ජෙයලලිතා අවුරුදු හතරකට කූරූ ගනින්නට, කූඩුවට ගියේය. අඬනවාද, හිනාවෙනවාද, බෝතලයක් ගසා ප්‍රීතී වනවාදයි සිතා ගැනීමට නොහැකිය. ඕනෑ නම් චෞර රැජිණ පන්නයේ පෝස්ට් කටුවක් දමා, ආතල් එකක් ගත හැකිය. අපේ දේශප්‍රේමී ආන්ඩුව නම්, මේක එකසිය ගානට සැලබ්‍රේට් කරනා බව, නයි ටී ඇන් එක බැලුවාම පේනවාය. ඉන්දියාව එක එකාගේ වොයිස් කට් දැම්මත්, තවම අපේ මහ සජ්ජුරුවන්ගේ රීලා පැටියාවත් කටක් හෙල්ලුවේ නැත්තේ, ආරක්ෂක අමාත්තන්සේ වෙබ් පේජ් එකේ සීන් එක මතක් වෙලා වෙන්නත් ඇතිය. (ඒ උනාට අක්කා ඇතුලේ නිසා, අපේ ජාතිමාමක පොලිටික්ක්කෝ සහ ගොබ්බ මාද්දියවේදියෝ, බෙලි කටු මල්ල හොල්ලනවා, අද රෑ නිව්ස් වලින් බලා ගන්නත් බැරි වන එකක් නැතිය.)
ජෙයලලිතා නෝනා අපිට, ඒ කියන්නේ සිරි ලංකාවට, අදින්න පුළුවන් උපරිම ගේම ඇද්දාය. කොටියා එයාට පෙනුනේ අපේ ගෙදර "කිටියා" වාගෙය. ඒයා, කිටියා කොච්චර හුරතල් කරනවාද කියනවානම්, රජිව් ගාන්ධි නම් කපටි "මියා" මරා දැමු කිටියෝ සෙට් එක, මරණ දඬුවමෙනුත් නිදහස් කලාය. මේ ගොබ්බ වැඩෙන් ගාන්ධි පවුලේ මෙන්ම, උතුරු ඉන්දියානූ හින්දූන්ගේද හිත පෑරුනා මෙන්ම, ජෙයලලිතා කෙරේ වෛරයක් මතු නොවුනා නම් ඔවුන් මිනිසුන් වන්නට බැරිය.
අපෙන් වන්දනාවේ යන බැතිමතුන්ට පමණක් නොව, හාන්දුරුවන්ටත් ගොබ්බ වයිකෝ දමා ගුටි පෝරියල් වලින් සංග්‍රහ කොලාය. ක්‍රිකට් ගහන්න ගියපු උන් හරවා එව්වාය. ලංකාවේ උන්ට චෙන්නායි ටීම් එකට ගහන්න නුදුන්නාය. ඒ තියා චෙන්නායි වල තියෙන මැච් වලදි, වෙන ටීම් එකකටවත් ගහන්න නුදුන්නාය. ලංකාවට මාළු බෝට්ටු බලෙන් එවනවා කියා කීවාය. කච්චතිව් අයිලන්ඩ් එක ආයෙත් එයාට ඔනාමයි කියා මෝදි අයියාටත් ගේම ඇද්දාය. ඒ ඉතින් තමිල්නාඩුව ගොඩා....ක් පොඩි නිසා වෙන්නත් ඇතිය. කෙසේ හෝ අපේ දේශප්‍රේමී පොලිටික්කෝ සෙට් එකත් එක්ක තකට තක පෑහෙන පොලිටික්කෝ හා නළාකාරයෝ සැට් එකක් ජෙයලලිතා නෝනා ගාවත් උන්නේය.
ඉතින් අපේ සාමාන්න දේශප්‍රේමී ජනතාවත් මෙයාට වෙච්චි සන්තෑසියෙන් ආතල් එකක් ගන්නවා නම්, පුදුම වෙන්න ඕනා නැතිය. ඒත් ඉතින් අපි බලන්න ඔනෑ, ඇත්තටම උනේ මක්කාද කියනා කාරනාවය. එහෙම ගැඹුරින් බැලුවාම, මේක කුප්ප දේශපාළණයේ, කක්කා කේස් එකක් කියා පැහැදිලිවම පේනවාය. අපේ සමහර උන් පුක චූන් වෙලා දඟලනවා දැක්කාම මාතලන්ට හිනා යනවාය. සම හරක් කියන්නේ ඉන්දියාවේ තියෙන්නේ මාර අධිකරණ ක්‍රමයක් කියලාය.
