.

.

Nov 28, 2012

සිරකරුවෝද මනුෂ්‍යයෝය...!!! (16+) - Prison Break (16+)


මේ දවස්වල හිරකාරයෝ ගැන හෝ ගලා කතා යන නිසා, හිරකාරයෙක්ගේ ජෝක් එකක් මතක් උනා. පොර ඇවිල්ලා ස්ත්‍රී දූෂකයෙක් විදියට නමක් දිනාගෙන හිටිය පොරක් උනාට, කෙහෙල් ගහකට කොටන්න ගිහින් අන්තීමට මහ උළු ගෙදර නවතින්න උනා. පොර අවුරුදු 20 කට ඇතුලට ගියා. එදා අර ඇස් ටී එෆ් එකෙන් පැනලා මේ "මනුස්සයන්ට" පාඩුවේ ඉන්න දෙන්නෙ නැතුව එයාලගේ මල පන්නපු දවසේ. කසිලි බිසිලි අස්සේ, අවුරුදු 10 ක් විතර හිර දඬුවම් විඳපු අපේ මේ ස්ත්‍රී දූෂක "මනුස්සයත්" මොත්තෙ කස්ටියට පින්සිද්ද වෙන් හිරෙන් පැනගත්තා.

ගෙදර යන ගමන්, පුඩ් සිටියෙන් බඩු අරගෙන යනවා වගේ, පැනලා යන ගමන් ආතල් එකක් ගන්න හිතපු පොර, පැන්නා ගෙදරකට, මේ වගේ මනුස්සයන්ට ඝණ දෙවි නුවණ තියෙනවා කියන්නේ නිකන් නෙමෙයිනේ. පොර පැනලා තිබුනේ අළුත බැඳපු ජෝඩුවක් ඉන්න ගෙදරකට. හෙමිහිට හෙමිහිට කාමරේට රිංගපු පොර, කොල්ලව අල්ලලා කාමරේම පුටුවකට තියලා බැන්දා, කෙල්ලගේ කටේ රෙදි කෑල්ලක් ඔබලා, ඇඳේ ගැට ගහපු මේ රේප් කේස් මනුස්සයා පැන්නා කෙල්ලගේ ඇඟ උඩට. කොල්ලට කරන්න දෙයක් නෑ, මැරෙන්නය....?, ඌ දන්නවනේ ෂුවර් එකට හිරෙන් පැනපු එකෙක් කියලා. කොල්ලා දැක්කා අර මනුස්සයා කෙල්ලගේ ඇඟට පැනපු ගමන්, බෙල්ලට කිස් එකක් දීලා, කළබලේම කාමරෙන් එළියට යනවා.

හොල්මන් වෙච්චි කොල්ලා බොහෝම සද්දෙ අඩු කරලා කෙල්ලට කියනවා. 

ඩාලිං මූ වැලිකඩින් පැනපු එකෙක්..... ඌ සෑහෙන කාළේකින් ගෑණියෙක් දැකලා නෑ.... මම දැක්කා ඌ ඔයාගේ බෙල්ල කිස් කරලා ඉක්මනට එළියට ගියා...., ඌ ආයිත් ආවම කළබල කරන්න ඕන නෑ ඩාලින්..., අපි දෙන්නගෙම ජීවිත තියෙන්නේ ඔයා අතේ.... ඔයා ඌට අකමැති බවක් හරි, විරුද්ධත්වයක් හරි පෙන්නන්න එපා..... බොහෝම කැමැත්තෙන් ඌත් එක්ක ඉන්න බව පෙන්නන්න....ඌ ඔයාට මොනවා කලත්...... හිත හයියෙන් තියාගන්න.....,  "මම ඔයාට ආදරෙයි" මගේ වස්තුවේ.....


