.

.

Jul 23, 2024

ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය පොහොට්ටුව නොව, මහින්ද රාජපක්ෂය.

 


ජනාධිපතිවරණයේ 

තීරණාත්මක සාධකය

පොහොට්ටුව නොව, 

මහින්ද රාජපක්ෂය.

➖➖➖➖➖⭕➖


අරගලකාරයෝ මැයි 9 වනදා මහින්ද මහත්තයා හෙව්වේ... බදාගෙන උම්මා දෙන්න නෙමේය. හැබයි බැසිල්ලා නාමල්ලා හා එයාලාගේ පස්සෙන් යන මැක්කෝ ටික හිතාගෙන ඉන්නේ එදා තිරිකුණාමලේ මුහුද පිරෙන්න බෝට්ටූ බස්සා මහින්ද මහත්තයා හෙව්වේත්.... එයාර්පෝට් පාරේ ගාඩ් දාගෙන මහින්ද මහත්තයා හෙව්වේත්.. අමරකීර්තී අතුකෝරාල යැව්ව දිහා යවන්නට නොව, බදාගෙන උම්මා දෙන්නෙයි කියලාය.


එහෙව් රාජපක්ෂලා අද ජීවත් වෙන්නේ රනිල් වික්‍රමසිංහට පින් අත්වන්නටය. එහෙත් ප්‍රසන්න රණතුංග වටා එක්වූ බයි කඳවුර හැර සෙසු බයියන්ට දැන් ඒවා අමතකය.


ඒ අපේ ජාතියේ හැටිය. මේ තරම් ගුණමකු ජාතියක් තා ඉන්නවා නම් ඉන්නවා ඇත්තේ... බංගලාදේශයේ... ලිබියාවේ හා ඉරාකයේ වෙන්නැතිය. ඒකට... පාට පක්ෂ කුල මල ජාති ආගම් බේද කිසිවක් අදාල වෙන්නේත් නැතිය. 


දකුණේ ත්‍රස්තවාදය නිමාකොට රටට විශාල ආර්ථික වර්ධනයක් ගෙන ආ රණසිංහ ප්‍රේමදාස... ආමර් වීදියෙන් නිවන් ගිය දවසේ... පාර පුරා රතිඤ්ඤා දමා කිරිබත් කෑවේ අපේ ඒ ශ්‍රේෂ්ඨ ජාතියය.


ලෝකයේ එතෙක් මෙතෙක් පැවති මහා ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ, එදා රණවිරුවන් වූ හමුදාව අද වාතයක් වෙලා තියෙන්නේ එහෙව් ජාතියකටය. 


ආරක්ෂාව සඳහා මෙතරම් මුදලක් වියදම් කරන්නේ ඇයි කියා අසන්නේ ජහමනයාම නොව, උන්ගේ නායකයන් යැයි කියා ගන්නා... රටේ බලය ඉල්ලන පාර්ලිමේන්තුවේ ඉන්නා මී ගවයෝය. මහින්ද මහත්තයා කලේ මොනවාද කියා අසන්නෙත් ඒ වගේම නරුමයෝය.


තත්ත්වය එසේ වුවත්, ඔවුන්ටද ආදරය කරන පිරිසක්ද සිටිනා බවත් කිසිසේත් අමතක කළ යුතු නැතිය. අද සජිත් ප්‍රේමදාස වටා රොක් වී සිටින්නේ... එදා රණසිංහ ප්‍රේමදාසට ආදරය කළ පොඩි මිනිසාය. ආන් ඒ වාගේ...  මහින්ද මහත්තයාටත් ආදරය කරන බයියෝ සැට්ටෙකක් තවමත් සිටිනවාය. මහින්ද මහත්තයා නිසා උන් අනාගතයේදී නාමල්ටත් ආදරය කරන්නට ඉඩ තියෙනවාය.


එහෙත්... ගුණමකු රාජපක්ෂ බයියෝ.. ජෙප්පෝ හා එක් උනේය. උන්ටත් වරදක් හෝ දොසක් කියන්නට බැරි හේතුවත් රාජපක්ෂලාමය. 


