.

.

Jan 29, 2023

කවුරු මොනවා කිව්වත්..




 කවුරු මොනවා කිව්වත්..

➖➖➖➖➖➖🔴➖➖


විවෘත ආර්ථිකය පටන් ගත්තයින් පස්සේ ගමෙන් ගොඩ ආපු ජෙනරේෂන් එකේ දරුවෝ එනවා 1998/99 පස්සෙ කොළඹ අවට ප්‍රදේශවලට, 


ඒ කියන්නේ කොළබ 1 -15 න් එහා බස්නාහිර පලාත තුලට සංක්‍රමණය වූ.. ඔවුන් ගමේ ගිහින් කියන්නේ කොළඹ ඉන්නේ කියලා..


හැබයි ඉන්නේ හයි ලෙවල් රෝඩ් එකේ අවිස්සාවේල්ලට යනකන්... පර්චර් 10 ක් 8 ක් අරගෙන ගෙයක් හදාගෙන.. ඉන්දියන් කාර් ඉන්දියන් බයික් එකක් හෙම තියාගෙන... 


මේ ඇවිල්ලා මධ්‍යම පන්තියට අලුතෙන්ම එකතු වෙච්චි පහළම ස්ථරය... අති බහුතරය උගත් යැයි සම්මත රාජ්‍ය සේවකයින්...


මෙයාලගේ දරුවෝ අති බහුතරයක් ඉන්නවා සමාජ මාධ්‍ය තුල... මේ පිරිස තමා අරගලය කරෙත්... ඇත්තටම මෙයාලා 2000 න් පස්සෙ දරුවෝ... 


මෙන්න මේ අයගේ දෙමව්පියන් හා මේ අයගේ චන්දවලින් විශාල ප්‍රතිශතයක් ජජබයට අනිවාර්‍යයෙන් ලැබෙනවා...


ඒ ඇයි?... එයාලට තියෙනවා එයාලට ඉහළ පන්තිය හා තදබල ඉරිසියාවක් හා වෛරයක්... ඔවුන් තාමත් ග්‍රාම්‍යයි.. බොහෝ අය කුලයෙන් අඩුයි... ඔවුන්ට රදල, ගොයිගම, කරාව කියන කුල එක්ක වෛරයකුත් තියෙනවා... ඒක තියෙන්නේ ජාන වල.. ඒක හරියට ද්‍රවිඩ හා සිංහළ අයට උපතින්ම එකිනෙකා කෙරෙයි වෛර කිරීමට පිහිටන ජානයට සමාන ජානයක්..


ඔවුන් තමයි.. සමාජ මාධ්‍යවල අශූචී භක්ෂණය පිලිබඳ හා කුණුහබ්බ කෙලිමේ විශාරදයෝ.. 


මොවුන්ට පර්සනැලටියක් නෑ.. තනියෙන් හම්බ වුනොත් මූණ බලලා කතා කිරීමේ ශක්තියක් නෑ.. සමාජශීලී නෑ.. කන්නේ බොන්නේ නෑ... 


හැබයි මොබ් වශයෙන් එකතු වුනාම අති අමානුෂිකයි මිලේච්ඡයි.. ගෝල්ෆේස් එකේ අරගල කල උන්ට මුලින්ම ගහන්නෙත්.... ඊට පස්සේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වී... මිනිසුන් මරා දමා... නිරුවත් කර පහරදී... නිවෙස් දේපල වහාන ගිනි තබා විනාශ කලේ සහ ඔවුන් හා එකතු වූයේ ඒ පිරිස..


හොඳින් අධ්‍යයනය කලහොත් රෝයල් තෝමියන් බිග් මැච් එකේ ගහමරාගන්නෙත් මෙවන් පිරිස් බව ඒ පාසල්වලට ගිය අයට අවබෝධ වෙයි.


ඝෝඨා එලෙව්වයින් පස්සේ මේ අයට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ට බලය අරගෙන ඉහළ පන්තියෙන් පලිගන්න පුලුවන් කියලා.. ජවිපේ උප්පත්තියේ සිටම තේමා පාඨයත් එයයි..


මුලින් මේ පිරිස පෙරටුගාමින් පසුපස ගියත් වසන්ත මුදලිගේ සිරගත වීමත් ඔවුන්ගේ පසුගාමී උද්දච්ඡ දේශපාලන හැසීරීම නිසාත්, ජේවීපි එකට පුලුවන් වෙලා තියෙනවා ඉතා ආකර්ෂණීය ලෙස ඔවුන් තම ග්‍රහණයට ගන්න...


ඒ නිසා චන්දය තිබ්බොත්  මිලියනයකට ආසන්න චන්ද ප්‍රමාණයක් ජවිපෙට අලුතෙන් එකතු වීම කාටවත් වලක්වන්න බෑ.. 


