වන අලි, රටවිරු,
අතිගරු, මැතිවරු පැමිණ.
තරඟයක් පවත්වති.
"අළුගෝසුවා" එලවති.
"ජීවහරණ" පැමිණෙති...!!!
අළුගෝසුවෝ හැමතැන,
නො අසා නඩුව කිසි දින,
අපරාධකරුවන් හා
කරති සෙල්ලම් බොහෝ දින.
ගෙන යාවි ගඟ ළඟට,
නොමැති නම් කැළෑවට,
වෙඩි තබා පිට පිට,
යවති උන් නිවනට...!!!
එහෙව් වූ රටකට,
ජීවහරණ උඹ කුමකට...???
එපා එන්න රස්සාවට.
නිල ඇඳුම් දමා ගත්,
අළුගෝසුවන් වට පිට,
බලා සිටි අර හන්දියේ සිට,
අවම බල යෙදුමට.
එහෙව් වූ රටකට,
ජීවහරණ උඹ කුමකට...???
එපා එන්න රස්සාවට.
පඬු රෙදි පොරෝ ගත්,
ජාතියේ සිංහයන්.
ජාති ආලයෙන් මත්,
දේශයේ දූ පුතුන්.
නොතබාවි කිසිවකුට,
මේ රටේ තැන ගන්ට,
එහෙම එන ඒවුන්ට,
හැකිය නිවනට යන්ට...
ඉතින් උඹ කුමකටද...???
ගෙදර පලයන් යන්න.
උදේ සිට රෑ පුරා,
රැයෙන් එලිවන තුරා,
මරණවා හැම තැනම,
බල්ලො බලලුන් ලෙසට.
නඩුත් නෑ බඩුත් නෑ,
වීරයෝ එක රැයින්,
සේනාව වටකරන්,
උසාවිය ඉස්තරන්,
නීතී පති රත්තරන්,
නඩු අහක යන තරන්..
එහෙව් වූ රටකට,
ජීවහරණ උඹ කුමකට...???
එපා එන්න රස්සාවට.
ගෙදර පලයන් යන්න.
-x-
ඔය වගේ "අතිගරු ජනාධිපති උතුමා"කියන එක වෙනස් කරන්න බැරිද.?
ReplyDelete"අමත්‍ය මණ්ඩලයක්"තිබුණත් රටට වැඩක් නැති නිසා "අමත්‍ය මණ්ඩලේට"වෙනත් නමක් යෝජනා කරන්න බැරිද?
"පෙරදිග මුතු ඇටේ"කිවාත් රටේ වෙන්නෙම අමන,තකතීරු වැඩ නිසා රටට වෙන නමක් යෝජනා කරන්න බැරිද?
තියෙනවා,
Deleteපෙර දිග paරි ඇටේ
ඇයි මම හැම තිස්සෙම ලියන්නේ.. උඹ දැකලා නැද්ද...?
Deleteඅම්මට සිරි ලංකාව...
අමාත්‍තිය මන්ඩලේට නං ඕං
Delete"කැළණි හිඟන්නො " කීවට කාරි නෑ.. සමානකං ගොඩයි :D
ඔව් මතෝ මේක නම් අම්මාට සිරි ලංකාවක්ම තමයි.
Deleteපත්තරේ නම හොඳ වැඩි නැතිද බං...?
මෙන්න මගේ බ්ලොගයේ ගිය කමෙන්ට් දෙකක එකතුවක්
Deleteඑක මවකගෙ දරු කැල බැවිනා
කෙල ගමු වී නොපමා
භේද වඩා සැම ප්‍රේම දූරැරලා
අහෝ අහෝ මාතා
අප චී ඊ ඊ ඊ ඊ ඊ ලංකා
අහෝ අහෝ අහෝ අහෝ මාතා
මනෝ මචං
Deleteනිස්සො සුදුස්සෝ යටකොට
පිස්සෝ වැඩ දෙනව යමරෙට
සෙතක් වෙයිද එහෙම රටකට ඕයි :D
ඔළුව තදින් නරක් වෙච්ච
Deleteමිනිසුන් පිරිසක් පිරිච්ච
අරුම පුදුම රටක් තියෙනවා.. ඕයි..