මැයි නම වන දා රාජපක්ෂලා  හිතුවේ එයාලගේ ජීවිත ගැන විතරය. බංගලාදේශයේ මෙන් රට පුරාඇඳිරි නීතිය දමා බංගලාදේශයේ මෙන් සිද්ධාලේප අසමෝදගම් දී බයියෝ ටික බේරා ගත්තා නම්, අදටත් මේ රටේ සුපර්මෑන්ලා වන්නේ රාජපක්ෂ බ්‍රදර්ලාය. එහෙනම් එක බයියෙක්වත් ගෙම්බෙක් වී ජෙප්පෙක් නොවනාතර ජෙප්පෝ මෙච්චර චන්ඩි වෙන්නේත් නැතිය.


බයියෝ ජෙප්පෝ හා එකතු වෙලා ඉන්නේ පාක්ෂිකයින් වශයෙන් තමන් අන්ත අසරණව ඇති නිසාත්... තම ජීවිතවලට හා දේපළවලට ඇති ආදරය නිසාවෙන් මිස වෙන හේතුවක් නිසා නොවේය. තවමත් ඒ මර බිය පහව ගොස් නැත්තේය.


ප්‍රේමදාස මහත්තයා කළ කී දෑ මතක, ඔහුට ඉතා ආදරය කළ පුංචි මිනිසුන්ගේ සිතේ කොනක ඇති ආදරය අද භුක්ති විඳින්නේ, සජිත් ප්‍රේමදාස උන්නැහේය.. කලින් කීවාක් මෙන් නාමල් බේබිටද අනාගතයේදී එසේ ලැබිය හැකිය.


ඒ කෙසේ වෙතත්... මේ මොහොතේ රනිල් නැවත බලයට පැමිණිය යුතු නම් එහි තීරණාත්මක සාධකය වන්නේ පොහොටුවේ ඉතිරි වී ඇති චන්ද ගොඩය. ඒ චන්ද ගොඩ මේ මොහොතේ ඇත්තේ බැසිල්වත් නාමල්වත් ළඟ නොව මහින්ද මහත්තයා ළඟය.


එමෙන්ම මේ මොහොතේ රාජපක්ෂ පවුලේ අනාගතය රැඳී ඇත්තේද රනිල්ගේ බලය යටතේය. ඉඳින් ඔහුට නැවත බලය ලබා දෙන්නේද නොදෙන්නේද යන්න දේශපාලන බුද්ධියක් ඇති මහින්ද මහතාගේ තීරකයක්‍ය.


එසේ නොවුනහොත් රාජපක්ෂලාට සිඳුවන්නේ නැවත නැව් නැගීමටය. මන්ද සිර ගෙවල් තුල හෝ නිවනේ හැර... නැවත වරක් හමුදා කඳවුරු වල හෝ මේ රටේ කිසිම තැනක ඔවුනට තව දුරටත් රැකවරණයක් හෝ ආරක්ෂාවක් නොමැති නිසාය. ඔවුනට පමණක් නොව තවමත් ඔවුන් පස්සේම යන මැක්කන්ටද අත්වන්නේ ඒ ඉරණමමය.


කරුමය නම් ප්‍රසන්නලාට මහින්දානන්දලාට මේක තේරුම් ගතහැකි වුවත් බැසිල්ට හා නමල්ට මේ සරළ සත්‍යයය තේරුම් ගැනීමට නොහැකි වීමය.


ඒ වගත් මෙසේය......

.

15 comments:

  1. අඩෝ මාතා අර ගලේ ඒක දවසින් ඉවර කරන්න තිබුනා ගෝටා නැතුව ෂෙයික් හසීනා ලංකාවේ හිටියානම් ඒකේම්ම මෙහෙ ඉන්න බංගලාදේශ කාරයෝ නම් ලංකා ආණ්ඩුවේ හොද කියනවා. උන්ගේ ආණ්ඩුව මිනීමරුවෝ කියලා බනිනවා 😄

    ReplyDelete
    Replies
    1. ලංකාවෙනම් වුනේ බුරියානි අරගල කාරයො දෙතුන් දෙනෙක්ව මැරුවා මිසක් ආන්ඩුව පැත්තෙන් බුරියනියලගෙ නියපොත්තක්වත් කැඩෙන දෙයක් කළෙ නෑ, රනිල් ජනාධිපති වෙනකම්.. ඒක ගෝඨගෙ තිබුන උතුම් ගුනයක්.. ඒ ගුනයම තමා මිනිහට යන්න පාර කැපුවෙ...ශෙයික් හසීනා ඒ අතින් මරු ගෑණි. මේ වගේ රටවල් විනාශ කරණ පිංබතාලට දෙන්න එහෙම තමා...

