.

.

Nov 24, 2011

සාරිය සෙක්සි වැඩිද..? - WOW u look sexy in that dress...!!!


සයිමන් නවගත්තේගම ලියපු කෙටි කතාවක් වගේ එකක් බූන්දියේ තිබිලා කියෙව්වේය. ඒක කියවපු ගමන් කාලයක් මගේ හිතේ තියෙන සිතුවිලි ටිකක් එලියට දාලා දානවා කියා සිතුනේය. සයිමන්ට සිතුන දේ මටත් ඒ විදියටම සිතෙන්නේය. ඒ කියන්නේ සයිමන් උන්නැහේගේ ලියුම දකින්නට බොහෝ කාලෙකට පෙරය. එහෙම ලියන්නට හිතෙන කොටම එක්කෙනෙක් ඒ ගැන ලියලාය. පෝස්ට් එකේ නම "සාරිය" ය. ලියල තියෙන්නේ ඩීප්ස් ගේ ළොකයේ ඩීප්ස්ය. එයාටනම් මේක මල වදයක් වෙලාය. එයා කැමති ඩෙනිම්, රබර් සෙරෙප්පු හා තේ (Tea) ෂර්ට් වලටය. දැන් කෙල්ලෝ හොඩක් එහෙමය. කලසන් වලට මනාපය. ඒකත් සෙක්සිය. වයිට් කලසම දැන් ඉට්ටයිල් එකය.

වැදගත් ඉන්දියන් ස්ටයිල්
ඒ උනාට සමහර කට්ටිය ගේ කලසන් නිකන් ප්‍රෙඩී සිල්වගේ කලසම වගේය. ඇඟට හිරට මහල තදට ඇඳලා යනවනම් සෙක්සි වැඩිය. මොකෝ ස්ත්‍රී ශරීරය කියන්නේ කළාගාරයක්ය. නෙතට මනරම් දසුනක්මය. කවියන්ට රස සාගරයක්ය. ආටිස්ලාටත් එහෙම්මය. පත්තර කාරයන්ට, බයිස්කෝප්කාරයන්ට සල්ලි උල්පතක්ය. කොම්පැනිවලටත්, කස්ටොමර්ලා ඇදගන්න රිසෙප්සොන් එකට ලස්සන සෙක්සි කෑලී දානවාය. එතකොට කොම්පැනි. පැනි හලන අයගෙන් පිරිලාය. සමහර කොම්පැනි, එයාලා නිසා වහන්නත් වෙනවාය. ඒ ඩිරෙක්ටර්ලා ඒවාට පැනි හලලාය. එහෙම එකෙක් දැන් ජනරාල් එක්ක කූරූ ගනිනවාය. නම සක්විතිය. ඔෆීස් එකේ හිටියේ සැක්සි කෑලීමය. රත්නපුරේ මැණික් මුදලාලිලත්, ගෙදර මැණිකේ ඉඳිද්දී. සැක්සි ඇක්ට්‍රස්ලා එක්ක යන්න ගිහින් ආයෙත් පතල් හාරන වැඩේ කොරනවාය. හාරන වැඩෙත් පරෙස්සමින් කරන එක කාටත් හොඳය.

කැන්ඩියන් මනමාලී
සාරිය අපිට එන්න ඇත්තේ අනික් ඔක්කොම වගේ ඉන්දියාවෙන්මය. අනුන්ගේ දේවල්වලට දේශියත්වය එක්කරන දේශප්‍රේමීන් ඒකත් අපේ කොරගෙනය. ඒ කැන්ඩියන් ඉස්ටයිල්ය. ඒ ඇරෙන්න දැන් එක එක ඉට්ටයිල් එකට සාරිය අඳිනවාය. යාර ගානක් ඇඟ වටේ ඔතාගන්න එකත් මාර ගේමක්ය. මොන මගුලක් හරි කරගෙන ඇඳ ගත්තම ඇවිදින එක මල වදේය. පඩි නගිනවානම් බොරුමය. ඒකට මැතඩ් එකක් ඇත්තේය. ඒකට කියන්නේ "පූසා, කනෙන් අල්ලන් යනවා" කියාය. දන්නෝ දන්නවාය. මගුල් ගෙවල් වල යන්න නම් හෙන කෝස් එකක්ය. ඉස්සර නම් අපේ අම්මලා ආච්චිලා එකිනෙකාට උදව් වෙමින් ගෙදරම ඇඳ ගත්තේය. කොන්ඩේ හොඳට තදට ගොතලා නෙට් එකක් දමා කොන්ඩෙට කටු ගහගෙන. සැන් පවුඩර දමාගෙන ලිප්ස්ටික් ටිකක් තවරගෙන මඟුල් ගෙදර ගියේය.

පිට නෑ
දැන් එහෙම නෙමෙයිය. මනමාලිලාට අන්දන උන්, මගුල් ගෙදරට යන එන අයත් අන්දනවාය. ඇත්තටම මේක ඇන්දිල්ලක්මය. ඒත් ඉතින් තව එකෙක් ජීවත් වෙන්න කරන දෙයක් නිසා සහයෝගයක් දිය යුතුය. ප්‍රසිද්ධ එකෙක් බුක් කරාට, එයා එන්නේ නැතිය. ගෝලියෝ දෙන්නෙක් එවනවාය. පැය දෙක තුනක් අන්දනවාය. ගානක් කඩන් යනවාය. එලියට ආවාම යකා වගේය. මේකප් නාවලාය. ගන්න ගානට හරියන්නම දමලාය. ඉන්න විදියටම පොඩ්ඩක් ලස්සන කොරලා ගන්න අය අඩුය. එයාලාගේ ගාන වැඩිය.

මාතලන්ගේ ප්‍රියතම
සාරියෙන් හොඳටම හම්බ කරන්නෙ ඉන්දියාවය, එකක් සාරී නිපදවාලාය. අනික සාරි තෙමලාය. ඒ කියන්නේ සුන්දර නිලියන්ට තෙමිච්ච සාරි අන්දලාය. අපි වැඩිපුර බලන්නේ හින්දි හරි දෙමළ සෝය. ඒ සෝ වලත් මම වැඩියෙන්ම බලන්නේ සිංදු විතරක්ය. ඒ සිංදු විතරක් යන චැනල් තියෙනවාය. මගේ ප්‍රියතම ඒවාය. සුරංගනා ළොකේටම ගෙනියන්නේය. පන පිටින් දිය්ය ළොකේ ගියා වගේය. හරිම සෙක්සිය. වැල ෆ්ල්ම් වලට වඩා කළාත්මකය. නමුත් ඊට වඩා හැඟිම් ඇවිස්සෙනවාය. මොකෝ අපි සාරි වලට කැමති කට්ටිය නිසාය.

