හිටපු ආර්ථික සංවර්ධණ ඇමති, අති ගරු, අති උතුම්, බැසිල් රාජපක්ෂ මහතා, තම තම විදෙස් දූත මෙහෙවර නිම කොටැ, පෙරේදා රාත්‍රියේ, තම උපන් භූමිය වන ඇමරිකාවේ ලොස් (Loss) ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගොස් ඇත. සම හරක් නම් පවසන්නේ, එතුමා පෙබරවාරියේ නැවත තම දූත මෙහෙවර සඳහා, අම්මට සිරිසේනගේ ලංකාවට සැපත් වන වගකි. එහෙත් මාතලන් නම් සිතන්නේ, ඒ කළ අමිල මෙහෙවරම අමුතු ඇටේට ප්‍රමාණවත් බැවින්, නැවත දූත මෙහෙවර සඳහා වෙනත් රටක් සොයා ගන්න ලෙසයි.
මෙවන් අමිල සේවයක් සිඳු කළ, මෙවන් ශ්‍රේෂ්ථ උත්තමයින්ට, කිසිඳු ගරු කිරීමක්, සම්මානයක් හෝ ඇගයීමක් නොමැතිව, නැවතත් තම උපන් භූමියට යන්නට සැලස්වීම ගැන, ආන්ඩුව කෙරේ අපගේ බලවත් විරෝධය ප්‍රකාෂ කර සිටින්නෙමු. එමෙන්ම ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට යන, දේශද්‍රෝහි, බෙදුම්වාදි, බටහිර කුමන්ත්‍රණ කරුවන් වන, ජෙප්පන්ටද, අපගේ බලවත් විරෝධය එල්ල කර සිටිමු.
මහා සිංහළේ අවසන් රජු මෙන්ම, මේ රටට ඇති තම ආදරය වෙනුවෙන්, ගරු දේශ භක්ති, දේශ ඇන්දූ, අති ගරු බැසිල් රාජපක්ෂ මහතා විසින්, එදා රෑ ගුවන් තොටුපලේදී, එතුමා විසින් ගායනා කරනා ළඳ ගීත දෙකක්, හූදී ජන පහන් සංවේගය උදෙසා පහතින් පළ කරණු ලැබේ.
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ...
අයියන්ඩියේ.. උඹ බලයට ආ... දවසේ...
කිරි ඉතිරුනා මැද මුලනේ මහ නිවසේ...
අපි සෙට් වෙලා... මුලු රට කෑ.... පෙර දවසේ...
මම විසි උනා... බොට කෙළ උන, අද දවසේ...
අම්මා... අප්පගේ.. බූ....දලයක් වැන්නේ....
හූරන් කෑවා.... දුප්පත් උන් කුස ගින්නේ...
ඔක්කොම එක්ක කෙල ලා.... අපි කුඩු වෙද්දි...
මම විතරක් මොක ටෙයි ඉල්ලන් කන්නේ...
මගෙ ජොබ උනේ... අලි කොමිෂන් ඉල් ලී...ම
හිතට දුකක් උඹ හැට භා...ගේ... දී....ම
නුඹට සැපක් වෙයි තනි යෙන් ගුටි කෑ...ම
ඉතිරි දෙක නොකා... ඉල්ලා... ගෙන කෑ....ම
මා ඉතින් යන්න යනවා ...
මා.. ඉතින් යන්න යනවා...
මට යන්න අව සරයි...
මට අරන් යන්න ඇත් තේ...
ගත් කොමි ෂන් විත රයි... //
අපි රටම උලන් කා...ලා...
පුල් ෆන් එකේ..ම උන් නයි...
මරු සිරා ගේ...ම දින් නයි...
දැන් කන්න වෙන වගයි...
මට යන්න අව සරයි...
අයියා කෙලියෙ පිස්සු මයි...
ලොකු පුතත් ඒ.. වගේ මයි...
පොඩි ප්‍රොෆිට් එකක් විත රක්...
මට ඇමරිකා...වේ ඉතු රුයි...
අපෙ බිස් නස් ඉවරයි...
බලමු....
ReplyDeleteමොනවා බලන්නද බං ගියයින් පස්සේ.. පුක තමයි බලන්න වෙන්නේ.. අම්මගෙ යහ පාළණේ...
Deleteයහ පාළණේ නෙමෙයි, මේක යහනේ පාචනේ...
@ මාමා ජී,
Delete"මේ ඇස් දිහා බලන්-දැන්වත් කියන්න මගෙ රත්තරන්............" හික්z!! මාමා ජී ඇත්තටම කොහෙද අතුරුදහන් වුණේ........?