හදාගත්ත සුදු පුතා |
ඔය කියන තරම් සාධාරණත්වයක් තියෙනවා නම්, නඩු බලවන්න මෙච්චර කල් ගියේ මොකෑ කියා කියා එකෙක්වත් හිතන්නේ නැතිය. කේස් එක පයිල් කොරලා තියෙන්නේ මීට අවුරුදු 18 කට කලින්ය, දඬුවම දෙන්නේ අවුරුදු 4 කටය. කේස් එක කෝටී 66.6 කරප්සොන් චාජස්ය. ඒ කියන්නේ එයා පළවෙනි සැරේ මහ ඇමතිනි වෙන කොට එයා ගාව තිබුන කෝටි 3, කෝටි 66.6 උනේ කොහොමද රත්තරනේ කියලා නඩුවක් බලවපු එකය. ඒ අස්සේ සාරි 12,000 කුයි සපත්තු දාස් ගානකුයි තිබිලාත් අහු උනේය. පෑන්ටී හා බැසියර් කීයක් තිබුනාද කියා කොහේවත් තිබුනේ නැතිය. මේ ගැන එකෙක් කොමෙන්ට් එකක දාලා තිබුනේ සාමාන්‍ය එකෙක් රුපියල් 100 හොරකම් කරානම් පැය 4 න් නඩුව අහලා අවුරුදු 18 බරපතල වැඩත් එක්කම හිරේ දාන එක නම්, බුදු ෂුවර් කියලාය. ඌගේ කටේ ඉට්ලි තුන හතරක් ඔබන්න ඕනාය. ඇත්තටම ඉන්දියාවේ අධිකරණයෙයි අපෙ අළුත්කඩෙයි කිසිම වෙනසක් ඇත්තේ නැතිය.
සුබ්‍රමනියම් ස්වාමි |
ඒත් මේ එහෙට මෙහෙට වැනි වැනී තිබුන නඩු බැලවිල්ලට කෙලවෙන්නේ, මොදිලා කාගේවත් සපෝට් එකක් නැතිව ඉන්දියාවේ රජ වෙන හින්දාය. (මොදීලාට ආන්ඩු පිහිටවන්න ජෙයලලිතාගේ සප් එක ඕන උනා නම්. මේ නඩුව තව දුරටත් ඇදෙනවාමය.) මේ කේස් එක 1996 දී ඇදපු "සුබ්‍රමනියම් ස්වාමී" පවර් ෆුල් පොරක් වෙන්නේ, බී ජේ පී එක පවර් ෆුල් වෙන හින්දාය. ඒ නිසා චෙන්නායි වල සෙල්ලම් දදා තිබු නඩු බැලවිල්ල, බැංගලෝරයේ විශේෂ උසාවියකට යන්නේත්, එලියට එන්න බැරි වෙන්නම අවුරුදු හතරක් හිරේට යවන්නේත්, (අවුරුදු තුනකට යැව්වා නම්, එයාට ඇප ඉල්ලන්න පුළුවන් වෙනවාය. එයා වෙනුවෙන් කතා කරපු ගල් ආඳෝ ට්‍රයි කලේ, මෙයා ලෙඩා කියලා අවුරුදු 3 කට බඩු බනිස් කොරවා ගන්නය. එත් ගල් ආඳන්ගේ ගැටේට නඩු කාරයා අහු වෙන්නේ නැත්තේ, මේවා ප්ලෑන් කරලා දෙන ගේම් නිසාය.) අන්තීමට චෙන්නායි වල කූඩුවක දාන්නේ නැතිව, බැංගලෝරයේ ජේල් එකකට දාන්නේත් මේවා සෙට් ගේම් හින්දාමය.
