ගියවර ලියන්න ගිය එක තියෙත්දී ලිය උනේ වෙන මළදන්නයක්ය. ඒ නිසා අද කෙලින්ම ජෝක් එක ලියන්නම්ය. ඔය තරුණ ළමයි ගෙවල් වලට හොරෙන් ලව් කලාට. ගෙවල් වල කැමැත්තෙනුත් ලව් කරන උන් ඉන්නවාය. ගොඩාක් වෙලාවට එහෙම සෙට් වෙන්නේ එක්කෝ පොඩි කාලේ ඉඳන් කොලු කෙලි බේදයක් නැතුව ආස්සරේ කොරලාය. මෙහෙම පොඩි කාළේ මිතුරුකම් ලොකු වෙන කොට ලව් බවට පත් වෙනවාය. සමහර ලව් ඉලව් වෙන වෙලාවලුත් තියෙනවාය. ඒ ඉතින් කොහෙන් හරි කොක්කක් සෙට් උනාමය.
මිශ්‍ර පාසල් වලට යන අය අතරේත් ඔය ලව් සීන් තියෙනවාය. සමහර දෙමව්පියෝ ඒවාට අවසරත් දෙනවාය. ඔය ගැන කියනවානම් රස කතා බොහෝය. එවා පස්සෙ වෙලාවක කියන්නම්ය. මේ කියන්න යන්නේ එහෙම පාසල් යන කාලේ යාළු වෙලා උන්න කෙල්ලෙකුගේ අප්පොච්චි කෙනෙකුට වෙච්චි ඇබැද්දියක්ය. මේකත් ඉතින් පරිවර්ථනයක්ය. පරිවර්ථන අයිතිය මහාචාර්ය මාතලන් සතුය..
අප්පුච්චා ටැලිවිසොන් එකේ අපේ ක්‍රිකට් මැච් එකක් බල බල සිටියේය. ඔස්ට්‍රේලියාවේ උන් ඕවර්ස් 50 ට 250 ක් විතර නෙලුවේය. අපේ කස්ටිය එකා පිට එකා වැටෙන එකට මල පැන, දත් මිටි කනවාට වඩා රටකජු ටිකක් කනවා කියා සිතු අප්පොච්චි, රටකජු කන ගමන්ම මැච් එක බැලුවේය. තිරිමාන්නයත් අවුට් වෙලා, තිසරත් අවුට් උනායින් පස්සේ ක්‍රිකට් ගහනවා බලනවාට වඩා තමන්ගේ සෙල්ලමක් කොරන එකයි කියා සිතු අප්පොච්චි, රට කජු උඩ විසි කර කටෙන් කැච් අල්ලන්න පටන් ගත්තේය. ඔහොම කැච් අල්ල අල්ල ඉන්න අතරේ. එකපාරටම නෝනා කෑ ගැහුවේ,
"ඕයි ඔය මලදානේ තියෙද්දි, මෙන්න මේ පොල් ටික ගාලා දෙනවා කන්න ඕන නම්" කියාය.
ඒ සද්දේට එක පාරටම් කුස්සිය දිහා බලපු ගමන්, සමාවන්න පෑන්ට්‍රිය දිහා බලපු ගමන්, කැච් එක අල්ලුවේ කනෙන්ය. කනට ඇඟිල්ල දා කජ්ජ ගන්න ගියත්, වැඩේ අබ්ලික් උනේය. කජ්ජ ඇතුලට ගියේය.
"ඕයි පොඩ්ඩක් මෙහෙ එනවා.... මෙන්න මේක එලියට ගන්නවා..." කියා කෑ ගුහුවාම. නෝනා කිව්වේ,
"ඊයේ රෑත් ගත්තෙ..... තමුසෙටනම් නාකි විසේ.... මේ ලොකු ළමයිත් ඉන්න අස්සේ..." කියාය.
"ඒ මලදානයක් නෙමේ ඕයි.... මෙන්න මේ ඇටේ හිරවෙලා..." කිව්වාම, නෝනා කිව්වේ
"ඇයි...? ඒක තමුසෙ මොකක් අස්සෙද එබුවේ....? කියාය.
"ඔතන ඉදන් කෑ නොගහ ඇවුත් මෙන්න මේ ඇටේ එලියට ගන්නවා ඕයි...." කිව්වාම. හාමිනේ මල පැන සාලෙට ආවේ.
"මම එක සැරයක් කිව්වා නේද තමුසෙට..... රෑට ගන්නම්, අන්න අර පොල් ටික ගාලා දෙනවා" කියාගෙනය.