ලාංකීය සුන්දරත්වය
ඔය උඩ කැට්‍රිනයි ආක්ශෙයි ඉන්න සින්දුවයි, ෂාරුක්, කාජල් එක්ක ඉන්න තව සින්දුවකුයි මගේ ෆේවරිට්ය. ඇත්තටම සාරිය සෙක්සිද මගේ පුරස්නේ ඒකය. ඒක තියෙන්නේ අඳින කොරමේය. මහත අයට උනත් සෙක්සි විදියට අන්දන්න සමහර අය දන්නවාය. ඉන්දියන් විදියට ඇන්දත්, කැන්ඩියන් විදියට ඇන්දත්, ගුජරාටී, මරාටී හරි චක්‍රවර්ති සාදු වගේ ඇන්දත් නියම විදියට ඇන්දොත් නම් සෙක්සිමය. මේ ගැන අර පෝස්ට් එකෙත් තියෙනවාය. සාරිය සංවර ඇඳුමක් කියා සම හරක් කියනවාය. සමහර වෙලාවට උන්ගේ ඇස් පොට්ට වෙලා ඇතිය. එහෙම නැත්නම් බොරුවට එහෙම කියනවා වෙන්න ඇතිය. ඒ උනාට දැන් මගුල් ගෙවල් වලට එන විදිය දැක්කහම එතැනම පෙරලගෙන හනිමූන් යන්න හිතෙනවාය. පිට නැත. එ කියන්නෙ පිට එළීයේය. හැට්ටේ කොටය. සාරිය ඉනෙනුත් පහලය. වැටෙන්නේ නැතුව තියෙන එකත් පුදුමය. බුරිය එළියේය. කුක්කුත් එළියේය. පිච්චුම හැදෙනවාය. බැරි වෙලා හරි මගුල් ගෙදරක රේප් කේස් එකක් පත්තරේක තිබුනොත් ඒ මාතලන්ගේ වැඩක්ය.

පොල් බුරි
සමහර අයට නම් බුරිය එලියේ දාලා ඇන්දාම වස කැතය. පොල් ඇමතිගෙන් පරිස්සම් විය යුත්තේමය. බුරියේ පොල් හිටවන්නට පුලුවන්ය. පොල් පැල නෙමෙයි පොල් ගස් උනත් හිටවන්න පුලුවන්ය. හොරි පිටවල් තියෙන අය වැහෙන්න අඳින තරමට හොඳය. නැත්නම් බුපේ එක කන්න බැරි වෙනවාය. ඕක අදින්න අමාරුයි කීවාට මැඩ්‍රාස් කඩවල උන් තත්පර 10 න් නියමෙටම අඳිනවාය. මෙහෙත් එහෙම කට්ටියක් ඉන්නවායා. සිල්ක් කඩවල සුද්දියන්ට අන්දන අයය. උන් සුද්දියන්ට සාරිය අන්දනවාය. ඒ ගමන් ගොනාටත් අන්දනවාය. සුද්දි එකසිය ගානට අදිනවාය. කීය කිව්වත් අර ගන්නවාය. සිල්ක්, බතික් ගේම් දෙන්නේ එහෙමය. සාරී හතරක් විතර ගන්න පුලුවන්ය. ඒ උනාට සංචාරක කර්මාන්තෙට හොඳය.

සමහර අය ඔපීස් එකටත් සෙක්සි විදියට අඳිනවාය. ඉස්සර අපේ මැඩම් කෙනෙකුත් අදින්නේ ඒ විදියටය. බුරිය එලියේය. අතෙන්ට ඔන්න මෙන්නය. ඒ උනාට සෙක්සිය. ඔසරිය ලස්සනටම් ඇන්ද කෙනෙකුත් සිටියේය. ඒ මිසිස් අබේසිංහය. පුදුම ලස්සනක්ය. ඇත් දල සුදය. රෝෂාන් අබේසිංහගේ මවය. එක සාරියක් ආයෙත් අදිනවානම් මතක නැත්තේය. අර බුරිය පේන්න අඳින මැඩම් හරි සැරය. අපේ සෙක්සොන් එකට ආවොත් කොක්කක් අදිනවාමය. මාව පෙන්නන්න බැරිය. මළ වදයක්ම උනේය. දවසක් එකෙක්ට හම්බානක් නෙලා මගේ ළඟට ආවේය. "මැඩම් ඔන්න සාරිය වැටෙන්න යන්නේ, බුරියත් එළියට ඇවිල්ල" කියා කිව්වෙය. ටක් ගාලා වසාගෙන, මටත් ඔරවාගෙන යන්න ගියේය. එදා ඉඳන් අපේ සෙක්සොන් එක පැත්ත පලාතේවත් ආවේ නැතිය. නමුත් පස්සෙ කාළේ මම එයාගේ ෆේවරිට්ම ගෝලයෙක් උනේය.
.
සල්ලි මවන තෙත සාරී
දැන් දැන් ඔසරිය සෙක්සි විදියට අදිනවාය. සිරි ලන්කන් එකේ අයත් මේ අඳුමට සෙක්සිය. ෆ්ලයිට් එකේදී ෂොට් එකක් දා ගත්තාම මීල් එක නැති උනත් අවුලක් නැතිය. ලොක්කගේ එයා ලයින් එකේ අයත් එහෙමමය. ඒක බජට් එයා ලයින් නිසා කන්න දෙන්නේ නැතිය. ඒ උනාට නංගිලා දැක්කම බඩ පිරෙනවාය.මට නම් ඊටත් වඩා ලස්සන සෙට් එකක් ඉන්න තැනක් ඉන්නවාය. ඒ ගෝල්පේස් එක ගාව ටාජ් හෝටලේය. මගුල් ගෙදරකට ගියපු වෙලාවකට හරි අමතක නොකර බලන්නය. ඒ තරම්ම සුන්දරය.  ඔක්කොම බියුටි කුයින්ලාය. මේක ලිව්වේ, සාරී මන්දිර් අනුග්‍රහයෙන්ය කියා හිතුවොත් නම් වැරදිය.ඒ වගත් මෙසේය.

109 comments:

  1. මාතලන් අය්ය අපිටත් වඩා දන්නවනෙ සාරී ගැන . නරක නැද්ද නෝනලාට සාරී අන්දන වැඩෙත් පටන් ගත්තොත් ?

    ReplyDelete
  2. මාතලං නම් සුපිරිය... සාරිය ගැන සියල්ල කියා ඇත... සැබෑය.. සාරිය සැක්සිය...

    ReplyDelete
  3. ඔහේ පලයං සාරිය සැක්සිද?

    ReplyDelete
  4. අය්යෝ සාරි ගැන මේ වගේ කතා මේ ඇහුවාමයි. බලන්ටකෝ අර ඔසරි ඇඳපු අපේ ගුවන් යානා සේවිකාවෝ ටිකයි, අර කැන්ඩියන් මනමාලියි දිහා. බොහොම චාම්, සිත නිවන , ආදරේ හිතෙන, අයිති කරගෙන ගෙදර තියාගන්ට හිතෙන අමුතු පෙනුමක් නේද තියෙන්නේ. අර පිට ඇරගෙන, සාරි තෙමාගන, තව මොනවදෝ කරගෙන ඉන්නවාට වඩා කොච්චර නම් ලස්සනද එයාලා?

