.

.

Feb 21, 2012

මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී) - Men's Underwear


ජොක්කු ගැන ඕන තරම් පෝස්ට් ලියවිලා ඇති. නමුත් ජොක්කු මුක්කුද (දෙමළ ෂෝ එකක නමක් වගේනේ) කියලා සමහර අය හරියට දන්නේ නැතුව ඇති. ඒ ලියපු ගොඩක් පොස්ට් රස කතා. මමත් ලිව්වා වගේ මතකයි. නමුත් ජොක් විශේෂඥ්ඥයා තමයො කතා. ජොක්කු ඈත අතීතයේ ඉඳන් පරිනාමය වෙලා දැන් නිකන් රෙදි කෑල්ලකට විතරක් සීමා වෙලා. සමහර විට නැතුවම යන්නත් පුළුවන්. ජොකා නැතුව ඉන්නවා තරම් සැපක් මේ ළෝකේ නැතු උනත්. ජොකා අවශ්‍යම කාළයකුත් තියෙනවා. ඒ තමයි මල්ලි කියන දෙයක් නාහන කාලේ. ඒ කියන්නේ මදන විසේ තියෙන කාළේ.


මම හිතන හැටියට ජොක්කු මුලින්ම අඳින්න ඇත්තේ ජුන්ඩා වන වන දඩයමේ යන්න බැරි නිසා වෙන්න ඕන. දුවන්න කරන්න අමාරුනේ පොඩ්ඩක් තදට අඳින්නේ නැතුව. මේකේ මුල කොහේ ඇතිවුනත් ඒ ඉතින් අමුඩයක් වගේ එකක් තමයි. අපේ රටෙත් තාමත් අමුඩ අඳින අය ඕනතරම් ඉන්නවා. අපේ සීයලා ඇන්දෙත් අමුඩෙ තමයි. විශේශයෙන් කුඹුරු කොටන වෙලාවට. තාත්තලා ඇන්දේ ලන්කට්. ඒ කියන්නේ චීත්ත රෙදි වලින් මහපු නිකන් බිකිනියක් වගේ එකක්. මට හොඳට මතකයි පොඩි කාලේ ටේලට් ෂොප් වල ඕව එල්ලලා තිබුනා. ඒ නිසාද දන්නේ නෑ වවුල්ලු කියලත් නම් කරලා තියෙන්නේ.

පස්සේ කාළේක ආව මතකයි ට්‍රන්ක් එක මෝස්තරයක් වෙලා. මේක ස්විමින්ග් ට්‍රන්ක්ම තමයි. ඉස්සරහ බකල් එකකුත් තිබුනා. ඇතුලේ පොඩි පොකට් එකකුත් තිබුනා. වෛවර්ණ පාට වලින් තිබුන ට්‍රන්ක් ඒ කාලේ හරි ජනප්‍රියයි. ඒත් ඇන්දම හරි අපහසුයි. මොකද නයිලෝන් වගේ රෙද්දකින් තමයි මේවා නිම වෙලා තිබුනේ. අපේ ගෙදර තාත්තා ඇඳපු සස්පැන්ඩර් මහලා දුන්නේ අම්මා. ඉතින් පොඩි කාලේ ඉඳන් අපිත් ජංගි ඇන්දා. ඒත් 7 පන්තියට විතර එනකොට. කට්ටිය හුජ්ජා අතක් ගහන වෙලාවට බලනවා අනිත් එකා ඇඳලා ඉන්නේ මොකක්ද කියලා.

ඉතින් ඔහොම බලපු එක දවසක මම මාට්ටු උනා ජංගී අඳින එකෙක් කියලා. කරුමෙට එදා මම ඇඳගෙන ගියේ මල් මල් චීත්ත ජංගියක්. ලැජ්ජාවක් දැනුනේ නැති උනත්. අනික් උන් විහිළු කරා. එතකොට තමයි මැන්ගෝ ෆ්‍රෙරෙන්ඩ් කියලා දුන්නේ ඌ අඳින්නේ ජොක්ස්ට්‍රැප් කියලා. එද ඉඳලා කාලයක යනකම් ඇන්දේ ඒවා තමයි. ඒ කාළේ තිබුනා වෙයා වෙල් කියලා බ්‍රෑන්ඩ් එකක්. තැඹිලි පාටයි කළු පාටයි පෙට්ටිය (ඇසුරුම.) ඉතින් ඕවා ගන්න සල්ලි යන නිසා සමහර වෙලාවට වෙලේ පැනලා තග දාලා තමයි අළුත් එකක් ගන්නේ. එක දවසක් මමයි තව එකෙකුයි පොලීසියෙනුත් ගුටි කෑවා උස්වැටකෙයියාවේ ඕවා ඇඳගෙන නාලා.

