ඉතාමත් වැදගත්ය. පාර්ලිමේන්තුවේ වැදගත්කම වන්නේ රටේ ජනතාවගේ හඬ තමන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් මතු කිරීමේ අවකාශය බවට එය පත්වන නිසායි.

    ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්ම ගුණාංගය වන්නේ එය මගින් යම් රටක ප්‍රතිපත්ති, නීති, රාජ්‍ය පාලනය සම්බන්ධව ගනු ලබන තීරණ සමාජයේ හා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජන වීම හේතුවෙන් නිවැරදි වීමේ ඉඩ උපරිම වශයෙන් තිබීමයි. කෙටියෙන්ම කිවහොත් ලෝකයේ අඩුවෙන්ම අනතුරුදායකත්වයට ලක්වන්නේ වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල්.

    ඇමරිකා එක්සත් ජනපදයත් එංගලන්තය ඇතුළු බටහිර යුරෝපයත්, චීනයත් ඉදිරියේදී ඉන්දියාවත් ලෝකයේ ආධිපත්‍යය දරන්නට හේතු අතර එක් ප්‍රධාන එකක් වන්නේ ඒ රටවල තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බව මගේ තර්කයයි. චීනයේද තනි පක්ෂ බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති නමුත් සමාජ ජාලා තහනම, දැකි රාජ්‍ය බලාධිකාරය වැනි දේවල් නිසා එය අවලස්සන වෙලා තියෙන්නේ.

    ඒ නිසාම සංවර්ධන උපායමාර්ග හා වැඩපිළිවෙළ වේගවත් කරන තරමටම ප්‍රජාතන්ත්‍රිය අවකාශය පුළුල් සහ නිදහස් කිරීම සෑම රටකම දියුණුව හා ශක්තියට හේතුවක් බව පිළිගැනීම නිවැරදියි නේද?

    ReplyDelete
  24. මාතලන් ඊයේ සිරස මාවත වැඩසටහනට සහභාගී වූ සියලුම විදුලි බල නිලදාරින් සමග හදුන්නෙත්තිත් පට්ට හරක්. උමා ඹය බලාගාරය හදනකොට ආපු තාවකාලික ලීක් ටිකක් අල්ලගෙන යහපාලන නඩය බන්ඩාරවෙල ගිලා බහින බවට වැල් බයිලා කියා පරක්කු කිරිම නිසා 100 MW ක් අදටත් පද්ධතියට නැ. සාම්පුර් ගල්අගුරු බලාගාරය නැවැත්තුවා. 500 MW පද්ධතියට 2020 නැතිවුනා. තවත් ඕන නම් 5KW Solar වියලි කලාපයේ නිවාස 100,000 වහලයේ සවිකරා නම් 500MW පද්ධතියට ලේසියෙන්ම දෙන්න පුලවන්. ඒකෙන් විදුලි බල ශක්තිය දවල් කාලයේ කර්මාන්ත, ඔෆිස් සහ වෙනත් ඒවාට දීලා දවල්ට ජල විදුලි බලාගාර වහල තියලා හවස පීක් එකට ආයේ දැම්මම ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන්. ADB හරි European union වගේ ණය ආධාර ලබා ගැනීමට පුළුවන් වේවි පුනර්ජනනීය විදුලි බල ශක්තිය නිසා සොලා පවර්ඩ් සහ වින්ඩ් පවර් වගේ ඒවාට ලේසියෙන්ම. ඵයට නිලදාරින් කැමති නැ උන්ට ගයන්න හොඳින්ම පුළුවන් ඩීසල් සහ බර HFO තාප විදුලි බලාගාර වලින් නිසා. නමුත් ආණ්ඩුව විදුලි බල මණ්ඩලයේ ගොන් හැත්තට බයේ ලොටනවා.

    ReplyDelete
  25. ලංකාවෙ විදිලි බලු ඌමැති ගොන්මංපිලද ලොමිණි ගාකුගේද ආයුබෝන්!

    ReplyDelete
  26. මේ රටේ අය වැය අවුරුද්දකට සැරයක් අඩුම ගානේ 70 වරක් වත් ඉදිරිපත් කරලා තියෙනවා. එත් මම දන්නා තරමින් එක අයවැයක් වත් පුනර්ජනනීය විදුලිය සම්බන්ධයෙන් එකම යෝජනාවක් වත් ඇතුලත් කරලා නැහැ. අඩුම ගානේ චීනෙන් ගල් අඟුරු ගෙන්නන්න යන වියදමෙන් 10% අඩු කරල, ඩීසල් බලාගාර වලට ගෙන්නන ඩීසල් වලින් 10% අඩුකරලා, ඒ මුදල සෝලා පවර් දෙන්න යෝජනාවක් ගෙනෙල්ල ඒක ක්‍රියාත්මක කළා නම් අද විදුලි බල අර්බුදයක් නැති වෙන්න තිබුන.

    මම පණ්ඩිතයෙක් නම් නෙවෙයි. එත් මේක මගේ අවංක හැගීම.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න