මාතලන් | Maathalan
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Feb 11, 2014
බොගේ පින්තූර ඇලවීම...
අති සාර්ථකව පැවැත්වෙන..
මහාචාර්ය මාතලන්ගේ බ්ලොග් පන්තියේ
පස්වන පාඩම
එන්න කියවන්න ජයගන්න බොග දාන්න
දැන් පැම්පස් සින්ඩියේ..
මෙතනින් ගොඩවන්න
>>>
Feb 9, 2014
සුනිල් පෙරේරාගේ දුව, මධුමාධව හා ජයලාල් රෝහණ - Dirty Artists
නිලියන් දේශපාළණයට පැමිනීම, සිරි ලංකාවේ උත්තම පුරුෂයන්ගේ, මොළ කටු දෙදරා ගිය කාරණයක් විය. සම හරක් කීවේ දුලීකා මරපණ වැනි ප්රබුද්ධ නිලියන් පැමිනියත්, දෙකයි පනහේ නිලියන් පැමිනීම, රටේ පරිහානියට හේතුවක් බවයි. නිලියන් ගැන හොඳින් දන්නා අය, ඔය මොන කැටගරියේ හිට්යත්, කොරන්නේ රඟපෑමක්ය යන දේ, මේ හාල් පාරුවන්ට තේරෙන්නේ නැතිය. ප්‍රසිද්දියේ එසේ පැවසුවද, අසු හාරදාහක් වූ ටෙලි නාට්ටි ඔක්කෝම බලන්නේත් මුන්දලාමය. මේ කතා හරියට අර ගොන් ඇමතියෙක් ඊයේ පෙරේදා කියාපු කතාව වගේය.
ඉතිරියත් කියවන්න.....>>>
Feb 8, 2014
දිව දාන කතාවක් (23+) - Another Tongue Story
මුද්දර ගැන කතාවක් ලියාපු වෙලේ, "දිව" ගැනත් සාස්ත්‍රීය විග්ගරහයක් ලියපු නිසා, මෙතනත් නැවත ඒ සාර සන්ගරහය ලියන්න යන්නේ නැතිය. ඕන එකෙක් ඉන්නවානම් මේන්
මෙතනින් ගිහින් බලාගන්න
පුළුවන්ය. "කකා" ගේ,
යකා කතාවත්
,
"මහා හළු හින්ගලයගේ",
"කනේ කතාවත්"
නිසා, මේ කතාව ලියලා දාන්න ඕනා කියලාම හිතුනාය.
ප: ලි: -
මේ ගැන ඊයේ රෑ මිස්ටර්
අන්ඩර් රයිටර්ද ලියලා තියෙනවාය
. ඒක දැක්කේ ඌ කිව්වායින් පස්සේය.
ඉතිරියත් කියවන්න.....>>>
Feb 5, 2014
එජාපයේ අලි බෙටි... - Elephant Dung
මණ්ඩලේ ෆුල් කචල්ය. නාම යෝජනා කමිටුවත් එසේමය. නාම යෝජනා කමිටුවේ සෙලෙක්සොන් එකකට, ලොක්කාට කෙලින්න යන්නේ, මණ්ඩලේට මුකුත් කොරන්න බැරුව, ලොක්කාගේ තීරණේ අවසාන තීරනේද කියා, පොඩි සැකයක් හිතට එන්නේය. ඒත් එහෙම කෙස් එකක්මත් නොවේ කියා හිතෙන්නේ, රවියාටත් මලේ හොඳම එකෙන් පැන, තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙච්චි නිසාය. මට පේන්නේ රවී කියනා ආකාරයට පක්ෂේ කන්නේ, වෙනින් කවුරුවත් නොව පිස්සු අත්තනායක කියලාය.
ඉතිරියත් කියවන්න.....>>>
Feb 4, 2014
කෑගල්ලේ නිදහස - Independence Day at Kegalle
සමරුවා නිදහසක්,
නිදහස තියෙනා එවුන්,
මුලු සතර කෝරලෙම,
සිව් දිගින් අහුරගෙන.
ඉතිරියත් කියවන්න.....>>>
Feb 3, 2014
හිට් කවුන්ටරේ - Hit Counter
බ්ලොග් ලියනා උන්ට එල්ලා ගන්නත්, අනෙක් උන්ගේ ඒවාට ඊරිසියා කොරන්නත්, ඒක එල්ලාගෙන ඇදගෙන නාන්නත් වන එක ගැන. බොග පිළිබඳ මහාචාරය පදවියක් උසුලන, මහාචාරය මාතලන් විසින් කරනු ලබන විසේස විමර්සොනයක්, දැන් පැම්පස් සින්ඩියේ ඔහුගේ අළුත්ම පාඩමෙන් ඉදිරිපත් කොර ඇත..