සසිකලා සමග මල් කඩමින් |
කෙසේ වෙතත් මෝදි වාගේම, තමිල්නාඩුව, එහෙම නැත්නම් චෙන්නායි, ඉන්දියාවේ බලවත් ප්‍රදේශයක් කලේ ජෙයලලිතාය. ඒ බව ඕනම එකෙක් පිලි ගන්නවාය. සමහර විට තමා ලඟ හිටපු ශෂිකලාලත් තමන්ට විරුද්ධ වෙද්දි, හදාගත්ත පුතා වසවර්ති මාරයෙක් වෙද්දි, මම මගේ ජනතාවටවත් කරනවා කියා අන්තීමේදි එයාට හිතෙන්න ඇතිය. ඒ නිසා, මොන්ටිකාලෝ ජීවීතයක් ගෙවනා අතරේ, එයා තමිල්නාඩුවත් මොන්ටිකාලෝවක් කරන්න උපරිම ගේමක් දුන්නේය.
අම්මා නැමදීම. |
නෝනේ.....!!!
දැංවත් තේරෙනවද ?..
ලංකාව කොච්චර සුන්දරද කියලා.... ??
පුදුමයි අපේ පාරවල් වල තාම කිරිබත් ඉවුවෙ නෑ!!
ReplyDelete:D :D :D
අර අන්තිම ෆොටෝ එක දැකලද දන්නෑ අපෙ උනුත් මහ රජාට වඳින්නෙ?
Deleteඅද රෑට නයි ටී ඇන් නිව්ස් ගියාට පස්සෙ තමා ගිණි මොලවන නැකත තියෙන්නේ.. හෙට උදේට වැඩට යනගමං කෑවහැකි උඹට ..ලුණුමිරිස් ඩිංගක් ඇරං පලයං යද්දි :D
Deleteඕකි ලංකාවට කරපුව හැටියට මේ වගේ ආතල් එකක් ගන්න ඕන අනිවාර්යයෙන්ම.
Deletehttps://www.youtube.com/watch?v=4107uNuJpBY (මුල ටික බලල නවත්තන්න එපා ඔක්කොම බලපන්)
අපිට අවුරුදු 30 විඳින්න සලස්සපු එකේ හතර මොකක්ද කියලත් හිතෙනවා.
\\අර අන්තිම ෆොටෝ එක දැකලද දන්නෑ අපෙ උනුත් මහ රජාට වඳින්නෙ?//
Deleteඅර පවිත්‍රා දේවි වඳින්නෙ, පුටු අස්සෙන් රිංග රිංග ගැරඬියා වගේ. ශික්! හිරිකිතේ බෑ.
ඒකෙන් පේනවා නේද මිනිස්සු නෙමෙයි මේ කිසිම දෙයක් කරන්නේ ආන්ඩුවයි කියන එක.. පැහැදිලිවම 1983 ත් උනේ ඒ දේමයි..
Deleteමේක නිකන් හරියට සිරිමවොට ජේ ආර් ගේම දිල අවුරුදු හතකට ප්‍රොජා අයිතිය තහනම් කොළා වගේ එකක් කියල පෙනෙන්නේ.
ReplyDeleteවගේ මොකක්ද ඒකම තමයි.. ජෙයලලිතා ඇනගත්තේ මෝදීට පාට් දාන්න ගියපු නිසා.. නැත්නම් ඉස්සර හොඳම යාළුවෝ..
Deleteඌරන් කැකුන තලද්දී - හබන් කුකුලන්ට රජ මගුල්...
ReplyDelete(රතිඤ්ඤා කරල් දෙකක් ගෙන්න යන ගමන්)
ස්තුතියි ලින්ක් එකට...
ජ ය වේ වා !!!!
මටත් පුදුම තවම එකක් වත් පත්තු නූන එක..
Deleteඔය එක්කම ආයුධ පෙන්නන්ඩ එක්ක ගියානම් නරකද
ReplyDeleteHangapu sari......!
Deleteඅදත් කොළොන්නාවේ කළු චූටී කියලා එකෙකුට දීලා..
DeleteKolonnawe nowey wellampitiye. Ithin Mathalan oyata dukada?
Deleteඒකට නම් බෑම කියන්න ඇති...
DeleteIndiyawe ehema unata lankawe ehema wenne ne!!! Hebei Katath ithin, Puluwan Dawasata Beri dekuthne! Beri Dawasata Puluwan Deyakuth ne! Hemoma Amthka karanneth oyatikai.(Ranjan-D)
ReplyDeleteකාටත් ඉතින් ඔය ටික තමයි... ත්‍රී වීල් එකක පිටි පස්සේ ගහලා තිබුනා මෙහෙම...