ජොක්කු ගැන ඉතින් පොතක් උනත් ලියන්න පුළුවන් මගේම රස කතාත් ගොඩයි. පස්සේ වෙලාවක ඒවා ලියන්නම්. මීයාට කූඩූවක් කියලා දැම්මේ. ඉස්සර ජොක්කු විකුනන්නේ එහෙම නිසා. අද නම් ඉහලම වර්ගයේ එවල ඉඳලා. බලෙන් ඇඟේ ගහන තුනම පනහට (ජොක්කු තුනක්.) දෙන ඒවත් හැමතැනම තියෙනවා. ඒ ගොඩක් ඒවා බ්‍රීෆ් කියන වර්ගයට අයත්. ඒකෙත් ලෝ කට් බ්‍රීෆ් කියන එක තමයි වැඩිපුරම අපේ අය අඳින්නේ. ගොඩක් අය කැමති සුදු පාටට. මම නම් කැමති නෑ. මොකද එකපාරක් දෙපාරක් ඇන්දම අවර්ණ වෙන නිසා. නිකන් මඩ පාටට ඇඳගෙන යන්න මටම අප්‍රියයි. මේ තියෙන්නේ මම දන්න ජොක්කු වර්ග කීපයක් ඔයාලත් කැමති එකක් තෝරගෙන යටට ඇඳලා යන්න. අමතක නොකර. මොකද මල්ලි කියන දෙයක් නාහන නිසා...

බේසික් බ්‍රීෆ්ස් (වැදගත් ජොකා)










ලෝ කට් බ්‍රීෆ්ස් (අඳින්න ලේසියි... ඇන්දම පහසුයී)

බොක්සර් ෂෝර්ට්ස් (ලේසියි පහසුයි බයානකයි)














බොක්සර්ස් (ෆිට්ම තමයි)


බිකිනි - (ස්විම් වෙයාර්)


ජොක්ස්ට්‍රැප් - (පටි ජොකා)


තොන්ග්ස් (අමුඩේ නිව් වර්ෂන්)
ජී ස්ට්‍රින්ග් - (බලාගෙන අඳින්නේ නූල කැඩෙයී)








121 comments:

  1. යකෝ මෙච්චර කාලයක් ඇන්දාට නම් දැනන් හිටිය එකක්යෑ. ලොකු දෙයක් මෙහෙම පෝස්ට් එකක් දැම්ම එක. දැන් කඩේකට ගිහින් හරි නමින්ම ඉල්ලන්න පුළුවන්...:P

    ReplyDelete
    Replies
    1. එතකොට උන් බලයි උඹට පිස්සුද කියලා

      Delete
  2. මමත් ලිව්වනේ අබුඩේ ගැන කථාවක්. කොහොම වුනත් මාතලනුත් ජොක් ස්පෙෂලිස්ට් කෙනෙක්නෙ බලාන යනකොට. කුට්ටම විතරක් නෙමෙයි පරම්පරාවත් පරිස්සම් කරන්නේ මේ ජොක්ල තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවා ගොඩාක් තදට අඳින්නත් හොඳ නැහැ.. කපු වලින් කරපුවා තමයි ලංකාවට ගැලපෙන්නේ.. නැත්නම් ශුක්‍රාණූ බල බිදෙනවා කියලා ලස්සන දොස්තර නෝනා ගෙනෙක් කිව්වා....

      Delete
    2. වෙද මහත්තයා වෙන්නැති තැනක කිව්වා අයිස් වතුරෙන් හෝදන්න කියලා.. ඔය රස්නෙ කේස් එකට...මතකද මාතලන්!!!!

      Delete
  3. ජී ස්ට්‍රින්ග එකනන් වැඩිය ෂුවර් නෑ වගේ

    ReplyDelete
    Replies
    1. ඇයි උඹේ බැහැලද ???

      Delete
    2. මම අහන්න හිටපු එක ඕනයා මහතා අහලා.. සාමාන්‍යයෙන් එයා ඒ වගේ වැදගත් ප්‍රශ්න නගන කෙනෙක්. උඹේ බ්ලොග් එක පට්ට. කොමෙන්ට් දාපූ ගමන් පබ්ලිෂ් වෙන්න දාපන්. තාම පටන් ගත්ත ගමන් නේ...

      Delete
    3. අඩේ . . මූ ලියනවද ??? බලන්න ඕනෙ ගිහිං

      Delete
  4. කලු පාට තැඹිලි පාට පෙට්ටියෙ එන වෙයා වෙල් පටිජොකා තාම අපිට ඉමහත් සේවයක් කරනවා යෙහෙන් වැජඹෙමින්...