    අපි දන්නවා මොකක් හරි සාරි කඩේකින්ම තමා ඔයාට අනුග්‍රහය දීලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඉතින් අනිවාර්යෙන් සාරි ඇඳපු අයම ඉන්න තැන්වල ගැවසෙනවා වෙන්ට ඕනි...:D

    ReplyDelete
  5. @Gimhani,

    //නරක නැද්ද නෝනලාට සාරී අන්දන වැඩෙත් පටන් ගත්තොත් ?//

    අපොයි ගිම්හානි....:D:D:D

    ReplyDelete
  6. පොඩ්ඩි දන්න සාරිය,..... සාරිය තරම් සෙක්සි ඇදුමක් මම නම් දන්නේ නැතිය. මමත් කැමතිම සාරියටය. අපේ වෙද හාමිනේනම් සාරි ඔසරි දෙකම අදිනවාය. ඒ ගැන නොකියමි. කියලා වැඩක් නැත. ( එකෙක්වත් මෙහෙ එන්න එපා. අපේ ඉන්න තැනට එන්න හරිම අමාරුයි දුෂ්කරයි. පාරේ එන්න බැහැ පාර කැඩිලා. බස් යන්නේ කපේකට එකයි.) සාරියම පතමි.

    ReplyDelete
    Replies
    1. නුගේගොඩට යන්න ඔච්චර අමාරු බව මම දන්නෙ අදනෙ
      henryblogwalker the Dude

      Delete
  7. මාතලන් අය්ය අහු වෙන්න එපා මෙයා මේ වෙදන කියන ඒවට . මම එක්කන් යන්නම් ඔයාව . මීට වඩා ලස්සන පින්තූර ටිකක් දාගන්න පුළුවන් ඔයාට .

    ReplyDelete
  8. @වෙද ගෙදර මහ වෙදනා,

    අනේ ඉතින් දන්නේ නැති අයව ගෙන්නලා අන්ඳලා පෙන්නුවා නම් ඉවරනේ. එතකොට ඉතින් 'සාරිය සෙක්සිම තමයි' කියන නිගමනයට පොඩ්ඩිටත් එන්ට තිබුනනේ...:D

    මට විතරක්වත් හොරෙන් එන විදිය කියන්ට බැරිද? මම මාතලන් මොනවා කීවත් , එයාව එක්කගෙන එන්නේ නෑ...:D:D

    ReplyDelete
  9. me gena katha karala wedak netha...

    -goldfish-

    ReplyDelete
  10. පොඩ්ඩිට,
    එන්න ඕනෙ නැහැ. අපි එනවා එන අවුරුද්දේ ඔහේ එතකොට බලමුකෝ. ඔබා අයියවත් බලලා පොඩ්ඩිගේ දෙරිනුත් කාල තමයි නැවත යන්නේ. සාරියක් ගෙන්නම්කො තෑග්ගට.

    ReplyDelete
  11. @ ගිම්හානී
    ඒකට ඕන තරම් කට්ටිය ඉන්න නිසා. මට හිතයි ගෝලයෝ දාලා පොඩි ගානකට සාරි ගලවන ව්‍යාපාරයක් පටන් ගන්න. ගෝලයෝ නැත්නම් මැනේජින් ඩිරෙක්ටර්ට හරි යන්න පුළුවන්නේ. කොහොමද මාතලන්ගේ ධනාත්මක සිතුවිලි...

    ReplyDelete
  12. @ පිස්සා පලාමල්ල
    මම ඉතින් කවදැයි කියහන් මුසාවක් දෙසා බෑවේ...

    ReplyDelete
  13. @ සීජේගයාන්
    ඇත්තටම නැහැ. නමුත් සෙක්සි විදියට අඳින කළාවක් තියෙනවා. වැදගත් විදියටත්, සිත් නිවෙන විදියටත් අඳින්න පුළුවන්..

    ReplyDelete
  14. @ පොකු
    ගෙදර ඉන්න එක්කෙනත් ගුවන් සේවිකාවක් වගේ තමයි. ඊටත් වඩා ලස්සනයි. ඒත් ඉතින් අරවටත් කැමතියි. ගෙදර ගෙනල්ල තියාගන්න මාත් මනාපයි. ඒත් නෝනා අමනාපයි.

    ReplyDelete
  15. @ වෙද මහත්තයා
    හහ් හහ් හා.. දැන් නේ තේරුනේ ලොක්කත් එක්ක අමනාප ඇයි කියලා. පාරේ නම ලියල එවන්න. මම එන්නේ නෑ. "මග නැඟුමෙන්" කොන්ක්‍රීට් කරලා දෙන්නම් දවසෙන්.

    ReplyDelete
  16. @ ගෝල්ඩ් ෆිෂ්
    ඒක හොඳයි උඹ පොඩි එකානේ...

    ReplyDelete
  17. පොඩ්ඩී, ඔන්න එන පොට හොඳ නෑ . වෙදන හදන්නෙ ඔයාට සාරී අන්ඳන්න වගේ .

    ReplyDelete
  18. මාතලන්ගේ සාරි ගලවන ව්‍යාපාරය කලකට ඉහතදී මාද කරගෙන ගියේය. අන්තිමට කෙලවර උනේ සාක්කුවත් හිස් වෙලාය. ර්‍ත්‍රවීල් මල්ලිලා සහ ගෙස්ට් අයියලා දියුණු උනේය. කොහොම වුනත් සාරි ඇන්දවීමේදී කටු ගැසීමට සහාය වීමද ආතල්ය. ගලවපු නිසා ගසන්නට සහාය දීම යුතුකමය. කටු ගැසීමද ලේසි නැතිය. සාරියද බ්‍රා එකද අසුවෙන සේ ඇනෙන්නේ නැතිව ගැසිය යුතුය.

    සාරිය සෙක්සිය. දේශප්‍රේමී අයියලා නම් එහෙම කියනවාට අකමැතිය. ඒ වුනාට බොඩි පාට්ස් ඉලිප්පිලා පේනවාය. එතකොට ආතල්ය. සෙක්සිය.

    ReplyDelete
  19. @ තිසර
    දේශප්‍රේමිලා කොහොමත් ගන්නේ හොර ආතල්ය. අපි වගේ ඇත්ත කියන්නේ නැතිය. ව්‍යාපාරෙට නම් කෙලවෙන්න ඇත්තේ, වෙන ඒවාත් ගලවන්න එහෙම යන්න ඇතිය. මේවා කොරන්න ඔහෙලා වගේ උන්ට බැරිය. අපි වාගේ වැදගත් විය යුතුමය.