@ මාතලන් සහබ්,
අනිවා සහබ්! අතනින් පනින හොරු ටික මෙතනට දාගෙන යහපාලන ටෝක්ස් දෙන්න ආවොත් නම් සිරාටත් සොරි.කොම් තමයි!!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අද බලයට ආවම හෙට එළිවෙනකොට රොත්තම කූඩුවේ දායි කියන ළාමක බලාපොරොත්තුවේ ඉන්නෙපා. එහෙම කලොත් එතනින්ම යහපාලනේ ඉවරයිනේ. ඒකට යහපාලනයක් ඕනි නෑ, ඒකාධිපතිකම තිබ්බනම් ඇති. හිතූ හිතූ විදියට අතඩංගුවට ගන්න කලින් කරුණු කාරණා සාක්ෂි සාධක සහිතව ගොනුකරගෙන ඉන්නෙපැයි. නැත්නම් වෙන්නෙ කිච වෙලා චුත වෙන එක. දැන් චුත උනාට කමක් නෑ, එතකොට උන්ටම තමයි කිච වෙලා බලුවෙලා ආපහු එන්න වෙන්නේ. ඉන්ටර්පෝල් කියල ජාතියකුත් තියෙනවනේ.
Deleteනරින් ඇවිත් හූ කියනා මහ රෑට
Deleteහොරුන් අටුව බින්දයි කියමුද කාට?
හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!
ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..
මාතලන් සාක්ෂි ඇතුව ඔප්පු කරන්න බැසිල් ගසා කෑවා කියලා , එතකොට අපි පිළිගන්නම් . නිකං කටකතා පතුරුවන්න එපා මනුස්සයෝ .. ආ නෑ පරයෝ :P
ReplyDeleteකවුද කියන්නේ බැසිල් රටගියා කියලා , අන්න මැදමුලනේ ඩිංගිරි බණ්ඩගේ කඩේ ළඟ දාම් අදිනවා ප්ලේන්ටියක් බිබී . පව් දේශපාලනේට ගිහින් තිබ්බ සේසතම නැති බංගස්තාන කරගත්ත අවංක මිනිස්සු .
කව්ද ඩෝ කිව්වේ ගසා කෑවා කියලා.. මම කිව්වේ උලා කෑවා කියලා..
Deleteමැදමුලන තියෙන්නේ ලොස් අන්ජලීස් වල බං
නෑ නෑ මාතර සුනිල් කිව්වෙ ඩිංගිරි බණ්ඩෙගෙ කඩේ දාං අදිනවයි කියලා...
Deleteබලපන් වෙන දේ.. තාම බැසිල් පර්ලිමේන්තුවේ වරප්‍රසාද සහිත මන්ත්‍රීවරයකු නිසා නිකං එයාර්පෝට් එකෙන් නවත්තන්න බෑ මාතා
ReplyDeleteමොනවා බලන්නද බං.. දැන් ඉතින් කන්නාඩියක් ළඟට ගිහින් සරම ගලවලා අපේ පුක තමයි බලන්න වෙන්නේ..
Deleteකලින් එකට කොමෙන්ට් එක දාන්න හදනකොට අලුත් එකක් ඇවිත් කමක් නෑ
ReplyDeleteතොන්ඩමන් මහතාට නඩු දමීම ඇමක් මලින්ම දෙමලෙක් හිරේ දාලා ඉන්පසු එය දඩමීමා කරගෙන සිංහලයන්ගේ ගෞරවයට පත් නායකයන් දඩයම් කිරීමේ තැතක්
මෙතනදී සිංහලයන්ට තමිල්නාඩුවෙන් ආදර්ශයක් ගන්න තියෙනවා තමිල්නාඩු වැසියෝ ජයලලිතා නම් දූෂිත නායිකාව වෙනුවෙන් පෙනීසිටියා. සිංහලයන්ටත් ඒ මඟ යන්න වෙනවා
"සිංහළයන්ගේ ගෞරවයට පත්...", නිකා හිටහන් ජගතෝ.. මට පුකෙනුත් හිනා යනවා.. උන් සාටක දාගෙන ඉන්නේ උඹලා වගේ අම්බරුවෝ රවට්ටන්න.. නැතුව ඒකේ එල්ලිලා රට වෙනුවෙන් මැරෙන්න නෙමෙයි..