    ReplyDelete
  5. ජොකාලෙ ලස්සන පෙන්න නං ඉතිං ඇඟත් නියමෙට තියෙන්ඩ ඕනේ...

    ReplyDelete
    Replies
    1. මෙතන කාටවත් නොතේරෙන විදියට බුද්ධියා යටිං ගෙනියන මාකටිං පාරක් යන විත්තිය ඔයාලට නොතේරෙනව ඇති . . . එහෙනං මෙතන බලන්න . . එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ බුද්ධියා කියන //ජොකාලෙ ලස්සන පෙන්න නං ඉතිං ඇඟත් නියමෙට තියෙන්ඩ ඕනේ...// කියන කතාවෙ තේරුම කියල

      Delete
    2. පේනවා.... පේනවා මොකෑ නැත්තේ. ඇඟ කිව්වේ මල්ලිගේ ඇඟ වෙන්ටෑ....

      Delete
    3. නෑ...නෑ දෙන්නගෙම

      Delete
  6. 'වෙයා වෙල් ' බ්‍රෑන්ඩ් එක තාම තියෙනවද ? ජොක් ස්ට්‍රැප් ආව 'වෙලෝන' 'බර්නාඩ්' වගේ බ්‍රෑන්ඩ් වලිනුත්.

    ReplyDelete
    Replies
    1. DIS Dasa Industries Supporter!

      Delete
    2. මම හිතන්නේ තාම තියෙන්වා..

      Delete
    3. මම හිතන්නෙ නෙමේ තාම තියෙනවා! හැබැයි සුදුයි කලුයි විතරයි! සුදු එක තමා හොඳ! ඒක හයියයි

      Delete
  7. මාතලන් ජොක් ස්පෙශලිස්ට්.....
    හොඳා අප්පා මෙහෙවු එකක් ලිවුව එක...
    මොනා උනත් ඔය ජී ස්ට්‍රින්ග් නම් අප්සැට් වගේ... ඔවා ඇදන් ගියොත් තව වැඩිපුර එකකුත් අරන් යන්න වෙයි...ඒ නිසා අපි ලෝ කට් බ්‍රීෆ්ස් තමා...

    ReplyDelete
    Replies
    1. ජී ස්ට්‍රින්ග් ඇන්දොත් දකින එකෙක් වෙන මොනවා හරි හිතයි..

      Delete
  8. ජොක්කු විකුණද්දි කෑ ගහන්නේ මෙන්න මෙහෙමයි.

    "අල ගෝනි කරනවා"
    "චණ්ඩියා මෙල්ල කරනවා"

    පරණ පකාලේ ජොක්කු ඇන්දේ නැති උන්දලාගේ "ලබ්බ බැහැලා" දැකලා තියෙනවයි.

    ReplyDelete
    Replies
    1. ලබු බහින්නේ ඒ නිසාමද...? වෙන ලෙඩකටද....?

      Delete
  9. මගේ නම් තේරීම ලෝ කට් බ්‍රීෆ්ස්. අඳින්න ලේසියි... ඇන්දම පහසුයී. හැබැයි පටිත් ගහන්න වෙන වෙලාවල් තියනවා... තොන්ග්ස් වලත් අමුතු ගතියක් තියනව නේද??

    ReplyDelete
    Replies
    1. මමත් තොන්ග්ස් එකක් ගත්තා. ඇවිදින කොට කචල්... මළ වදේ.. පුරුදු එකම හොඳා...

      Delete
    2. අඩෝ මට මැවිල පේනව . . . මාතලං තොන්ග්ස් ඇඳං ඇඳ ඉස්සරහ වැඩ දාල ඇවිදින දිහෑ මාතලං හාමිනේ බෙඩ් ශීට් එකේ කොන කාගෙන, කඳුලු වගුරෝගන හිනා වෙවී බලං ඉන්නව ඇඳට වෙලා . . . . .

      Delete
  10. අපිත් ඉතිං මුලින්ම ඇන්දෙ අම්ම මහල දීපුව තමා.. පස්සෙ ඉතිං දිගටම මො‍ෆී මහත්තයගෙ ඇපල් තමා :)

    ReplyDelete
    Replies
    1. ඇපල් මමත් ඇන්දා.. දැන්නම් ඇඳින්නේ හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා. ඒත් මම හිතන්නේ ඒවා ඩුප්ලිකේට්...

      Delete
    2. මෝෆී ක්ලැසික්!!

