මැකෝ කිව්වේ, ඡන්ද මධ්‍යස්ථානයේ පිස්සු කෙලින්න එන ඕන එකෙකුට ඔළු කට්ට කුඩු වෙන්නම තියන්න කියලාය. තාම එක පිස්සු බල්ලෙක් වත් වෙඩි කා නැත. පිස්සු බල්ලෝද, බලු කුක්කන්ටත් වඩා හුරතලෙන් ජන්ද පොලට එනවා දැක්කේය.
ඡන්දය ප්‍රකාශ කිරීම වෙනදාට වඩා උද්යෝගයෙන් සිඳුවේ. ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයද ඉහළ බව දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්ථා වෙයි.
මහින්ද මහතතයා සුපුරුදු පරි සිය පවුලම සමඟ ඡන්දය දාන්න ආවේය. මේ තරම් බලවන්ත නායකයෙක් යැයි කියන මහ රජාණෝ ඡන්දේ දාන්න ආවේ පාන්කඩ වලින් හදාගත් ගොබ්බ සිරිසේනයා එක්කය.
ළොව දිණු නායකයෙක්, මේ තරම් පහතට වැටුනේ කෙසේද කියා සමහරුන්ට පුදුම වූවත්, කරන තරමක් කෙලින්නේ පිස්සු නිසා, මේවා නම් අපිට පුදුම දේවල් නෙමේය. බලයට පත් වූ දා පටන් කෙලියේ මේ වගේ පිස්සුමය. රටේ මිනිස්සුන්ගේ වාසනාවට, යුද්ධය විතරක් ජය ගත්තෙය. අනික්වා ඔක්කෝම මේ වගේම ජෝක්ස්ය.
උඩ සිට පහලටම කෙලින්නේ පිස්සුය.
ReplyDeleteඋදෙන්ම ගිහින් ප්‍රජාතන්ත්‍ර අයිතිය ප්‍රකාශ කර සිටියෙමි.
ජයවේවා..!!!
පැරදුනේ මහින්ද නෙවෙයි කමෙන්ට් කරනවා කියලා ගූ හල හල හිටපු මහ කලු සිංහලයා වගේ පගර නැට්ටෝ..........ඒකයි සතුටු........
Deleteෂික් බං...පින්තූරෙ දැක්කම අපිට ලජ්ජයි.!
ReplyDeleteමේ රට දිනූ, මහා පෞරුෂයක් ඇතැයි කියන ආඩම්බර කාර ලොන්තපෝල් (පිං)පියාගේ සිරා වැඩය කියා අර ගම්මිරිස් කොලකාරයින් චූන් කරන්නට වෙන්න ඇතිය. අහෝ මහින්ද, ඔබ පවුල් බලයක් නැතිව, පරම්පරාවක් නැතිව, ඉහල රැකියාවක්, දේපලක් නැතිව ලංකාවේ ජනාධිපතිකමට ආ දෙවැනි පුද්ගලයා වන "ගමේ සැබෑ ගොය්යෙකුට භය වී ඇති අන්දම"! ඔබ නියම "බය්යෙකි".
ReplyDeleteරණ හංස යුවල - නිමල නිල් ජලාසේ
Deleteමන නන්දනීය දසුන් නංවනා :D
ශිරන්තිගේ රණ හංසයෝ දැන් වැලවෙලා. මරා හුරතල් කරන්නේ පට්ට ගෙඩිවල හංසයෝ.
Deleteජැන්ඩි පහට නොඇන්දාට
ReplyDeleteගෙදර "චණ්ඩිකම්"කරාට
මගේ ලෝකෙ රජ්ජුරුවෝ
නුඹයි තාත්තේ..
මල් පැණි ඩිංගක් තොල ගෑවට
කඩමණ්ඩියෙ ඇල උනාට
මගේ ලෝකෙ රජ්ජුරුවෝ
නුබයි තාත්තේ...
පාන්දරින් පිටඋනාම
හැන්දෑවට නුඹ නාවම
මොකද මන්ද මේ හරිහැටි දුක එනවා
අතින් කටින් බඩු අරගෙන
ගෙයි පඩියට ඔබ එනවිට
මගේ හිතේ සින්නක්කර මල් පූදිනවා...