බිය නොවන්න සියල්ල නොමිලේ.. ගොම්මන්පිල මෙන් සුපියල් 100 ක් බැංකු පොතට දාන්න කියන්නේ නැත... සම්පූර්ණයෙන් නොමිලේ..
සිංහල බොගක් දැමීම මුල සිටම ඉතා සරළව ඉගැන්වේ..
(හැඩට වැඩට බොගක් දැමීම..)
කියවන්න
මෙතනින්..
ළෝකප්රකට
පැම්පස් සින්ඩියෙන්...
Feb 2, 2014
අනුර කුමාර දිසානායක.. සුභ ගමන්..!!! - Anura, Wish you all the Success...!!!
ජෙප්පන්ගේ නායකයා ලෙස, අනුර කුමාර දිසානායක පත්වී ඇත. රූපවාහින් පත්තර වැඩ සටහන් වලින් විමසු අවස්ථාවෙදි, හතර වරම් කීවේ.. එයාලාගේ, කාටවත්ම නොතේරෙන..., එහෙත් ඕනා එකෙකුට තේරෙන වචන සැට් එකෙන්, වෙන වෙන කතාවන්ය. ඒ කියනා කොට, මෙයා තමයි ඊළඟ ලීඩර් කියා ඕන හරකෙකුට තේරෙනවාය. කෙසේ වෙතත්, පක්ෂ නායකත්වයකට තරුණ, එඩිතර, නිර්භීත, ජව සම්පන්න, නායකයකු පත්වීම, අප කුමන පක්ෂයට ඡන්දය භාවිතා කලත් රටට යහපත් දෙයක්ය.
ඉතිරියත් කියවන්න.....>>>
Jan 30, 2014
කෙසෙල් ගෙඩි පිරිමින්ට වඩා හොඳා.........යි (23+) - Why Banana is Better than Men (13+)
* කාන්තාවන්ට පමණයි...
කෙසෙල්ගෙඩි වල ගුණ අගුණ තියෙන මේල් හැමදාම එනවාය. ඒවා වලත්, කළු තිත් තියෙන එක වඩා හොඳයි කියා ඊයේ පෙරේදා එකක් ආවේය. කෙසෙල්, එහෙම නැත්නම් බනානා වල විටමින් බී හා සී ද, යකඩද, පොටෑසියම්ද තවත් බොහෝ සංඝටක තියෙනවාය. ප්‍රෝටින් අධික ආහාරයක් නිසා ක්‍රීඩාවේ යෙදෙන කස්ටියත්, බනානා ඇදලා ඇරිනවා ඔයාලා අනන්තවත් දැකලා ඇතිය.
ඉතිරියත් කියවන්න.....>>>
Jan 29, 2014
යට ඇඳුම හා ෂොපින් යාම (16+) - Under Pants and Shopping
ජො
කෙක් ඇන්දාට, බෝල් ජොයින්ට් හරියට සෙට් වෙන්නේ නැති එකත්, සැට් එක හරියට සැට් වෙන්නේ නැති එකත්, ගොඩාක් දෙනෙක්ට තියෙනා ලෙඩක්ය. ඇට කුට්ටම සමහර වෙලාවට එලියට එනවාය. එහෙම ඇවිල්ලා, ජොකාගේ වාටියට කැපෙන් කොට දැනෙනා සනීපේ, කියලා වැඩක් නැතිය. ඒකට ගැලපෙනම් ජොකා "බොක්සර් ෂෝට්ය". ජොක්කු ගැන සවිස්තරාත්මක සාශ්ත්‍රීය ළිපියක් මහාචාර්ය මාතලන් විසින් කළකට පෙර ලියනා ලද්දේය. කැමති එකෙකුට ඒක
මෙතනින් බලා ගන්නට පුළුවන්ය.
ඉතිරියත් කියවන්න.....>>>
Jan 28, 2014
සිරිසේනගේ විරිඳු සුරල්...