අමාරුවෙන් දඟලලා දඟලලා කටේ ඔබපු ජොකා එළියට විසිකරලා, තුඃ... තුඃ... කියලා, කෙල පාරක් ගහපු කෙල්ල, 

රත්තරන්, ඔයා එහෙම හිතන එක කොච්චර දෙයක්ද.......? ඔයා හරි..... මූ අවුරුදූ ගානකින් කෙල්ලෙක් දැකලා නෑ....., ඒත් ඌ මගේ බෙල්ල කිස් කරේ නෑ.............. කනට කරලා රහසින් කිව්වේ..........., "ඔයා හරි ලස්සනයිලු.., හුරතල් පාටයිලු...", බාත් රූම් එකෙන්  "වැස්ලින් ක්‍රිම්" එකක් හරි, ෆ්‍රිජ් එකෙන්"බටර්" ටිකක් හොයාගෙන එන්න තමයි ඔය දිව්වේ......ඌ ඔයාට මොනවා කලත්..... ඔයත් හිත හයිය කර ගන්න රත්තරන්..., , "මමත් ඔයාට ආදරෙයි.... රත්තරන්"....

පරිවර්ථන අයිතිය මහාචාර්ය මාතලන් සතුයි......

ප: ලි:
පේනවනේ හිරේදී පුනරුත්තාපනය වන අපූරුව....

84 comments:

  1. Replies
    1. නිකන් නෙමෙයි මළ හත් ඉලව්වයි....

      Delete
  2. හිකිස්!මීට කලින් කොහෙදි හරි අසා තිබෙනවා මතකයි

    ReplyDelete
    Replies
    1. මාත් කොහේ හරි බ්ලොග් එකක කියෙව්ව බ්ං...

      කොහොම උනත් පරන කථාවක් රහට මතක් කලාත මාතලන්ට ස්තුතියි

      Delete
    2. මතක හැටියට ඔය වගේ කතන්දරයක් අන්තිම පේලියට ලියල තිබුණ කවුරුහරි.

      Delete
    3. මේක පරිවර්ථනයක් කියලා ලිව්වේ ඒකනේ.. මේ බොහෝම පරණ කථා...

      Delete
  3. මල මඟුලයි, හත් ඉලව්වයි, දැන් ඉතින් අරූට තියෙන්නේ වැස්ලින් හරි බටර් හරි "ගේ" හරියේ නැත්නම් පොල්තෙල් කාලක් කඩෙන් හරි ගෙනල්ලා දීල පුයන්න කයන්න හමයන එක නවත්තා ගන්න.

    ReplyDelete
    Replies
    1. බෑනේ... ඌවත් පුටුවෙ ගැට ගහලා නේ ඉන්නේ....

      Delete
  4. Replies
    1. හරී ? මේ අපේ හරී ? අඩේ හරී ... කෝ බං උඹ.

      Delete
    2. කෙල්ල නේ...? පට්ට ආතල් එකක් ගන්න ඉන්න ඇත්තේ...

      Delete
  5. කාලයකින් හිනායන කතාවක් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. පරණ එකක් අටමෝ. සීන් එක නිසා මතක් උනේ....

      Delete
  6. හයියෝ.... කොල්ලට තරු විසිවෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කෙල්ලට දුක හිතෙන්න ඇති.. ඒකනේ මාතලන් හිතන විදිය වෙනස් කියන්නේ... එකෙකුටවත් තේරුනේ නෑ කෙල්ලගේ හිතේ අමාරුව...

      Delete
  7. හෆොයි ! ඌ ඇත්තටම පුනරුත්ථාපනය වෙලා නොවැ. මට හරි ආඩම්බරයි හසන්ත, අපේ හිරගෙවල් ටික ගැන. ඈ .... දැන් අපේ කොල්ලොන්ට හිටගෙන ..න්න පුළුවන් හසන්ත.

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ.. මෙව්වා අපේ උරුමයන් නොවෑ...

      Delete
  8. හපොයි...කොල්ල පව් ! හි හී

    ReplyDelete
    Replies
    1. ඇයි කෙල්ල.. මාර දුකක් හිතෙන්න ඇති.. අපේ අය ගෘහස්ත ප්‍රචන්ඩත්වයට මාර ආසයිනේ...

      Delete
  9. Replies
    1. මොකෝඅ හුක් හුක් ගාන්නේ.

      Delete
  10. චිකේයියා... තියෙන කැත හිත.....

    ReplyDelete
    Replies
    1. ක්කගෙද හොරාගෙද...? මගේද...? උඹේද...?

