.

.

Oct 16, 2012

විවාහ ජීවීතයේ ප්‍රධානම ගැටළුව (16+) - Couples having relationship problems (18+)


විවාහ ජීවීතයට එළඹිම අපේ ජනවහරෙ හඳුවන්නේ "කසාද බඳිනවා" යනුවෙන්. එතනදි බැඳීමක් ඇති වෙනවා වගේ අදහසකුත්, බැඳලා දානවා වගේ අදහසකුත් ගැබ් වෙලා තියෙනවා. බටහිර ජාතීන් අප රටට පැමිණීමට පෙර මෙවන් සිරිතක් නොතිබූ බවත්, නිදහස් ලිංගික ජීවන රටාවක් පැවති බවත්, ඉතිහාසඥයින්ගේ මතය වනවා. ඒ හේතුවෙන් අපේ පුරාණ ගැමියා මෙය හැඳින්වූයේ "හිරයක් ගන්නවා" එහෙම නැත්නම් "හිරේ ගේනවා" වගේ වහරෙන්. එතනදි අදහස් කරන්නාවූ දෙය අප හැමටම ඉතා පැහැදිලියි.

විශේෂයෙන් යෝජිත විවාහ ජීවීතවලත්, පෙම් සබඳතා තුලින් එළඹෙන විවාහ ජීවිත වලත් බොහෝ විට ගැටළු ඇතිවීම සුළු දෙයක්. එසේ වීමට හේතූන් බොහෝ ඇති මුත්, ප්‍රධාන හේතුව වන්නේ අන්නෝන්‍ය අවබෝධය අඩු වීමයි. ඒ සඳහා කළ හැකි උසස්ම ප්‍රථිකාරය වන්නේ එකිනෙකා අවබෝධ කර ගැනීමයි. එය කාළයත් සමග දිවයන කාරණයක්. මේ අතරතුර කාළය තුලදීද අඩ දඹර වූවද ඇති විය හැකියි. එහෙත් තමනට රුචි අරුචි දෑ මුල් අවස්ථාවේ සිටම එකිනෙකා හා කතා බස් කොට අදහස් හුවමාරූ කර ගැනීමෙන් මෙවන් බොහෝ ගැටළු මග හරවා ගත හැකියි.

අදහස් උදහස් මෙන්ම ලිංගික හැඟිම් මෙන්ම අවශ්‍යතාද වෙනස් වීම, සියළුම විවාහක පවුල් වල දැකීමට හැකි දෙයක්. නමුත් විවාහයෙන් මාස තුනකට පමණ පසු (මන්ද මෙම කාළය තුල තමන් ප්‍රිය නොකරන දෙයට පවා නිහඬව සිටින නිසා ) තම තමන්ගේ ලිංගික හැගීම් සහ අවශ්‍යතාවයන් කතා බස් කොට නිරාකරනය කර ගැනීමෙන් එවන් ගැටළු අවම කර ගත හැකි බව පෙනි ගොස් තිබෙනවා.

ලිංගික ගැටළු පිළිබඳ මහාචාර්ය, මාතලන් මහතා විසින් මේ සඳහා ඉදිරිපත් කරණු ලබන ඉතා වැදගත් උපදෙස් මාලාවක පලමු කොටස ලෙස පහත සඳහන් කරුණු අප ඔබ වෙත ඉදිරිපත් කරණු ලබනවා. එම උපදෙස් පිලිපැදීමෙන් ඉතා සාර්ථක හා තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කිරීමට ඔබටත් වාසනාව උදාවනු ඇත.

විවාහයෙන් මාස තුනකට පමණ පසු මෙසේ පවසන්න.. කාන්තාවන් පුරුෂයන්ගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, මගේ කුක්කුවකට අත තියන්න, අකමැති නම්, දෙකටම අත් දෙක තියන්න".  පුරුෂයින් බිරිඳගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, ජුන්ඩා අල්ලල එක සැරයක් පහලට අදින්න. අකමැති නම්, ඒ විදියට 43 න් සැරයක් කරන්න."

ඔබත් මෙම උපදෙස් අනුගමනය කොට, එහි ප්‍රථිපල, මහාචාර්ය මාතලන් වෙත යොමුකිරිම, ඔහුගේ මෙවන් පර්යේෂණ කටයුතු වලට මහඟු රුකුලක් වනු ඇත. ස්තූතියි.