අනික මොවුන් අනිවාර්‍යයෙන් චන්ද පොලට යන එක යනවා... ඒ නිසා චන්ද ප්‍රතිශතයත් තුන් ගුණයකින් උනත් වැඩි වෙන්න ඉඩ තියෙනවා...


මේක විශේෂයෙන් සජිත් ජලනි බලවේගයටත් පෝට්ටු බයියන්ටත්, රිසාල්ට් එකටත්.... විශාල බලපෑමක් වේවී. අලියට නම් ඇපත් නෑ. උසස් පෙල පාඩම් කරන දරුවන්ට ලයිට් දෙන්න බැරි විධායකයකට චන්දෙ දෙන්න මිනිස්සුන්ට පිස්සුයෑ....

.

18 comments:

  1. මාර්තු 9 වෙනිදා ජේවීපිය රටේ බලය ඇල්ලුවම පස්සේ මාතලන්ට ලැබෙන්න ඕනි දඩුවම ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. මේක විහිළුවක් නෙමේ. තමන්ට එරෙහි මත දරන්නන්ට සමාජ මාධ්‍ය තුල කුණූහරුප වලින් ප්‍රතිචාර දක්වන ජ්විපේ ත්‍රස්තයන්, තමන්ට බලය ලැබුනොත් මුදා හරින ප්‍රචන්ඩත්වය හිතාගන්න පුළුවන්..

      Delete
  2. මාතලන්, පුහු ආටෝපය නැතිව, ගන්න පඩියට සරිලන ජීවන රටාවක් තියාගත්තා නම් නරකද?

    “People buy things they don't need, with money they don't have, to impress people they don't like.”

    ― Clive Hamilton, Growth Fetish

    ලංකාවේ ගොඩකට වෙලා තියෙන්නේ මේ දේ තමයි

    ReplyDelete
  3. අයියෝ සල්ලි කිව්වලු මාත දැක්කේ නැද්ද සමාජ මාධ්‍යවල ඊයේ පෙරේදා හුවමාරු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනකුගේ පඩිපත් කීපයක් ඔස්සේ ලංකාවේ මධ්‍යම පන්තියේ මූල්‍ය භාවිතය හා මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ කදිම සිතුවමක් නිර්මාණය වී තිබුණ එක?

    ඇත්තටම පොත පත කටපාඩම් කර උගත්කම තිබුණත් සාමාන්‍ය බුද්ධිය හා මූල්‍ය සාක්ෂරතාව අතින් ඉතාමත් මන්ද බුද්ධික බවක් පෙනෙන්නට තිබුණු ඔවුන් ඒවා සාමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කිරීමෙන් අපේක්ෂා කළේ තමන්ගෙන් මෙවර වැටුපෙන් අය කළ නව බදු මුදල් ගැන දැනුවත් කොට ඒ ගැන සමාජ විරෝධයක් හැදීමයි. එහෙත්, සිදු වූයේ සපුරා එහි අනෙත් පැත්තයි. එම පඩිපත් තුළ රුපියල් ලක්ෂය ඉක්මවමින් මාසිකව ගෙවන නිවාස හා වාහන ණය වාරික ගැන එතරම් උගත්කමක් නැති අය පවා ඇතුලත්ව බොහෝ දෙනා අසතුට හා විමතිය පළ කළ බව ඔබත් දකින්නට ඇති.

    නමුත් ජවිපෙ ජාතික ජන බලවේගයේ හිතවතුන් අතරේ එය ජනප්‍රිය වී තිබුණා ඒ නිසා ජවිපෙ ජාතික බලවේගයේ කට්ටිය ජනප්‍රිය මතවාදයන් නියෝජනය කරමින් ඡන්ද ගොඩ වැඩි කරගෙන විපක්ෂ නායක ධූරය අත්පත් කරගන්න උත්සාහ කරන බව පේනවා ඒත් ලංකාවේ කවදාවත් ඔවුන් බලය ලබා ගෙන දුෂ්කර ක්‍රියා මාර්ග තුළින් රටේ පාලනය කිරීමට උත්සාහ නොකරන බව මට නම් පේන්නේ මොකද එතකොට තමයි ඔවුන්ටත් තරු රටා පේන්නේ.

    ReplyDelete
  4. Saumyta diwa daanna aasayi.

    ReplyDelete
  5. රටෙ සමස්ත ජනතාවම පීඩාවෙන් ඉන්නෙ බහුතර්යකට මෙ රට දාල වෙන රටකට යන්න ක්‍රමයක් නැතුව ඉන්නෙ

    ලංකාවේ පොදුවේ ගත්තාම සියලුම ආකාරයේ දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ වල නායකයන්ගෙ තියෙන්නෙ මොන ජාතියෙන් හරි බලෙ ඉන්න හරි මොන ජල්තරයක් දාලා හරි බලේ ගන්න හරි පෙරේකම විතර්මයි. රට ගොඩ ගන්න උවමනවක් හෝ හැකියවක් මෙයාල එකෙකුටවත් නැත.