Delete"අනේ ඉතින් ඉන්න කල්නේ...."
ලෝකයේ තවත් එක් ප්‍රාතිහාර්යක් මෙසේ සිදුවිය. ...... මේ තමා මං අකමැතිම දේශපාලන චරිතය. දැන් ලංකාවට ටිකක් කන ඇහිලා ඉන්න පුළුවන්.......
ReplyDeleteඒත්....... අලුත් පරිච්චේදයක් ලංකා ඉතිහාසේ ලියවේද දන්නෙත් නැ. මොකද ලංකාව හා ඉන්දියාව අතර රහස් කතා ගොඩක් තියනවා.
මමත් අකමැතිම චරිතය ඕකි තමා.
Deleteමට තියෙන්නේ මේ වගේ ආතල් එකක්
Deletehttps://www.youtube.com/watch?v=4107uNuJpBY
ඒ උනාට දැන් ගොඩක් අය අකමැතිම චරිතය වෙනෙ කෙනෙක් කියලයි කියන්නේ...
Deleteසුබ්‍රමණියම් සුවාමි පහුගිය දොහේ මෙහෙ ඇවිත් පොර ටොක් ටිකක් දීල යනකොට මට හිතුන පෙරහරක් ලඟ එයි කියල. ඒත් මෙහෙම දළදා පෙරහරක් වෙයි කියල කවුද හිතුවෙ. අන්න ඇන්ටි මට 66 ඉන්න බෑ ලෙඩ කියල ඇපිල් කරනව කියන්නෙ.
ReplyDeleteපක්සිථානෙ හමුදා ලොක්කො ඇවිත් යනව. ඊට පස්සෙන් එන චීන රජා අක්කර ගානක් ඌට අයිතිකරගන්නව. අන්තිමේදි මේ විජ්ජුම්බර හින්ද අර ගෑණිට හිරේ යන්න වෙනව.
අනික සුන්දරයි කිව්වට මෙහෙත් එහෙමට සුන්දරම නෑ. මෙහෙත් ඔහොම උනා, රතුවත්තෙට. 2002 දි බැන්කු සේප්පු හිටන් කඩල හෙව්වෙ. ඒ තියා ඊයෙ පෙරේද කලවැද්ද උන්නාන්සෙටත් ඔහොම කරේ, කිරිජ්ජපල්ල අතගාල හොර සල්ලි හොයල අරගෙන.
ඒ හින්ද, රජ්ජුරුවන්ට කියන්න තියෙන්නෙ, නාහෙ වකුටු එකා දුන්න ආරස්සාව නිසා හැමදාම බේරෙන්න හිතන් උන්නට අර සැටලයිට් එක් වගේ, සුනාමි ආවෙ ඔහේ අගමැති කාලෙ කියල.
සිරානි නෝනා ගෙත් ඔයන්නෙ .....මේම .....
Deleteතම බැංකු ගිණුම්වල විස්තර සැපයීමට ඇමරිකා ඩොලර් 472200 ක් (රුපියල් 623,30,400) ක් ගෙවන ලෙස ජාතික සංවර්ධන බැංකුව දැන්වීයැයි ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඊයේ (27) පැමිණිලි කළේය.
උසාවි නියෝගයක් මත එම තොරතුරු ලබාගැනීමට බැංකුවට ගිය පරිගණක විශේෂඥයන්ට එම තොරතුරු නොදීම උසාවියට අපහාස කිරීමක් බවද ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දැන්වීය.
හිටපු අගවිනිසුරුවරිය සිය වත්කම් හෙළි නොකළැයි අල්ලස් කොමිසමින් නඩුව පවරා ඇත.
බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුයේ මෙම තොරතුරු සැපයීමට වසර 4 ක් පමණ ගතවන බවයි. මේ තත්ත්වය ගැන නීතිපතිට දන්වා නැතැයි රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කීවේය. මේ ගැටළුවට විසඳුමක් දිය හැකිදැයි සොයා බැලීම සඳහා නොවැම්බර් 3 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යක්ෂකට නියෝග කැරිණි.