පරිවර්ථනයකි (පරිවර්ථන පේටන් බලපත්‍රය, මහාචාර්ය මාතලන් සතුයි. (එහි මෙතරම් කරුණු නොමැත))

 
 අවවාදයයි...!!!

කාර්යාල තුල තම රාජකාරි අංගයක් ලෙස බ්ලොග් බලන අයට විශේෂයි. :) :) :D

වීඩීයෝව බලන්න ඉස්සෙල්ලා සද්දේ (Volume) අඩු කරන්න

 

74 comments:

  1. හික්ස්ස්.....අනිව සද්දෙ අඩු කරල බලන්ඩෝ......

    ReplyDelete
    Replies
    1. ඒකනේ කලින්ම වෝර්නින් දුන්නේ...

      Delete
  2. හෙහ් හෙහ් හෙහ් පට්ට! මහාචාර්ය මාතලන් කිව් දෙයක් වැරදී නැත.
    sorry, motherfuckers banned youtube.

    ReplyDelete
    Replies
    1. Correction : Sorry, motherfuckers got fucked that fuckyoutube.. Ha...

      Delete
    2. උඹලා රාජකාරී නොකර වෙන වෙන ඒවා කරන නිසා රට වෙනුවෙන් ගත් පියවර නෙව...

      Delete
  3. සෙට් වෙන්න අකමැතිම ගෑණියෙක් හම්බුනොත් චූ කරන්නවත් එකක් ඉතුරු වෙන එකක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. උබට හරියට තෙරිලා නෑ වගේ

      Delete
    2. මොකද බන් නොතේරෙන්නෙ, 43 පාරක් මදිත් එක්ක.

      Delete
    3. ඒ මාතලන් ගැන බං කියලා තියෙන්නේ. එයාට 43ළු උපරිම :)

      Delete
    4. ඒ කියන්නෙ මාතලන්ට 43ක් ඇති!

      Delete
    5. ඒ වෙලාවට කවුද බන් ගනන් කරන්නේ.. අන්තිම හරියේ වෙව්ලලා මොකක්ද වෙනවා... ගණිතය අමතක වෙලා යනවා.... ගණිතය නෙමෙයි මුළු ළෝකෙම...

      Delete
  4. හි හි.. මොනවා කියන්නද..... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... හි හි....

    ReplyDelete
    Replies
    1. විඩියෝ නම් බලන්න බැරිය... මේ වැස්සට සිග්නල් හේදිලා ගිහින්....

      Delete
    2. ෂා මේ තියෙන්නේ කාන්තා පාර්ශවයෙන් උණුසුම් ප්‍රතිචාර

      Delete
    3. හිරුවා නම් අත්හදා බලනවා ඇති

      Delete
    4. හිරු අක්කා තව ටිකකින් ඇදගෙන නාන වගයි :)))

      Delete
    5. හිරු...අපේ මහත්තයත් ඔහොමද....

      Delete
    6. ////ඔබත් මෙම උපදෙස් අනුගමනය කොට, එහි ප්‍රථිපල, මහාචාර්ය මාතලන් වෙත යොමුකිරිම, ඔහුගේ මෙවන් පර්යේෂණ කටයුතු වලට මහඟු රුකුලක් වනු ඇත. ස්තූතියි.////

      ඉතිං අප්පා.. ඔය කියලා තියෙන එක තමා කරේ..... ( අඬමින්)

      මහාචාර්‌යතුමා......ඕක කියන්න මාස තුනක් හිටියොත් නම් ඊට කලින් ඩිවෝස් එක හම්බුවෙනවා .... හි හි...

      මේක තියෙන්නේ 16+ කියලා හරිද..... අපිට කියවන්න එපා කියලා නෑ.... ඒක නිසා හතර දෙනාම කටවහගත්තොත් හොදයි.... හි හි....

      ඈ බොල වල් රජො... මං ඇදගෙන නාන කම් නේ බලං ඉන්නේ.. ඒවා හරි යයි මේ හිරු අක්කා එක්ක.... හුම්.....

      හිටපල්ලකෝ.. ආයිත් නම් පරීක්ෂනේකට කිව්වත් මුකුත් කියන්නේ නෑ....
      උඹලට මහාචාර්‌යතුමා හොඳ කරනවා වැඩියි... දාන්න එපා මහාචර්‌යතුමා ඉතුරු උපදෙස් ටික....

      හි හි....

      Delete
    7. උඹ ඕවා ගනන් ගන්න එපා කෙල්ලේ... බොහොම ස්තූතියි ප්‍රථිඵල කිව්වට.. මගේ පර්යේෂණවලට බොහෝ උපකාරී වෙනවා...