    ReplyDelete
  6. හිතවත් මාතලන්

    ලංකාවේ ආර්ථිකය කෙලවුණේ ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගතය සහ ඒ හරහා ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම සමග ඉතාමත් බරපතල විදිහට විදේශ මුදල් ලැබීම ඇණ හිට වසරකට ඩොලර් බිලියන පහකට කිට්ටු මුදලක් නොලැබ යාමත් ලංකාවේ වසංගතය පාලනය කිරීම සඳහා මාස ගණනාවකට රට වසා දැමීම සමගින් ලංකාවේ ව්‍යාපාර කටයුතු ආර්ථික ක්‍රියාකාරකම් ඇණහිටීමෙන් දේශීය ආර්ථිකය ද කඩා බිඳ වැටීම තවත් බරපතල ලෙස සිදුවෙමින් ඒ නිසා රටේ බැංකු පද්ධතිය ගැන සැක ඇතිවී විදේශ ශ්‍රමිකයින් සල්ලි එවන්නේ නැතුව ලංකාවේ ආර්ථිකය බිඳ වැටී ගියා

    මේ ගැන ලංකාවේ ආර්ථිකය පිළිබඳව ලියා ඇති අයි එම් එෆ් එකේ වාර්තාවේ පැහැදිලිවම සදහන් කරලා තියෙන්නේ ඒක බලන්න ඕන කෙනෙක්ට පුළුවන්

    ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් හැටියට යුද්ධය අවසන් කිරීමටත්, නාගරික සංවර්ධන ලේකම් හැටියට කොළඹ පිලිවෙලකට තබපු හැටිත් කිසි ලෙසකින් අවතක්සේරු කල නොහැකිය.

    ඒ නිසාම රට ගොඩ දාන එකම පුද්ගලයා ලෙස බලාපොරොත්තුවෙන් ජනාධිපති ලෙස පත් කර පාර්ලිමෙන්තුවේද 2/3 ක බලයක් ජනතාව දුන් නමුත් මිනිසුන් ගේ විශ්වාසය සමච්චලයට ලක්කරමින් තමුන් ගේ පවුල ගොඩ දෑම මූලික කර රටත් ජනතාවත් අගාධයට තල්ලු කිරීම ගැන ඔහුට කිසි ලෙසකින් සමාවක් දිය නොහැක.

    කෙසේ වෙතත් මේ ඔබගේ චෝදනා සම්පූර්ණයෙන්ම නොමග යවන සුලු සහ ද්වේෂ සහගත ප්‍රකාශයකි.
    ගෝඨා ජනපති වරප්‍රසාද තම පවුල ගොඩනැගීමට කිසිසේත්ම උපයෝගී කරනොගත්
    එකම ජනාධිපති වරයායි.
    ඔහු තමාට නිල බලයෙන්ම හිමිවූ ජනපති මන්දිරය ප්‍රතික්ෂේප කරමින් අරගලයේ උච්චතම
    අවස්ථා තෙක්ම මිරිහාන පිහිටි තම පුද්ගලික නිවාසේ ඉතාමත් සාමාන්‍ය ලෙසට ජීවත්විය. අවසාන සතිදෙකේ හෝ තුනේ පමණක් ආරක්ෂක හේතුන්මත ජනාධිපති මන්දිරයේ ජීවත්විය. ඔහු බලයට පැමිණිවිටම තමාට හිමිව තිබු 250 වූ කාර්ය මණ්ඩලය 50 කටත් වඩා අඩුකලේය. බැක්අප් රථ ප්‍රමාණය දෙක දක්වා සීමාකලේය.
    ගෝඨාට තම එකම දරුවා රජ කිරීමට අවශ්‍ය නොවීය.
    ඔහු ඉතා හොඳින් අධ්‍යාපනය ලබා ඇමරිකාවේ ඉතා උසස් රැකියාවක් කරයි.
    ගෝඨා ඔහුට කලින් හිටි ජනාධිපතිමෙන් මහජන මුදලින් සිය පවුල සමග ලෝකය පුරා සංචාරය නොකල අතර ඒ වෙනුවට ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක් මෙතෙක් පා නොනැගූ අති දුෂ්කර ගම්මාන වලට ගොස් ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බැලූ බවත් අමතක කරන්න එපා ඉතින්.

    ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ දී අසාර්ථක වුණා ඒත් ඔහුගේ සාර්ථක දේවල් එයින් සම්පූර්ණයෙන්ම අවලංගු වන්නේ නැහැ

    ReplyDelete
  7. THOSE WERE THE DAYS - A one pound loaf of bread was 34 cents, an egg was 25 cents, beef was 1.50 a pound, cigarettes were 10 cents per stick. Aerated waters were in the 10-25 cents range . Locally made strong drinks were less than Rs. 10 a bottle, beers were in the 2/- 5 /- range
    The bus fare from Dehiwela to Mount Lavinia was 5 cents for the ½ ticket. The air fare Colombo to Jaffna was 110/-. a seat in the airconditioned coach of the Yal Devi train was similarly priced.
    A good (very) pair of shoes was about 100/- today rubber slippers can be more than this.
    G.C. Roche imported Globe butter (then in paper wrappers) after the IMPORT BAN this was not available and there was a bland apology for a table spread Blue Band which got nicknamed Blue Bland
    Party Catering was just a phone call away with Cyril Rodrigos (Pagoda Tea Room), Fountain Café,>Elephant House, Joe Wallace, Thegis Appuhamy, >they had to be informed> number of persons, children and adults,> cultural and religious meal restrictions of the gathering >uniformed waiters would be sent with the correct selection of food and drink in the correct quantities and service requisites.
    There were no 3 wheeler TUKS then, taxis were Morris Minors with their hiring car registration numbers in red on a white background the meters were electro mechanical devices branded Halda or Argo, the first’ section’ was 50 cents probably for ½ mile after which the meter clicked rapidly in further 10 cent multiples. Quickshaws had a radio monitored taxi service with a fleet of Renault 4 CV cars. Towards the end of the 1960s taxis were black with a yellow roof. The air-conditioned cinemas were the Liberty, Majestic, Regal (before 1928 it was known as the Empire Picture Palace), Empire Theatre which was the Public Hall, the Rio and the Savoy. The New Olympia had a ‘temperamental’ central air-conditioner> halfway through the show it was ‘Central Heating’. Cinemas had shows at 10.30am 2.30pm 6.30pm and 9.30pm, The 9.30pm screening usually finished around midnight but there was a CTB bus service available to go home to any suburban destination.

    ReplyDelete
    Replies
    1. The introduction of television in the late 1970s diminished cinema patronizing. Admission tickets were structured Rs.4.50 for the Balcony seats, ODC was 3.50, DC (Dress Circle) was 2.50, there was another class at 1.50 and the Gallery was 50 cents>popular with ‘the working class’ Smoking was allowed> there were many advertisements for cigarettes and drinks on screen (very much ’taboo’ today. If arranged with the bar and the row/ seat number given a waiter would bring your drink to the seat. The vernacular expression for cinema going was going to the ‘bio-scope’

      The Colombo Gas and Water Company had their Gasworks in central Pettah. A ‘piped gas network supplied gas to street lights and some residences for cooking. This system was referred to as TOWN GAS. There were gas meters in homes which were read monthly and a bill issued. The big school laboratories were also supplied with Town Gas. nother feature seen upto the 1960s was that of the PETITION WRITER, These persons operated outside Court houses and Kachcheries on folding stools with a portable typewriter on their lap typing letters.

      In the ‘first wave’ of NATIONALIZATION in the early 1960s the Insurance companies along with the oil companies and schools were TAKEN OVER Import controls and a subsequent IMPORT BAN were enforced. There was mass RETRENCHMENT, some big stores CLOSED DOWN It was impossible to obtain an imported item unless from an overseas traveler, or an Embassy auction. This situation prevailed until imports were liberalized in the late 1970s
      Refrigerators were kerosene oil operated Ammonia gas heat exchange process type. Electric ‘fridges’ were introduced later. The brands noticed were Electrolux, GEC, Kelvinator ‘.Leonard. Fridges were usually placed in the living rooms of Ceylonese households in view as a status symbol.

      Delete
  8. දෙවියන් වහන්සේ හැමදේම දන්නවා එයා දන්නැති දෙයක් මේ ලෝකේ නෑ ගොතලං, මාලිමාව යටතේ ජාතික ජන බලවේගය කියාගෙන එන්නේ බැසිල් රාජපක්ෂ කපුටාස් ගේ තවත් සෙට් එකක් අනිත් පැත්තෙන් සජිත් ජලනි බලුවේගය ගත්තත් ඒකත් කපුටාස් ඇතුළුපිරිස සමග යටින් හොඳටෝම එකමුතුයි ස්ටේජ් වල බොරුවට බැන්නාට

    කාඩ පක්ෂ හොර පවුලේ ප්ලෑන් එක අනුව ලංකාවේ ආර්ථිකය තව අවුරුදු ගානකට දළ වශයෙන් අවුරුදු පහක් විතර යනකම් හරිම අමාරුයි පට්ට කට්ටක් කන්න වෙනවා ඒ නිසා ඒ කාලේ සජිත්ට සහ මාලිමාවට ආණ්ඩුව සහ විපක්ෂ නායක තනතුරු බාරදීලා උන් ඊළඟ කාලය ෂේප් එකේ මාරු වෙන්න හදන්නේ, ඊට පස්සේ ගානට නාමෝල් ගොන් පැටියට ජනාධිපති තනතුර සඳහා පත් කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරාවි, චම්පික රණවක ගොයියා අනිත් පැත්තෙන් ලංකාවේ ඊළඟට නායකත්වය වෙනුවෙන් තව අවුරුදු පහක් විතර දිගුකාලීන ප්ලෑන් එකක් ෂේප් එකේ ගහගෙන යන බවත් පේනවා