      Delete
  2. යකෝ ගෝතලං කාඩපක්ෂ හොර පවුල කියන්නේ ලෝක අණ්පාලයෝ සෙට් එකක්, ලංකාවේ ආණ්ඩුව වෙනස් කරපු ඇමරිකානු පාලක ඩිමොක්‍රටික් පක්‍ෂ බලධාරීන් රනිල් වික්‍රමසිංහ තෝරාගත්තේ එවකට පැවති පාර්ලිමේන්තුව යොදාගෙන පාලනය කිරීමටයි, ඊළඟ මැතිවරණය සඳහා ඔවුන්ගේ තෝරාගැනීම වූයේ මාලිමාව කියන එක්සත් ජනපද නියෝජිතයන් මිශ්‍ර කරපු නූතන ජවිපෙයි, ලංකාලේ ප්‍රධාන විපක්ෂය වන සජබය ඉතාම අසාර්ථක දුබල ජනතාව අතර විහිළුවට ලක්ව ඇති විකාර පක්ෂයක් නිසයි ඒ.

    සාපේක්ෂව බලන කොට එජාපය සහ සජබයට වඩා හොඳට සංවිධානය වී ඇති හොඳ සන්නිවේදන හැකියාව තිබෙන සහ පූර්ණකාලීනව පක්‍ෂය වෙනුවෙන් කැපවන මෝඩ ජවිපෙ කාඩර්ලා රෙදි නැතුව කඩේයවාගෙන සහ වෙනත් එක්සත් ජනපද ඩිමොක්‍රටික නියෝජිතවරු හරහා මැතිවරණයෙන් මාලිමාව බලයට පත් කිරීමට ඔවුන් ක්‍රියාත්මක වෙනවා

    රාජපක්ෂ පවුල දේශපාලනෙන් ඈත්ව සිටීම ඩිමොක්‍රටික බලධාරීන්ගේ අභිප්‍රාය මොකද ඔවුන්ගේ චීන සබදතා සහ ඔවුන්ව විශ්වාස නොකරන නිසා, කෙසේ වුවද ඩිමොක්‍රටික පක්ෂයේ බලධාරීන්ගේ උවමනාවකට අනවශ්‍ය උගුලක පැටලී සිටින මාලිමාව හෙවත් ජවිපෙ ඉතාමත්ම භයානක මාරක අනතුරකට මුහුණ දී සිටින බව දැන් දැන් අනුර සහෝදරයායි, මාලිමාවේ සහෝදරවරුයි වේදිකාවේ කියන කතා දැක්කම පේනවා, කොටින්ම හිතෙන්නේ ඒ කට්ටියට හිතාමතාම පරදින්න ඕන වෙලා කියලා.. මොකද දිනලා භයානක විදියට කුජීත වෙන එකේ තියෙන බරපතල කම උන්ට දැන් තේරෙනව ඇති..

    විපක්ෂයේ ප්‍රධාන පක්ෂය කියන පඳුරට විද්දම, ජනාධිපති ධුරයයි ආණ්ඩුවයි කියන හාවට වැදිලා, දැන් එතනින් ගැලවෙන්න බොහෝම මහන්සි වෙනවා වගේ තමයි අනුර සහෝදරයා ඇතුළු පිරිස දැක්කම දැන් පේන්නේ.

    දේශපාලන සාක්ෂරතාවය ඉතාම අඩු රටක ආර්ථිකය තබා පොදුවේ සරලව ලෝකය පිළිබඳවවත් විචාරාත්මක ලෙස විග්‍රහ කිරිමට නොහැකි මෝඩ තකතීරුවන් රැලක් වන ඡන්දදායකයන් පිරිසක් මත රැඳෙන ලංකාවේ දේශපාලනය ගලන රටාව අනුව කාටහරි රැල්ලක් හැදුනොත් ආයේ හොලවනවා බොරු.