      Delete
  11. මලා.. මොකක්ද මේ වෙන්න යන්නේ :)

    ReplyDelete
    Replies
    1. එඩ්ස් ව්‍යපෘතියක් ආරම්භ කරන්න යන්නේ...

      Delete
  12. හේහේ...අනේ මන්දා අප්පා ...හඳම හරියබ තව ඉිස්සරමටයි ඇත්තේ ...හෙහේ

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටස ළබන සතියේ....

      Delete
  13. ඒවා මුකුත් ඕන නැහැ මෙයා ඉක්මනට වැඩේ පටන් ගමු කිව්වනම් ඉවරනෙ!!!රිමාන්ඩ් බන්ධනාගාරයට අලුතින් එකෙක් ආවලු.ආපු එකාගෙන් හිටිය එකෙක් ඇහැව්වලු මොකක්ද මචං කේස් එක කියල.අලුතින් ආපු එකා කිව්වලු,කියල වැඩක් නැහැ බං භාණ්ඩයයි කැලි 6 යි අතේ මාට්ටු කියල.අරු හිතල මේක ආයුද පාවිච්චි කරන පොරක්නෙ,එලියට ගිය දවසක හදිසියකට භාණ්ඩයක් එහෙම ඉල්ලගන්න බැරිය කියල ෆුල් භක්තිය.මේකට හම්බවෙන මස්/මාළු කැල්ල පවා දීගෙන.තව මොනව දුන්නද දන්නේ නැහැ.උසාවි ඩේට් එක දෙන්නටම එකදවසෙ වැටිල.විත්තිකුඩුවට ඉස්සෙල්ල කතාකරල තියෙන්නෙ අලුත් එකාට.විත්තිකුඩුවට නැග්ග එකාගෙන් තෝල්කය අහනවලු,"තමා කිකිළි සහ පැටව් 6 දෙනා සොරකම් කලාට වැරදිකරුද?නිවැරදිකරුද?"කියල.පරණ එකාට මොනවා හිතුනද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් දෙන්නම හිරේ දැම්මනම් ඉතින් අරූට අබ සරණයි....

      Delete
  14. ඇයි කුඩු ගහන කොල්ලො සෙට් එකක් අල්ලගෙන කවුන්සලින් කරපු කතාව. ඒකත් පට්ට රස

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ.. ලියපන්කො අපටත් බලා ගන්න....

      Delete
  15. මේක කොහේ හරි කියවල තිබුන . ඒ වුනාට මාතලන් ආරළු බුරළු දාලනේ ලියන්නේ

    ReplyDelete
    Replies
    1. අරළු බුළු නෙවෙයි අනේ.. ඇඹුල් තියාල්.....

      Delete
  16. හපොයි කොල්ලා ඉවරයි ....

    ReplyDelete
    Replies
    1. ඇයි කෙල්ල.. කොච්චර දුක් වෙන්න ඇතිද?

      Delete
  17. නියමයිනේ. මට පොඩිකාලේ අහපු අර වලස්සු දෙන්නගේ කතාව මතක් වුනා. ඇති වෙන්න හිනා වුනා උදේම.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයට නම් හිනා... පව් අර කොල්ලා... ඇයි කෙල්ල... ඒකිත් පව්...

      Delete
  18. Replies
    1. පට්ට පට පට... නෝනා පිට රට...

      Delete
  19. හි හි... හයියෝ...... කොහෙන්ද අප්පා මේවා හොයාගන්නේ ..... හි හි

    ReplyDelete
    Replies
    1. මැමරියේ තියෙන ඒවා තමා....

      Delete
  20. මලා... ඉස්සරහට කොල්ලෙක්ට පාරෙ බැහැලා යන්න බැරි වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. දනුත් හරි අමාරුයි නේ.. කෙල්ලන්ගෙන් බේරුමක් නෑ කියලා සින්දුවකුත් තියෙන්නේ...

      Delete
  21. කටේ ඔබපු ජොකා හෝදපු එකෙක්ද..

    ReplyDelete
    Replies
    1. හිරේදී රෙදි හෝදන්න වෙලා නැතිව ඇති නේ........

      Delete
    2. පොඩ්ඩක් හිටහං කෙල්ලගෙන අහලා කියන්නම්...