"ඒ මළදානයක් නෙමේ ඕයි..... මේ රටකජු ඇටයක් කනේ හිර උනා.... පොඩ්ඩක් එලියට ගන්න ට්‍රයි කරනවකෝ...." කිව්වාම නෝනා ඇහුවේ
"තමුසෙ කන් සැප ගන්න කොටන් බඩ් කරකවනවා වෙනුවට, ඒ පාර රටකජු ඔබා ගත්තාද.....?" කියාය. නොනා මලත් අරන් ආපු නිසා එලියට ගැනිල්ල කෙසේ වෙතත් කජු ඇටේ තවත් ටිකක් ඇතුලට ගියේය. දෙන්නා එක්කම වැඩේ වන නිසා හන්දියේ දොස්තර ගාවට යන්න ලෑස්ති වෙත්දී, දෙන්නාගේ දුව, දුවගේ කොල්ලාත් එක්කම ගෙට ගොඩ විය.
"මොකෝ අම්මේ මේ දෙන්නත් එක්කම බය වෙලා වගේ.... කොහේද යන්න හදන්නේ....?"
"හරි වැඩේ නේ උනේ දුවේ....., මෙන්න මේ අප්පොච්චි රට කජ්ජක් කනේ හිරකරගෙනනේ....., අපි මේ ඩොක්ටර් පෙරේරා ගාවට යන්න කියලා...."
"පිස්සුද ඇන්ටි......, ඩොක්ටර් ගාවට යන්න ඕන නෑ......, මම ගන්නම් ඕක එලියට...... අංකල් ඇවිත් මෙතන ඉඳගන්නකෝ....." එහෙම කියපු කොල්ලා අංකල්ගේ නහයේ තමන්ගේ ඇඟිලි දෙක ඔබා
"ආ...... දැන් අංකල් හයියෙන් කට වහගෙන, ෆුල් ඩම් එක දාලා පිබින්නකෝ.. " කියපු ගමන් අප්පුච්චා ඇස් දෙකත් වහගෙනම, වෙන්න බෑනා කියාපු විදියටම පිම්බා විතරය...., කනේ තිබුන ඇටේ එලියට විසිවිය. දැන් ඉතින් ඔක්කෝටම සන්තෝසය.
කොල්ලා ඇපල් පෆ් ටිකකුත් කා.... බී. ඕ. පී. එෆ්. ගහලා තියෙන සේස්ටා ටී එකකුත් බී ගියාට පසු, කෙල්ල අම්මාගෙන ඇහුවේ
"කොහොමද අම්මේ..... ෂෙහාන් වැඩ කාරයා නේද .....? කියාය
"ඒකනේ බලන්නකෝ...... නැත්නම් අපිට දොස්තර මහත්තයා ගාවට හරි, ඉස්පිරිතාලේ හරි යන්න වෙනවනේ...... ඒක නෙමෙයි අනේ..... මොකෝ ඔයා සද්ද නැතුව ඉන්නේ.... ෂෙහාන් ටැලන්ටඩ් කොල්ලා නේද...?
"හ්ම්....!!!"
"ඔයා හිතන්නේ එයා අනාගතේ කවුරු වෙයි කියලද මෙයා....?"
"උගේ ඇඟිලි දෙකේ ගඳ අනුව නම්......, අනිවාරයෙන් ඌ ගයිනෝ කෙනෙක් වෙන එකනම් ෆුල් ෂුවර්..."
පින්තූරෙයි කතාවයි තේරුනාද මන්දා......
හැක් හැක් හැක් ඔය කතාව මීට කලින් අහල තිබුනත් මාතලන් අයියා ඒක වඩාත් හදවද කරලා ලියල තියෙනවා.
ReplyDeleteපින්තූරේ කතාව දැනුයි නෝට් උනේ. ඒකම තමයි මම කලින් අහල තියෙන්නේ
Deleteඅපි අපේකොම ඉහලින්ම අගයන අයනේ...
Deleteමාතලනෝ පට්ට කතාව බං හොදට තේරුනෝ මේ කතාව...
ReplyDeleteඑහෙනම් අවුලක් නෑ...
Delete:D බෑනන්ඩිට නොදෙවෙනි දෝනියැන්දා! :D
ReplyDeleteදෙමව්පියෝ වගේ ඇති...
Deleteහික්ස් ....පට්ට කතාව ..:P
ReplyDeleteමොකක්ද.....? තාත්තගේ කතාවද...? මගේ කතාවද...?