    මොනවා උනත් කමක් නැහැ ලංකාවේ අනාගතය ඒ තරමටම හොඳ මදි වගේ තවමත් පේන විදියට නම් ඒ නිසා මම යෝජනා කරන්නේ අපි වගේ මෛග්රේට් කරන එක

    මම මේක නෞකා ක්ෂේත්‍රයේ සිදුවිම් ඇසුරින් පැහැදිලි කිරීමක් කරන්න කැමතියි ගොතලං cunard white star line එකෙ තිබ්බ තවත් පැසෙන්ජර් නැවක් වන RMS queen mary 2 එක ගැන විස්තර දන්නවා ඇතිනේ, මේක maiden voyage 1936
    Out of service 1967

    දැන් මේක තියෙන්නෙ long beach california වල dock එකේ ..දැන් මේක රෙස්ටූරන්‍ට් එකක් ..මා මෙහි කීප වතාවක්ම ගියා ..❤️ මේ නැව දකිද්දී පරණ ටයිටැනික් නැව හා සමාන රුවක් තමා පේන්නේ ..මේ නැව ඇතුලේ titanic චිත්‍ර පවා තියනවා .මොකද එක හා සමාන එකම කොම්පැනියේ නැවක් වීම නිසා ..මේ සමාගම හා white star line සමාගම ඒ කාලේ තිබුන හොදම නැවු සමාගම් බව තහවුරු උනා..

    ටයිටැනික් නැව අයිස්බර්ග් එකක වැදිලා ගිලී ගිය බවට පොදුවේ පිලිගත් කරුණක් ඒත් තව දෙයක් ඔය ඔය එකක් වත් 100% ඔප්පු කරපු දේවල් නෙමේ 😶 දැනට පිලිගන්න පුලුවන් නිගමනයකට තියෙන්නෙ ductile-brittle transition සීන් එක වුණාට සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ තියන සාමාන්‍ය යකඩයක් ductile අවස්ථාවෙ තියෙන්නෙ ඒ වගේ යකඩයක් නමන්, අඹරන්න වගේ දේවල් කරල හැඩය වෙනස් කරන්න පුලුවන්. හැබැයි 0°C වඩා අඩු temp එකක තියන යකඩයක් brittle අවස්ථාවෙ තියෙන්න. brittle අවස්ථාවෙ තියනට steel එකකට බාහිර බලයක් දීල නමන්න අඹරන්න ගියොත් වෙන්නෙ හැඩය වෙනස් වීමක් නොවී කැඩිල යන එක. Titanic යන වෙලාවෙ sea water temp එක -2°C ටත් අඩුවෙන් තියෙන්නෙ ඒ වෙලාවෙ මේ නැව් බදේ තියන යකඩ,රිවට්ස් ඔක්කොම brittle අවස්ථාවෙ තියෙන්නෙ.

    මේ වෙලාවෙදි නැව iceberg එකේ වැදිල නැව් බදට,රිවට්ස් වලට ලොකු බාහිර බලයක් එනව මේ වෙලාවෙදි වෙන්න ඕනෙ මේ බාහිර බලය මුදාහරින්න නැව් බදේ තහඩු ඇදවීම රිවට් දිග ඇරීම වගේ දේවල් උනත්,brittle වෙච්ච මේ යකඩ ඒ මුකුත් නොවීම කැඩිල ඉරිල යනව. ඕක තමා titanic එකට වෙච්ච දේ විද්‍යාතමකව පැහැදිලි කරපු එකම සාදකය 😕 ඔය මමී සීන්, insurance කේස් එකකට olimic ship එකට මාරු කරල නැව ගිල්ලපු සීන්, boiler room එක ගිනිගත්ත සීන්, ඕව ඔක්කොම එක එකක්කෙනාගෙ මත විතරයි. ඒ වගේමයි ලංකාවේ දේශපාලනය වුණත්... කාලෙන් කාලෙට එක එක මත ගෙනත් එකම සෙට් එකේ වෙනස් පොරවල් බලය අත්පත් කරගෙන හානවා විතරයි කවදාවත් හැදෙන්නේ නැහැ ඔය රට ඒක විතරක් මතක තියාගනින්

    ReplyDelete
  9. ඇට දෙක ලංකට් එක පුක

    ReplyDelete
  10. මේ සැරේ ඡන්දෙට පොහොට්ටු පක්ෂයේ සෙට් එකක් එන්නේ නැහැ ඒ කට්ටිය ෂේප් එකේ මාලිමාවට සෙට් වෙලා මාලිමාවෙන් ඉල්ලන බවයි පේන්නේ එහෙම නේද?