Oyanne mema.....? Umba thambiykda hariyata katha karanna liyanna kiyanna bari? Nathnam Japan giyata passe nikan Sinhala baha baha wageda? Oya hari "weeluy ani....."
Deleteමචෝ.....ඔය සිංගිලිෂ් මෙලෝ මගුල ක් තේරුම් නැහැ.....
Deleteඅන්තිම ටික නම් පෑ දිලියි අනී ..... හෙක්...හෙක්....
බලයේ ඉන්නකල් එහෙම දේවල් හීනෙකින්වත් පෙන්නේ නෑ ගොයියෝ....
Deleteඅන්න තමිල්නාඩුවෙ 16 මේවෙනකොට සියදිවිනසාගෙනලු. තව කීපදෙනෙක් හාට් ඇටෑකුත් හැදිල. ඒ අතින් අපේ රටේ උන් මාර දියුණුයි.
Deleteඅර සේකරගෙ කවියක් තියෙනව පීටර් කියල. මට මතක විදියට ( කොටසක් ),
යූ ඇන්පී මිටීම්වල මුලම හිටිය පීටර්
කැපුවත් අපි කොළය කියල කියා උන්නු පීටර්
මැතිනි දිනපු දා ඉන්නව නිල් ඇඳගෙන පීටර්
හැබයි ඒ වගේම කැපුවත් කොල, කැපුවත් නිල්. කැපුවත් රතු පිරිසකුත් ඉන්නවා නේද.. මතකද යූ ඇන් පීයේ එකමුතුකම වෙනුවෙන් මනුස්සයෙක් සිරිකොත ඉස්සරහම දිවි නසා ගත්තා.. ඇයි ඒ විතරක්ය වෙසක් පෝය දවසේ හරකෙක් වෙනුවෙන් තව හරකෙක් ගිනි තියා ගත්තේ..
Deleteඔක තමයි ඇන්ටි අපි කිවුවෙ.ලන්කාවෙ සෙටෙක ආස්සරෙ කලානම් කියල දෙවි ඔව කලාම ලොක්ක මොකා වුනත් ලොක්ක ගාව ඉන්න ඔන කියල.අඩුගානෙ ටික දවසකටවත්. කොහෙද එයා හිතුවෙ එයා ඔක්කොම දන්නව කියල නේ.ලන්කාවෙ අය කොච්චර ඉන්නවද යස අපුරුවට
ReplyDeleteඅපේ ලොක්කගේ බෝලේ මිරිකුවනම් ඔය මුකුත් වෙන්නේ නෑ.. මම කිව්වේ අර අතේ ගුලි කර කර ඉන්න සත්තරන් බෝලේ...
DeleteKenji aapahu renna aran!
ReplyDeleteඔව් මචෝ......
Deleteපහු ගිය ටිකේ පොඩි වියලි ගතියක් තිබ්බ....
දැන් සුරුස්..... ගාල.....ය.....
Ela badu ekka anda uda kanna jappi salli dunnathi nisada welune?
Deleteම්ම්ම්ම්....සල්ලි නම් මොනාද ...කොල්ලො .......
Deleteවියලි ගතිය දැනුනෙ ....තොපි වගෙ ...එදා වේල කන්න නැති හිගන කැරියෝ දාන කමෙන්ට් නිසා බං .....
Ko me comment moderation? Menna kenjita Anola baninawa.
ReplyDeleteඇනොල ඉන්න ඕන......
Deleteඋන් නැත්නම් බ්ලොග් නැහැ......
මම කලේ උන්ට ගරු කිරීමක්.....
Ara Manosh Sandaruwan ta moda uththa kiyala banina kota, ethakota samarasekara ta apahasa karana kota Mathalan ge oya comment moderation thibune koheda?
ReplyDeleteඒවා මේ ඕන එකෙක් බැන අඬගහගන්නකොට කියන වචන. කෙන්ජිට ගහලා තිබුනේ කෙන්ජිගෙ චරිතෙට. ඒ කියන්නේ පෞද්ගලිකත්වයට. නමුත් කෙන්ජි කාටවත් එහෙම ගහලා තිබුනේ නෑ.. කොහොම උනත් කෙන්ජිගේ තියා කාගේ උනත් සීමාව ඉක්මවලා යනවනම් මීට පස්සෙ කපනවා.. කෙන්ජිගෙත් එහෙම කොමෙන්ට්ස් කපලා, කෙන්ජි මාත් එක්ක උරණ වෙලත් තියෙනවා..