මාතලන් උන්නැහ
Deleteමේකට එල කිරි කියන්න හිත දෙන්නේ නැහැ. ඊටත් වඩා හොඳ top grade ටින් කිරි ටොපියක්.
ඒ උනත් :
කොරන්නට හරණයක්
කොහෙද ඇත්තේ ජීවයක්
life less filled රටක්
නොම සිතනු තව හෙටක්
අපිට ඕන
forign drink එකක්
ස්වීට් fuck එකක්
fat account එකක්
නියම full fun එකක්
ඒ උනත් වෙන්නේ
මාගම් පුරයෙන් ආ රජවරු
ලක් මව බාවා උඩුකුරු
ඇගෙ පැටවුන් කොර සිරකරු
පුකට කෙළිති එළි වෙන තුරු
ඒ උනත් පරිස්සමින්
කෙලින විට රජවරු
පුක පුම්බා කර ගරු
නොම කොරනු කුරු කුරු
ගනු සොමිය විද තරු
මේ වගට - ඇන්න කොරොස්
අම්මට සිරි මාතලන් මේ අන්න කොරා ටින් කිරි ටින් එක හත් පොලේ ගාලා
Deleteඑක පුලියේ සඳ එළියේ හරිම කලවාය්
සුපිරි නිර්මාණයක් ඇන්න කොරොස්..
Deleteඇන්න කොරොස්
Deleteමසුරං! මං දැනං හිටිය උඹ වැඩකාරය බව.
මහත්තුරු දෙන්නටම කෘතන්ච්ච වෙමි - ඇන්න කොරොස්
Deleteanna koros hondata puka pumbala allala purudu wage.
DeleteYou should be proud as the wetern bologers Mathalan and Raj have commented very possitively. Keep on sharing your thoughts with us
අර කවි ඇනෝගෙ කවි ටික මාරයි නෙ
Delete@Manoj Fernando
Deleteපෙරදිග අමුතු ඇටේ
අනෝ දරුවෝ ඇල්ලුවත් නැතත් මුන් කොහොමත් අපිට අරිනවා දරුවෝ . ඉතින් තද කොරගෙන ගැටී කටා ගෙන දුක් විදින්නේ මොකටද .?හොඳට පුම්බල ඇල්ලුවම damage එක අවම කොරගන්න පුළුවන් . සමහරු හීතා ගෙන ඉන්නේ උන්ගේ පස්ස damage proof කියල . කොල්ල අහපු නිසා කියන්නේ හැබය් කාටවත් කියන්න එපා මොකද මේවා ක්ලසිෆිඩ් සීක්රෝට් දන්නවනේ wiki leak කාරයට උනදේ .
Deleteකොල්ලෝ උබලාට දන්නේනේ නැත්තේ lubricant පාවිච්චි කොරන නිසා . පහු ගිය කාලේ පාව්ච්චි කොලේ ජාතිය බෞමික අකණ්ඩ තාවය කලවන් කොරල හදපු ක්‍රීම් එකක් . ඒක දැම්මම දන්නෙම නැහැ . දැන් එකේ එෆෙක්ට් එක අඩු වෙලා මිනුස්සුනට ටිකක් රිදෙනවලු . අලුත් ක්‍රීම් එකක් හදල දැන් කල්නිකල් රිසර්ච් කොරනවා .මේකට ධර්ම චක්‍රය බෞද්ධ කොඩිය එහෙම inIgrediants හැටියට දාලා තියනවලු . හරිම powerful කියල තමා ආරංචි BBS රෙසර්ච් inඉන්ස්ටිටුට් එක animal ටෙස්ටින් කෙරුවලු කෝඩ් "හලාල්" නම යටතේ . අම්බ සාර්තකලු .
human ටෙස්ටින් කොරල තියෙන්නේ ධරග town ද කොහෙද තැනක . මේ අලුත් gel එක දාල කොරන කොට පුකට හරි සුදිලු . මේවා katawathකටවත් කියන්න එපා .