      Delete
  11. මම හිතාගන හිටියේ ජී ස්ට්‍රින්ග් අදින්නේ කෙල්ලෝ විතරි කියල. මටනම් ඉතින් boxers තමයි

    ReplyDelete
    Replies
    1. නුවර-එළිය පැත්තේ යන කොට මමත් අඳින්නේ ඒවා...

      Delete
    2. මාතලන්, නුවර එලියෙ පැත්තෙ ගියාම ඇයි එහෙම වෙනවා අඩු :P

      Delete
  12. වවුලාගේ සිට හැම ජොකෙක්ම ඇන්දා...තොන්ග් සහ ජී ස්ට්‍රරින්ග් ඇරෙන්ට...පටි ජොකා තමයි චාටර්ම.

    ReplyDelete
    Replies
    1. අප්පච්චිගෙ වවුලෙකුයි, අය්යගෙ පටි ජොකෙකුයි හොරෙන් ඇඳලා මාට්ටු උනාට පස්සේ පස්සෙ තමයි අම්මා වෙයාර් වෙල් එකක් අරන් දුන්නේ.

      Delete
    2. මම වෙයා වෙල් ඉල්ලලා උද්ඝෝෂන පවා කල කෙනෙක්..

      Delete
  13. ලෝ කට් සීන් එක තමයි සුපිරිම.... බොක්සර් ශෝට් එක ගැන මගේ ලෝකය ලියන රංග ලොක්කා නම් දෙයි සුපිරි කතාවක්....

    ReplyDelete
    Replies
    1. එහෙනම් ළඟදීම බලාපොරොත්තු වන්න
      "රංගාගේ ජොකාගේ කතාව...."

      Delete
  14. ජොක්කු ගැන බොහෝ දේ දැනකියාගත්තා . අපි නම් ඉතින් කඩෙන් පොලෙන් බුස් ගාලා සයිස් එක කියලා ජොක්කු ගන්නවා මිසක්ක බ්‍රෑන්ඩ් එකක් නම් ඉල්ලන්ඩ දැනං උන්නේ නෑ . අනේ අපොයි මේ නම් ජීවිතේට අහලා තිබුන්නෑ !

    මේ කතාව කියෙවුවම මටත් ක්‍රොකඩයිල් ජොකා ඇඳලා කිඹුලෙක්ට කියලා කල්ල වඩාගත්ත අපේ ගමේ බුවෙක් මතකෙට නැඟුනා අප්පා !!

    තෑන්ක් මාතලන්

    ReplyDelete
    Replies
    1. යු ආ වෙල්කම් කිව්වා.. ඒ කතාව ලියපන්.. කන්ප්පු වෝකින් කතාවත් පට්ට...

      Delete
  15. ෂාහ් : නියමයිනේ විස්තරේ ගොඩක් වටිනවා. . අදයි දැනගත්තේ මෙහෙම නම් තියනවා කියල. අපි ඉතින් හඳුන්වන්නේ පොදු නමෙන්නේ. එල එල

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ජොකා කියන එකද.... මේකට ලස්සන සින්දුවක් තිබුනා අප්පුවගේ..
      ජොකා ජොකා ජොකා මගේ ජොකා
      මගෙ පවුලටත් වඩා වටිනවා මගේ ජොකා
      එහා ගෙදර පොඩි එකා ඉල්ලන්නෙම මගෙ එකා
      කොයි කාටත් කියන්නෙ මම දෙන්නෙම නෑ මගේ ජොකා

      Delete
  16. මම හිතන්නේ ඕක ට හේතුව ගැණු, පිරිමි දෙගොල්ලන්ගේම වඩාත් අපිරිසිඳු වන ප්‍රදේශය ඔය ප්‍රදේශය නිසා සම්පුර්ණ කලිසම හෝ වෙනත් ඇඳුමක් ආරක්ෂා කරගන්න , ජොකා හෝ නිකර් අඳින පුරුද්ද එන්න ඇති , කලිසමක් ගව්මක් හෝදනවාට වඩා ලෙසිනේ ජොකා හෝදන එක , ඉස්සර කාලේ වතුර , සබන් පවා හිගෛනෙ,

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ ළඟදි කොමෙන්ට් එකක මම දැක්කා ඌ ජොකා අඳින විදිය ලියලා තිබුනා ඉස්සරජ පැත්ත දවස් 2යි. පස්ස පැත්ත ඉස්සරහට දවස් 2යි. කනපිට ඉස්සරහට දවස් 2යි, කනපිට පස්ස පැත්ත ඉස්සරහට දවස් 2යි. ඒ කියන්නේ ඌ ජොකා හෝදන්නේ දවස් 8කට පස්සේ. සෝක්නේ...

