.

.

Apr 21, 2022

යතාර්තය (රියැලටිය) තේරුම් ගත නොහැකි ෆැන්ටසි අම්බරුවෝ...


 

ඝෝඨා සියල්ල දමා ගසා ගෙදර යාවිදැයි කියන්නට මාතලන් නම් දන්නේ නැතිය. හැබයි මිරිහානේ කේස් එකෙන් පස්සේ එයාගේ හැසිරීම අනුව නම් පෙනෙන්නේ,එවන් දෙයකට ඇති ඉඩකඩ බොහෝ වැඩි බවය.

ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑවට වඩා ඕනෑම නැතැයි අප කීවද, ඔහු මේ වනතෙක් වැඩ කරන්නේ එසේමය. ප්‍රජාතන්ත්‍රවාදය හා දියුණු වූ රටවල් ලෝකයේ නැති අතර, දියුණු වූ පසු ප්‍රජාතන්ත්‍රවාදී වූ රටවල් නම් බොහෝ ඇත්තේය.

මහින්ද, ජේ ආර් හෝ ප්‍රේමදාස ජනපති ලෙස සිටියා නම් සිඳු නොවන දෑ, දැන් සිඳුවෙමින් පවති. ඊට හේතුව ඝෝඨා කට්ට කෑ වෙට්ට පිත්තල දේශපාලකයකු නොවීමත්, ඔහු සිවිල් වැසියකු නොවීමේ හෙතුවත්‍ය.

ඔහු හුරු පුරුදු වී ඇත්තේ, කාගේ හෝ අණකට වැඩ කරලාය. ඔහු ආරක්ෂක ලේකම් ලෙස සිටී අවදියේත් ඔහුගේ අන දෙන්නා වූයේ මහින්දය.

බලයට පැමිණි පසු ඉස්සෙල්ලාම වැඩ කරේ පී බී හා ලක්ෂ්මන් නම් මීට වසර 50 කට පෙර ලෝකයේ පැවති පට්ට ෆේල් ආර්ථිකයක් මෙරටේ ස්ථාපිත කිරීමට ගිය ඩේට් එක්ස්පයර්ඩ් බුවාලා දෙන්නෙකුගේ අණ පරිදිය 

ඉන් පස්සේ උන් එලවා දමා ලංකරගත්තේ සුපිරි ඩීල් කරුවන් හා මනී ලොන්ඩරින් එක්ස්පර්ට්ලා දෙදෙනෙකු වන අජිත් නෙවාඩ් හා බැසිලස් උන්නෑහේය. 

ඒ දෙන්නා රටේ සත්‍ය තත්වය වසා, සියල්ලන් අන්දමින් ට්‍රයි කරේ, දහන් ගැට දමමින් පැවති තත්වය දිගටම පවත්වාගෙන යාමටය. ඒ ඉන්දියාවේ සහාය ඇතිවිය. මීට පැදපෙරදිග සුල්තාන්ලාගේ සහායද ලැබීමෙන් රට ගොඩ එන බව දැනගත් විපක්ෂය කළේ, චීනයේ සහායෙන් වැඩේ කඩාකප්පල් කිරීමට මිරිහානේ යුද්ධයක් කිරීමය.

ඊට පෙර විමල්ලා දමා වැඩේ කරන්න හැදුවත් වැඩේ වන උනේය.

චීනය හා විරුද්ධ පක්ෂය ජයගත්තේය. බැසිල් හා කබ්‍රාල් පමණක් නොව කැබිනට් එකද එලියට විසිවිය. 

මාතලන් නම් කියන්නේ කැබිනට් එක විසුරුවීම පට්ට ෆේල් වැඩක් කියලාය. ඝෝඨා එතනදි නම් ෆේල් බව මාද පිලිගනිමි. ඒ පරිප්පුව, ආන්ඩුව අද අඩුවක් නැතිවම කමින් සිටී.

දැන් ඝෝඨා ක්‍රියා කරන්නේ, රනිල් හා IMF උපදෙස් අනුව බව පැහැදිලිව පෙනෙන්නේය. 

කැබිනට්ටුවට එක්ස්පීරියන්ස් නැති පොරවල් පත් වෙන්නේද, ඉන්ධන මිළ ඇක්චුවල් ප්‍රයිස් එකට හෙවත් ලෝක වෙළඳ පොලේ මිළට එන්නේත් එබැවින්‍ය.