AnonymousJuly 4, 2014 at 1:00 AM
Delete+++++++++++++++++++++++++
බස්සි ළමයෝ කෘතන්න වෙනවා . ඇස් ලොකු කොරගෙන බෙල්ල කරකොවinඉන්න කොට දකින කියන දේවල් අපිටත් කියන්න . සමා වෙන්න අනෝ දරුවට ක්‍රීම් ගැන කියා දුන්නට .
Deleteනැටුම් තෙල් ටිකාක් දා ගත්තු නිසා ටැබ්ලට් එක චූන් කොරන්න අමාරු වගේ
මෙයට ඇන්න කොරොස්
සුනිල් ආරියරත්නට වගේ කොන්ඩෙ පැහුන කාලෙකදි මාතලන් අයියගේ මේ අදහස් මිලින නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. තරුණ කාලෙදි එයා මීටත් වඩා දේවල් ලිව්වා.
ReplyDeleteඅයියා... අයියා නෙමෙයි බං... මම උඹලගේ සීයා.. ඒත් ඉතින් අයියා වගේ තමයි වැඩ..
Deleteඒකනේ සීයාට කැත නැතිවම අයියා කියන්නේ. දැන් ඉතින් ආඩම්බර වෙන්නෙපා, මාමාවත් කියන්න බලන්නම්.
Delete>>අයියා... අයියා නෙමෙයි බං... මම උඹලගේ සීයා.. ඒත් ඉතින් අයියා වගේ තමයි වැඩ..<<
Delete++++++++++++++++++++++++++++++++++++++++++++
සීයා....පුහ්...යකෝ උඹ සීයා පප්පෙක්ද...බොරු බන් මූ මාමා...මම අයියා.
Deleteමාතේ උඹ සීයා නම් මම මැරිච්ච අවතාරයක්.......හපොයි.....
Deleteමනෝෂ්,
Deleteකොණ්ඩෙ පැහෙනකොට මිනිස්සුන්ට මොලේ පහල වෙනව. ඊට පස්සෙ හිතෙනව විප්ලව කරල මොනවද දිනාගත්තෙ, දෑත ශක්තිමත් කලානං බඩට බත් වේලක් ලැබෙනව කියල. ඒ තත්වෙට නොවැටී ඉන්න සෑහෙන්න අමාරුයි.
හැබයි අපි නම් තරුණ කාළෙත් විප්ලවේට විරුද්ධයි. ජාතීවාදි නෑ.. ඒත් ඉතින් මක්කා වෙයිද කව්ද දන්නේ..
Deleteවල් අලියා - වන අලියා ඌවත් ඌ හැදුනේ නැත...
ReplyDeleteඅවුලක් නෑ ටික දවසක් අල්ල හිටින්න පුළුවන් වෙයි ජීවහරන වචනෙත් එක්ක-
එදා වේල ටැවල්ස් & ටුවර්ස්..
අම්මටසිරි ලංකාව
ජය වේවා!!!
තව ටික කාලෙකින් ඌට නම දායිද දන්නෙ නෑ සල් වන අලියා කියලා...
Deleteජනවර්ගය වර්ණය භූමිය හේතුව කොට ගෙන
ReplyDeleteවන මුර්‍ගයො ගානට මිනිස්සු සහසික වෙස් ගෙන
මිනිසත් කමටම එරෙහිව මුන් සටනට එළඹුන තැන
වැඩි ඈතක නොව මේරට අමු සොහොනක් වන දින …
ගායනය - දීපාල් සිල්වා
අප්පට හුඩු
Deleteහූණ කිව්වෙ :D බොරු නං බලපිය !!!