      Delete
    2. //කලිසමක් ගව්මක් හෝදනවාට වඩා ලෙසිනේ ජොකා හෝදන එක //
      මේක දැකල මට මතක් වුනේ, “බෙඩ් ෂීට් එක හෝදනවට වඩා ලේසිනෙ කට හෝදන එක” කියල කියපු කතාව.

      Delete
    3. බෙඩ් ෂීට් එක කිව්වම මට මතක් උනේ ගීතා....

      Delete
  17. මං දන්නෙත් ජාති දෙකයි~

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේ නැතිද සෙක්ස් ෂොප්...

      Delete
  18. ජොකෙක් තෝරන්න ගිහින් එකෙක්ට වෙච්චි ඇබැද්දියක් මම මීට අවුරුද්දකට විතර කලිං ලිව්වා! මේං බලන්නකෝ!

    ReplyDelete
    Replies
    1. කියෙව්වා.. වින්දා.. මමත් ඔහොම සෙක්සි කෑල්ලකගෙන් ස්විම්න් ට්‍රන්ක් එකක් ඉල්ලුවා. එයා ඇහුනා මීට් එකකටද කියලා මම කිව්වා ඔව් කියලා.. කොහෙද කියලා ඇහුවා.. මම කිව්වා යූ කේ කියලා.. මට එතන මාර ප්ලේස්.. ඒ උනාට ඒකත් ඇඳන් මම නාන්න ගියේ උස්වැටකෙයියාවේ.. (උස්වැට + කෙයියාව = යූ. කේ.)

      Delete
  19. 'three in one, two in one, වැල වරක කොරන ඒව'
    ඉස්සර ජොක්කු සහ බ්රෙසියර් විකුණන එකෙක් කටුබැද්ද හන්දියෙ කෑ ගැහුවෙ එහෙම කියල

    ReplyDelete
    Replies
    1. උක්කුංට තොප්පියක් කියලත් කියනවනේ..

      Delete
  20. ජෝක්ස්ට්‍රැප් කියන එකේ නම මං හොය හොයා හිටියේ.බර වැඩ කරන අයට සුදුසු එව්වලුනේ.

    ReplyDelete
    Replies
    1. බර වැඩ කිව්වේ.. කක්කා බරද.. ඔව් ඒකට මරු...

      Delete
    2. :D ඒකත් හොද අදහසක් තමා.ඒත් මං කිව්වේ වෙන අදහසක් ඔය ජිම් වල සහ කම්කරුවෝ වගේ බර වැඩ කරන අය ගැන මං කිව්වේ.

      Delete
  21. අඹුඩේ නිව් වාර්ෂන්ෂැක තමයි නියම.. බලාගෙන යද්දි සුද්දත් අඹුඩේ ගැන හොදට දන්නවනෙ...

    ReplyDelete
    Replies
    1. ඉස්සරහින් කොටු කොටු ලේන්සුවක් එල්ල ගත්තම වැඩේ ඉවරයි

      Delete
  22. සිවිල් පිට ඉන්න එක තරම් සැපක් නෑ අප්පා.ඒත් ඉතිං කියන දේ නාහන මලයත් එක්ක බස් එකක වත් යන්න පුලුවනැ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රශ්නේ.. මූ හරි මුරන්ඩුයිනේ...

      Delete
  23. oyaa abitha kiyana aiyath andinne jangi kiyanne attada..pahu giya dawas wala jangiyak adagena hoda namak nawai kiyala araanchi unaa apita

    ReplyDelete
    Replies
    1. චූටී මඩක් වගේ. දැන් ඌ ඒවට හුරුයි....

      Delete
  24. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.

    ReplyDelete
  25. Saree, Lingerei, Men's Underwear. ඊලගට මොනවද ?

    ReplyDelete
    Replies
    1. ඊළඟට... හ්ම්.... බ්‍රෙසියර්... කවුරු හරි දායිද දන්නේ නෑ.. මට කලින්

      Delete
    2. එල එල. වෙන කෙනෙක් දාන්න කලින් ඉක්මනට දාන්න. :D

      Delete
  26. පිටකොටුවේ පේව්මන්ට් එකේ ජොක්කු විකණපු කෙනෙක් කෑගහනව අහගෙන හිටියලු කොතලාවල මහත්තයා.‍

    "ලොකු පොඩි සැමට රැකවරනේ - ලොකු පොඩි සැමට රැකවරනේ"

    එයා ඒක යොදාගත්තලු සෙලිංකෝ එකේ තේමා පාඨය විදියට.

