.

.

Oct 5, 2012

බංගලාවේ සෙක්සී කෑල්ලට හංදියේ අයියා කී කයිය - Ganster's Love

 

කරා නංගිට කියපු කවි...

චිකේ නංගී ලැජ්ජ නැද්ද පරන යකඩ පෝ                  ප්
මම යන්නේ කිරි පාටට නැගලා ප්‍රාඩෝ ජී                  ප්
අප්පච්ච්ට කියපන් උඹෙ ඉන්න කියලා ෂේ                ප්
නැත්නම් මම කුඩු කරණව උඹලගේ පුල් හෝ           ප්


ඩැඩා ගෙන්ම ඇවුවා  පැත්තට අඬ ගා                       ලා
එයා කිව්වේ පෙති කැපුවත් දෙන් නෑ කිය                 ලා
අම්මට උඩු එව්වා කොහෙද මාත් එක්ක                    ලා
උස්සන්නේ උඹ පොලිසියේ ලොක්කට කිය             ලා

ඇමතියාගේ බිස්නස් ටික බලාගන්නේ                     මං
විපස්සයෙ ලොක්කො ටිකත් මගෙ යාළුවෝ            බං
ආවෝත් උඹ ෂේප් එකේ රජ සැප දෙන්                   නං
ළොකේ වටේ කෲ ෂිප් වල හනිමුන් යන්                  නං

රවුම් යන්නෙ උඹ එක්කල පොන්නයෙක්නේ          බං
එකයි දෙන්නේ දෙකට නවලා නිවන් යවන්             නං
ඌ චාටඩ් මම චාටර් ඌ වගේද                                 මං
ඉන්නේ මම ඌත් එක්ක උඹ අහුවෙන                    කං

හොඳින් කිව්වා දැන් ඇති උඹ මේ ටික ආප              න්
බජාර් එකෙත් නෝන්ඩි මං, කැමත්ත දීප                 න්
අකමැත්තෙන් රේප් කොල්ලා උස්සන් යනක          න්
ඉන්නේ නැතුව ෆැමිලි එකම වැනිෂ් කොරනක         න්

කරා බජාර් එකට කියපු කවිය

යන විට පුක ඔල්ල ඔල්ල. පිච්චු ඇදෙයි ස               ඳ
කුක්කු අම්මා එළියේ දාන් අපිට පේන්න                 ද
ඒවා දැකලා ජුන්ඩා මගේ ඉන්නේ කෝම                ද
පිෂ්ෂු ඇදිලා ආයි ඇදෙයි කෑවොත් ඒ ක                   ඳ

ගෝලයා අයියාට කියපු කවිය

කියන්න ලොක්කා අපි නම් එවරෙඩි වගෙ රෙ        ඩි
කියනවනම් මුලු පවුලට තියනවා අපි වෙ                ඩි
කොල්
ට නං නෙලුවා අපි අම්බානක අ                ඩි
වෙඩින් දාට ලෙන් එකම දාමු ලයන් කො               ඩි

සත්‍ය සිඳුවීමකි...
අවාසනාවකට..., අද මෙය සාමාන්‍යකරණය වී ඇත....

.o0O0o.

පොඩි අත්වැරදීමක් උනා. ඒ නිසා එතෙක් ලැබුන කොමෙන්ට්ස් එක්ක ආයෙත් පබිලිස් කොලා.. සමාවන්න...

6 comments:

  1. පට්ට කවි සෙට් එකනේ මලයා.නියමෙටම නියමයි
    ReplyDelete
  2. ලොක්කා බොංගි ‍ප්ල්ටි වෙන්නම ඇරලා තියෙන්නෙ. මේවා එළ කිරි සුපිරියි සිරාවටම
    ReplyDelete
  3. කියන්න වදන් නෑ.. එච්චරම සුපිරියි මාතලන් කවි ටික නම්.. මන් සාමාන්‍යෙන් දේශපාලන මෙව්වා වලට කමෙන්ට් නොකලත් මේවට කමෙන්ට් එකක් නොදා වෙන මක්කට දාන්නද ?
    ReplyDelete
  4. ගෝට් මිල්ක් වගේ ආයි!
    ReplyDelete
  5. බ්ලොග් ලෝකයේ මම දැක්ක හොදම කවියෙක් තමයි ඔබ.. ඒ කවීත්වය තව තවත් දියුනු වෙන්නට පතමි...
    ReplyDelete
  6. අවාසනාවට මේ රට ඉපදීලා අපි
    අධෝ මුඛෙන් සිනා වෙන්නේ අපිටම නේ අපී
    කරා සිරා වම්බොට්ටා බිහි කෙරුවෙත් අපී
    කතිර බලෙන් බෙලි මිරිකුවෙ උන් නෙමෙයි නෙ අපී

    කරා ල වෙරි කරාලා ඉහලින් තියාල තොපී
    ඩප්පි කුප්පි කඩු කිරිච්චි ඉනේ ගැහුව තොපී
    අපේ කතිරෙ අරන් අපිට වින කරනා තොපී
    හැදි ගෑවි පලයන් රට ඉතිරි කරලා තොපී
    ReplyDeleteන් රට ඉතිරි කරලා තොපීReplyDelete
    සාහිත්‍ය මාසය වෙනුවෙන් ද?
    ReplyDelete


29 comments:

  1. ජහමනයා ඉන්නාකොට අරං පොන්න ගති
    ඇමති පුත්තු ඇවිත් දෙකට නවා ඇරල යති
    මගේ ඇඟට ආවෝතින් පාල චන්ඩි ගති
    සලකනවා හොඳ හැටියට වෙන්න ඔලුව හොදි.