Deleteකොහොමත් ආයෙත් එහෙම කාළයක් එයි වගේ මේ යන ක්‍රමේට නම්..
Deleteඅනිවා ඕක ඇත්තක් වෙයි බං ඉක්මනටම.
DeleteHon. Hangman කියන එක හොඳ නැද්ද ජනාධිපති වෙනුවට ආදේශ කරන්න .
ReplyDeleteමට මතක් වුනේ අර කොහෙද රටක විරෝධතාවකදී අල්ලාගෙන හිටපු බැනර් එකක්
" I don't want to have SEX , because the GOVERNMENT FUCKS me everyday "
*********************************************************************************************************
ඕක අපි කොම්පියුටරයිස් කරමු. කෙලින්ම ok බටන් එක ක්ලික් කරපු ගමන් බෙල්ල හිරවෙන්න . එතකොට "Manager - Hanger Operations" වගේ නමක් දාන්න පුළුවන් . එහෙම නැත්තම්
" Hanger Technician " වගේ IT නම් දාලා පොෂ් කරලා ගමු. මොකද නම මොකක් වුනත් කරන්න වැඩකුත් නෑ, අනික අර කිව්වා වගේ ඌ කරන්න කලින් අනිත් අය වැඩේ කරලා දෙනවනේ
මං කියන්ඩද .. ජනාධිපති උපදේශක කියලා දාහංකො. !!
Deleteමොකෝ උං උපදේශක කම තියං ගෙදර ඉඳං පඩිගන්නෙ..මොකෝ උං උපදෙස් දෙන්ඩ යනවෑ..
ඉතිං මේ අහිංසකයටත් ඒකම කියල දැම්මම තොපිට හෙන ගහනවද !!!.
දැන් ටූ ලේට්... තරඟයක් තියලා, තෝරලා බේරලා, දේශාණුරාගය, හින්ගලකම ඔප් නැන්වෙන චෝක් දේශීය නමක් දාලා තියෙන්නේ..
Deleteඅපි ඌට පත්තරයා කියමුද?
Deleteපත්තරයා උඹේ ජීවහරන තමා !!!
Deleteදැංනං බය නැතුව ඇප්ලිකේෂන් දැම්මහැකි..
Deleteනිළලත් ජීවහරණ තැන..
මොනවද දන්නෑ ඉල්ලන සුදුසුකම්. මාත් ඉල්ලන්න. :)
Deleteනිකං ඉන්ඩ් පුලුවං කම තියෙන්ඩ ඕනෑ .එච්චරයි ප්‍රියෝ :D
Deleteඒ සුදුසු කම නම් ඉහටත් උඩින් බං.
Deleteඔය නිකං ඉන්න එකේ ප්‍රබේද දෙකම සම්පූර්ණ වෙන්න ඕනද?
1. වැඩක් නොකර නිකං සිටීම… අනිවා එකෙන්ම පුළුවන්.
2. නූල් පොටක්වත් නැතිව නිකං සිටීම… පෝඩ්ඩක් හිතන්න වෙනවා.
:D :D
මට නම් තොප එක්ක
ReplyDeleteමළ පැන්න සිතකි ඇත්තෙ හැම විට.....
මේව නොලිය තොගෙත් අපෙත්
Blood Black නොකොට....
ඇඹනිය & පුතු සමග
වෙන රටකට පල හනිකට.....
ඉන්න මෝඩ හරක් ටික
හැමදා කතිර ගසයි ලොක්කට.....
ඉතිං මොකෝ මාතේ ලොක්කට මනාපයි නෙව
Deleteබලහන් ඉවාන්.. කෙන්ජියා කියන කතා... නොවේ මෙවන් වින්දනයක් ළොවේ...
DeleteNisanndhes tika nam kavadhath vagei mal hathayi
ReplyDeleteas you said jeevaharanas are gevery where from top to bottom what this one person and the post for
මූට තියෙන්නේ, කඹෙත් ගෙනත් බන්ධනාගාර ඇමතිව ඇට දෙකෙන් එල්ලන එක..
