තිරිකුනාමලේ කළබලේ
මොකක්ද බොලේ
➖➖➖➖➖💀▪️
විජේබාලන් - සඕදරයා තමුසෙ කියපු විදියටම වැඩේ කලා පිළිමේ ඉස්සුවා...
තඹුත්තේගම කයිතන් - එච්චරද කළේ.... දැන් කෝ ඒක...?
විජේ - නෑ චීවර දෙකක් හොස්පිටල් වැඩ්ඩුවා... පිළිමේ පොලීසියේ...
ත ක - එළ.... දැන් වැඩේ හරි නේ...
ඊට පසු දින....
තබුත්තේගම කයිතන්ගේ දුරකතනය නාද වේ...
විජේ - මාර සීන්නෙක සඕදරයා දයාසිරියයි සෙට්ටෙකම ගේම ඉල්ලනවා නේ....
ත ක - ඔය මොකක් හරි පචයක් ඇදලා ඇරපන්... හැම උක්තම මට කියන්නේ... තොට ඕක කරන්න බැරි නම් අර පාපිස්සකට දීලා ගෙදර පලයන්.....
ටික වේලාවකින් විජේබාලන්ගේ දුරකතනයට ලැබෙන ඇමතුමකි....
ත ක - මොකක්ද හුන් ගොකන්නෝ ඒ කියපු කතාව.... ආරක්ෂාවට පොලීසියට ගෙනියවද කැන් ගොරියෝ.... ආරක්ෂාව ඕන නම් එතනට එපාය දෙන්න... තෝ ඒකවත් දන්නෙ නැද්ද පගෝ.... තෝ පොලොස් ඇමතිද....? දැන් ඉතින් රී ගත්තා නම් තෝම හෝදගනින්....
ටික වේලාවකට පසු කයිතන්ගේ දුරකතනය නාදවෙයි...
ඇමතුම PHI ගෙනි...
PHI - ලොක්කා ඔහේට ඇවිල්ලා පාට්ලිමේන්තුව හෝදලා යන්න වෙයි... මුන් ඔක්කොම රීලා ගන්දස්සාරේ බෑ.... අදම හේදුවේ නැත්නම් හෙට වෙනකොට ඉන්නම බැරිවෙයි....
ත ක - ඇයි ඔතන අර උක්ති නැද්ද... අනික් බාස වෙල්ලෝ දෙන්නා නැද්ද... උන් ඔතන ආප්ප බානවද... හැම උක්තම මට කියන්නේ.....
PHI - උන් හොයාගන්නත් නෑ සඕදරයා උන් රීවා නෙමෙයි හෑවා.....
ත ක - ආ හිටහන් මං එන්නම්....
ත ක පාර්ලිමේන්තුව අමතයි....
කෝ මේ අර පොඩි හනුමා.... ඌ හිතාගෙන ඇති ආයේ මේක ගිනි තියන්න.... ඒ උකාරිස් හරියන්නේ නෑ යකෝ.... දැන් ගිනි තියන්නේ මං... ම තමයි යකෝ ඔරිජිනල් හනුමා....
💀 ඉතිරි කොටස මීට වඩා රසවත් විය හැක....
අදත් පිටපත - වළං සානි සමඟ බුල් මාවන්ත හේමලගේ
.
මාතලන්, ලංකාවේ සිංහල බෞද්ධ ස්වාමීන් වහන්සේලාට මිනිස්සු කොහොමත් ගල් ගහන්න බලාගෙනනෙ ඉන්නෙ.
ReplyDeleteමේ දවස්වල මම වැඩ කරන ගමන් ගොඩක් වෙලාවට කත්නෝරුවෙ හාමුදුරුවන්ගෙ බණ අහනවා.
ඊයෙ අහම්බෙන් බණක් ඇහුවා.ඒකෙ තිබ්බෙ අපි මේ දාගෙන සමරණ අපේ බර්ත්ඩේ එක දවසෙ අම්මා කොච්චර දුකක් වින්දද කියන එක.