DeleteKenji gahannema anith ayage pudgalikathwayata. Ey Mathalan oya nikan baba talk denne? Palakayangeth charithayata ne gahanne. Api( Mathalan athuluwa) pirisidu wela inna one anikata gahanna.MARA hora wada karala rata penna nam, kasada deka thuna bandala, eeta amatharawa Badu gaha gaha net eketh damma nam,wal wanachara bhashawen katha karanam liwwa nam Saha thawa meke nokiwa haki dewal tikath kara nam umbala kohomada blog dewanath karanne? Nikan double standard epa. Mata nam hithenne umbata mugen adu gane awuruddata bothalayak wath hambenawa athi. Uththare umbane danne.
Deleteඑහෙමවත් හිතාගෙන සැනසෙන්න.. සල් වනයක් නොවි..
Deleteඉන්දියාවේ තියෙන්නේ මාර අධිකරණ සිස්ටම් එකක් කියල මේ සිද්ධියෙන් ඔප්පු කරන්න බැහැ.
ReplyDeleteඅර කියල තියෙනවත් වගේ මෝඩි ටත් ලලිතා ගේ සපෝට් එක ඕන වුනානම් ඔය නඩුව මේ කල්පේදී ඇහෙන්නේ නැත.
ලලිතට වෙච්ච දේ හරියට අපේ ෆොන්සේකා ට , රත්වත්තේ ට ශිරානිට වෙච්ච දේවල් වලට බොහොම සමානය.
ඇයි සිරිමාවෝන්ට.. ඒකට තමා වඩාත්ම ළඟ...
Deleteවිදානයගේ වචන හතර පහ උඹ ලස්සනට තේරුම් කරල මචෝ.....
ReplyDeleteලංකාවෙ කවද..... "හරි"........එක්කො ඕන නැහැ ....සෙද්ද.....,.
Mama ano. Oya samu gaththa neda sudu eeye? E oyage keeweni samuganeemada pathiyo?
Deleteම්ම්ම්.....කි වෙනි සමු ගැනීමද කියල මතක නැහැ මචෝ......
Deleteඅමු මිරිස් විකන ගමන්ද .....හෙහ්....හෙහ්.....
මං දන්නව ....කොමෙන්ටුව කොටන්න කියපු .....උකන්න.....
විදානේ වන් ෂොට් ඔක්කෝම කියලා තියෙනවා...
Deleteමම නම් ගන්න පුළුවන් උපරිම ආතල් එක ගත්තා කොම්පැනියේ වැඩ කොරන තමිල්නාඩු කට්ටියට හොඳ දෙසනයක් දීලා එහෙම උන්නම් කියන්නෙම ඇන්ටි අහිංසකයි කියලා ..... අනේ අහිංසක මොකටද මගේ කට .........
ReplyDelete"කොටියා එයාට පෙනුනේ අපේ ගෙදර "කිටියා" වාගෙය." අපේ ගෙදරනම් කිටියෝ නෑ .. සෑමා ගේ ගෙදරනම් ඉන්න කතාවක් උගේ බෝගේ තිබුනා ....සෑමාගෙන් අහන්න ඕනා කිටියා කොටියා වගේද කියලා
සැමාගේ කිටියා කොටියා වගේ වෙන්න ඕනා... මොකෝ දැන් ඌ පේන්නත් නෑ නේ...
Deleteවිදානෙගේ මලදානේ කියෝලා එක හුස්මට මේකත් කියෝලා දෙකටම කමෙන්ට් කරන්න ආවේ, ඉස්සර මං මෙයාට ආසයි,, මුණ නම් හරිම සීදේවී.. ඒත් ඇතුලේ ඉන්නේ මූ දේවිනේ,, හොද වැඩේ , සාරි සීන් එකෙන් පස්සේ තමයි මෙයා ගැන කියවන්න හම්බුණේ,, thanks මාතලන්
ReplyDeleteමට තෑන්ක්ස් කොරලා වැඩක් නෑ... සුබ්‍රමනියම් සාමිට තමයි තෑන්ක්ස් කොරන්න ඕනා...