පාඩු ලබන රාජ්‍ය ආයතන අප කලින් කීවාක් මෙන්ම ඈවර කිරීමට තීරණය කොට අවසානය. අප කිව්වේ ඕවා විකුණා කීයක් හරි හොයා නොගත්තත්, ණයත් එක්කම ගන්න කැමති එකෙකුට නොමිලේම දීලා දැම්මත් කමක් නැතෙයි කියලාය. මේවා රටේ කරුමය.

ඔවා මේන්ටේන් කිරීම රජයෙන් කරන තාක්, මේ රට ගොඩ ගැනීම සුම්මාය.

මින් පසු සහනාධාර වලට, කන්න බොන්න ගමන් බිමන් යන්න ලැබෙන්නේ නැතිය. සහනාධාර මත යැපෙන හිඟන මානසිකත්වයක් සහිත රටකට කිසිදා දියුණුවිය නොහැකි බව අප සැමදා කියා ඇත.

මේ යතාර්තය පක්ෂ විපක්ෂ දේසපාලුවෝ හොඳින්ම අවබෝධ කරගෙන ඇත. ආර්ථික උස්තාද්ලා වන එරාන්ලාට හර්ෂලාට රනිල්ලාට මේක අරගෙන කරපන් කිව්වාට උන් එන්නේ නැත්තේ ඒකය.

ආවත්, උන් කන්නේ මීට එහා පරිප්පුවක්මය

විධායක ජනාධිපති ධූරය අහෝසි කලාම රටේ ආර්ථික අර්බුධය ගොඩ යන බවට සජිත්ලා අදත් පාර්ලිමේන්තු ඇවිත් බයිලාවක් කියා මාරු වෙන්නේ එනිසාය. උන්ද මේ පරිප්පුව කන්නට කැමති නැතිය.

මේ කන්නේ වෙන කිසිවක් නොව, අප සැමදා කියූ ඩොලරය බලෙන් ඔබාගෙන සිටීමේ පරිප්පුවය...

ඩොලරය පාවීමට ඉඩ හැරියා නම්, එය මේ වනවිට රුපියල් 400 වෙන්නේ පියවරෙන් පියවර ජනතාවට නොදැනෙන පරිදිය. 

එහෙත් අපේ අනාවැකි ඇත්ත කරමින් වතුරේ හංගාගෙන උන් රබර් බෝලේ උඩ මතු වී විසිවුනේ කොහේදැයි සොයාගන්නට බැරිය. නන්දලාල් වීරසිංහ, සබ්‍රි උන්නැහේ එක්ක ඇමරිකාවේ ගිහිනුත් හොයන්නේ ඒකය.

දැන් උද්ධමනය 100% වී අවසානය...

බෝලේ සොයාගන්න, ඉන්දියාවේ නිර්මලා සීතාරාමන් නෝනාද එක්වීම අප ඉහළින්ම අගය කළ යුතු වන්නේ, ඒ හරහා හෝ ඉන්දියාව මෙරට ගොඩගැනීමට ඉඩ ඇති නිසාය.

රටකට කෙලවෙන්න තියෙන එකේ හොඳම එකෙන් කෙලවෙලා තියෙද්දීත්, දේශීය ආර්ථිකයක් ගැන පාරම්බානා වාමාංශික තකතීරු බයි අම්බරුවන්ට හිනාවෙන්නට මට දැන් ශරීරයේ කිසිම තැනක් ඇත්තේම නැතිය.

එපමණක් නොව ඉන්ධන මිළ අඩු කරව් කියා පාරේ ටයර් පුච්චනා, පාර හරස් කොට ජන ජීවීතයට පීඩා ගෙනෙනා උන් මෙන්ම, එසේ කරන්නෙයි කියා බුකියේ අඩනා සියල්ලෝද මට පෙනෙන්නේ, ලෝකය නොදත් අමු බයි හයිබ්‍රිඩ් සයිබර් අම්බරුවන් ලෙසය.

අප මෙතෙක් ජීවත් වූයේ ෆැන්ටසියකය, අමු බොරුවෙන් පිරුණු රටකය, සියළුම දේශපාලුවන් විසින් මේන්ටේන් කරගෙන ගිය මායාවකය.

සත්‍යය නීරසය, ඇත්ත බෙහෙත් වලටත් වඩා තිත්තය. දැන් සියල්ලන්ටම යථාර්තයේ ජීවත් වීමට සිඳුව ඇත.

මාතලන්ට ඇති සතුට නම්..  

රටේ පැවති ණය බර දෙගුණයක් කර ආර්ථිකය වනසා ගෙදර ගිය යහපාලනේ මූසලයන්ට පසු බලයට ආ උන් පිස්සු කෙලීම පටන් ගන්නා විටම,

 රට පෝලිම් යුගටකට ගෙන යන බවට කී අනාවැකිය වසර දෙකහමාරක් යාමටත් පෙර ඇත්ත වී ඇති නිසාය.