    ReplyDelete
  20. දැන් නන් ඔය වගේ චිත්‍රපටි සැහෙන්ඩ අඩුයි. අපි පොඩි කාලේ හැම චිත්තරපටියකම ඔය වගේ සින්දුවක් තිබ්බනෙ. රෑට චිත්‍රපටියෙ සාරි. දවල්ට ඉස්කෝලෙ තරුණ මැඩම්ලගෙ සාරි.
    සාරි ලෝකයක්නෙ ඒක :D

    ReplyDelete
  21. කික්ම තමා..දැන් කීය ගානේද අයියේ ඔය ඉන්දියාවෙන් ගිහින් ගෙනාපු සාරි ටික විකුණන්නේ ;)

    ReplyDelete
  22. මම ඉස්සර පාටි වලට සරම ඇඳන් යන පුරුද්දක් තිබුනෙමි... දැන් එහෙම යනවා අඩුය... හිතේ හැටියට නටන්නට බැරි නිසාය... ඒත් අර ඉනෙන් වැටෙන් නැතුව තියෙන්නේ කොහොමද කියා හිතාගන්න බැරි සාරි ඇඳන් නෝනලා පරල වෙලා වගේ නටන්නේ කොහොමදැයි පුදුම හිතුනෝය...

    ReplyDelete
  23. ඉස්කෝලෙ ටීචලාගේ ඇඳුම වෙනස් කල යුතුයැයි මම යෝජනා කරමි.

    ReplyDelete
  24. @ චමිල
    හින්දි සෝ වල තිබුන ගතිය ඒකයි. බොලිවුඩ් එවුනුත් හොලිවුඩ් හැදුවොත් නම් අපි සුන්...

    ReplyDelete
  25. @ චම්මා
    එක එක විකුනන්නේ නෑ. ගොඩම ගානකට දෙනවා. හාමිනේ බයයි සාරි එක්ක මාතලනුත් අරන් යයි කියලා... හෙහ් හෙහ්....

    ReplyDelete
  26. @ සපතේරූ උන්නැහේ
    මමත් බෙයා ෆුට් සරමක් ගහලා තමයි යන්නේ. ඒ උනාට නිදාගන්නවත් සරම අඳින්නේ නෑ. ඕකේ ගෞරවය තනිකර අර්ජුන රණතුංගටම තමයි. දෙකක් දා ගත්තම සරම කරේ අඳුනන උන් නේ ඉන්නේ. ඒ උනාට හාමිනේ ෆුල් වලි. සාරිය නිතඹටම ඇදපු අය ගාව තමයි නටන්නේ ඉතින්. පුදුම වැඩක් නේ ඒක. වල් කමට නෙමෙයි අධ්‍යයනයක් කොරන්නේ. සරම් ගැනත් දෙන්නම්කෝ එකක් මේ වගේම...

    ReplyDelete
  27. @ සංජූ
    අවුලක් නෑ. එයාලා නම් සංවරව අඳිනවා "තවම". නමුත් අම්මල ඇඳලා එන ඒවා දැක්කම කොල්ලෝ වල් වෙනවා. සමහර ඉස්කෝල වල සාරිය නැතුව ඇතුලට ගන්නේ නෑ...

    ReplyDelete
  28. lassanata attha liyala teyanawa niymai...

    ReplyDelete
  29. සුපිරිම ලිපියක් මාතලන් . අපේ කෙලිට ලමාසරිය අන්දලා එක වසරේදී සිංගප්පුරු කොල්ලෙක් කිව්වලු ඔය කතාව . එදීන් එදා බඩ පේන ලමාසරි දිහා බලන්නේ වත් නැහැ

    ReplyDelete
  30. 'ඒකට කියන්නේ "පූසා, කනෙන් අල්ලන් යනවා" කියාය'

    එතකොට අර වවුලන්ට වතුර පොවනව කියන්නෙ මොකක් ගැනද?

    ReplyDelete
  31. මාතලන්ගේ ප්‍රියතම එකට මමත් කැමතිය ඒත් කරුමෙට මෙහෙ උන් ඔහොම අඳින්නෙ මගුල් ගෙවල් වලට පමනි. ඒවායෙ ගොස් ඇස් පිනවන්න ගියොත් මගෙනම් කනත් පිනවෙනබව මම අත් දැකීමෙන්ම දනී.

    ReplyDelete
  32. සාරි විශ්ලේෂණය බොහොම අපූරුයි.
    දැන් කාලේ කැන්ඩියන් ඔසරි අඳින අය දැක්කහම් සිත පත්තුවෙලා තමයි ආදරේ හිතෙන්නේ!

    සාරියේ සෙක්සි ගතිය මනින මිම්ම තමයි "ඔබේ තීරය". මාතලනුත් අහලා ඇතිනේ???

    ReplyDelete
  33. @ ඉන්දික දිසානායක
    මම අලුත් එකට කොමෙන්ට් කලේ නෑ කලින් දැක්කනේ. කලර් කලා නම් ඇඟට වදිනවා.

    ReplyDelete
  34. @ බින්දි
    සහතික ඇත්ත. අපි කිව්වොත් බොරු කියයි. ළමාසාරිය ගැන කවියක් ලියලා ලස්සන කෙල්ලෙකුට දීලා ඒක මාට්ටූ වෙලා ඔය කඹුරුගමුවේ වජිර හාමුදුරුවෝ මගේ වම් කන හතර සැරයක් විතර ඇත්ගෑවා. ඒ උනාට ඒක නිසා පොරට මාව අදටත් මතකයි.. මට හරියටම මතක් නෑ.. දැන් එයා සමනලයෙක් වගේ පේන නිසා මම මලක් වෙන්නම් කියල ලිව්වෙ. මතකයට ආවොත් දාන්නම්... කොහොම හරි කුනු කවියක් ලිව්වේ...

    ReplyDelete
  35. @ ඔබා
    අවංකවම දන්නේ නෑ. ඕනයා ගෙන් ඇහුවනම් හරි සෘංගාර සාහිත්‍යයේ කෙල පැමිනි පොරක්නේ...

    ReplyDelete
  36. @ ලොකු ජෝන්
    අපේ හාමිනේ නම් එහෙම නෑ. මගේ හැටි දන්නවා. දවසක් කඩේක මම පස්සක් දිහා බලන් ඉන්නවා දැකලා. කඩේ ගර්ල්ස්ලත් එක්ක මට කින්ඩිය දැම්මේ..

    ReplyDelete
  37. @ කැන්ඩියන්
    ඔබේ තීරය කියන්නේ. ඉන ප්‍රදේශයේ පේන කොටස නේද. මතක නෑ. මෙන්ටල් කට්ටියනේ... කවුළුව නම් දන්නවා...