බොරු කියන්න ඕනි නෑනෙ එහෙම එකක් මගේ තුන් හිතක වත් මීට කලින් තිබිලා නෑ.නොහිතපුම තැනක්.මම් හස්බන්ඩ් එක්ක කතා කලේ අපි ඒ දවසට හරිනම් වදපු අම්මට නේද සලකන්න ඕනි කියලා.එයා අපිව ගේන්න කොච්චර ලේ දාඩිය කදුලු හලන්න ඇතිද?මම් ප්ලෑන් එකක් ඊයෙ රෑම හදාගත්තා අපි දෙන්නගෙ ඊලග බර්ත්ඩේ වලට වෙන්න ඕනි දේ.ආදරෙයි කියන්න හොදද මම් දන්නෙ නෑ හාමුදුරුවො නමකට.ඒත් මම් හරිම ආදරෙයි ඒ ස්වාමීන් වහන්සේ නමට.🙏
මොනවද මේ මන්ද බුද්ධික මොංගල් පච කොට ලප කයිතං මලහෝන්තුව පාර්ලිමේන්තුවට ඇවිත් දොඩොවන්නේ😡👇🏿?
ReplyDeleteතොරතුරු වල හැටියට නුගේගොඩට සැලකිය යුතු සෙනඟක් එන්නයි යන්නේ🇱🇰
"21 රැස්වීමට 20 දහසකට වඩා සෙනග එනවා" - චාමර සම්පත්
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ත්‍රිවිධ හමුදාවට චෝදනා කරමින් ඉන්නවා නේද?
ආයෙම බුද්ධි අංශයට ශොට් එක දීලා, ඉහළ නාවික හමුදා නිළධාරීන් අත්අඩංගුවට අරන් තවත් නාඩගමක් නටන්න යන්නේ.
අද මේ ආවේ මුට්ටිය දාලා යන්න.
මේ ආණ්ඩුව හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. කිසිදු සාක්ෂියක් නොමැතිව.
ඉහළ හමුදා නිළධාරියෙකු අත්අඩංගුවට ගත්තා. අනුර පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ගැන 'අන්න ලුතිනන් ජෙනරාල්ලත් ඇරෙස්ට් කරලා' කියලා පාරම්බෑවා.
අවසානයේ ඒ හමුදා නිළධාරියා නිදොස් කොට නිදහස් වුණා. පොලීසිය කිසිම පදනමක් නැතුව බොරු නඩු දැමූ බව හෙළිවුණා.
රටේ රෝහල් වල බෙහෙත් නෑ. ලෙඩ්ඩු මැරෙනවා බෙහෙත් නැතුව. දවසින් දවස වෛද්යවරයො රට දාලා යනවා.
රටේ ගොවියන්ට ඇපත් නෑ. ගොවියො අන්ත අසරණ වෙලා.
මෙවැනි සත්තු/න්ට ගහ/ලා පන්නන්න ඕන නැද්ද. අඩු ගානේ රැවටුනා කියලවත් ලැජ්ජ නැද්ද.
ලැජ්ජයි!
#මේආණ්ඩුවරටටසාපයක් #අකුදිපලගෙදර #කෙබරකොටාගෙදරපල #නිවටසජියාඅනුරඑලවමු #එකමවිකල්පයරනිල්පමණි #නිවටසජියානිදි #ළපයාපට්ටහොරා #සියල්ලටමඋඩින් #නීතියසැමට_සමානයි #OnlyRanilCan
A ✍️ by
#JustinRenukaAmerasinghe
බිමේ මේක තමයි ඇත්ත...අපිත් මේ ආන්ඩුව ගෙන්න වැඩ කරා හැබැයි දැන් මාලිමාවට චංදේ දීපු මනුස්සයෙක් හොයා ගන්න නැහැ
ReplyDeletePriyantha Hewage
ඇත්තම කතාව. මාරම වටින අදහස්ටිකක්. රටහදනකංනම් බලන්ඉන්නඑපා ඒක කොකා මුදහිඳෙනකන් බලාහිටියවගේ වැඩක්.. ඒත් ජනතාව කරගත්තෙ ලොකුපිනක්. කැලෑවැදිල හිටපු පිරිසකට ලෝකය පෙන්නපුඑක. හිඟමනේගිය උන්ට කන්නදෙනඑක. ඒගැනවත් හිතල සතුටුවෙමු. බහිරව පිදේන්නක් දුන්නකියල හිතාගන්න. ඒතරම් කුසලකර්මයක් කරගත්තෙ. වලිගෙකපල නගරෙට ගෙනාපුඑකම සෑහෙන පිනක් ඔය ගංකබර මැටිමෝල් ජෙපි මීහරක් රංචුව..