Deleteඌට ඇට දෙකක් කොහෙද බන්..ඌ පුස්සෙක්නේ...බලහන් ලැජ්ජාවක් තියෙන එකෙක්ද කියලා..පතෝලයා..
Deleteසින්හලබෞ්ද්ධානුරූපව
ReplyDeleteනිකන් "පරලොව ගමන් සහායක " වගේ නමක් ?
Niyamayi!
Deleteමචෝ දැනට හොඳම කොමෙන්ට් එක...
Deleteහිනා කාලා මැරෙනවා බං...
ඇත්තටම උඹ හොඳ උපහස රචකයෙක්. මට දුක, අනික් උන් උඹේ එක නොබලන එකට..
+++++++++++++++++++++
Deleteහහ් හහ්.. නියමයි..
DeleteJP ++++++++++ සුපිරි නම.
Delete++++++++++++++++++++++++++++++++++
DeleteJP
Deleteඅන්න දානව නං නම!
///වර්ල්ඩ් කප් බලන්න පින්තූරේ උඩ කොටන්න./// :D අෆෝ වෙන ෆොටෝ එකක් දාන්නකෝ අනේ. :(
ReplyDeleteඇයි අනේ ඒ පුට්බෝල් දෙක අවුල්ද?
Deleteකොටන්න වටින එකක්නේ මාතලන් දාලා තියෙන්නේ :D
Deleteවටිනා පිංතූරයක්
Deleteඒ ටිකට මූ වෙන එකක් දාලා...
Deleteපැත්ත මාරුකරල රස බලන්න..
Deleteකෙල්ලට ලැජ්ජා හිතෙන්න ඇති බන්ස්...
Deleteමමත් නෝන එහෙට මෙහෙට වෙනකල් ඉඳල කෙටුව බලන්න.... තුක් නොදකින් මල ජරාවක්නෙ.... මිනිස්සුන්ගෙ අහිංසක හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා මාතො
Deleteහි හි
Deleteහ්ම්ම්ම්...:)
Deleteකලින් පින්තූරෙ ස්ක්‍රිප්ට් එක මට එවපං. මම එල්ලගන්න.
Deleteකවි ටික නම් මල් හතයි. දවසක් එයි ජීවහරණලා දුසිම් ගණන්වලින් බන්දගන්න. මේ කරන වැඩ බලපුවාම.
ReplyDeleteආයෙත් ඒ වගේ කාළයක් එයි වගේ මචෝ.. ජනගහනයත් වැඩිය කියනවනේ..
Deleteඔය නම් වෙනස් කරලා වචන වෙනස් කරලා දාන බොරුව මෙහෙ විතරක් නෙමෙයි ඒරොප්පෙත් වෙනවා කියලා මෙන්න මෙයා කියන්නේ. නිකමට වගේ අහලා බලන්ඩ.
ReplyDeleteබොහොම ස්තූතියි දිනුක රත්තරන් මනුස්සයෙක් පෙන්නුවට..
Deleteඉතින් මෙච්චර බැනුම් අහන පොලීසියටත් අපි වෙන නමක් දාමුකො… අළුගෝසුවො වගේ එකක්.
ReplyDeleteකවි ටික නම් පට්ටය.
මං කියන්ඩද අපි . අපි වෙන වෙනම අංශ නොකියා මුලු පොලිසියම ඒකාබද්ධ කරමු .ඒ කරල එක නමක් දාමු බං !!
Delete"නිළ සුනඛ අංශය" වගේ මොකෝ ?? :D
හොරා පොලිස් කියලා තමයි අපි නම් පොඩි කාළේ ඉඳලා කියන්නේ..
Deleteකළින් තිබූ පින්තූරය මාරුකිරීම ගැන බලවත් විරෝධය පලකිරීමට අවසර.....