    ReplyDelete
  38. බාරිය අපෙ පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
    සාරිය මිස ගවුං කොටේ දුවේ නුඹට නැත කාරිය

    ReplyDelete
  39. ඔබා හැම දෙයක් දිහෑම érotique xx විදියට බලන්ට එපා. ඔබීට කරදර වෙයි

    ReplyDelete
  40. ඊයා!ලොක්කගේ එකේ ඉන්න උනුත් පොල් බුරියෝ බං! මෙලෝ රහකට නෑ! බොට කියන්න ඉස්කෝලෙ යන කාලේ ඉංගිරීසි උගන්නන්න මිසී කෙනෙක් ආවා..එයාගේ ගුරු වෘතියේ පලවෙනි දිනේලු!අපෙ පංතියට මිස්ලා එන්නෙත් නෑ දන්න කියන එකෙක් එවන්නෙත් නෑ!කොහොම හරි මෙයා ආව ව්තරයි ඉංගිරීසි පොතක් දැකලා වත් නැති උන් පලවෙනි පේලියට පොර කනවා...දවස් දෙක තුනක් යද්දි මෙයාට සීන් එක තේරුනා..එදා ඉදන් ආවේ ආයකටු දුසිමක් විතර ගහන්න ඕන හැම තැනටම ගහගෙන!

    ReplyDelete
  41. ඇත්තම කියනවනම් කාන්තාවක් සාරියක් ඇන්දම ඒකේ අමුතු ලස්සනක් තියෙනවා.. මං නම් කැමතියි ඒකට...

    ReplyDelete
  42. @ කතා
    ඇඟට හිරට තියලා තදට ඇඳගෙන යනකොට සාරිය
    හිතට ගතට දෙකට දැනෙයි ඇඳ උඩ කරනා කාරිය

    ReplyDelete
  43. @ කවිකාරී
    ඒකනේ මේ අපි වගේ වැදගත් විදියට ඉන්න බැරි හැටි..

    ReplyDelete
  44. @ සබිත්
    එහෙනම් උඹ හොඳ කෑලි දැකලා නෑ. හැබයි කතාව ඇත්ත. කොලිටි මදි. තොපි මහ වනචර සිස්සයෝ වගයක්නේ. අනේ අපි නම් ඔහොම නෑ...

    ReplyDelete
  45. @ දිනේශ්
    මම වගේ කොල්ලෙක්....

    ReplyDelete
  46. ඉල ඇදෙනවාය..කියන්න වචන නැත.මූණු පොතේ පබ්ලිසිටියක්ද ලබා දුනිමි...

    ReplyDelete
  47. @ තීර්ථ යාත්‍රිකයා
    එව්වා හොඳ වැඩය. කහ සාරියක් තෑගී ලෙස ලැබෙනවාය..

    ReplyDelete
  48. වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනෑය. ඒ හින්දා මාත් මාතලන්ගේ බසින්ම කියනවාය.

    සාරිය මගෙත් ෆේවරිට්ය. සාරිය කිවුවට ඔසරිය ය. සාරියෙත් එක විදිහකට කැමතිය. බුරිය පේන්න අඳිනවාට කැමති නැතිය. පිට පෙන්නන එකත් එහෙමය. ඔයි එක එක ඒවා හැමෝටම පෙන්නන්ට ඕනෑ නම් ඇඳුම් අඳින්නේ මොකටදය. අත් දිගට දාලා මහපු හැට්ටයට සාරි ඇඳපු ගෑණු ළමයි මං දැක ඇතිය. එයාලාට මං කැමැතිය.

    මට නං ඔය සැක්සි කෑලි අරහංය. විලි ලැජ්ජාවෙ බැරුවාය. සුද්දියෝ හෙළුවෙං හිටියත් කමක් නැතිය. ලංකාවෙ එවුං පිළිවෙලට හිටියොත් මට ඇතිය. ඒ මං උන්ට ලෙංගතු හින්දා වෙන්ට ඇතිය.

    කොහොම වුණත් මාතලන් ගේ පෝස්ටුව රසවත්ය.. පුංචි හිනා පොඩ්ඩකුත් ගියේය..

    ජය වේවා කියලා පතනවාය!

    ReplyDelete
    Replies
    1. ඒ විදියට මමත් කැමතියි චතුර

      Delete
  49. හැමදාම වගේ මාතලං සිඤ්ඤෝගේ මේ සාරි විස්ලේසන ලිපියත් මාරය . .. .

    කියවන උන්ට මෝල් වෙන ආකරයට ලියා තියෙනවාය . ..

    ගෑනුන්ට සාරි අන්දන්න දැන් ඉන්නේ පිරිමින්මය . . .

    අපේ උන්දෑනම් කියන්නේ ගෑනුන්ගේ ලස්සන පේන්න ඕනෑ විදිහ දන්නේ පිරිමි නිසා එහෙම වෙලා කියලාය . .

    එත් ඒ අන්දන අය ගැන හිතුවාම එහෙම හිතන්නත් බැරිය . . .

    ලිපිය අපූරුය . . .

    පට්ටය . . .

    ReplyDelete
  50. @ චතුර විජේකෝන්
    කෙල්ලෝ කොටට අඳින එකට කෑගහන උනට ඩීපි කට් බ්ලව්ස් පේන්නේ නැත්තේ මොන කරුමයක් නිසාදැයි කියා නොතේරෙන්නේය. දලදා වඳින්න යන සුද්දියොන්ට රෙදි අන්දලා යවනවා. හෙළුවෙන් යන අපේ උන්ට නෝ ප්‍රශ්. එතකොට සුද්දෝ අරවා පෙන්නලා එහෙම කමක් නැද්ද ඇහුවම. අපිට නෝ කතා නෝ සිනා. පන්සල් වලට වත් සංවරව ඇඳලා එන්න ඕන. ඔය පිරිමි කොට කලිසන් ගහලා එනවටත් මම විරුද්ධයි. පල්ලියකට, කෝවිලකට, කවුරුවත් එහෙම යනව දැකලා තියෙනවද..

    ReplyDelete
  51. @ දුකා
    ඒ අන්දන අය... හෙහ් හෙහ්.. පිරිමිත් නෙමේය.. ගෑනුත් නෙමෙය.. නෝනා ගැන නම් බය වන්න උවමනා නැත්තේය.. ඒත් අපට බේරුමක් නැත්තේමය.. මම හරි අනුකම්පා කොරන කස්ටියක්ය..

    ReplyDelete
  52. මමත් ආසයි ගෑනු දරුවෝ සාරිය පිළිවෙලකට ඇඳලා ඉන්නවට
    එකේ හරි පිළිවෙලක් තියෙනවා,
    ඒත් ඉතින් අර කියපු විදිහට පොල් වලවල්, හඩු පිටවල් පේන්නෙ නැතුව හරියට තියෙන්න ඕනේ

    ReplyDelete
  53. සාරියක් තනිපොට අන්ඳවා, වතුර බාල්දියක් දැම්මේනම් තවත් Sexy ය .