Deleteඕක ජයලලිතටත් අදාලයි
Delete//තමිල්නාඩු වැසියෝ ජයලලිතා නම් දූෂිත නායිකාව වෙනුවෙන් පෙනීසිටියා. සිංහලයන්ටත් ඒ මඟ යන්න වෙනවා//
Deleteඈ ????????.
@ ප්‍රා.ජේ ජී,
Deleteඑහෙම නොකලොත් අපි මහජනතාව නෙමෙයි නෙවැ...........!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
This comment has been removed by the author.
Delete@K Pilliya
Deleteඇත්තදද ඔය කියල තියෙන්නෙ? සිංහලයන්ගේ මහා ගැලවුම්කරුවන් එතකොට දූෂිතද? අපි දැනගෙනවත් හිටියෙ නෑනෙ.
කොහෙද අපි පෙනී සිටින්න ඕනෙ දැන් ඔය මහා සිංහල නායකයින් වෙනුවෙන්? ඉස්සර පෙනී සිටිය අය සමහරක් දැන් නොපෙනී සිටින්න ට්‍රයි කරනවනෙ
මතා මටත් අමතක වෙලා තිබ්බේ , 9 වෙනිදට කටුනායක වහනවා කිව්වා නේද? වහලා එයාට ඕන යට විතරයිනේ යන්න දෙනවා කිව්වේ, මේ එයාට ඕන එක්කෙනක් වෙන්න ඇති
ReplyDeleteසම හරක් විට
Delete@ මාතලන් සහබ්,
ReplyDeleteසහබ්, අපේ මහා රාජා විසින් බැසිල් සහබ්ට යවපු මේල් එකක් කොස් කනෙක්ෂන් වී පිල්ලි ජීගේ මේල් එකට ඇවිත් තිබුණා!!! හික්z!!!!!
"බැසිල් මල්ලියේ...... බැසිල් මල්ලියේ........
මට ගුලිය දුන්නු සුමනයාගේ පුx පලන්න ආසයි
උගෙ අම්ම එක්ක එක පාරක් xමිනෙන්නට ආසයි
බැසිල් මල්ලියේ..... බැසිල් මල්ලියේ..........
සිරිසේන ලවා මගෙ පුටුවට ෂේප් එකේ කෙලීවී..
වයිකෝලා පවා මැදමුලනට කෝල් දමා බනීවී....
ඇට බෝලේ උඹේ මිරිකවන්නේ කවුරුන්දැයි අසාවී......!
බැසිල් මල්ලියේ..... බැසිල් මල්ලියේ......
මට කඩේ ගියපු ඇමති පැටවු හෙමිහිට දැන් පනීවී...
අපෙ ඥානෙ ලවා හොඳ ගුලියක් අඹරන්නට හිතේවී......
ඒ හින්දා තවත් එක පාරක් ඉල්ලමු අපි හිනාවී........!!
බැසිල් මල්ලියේ..... බැසිල් මල්ලියේ......"
තවත් ඊ මේල්ස් තිබේ....! ඒවා මග එනෝ!!!!!!!!!
ප:ලි:- වචන සැර වැඩි වගේනම් කමෙන්ටුව මකා දමන්න! කිසිඳු අමනාපයක් නැත!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
පිස්සුද බං පට්ටෙත් හොඳම එක.. මේ Social Media අපේ Media
Deleteඅන්න නියම කේ.පී. ලා. එළස්!
Deleteදුෂිතයන්ට යන්න දුන්නේ ඇයි. බලමු බලමු අනෙක් දුශිතයොත් අල්ලලා දඬුවම් දෙන හැටි. දැන් ඇමති මණ්ඩලයත් 25 නේ.
ReplyDelete@ ම.ක.සි සහබ්,
Delete//දුෂිතයන්ට යන්න දුන්නේ ඇයි. බලමු බලමු අනෙක් දුශිතයොත් අල්ලලා දඬුවම් දෙන හැටි. දැන් ඇමති මණ්ඩලයත් 25 නේ. //
ඒත් සහබ් මේ කමෙන්ට් එක කොටන මොහොත වෙනකොටත් ඒක 27 වෙලා නෙවැ!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
එයා දූෂිතද මකසි... සාධක මොනවද තියෙන්නේ..