DeleteAdo Mathalan dapiya mage comment. Tho kenjita dennada ipadila inne? Ey api kaluda?
ReplyDeleteමචන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකටද
ReplyDeleteමේ නොදන්නා කමට අහන්නේ මොකද මම ක්‍රිස්මස්නේ
මේකට තමයි.. මටත් හරියට ෂුවර් නෑ...
Deleteලංකාවෙ වගේම තමයි...චුට්ටයි වෙනස්...බලේ නැතිවුණු වෙලාවෙ බැරිවෙච්චි ඔක්කොම බලය ලැබුණම ඉටු කරගන්නව...
ReplyDeleteඅපි ඉතින් එහෙන් පැවතෙන අය නේ.. ඔය ගතිත් එන්න ඇත්තේ එහෙන්ම තමයි... පෝඩ්ඩක් සිවිලයිස් සුද්දෝ නිසා.. දැන් ආයෙත් රජ කාලෙට යන්නේ...
Deleteඅපි මෝදිට...මෝදි අපිට...ජයවේවා!!!
ReplyDeleteඅපේ ගෝල් ෆේස් එක වගේ පිට්ටනියක් නැද්ද දන්නෑ පට්ට ගහන්න?
පට්ට බීච් එකක් නම් තියෙනවා...
Deleteඅපි ඔහොම ගොං වැඩ කරන්නේ නැත. අපි කොමිසමක් පත් කරමු. එය වසර දහයක් ගතකර දෙන වාර්තාව කෙලින්ම යන්නේ නැෂනල් ආකයිව්ස් ව්ලටය.. එවිට අනාගත පරම්පරාවට ඉතිහාසය අළුතින් ලියනවිට ඒවා යොදාගත හැකිය..
ReplyDeleteකොමිසන් වාර්ථා ගැන හොයන්න වෙනම කොමිසමක් පත් කරන්න වෙනවා...
Deleteසුවාමි අනිත් අය ගැනත් හොයා බැලුවනං නරකද මං අහන්නේ.. අර එක හිරබත බෙදාගෙන කස්ටිය කනවා කිව්ව කතාව ඇත්ත..
ReplyDeleteඒක නෙමෙයි බං විදානේ දැං නිට්ටඹුවේ නැද්ද?
නැතිව ඇති.. ඒකනේ පෝස්ට් වැටෙන්නේ.. කොමෙන්ට්ස් වැටෙන්නේ..
Deleteකවුරු මොනා කොහොම හිතුවත්, ඔය වෙච්ච දේට මං නම් පට්ටම මනාපයි. අනිවාරෙන් ඕක මෝදිගේම ගේමක්.
ReplyDeleteකාගේ උනත් කැත වැඩේ.. එහෙම නම් ඔක්කෝම දාන්න ඕන.. මේවා දේශපාළන පලි ගැනීම්..
Deleteඅවුරුදු 10කට එන්න බෑ කියන්නෙ ඉතින් නෝනාගෙ ඉරණම තීන්දුයි.
ReplyDeleteහෙටද කොහෙද ඇපීල් කරනවා කියලා නිව්ස් වල දැක්කා...
Delete/අපිට අවුරුදු 30 විඳින්න සලස්සපු එකේ හතර මොකක්ද කියලත් හිතෙනවා./
ReplyDelete/මේ තමා මං අකමැතිම දේශපාලන චරිතය. දැන් ලංකාවට ටිකක් කන ඇහිලා ඉන්න පුළුවන්......./
/මම නම් ගන්න පුළුවන් උපරිම ආතල් එක ගත්තා කොම්පැනියේ වැඩ කොරන තමිල්නාඩු කට්ටියට හොඳ දෙසනයක් දීලා එහෙම උන්නම් කියන්නෙම ඇන්ටි අහිංසකයි කියලා ..... අනේ අහිංසක මොකටද මගේ කට ........./
/ඉස්සර මං මෙයාට ආසයි,, මුණ නම් හරිම සීදේවී.. ඒත් ඇතුලේ ඉන්නේ මූ දේවිනේ,, හොද වැඩේ , සාරි සීන් එකෙන් පස්සේ තමයි මෙයා ගැන කියවන්න හම්බුණේ,, තන්ක්ස් මාතලන් /
මෙන්න පොඩි කාලේ ඉඳම අයි ටී එන් ඇරෙන්න වෙන මොකවත් නොබලපු දරුවො සෙට් එකක් කමෙන්ට් කරලා. මේවා කියවන කොට තේරෙනවා මහින්ද මාමිගේ media manipulation කොයි තරම් සාර්ථකද කියලා. මාමි දිගටම අල්ලගෙන යන එක කොහොමටත් පුදුමයක් නෙවෙයි. (ලංකාවේ හැම තැනකටම වැඩියෙන්ම පෙනෙන ටී වී චැනල් දෙක තමයි රූපවාහිනී හා අයි ටී එන්.)