      Delete
  22. අපි චූටි ළමයි.. ඕව කියව්වන්නෑ.. ඈ කියෙව්වනේ..

    ReplyDelete
    Replies
    1. එන්නේ එහෙම නෑ පැත්ත පලාතේ ආයේ එහෙම...

      Delete
  23. ගෙදර වැස්ලින් නැතත් පොල් තෙල් හරි තියෙන්න ඇතිනේ :)

    ReplyDelete
    Replies
    1. ඌටත් පිස්සු කෙල තියෙන්නෙ බන්....

      Delete
  24. හි හි..
    පුනරුත්තාපනයේ විස්කම්..
    බලන්න ස්ත්‍ර දූෂකයා හැදිලනේ.. දැන් එයා ගෑනු දිහා බලන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. රේප් කේස් කාරයන්ට ඇතුලෙදී මාර ආතල් එකක්ලු දෙන්නේ. විශේෂයෙන් පොඩි උන් රේප් කරලා යන උන්ට....

      Delete
  25. හෙහ්.. හෙහ්.. මාරු කතාව අප්පා...!

    ReplyDelete
    Replies
    1. උඹලට නම් හිනා... පව් අර කොල්ලා...

      Delete
  26. වැස්ලින් හරි පොල්තෙල් හරි හොයන එක තමයි අවුල...මූ හරියටම පුනුරුත්තාපනය වෙලා නෑ වගේ....:)

    ReplyDelete
    Replies
    1. හොඳ ඇක්ස්පීරියන්ස් කාරයෙක් වගේ....

      Delete
  27. මහාචාර්‍යතුමාටත් තියන කථා.

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගානක මතක ගබඩාවේ තැන්පත් කොරලා තියෙන ඒවා නේ....

      Delete
  28. මලා..... මොනා උනත් නියම කතාව

    ReplyDelete
    Replies
    1. මලාද කියලනම් කියන්න දන්නෙ නෑ...

      Delete
  29. හපොයි ...

    හිරේට ර්බර් වලින් හදාපු කාන්තා බෝනික්කෝ ටිකක් බැස්සුවානම් හරි. නැත්තං හදිසියකට අපි වුණත් කෝමද මහ උළු ගෙදෙට්ට ගිහින් එන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔය වගේම සීන් වලට යන එවුන්ට අවුලක් නෑලු බන්,

      Delete
    2. හොඳ බංකර් කාරයෙක් වෙලා එන්න පුළුවන්....

      Delete
  30. නියමයි මාතලන්,
    අපූරුවට පුනුර්ත්තාපනය වෙලා තියනවා

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි පුනරුත්තාපනයේ තරම

      Delete
  31. හෆොයි කෙල්ලට ඇඩෙන්න ඇති!!

    ReplyDelete
    Replies
    1. ඇත්තට... කෙල්ල ඇඬුවලු පස්සෙ.. ඌ හරි අසාධරණයි කියලා...

      Delete

  32. පව් අහිංසක කොල්ලා / කෙල්ල !

    ReplyDelete
    Replies
    1. මෙන්න සමාජය ගැන දැණුම් තේරුම් ඇති මිනිස්සු...

      Delete
  33. අහෝ පව් කොලුවා දැන් ඉතින් බංකරේ කුඩු.

    ReplyDelete
  34. මේක ඇතුලෙ ලොකු කතාවක් තියෙනවා. අපේ හිර ගේ ගැන

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් එහෙම තමයි. පොඩ්ඩක් කොනිත්තනවා තැනක් දෙකක්... තේරෙන අයට තේරෙන්න...

      Delete
  35. ජෙකා කටේ, වැස්ලින් *කේ එතකොට ?

    ReplyDelete
    Replies
    1. හික්ස්.... උඹ ඉතින් කිව්වොත්.....

      Delete
  36. හිර ගෙදරදිත් වැස්ලින් බටර් පාවිච්චි කරනවද ?

    ReplyDelete
    Replies
    1. එළියට ආවම ආතල් ගන්නේ ඇතුලෙ විදියට නෙමෙයිනේ....

      Delete
  37. හැත්තෑ හත් ඉලව්වයි..........:O

    ReplyDelete
  38. dan mathalata wasikili yanna amarowak nathi neda ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න