Delete@කතන්දර පිල්ලිය 27 නොවෙයි 37
Deleteනියෝජ්‍ය අය හැරුනම 37
රනිල් වික‍්‍රමසිංහ – අගමැති, ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන
ජෝන් අමරතුංග – මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු
ජෝෂප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික‍්‍රම පෙරේරා – ආහාර හා කාර්ය සුරක්‍ෂිතතා
මංගල සමරවීර – විදේශ කටයුතු
කරු ජයසුරිය – බුද්ධ ශාසන
ලක්‍ෂමන් කිරඇල්ල – වැවිලි කර්මාන්ත
රවි කරුණානායක – මුදල්
රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
පාඨලී චම්පික රණවක – විදුලිබල හා බලශක්ති
රාජිත සේනාරත්න – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
දුමින්ද දිසානායක – වාරිමාර්ග
කබීර් හෂීම් – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන – ඉඩම්
සජිත් පේ‍්‍රමදාස – නිවාස හා සමෘද්ධි
විජේදාස රාජපක්‍ෂ – අධිකරණ
ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය
නවීන් දිසානායක – සංචාරක
අර්ජුන රණතුංග – වරාය හා නාවික
රිෂාඞ් බදුර්දීන් – කර්මාන්ත හා වාණිජ
පලනි දිගම්බරන් – වතු යටිතල පහසුකම්
ඞී.එම්. ස්වාමිනාදන් – නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන
තලතා අතුකෝරල – විදේශ රැකියා
රන්ජිත් මද්දුම බණ්ඩාර – අභ්‍යන්තර ප‍්‍රවාහන
පී. හැරිසන් – සමාජ සේවා හා සුභසාධන
චන්ද්‍රානි බණ්ඩාර – කාන්තා කටයුතු
රාජ්‍ය ඇමතිවරුන්
නන්දිමිත‍්‍ර ඒකනායක – සංස්කෘතික කලා කටයුතු
රාධක‍්‍රිෂ්නන් -
ෆයිසර් මුස්තාපා -
පාලිත රංගෙ බණ්ඩාර – විදුලිබල හා බලශක්ති
දිලිප් වෙදආරච්චි – ධීවර
රෝසි සේනානායක – ළමා කටයුතු
රජීව විජේසිංහ – උසස් අධ්‍යාපන
රුවන් විජේවර්ධන – ආරක්‍ෂක
කේ. වේලායුදන් – පේෂ කර්මාන්ත
නිරෝෂන් පෙරේරා – තරුණ කටයුතු
නියෝජ්‍ය ඇමතිවරුන්
චම්පික පේ‍්‍රමදාස – කර්මාන්ත හා වාණිජ
හර්ෂද සිල්වා – ප‍්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික
එරාන් වික‍්‍රමරත්න – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
සුජීව සේනසිංහ – අධිකරණ
වසන්ත සේනානායක – සංචාරක
විජේකලා මහේෂ්වරන් – කාන්තා කටයුතු
අජිත් පී. පෙරේරා – විදේශ කටයුතු
අනෝමා ගමගේ – වාරිමාර්
දින සීයෙන් පස්සෙවත් චුයින්ගම් එකක් නොවන ඇමති මණ්ඩලයක් ලැබුනොත් හොඳයි.
Deleteමාතලන් උබ වැඩ කරන රෝල් එක මම දන්නවා. මෙන්න උබලා ගේ පක්ෂයේ රෝල් එක
ReplyDelete1-මහින්දට පහර ගසා ඔහු පරාජය කිරීම්(දැනට සම්පුර්ණ කර ඇත )
2-සිරිසේනගේ පාලන වැරදි වෙවෙචනය. මහින්දට නැවත හිස එසවීමට බැරිවෙන්න මඩ ගැසීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරේම(දැනට කරමින් පවතී)
3-එක්සත් ජාතික පක්ෂ නවරජයක් පිහිටුවීම පිනිස තම ගුණ වැයීම. අන් සැමට පහර ගැසීම(ඉදිරියේදී කිරීමට නියමිතය)
මේ රෝල් එක අනුව මාතලන් දැන් සිරිසේන උන්නැහේද විවේචනය කරයි. මේවා දැකලා කට්ටිය මාතලන් වර්ණනා කරනවා වැරැද්ද දැක්ක තැන කතා කරන බුවෙක් ලෙස නමුත් මේ යන්නේ රෝල් එකක.
වෙන බ්ලොග් කාරයෝ මේවාට රවටුනාට මම මේවාට රැවටෙන්නේ නැති බව මතක තියා ගන්න.
ප්‍රජාතන්ත්‍රවාදයක් ජීවිතයට දැකනැති උඹනම් මහ මෝඩ මූසලයෙක්
Deleteකවදා ඉඳලඳ පෙන බලන්න ගත්තේ..