    මේ වෙද්දි ලංකාවේ ජනාධිපතිවරයා තේරීමේ බලය සම්ප්‍රදායික ගමෙන්, නගරබද මධ්‍යම පාන්තිකයාට මාරු වෙලා.ඒ නිසා කට්ටිය උස්සන් දුවන පක්ෂය සහ අපේක්ෂකයා දිනන්න ඉඩ වැඩියි.කවුරුන් කොහොම කියව ගත්තත් දැන් නූතන ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක කාර්යභාරය ඉටු වෙන්නේ සමාජ මාධ්‍ය තුළින්. බහුතර ලාංකික සමාජ මාධ්‍ය රන් කරන්නේ එක්සත් ජනපදය සහ ඉන්දිය උවමනා මත නිසාත් ඒවා වැඩිපුරම පරිශීලනය කරන්නේ ලාංකික සමාජය තුල සිටින නාගරික සහ අර්ධ නාගරික මධ්‍යම පංතිය නිසාත් ඒ කට්ටිය ඡන්දෙට ගොඩක් කල් තියලාම අනුරව උස්සගත්ත නිසාත් බහුතර සමාජයේ අනුරට රැල්ලක් හැදෙමින් ආවා.

    ලංකාව තුල සම්ප්‍රදායික දේශපාලනය කරන, එම දැක්ම ඇති සාතිශය බහුතරයක් දැක්කේ ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවා සජිත් කියලා.

    හැබැයි මට පුද්ගලිකවම තිබුණේ අනුර අංක එක කියන තක්සේරුව. නාගරික සහ අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයා අනුර උස්සා ගැනීම ඒකට හේතුවක්.ආර්ථික අර්බුධය කාලේ පොහොට්ටුවෙන් ගැලවුණ මිලියන හතරක් ගිහින් හාන්සි වුණේ අනුරට.

    රාජපක්ෂ හොර පවුල හොරකම් කරපු නිසා ඒකෙන්ම පමණක් රට බංකොලොත් වුනාය කියලා හිතලා, ඒ සල්ලි ආයේ ලබා ගන්නත්, ඒකෙන් රට සුපිරියට දියුණු කරන්න පුළුවන් කියල හිතලා රාජපක්ෂලාට දඬුවම් දෙන්නත් අවශ්‍ය පහල මධ්‍යම පන්තිය සහ අර්ධ නාගරිකයො ගියෙත් මාළිමාවට.

    ඒ පොරොන්දුව එවෙලේ බය නැතුව දුන්නේ අනුර විතරයි.

    ඉහළ මධ්‍යම පාන්තිකයා ලං වුනේ ජනාධිපති රනිල්ට. සජිත් මේ සමාජ කණ්ඩායම් සේරෝගෙන්ම ප්‍රතික්ෂේප වුණා. සජිත්ට තියෙන්නෙ පරණ තද ගැමි යූඑන්පී ගම විතරයි. ඉතාම සීමිත නාගරික මධ්‍යම පාන්තික ඡන්ද ටිකක් තියෙයි ඕනනම්, නමුත් රටේ බහුතර දේශපාලන බලය සහිතව සිටින මේ කණ්ඩායම් දිනන්න කිසිම ආකාරයක ලා පොටෙන්ෂල් එකක් හෝ සජිත්ට නැහැ.

    දැන් පේන විදිහට අනුර හැසිරෙන්නේ මේ රැල්ලට හිරවෙලා වැඩේ අවුල් වෙච්ච නිසා ඒ පන්තියේ කරෙන් බහින්න උවමනා වෙලා වගේ.

    මොකද මාලිමාව නැත්නම් පූර්ණකාලීනව ජවිපෙ නායකයන් ලෙස කටයුතු කරන කට්ටිය ඔක්කොම ඉන්නේ වැඩ කෙසේ වෙතත් කට ඉතාම දක්ෂ ලෙස යොදන ආකාරය පිළිබඳව හොඳටම ප්‍රැක්ටිස් කරපු කට්ටියක්. මේ කට්ටිය මාධ්‍ය ඉස්සරහා අති දක්ෂ ලෙස හැසිරෙනවා.හිතාමතාම කිව්වොත් මිසක එහෙම කට්ටියකට වචන ස්ලිප් වෙනවා අඩුයි.