"හරි සතුටුයි" මට නුබ ගැන
මගෙ අතපය දැඩි කරගෙන
ඒත් මදිද "හීනෙන්" මන් ගැන දොඩවන්නේ
තාමත් සලකන්න බැරිව
ඔබ දුක් විදිනව බල බල
කදුළුත් නෑ මැරෙන්නමයි
මට හිත් දෙන්නේ...."
ඕ යේස් !!!!!!!!!!! හැක්
ela ela paththare
Deleteටොප් නේ පත්තරේ
Deleteජැන්ඩි පහට !!!!!
Deleteමල්ලි සම්පූර්ණ ඇත්ත ඇඳෙනව තාත්තා මතක්වෙනකොට
DeleteThis comment has been removed by the author.
Delete@ පත්තර මල්ලී භයියා,
Deleteඅරේවා භයියා!!! මෙන්න පිල්ලි මල්ලි ජීගෙනුත් තල්ලුවක්......!!!!!
"අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ
කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ
අහ් ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ
අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනෝ
ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ
ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ ....
ලව් එක මගෙ නැගලම යනකොට දෛවයේ සරදම දෝ ...
පැනි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ
පෙමකට මෙතරම් බාදා දෝ....
එදා ඉදගෙන - හිටගෙන - පෙරලි පෙරලි එලි වෙනකම් මල් කැඩුවා...
අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා...
අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා..."
එකෙන්ම!!!!!!
ප්‍රජාචන්ච්‍රවාදයට ජයවේවා......!!!!!!!!!!!!!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
MP, ෆෝන් එකද හඳහනද?
Deleteමේ මැකෝනම් එළ පොරක් වගේ.
ReplyDeleteහැබැයි පොර මූණ හෝදන්නෙ නැද්ද මන්ද බලන්න අප්‍රියයි
like
Deleteමේ මැ.කො. සුනන්ද දේශප්‍රියගේ සහෝදරයාය !!!
Deleteෙම් තරම් හිරිකිත අප්‍රසන්න ෙෙවරී සිතුවිලි වලින් කුණුෙවච්චි හාල්පාරු ෙද්ශපාලනයක් කිසිදිෙනක දකින්නනට ෙනාලැෙබ්වා
ReplyDelete@ වැව් ජී,
Delete"පිං කෙත හෙල රන් දෙරනේ......... යලි උපදින්නට..........!
හේතු වාසනා වේවා.....!! හේතු වාසනා.......!!!"
හික්z!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඇත්ත, 1970 ඉඳලා ඡන්ද ව්‍යාපාර මට මතකයි. 1977 ඡන්දෙන් පස්සෙ අම්බ පිස්සුවක් නැටුවට ඡන්දෙට කළින් මෙහෙම පිස්සු නටපු පළමුවෙනි වතාව මං හිතන්නෙ. බයටම තමයි.
ReplyDeleteබුහෑක්
ReplyDeleteඑ්ක නං කුජීතයි..........
ඇත්තමයි
මරා සහ සිය පවුලේ පරාජිත මුහුණු දැක සියුම් අනුකම්පාවක් ඇති වුනි. ඩමියා දුටු විට රජ වාසල ජෝකර්යා සිහි වුනි. "ගෙදර යන ගමන්" නිසා සුබ පතමි !!!
ReplyDeleteWenada Kata kanata yana hinawathne,Ara Pambaya gen watila thiyena manasikathwaya penawa.(Ranjan)
ReplyDeletesri lanka mathiwarana ithihasaye athek methek nodutu asikkithama mathiwaranaya.
ReplyDeleteඒ කියන්නෙ JR, ප්‍රෙමදාස, චන්ද්‍රිකා චන්ද කරපු හැටි උබ දැකලා නෑ. ඒ කාලෙ චන්ද ගත්තෙ ගහලා, චන්ද පෙට්ටි පුරවලා. හැබැයි "ඒකාධිපතියා" සාමකාමි මැතිවරනයක් තිබ්බා.
Deleteඩමී සිරිසෙන කෙනෙක් පාවිච්චි කරපු එක ප්‍රචන්ඩ ක්‍රියාවක්ද බන්? එහෙනම් විපක්ශෙන් නාමල් රාජපක්ශ කියලා බොරු එකෙක් දාල තිබුනෙ?