Deleteඑකාධිපති වියරුවෙන් ගිනි කන වැටුන අපේ අප්පච්චිගේ අත දරුවෙකි..
දෙවියන් වහන්ස.. මොහුට අනුකම්පා කළ මැනවී...
මකසි=මහින්දට කඩේ යන සිවලා
Deleteයකෝ මෙච්චර කල් කාටවත් කරගන්න බැරුව හිටපු මහින්ද ගෙදර යවන එක කලේ මාතලන්ද? අප්පට බොල අපි සලකනවා මදිනේ මාතෙට . මේ යකා නිකමට කිව්වේ නෑනේ මහින්ද ගෙදර යැව්වේ මං කියලා, බලන් ගියාම මාර පොරක්නේ , රනිල් වගේ ,
Deleteඇයි රනිලුත් කියලා අර කොටි තහනම ඉවත් කලේ යුරෝපා සංගමේ
@ඉවාන් පවුලූශා
Delete//මාතලන් උබ වැඩ කරන රෝල් එක මම දන්නවා. මෙන්න උබලා ගේ පක්ෂයේ රෝල් එක// මම කියලා තියෙන්නේ මාතලන්ගේ පක්ෂයේ හෙවත් unp එකේ රෝල් එක අනුව මාතලන් වැඩ කරනවා මිස ඒවා මතලන්ගේ වැඩ ලෙස නොවේ. ජෝක් කරන්න කලින් මොලේ ඇතිව කියවලා එන්න
අපරාදේ බන්, මට පොද්දා වෙන්න තිබුනේ.. එහෙනම් මකසිටත් ඔය වැසිකිලි ඇමති කමක් වත් දෙන්න බැරිය..
Deleteමකසි - මොලේ තියෙන උන් ජෝක් කරන්නේ නෑනේ , උන් පඩේ වෙඩිල්ල කරගන්නවා , මට නම් මොලයක් කියලා කලඳක්වත් නෑ .. මොලේ තියෙනවනම් මහින්ද මහත්තයට ඡන්දේ දෙනවනේ . :P
Deleteඉවාන් පවුලූශා වගේ වන්දි භට්ටයින්ට රනිල්ගේ පඩෙත් හරි සුවඳයි දැන්. හරක් පඩයෝ.
Deleteපුක කළුවො තොගේ ඔය වසල වැඩ නවත්තපිය දැන්වත්. තොපෙ මහ එකා ආයේ කවදාවත් එන්නේ නැහැ. හෙට අනිද්දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කලාම ඌට කොහොමවත් එන්න බැහැ. (ඌ පියන් කෙනෙක් හැටියට හරි පාර්ලිමේන්තුවට එනවනම් අපි කැමති. එතකොට උගේ හොම්බට දෙකක් අනින්න පුළුවන් නිසා) ඒ වගේම මතක තියාගන් මරා යූඇන්පී එකයි ජේවීපී එකයි කඩපු එකේ විපාකය ඌට පළදෙනවා. හෙට අනිද්දා ශ්‍රීලංකා එක කෑලි කෑලි වලට කැඩෙනවා. උඹ දෙයියනේ කියලා ඉස්සර වගේ මොකක් හරි හෑල්ලක් ලියාගෙන හිටපන් මේ නොදන්නා දේශපාලනේට යන්නේ නැතුව.
Deleteකළුවො, මහිදගේ වැඩ කෑලි ඉවරයි !!! CHAPTER CLOSED !!! මම මේක උඹට චන්දෙට කලිනුත් කිව්වා. උඹ පිළිගත්තේ නෑ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහැමෝගෙම පව් ගියේ මහින්ද මහත්තයාගෙ කරපිටින්
ReplyDeleteඒක තමයි නායකත්වය කියන්නේ..
Deleteපූර්ණ විධායක බලතල සහිත හොඳම ජාතියේ එක
Deleteඒ කියන්නේ දැන් මේකටත් එහෙම වෙයිද...
Deleteමෙන්ඩිස් පුතේ.. ඔයාගෙ කරුමාන්තසාලාවෙ ඔයා පාලනය කරනවානම් හරියට ඒ අස්සෙ හොර මර මගඩිකම් යනවානම් ඔයාත් දැනුවත්ව ඔයාට එව්ව පෙන්නුවාම පෙන්නන එවුන්ට වද තිස්දෙක දෙනවානම් ඔයා දක්ෂද ? ඔයා අවංකද ?