    මාලිමාවට අලුතෙන් එන නංගිලා මල්ලිලා, නලු බට්ටෝ, ජෝකර්ලා සහ එක එක හාල් කෑලි නම් ගොන් ආතල් දෙනවා, ඒත් මාලිමාවේ කතාවට රැවටිලා බලය ලැබුණාම තමයි ඉගිලෙන කොකාගේ සුද පේන්නේ, කපටි රාජපක්ෂ හොර පවුල මේ වෙලාවේ එක්කො රනිල් නැත්නම් ධම්මික හරි වෙන මොකෙක් හරි දාල ඡන්දෙ පැරදිලා ෂේප් වෙලා ඊළඟට එන ආණ්ඩුව කුජීත ලෙස කිච වෙනකොට ආපහු හිමින් සැරේ 2015 වගේ ගේම දෙන්නයි හදන්නේ, ඒත් මොනවා වේවිද කියල දැන්මම කියන්න අමාරුයි අපි බලමු මොකද ඇත්තටම වෙන්නේ කියලා.

    ReplyDelete
  3. සැලකිය යුතුය කළගුණ හැකි හැම විටම
    ඒත් බලය දිය යුතු නැත, ඒ මතම
    සුදුසුම අයට පවරාලා රට රැකුම
    බලයට පත් කළොත් ගොඩ යයි අපි සැවොම

    ReplyDelete
  4. මහින්ද කියන්නෙ පක්ෂයක්.. ලංකාවෙ දැවැන්තම පක්ෂය.. අඩටත් එක වචනෙකින් ඔය රනිල්ගෙ පස්ස් පැතෙ බෙටි කඩ කඩ යන ප්‍රසන්න රණතුංගලා වගේ ගූ කෑලි වුනත් ආපහු අනිත් පැත්ත ගස්සන්න මහින්දට පුළුවන්.. අනිත් අතට මහින්ද මේ රනිල් වගේ බලයේ ඉන්න පජාත ව්‍යවස්තා සෙල්ලම් දදා හිටියෙ නෑ.. වෙලාවටත් කලින් ඡන්ද තියලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා..මහින්ද දිගටම බලයෙ ඉන්න කියලා දෙයක් කළානම් ඒ 18න් ජනාධිපතිවරයෙකුට ඇති තරඟ කිරීමේ සීමා ගාණ අයින් කරපු එක විතරයි.. එකත් ඉතින් ජනතාව කැමතිනම් විතරයි එන්න පුළුවන්.. මාතලන් රනිල් එක්ක ෆිට්නම් අර බැරක් ඔබාමගෙ කතාව පෙන්වන්න.. ලැජ්ජයි මේ යකා දැන් මේ පුටුව රැක ගන්න ගහන ගේම්...

    ReplyDelete
    Replies
    1. Yes, I had to agree with you on that, but he believed that he had substantial vote base. Ranil W is a poorest performer in the elections in the history of SL compared to other leaders of all the major parties. Thus he believes in conspiracies instead of election campaigns.

      Delete
  5. සිංහල කොටියා මැරිලා.

    ReplyDelete
  6. ආච්චිගේ රෙද්ද... රාජපක්ෂ... මරාගේ පූකේ ඇගිල්ල ගහලා කටේ ඔබා ගනින් .. ගොන් තඩියා..

    ReplyDelete
  7. යුද්ධේ දිනලා රජවරු වගේ මැරෙන්න හිටපු මහින්ද ගෝඨා සරත් අනතිමට කුල්ල කුජීත චප්ප චොර ම වෙලා ගියා.

    ReplyDelete
  8. කිසිම අයිතියක් නැති , ඉගෙනගෙන නැති ඇමෙරිකන් කාරයෙක් ලන්කාවෙ දෙශපාලනෙ පාලනය කරනවා කියන්නෙ මාර හිවල් ජාතියක් උම්බලා

    ReplyDelete
  9. මාතා ධනවතුන්ගෙන් සල්ලි අරගෙන දුප්පතුන්ට බෙදුව බව කියන රොබින් හුඩ් සහ සරදියෙල් වගේම ධනවතුන්ගෙන් සල්ලි,අරං බුරු,ගහන්න අරක්කු බොන්න වගේ තමන්ගේ සතුට වෙනුවෙන්,වැය කරපු පැතිකඩක්ද ලියවිලා තියනවා.

    🔴 සජිත්,ප්‍රේමදාස ධනවතුන්ගෙන් අරගෙන(ඉල්ලගෙන) ලක්ෂ 3400 විතර මේ,වෙනකොට දුප්පත්ම ඉස්කොල වලට ස්මාර්ට් පංති කාමර 340ක් විතර ලබා දීලා තියනවා

    කැසිනෝ කාරයන් කියන ධනවතුන්ගේ,අතිරිකතත් මුදල් කියමුකෝ.