    තව එකක් කියන්න ඕන... ඊලගට අමාරු දේ තමා, ගමේ හිටපු මේ ලෝකෙ වැඩක් කරන්නෙ නැතුව වටේට බැන බැන අනුන්ගෙන් කකා ඉන්න සෙට් එකක් මේ චන්දෙට අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න මාලිමාවෙන් වගේම අනිත් පැත්ත වන ටෙලිෆෝන් එකෙනුත් ඉල්ලන එක.. ගම, ගමේ මිනිස්සු හදනවා තියා උන්ට උන් develope වෙන්නෙ කොහොමද කියල වත් අදහසක් නැති මෙලෝ රසක් නැති හාල්පාරුවෝ සෙට් එකක් ඡන්දෙට ඇවිත් ඉන්නේ මුන් ටික දැක්කම චන්දෙ කටු ගාන එක සනීපයි කියල වෙලාවකට හිතෙනවා... අනේ මන්දා තීරණයක් ගන්න බැරුව අනාථ වෙලා ඉන්නේ ලංකාවේ අපේ ගෙවල් වල කට්ටිය....

    ReplyDelete
  11. ඔබ කියන බොහෝ කරුණු සමග එකඟ විය හැක. නමුත් එකල ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාරය බඳුවූ වූ අන්තරය සමග කටයුතු කළ නිමල් බාලසූරිය බාලේ, වෙනුර ආදීන් ශිෂ්‍ය ව්‍යාපාරය මුල් අවධියේ මෙහෙයවූයේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අරමුණු කර ගෙනයි. එකල රාගම පෞද්ගලික වෙද විදුහල ජනසතු කිරීමේ අරගලය මුල් සටන් පාඨය/අරමුණ විය. මේ තරුණ අරගලය වඩාත් පුළුල් වූ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව නැගී සිටියේ ඉන් පසුවයි. ඒ කාලයේ අන්තරයට දේශපාලන නායකත්වය දුන්නේ ජවිපෙ බවත් රහසක් නොවේ. රාජ්‍ය ත්‍රස්තවාදය සහ ජවිපෙ අතර ආයුධ සන්නද්ධ අරගල ඇරඹුනේ විශ්වවද්‍යාල, පාසැල් වසා දැමූ පසුවයි. එකල සිටි වෙනුර ඇතුළු බොහෝ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීම ඇරඹිනි. මේ ඉතිහාසය රචකයන් විසින් තමන්ගේ දෘෂ්ටි කෝණයන් අනුව ප්‍රකාශ කොට ඇත.

    ReplyDelete
  12. මාතේ තමන් නිවැරදි නම් ලෝකය ඉදිරියේ ඔප්පු කරන්න යන්න අවශ්‍ය නෑ..නීතිය ඉදිරියේ අවශ්‍ය උත්තර දෙන්න පුළුවන් නේද?

    යාළු වෙලා ආදරේ කරලා සම්බන්ධ නවත්තන එක වෙනයි.

    කසාද බඳින්න පොරොන්දු වෙලා, ඒ පොරොන්දුව මත කෙල්ලො නිරුවත් කරලා ඔයාගෙ වින්දනය ලබලා අත ඇරලා දාන එක වෙනයි.

    මේ ලාස් වෙගාස් නෙමෙයි. කෙල්ලො one night stand එකක් වෙන්න බලාපොරොත්තුවෙන් මිනිස්සු එක්ක ඉන්නෙ නෑ. උන්ට එහෙම ඕන ඕන එකා එක්ක ට්‍රයල් ගිහිං බලලා මොකුත් නොවුන ගාන්ට ඉන්න පුළුවන්නම් ලංකාවෙ බහුතරයක් පිරිමි අය ගෑනු ලක්ෂ ගානක් ආශ්‍රය කරාවි, ලිංගිකව හැසිරේවි.

    ඔයා ඔච්චර පුංචි කූඹියෙක්නම් ලංකාවෙ සංස්කෘතිය නොදන්නවා වෙන්න බෑනේ. ඔය වගේ ගොං දේවල් ඔයා ඉස්සර ඉදලම කොල්ලොන්ගෙ ඔලු වලට දානවා.

    ලව් කරනවා කියන එක වෙනයි. දෙන්නෙක් අඳුනගන්න එකට යහන්ගත වෙන්න ඕන නෑ. අවුරුදු 10/15 යාළු වෙලා ඉදලත් තමන්ගෙ කෙල්ලව කසාද බඳිනකල් රකින මිනිස්සුත් ඉන්නවා මේ සමාජෙ. ඒ නිසා ඔයා මේ කෙල්ලො බඳිනවා කියලා උවමනාවෙන් රවට්ටලා බොරු උපන්දින කියලා අත අරින්න බලාගෙන ලිංගිකව හැසිරීමට යොදවාගැනීම රේප් කරනවා හා සමාන abuse එකක්. කූඹි මොලේට ඕවා නොතේරුනාට ඔයා වගේ මිනිස්සු මේ සමාජයට පිලිලයක්.