    ReplyDelete
  54. @ ලොකු පුතා
    පුතා හරී. අපේ අය තැනට ඕන විදියට ඇඳලා යන්න දන්නෙම නෑ. මළ හෙදරට එන්නේ මැරිච්ච එකා පෙට්ටියෙන් නැගිටින විදියට ඇඳලා..

    ReplyDelete
  55. මම කියුවෙත් ඒකම තමයි ගෙදර ගිහිල්ලත් අහන්න වෙන්නෙ කින්ඩි කතා තමයි ඒකයි කියුවෙ කන පිනවෙන එවා කියල

    ReplyDelete
  56. මා නම් සාරි අඳින එවුන් දිහා දෙපාරක් බලන්නේය.
    පලවෙනි පාර පවු අනේ කොහොම ඕක ඇඟේ දාගෙන ඉන්නවද කියාය
    දෙවෙනි පාර අර සෙක්සි පාට පේනවද කියලාය.

    මේක කොමන්ට් එකක දැකපු කතාවකට ලියන්නෙමිය.
    සුද්දෙක් හෝ මොකෙක් හෝ විනීත ඇඳුමක් අඳින එක සාමාන්‍ය සිරිතය. ඒත් පට්ට රශ්නේ වටේ පිටේ ඔක්කොම වහගෙන රෙදි ඔතාගෙන ඉන්න ගියාම ඉන්නකොට මතක් වෙන දෙවියෝ ගැන කතා දෙකක් නෑය. මම නම් මට නඩු දැම්මත් අඳින්නේ කොට කලිසමය. මට ඔය බලෙන් සංවර සහතික දෙන්න යන වුන් පෙන්වන්නටත් බැරිය.

    ReplyDelete
  57. @ කැක්කා
    ටැමිල් සෝ බලලා නෑ වාගේය. මලයාලම් ඒව ඊට හපන්ය..

    ReplyDelete
  58. @ ලොකු ජෝන්
    මම හිතුවේ පිනවන ඒවා කිව්වාම කන අත ගාන ඒවා කියාය..

    ReplyDelete
  59. @ ඉල් මොන්දෝ
    කකුල ලස්සන නම් කොටයක් ඇන්දාට අවුලක් නැතිය. නැත්නම් ඇන් ජී ඕ කාරයෝ ලංකාවේ පෝලියෝ රෝගීන් වැඩියි කියා සල්ලි ගෙන්න ගන්නවාය.

    ReplyDelete
  60. ඒක නම් සහතික ඇත්තය. ඇයි තව කෙස් පිරුණු කකුල් දකිද්දිත් ඕහ් ගෑ වෙයි.

    ReplyDelete
  61. අඳින කෙනා බහුතරයාගේ ෆැන්ටසියට යන සෙක්සි එකක් නම්.. මොක පේන්න ඇන්දත්, වැහෙන්න ඇන්දත් සෙක්සිය.. හෙට අනිද්දා යන්නට මගුලක් ඇත.. ඊට පෙර මේ ලිපියේ තිබෙන ටික අමතක කල යුතුයි..නැත්නම් මාතලන්ට පෙර මා හට පත්තරේ කේස් එකක සිටිය හැක...

    ReplyDelete
  62. මේක කියෝලා ඩීප්ස්ගේ එක කියෙව්වෙමි. ඔය මගුලෙන් ආතල් ගන්න උඹට ගහන්ඩම හිතෙනවාය

    ReplyDelete
  63. @ ඉල් මොන්දෝ
    කොටු රූල්, කුණු නියපොතු, සයිකල් පැච්, අඩි පැලිලා අනේ මන්දා ...

    ReplyDelete
  64. @ වෙනී
    ඒ කතාවටනම් එකඟ වන්නට බැරිය. යක්කුත් සැක්සි විදියට අන්දන්න සමහරුන්ට පුලුවන්ය...

    ReplyDelete
  65. @ චාමී
    අපේ සටේ හැටි ඔහොමය. ඇත්ත කියන එකාට කවුරුත් ගහනවාය. බොරුව රජ කොරනවාය..

    ReplyDelete
  66. සාරිය අගේය . . . බුරිය ඩිංගිත්තක් එලියට දමා ඇන්දාම තවත් අගේය . . . .හැට්ටෙට යටින් හා ඉනට උඩින් එලියට පනින බඩ කෑල්ලට "ඔබේ තීරය" කියා කියන්නේ ඇයිද දන්නේ නැතිය.
    ටීචර්ලා පූෂාගේ කනමිරිකාගෙන පඩිපෙල නගිද්දී මහ හඬින් ඤාවු කීවාය . . . ප්‍රතිපලේ පීරියඩ් දෙකක්ම බුදු මැදුර ඉදිරිපිට දන ගසාගෙන සිටින්නට ලැබීමය . . . .

    ReplyDelete
  67. @ ඕනයා
    තෝ ඉතින් කොහොමත් ඕවාට පොරසිද්දය. හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච කොල්ලෙක්ය..

    ReplyDelete
  68. පූස් කණ මිරිකන කතාව පැහැදිලි නැත.ටියුබ් ලයිට් වාගේය...
    කහ සාරියක්ම දෙන්නේ ඇයිද යනුවෙන් සාධාරණ සැකයක් මතුවේය...

    ReplyDelete
  69. "පූසා, කනෙන් අල්ලන් යනවා" හි.... නියම උපහැරනේ...

    ඉන්න විදියටම පොඩ්ඩක් ලස්සන කොරලා ගන්න අය අඩුය. එයාලාගේ ගාන වැඩිය.//

    මේකත් ඇත්තම ඇත්තය. අඩුවෙන් ගන්න එය මෙහෙම කලොත් කස්ටමස්ලා කැඩේයි කියලා බයට තට්ටු උලන අයත් මම දනිමි. අනිත් අතට ගාන උස්සන අයගෙ වැරැද්දක් උනත් ගාන නිසා වැහිලා යන අවස්ථාද නැතුව නෙමේ නේද?

    සාරිය සෙක්සි නෑ කියලා යටි හිතේ තියෙන කං, ඒක ඇඳගෙන ඉන්නවා දකිද්දි දැනෙන කෙක්සි ගතිය වැඩියි කියලාත් මට හිතෙනවා. මොකද මාතලන් කියන්නෙ....?

    ReplyDelete
  70. @ තීර්ථ යාත්‍රිකයා
    පූසා කනෙන් අල්ලන් යනවා කියන්නේ අපි සරම කකුලට පෑගෙන නිසා සරම මැද හරියෙන් ඔසවා යනවා සේ සාරියේ රැලි කොටස අතින් අල්ලා ඔසවා යන එකටය. එසේ ඔසවා ගත් විට අත එන්නේ අර හරියටය. කහ සාරිය කියන්නේ.. සහ කාරිය කියන් එකය..