    🔴 අනුරත් ධනවතුන්ගෙන් ( මෙරට හෝ පිටරට කියමුකෝ) (ආධාර විදිහට) අරගෙන අනුරට විතරක් ලක්ෂ 770ක් පිටරට ගමන් වලට බිස්නස් ක්ලාස් වලට වියදම් කරලා කියනවා.

    ආධාර කාරයෝ විදිහට දෙන්නේ පිටරට ඉදන් කළු සල්ලි සුදු කරන උන්,කියමුකෝ

    සරදියෙල් අතිරික්ත ධනය හොරා ගත්තා උදුරා ගත්තා වගේ වර්ථමනෙයේ අතිරික්ත මුදල් කප්පම් සංතෝසම් විදිහට ගන්නවා කියමුකෝ

    සරදියෙල් සමාජ වීරයෙක් වෙන්නේ,ධනවතුන්ගෙන්,අරං සමාජයට බෙදුවටද ධනවතුගෙන්,අරං බුරුවා ගැහුවටද යන්න විමසා

    එහෙම බැලුවම

    සරදියෙලගේ,චරිතයේ සමාජය වෙනුවෙන්
    සහ
    තමන් වෙනුවෙන්

    අපි කියවා ගත්ත

    චරිත කොටස්,දෙක මේ කාලයේ ( වර්ථමානයේ ) රටේ දුප්පතුන්ට මමයි සරදියෙල් කියලා පෙන්වන චරිත දෙකක් දෙවිදිහට පෙන්නනවා. 😀😀😀

    ඇත්තටම සරදියෙල් කවුද කියලා,ජනතාව ඔිවා බලලා කතිරය ගහන්නම වෙනවා.😀😀

    ප.ලි. රනිලා පඩෂෝදාසට ඔය විදිහට කැසිනෝ සල්ලි වලින් රංගන කරන්න ඉඩ දීල තියෙන්නේ පස්සේ කාලෙක ඕව අල්ලලා ඕකට ගේමක් දෙන්නත් වෙන්න ඉඩ තියෙන බවත් අමතක කරන්න එපා හරිද?

    ReplyDelete
  10. ධම්මික පෙරටුකොට
    පොහොට්ටුව එන කලට
    ජනපතිවරණයට
    එතනම මහත් ගැටුමකි
    ජය යන්නෙද කාට

    ReplyDelete
  11. වික්‍රමබාහු මැරිල , ඒ ගැන මොනවහරි මාතෙට කියන්න තියෙනවද ?