    ඔයා ඉල්ලපු ගමන් ලව් කරපු කාලෙ සල්ලි දෙන්නයි, ඔයාට ඕන ඕන හැටියට රූම් එක්කන් යන්නයි, ආයෙ හිතුනාම අත අරින්නයි ඔයා හිතන් ඉන්නෙ ආදරය කරන කෙල්ලො රූකඩ කියලද? ඉස්සල්ලම සමාජ දැනුම ගොඩනගාගෙන මහන්සි වෙලා හම්බ කරලා පොලොවෙ පය ගහලා ජීවත් වෙන්න. එතකොට ඔය මංදමානසික ෆැන්ටසි ලෝකෙයි යතාර්ථයයි කොච්චර වෙනස්ද, තමුන් ජීවිත කීයක් එක්ක සෙල්ලම් කරපු අපරාධකාරයෙක්ද කියන එක තමුන්ටම තේරෙයි.

    මේ පෝස්ට් එකෙන් තමන් විසින්ම අර පෝස්ට් එකේ තිබ්බ කරුණු සේරම තහවුරු කරාට ස්තූතියි.




    ReplyDelete
  13. තලං, ජාතික ජන බලවේගය, සජබ සහ පොහොට්ටුව කියලා කියන්නේ එකම බේස් කණ්ඩායමක වෙනස් වෙනස් උප කණ්ඩායම් ටිකක්, ඒ අයගේ තරහවල් හරියට දිල්ෂාන් සහ තරංගගේ පවුල් ප්‍රශ්න වගේ තමයි මොකද පවුල් ප්‍රශ්න බෝලෙ පිටින් ඇරපු වැඩ්ඩො දෙන්නගෙන් එකෙක්😌❤️ මගෙ ෆේවරිට් එක ඩිලයි තරයි උන් දෙන්න open ආවම මම ඩිලා වැඩිම score එක ඉස්සලම ගහනකන් ආසවෙන් ඉන්නව තරාට කලින්... එතන යන්නෙ අනිත් ටීම් එකත් එක්ක fight එකකටත් වඩා උන් දෙන්නගෙ fight එක😂 දැන් දැන් සමහර උන් runout කරවනව සමහර වෙලාවට පුද්ගලික දේවල් හින්දා😫ඒකට මුන් ඩබල ඇරියස් කවර් කරේ ඩිසිප්ලීන් එක්ක😌😍

    ඩිලයි තරයි සෙල්ලං කරද්දි score board එක දකිද්දි පුදුම ආසයි
    මාරම confident partnership එකක් buildup කරනවා බොහෝමයක් දවසට
    එහෙම opening partnership එකක් කියන්නෙ මැච් දිනවන එකක් තමයි ගැම්මටම ඉතිං
    ගහන ෂොට් ටයිමින් next level perfect ඉතිං
    බලන් ඉන්න ආසයි එච්චරටම
    මගේ ජීවිතේ හොඳම SL ක්‍රිකට් තිබුණෙ මං පොඩි කාලෙ
    ඉතිං ආදරෙයි ඒ කාලෙට ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුර මිතුරියනි
    🥺🖤

    ඒ අනුව මේ කට්ටිය පවුල් ප්‍රශ්න ලංකාවේ ආර්ථික අර්බුදය පිටින් දාල ගේම දෙන්න ට්‍රයි කරනවා කියලා කියන්න පුළුවන් නේද මචන්?

    ReplyDelete
  14. බදු වැඩිවීම ගැන කරපු සාකච්ඡා අනුව නම් මට කියන්න තියෙන්නෙ මේ වගේ එදා වේල හොයන අවස්ථාවාදී ජනප්‍රියවාදී තක්කඩි තමයි ලංකාවේ දේශපාලනයේ කවදත් හිටියේ. අවම වශයෙන් මීට අවුරුදු විස්සක් විතර කලින්වත් ඉඳලා මේ ගැන හොඳට හිතලා අපිට ඉස්සර ඉඳල සාධාරණ ලෙස සුළුවට ටිකෙන් ටික බදු ගැහුවනම් මේ විපත්තිය රටට වෙන්න තිබ්බේ නැහැ.

    වෙන රටවල වගේ, එහෙම ටැක්ස් ෆයිල් එකක් ආරම්භ කරලා දිගටම බදු ගෙවපු තමන්ගේ රැකියාව අහිමි වෙනකොට, වෙනත් ආදායම් මාර්ගයක් නැති වෙනකොට රජයෙන් ආධාරයක් ගන්න තිබ්බ

    හැම ලබ්බටම එපා කියල ජනප්‍රිය වෙන්න සිල්ලර බොළඳ සිහිනවලින් ජනයා මුසපත් කරවා ළඟ නමන රටක් උන එකේ විපාකේ අපි ඕනෙවටත් වැඩිය විඳිනවා දැන්. සාධාරණ බද්දක් උපයන විට ගෙවන්න ඕනේ.