    ඒ තමා "ලොකු පොඩි සැමට රැකවරණය - සෙලිංකෝ"

    ReplyDelete
    Replies
    1. සෙලින්කෝ රක්ෂනේ නම් අවුලක් නෑ. අනික් කොම්පැනි නම් ලොකු පොඩි සැමට කෙළ සේක...

      Delete
  27. දන්න කාලයක් තිස්සෙ අපිනං ඇතා උඩ තමා ගමන . . . කාලයක් චන්ඩියා මෙල්ල කරන්න පටිය ගැහුව . . කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලල එලියට එද්දි මල්ලිගෙ බෙල්ල කැපිල ඒක ඇදිල්ලත් එතනිංම අහවර කලා . . .

    ප.ලි.
    මාතලං මේවට කැමති නෑ ???

    ReplyDelete
    Replies
    1. අන්න භාණ්ඩේ! ;)

      Delete
    2. ඒ ගැන ලිව්වේ නෑ... පොඩි උනුත් බලනවනේ.. ඒ නිසා.. මල්ලිගේ ඔලුව කැපෙන්න. ෂෝ එක වෙලාවේ එයා ඔළුව එලියට දාන්න ඇති. නැත්නම් ලේසියෙන් එළියට එන්න බෑ...

      Delete
    3. ආවම කියන්න අමාරුයි . . . කැන්දං ආව කිවුවොත් වඩා නිවැරදියි

      Delete
  28. ඊය මෙන්නෝ......! මම නම් අඳින්නේ ලෝ කට් බ්‍රීෆ්ස්. අද තමයි නම දැනගත්තේ.:)

    ReplyDelete
    Replies
    1. ඊයා කියපු එකේ ක්ලැසික් බ්‍රීෆ් එකක්ම ඇඳගනින්කෝ...

      Delete
  29. කලින් කියෙව්වා වගෙ මතකෙකුත් ආවා....

    …මම ඔය පටි ජොකා කොට කලිසම අඳින කාලෙ ඇන්ඳා. කකුල යටින් පටිය ඇදලා අතහරිනකොට පටාස් ගාලා සද්දයක් එනවා. ඒක මාර ආතල් දවසක් ඉස්කෝලෙදි ඔහොම එකපාරක් අදිනකොට පටාස් ගාලා දෙපාරක් ඇහුනා. පලවෙනි එක ජොකාගෙ ඉලාස්ටික් සද්දෙ දෙවනි එක ටීචර්ගෙ වේවැලෙ සද්දෙ.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ. චුයිං ගම් කනවා වගේ.. ඩෙක්ස් දානවා වගේ ෆැෂන් එකක්. සුදු පාට කලිසමේ පිටිපස්සෙං පේනවනේ ඇඳන් ඉන්නේ මොකක්ද කියලා... පුක බෝල වගේ තියෙන උන්ට හරිම ලස්සනයි. මට හොඳට මතකයි මඩ්ඩා (රන්ජන් මඩුගල්ල.) ඕක අඳිනවා...

      Delete
  30. බොක්සර් එකේ තියනව ටිකක් හිරට අදින්න පුළුවන් බ්‍රෑන්ඩ්. මම නං අදින්නේම ඒව්ව. :) ඩෙනිමට නං පටිජොකාත් හොදයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඉට්ටයිල් එක බොක්සර් තමයි. ඉට්ටැයිල් එකද ට්‍රෙන්ඩ් එකද ඒකට කියන්නේ..

      Delete
  31. මම බොක්සර් තමා අදින්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් ට්‍රෙන්ඩ් එක ඒකනේ...

      Delete
  32. අපිට නම් ඉතින් වෙයාර් වෙල් තමා මල්ලි රැකදුන් දෙවියා... 1956 ඉඳන් තියෙන බ්‍රෑන්ඩ් එක නේ.......

    ReplyDelete
    Replies
    1. තවමත් තියෙනවා කියන්නේ.. අම්මපා. දැන් තියෙන ඒවට වඩා ඩියුරබල්..

      Delete
  33. ජොක්කු ගැන විශ්ව කෝශයක් නේ මූ

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා හිතෙන කතා කියන්න එපා... ලැජ්ජා බිමින් තියනවා ඕන්....

      Delete
  34. පිස්සා ++++++++++++
    පිස්සා මං හිතුව එක කියල...

    ReplyDelete
    Replies
    1. ඔහේටත් කියන්න තියෙන්නේ ඒකම තමයි...

      Delete
  35. ජෝක්කු ගැන මෙච්චර දැනගනහිටියේ නැ නොවැ..