      Delete
  5. ගෙදරට යනකම් ඇගිලි ගනිමින් සිටිමි
    අත්හදා බලන්න නෙවෙය්ය් බන් මේ වීඩියෝව බලන්න
    අත්හදා බලන්න අපිට කොයින්ද

    ReplyDelete
    Replies
    1. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා ඇදලා අරින එකයි ඇත්තේ...

      Delete
  6. videowa nam kalin balapu ekak.

    Mata thiyana getaluwa mahacharyathuma mewa pariksana walin hoyagaththa karunuda, jeevitha athdakeemda kiyala.

    43 wedi nethda manda.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට වැඩිද මන්දා....

      Delete
  7. ඕකෙ සින්හල වර්ෂන් එකකුත් තිබ්බා වගේ මතකයි.

    ඇත්තටම මට නම් මේ ගැන තියන්නේ විශාල අත්දැකීම් ගොන්නක්. සමහර කාන්තාවෝ බෙහෙත් ගන්න ආවම මාත් එක්ක ප්‍රශ්නෙ කතා කරලා. අපේ වෙදහාමිනෙට කියනවා ලොකු උදව්වක් නෝනා, අපේ එක්කෙනාට ඉන්න බැහැ ඒකටත් මොනව හරි දෙන්න කියන්න කියලා. අපේ මනුස්සය ආපහු අර ලියපු තුන්ඩු ඔක්කොම උස්සගෙන එනවා. පව්නෙ මොනවා හරි දෙමු කියලා.

    මම නම් දකින්නෙ මේක මහ ඛේදවාචකයක්. පාසැල් අධ්‍යාපනේට ලිංගික අධ්‍යාපනය විෂයක් විදියට එකතු කරන්න කාලෙ ඇවිත්. අපි විනෝඩයට මෙහෙම විහිළු කර ගත්තට. මේ රටේ මෙවැනි ප්‍රශ්න වලින් පීඩිත මහා සේනාවක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයල ඉතින් මේ ගැන කතා කරන්න ඕන. බ්ලොග් තමයි ඒකට හොඳම මාධ්‍යය...

      Delete
  8. 43 පාරක් ඇති නේ

    ReplyDelete
    Replies
    1. හෑ! උඹටත් ඇතිද? මේක හැට හැත්ත ගනං එවුන්ගෙ අවුලක්ද කොහේද!

      Delete
    2. අනේ රාජ් අපි ඕවට නැහැ.

      Delete
    3. කව්ද බන් ඕවා ගනන් තියාගන්නේ.. ඒ වෙලාවට අපිත් බිසිනේ...

      Delete
  9. මෙය මහාචාර්ය මාතලන් විසින් ලද පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව ඉදිරිපත් කරන ලද්දක් ද?. එසේ නම් එහිද වීඩියෝවක් අප වෙත ඉදිරිපත් කරනු මැනවි.

    ReplyDelete
    Replies
    1. අපෝ ගොඩක් සයිට් වල තියෙනවා.. තාම දැක්කේ නැද්ද....?

      Delete
  10. මහාචාර්ය මාතලන් තුමනි, කොට්ටය මාස තුනෙන් තුනට මාරු කළාට කමක් නැද්ද? හැබැයි උසාවි යන කතන්දරේ ඔබතුමා බලාගන්ට ඕන හොදෙයි..

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්නයක් නෑ.. නඩත්තු ගෙවන්න සල්ලි තියේනම්...

      Delete
  11. 43 පාරක් ඇතිද බං... ?
    ?දෙකටම අත තියන්න ලැජ්ජයි වගේ නේ ? ඈ...?

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවට ලැජ්ජා බිමින් තිබ්බත් අවුලක් නෑ...

      Delete
  12. සිරාවටම 43ක් ඇති වෙයිද දන් නෑ...

    ReplyDelete
  13. :D 43 පාරක් හරියට ඇද්දොත් ආයි දවසක අදින්න එකක් ඉතුරුවෙයිද දන්නෙ නෑ :D

    ReplyDelete
    Replies
    1. උඹලගේ එක පොඩ්ඩක් බලාගෙන.. තුන් කාලනේ තියෙන්නේ.. ඉතුරු ටිකත් ගෙවිලා යන්න පුළුවන්...