Deleteසිය රට දේ සිරි සැප දේ............මොන උනත් ෂෙහාන් වැඩකාරයා තමා.........නැත්නම් බං. හික්....... හික්.......හික්
ReplyDeleteරස්තේ පාරක් ගහමුද
උඹැහෙට තේරුනා වැඩිද මන්දා....
Deleteහෙ හෙ අම්මගේ සුවද වෙන්නැති දූගේත්......
ReplyDeleteනෝටි ඇමෙරිකා වැඩිපුර බලනවා වගෙයි
Deleteසමහරවිට, නෙබස් වෙන්නත් පුළුවන්...
Deleteහිනා වෙලා ඉවර වෙලාම කමෙන්ට් එක ලියන්නම්....
ReplyDeleteඔයා තාම හිනාවෙනවාද අනේ කමෙන්ට් එක නැත්තෙ?
Deleteඇනෝ අහපු එකම තමයි මටත් අහන්න තියෙන්නේ...
Deleteහෆොයි හෆොයි :D :D
ReplyDeleteමොකෝ.. ලැජ්ජා හිතුනයි....
Deleteතාත්තා ද වැඩ්ඩා? බෑණා ද වැඩ්ඩා?
ReplyDeleteඒක මනින්න නම් අමාරුයි නේ බන්....
Deleteඅය්යෝ සල්ලි..... නියමයි බන්
ReplyDeleteසල්ලි වියදම් උනේ නෑනේ... සල්ලි ඉතුරුයි....
Deleteලොල්ය.. හොඳ වැඩේ ඕන නැති තැන් වල ඇඟිලි ගහන්න යනවට (මම කිව්වෙ මේ නහයට)
ReplyDeleteඒක ඇත්ත.. මාත් මේ කලබල උනා....
Deleteඅවුලක් නෑ දුවගේ ගඳනේ ෂෙහානයගේ ඇගිල්ලෙං ආවේ....
ReplyDeleteඇත්තද....? උඹ කොහෙමෙයි දන්නේ...
Deleteවෙන්න බෑණගේ නියම තත්වෙ දැනගන්න නම් දෝණියන්දගේ ඇගිලි දෙකක් ගහන්න තිබුනෙ.කොල්ල එක අතක් පාවිච්චි කලාට කෙල්ල අත් දෙකම පාවිච්චි කරනවනේ .
ReplyDeleteඇත්තද... මම දුවගෙන් අහලා කියන්නම්...
Deleteමාතලන් අය්යා හොඳ හොඳ ඩ්ර්ටි ජෝක් දන්නවා වාගේ ..බොහොම ඉස්තුති ෂෙයාර් කරාට
ReplyDeleteගනන් ගන්න එපා මල්ලි මතක් වෙන්කොට දෙන්නම්....
Deleteහැබැයි වයසට ගියාම අර සංකේත වලින් දක්වා තිබෙන ක්‍රම හරියන්නේ නැත. අතම අවශ්‍යය.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
පළ පුරුද්දෙන්ද කියන්නේ? අර ලීඩෝ එකේ චිත්තරපටි බලන්න ගිහිල්ලා
Deleteපළපුරුද්දෙන් නැත්නම් මොන රෙද්දෙන්ද කියන්නේ? ඇයි ඔය ටික නාමිකව කියාගන්න කොන්ද පණ නැත්තේ?
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්... ස්... සද්දෙ මොකද ලොකු උන්නැහැ.... සද්දෙ ටිකක් අඩු කරගන්න....
Deleteඒයි මෝඩ ඇනෝ උඹ වගේ කානු පණුවෙකුට ගැලපෙන කෙනෙක් අල්ලගනින්.
Delete@ විචාරක
Deleteසහතික ඇත්ත
@ ආදරණීය ඇනෝලා
තොපිට ලැජ්ජා නැද්ද බන් අනුන්ගේ පුකේ ඇඟිලි ගහන්න යන්නේ...
විචාරක! වව්ලාගේ මඟුල් ගෙදර ආවම වවුල් ගඳට නහය අකුලාගන්න එපා.
Deleteපින්තූරේ නම් ටියුබ් ලයිට් වගේ :)
ReplyDeleteකතාව නම් පට්ටයි :) ෆලෝවරු 500ට සුභ පැතුම් මාතලන් අයියා.
ස්තූතියි... ළොකු උනාම අහපන් කියලා දෙන්නම්....