    ජෝක්සන්ට ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මේව ඉතින් පත්තර වල දාන්නෙයි කියලද....

      Delete
  36. අඩේ මං උන්නෙ අපිට තියෙන්නෙ එක ජාතියයි කියල. හෙහ් බලාන ගනකොට වෛවාරන ජාතිවලින් තියනවනෙව. ආඩම්බර වෙන්න එපැයි හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ ඒවා... අමුඩේ.. සස්පැන්ඩරේ...

      Delete
  37. Replies
    1. ලන්කට් නොහොත් වවුලා නොහොත් සස්පැන්ඩර්... පාටත් මරු.. බලාගෙන ගියාම හොඳ ආටිස් කෙනෙක් නේ.. කළා රිටක් මෙයා...

      Delete
  38. ඉස්සර ජොකාගෙන් කරන ෆැශන් එකක් මතක් වුණා... හැබැයි Ck, Jockey වගේ ටිකක් ගනන් බ්‍රෑන්ඩ් එකකින් ගන්න ඕනේ... ඊට පස්සේ ඒක ඇඳලා ඩෙනිම ඇඳලා ඩෙනිම පොඩ්ඩක් පාත් කරනවා ජොකාගේ ඉලාස්ටික් එක පේන්න... ඊට පස්සේ ටී ශර්ට් එක ගලවලා ඩෙනිම පිටින් තමයි ඉන්න ඕනේ... ක්‍රිකට් ගහන වෙලාවට, කුණු දාන්න යන වෙලාවට, බයික් එක හෝදන වෙලාවට වගේ බාවිතා කරන්න පුළුවන්... :D

    ඇත්තටම ඒක මනෝ විද්‍යාත්මකව විශ්ලේශනය කරන්න ඕනේ ෆැශන් එකක් මගේ හිතේ... ගමේ චන්ඩි හිටපු ගමන් සරම කැහැපට ගහන්නේ ජොකා පේන්න... දෙකම එක වෙන්න ඇති...

    හැබැයි බොරු කියන්නේ මොකද මගෙත් ආසම ෆැශන් එකක්... ඒකට කියන නමකුත් ඇති මම ඒකනම් දන්නෑ...

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්ට් එකක්...:-D

      Delete
    2. රැපර්ස්ලගෙන් ආපු ඉට්ටයිල් එකක්නේ ඕක.. මම හිතන්නේ ජොක්කු මහන උන් ගෙනාපු ඉට්ටයිල් එකක්.. පිටරටවල කෙල්ලොත් ජී ස්ට්‍රින්ග් ගහලා ලෝ කට් ජීන්ස් ගහලා යන්නේ...

      Delete
    3. ඕකට කියන්නේ Sagging.

      Delete
  39. හතරෙ පහේ පන්තිවලට යන්කම්ම ගොනා කානුවෙ දමන් තමයි ඉස්කෝලෙ ගියේ..ඊට පස්සෙ සෑහෙන කාලයක් ඇන්දා ට්‍රන්ක්..මේ වෙනකොට සේරම ජාති ඇඳලා තියෙනවා.. ඇතා පිටේ යනවා වගේ සැපක් නම් නෑ..මේ ළඟදි මන් ඔය හන්දියෙ පැත්තට ගියා සරමක් ගහන්..අඳුරන පොලිස් අයියෙක්..කීවට මගේම වයසෙ..අල්ලලා කූඩුවෙ දානවා කීවා..ඊට පස්සෙ නම් ඕන් එහෙම නෑ..

    ReplyDelete
  40. මේක යකෝ ජොක්පීඩියා එකක්නෙ!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හුදී ජන පහන් සංවේගය සඳහා කරන්නාවූ පුණ්‍ය කටයුත්තකි..

      Delete
  41. ""පටි ජොකා"" නිකමට වගේ අනිත් පැත්ත හරවලා කියෙව්වා :)

    ReplyDelete
    Replies
    1. දැන්ද මාට්ටු උනේ... පාන් ජොකා, පාට ජොකා ඔය ආදි වශයෙන් ජොක්කු රාශියකුත් ඉන්නවා...

      Delete
  42. Gedaradith joka andagena inna onada? Umbala me gana mokada kiyanne?

    ReplyDelete
  43. ඉස්සර මමත් ඈන්දා කිබුලා අතේ ගහපු එකක්...... කොහොම වුනත් හොද ලිපියක් ......

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් අඳින්නේ නෑ වගේ...