ඒ වගත් මෙසේය ........


.

15 comments:

  1. https://biz.adaderana.lk/%e0%b6%b8%e0%b7%8f%e0%b7%83-06%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%94/

    ReplyDelete
  2. Ane pako thoo kiwwe, organic hondai, gotage parathipatthi hondai kiyalane. Pala moosalaya yanna.

    ReplyDelete
  3. ගූතලන් පොන්නය හදන හදන ෆේස්බුක් එකවුන්ට් බ්ලොක් වෙනවා නේද? ගෝටාගේ ගූකාපන්.

    ReplyDelete
  4. //යතාර්තය (රියැලටිය) තේරුම් ගත නොහැකි ෆැන්ටසි අම්බරුවෝ...//

    ඔව්, අපි හැමෝටම යතාර්ථය තේරුම් යනකොට පෙරහැර ගිහිල්ලා.

    ජනාධිපති කමට තියා මරණාධාර සමිතියක්වත් රන් කරන්න ඔළුවක් නැති කෙනෙක්ව මුල් පිටුවේ ඉන්දුවා කියන යතාර්ථය දැන් නම් බොහෝ දෙනෙකුට වැටහිලා.

    ඒ උනාට, ගෝඨා කියන්නේ පට්ට පොරක් කියලා තවමත් හිතාගෙන ඉන්න මාතලන් වගේ අයට, පහු වෙලාවත් ඒ යතාර්ථය තේරුම් ගිහින් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. නන්දේ විතරක් නෙවෙයි ඊට කලින් හිටපු අගමැති රනිල් සහ මංගල, රවී, එතකොට මෛත්‍රිපාල පිංගුත්තරයා, විස්කි මැඩම් කියන පිස්සු බට කොළ ආච්චි ඇතුළු ඔක්කොම එකයි මේ බලන්න පහුගිය ආණ්ඩුවේ තත්ත්වය ගැන ඉතාමත් කෙටියෙන් බිමල් රත්නායක සහෝදරයා පවසන මේ කෙටි වීඩියෝ එකේ කියන දේ වල් වල හැටියට උන් නන්දසේන පරයට වඩා හපන් වගේ නේද?

      https://fb.watch/cyuiKk-Sl6/

      Delete
  5. අපි හැමෝම ජවිපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්කරගෙන සියලු හොරුන්ට දඬුවම් දිය යුතුයි. ජනාධිපති මල්ලිටයි අගමැති අයියටයි තව වැඩි දවසක් ඔය පුටු දෙකේ ඉන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ සඳහා රුපියල් බිලියන ගණනක් වැයවන බැවින් වැයවන බැවින්, රටේ පොදු යහපත තකා හොරුන් සියල්ලම දේශපාලනයෙන් ඉවත් කර එම මුදල් සියල්ලම නැවත අයකරගෙන සොරකමෙන් තොර දේශයක් ගොඩනැගීමේස් අනිවාර්ය අවශ්‍යතාවක් වන්වුඑන් ආයෝජනයක් වන එම මුදල සොයාගැනීමට ඔබ සැමගේ නොමසුරු ආධාරය බලාපොරොත්තු වෙමු.

    පරිත්‍යාගශීලින් වෙතොත් 0777 199524/ 0714458399 / 0718449424 දුරකතන අංක වලට කතා කර උපරිම වශයෙන් ආධාර ලබා දෙන්න, විදේශගත අය ජාතික ජන බලවේගයේ පේපෑල් සහ ෆ්‍රීලන්සර් ආදී විදේශ ගිණුම් වලට ඩොලර් වලින් ආදාර කරන්න.

    Donations to.

    Janatha Vimukthi Peramuna

    Ac 5238957

    (BOC Nugegoda, Sri Lanka)

    Paypal - https://www.paypal.com/donate/?cmd=_s-xclick&hosted_button_id=NX6AJJ4G2E3GY

    https://www.paypal.com/donate?token=YevuTjlg-TmHNxgYFW4afuDu6bB-Gcef6sHNSJi-hD5kGHnaeVH2-a5z6eGeQJTbtvGNAoL79Bk19C6R

    NPP Sri Lanka
    Address: 464/20,
    Pannipitiya Road,
    Battaramulla,
    Sri Lanka.