      Delete
  14. මේ මහාචාර්යවරයා වැඩ කරන්නේ මොන යුනිවර්සිටියෙද දන්නේ නෑ. :D:D:D

    ReplyDelete
    Replies
    1. ඔක්ස්ෆෝඩ් සරසවියේ ලිංගික විද්‍යා අංශයේ...

      Delete
  15. වීඩියෝවේ සිංහල වර්ෂන් එක මෙන්න....

    http://www.youtube.com/watch?v=5fBKdQ4CYBc

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සාදර අනුග්‍රහය අඩවි රජ... ස්තූතියි...

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මහාචාර්ය මාතලන් පරිවර්ථනය කරන්න කලින් මූණුපොතේ මම ඔය කරුණු දැකලා තියෙනවා.... ඔය වීඩියෝවෙ සිංහලෙන් හඩ කවපු එකක් තියෙනවා අන්න ඒක නම් පස්ට... දැක්කොත් ලින්කුවක් එවන්නම්...ක්ෂණික මෝචනයට තොටළග නාගලම් විදියෙ වෙදකම් කරන්නෙ මහාචාර්ය මාතලන්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ අපේ අයියා.. අපි පාරම්පරිකව මේ ක්ෂේත්‍රයේ ඉන්නේ...

      Delete
  18. දැන් ඔෆීසිය මාරු වෙච්චි නිසා ගෙදර ඇවිත් තමයි බ්ලොග් බැලිල්ල.ඒ නිසා අවුලක් නැහැ. කොච්චර වුනත් හරි එකමුතු පවුලක් වගේ.

    ReplyDelete
    Replies
    1. අනිවා.. නැත්නම් ඉතින් මේවා දාලා ගෙදර ඉන්නය...

      Delete
  19. 43ක් ඇතිද මදිද? ඔක්කොටම කලින් ඊලඟ සැරේක හිත එක්තැන් කරගෙන ගැනලා බලන්න ට්‍රය් කරන්න ඕන... ගැනලා ඉවර වෙද්දි වීඩියෝ එකේ අන්තිම වගේ වෙයිද දන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. උඹට ඕක කීයටවත් ගනන් කරන්න වෙන්නේ නෑ.. නිකන් හැඟීම් දැණීම් නැති එකෙක් දාපන් වැඩේට.. ගැබයි ගනං දන්න එකෙක්. බන්දුල ගුණවර්ධන වගේ එකෙක් නම් වැඩක් නෑ..

      Delete
  20. මාතලන්, ජුන්ඩගෙයි කුක්කුගෙයි වැඩේ චක බ්ලාස් වුනා. හැබැයි වෙන ක්‍රමයක් නම් තයෙනවා, කිරි ගහට ඇන්න වගේ වැඩ කරනවා.

    බිරිඳට එපා නම් සීද්ධාලේප තලියක් කුක්කු දෙකේ අතුල්ලගෙන නිදාගන්නවා. ගඳ හින්දයි, කටේ ගෑවුනහම දන හන්දයි සමියානන් ෂේප් එකේ නිදා ගන්නවා.

    සැමියාට බෑ වගේ නම් සරම පස්සෙන් උස්සගෙන කහ කහ ගිහිල්ල හයියෙන් හරි, ගඳට හරි අධෝ වාතයක් ඇරලා සෙට් වෙමුද අහනවා. බලන්න බිරිය ගොරෝ ගොරෝ නිදි නැද්ද කියල.

    ReplyDelete
    Replies
    1. ආදරේට ගඳ, සුවඳ, වේදනා, සංඥා, සංකාර, අරවා මේවා කිසි දෙයක් අදාල නෑ පුතේ..

      Delete
  21. වාර ගැන ගණනය කරන්න ඕන තමන්ගේ වයසට අනුවද?පහලට ඇදල ඉබේම උඩුගම්බලා යවනවද?නැත්නම් ඇද්ද විදියටම මිරිකලා උඩට යවනවද?කුක්කුවට අත තියද්දි ඇගිලි කීයක් භාවිතා කලයුතුද? සම සහ මස සමග වැඩ කරද්දී හරියට දැනගන කොරන්න ඕන නිසයි ඇහැව්වේ.

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ ප්‍රශ්ණයක්.. පීඩනය එකම ආකාරයෙන් පවත්වා ගැනීම තුලින් ප්‍රතික්ෂේප කිරීම නියමාකාරයෙන් සිඳුවේ..සමහර අයට ඇඟිලි 6 ක් ඇති අවස්ථාද ඇත. එවන් අවස්ථාවලදි ඇඟිලි හයම පාවිච්චි කරන්න..