මටත් එහෙම හිතුනා.. ඒත් මිනිස්සු එහෙම හිතන එකේ වරදකුත් නෑ.. කරපු කුප්ප වැඩ වලට..
Deleteමෙහෙත් ඉන්නවා ඔහොම යවන්න ඕනේ සෙට එකක්ක්ම.විශේෂයෙන්ම ටීවී එකේ වොයිස් කට් දෙන එවුන් මේ සිද්දිය ගැන.
ReplyDeleteඑයාලත් යාවි දවසක...
Deleteපාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට වෙඩි තැබු පුද්ගලයින් පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ස්කූබ් පොලිස් බල්ලාට නොහැකි විය.
ReplyDeleteපැය භාගයක් පමණ හෝටලයේ තැන තැන ඉව කළ ස්කූබ් ආපසු රැගෙන ගිය බව පොලීසිය කියයි.
හෝටලයට පොලිස් මුර යොදා ඇත.
දැන් ඉතින් මෙයා අවුරුදු දෙකක් විතර ඉස්පිරිතාලෙ ඉඳියි.
ReplyDeleteමොනව වුනත් නරේන්ද්‍ර මෝධිගෙන් සිංහලයන්ට වාසියක් තියෙනව වගේ
ඒත් කිසිදෙයක් ෂුවර් නෑ
හොස්සපිටල යන්න තමයි උපරිම ට්‍රයි කරලා තියෙන්නේ.. ජජ් ඒකට ඉඩ දීලා නෑ..
Deleteඉන්දියාවෙ අධිකරනය ලංකාවෙ රාජපක්ෂගෙ රෙද්ද අස්සෙ තියෙන එකට වඩා නම් සාධරනයි..
ReplyDeleteමෙයාට වඩා කෙරුමො ඉන්දියාවෙ හිරේ ගියා.. (හිරේ ඇතුලෙදි සැප වින්ද වෙන්න පුලුවන් ) ඒත් ලංකාවෙ තරම් දේෂපාලඥයට ගැති වෙච්ච අධිකරනයක් ඉන්දියාවෙ නෑ...
ඒ ගැන තමයි මේ ළිපිය ලිව්වේ.. එහේ එක මෙහේ එකටත් අන්තයි..
Deleteජයලලිතාට වැඩේ දුන්නා වගේ තමන්ගේ ඊළඟ ඉලක්කය වෙන්නේ සෝනියා ගාන්ධි සහ පුතා කියලා සුබ්‍රමනියම් සාමි ප්‍රසිද්ධියේ කියා තිබෙනවා. මේ සිද්ධි සමස්තය ගැනම හොඳ විග්‍රහයක් කළා දයාන් ජයතිලක සිරස රූපවාහිනියෙන්. ඔහු ඒ සඳහා 1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පදනම් කරගත්තා.
ReplyDeleteසෝනියාලත් හොඳට කාලා තියෙන්නේ.. මුන්ගෙත් වැඩි හරියක් කම්බ හොරු..
Deleteපෑන්ටී හා බැසියර් කීයක් තිබුනාද කියා කොහේවත් තිබුනේ නැතිය.
ReplyDeleteඅන්තිම වැරදි.. ඒවා කියක් තිබුනද කියලා ගනන් හදන්න තිබුනා. වල්කමකට නේමෙයි අනිවාර්්‍යෙයන් ඔය නෝනාගේ බ්‍ර එකක් $ 110 කට වැඩි..
ලියවිල්ල එල ද බ්‍රා.
It's going to be end of mine day, except before finish I am reading this fantastic paragraph
ReplyDeleteto increase my knowledge.
Also visit my web-site: Tower of saviors hack