අපේ සවුක්ක ඇමති තුමා විශ්‍රාම ගියාම විරිඳු කියලා කීයක් හරි හොයාගන්නලු ඉන්නේ.. ඒ කියන්නේ තාම හම්බ කරලා මදි ඇති. හරි පවු.. මාර දුකයි. කොහොමත් ලොක්කා විශ්‍රාම යවන්න ඉස්සෙල්ලා විශ්‍රාම ගියා නම් බම්බුව කෙසේ වෙතත් නම්බුව වත් බේර ගන්න ඇහැක් වෙයි.
එතුමා විශ්‍රාම ගියාම කියන්න පුළුවන් විරිඳු ටිකක් මාත් ලිව්වා..
පළමුව වැඳ ගෙන අවසර, සම්මා සම්බුදු රදුන්ට..
දෙවනුව මං වැන්දා ඕ...න්, දෙකට නැමිලා සද්ධර්මෙට..
අපේ එවුන් එකතු වෙලා.., ඇට මිරිකපු සඝ සරණෙට..
වැද අවසර අරගෙන මම, ගයමි විරිඳු බයිලාවට
ගයමි විරිඳු බයිලාවට //
ඉතිරියත් කියවන්න.....>>>
Jan 26, 2014
ගෑණුන්ට බය පිරිමි (නිලියන්ගේ ආගමනය) - Gynophobia
*** පොඩි උන් කියවන්න එපා....
මේ පාරත් සුපුරුදු පරිදිම, නෑදෑ හැත්ත බුරුත්තම මනාපේ ඉල්ලන්න එනවාය. ඒ අව් අස්සේ නළු නිළියෝද ගේමට බැහැලාය. හිරුනිකාත් ගේමට ඇවිල්ලාය. අපේ උන්ට නළුවෝ හා ගායකයෝ ආවාට අවුලක් ඇත්තේ නැතිය. ඒත් හිරුනිකාලා, නිළියෝ හා ගායිකාවෝ එන එකට, පොලු කෙලින් කරාගත් නෂ්ඨ කාම කාරයෝ ෆේස්බුක් පුරවනවාය. කාටුන් කාරයෝ කාටුන් අඳිනවාය. පුවක් පත් කත්තුරුලා කත්තුරු වාක්කි ලියනවාය. වයර්ලස් එකෙයි, මෝඩ පෙට්ටියෙයි, එනවුන්සර්ලා කින්ඩිය දානවාය. මේ ඔක්කෝම පිරිමිය. තවම එක කාන්තාවක්වත් මේවාට විරුද්ධ වෙලා නැතිය. එහෙම විරුද්ධ වෙන උන් ඉන්නවා නම් උන් කාන්තවන් නොව පට්ටි එළදෙනුන්ය.
ඉතිරියත් කියවන්න.....>>>
Jan 24, 2014
බොගග් දාන හැටි... - How to start a Blog
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, කලා බූසන, සකල කලා වල්ලබ, වතුර ලේබක, කාව්‍ය සිරෝමනි, සම්මාණ ලද..
මහාචාර්ය මාතලන් ශූරීන් විසින් පවත් වනු ලබන..
"බොග දැමිමේ පන්තිය..."
පන්ති ආරම්භ කලා..!!!
බොගක් දමන්නේ කෙසේද...?
තටමන්නේ නැතිව.., ලේසියෙන් බොගක් දැමීමේ...
අති සාර්ථක දෙවන පන්තිය..
දැන් පැවැත්වේ..
ගොඩවන්න.. කියවන්න.. ජයගන්න.. අරඹන්න..
"පැම්පස් සින්ඩියේ".>>>.
-x-
Jan 22, 2014
ජල විදුලි බලාගාර - Hydro Power Plants
අද උදෑසනම දුරකථනය නාද වන්නට විය. ඉතා දිගු සංචාරයක් නිමා කොට සුවබර නින්දක් බලා පොරොත්තුවෙන් නිදාගැනීමට ගිය බැවින්, දුරකථනය නාද වීම මා බොහෝ සෙයින් ආවේගශිලී වූ කාරනයක්ම විය. එසේ වුවද මා වැනි දැන උගත් පුදගලයකුගෙන උපදෙස් බලාපොරොත්තුව බොහෝ මැති ඇමතිවරුන් පවා මා අමතන හේතුවෙන්, කේන්තිය යටපත් කොට ගෙන, දුරක්ථනය දෙස දෑස යොමු කලෙමි. එය නම සඳහන් නොවූ අළුත්ම දුරකථන අංකයක් වීම හේතුවෙන්. කොල පැහැති බොත්තම ඔබා, ආයුබෝවන් කීවෙමි.
ඉතිරියත් කියවන්න.....>>>
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)