Machan Ano, JR la Premadasala, Chandrikala ehema kalaata thaman dekai panahe thathweta wetune ne. Thanathure gaurawe thibba.
Deleteඅඬන්න එපා මකසි. දැන් මරා යුගේ ඉවරයි.
Deleteමාතලන් මෙච්චර කල් මරාට කඩෙ ගිහින් දැන් හිමීට මෙ පැත්තට පනින්නයි යන්නෙ ඔන්න. අපිටනම් නොසැලී මරාට දිගටම විරුද්ද වෙන්න කොන්දක් තිබුනා.
ReplyDeleteසිරිසේනට මෙච්චර ලවු කරලද , ඩමියක් ලගතියාගෙන ඉන්නෙ ?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්වයං වින්දනේ මෙච්චර ප්‍රසිද්දියේ කරනවා දැක්කමයි.
ReplyDeleteපවු..දැක්කම දුකත් හිතෙනවා....
මොනා කොරන්නද නේද මාතලන්...
Me damiya my3 ta watinawa , dinuwahama upset thanwalata me damiya yauwanm hair paripu kala warenkiyala
ReplyDeleteවික්ටෝරියානු සදාචාරයට අනුවනම් මහින්ද මේ කරපු වැඩේ විකාරයක් නමුත් ඇමරිකන් පැටන් එකට බැලුවාම මේකෙ වරදක් නෑ
Deleteමොකක් වුනත් පට්ට චාටර්...
Deleteමරාස් ජෝක්ස් කියලා ටෙලි නාට්‍ය මාලාවක් හැදෙයිද දන්නෑ.
ReplyDeleteඔයා ආනල්ඩ් වගේ චන්දෙ දාන්න යන්න කිව්ව නිසා මම රසල් ආනල්ඩ් පිට්ටනියට යනව වගේ ගිහින් චන්දෙ දැම්මා ඊට සේසේ එයා අවුට් වෙලා එනව වගේ ආවා
ReplyDeleteමැකොට මෙන්ම ඔහුට ස්වාධීනව වැඩ කිරීමට පහසුකම් සලසන යහපාලකයෙක් වන ජනපතිට මගේ උපහාරය
ReplyDeleteකැපුවත් කොල මාතලන්ට ඕවා පෙනෙන්නෙ නෑ. ඉස්සර මැතිවරණ කොමසාරිස් කෙනෙක් මෙහෙම වැඩ කරානම් ගෙදරට වෙඩි තියලා මෙලහට.
Deleteපුක තමයි. මැකෝගේ බය නැති කලේ විපක්ෂ සන්ධානයෙන්.
Delete@AnonymousJanuary 8, 2015 at 4:44 AM
Delete//පුක තමයි. මැකෝගේ බය නැති කලේ විපක්ෂ සන්ධානයෙන්.//
එතකොට බොලා කියන මහින්ද විධායක ජනපති බලතල අනිසි ලෙස භාවිතා කරන ඒකාධිපතියෙක් කියන කතාව බොරු වෙනවා නේ. ජනාදිපති එහෙම නම් පොදු අපේක්ෂකට අයිතිවාසිකම් කතාකරන්න තියා ජීවත්වෙන්නවත් දෙයිද?
නිසි ඇගයීම දෙන්න බැරි තරමට ඒක පාක්ෂික වෙන්න එපා.
අද උදේ සෝමවාහිනියෙ ගණයෙක් ගියා කඩේ යෑමක් සිවුර නැතුව. මොකා දිනුවත් නැතත් මම දෙනව උන්දැට මගේ පරාසය ඇතුලෙ හෙට අනිද්දම. ඒ තරං පිළිකුල් සහගතයි. බුදුහාමුදුරුවො උන්නාන්සෙගෙ ගේම දැක්කනං මහායානෙට හැරිල හාරාකිරි කරගන්නව.
DeleteMedia report says "United States Secretary of State John Kerry has called Sri Lankan President Mahinda Rajapaksa". Everything has been changed after that it seems.....
Delete@AnonymousJanuary 8, 2015 at 8:03 AM
Deleteවිදේශ රටවල් ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගසන බව ඔබගේ ප්‍රකාශය සනාථ කරයි.
පැරදුනේ මහින්ද නෙවෙයි කමෙන්ට් කරනවා කියලා ගූ හල හල හිටපු මහ කලු සිංහලයා වගේ පගර නැට්ටෝ..........ඒකයි සතුටු........