ReplyDeleteබයයි ජීවහරණ එවයි කියලා....
ඇත්තද නිල රථයකුත් දෙනවා කියන්නේ ඒ තනතුරට පත්කෙරෙන කෙනාට..?
නෑ මයේ හිතේ......
ඩියුටි ෆ්‍රී පර්මිට් එකක් දෙනවලු අලුත්ම අලුත් හයිබ්‍රිඩ් සුදු වෑන් එකක් ගෙන්න ගන්න...
පලවෙනි ලයින් එක සමඟ දිවි පරදුවට තබා එකඟ වෙනවාය... පින්තූරය සේව් කර ගන්නත් කලින් ලබ්බේගිනි වේගයෙන් මාරු කොරලාය....
Deleteනියමිත රාජකාරියක් නොමැති අයට නිල රථයක් අනිවාර්යෙන් ලැබෙනවාමය... ඒක කොම්පල්සරිය
පර්මිට් එක අරකට අමතරව, වාහනයක් නැති එකෙකුට විකුණා ගන්නට දෙන එකක්ය
Language © Maathalan version
Deleteඒක තියෙනවා සින්ඩියේ. අර පින්තූරේට අපේ හාමිනෙත් බලවත් විරෝධය පල කළා.. කොහොමද කෙනෙකුට ඔහේගේ බඩකඩුත්තුව බලන්න කියන්නේ කියලා..
Deletemaru
ReplyDeleteSira
Deleteමුන්ව සමාජයට ගන්න නම් ජීවානුහරණය කරලා, ඇසිඩ් බාත් එකකත් දාලා තමයි ගන්න වෙන්නේ.
ReplyDeleteබය වෙන්න එපා වෙලාවට කරයි. ඔය එක්කෙනුකට ඉතාලියේදී දීලා තියෙන්නේ..
Deleteඅලුගෝසුවා = ජීවහරණ හැබැයි රස්සාව එකම වුනත් අවුලක් නෑ ලොක්කගේ කවියේ කියල තියෙන දේ නෙ දැන් සිදුවෙන්නෙ. ලංකාවෙ වැඩක් නැති එකම රස්සාව.උදේට ඇවිත් පත්තරයක් බලල, ප්ලේනටියක් ගහල , දුමක් ඇදල හැන්දෑවට ගෙදර යන්න පුලුවන් රස්සාවක්.
ReplyDeleteඅනික ජීවානුහරණය දැන් රෝහල්වල අත්‍යවශ්‍ය දෙයක් නිසා එතෙන්ට සෙට් කරන්න බැරිද මංදා
ඉස්පිරිතාලවල ඒ වැඩේ කරන්න නේස් නොනලයි මිඩ් වයිෆ්ලයි එයාලගේ යුනියනුයි හෙන ගොඩක් තියෙනවනේ. කම්මලේ බල්ලත් ඉන්නේ මදි පාඩුවකට.
Deleteනිල වශයෙන් එකෙක් හිටියට , දැන් හැමතැනම ජීවහරණ ලා ඉන්නවා. කපටි සූට් ඇඳගෙන, සිවුරු පොරෝගෙන, පිස්තෝල ඉනේ ගහගෙන, ඔය එක එක විදියට.
ReplyDeleteකවියේ කියලා තියෙන්නේ ඒ ගැනම තමයි...
Deleteඔය ඕන තරම් ජීවහරණ මහත්තුරු ඉන්නේ ඉතින් ලොක්කා ලගත්.. ඒ කාටහරි දුන්නනම් වැඩේ ශේප්.. කොමත් එයාට ඕන දේනේ කරන්නත් ඕන..
ReplyDeleteඇත්තක් නැත්තෙමත් නෑ...
Deleteජිවහරන කියන්නේ මොකක්ද?