    අඩෝ.............ව්!

    ReplyDelete
    Replies
    1. මට හිනා එනවා ඕයි.. ඔන්න ආචාර්යවරුත් දෙන දේ ගන්න යන්නේ.. ඒත් උඹලා වගේ උන් ඉන්න එක ලොකු දෙයක්

      Delete
  2. @ නලීන්
    ස්තූතියි නලීන්

    @ දේශකයා
    සිරා අප්සට් යයිද දන්නෙ නෑ

    @ වෙනි
    හැම දෙයකම් දේශපාලනයක් තියෙනවා

    @ සබියා
    ගෝට් මිල්ක් විත් බ්‍රින්ජෝල්ස්

    @ සිරා
    තෑන්ක්ස් සිරා.. බොහොම ස්තූතියි අගය කිරීමට

    @ සොසි
    මළ අඬෝවැඩියා නොලියා ලියනවකෝ ඔය වගේ ඒවා. බලනවකෝ අපූරුව..

    @ කතා
    සමාවෙයන් කතෝ.... මම අද දුක් වෙනවා ඒ කතාව ගැන..

    ReplyDelete
  3. අඩේ ඔක්කොමත් හරි කමෙන්ට් පෝස්ට් එකක් විදිහට දාපු එක සුපිරිම ආතල් එකක් :)

    ReplyDelete
    Replies
    1. නෑ මචන් මේක දාලා විනාඩි පහකින් වෙන එකක් වැරදිලා දැමුනා..

      Delete
  4. කවි වලට වඩා ලාංකීය හිප් හොප් පද වැල් වල එලිසමය සිහිගන්වයි. ඉරාජ් ට Lyrics වලට විකුනන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අන්න පොඩ්ඩක් බලහං කීයක් වත් හොයා ගන්න පුළුවන්ද කියලා...

      Delete
  5. හොද කවි පෙලකි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අමිල

      Delete
  6. මේ ටික නම් පට්ට පට පට ඈ....

    ReplyDelete
  7. ඔව් රටේ කරුමෙට, අපේ කරුමෙට මේවා සමාන්‍යකරණය වෙලා තමයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ රටට මොකක්ද බන් උනේ....

      Delete
  8. mewwa ahanakota mata saneepa ne wage.

    Ow dan owa samanya dewal thamai.

    ReplyDelete
    Replies
    1. නිකන් මොළේ හූරනවා වගේ දැනෙනවද....?

      Delete
  9. මේක කියවද්‍දි මට මතක් වුනේ හිනා ඉනා ප්‍රෝග්‍රෑම් එක ........ අපි අපේම උන්ට හිනා වෙනව ... :/

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ හිනා වෙන්නේ අපිටම තමා...

      Delete
  10. දාර කවිටික අප්පා..

    ReplyDelete
    Replies
    1. දාර සීන් කෝන් එකක් නේ...

      Delete
  11. මෙන්න මචං පට්ටම ටික
    -උ චාටඩ් මම චාටර් ඌ වගේද මං -
    -සිරාවටම මේ කවි හැදිල්ල නම් උබේ ඇඟෙම තියනවා මාතලං.
    මෙතන ඉතිං දෙශපාලනේ කතා කරොත් අර කාකගේ පෝස්ටුවෙ කොමෙන්ට් කරා වගේ මාගලක් ලියන්න වෙනවා මචං. ජයවේවා... අහිතක් නැත.
    (අර කවි පදේ 'උ' අකුර 'ඌ' කරපං. )

    ReplyDelete
    Replies
    1. මෙතන කතා කරන්නෙ මක්කටෙයි. දැන් අතන කතා කොරනවනේ... :D

      Delete
  12. එල කවි ටික!
    සත්‍ය සිදුවීමක් කිව්වට හරියටම මොකක්ද කියල දැනගන්නකම් නිකන් මොකක්ද වගේ ;)

    ReplyDelete
    Replies
    1. එච්චර අවුලක් කර ගන්න එපා.. මේ සමාජයේ ද සිඳුවන දෙයක්

      Delete
  13. මේවා චිත්‍රපටිවල මිස ඇත්ත ලෝකයේ කරන්න පුලුවන් වැඩද? කිව්වොත් බලන්න ඔය සත්‍ය සිදුවීම උනේ කොහොමද කියල.... නම් ගම් නැති වුනාට කමක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඔය කියලා තියෙන්නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න