    ReplyDelete
  71. @ බුද්ධී
    ඔය බොරුවටනේ බන් සෙක්සී නෑ කියන්නේ. අපි වගේ ඇත්ත කියන එක අඩුයි. ඇත්ත ලොකු ගනන් ගන්න අයගෙන් මූන පුච්චලා ගියත් ඒකත් ලොකු කරලා කියයි. අනේ අරයගේ අතින් නේ පිච්චුනේ කියලා.

    ReplyDelete
  72. මගේ ඔලුව ඇතුලෙ ඉන්න සෙක්සි කියල හදා ගත්ත එක මට කොහොම ඇන්දත් සෙක්සිය.. එය මගේම එක බඩ වැල කඩාගෙන ආ එකාගේ එකට වඩා වෙනස් වන්නතත් පුලුවන..නොවෙන්නටත් පුලුවන.. මා අදහස් කලේ බහුතරයක් එසේ මවා ගෙන සිටින අන්න ඒක.. වෙන්නට පුළුවන් යකෙක් හෝ මොකෙක් වේවා.. සෙක්සි ලෙස හංවඩු ගැසෙනු ඇත කියාය..මේ මාගේ පෞද්ගලික විශ්වාසයයි..එය කරුණු මගින් බිඳ දැමීමට ඔබට හැකිය..එවිට මම මගේ මතය හා විශ්වාසය වෙනස් කර ගන්නෙමි..

    ReplyDelete
  73. මරුම මරු ලිපිය - සිත් පුරා සිනාසුනි :-)

    මම උඹ ලියන ක්‍රමයට බොහොම මනාපයි
    උඹ මොකක් ලීවත් එව්වායේ වයිරයක් තරහක් කොරෝදයක් නැත
    ඒ උඹේ හිතේ හැටියැයිද හිතේ
    ලියන ඒවා එක්කම නොලියැවෙන එවායින්ද අරුතක් ඒ

    ජයවේවා මචං - මේ ලිපිය එහෙම පිටින්ම, මුල සිට අගටම රස ගුලාවකි...

    ReplyDelete
  74. @ වෙනි
    උඹ හරිය. එක එකාගේ රසය වෙනස්ය. කරූමේ කියන්නේ මට නම් බෘක් ෂිල්ඩ් මෙන්ම අපේ යකෙක්ද (නම ලියන එක හොඳ නැතිය.) පෙන්නේ සැක්සි විදියටය.

    ReplyDelete
  75. @ තිස්ස දොඩන්ගොඩ
    උඹ මාව එදා පටන් අගය කලේය. මට තරහා කාරයෝ නැත්තේය. මේ ලිපිය නම් නැගලාම ගියේය. පැලෙන්නම හිට්ස්ය...

    ReplyDelete
  76. තිස්ස අයියා කියලා තියෙන දේවල් මටත් ඊයේ රෑ මතක් උනා. වැඩ ගොඩක හිරවෙලා ඉඳලා ඊයේ කියෙව්වෙ මේ පොස්ට් එක විතරයි. විස්තර ලියාගන්ඩ වෙලාවක් ආවේ නෑ.

    තව දෙයක් අර පොටෝ හදුන්වලා දීලා තියෙන විදිහත් මරු.....!

    ReplyDelete
  77. @ බුද්ධී
    තෑන්ක්ස්.. අනික් වත් හෙමිහිට කියවලා බලන්න. මේ හැමටම වඩා වටින්නේ වචනෙකින් හරි කොමෙන්ට් එකක් දාන එක..

    ReplyDelete
  78. නිවැරිදි කිරීමක් කරන්න හිතෙනවාය. එයා ලංකා නංගිලා ඇඳන් ඉන්නේ ඔසරි නෙමෙය. ඒක සාය හැට්ට සහ ඔසරි පොටක්ය. ඔය ඇඳන් ඉන්න සායේ දෙපැත්තේ කකුල් දෙකටම අඳින දිග කලිසමේ වගේ සාක්කු දෙකක් තියෙනවාය. අත්දුටුවය් ඇත්තමය්ය.

    ReplyDelete
  79. @ ප්‍රභාත්ස් බ්ලොග්
    සහතිකම ඇත්තය. මෙවැනි සාරී දැන් වෙළඳ පොලේත් ඇත්තේය. ගොඩක් අය අඳින්නේ ඒවාය.

    ReplyDelete
  80. නාරි නාරි නුබේ සාරි සාරි හැඩ
    දින දින අදිනා ඒවා
    බෝල බෝල මුතු කවඩි පබලු වැල්
    අමුනා අදිනා ඒවා
    රන් වන් රන් මල් මල් කම් වැල්
    ගෙත්තම් කර අදිනා ඒවා
    නෙත් සිත් බදනා හැරි හැරි බලනා
    රූසිරි වඩනා නුබේ වත රකිනා

    සාරිත් සාරි මෙහෙමත් සාරි
    දැක නැහැ මේ වගෙ සාරි
    කියන්න නාරි කොහෙන්ද සාරි
    මේවද මේ බරණැස් සාරි

    සාරිත් සාරි මෙහෙමත් සාරි
    දැක නැහැ මේ වගෙ සාරි
    කියන්න නාරි කීයද සාරි
    මේවද මේ සිල්කී සාරී

    සාරිත් සාරි මෙහෙමත් සාරි
    දැක නැහැ මේ වගෙ සාරි
    කියන්න නාරි මේවද සාරි
    ඇන්ජලින්ගේ දූලා සාරි

    ReplyDelete
  81. @ ගීත් සහෘදයා
    නියමාමාමාමායි.. ගිටාර් එක ගගහ කියන්න පුළුවන්නේ උඹටම...

    ReplyDelete
  82. එල කිරිය එල කිරිය. එසේනම් මාතලං මට කහ සාරියක් ගෙනත් දෙනකං මං බලාන ඉන්නවාය !!! :P

    ReplyDelete
  83. පොඩි කේස් එකක් වෙලා ජංජාලේ පැත්ත පලාතේ මට එන්ඩ යන්ඩ බැරි වුණා නේ අදයි ඉතින් ආවේ ..

    මාතලන් අයියා අපේ පැත්තේ මගුල් ගෙදරකදී බීමත් බඹරෙක් මනාලිගේ සාරියෙන් ඇදලා ඌට ගමේ බුවාලා අම්බානෙට නෙලුවා මට සේප්පෙකේ කියපං ඒ උඹද ?

