.

.

Nov 18, 2025

තිරිකුනාමලේ කළබලේ මොකක්ද බොලේ

 



තිරිකුනාමලේ කළබලේ

මොකක්ද බොලේ

➖➖➖➖➖💀▪️


විජේබාලන් - සඕදරයා තමුසෙ කියපු විදියටම වැඩේ කලා පිළිමේ ඉස්සුවා...


තඹුත්තේගම කයිතන් - එච්චරද කළේ.... දැන් කෝ ඒක...?


විජේ - නෑ චීවර දෙකක් හොස්පිටල් වැඩ්ඩුවා... පිළිමේ පොලීසියේ...


ත ක - එළ.... දැන් වැඩේ හරි නේ...


ඊට පසු දින....

තබුත්තේගම කයිතන්ගේ දුරකතනය නාද වේ...


විජේ - මාර සීන්නෙක සඕදරයා දයාසිරියයි සෙට්ටෙකම ගේම ඉල්ලනවා නේ....


ත ක - ඔය මොකක් හරි පචයක් ඇදලා ඇරපන්... හැම උක්තම මට කියන්නේ... තොට ඕක කරන්න බැරි නම් අර පාපිස්සකට දීලා ගෙදර පලයන්.....


ටික වේලාවකින් විජේබාලන්ගේ දුරකතනයට ලැබෙන ඇමතුමකි....


ත ක - මොකක්ද හුන් ගොකන්නෝ ඒ කියපු කතාව.... ආරක්ෂාවට පොලීසියට ගෙනියවද කැන් ගොරියෝ.... ආරක්ෂාව ඕන නම් එතනට එපාය දෙන්න... තෝ ඒකවත් දන්නෙ නැද්ද පගෝ.... තෝ පොලොස් ඇමතිද....? දැන් ඉතින් රී ගත්තා නම් තෝම හෝදගනින්....


ටික වේලාවකට පසු කයිතන්ගේ දුරකතනය නාදවෙයි...

ඇමතුම PHI ගෙනි...


PHI - ලොක්කා ඔහේට ඇවිල්ලා පාට්ලිමේන්තුව හෝදලා යන්න වෙයි... මුන් ඔක්කොම රීලා ගන්දස්සාරේ බෑ.... අදම හේදුවේ නැත්නම් හෙට වෙනකොට ඉන්නම බැරිවෙයි....


ත ක - ඇයි ඔතන අර උක්ති නැද්ද... අනික් බාස වෙල්ලෝ දෙන්නා නැද්ද... උන් ඔතන ආප්ප බානවද... හැම උක්තම මට කියන්නේ.....


PHI - උන් හොයාගන්නත් නෑ සඕදරයා උන් රීවා නෙමෙයි හෑවා.....


ත ක - ආ හිටහන් මං එන්නම්....


ත ක පාර්ලිමේන්තුව අමතයි....


කෝ මේ අර පොඩි හනුමා.... ඌ හිතාගෙන ඇති ආයේ මේක ගිනි තියන්න.... ඒ උකාරිස් හරියන්නේ නෑ යකෝ.... දැන් ගිනි තියන්නේ මං... ම තමයි යකෝ ඔරිජිනල් හනුමා....


💀 ඉතිරි කොටස මීට වඩා රසවත් විය හැක....


අදත් පිටපත - වළං සානි සමඟ බුල් මාවන්ත හේමලගේ  

.