.

.

Jan 28, 2012

වැට පැන වැල කෑම - Tasty ripen jack fruit


නාකි එවුන් නොපැන්නාට
විසේකාර ගොන් නාම්බෝ
රිංගනවා බම්බු මැදින්...
ඔහේට රහ නැති උනාට
හරි කැමතියි "වැල" කන්නට.....

අනේ...ඔහේගේ බම්බුව..
ගැහුවත් චීනේ, ප්‍රාකාරේ වගේ...
උන් එන එක එනවාමයි..
වැල ගෙඩියක රස බලන්න..
-0-


මේ "වැල" කෑම එදත් සිඳු උනා. අදත් සිඳු වෙනවා. හෙටත් සිඳු වනවාමයි. රටක් ප්‍රදේශයක්, වත් පොහොසත් කම්, පන්තිය, කුළය කිසිම බේදයක් නැතුව සිඳුවන මේ දේ ප්‍රසිද්ධ රහසක්..

මම මේක ලිව්වේ මගේ සින්ඩියට.. අදහස එක උනාට ලියවුනේ පද එහෙ මෙහේ වෙලා. නමුත් කොමෙන්ට් එකක් දාපූ "හිතුවක්කාරයා" පද එහෙ මෙහෙ කරලා ලස්සනට හදලා තිබුනා. එහෙම හදපු එකට අයිසින් ටිකක් එහෙම දාලා මේකේ දාන්න හිතුනේ, ලිංගිකත්වය ගැන කතිකාවක් යන නිසා.

හිතුවක්කාරයා ඉඳලා හිටලා තමයි එකක් දෙන්නේ ඒ උනාට.. උපරිම.. ආයේ කතා දෙකක් නෑ...

33 comments:

  1. වැලනේ.... හෙක්... නරකම නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයත් වැල කන බව වෙද හාමිනේ දන්නැති හිංද හොඳා....

      Delete
    2. වරකා වඩා හොඳා.. නැති කමට මේව්වත් හොඳා

      Delete
    3. @ ඔබා
      දනගත්තොත් ඉතින් වැල අප්පිරිය වෙන්න දෙන බේත් නෝනත් දන්නවා ඇතිනේ...

      Delete
    4. 'වැල සම්තින්, වරක නතින් ' කියලත් සමහරු කියනවනෙ

      Delete
  2. ගමේ ගොඩේ වැල වරක කන්න කවුද අකමැති....

    ReplyDelete
  3. "වැල කෑ පබිලා" කතාව මතක් උනා...සිබිල් වෙත්තසිංහ නෝනා ද කොහෙද ලියලා තියෙන්නේ....

    ප:ලි: වැල වරකා කර ගත්ත අයට මේ දවස්වල කලදසාව හොඳ නෑ කියලා ටැලිවිසොං එකෙන් දැක්කා...වරකා කොරන්න බඩු හදපු මෑනුත් නිවාස අඩස්සියේලු.

    ReplyDelete
    Replies
    1. ලියමුද එකක් වැ කෑ ගොබිලා කියලා....

      Delete
  4. කොච්චර තරුනව හිටියට ලොවට පේන්ට...
    මෙයා ගෝව වලට වැඩිය කැමති වැටකොලු වලට....

    කොස් දෙල් පොලොස් කොච්චර කෑවත් රසට.....
    සූප්පු කර වැල කන විට කොහොමද රසය......

    ReplyDelete
    Replies
    1. තවමත්
      පොලොස් වලත් රස විඳින්න පින් කරලා ඇත..
      ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත...

      Delete
  5. වැල වගේද වරකා කිව්වලු . . ..
    උඹ වැල කපුටෙක්ද . . . ඊයා . . .

    ReplyDelete
    Replies
    1. බොරි කියන්නේ මක්කටෙයි... ඕන එකක්

      Delete
  6. වැලනම් හරිම ලේසියි නෙව වලඳන්ට
    වරකා කන්ට පෙර වැල්පෙනෙලත් බොන්ට

    ReplyDelete
    Replies
    1. වැල් පෙනෙලනම් නෑ නොවැ අද අරගන්න
      පෙති තියෙනවා ෆාමසිවල දැනගන්න
      ඒවත් ඕන නෑ වැල වරකා කන්න
      වැට පනිනා කොල්ලන්ගෙන් අහගන්න

      Delete
  7. මෙහේ අපිට වැල කන්න තහනමක් නෑනේ..

    ReplyDelete
  8. වැලලෙන්ට කලින් වැලක් බලලා වැලක් ඇදලා හිටියනම් ඉවරනෙ

    ReplyDelete
    Replies
    1. වයසට ගියාම හරියන්නේ නෑ.. එතකොට හරියන්නේ ගැට පොලොස්. වැල කන්නේ කොල්ලො...

      Delete
  9. වැල මොකෝ . . . වරක මොකෝ . . .

    ReplyDelete
    Replies
    1. වැල වෙනස්, වරක වෙනස්, කොස් වෙනස්, පොලොස් ඊට වෙනස් ඒකයි ඒකේ විශේෂත්වය... මුකුත් නැත්තන්ම් ඔබා කියපු එක තමයි ඉතින්...

      Delete
  10. හිකිස්.... අනේ ඇත්තට.

    ReplyDelete
  11. ඇයි වැල... පොලොස්, කොස් එහෙම එව්වත් හොඳයිනේ....

    ReplyDelete
    Replies
    1. පොලොස් ලේ වඩනවා. ඉතාම හොඳයි. ගැට පොලොස් ඊටත් ගුණයි. නමුත් කෑම බයානකයි..

      Delete
  12. මාලුං නෙහී.(තේරුණේ නෑ)

    ReplyDelete
    Replies
    1. නොදකින්.... නොදෝමකින්. අඩු ගානේ ටාසන්ලා ගැනවත් දන්නවයි..

      Delete
    2. දන්නවා දන්නවා.අර එඩ්ගා රයිස් බරෝස් ලියපු පොත් පෙල නේ?

      Delete
    3. උන්දැ මවපු ටාසන් නෙමෙයි බන්. අපේ ටාසන්ලා ගැන...

      Delete
    4. ඔයිට හොදා මාතලංට *කේ ***නං

      Delete
  13. සිංඩියේ තිබිලා කියෙව්වා මතකයි!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න