විශ්වයේ නීතිය හැමෝටම බලපානවා මාතලං ඒ වගේම ලෝකය වෙනස් වෙනවා දවසින් දවස මීට අවුරුදු පහකට ඉස්සර කොවිඩ් වසංගතෙ පීක් එකේ තියෙන වෙලාවෙ, මුළු ලෝකෙම වහලා. රටකින් රටකට සංක්‍රමණය කරන්න බෑ එයාර් පෝර්ට් වහලා. රටවල් ලොක් ඩවුන් කරලා. ආර්ථික මධ්‍යස්ථාන වහලා. ගොවියො අසරණ වෙලා... එලවළු ටික ගොවි බිමේම කුණු වෙනවා..
ReplyDeleteඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණයක් ගන්නවා ආර්ථික මධ්‍යස්ථාන අසලට ගොවියන්ගෙ අස්වැන්න ගේන්න කියලා. ආණ්ඩුවෙන් ඒ සියල්ලම මිලදී අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධිකරණයෙන් ජනතාවගෙ ගේ දොරකඩටම ගොස් අලෙවි කරන්න..
ඒක විප්ලවීය තීරණයක්..
ආණ්ඩුවෙන් මිල දී ගත් ඒ බොහෝ එළවළු ජනතාවට නොමිලේ බෙදා දුන්න රුපියල් 10,000 ක සහන මල්ලට දැම්මා..
එදා මේ වැඩපිළිවෙළ දඹුල්ලෙදි ක්‍රියාත්මක කරන්න යනකොට එදා ගොවියන්ගො වීරයො වෙච්ච නාමල් කරුණාරත්න කියන සක්කිලියා ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලට එනවා..
කොවිඩ් වලින් මිනිස්සු හන්දියක් හන්දියක් ගානෙ මැරිලා වැටෙනකොට.., එදා කොවිඩ් රෝගියෙක් අහල ගම් හතකවත් ඉන්නවා කිව්වොත් කවුරුවත් එළියට බහින්නේ නැති කාලෙක ප්‍රමිත බංඩාර තෙන්නකෝන් තරුණ මන්ත්‍රීවරයා දඹුල්ලෙ ගොවියො වෙනුවෙන් එලියට බැහැලා වැඩ කරනවා...
එදා ප්රමිතලා ගොවියා වෙනුවෙන් නාමල් කරුණාරත්නලා එක්ක ගැටෙනවා... මේ ඒ වීඩියෝ එක..
Link below
LINK
එහෙම කරපු ගෝඨාභය රාජපක්ෂ, එහෙම කරපු ප්‍රමිත බංඩාර තෙන්නකෝන්ලා රටේ මෝඩ මිනිස්සු ගහලා පන්නනවා. ඒවා කඩාකප්පල් කරපු තකතීරු නාමල් කරුණාරත්නලා වගේ රටහරක්ව බලයට ගේනවා...
ඒ රටකාපු මීහරක්ව බලයට ගෙනාපු ගොවියො අද අස්වැන්න විකුණාගන්න බැරුව අන්ත අසරණ තත්ත්වයට පත්ව වැලපෙනවා...
අල ටික විකුණාගන්න බැරුව උඩරට ගොවියො පොළොවෙ පස් කනවා...
බී ළූණු ටික විකුණාගන්න බැරුව දඹුල්ලෙ ගොවියො උඩ බලාගෙන අනුරලාට මාලිමාණ්ඩුවට ශාප කරනවා...
දේශීය ගොවියා අල, බී ළූණු අස්වනු නෙළන කාලේදිත් මේ ආණ්ඩුව මෙට්‍රික් ටොන් 50,000 කට වඩා ආනයනය කරලා...
ගොවිබිමේ, වැඩබිමේ ගොවියො එක්ක එකතු වෙලා ගොවි ප්‍රශ්ණ වලදි මඩ කාපු, ගොයම් පැළ අමුවෙන් කාපු ලාල්කාන්තලා නාමල් කරුණාරත්නලා අද ගොවියා වෙනුවෙන් තීන්දු තීරණ ගන්න කෘෂිකර්ම ඇමති සහ නියෝජ්‍ය ඇමැති...
නාමල් කරුණාරත්න පරන සටන් සගයන්ගෙ ෆෝන් කෝල්ස් වලටවත් ආන්සර් කරන්නෙවත් නැති ලු..
අද ගොවියො ආණ්ඩුවෙන් හෙන ඉල්ලනවා... මේ ගැනත් ලියපන් මාතලං
ටිල්වින් අයියා පත්තරේ පද්මිණිට බබෙක් දුන්නලු
ReplyDelete