    ජනතාවට මේ වගේ ලොකු බද්දක් ගෙවන්න උනේ රටේ දුප්පත් ජනතාවගේ හාල්පතටත් හෙන වැදිලා තියෙන අවස්තාවක වීම තමා දුක. මේ තත්වෙට පත්වුණේ දිගින් දිගටම සහන සේවා සහනාධාර ලක්ෂ ගණනින් රජයේ රැකියා ලබා දී නිකමුන් බෝ කරපු කාලකන්නි දේශපාලුවෝ සහ මුන්වගේ කට හැකර උන් නිසා, දැන දැන නැවතත් වලට වැටෙන සීන් එකක් රෑ නෙවෙයි මේ සැරේ මහ දවල් වෙලා වලට පනින්න හදන මුග්ධ ජනතාවක් ඉන්න රටක් වශයෙන් ලංකාව හඳුන්වා දෙන්න පුළුවන්

    ReplyDelete
  15. *මාලිමා රජයක් යටතේ අපි ආවම ටැක්ස් අඩු කරනව !!! ( අම්මටසිරි 🤣🤣🤣 )
    ( හැබැයි කරන විදිහ කියන්නේ නෑ )

    *අධ්‍යාපනය සෞඛ්‍ය , නොමිලේ දෙනව !
    ( හැබැයි ටැක්ස් කපන එකත් කරන ගමන් , ආණ්ඩුවත් බිස්නස් කරන්නෙ නෑ කියල කියන ගමන් , මේවට සල්ලි කොහෙන් ද කියන්නේ නෑ )

    *තෙල් සංස්ථාව විකුනන්නෙ නෑ ඒක හොඳ අවංක අය දාල කාර්යක්ෂම කරනව
    ( නියම මිලට දෙනවද නැත්නම් රජය යම් මුදලක් දරල සහන මිලට දෙනවද කියන්නේ නෑ )

    ** හැබැයි ඔය මොනව කිව්වත් අපි මාලිමාවට එච්චරයි **

    ReplyDelete
  16. රජකම ලැබෙන්නෙ පෙළපතෙන්. ලංකාවෙත් බොහෝ දුරට එහෙමයි. නමුත් ලංකාවෙ ඉතිහාසය බලද්දි පෙළපතින් නොවී දක්ෂතා, හැකියාව සහ නායකත්වය ඇති අයෙකුට වුවද රජ වීමේ හැකියාව තිබිලා තියෙනවා.

    මේ ඉන්නේ අපේ ඉතිහාසයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ / සුවිශේෂ මෙහෙයක් ඉටු කළ රජවරු පිරිස:

    1.පණ්ඩුකාභය
    2. මහා ගැමුණු
    3. වළගම්බා
    4. වසභ
    5. මහසෙන්
    6. ධාතුසේන
    7. පළවන විජයබාහු
    8. මහා පරාක්‍රමබාහු
    9. තුන්වන විජයබාහු
    10. සයවන පරාක්‍රමබාහු
    11. පළවන විමලධර්මසූරිය

    මේ රජ වරුන් අතරින් කෙළින්ම පෙළපත අනුව රජකම හිමි කර ගත් අය වන්නේ වළගම්බා සහ මහා පරාක්‍රමභාහු රජවරු පමණයි. පණ්ඩුකාභය රජතුමා කෙළින්ම පෙළපත අනුව උරුමක්කාරයා නෙවෙයි. මහා ගැමුණු රජතුමාගේ පියා රටේ මහ රජු නෙවෙයි. මහසෙන් රජතුමා අනුරාධපුරයට ආපු ලම්භකර්ණ කුමාරයන් තුන් දෙනාගෙන් කෙනෙක්. අනෙක් රජවරු පෙළපත අනුව රජ වූ අය නෙවෙයි. මේ බොහෝ දෙනා රට අනතුරට පත් වෙලා තිබුණ කාලවල රටට ජාතියට නායකත්වය දුන් ඇති ජන නායකයෝ කියල කියන්න පුළුවන්. ඔවුන් රජකමට සුදුසු වුනා.

    එංගලන්තයේ වගේ රටක රජ පෙළපතේ මේ වගේ තත්වයක් දකින්න නැහැ. එංගලන්තෙ කෙළින්ම පෙළපත අනුව රජකම තීරණය වුනේ. (එහෙම නැතිනම් පළවෙනි විලියම් වගේ ආක්‍රමණිකයෝ) පෙළපතේ කෙනෙක් හිටියෙ නැත්නම් පෙළපතට කොහෙන් හරි සම්බන්ධ ජර්මනියෙ, ස්කැන්ඩිනේවියානු රටවල් වගේ රටවලින් රජවරු ආනයනය කෙරුණා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න