    Email: contact@npp.lk

    Tel: 0112 785612
    Fax: 0112 786050

    https://www.facebook.com/nppsrilanka/

    ReplyDelete
  6. දිවංගත බණ්ඩාරනායක

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුදු සරම අස්සේ රතු පාට ලංකට් එක

    ජනාධිපතිතුමාගේ යට කලිසම

    ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ඇට දෙක

    රසික සූරියආරච්චිගේ දුව, රෂිනි සූරියආරච්චිගේ පෙට්ටිය අවුරුදු 16 යේදී කැඩුවේ දෙමළෙක් කියනවනේ.

    අමිල චතුරංග මැතිතුමාගේ යටිබඩ

    සිරිසේන මහත්තයාගේ ජොකා

    මහින්ද මහත්තයා සරම උස්සලා ලංකට් එක පාත් කරලා හුජ්ජා කරලා ජුන්ඩා ගසලා ආයේ අස්සට දාගනිද්දී රතු පාට ලංකට් එකේ හුජ්ජා බිංදු ගැවෙනවා ඇති නේද.

    ReplyDelete
  7. චන්දෙ දිනා ගන්නකම් විතරද ප්‍රචාචන්ත්රය ඕනේ .. ගොන් හුත්තෝ

    ReplyDelete
  8. හිලක් හිලක් පුකේ හිලක්
    මාතලන්ගේ පුකේ හිලක්

    ReplyDelete
  9. මීට වඩා හොඳයි අර පාරේ නටන පොන්නයෙක් වන ජනාධිපති කර ගත්තා නම්. ඈ බං උඹ රෙද්දක් ඇඳගෙන ද කියන්නේ ඔය නන්දසේන දන්නෙ කවුරුවත් අන් දෙන එය කරන්න විතරයි කියලා. එහෙම බූරුවෙක් කොහොමද රටක් පාලනය කරන්නෙ? අර කොල්ලුපිටියේ බඩු පොට් එක කරන ජිනා මැඩම් පවා ඔයිට වඩා මැනේජ්මන්ට් දන්නවා.

    ReplyDelete
  10. ඝෝඨා මගේ එඬේරානෝය.
    ඝෝටා ඉන්නාතුරු මට කිසි හිගයක් නැත්තේය.
    ඝෝා මාව නිල්තණ ගොදුරුබිම්කරා ගෙන යන්නේය.

    එඬේරාට කීකරුවන හරක් රංචුවක් වගේ තා ටික දවසකින් ජන අරගල කාරයෝ ඝෝඨාට කීකරුවනු සත්තයි.

    ReplyDelete
  11. මාතා මොකද හිතන්නේ මේ ගැන?

    https://fb.watch/cyuiKk-Sl6/

    ��

    ReplyDelete
  12. Moda huththek.. me huththa hodata kade giya a kaale... thamath yanawa... rajapakshage puka lewa kapan gihin ponna maathalan....

    ReplyDelete
  13. පොන්න ප්‍රියන්ත හේවගේ අඩුකුලේ පොන්නයා. ගූකාපන් වෙසිගේ පුතා

    ReplyDelete
  14. අඩෝ ගූතලන්, තෝ දන්නවද අමු මැටි හරකෙක් වන මොන්ගල් සජිත් ප්‍රේමදාස බේසික් පුතණ්ඩියා භාරකාර ආණ්ඩුව භාරගන්න බැහැයි කීව නියම හේතුව මොකක්ද කියලා? හා පුලුවන් නම් කියහන්?

    තොට කල්පනා වුණාද කව්ද යකෝ ජෙෂ්ඨ ඇමැතිලා වෙන්න ඉන්නේ? හකීම්,රිෂාඩ්,මුජිබර්, සුමන්තිරන්‍, රාජිත,හරීන්,අප්පුහාමි වගේ සජිත් ප්‍රේමදාස පොල් බූරු කාලකන්නි සක්කිලි ඇට රිළවටම හරියන කසිකබල්ලු, මාර හොරු ටික, හර්ශයි එරානුයි රනිල්ගෙ පහණින් එලිය බලලා පොර ටෝක්ස් ඉශූ කරාට බලය ලැබුනොත් රනිල් නැති නිසා රෙද්දේ රෙවිලා ගොන් ආතල් දේවි කට්ටියටම, එතකොට වෙන්නේ ඔය දැනට ගෝල්ෆේස් කට්ටිය තව එකට දෙක නෙවෙයි තුන හතර පහ වේවි. අන්තිමට උන්ගේ ගෙවල් කුඩු කරල විතරක් නෙවෙයි මරල තමයි නවතින්නේ, ඒ බයට පස්ස ගැහැව්වේ. ඒ ගැනත් ලියපිය ඩෝ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න