    ReplyDelete
  12. තමන් කරන රස්සාව ගැන හිතලා වැඩක් නැ ඒ ගැන හිතන්නත් එපා. කරන රස්සාව නෙවෙයි හිතන්න ඔනේ හමිබකරන මුදල ගැන හිතන්න ඔනේ. ලංකාවෙ අය වරද්ද ගෙන තියන තැන තමයි ඔතන. අපි දන්නවානේ ඔය office වල ලස්සනට ඇදලා කරලා හිගන පඩියක් අරගන්නේ කියලා ගොඩක් අය. ඒ අදින ඇදුමෙ විටිනාකමත් නැ හමිබවෙන පඩියට. එහෙම පඩි ගන්නවාට වඩා හොදයි. කුළි වැඩක් හරි, වෙන මොකක් හරි වෙන රස්සාවක් හරි හෝ තමන්ගේ දේයක් හරි කරලා ඊට වඩා හමිබකරන්න බලනවා ඊට වඩා හොදයි. (ඔචිචර ඔනේ නැ තමන්ගේ office එකේ වැඩ කරන security පවා තමන්ට වඩා හමිබකරනවා පොඩිඩක් හොයලා බලන්න) තමන් දවසකට වැඩ කරන පැය ගාණනයි ඒ වැය කරන පැය ගාණනට තමන්ට හමිබවෙන මුදල් ගැන හිතන්න. අනෙක අවුරැදු ගණනන් company වල ඉදගෙන වහල්ලු වගේ වැඩ කළාට තමන්ට හමිබවෙන්නේ සිමා සහිත පඩියක් විතරයි කියන එක මතක තියාගන්න. First job හරි experience ගන්න වගේ නමි කමක් නැ ඒ ටික කාලයක් අවුරැදු කිපයක් වැඩ කළාට කමක් නැ, හැබැයි වැඩියකල් වැඩ කරලා වැඩක් නැ. අනෙක එහෙම කිසිම දේයක් ගන්න දේයක් නැත්තමි ඔහෝම අවුරැදු ගණනන් එකම දේ කර කර ඉන්න එපා. එහෙම උනාම වෙන්නේ තමන්ගේ වටිනාකම එක පඩියකට සිමා වෙන එක විතරයි. අනෙක තමන්ගේ කාළයත් ඒ ආයතනයට වැය වෙනවා. බස් වල කෝචිචි වල හිර වෙලා යන රස්සාව 8 - 5 කියලා කිවිවට එහෙම නැ කියලා දන්නවානේ. ගොඩක් වෙලාවට උදේ 8 ට වැඩට යන්න උදේ පැය දෙක තුනක් ඉස්සෙල්ලා නැගිටින්න වෙනවා ගොඩක් වෙලාවට. තමන් යන්න ඔනේ දුරත් එක්කයි 8 - 5 කිවිවට 8 - 5 වෙනකමි නෙවෙයිනේ වැඩ කරන්නේ. රැ 9 - 10 වෙනකමි වැඩ කරනවා ඊටත් වඩා වැඩ කරන අය ඉන්නවා. තව කටිටියක් ගෙවල් වලින් ගිහිල්ලා වෙන වෙන තැන් වල නැවතිලා වැඩ කරන අයත් ඉන්නවා. ඔහෝම වැඩ කාළාම තමන්ට එක එක ලේඩත් හැදෙනවා රැකියාව හින්දා. පොඩිඩක් හිතලා බලන්න තමන් ඔය වැඩ කරන කාලයයි, හැදෙන ලේඩයි, විදින මානසික පිඩනයයි, විදින වෙන කරදරයි රස්සාව හින්දා worth ද කියලා. තමන්ට හමිබවෙන වෙන මුදල හා වැය කරන කාළය එක්ක. අනෙක ආයතනයේ සමිපුර්ණ ලාභය යන්නේ අයිතිකරැවන්ට ඒ අය වැය කරන කාළයත් කෙටියි ආයතනය තුළ ගොඩක් වෙලාවට. තමන් ඒ ආයතනයේ ගෙවන කාළය වැඩියි. අනෙක ඔය නැති වෙචිච කාළය ආපහු ගන්නත් බැ. පිටරටවල් වල මෙහේ වගේ නැ. ඒ රටවල් වල එහෙම පොඩි පොඩි රස්සා කරන, ඔය කමිකරැ රස්සා කරන මිනිස්සු පවා හමිබකරනවා මෙහේ ඉන්න executive level, manager level එක අයට වඩා හමිබකරනවා. Part time job කරන ළමයි පවා හොදට හමිබකරනවා ලංකාවෙ full time වැඩ කරන අයටත් වඩා. ඒ ළමයි ඒ හමිබකරන සල්ලි වලින් පිටරටවල් වල ඇවිදින්න පවා යනවා. (ලංකාවෙ මෙහෙන් එහේ ගිහිල්ලා ඉන්න අයත් එහෙම තමයි ගොඩක් අය දන්නේ නැතුව ඇති මෙවා ගොඩක් අය කියන්නෙත් නැ) අනෙක ඒ අයගේ lifestyle එකත් ගොඩක් උසස් ලංකාවෙ අයට වඩා. දන්න විදියට මෙහේ ඉන්න ගොඩක් සල්ලිකාරයෝ high class කියලා හිතාගෙන ඉන්න අයටත් වඩා හොද උසස් ඡිවන රටාවක් තියනවා. ලේසියෙන්ම Internet එකේ තියනවා මෙවා ගැන දැන ගන්න පුළුවන් පොඩිඩක් හොයලා බලන්න.