Deleteතේරුණේ නැහැනේ ..ඇගිලි සීන් එකක් කියල නම් තේරෙනවා.ඒත් අර රූපේ එක්ක තේරුණේ නැහැ
ReplyDeleteඒක ළොකු කතාවක්, වෙනම විශයක්.. කියලා දෙන්න සල්ලි ගන්නවා....
Deleteගයිනෝ කිව්වේ....
ReplyDeleteගයිනෝකොලොජිස්ට්....
Deleteබෑනා නියම "අතැගිලිශිල්පියෙක්" නොවැ... ("අතැගිලිශිල්පියා" යනු, "මගේ ඩෙනිම" ලියන "ඩූඩ්"ගෙන් කොපි කරගත් වචනයකි)
ReplyDeleteහැබෑමයි. මටත් ඕකනෙ මතක් වුනේ ඩි සිල්වා. මූ නම් fingersmith කෙනක් තමයි.
Deleteඋඹ අර රටකජු සීන් එකනම් අතින් දැම්මා නේ මාතලන් තුමා. අන්න සුපිරි අනුවර්තන හැකියාව. හැබැයි ජෝඩුව කතාකරන හැටි නම් අන්තිමයි බං.
@ ඩි සිල්වා
Deleteහෙන්රි ඇවිත් ටැලන්ට් සාගරයක් බන්...
@ ඩියර් හෙන්රි
මෙහෙමයි මචෝ කතාවේ හැටියට තමයි දෙබස්. බලන්න ළමයි ඉස්සරහ කතා කරන ලස්සන....
එතකොට දැන් ගයිනො කෙනෙක් වෙලා ඉන්නෙ මේ පොරද?
ReplyDeleteමේ වගේ අය තමයි...
Deleteකතාව නං තේරනවා වගේ. පින්තුර තමා අවුලකට තියෙන්නේ..
ReplyDeleteවැඩේ හරිනේ... දැන් තේරුනානේ....
Deleteනියමයි ඈ මාතලං
ReplyDeleteමොකක්ද....? ඇඟිලි ගහන එකද...?
Deleteහෙහේ... මරු! ආදර්ශමත් කතාවක්... ;)
ReplyDeleteඅපි එහෙම තමයි... සමාජේ දැණුවත් කොරන එක තමා කොරන්නේ...
Deleteමාතලන්, උඹේ නම ප්‍රියන්ත හේවගේද? කකාගේ බ්ලොග් එකේ මේ නම් දෙකින්ම එකම කමෙන්ට් එක දාල තියෙනවා දක්කා.
ReplyDeleteyes
Deleteඔව් මචෝ..."මාතලන්" මගේ අන්වර්ථ නාමය...
Deleteප්‍රියන්ත හේවගේ නමින් ලංකාදීපයට ඕමන්ත වාර්ථාකරු ලෙස ලියනේ ඔබද මාතලන්...
Deleteඅනේ නෑ.. ඒ මම නෙමෙයි...
Deleteහෙක්.. හෙක්.. අනාතයි..
ReplyDeleteකව්ද.. කෙල්ලද... උඹ කොහොමද දන්නේ...
Deleteපට්ට කතාවක් නෙ. කලින්හල නෑ
ReplyDeleteඔව්ව මොනවද මාතලං, දවසක් මම ලමයි හම්බ වෙන්න ආව අම්ම කෙනෙක්ට pv එකක් කරද්දි පරණ කොන්ඩම් එකක් අහු උනා.
උඹත් එහෙනම් ගයිනෝ කෙනෙක් වගේ...
Delete@gayanmm
Deleteඔවටද medical confidentiality කියන්නෙ
ලෙඩාගෙ නම නැති හින්ද ගනන් ගන්න එපා.
Deleteඅනේ..බෑනා පොඩ්ඩ හෙන වැඩ කාරයා එහෙනම් ඈ!
ReplyDeleteගයිනෙක් වෙන එකේ ඇඩ්වාන්ටේජ් එක මොකද්ද දන්නවද ???
ReplyDeleteඕනෙම ගෑනියෙක්ගෙ කසාද මිනිහ ඉස්සරහදිම ඒ ගෑනිගෙ ජංගිය ගලෝල . . . අහවල් එකට ඇගිල්ලකුත් ගහල . . . .ඒ කරපු හරියට ඒ ගෑනිගෙ මිනිහගෙන්ම සල්ලිත් ගන්න පුලුවං එක !!
හරි සෝක්
ReplyDelete