Delete@ මාතලන් සහබ්,
ReplyDeleteසහබ්, ඇත්තටම අපේ "ආඩම්බරකාර මාමා ජී"ට මොකද වුණේ......?
මැතිවරණ ජයග්‍රහණය කල් තියාම සෙලබරේට් කරනවා වත් ද??
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@ මාතලන් සහබ්,
ReplyDeleteචුට්ටි පණිවිඩයක් තියෙනවා මාමා ජී ආවම කියන්න..!
"බළල් තපස් නොරැක්කාට
දාහෙ ටෝක්ස් නොදුන්නාට
මගේ ලෝකේ රජ්ජුරුවෝ
නුඹයි මාම ජී.....
ඉඳහිට ගේමක් ඇද්දට
පොඩියට අඩියක් ගැහුවට
මගේ ලෝකේ රජ්ජුරුවෝ
නුඹයි මාම ජී
බ්ලොග් එකකදි සෙට් වුණාම
කමෙන්ට් නොදා නුඹ ගියාම
මටත් හොරෙන් කමෙන්ට් නොදා යන්න හිතෙනවා
යන්තම් වඩියක් දාගෙන
වැඩර් වගේ නුඹ එනකොට
පිල්ලි පුතා උඩ දාගෙන කමෙන්ට් කොටනවා
හරි සතුටුයි මට නුඹ ගැන
ගේමට ගේමෙන් බැට දෙන
ඒත් මදිද එලව එලව ගේම අදින්නේ
ශිල්ප ඉගෙන ගන්න නිසා
කමෙන්ට් කරන්නට නාවත්
පිල්ලි පුතා හට නුඹ නෑ අමතක වෙන්නේ.....!"
සිරාවටම!
ප:ලි:- මාතලන් සහබ්, මගේ කමෙන්ට්ස්වලට රිප්ලයි කරන්න සමහවිට මට එන්න බැරි වෙයි. (මම ජී එක්සෑම් එකකට රෙඩි වෙන ගමන් නිසා) ඒත්, මාම්ම ජ්ජෙට මේ පණිවිඩය කියන්න!!!
ප:ප:ලි:- අර සින්දුව මතක් කරපු මගේ බ්‍රදර් ෆ්‍රොම් අනදර් මදර් "පත්තර මල්ලී භයියාටත්" බොහොත් ෂුක්‍රියා වේවා හේ!!!!!!!!!!! අපූර්වි දීදීවත් මතක් කලා කියන්න!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
This comment has been removed by the author.
Deleteහුකෑස් !!! පට්ටයි යකෝ පට්ටයි :D :D
Deleteනැෂනල් එක උඹ ඇඳගෙන චීනෙ ඉඳං ණය අරගෙන මත්තලින් බැහැල එනකොට අපි හොම්බෙන් යනවා…
ඒකෙන් කොටහක් ගහගෙන
ලැම්බෝගිනියක් අරගෙන
නාමල් අයියා @@@@ ®€€€වා !!!!!
ලැජ්ජයි මාතා................ බලන්න විතරක් නෙමෙයි කතා කරන්නත් ලැජජයි......
ReplyDeleteDr මරා මාතලන් my3
ReplyDeleteතොපිට දේව ශාපය ලැබෙනවා,
.
.
ජනතාවව කොටියම කාපං
ජාතික විරයෙක්වූ එස්.එල්.ගුණසේකර ශ්‍රීමතානන්ගේ අභාවය අද දවසේ මා ඇසු සෝචනියම ප්‍රවුර් තියයි. මැරෙන්න ඕනෑ එවුන් තවමත් ජිවත්ව ඉන්නවා. ජාතියේ පිනට පහලවූ සතවර්ශාධික කාලයක් ජිවත්විය යුතු දයේ පුතුන් අකාලයෙ මිය යනවා.
ReplyDeleteසමරසේකර
අනේ මට නං තේරෙන්නේ නැහැ. අර්ජුන, අරවින්ද, මහේල, මුරලි වගේ වීරයෙක් වෙලා පෙන්ශන් යන්නේ නැතුව සනත් වගේ එලවනකං හිටිය එක.
ReplyDeletemathege anaawekiya harigiya ehenam. Jayawewa!!
ReplyDelete