    ReplyDelete
  13. මාතේ හඳුන්නෙත්ති නොදැන කියනවා ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියලා බහුබූත කතාවක්... මෑන්ගේ දැනුමේ තරම තමයි, අන්තර්ජාලය හොක් ගාල යනවා කියනවා ලංකාව ඩොලර් බිලියන ගණනින් විදේශ ණය ලබාගෙන තිබෙන Bonds අයිති දැවැන්ත මූල්‍ය ආයතන වලට ඒවා ගෙවන්න බෑ කියල කිව්වාම "හා කමන් නෑ මචන්" වගේ ගොන් කතා වෙනයි ඒත් ඇත්තටම මාතේ ඔය Elone musk කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි. ඔහු ලෝක ආණ්ඩු ව්‍යාපෘතියෙහි TransHuman භාර ප්‍රධාන නලුවකු පමණයි. ඔහු කරන්නේ පෙනී සිටීමක් පමණයි. මාර්ක් සකර්බර්ග් හා සමානයි. ඔවුන් දකින්නේ අධිතාක්ෂණික ලෝකයක සිහිනයක්. මනුෂ්‍යත්වය තාක්ෂණික යුගයකට පරිවර්තනය කරන්න ඔවුන් මිනිසුන්ට හිතාගත නොහැකි තරමේ බියකරු ව්‍යාපෘති සිදුකර අවසන්. දැන් සිදුවෙමින් තිබෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමයි. එය 2020-2027 දක්වා ගමන් ගන්නවා. ඊට අවශ්‍ය මාර්ගය සකසා ගැනීම Great Reset Project මේ වනවිටත් ක්‍රියාත්මකයි. 2020 සිට එය මිනිසුන් ආර්ථිකමය, සමාජීය, පාරිසරික, දේශගුණික, තාක්ෂණිකමය ලෙස බිද වට්ටමින් පවතිනවා. MRna, Nano 💉 කටු, 6G/5G අධිතාක්ෂණික සංකයාත තරංග ඔවුන්ගේ ආයුධ ලෙස භාවිතා කිරීම සිදුවෙනවා. ජනගහන පාලනයකට මිනිසා මුහුණ දෙමින් සිටිනවා. එවගේම ස්වභාවික මනුෂ්‍යත්වයට හිතකර සියලු පද්ධතීන් පෘථිවිය මතින් සීමා කරමින්, ඉවත් කරමින් කෘතිම තාක්ෂණික ලොවක් නිර්මාණය කරමින් පවතිනවා. එය "මිලිටරිමය බේස්" ලෙස අගුලු දමමින් දැඩි ආරක්ෂිත කලාපයන් තුල සිදුවූ, මේ මොහොත තුලද සිදුවන පර්‍යේෂණාගාරයන්ගේ විනාශකාරී ප්‍රථිපලයයි. කෘතිම බුද්ධිය (Artificial Intelligence) හරහා මනුෂ්‍යත්වය තාක්ෂණික සිරකරුවන් කිරීම හෙවත් TransHuman (මිනිසා තාක්ෂණික ලෙස පරිවර්තනය කිරීම-(අර්ධ මානවයින් ලෙස) සිදුවෙමින් පවතිනවා. Elone Musk ගේ වේලාවයි දැන් උදාවී තිබෙන්නේ. මිනිසා තාක්ෂණික ලෙස ජාලගත කරණයටයි ඊලග සූදානම. ගණනය කල නොහැකි පරිමාවක් සහිත Artificial Intelligence Gride (කෘතිම බුද්ධි ජාලය) ට එක් කිරීමයි Starlink හරහා සිදුවන්නේ. වෛරසය නැමැති වෙස්මුහුණ දමාගෙන මිනිස් සිරුරු තුල ඇතුලු වූ MRNA, Nano, Graphene ජනගහන පාලනයටත්/මිනිසා ජාලගත කිරීමටත් Neuralink ක්‍රියාවලිය හරහා Mind Control හෙවත් මිනිසා කෘතිමව පාලනය කිරීමටත් මග සකසා අවසන්.
    NEW WORLD ODER හෙවත් නව ලෝක ආඥාව.
    GREAT RESET PROJECT හෙවත් සියල්ල බිද දමා නැවත සැකසීම.
    මිනිසා මුහුණ දෙමින් ඇත. අනාගතය ඔබ සිහිනෙන් හෝ නොසිතන දෙයකි. ධාර්මිකත්වත්, ආධ්‍යාත්මිකවත්, බුද්ධිමත්වත් ජීවිත ගත කරන්න.
    අදුර (DARK SHADOWS) අධාර්මික මිනිසුන් වෙත පහසුවෙන් ඇදී එයි. තමා තුලද, ලෝකය තුලද, අදුරට පැමිණිය නොහැකි ලෙස ආලෝකය ගොඩ නගන්න..!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න