    සාරිය නම් දුං දානවා . ඕක අඳින එක තව තව වැඩි කරන්න ඕනෙ . දැන් බලහං මම වැද කරන තැන ඔසරිය අනිවා .. ඒක ඇඳගෙන නාවොත් බොස් කෙලින්ම විනය පරීක්‍ෂනයක් තියනවා එයා ගැන .. ඔවු

    ඉතින් බං මට නත්තල් වගේ ..වැඩේකට තියෙන්නේ මම වැඩකරන තැන ඉන්නෙම අක්කන්ඩිලා සෙට් එකෙක් නෙව ..සිහ් බලහං කහ සාරියක් දෙන්න විදිහක් නැති වෙච්ච හැටි .

    ReplyDelete
    Replies
    1. සඳරු අයියේ..ඔයාගේ පොස්ට් ඔක්කොම කියවපු එකෙක් තමයි.. මෙහෙම කිවුවට මුකුත් හිතන්න එපා.. ඔයාට නම් කහ සාරි එපාවෙනකන් ඉඳල තියෙනවනේ..:ලොල්

      Delete
  84. @ සඳරූ
    පෙර පින් කළ ඇත්තකු බව පෙනේ. තාම කාලා නම් නෑ ගොයියෝ. ඒත් ඉතින් ඉවසීමේ සීමාවක් තියෙනව නොවෑ.. කහ සාරියක් මටද, බොටද...

    ReplyDelete
  85. liz hurleyගෙ සාරිය දැක්කද?

    ReplyDelete
  86. @ 010
    නෑනේ .... දැන් බලනවා....

    ReplyDelete
  87. හික්ස්ස්ස්ස්ස්ස්.... මාතලන් දන්න තරම්... සාරි ගැන.. මරුනෙ..:D

    ReplyDelete
  88. @ හිතුවක්කාරී
    කොහෙමෙයි මාතලන්ගේ වැඩ...

    ReplyDelete
  89. යකෝ මේක මට මිස්වුනේ කොහොමද?... කියවන්න බැරිවුනා නම් මහා අපරාධයක් වෙනවය... :)

    ReplyDelete
  90. @ සාතන්
    අපොයි අම්මියෝ මිස් උනානම් විනාසයි..

    ReplyDelete
  91. මාතලන් කොල්ලා සාරි ඩිග්‍රියක් කරලා වගේ.. ඇත්තටම සාරිය පොඩ්ඩක් බස්සලා ඇන්දුවම පට්ටය..

    ජය ශ්‍රී..

    ReplyDelete
  92. @ සෑම්
    MSc එකක් තියෙනවා

    ReplyDelete
  93. MSc එකක් තියෙනවද? සෙට් වෙලා සාරි ව(ර්)ක් කරමු බං.. :))

    ReplyDelete
  94. මගේ අදහසට එකඟවෙනවනද දන්නේ නෑ. ඒත් දැන් ගොඩක් දෙනෙක් බ්ලොග් වල සිංහල ලියල තියෙන විදියට එක දිගට කියවගෙන යන්න අමාරුයි. උදාහරනයක් විදියට කලිසම කියන එකට කලසම කියල ලිව්වම එකාපාරට එතන හිතන්න වෙනව මොකක්ද මේ කියලා. අන්තිමට කියපු දේවට වඩා අර වචනේට තමයි හිත යන්නේ. බ්ලොග් ලියන ගොඩක් අයගේ ෆැෂන් එකක් වුනත්, සමහර විට මේ ගැන අනික් අය මුකුත් නොකියන්නේ මේක මට විතරක් දැනෙන අපහසුවක් නිසාද දන්නේ නෑ. කොහොම වුනත් මම කිව්වෙ මට පුද්ලිකව මේ වගේ ලිපි කියවද්දී දැනෙන හැඟිම.

    ReplyDelete
  95. වැඩි වැඩියෙන් මේ වාගේ පෝස්ට් පල කිරීමට වාසනාව ලැබේවා

    ReplyDelete
  96. පස්ට පස්ට මම මාතලෙන්ගේ කොමු පිලි.කොටස් සැට් එකද සාරිය කියන පෝස්ටුවද කියවා නිතැනින් රසවින්දෙමි.
    මොනවත් අඩු නැතිව නියැමෙටම කියා ඇත.
    බොහොමත්ම රසය.

    ReplyDelete
  97. කතාව ඇත්තය..තනි ඇහැට ඇඩේනවාය..!!

    ReplyDelete
  98. සාරි අන්දනවාට වඩා ගලවන එක කොච්චර ලස්සනද

    මෙන්න නියම සයිට් එකක් තියෙනවා කස්ටිය ගිහිල්ම බලන්නකෝ

    http://homesexy.weebly.com

    ReplyDelete
  99. It is a GPS Smartphone and enabled with A-GPS with Google Maps allowing you to navigate
    through your city, or an unknown one, with ease. Although the official announcement for Samsung Galaxy S3 handset will come in
    several months, every Android enthusiast is eager see the technical specifications of
    the Samsung's next flagship smartphone. 99 for a 5 GB limit, and 5 cents for every additional MB that is used.

    Look at my site - samsung s3

    ReplyDelete
  100. At the moment rated #one on the greatest sellers list
    for digital media gadgets on Amazon. ANTENNA: I get the same number of channels over the air as I did when
    I had a 7 year old generic HD TV. However, Play - On does allow developers to make custom channels that you can load onto your
    server.

    Feel free to visit my web blog roku

    ReplyDelete
  101. The hot stuff COOLPIX S9100 can capture as much as your memorable images.
    Of course, doing backup is the best way to avoid image loss.
    In order to remove the lens, depress the lens release
    button and rotate the lens clockwise.

    Here is my blog nikon d7100

    ReplyDelete
  102. However, there is high internet access on the phone and there are all possibilities of a virus attack on the phone.
    Both support tethering and have a GPS transceiver with A-GPS.

    Leaving the Wi-Fi option turned on will very quickly drain the battery on the Galaxy S.


    Have a look at my web site :: galaxy s4

    ReplyDelete
  103. The pack of Black - Berry Play - Book Tablet 64Gb is included with a screen
    wipe, a pouch case with foam based material, charger, USB cable, and instruction guide.
    If you little bit understand technologies, you can easily root your Black - Berry.
    Black - Berry Tablet OS is the new operating system that has been created
    for the Black - Berry Tablet and this operating system is based on QNX Neutrino.


    Review my web site ... blackberry playbook review

    ReplyDelete
  104. Rumors are also abuzz of Apple developing three new i - Pads in the
    sizes of 5. Unlike many of the other Android tablets competing with the
    i - Pad, the Kindle Fire is highly affordable while still
    remaining feature-heavy. For instance, if you are traveling, you will be able to know where shops and restaurants are located even if you are
    new to that area.

    Here is my web blog; best android tablet

    ReplyDelete
  105. Google enters into OS game:Google forayed into the operating system business with Chrome OS; its browser-turned-operating system,
    and alternative to Windows, Mac OS and Linux. Pre-owned laptop continues to
    be greater than having no laptop whatsoever.
    6 laptop from ASUS is not your run-of-the-mill machine.


    my web blog - acer chromebook

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න