      Delete
  22. Replies
    1. මොකක්ද.. උපදේශේද වීඩීයෝවද...?

      Delete
  23. මෙහි සඳහන් වී ඇති 43 අගය, 57 යනුවෙන් වෙනස්විය යුතුයි. පැයකට රුපියල් 3000 ගණනේ ගෙවා තාවකාලික බිරිඳක් කුලියට ගෙන, 10 වතාවක් මෙම පරීක්ෂණය කර ලැබුන අගයන් පහත පරිදිය.
    1 - 13
    2 - 17
    3 - 24
    4 - 26
    5 - 35
    6 - 41
    7 - 58
    8 - 70
    9 - 98
    10 - 188

    එකතුව - 570
    සාමාන්‍යය - 570 / 10 = 57

    ඒක නෙමේ... මේ සීරීම්, හමයාම්, ඉදිමීම්, තැලීම් ඔක්කොමට හොඳ තෙලක් එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා බන්.... සල්ලි ගෙවලා අරගෙන උඹ කරව ගත්තේ හස්ත කර්ම ද....? යකෝ මොන අපරාධයක්ද....

      Delete
    2. ඔබේ පර්යේෂණය ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයකින් අනුමත කල බවක් පෙනෙන්නට් නොමැත. මාගේ පර්යේෂණය සිඳු කරණ ලද්දේ මහාචාර්ය තටීල් හා Z ක්‍රමය අනුගමනය කර යොදාගත් නියැදි තුලිනි. මෙය උපරිමාධිකරණයෙන්ද අනුමැතිය ලබා ඇත..

      Delete
  24. සිංහල බ්ලොග් අවකාශෙ මේ මාතලන් මහාචාර්ය තුමා නොහිටියානම් අපි කොහොම මේ වගේ වටිනා ශාස්ත්‍රීය කරුණු ගැන දැනුවත් වෙන්නද කියලා මම කල්පනා කලේ.

    උඹ එක පාරක් අපිව ඔක්කොම දාලා බ්ලොගේත් වහලා ගියානෙ යන්න!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සමහර විට ආයෙත් එහෙම යන්න වෙයි.. කවුද දන්නේ...

      Delete
  25. වීඩියෝව නම් කලින් බලා ඇත. මේ ක්‍රමය නම් පට්ටය.

    ReplyDelete
    Replies
    1. දන්න අය දන්නවා ඒකනේ කියන්නේ...

      Delete
  26. හිකාස් අඩේ මාතලන් අයියා ඇති විශිෂ්ට මාහාචාර්යවරයෙක්නේ බලන් ගියාම.මේකා කියන ඒවා ගෑනුන්ට කියන්න ගිහින් ඉලපත් පාර කන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සු... බය වෙන්නේ නැතුව.. කරලා බලලා කියපන්කෝ...

      Delete
  27. මහාචාර්ය මා-තලන් ගේ දැනුම අති විශිෂ්ඨයි. මටත් තියෙන ප්‍රශ්නෙ 43 පාරක් ඇතිද මදිද කියලා...
    එත් අර පර්යේෂණාත්මකවම 57 ක් කියලා හොයා ගනිපු එක අගය කරන්න ඕන..
    පැයකට 3000 x X = ?
    ?/570 = කීයද කියලා කිවුවොත් නරකද ?
    එතකොට එක පාරක් ඉහළ පහළ යන්න වැය වෙච්ච ගාන හොයා ගන්න පුළුවන්...
    අර සනත් ජයසූරිය මාස තුනකට ගෙවපු ගාන වගේම

    ReplyDelete
    Replies
    1. X හොයන්න නම් බෑ.. Z අගය ඕන නම් කියන්නම්.. බොරුනම් බන්දුල මහත්තයගෙන් අහන්න...

      Delete
  28. http://www.youtube.com/watch?v=5fBKdQ4CYBc

    ReplyDelete
    Replies
    1. කලිනුත් කෙනෙක් දාලා තිබුනා.. ස්තූතියි...

      Delete
  29. මහාචාර්ය මාතලන් බොහොම ස්තූතියි ඈ........ මේ ක්‍රමය අත්හදාබලන්න ගිහින් ගුටිකන්න වෙන ඒවාට වගකීමක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මල්ලි ගුටි කන එකද.. ඔහේ ගුටි කන එකද...

      Delete
    2. මට කන්න වෙන එක බොලව්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න