ReplyDeleteජීව = පණ
Deleteහරණ = නැතිකිරීම
එන්න අසඩක්
ReplyDeleteමං පැහැරුවත් උඹ
දන්නවා බිම වැටෙන දාඩිය
පැල කරන වග රත්තරන්
ගෘාෂා අඩන විට
ඒ කදුළු වල ඇති
මව් සෙනෙහස
අදුර ගන්නට හැකි උඹට
කාගෙවත් අම්මලා
නිරපරාදෙ ඇඩිය යුතු නැත
දරු සෙනෙහෙ දන්නා
එ් නීතියත් අරං ගොඩවෙන්න
විනිසුරු අසුනට
එන්න අසඩක්
උඹ ඕනි අද අපට
සුපිරි පිරි ඉතිරි වල්ලා පට්ට නිර්මාණයකි..
Deleteජීවහරණ බොට අබ සරණයි!!!
ReplyDeleteඅබ සරණයි දේශ්...!!!
Delete- ජීවහරණ
වැඞක් නෑ අයියන්ඞි කියලා, අපිව රවට්ටනවාද? අපි රැවෙටනවාද?
ReplyDeleteදෙකම වෙනවා
Deleteමරු! සින්දුවකට කියාපු පදමාලාව. ඇමරිකාවෙ, නැත්තං හඳේ තමයි කියන්න වෙන්නෙ.
ReplyDeleteහපොයි ඔව් උඹ ගෝලිප් එකක් ගගහා භාගයක් ගහන වෙලාවටවත් විහිළුවටවත් කියන්න එහෙම එපා...
Deleteඅපේ තරං රජයෙන් මහජනතාවට ෆන් දෙන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.
ReplyDeleteමචෝ නන් ඉස්ටොප් දෙන එකනේ පට්ටම ආතල් එක. සිංහල සිනමාවට කෙලවෙලාම ගියේ ආන්ඩුව නිසා..
Deleteජීව හරණ???? ඒ නම ගතියක් නෑ! කොහොමද 'එක්ස්ටර්මිනේටර්' වගේ නමක්. ඉන්ගිරිර්සියෙන් උනත් කමක්නෑනෙ..
ReplyDeleteමට මතක් උනේ ජීවානුහරණ.... - ඒකනන් අපි ඇටෙන් පොත්තෙන් එලියට ආපු කාලෙ ඉඳන් කරන එකනෙ. :-)
අවුලක් නෑ. හැබයි උඹව වටරැකත් එක්ක යවයිද දන්නේ නෑ ඇට දෙක කහ කහ ඉන්න බටහිර කුමන්ත්‍රණ කාරයෙක්ය කියලා..
Deleteඅම්මට සිරි වෙන කවි සැට් එකක් නේ..
ReplyDeleteඅම්මට සිරි ලංකාවෙ විදියට එපයි කවියත් ලිය වෙන්න.
Deleteඔයිට හොඳ නැද්ද ඔය ජීවහරණ බැජ් එකක් හරි පටියක් හරි පොලිස් දෙපාර්තමේන්තුවෙ උදවියට පැලැන්දුවානම්. අත්දැකීම් එහෙම සලකා බලල.
ReplyDeleteඉතා හොඳ යෝජනාවක්, පොලිස්පති තුමා වෙත යොමු කරමි..
Deleteඕකට නියම නම රජයේ කොන්ත්‍රාත්කරු
ReplyDeleteමේසන් ලට නමක් දාල තියනව .ඒක කියවන්නට PhD කරන්න ඕන.සමුර්දියන්ටත් එහෙමයි.මේ රටේ මිනිස්සු කැමති ,ලේකම් කම් වලට,අධිකාරි කම් වලට ,ඩිරැක්ටර් කම් වලට එහෙමනෙ.ඉතින් වධක අධ්‍යක්ෂ,වධක අධිකාරි,වධක කොමසාරිස් වගෙ නම් සළකල බැලුවෙ නැද්ද දන්නෙ නෑ.
Deleteඅබසරණක?
ReplyDeleteඅබසරණකරු?
අබසරනායක?