      Delete
  44. මේක මම ස්කෝලේ යන කාලේ සීන් එකක් මමත් ඇතුලු යාලුවෝ සෙට් එක කුරුන්බා බොන්න වැව එහා පැත්තෙ තියන පොල් ඉඩමකට යනවා ගමන පටන් ගන්නෙ වැව් බන්ටෙක උඩ රෙදි ගලවලා වැව එහා පැත්තට පීනනවා ඊට පස්සෙ පොල් වත්තට ගිහින් ගෙඩි කඩාගෙන ආයෙත් බන්ට එකට පීනනවා .....ඹය කියන දවසෙත් කයට්ට්යම ස්කූල් යුනිපෝම් ගලවලා අදාල වැඩේට ගියා...එදා නම් ඉඩමේ අයිතිකාරයටයි ගෙදර ඉන්නවා අපේ වයසෙම කෙල්ලෝ සෙට් එකකුත් අයිතිකාරයා වැව පැත්තෙන් එලවද්දි කෙල්ලො ටික දුර පැත්තෙන් වැව් බන්ට් එකට ඇවිත් වැව මැදට ආවට අපි දන්නෑ මුන් ටික ඉන්නෙ බන්ට් එක උඩ කියලා ......ගොඩට ආපු ගමන් රෙදි ටිකත් අරගෙන පටි ජොකා පිටින් මම වැව් බන්ට් එක දිගේ දිව්වා මේක අස්සේ කෙල්ලෝ ටික මගේ නම කියලා කෑගහනවා මම පුකත් එලියේ දාගෙන බන්ට් එක දිගේ දුවනවා දැනටත් ඹ්ක මතක් උනාම හිනා යනවා........

    ReplyDelete
    Replies
    1. He he...මාර සිරා කතාවක් නේ ඒකත්...අනික් උන් මොකෝ කළේ...

      Delete
  45. එල පෝස්ට් එකක්.well done
    මෙන්න ජොක්කු ගැන තවත් වැදගත් ලිපියක්...

    http://tarunayaa.blogspot.com/2012/04/blog-post.html

    ReplyDelete
  46. අම්මප මමත් දැන0 හිටියෙ නෑ නේ මෙ වර්ග ගැන කොහොම උනත් මමයි මලයයි දෙන්නම එකට තමා අදින්නේ නැත්තම් ඔවා හොයා ගන්න වෙලාව යනවනෙ දැන් තිබුන එක ඇදගෙන ගියා

    ReplyDelete
  47. "වැල වරකා කරන" එක කලින් කියෙව්වා.
    ඊට පස්සේ මේක "අල ගෝනි කරනවා"

    ReplyDelete
  48. mama dakka "C string mens" awith thiyanawa :) ekath damma nam hodaa

    ReplyDelete
  49. This comment has been removed by the author.

    ReplyDelete
  50. අපි මෙච්චර ජාති ගැන දැන ගත්තෙ අදනෙ

    ReplyDelete
  51. Ammoo jokaa .........
    Maara vistharayakne ....
    Ooken

    ReplyDelete
  52. Ooken mokakda kello aasama varge

    ReplyDelete
  53. තොන්ග්, ජී ස්ට්රිනග් ගන්න පුලුවන් කොහෙන්ද. Fashionbug wage eewagenaane

    ReplyDelete
  54. මරු. ජොකා දාන්න පුරුදු වුනේ මොන්ටිසෝරි කාලේ වුන සිද්දියකින්. කොන්සට් එකට ඇඳුම් මහලා ගෙනත් තිබ්බා. මාරු කරලා බලන්න කිව්වා . මම ඉතින් නිවටල් එකේ මාරු කළා. පන්තියෙන් බාගයක් ජෝක්කු සහ පෑන්ටි දාලා ඇවිත් හිටියා. ඉතින් ගෙදර ගිහින් කිව්වා.. පස්සේ අරන් දුන්නා. දන්නා කාලේ ඉඳන් අඳින්නේ මෝෆී ක්ලැසික් විතරයි.

    ජෝක්කු ගැන කියද්දී එපාම වෙන සීන් එක මගේ බ්‍රෑන්ඩ් එක දැන් හොයන්න අමාරුයි. තියෙන කඩවල් වලත් විකුන්න ඉන්නේ සුජීවගේ මල් පොත් කියවන ජාතියේ අක්කලා..උන්ට වඩා මට ලැජ්ජයි.

    ReplyDelete
  55. ඔය මොනවා අැන්දත් අමුඩය එල​.තදට\බුරුලට\පුක වැහෙන්න​\ජුන්ඬ හිරවෙන්න​.\මල්ටිපන්‍ෂන්.

    ReplyDelete
  56. උඹල කැමති නම් විතරක් මටත් තියෙනවා කියන්න පට්ටම ආතල් කතාවක්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න