Delete@ලොකු පුතා
Delete//ඒ කියන්නේ දැන් මේකටත් එහෙම වෙයිද...//
මාතලන් ට නම් ඕන වෙන්නේ මේ කාලෙදී වෙන වැරදි ඔක්කොම සිරිසේන පිට තියලා දින 100යෙන් පස්සේ රනිල්ට රට බාර දෙන්න.
මාතලන ඒ වෙනුවෙන් ගෙවීම් ලැබෙනවා කියලා රට්ටු කියනවා
පොල් පැලේ මතක් උනා... හෙහ්
Deleteමට නම් හරක් මතක් උනා...
Deleteමටත් පොල් පැලේ මතක් උනේ නිකං නෙමේ, හරකව දැක්කට පස්සේ මාතේ... :)
Deletematanam puka kaluwage puka loku ammawa mathakwuna
Deleteක්‍රියේටිව් නෑ.. බුද්ධිමය දේපල මංකොල්ල කන්න එපා බං
Deleteමහින්ද බබා !!! අනේ එක්ක එන්න හිල් පොල්කට්ටෙන් නාවන්න.
Deleteඑයා යන්න ඉස්සෙල්ල ජනේලය මත සිට මහජාතිය ඇමතුවෙ නෑනෙ
ReplyDeleteජනේලේ එල්ලෙන්න පොල්ලක් තීලා නෑ...
Deleteඔහෙලට තේරෙන්නේ නෑ නේ. ඒ සී එෆ් එල් බල්බ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ලු....
Delete//එමෙන්ම ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට යන, දේශද්‍රෝහි, බෙදුම්වාදි, බටහිර කුමන්ත්‍රණ කරුවන් වන, ජෙප්පන්ටද, අපගේ බලවත් විරෝධය එල්ල කර සිටිමු.//
ReplyDeleteමේ මොකෝ බන් මේ?
අද වෙන්න ඇති ඉස්සෙල්ලම ආවේ..
Deleteඊයේ රන්ජන්ගේ වීඩියෝ ඒකේ තිබුනා වගේ හොරු පැනලා යනකන් කට්ටිය බලාගෙන ඉදලම නඬු ටික පටන් ගනියි වගේ..
ReplyDeleteඒවට කියන්නේ නඩු බලවනවා කියලා..
Delete''මාතලන් ගේ අම්මට සිරිසේන ශ්‍රී ලංකාවේදී .................'' .
ReplyDeleteමාතෙ
ReplyDeleteබැසිල්ගේ අලුත් ජීමේල් එක “බැසිල්loss& G@gmail.com ද?
ගමේ ඇත්තෝ නේද?මට පොඩ්ඩක් හොයලා කියන්නකෝ එයාට ජී මේල් එකක් යවන්න.
:D
මාතලන් බරක් ඔබාමට කෝල් එකක් ගත්තා.. එයා තාම ජී මේල් එක නම් දන්නේ නෑලු.. ඒත් එයා G 7 එකට Join උනාලු. ඒ කියන්නේ "ගූ හතේ" කන්ඩායමට. ඒක නිසා අල්ලන්න අප්පිරියලු.
Deleteමරු...මාතෙ දන්නෙ නෑ මේකෙ ස්ට්‍රැටජි එක...ඒ කියන්නෙ හොරු සේරොම රට යවල අම්මට සිරි ලංකාව සුද්ද කොරල දාන්නනෙ මේ හදන්නේ...ඕන්න එහෙනං...
ReplyDeleteරජ ක්‍රමයක් යටතේ නේ ගසා කෑවේ.. ඒ නිසා පිටුවහල් කොරනවද කොහෙද...
DeleteThis comment has been removed by the author.
Deleteකුරුළු ළමයෝ ටිකක් හොයලා බැලුවම ඇත්තටම හොරු වැඩි හරියක් රට පැනලා. උන්ට ලංකාවේ හොරකම් කරලා කරලා ඉවර වෙලා අහු වෙන්න යනකොට පැනලා කොහෙ හරි රටකට වෙලා ඉන්නවා. පොඩ්ඩක් බෝතලයක් හෙම බිව්වම ආයේ පටන් ගන්නවා අර කරපුවා වමාරන්න. හොරකම් කරාට මදිවට පුරාජේරුවත් බලනන් එපෑය!!
Deleteඑහෙම හරි ලංකාවෙන් හොරු ටික තොලොංචි වෙලා යන එක නම් හොඳ දෙයක්...
මොකද රටින් පිට ගියාට පස්සේ නැට්ට නැති මොකාද එකා වගේ තමයි.
//"මොකද රටින් පිට ගියාට පස්සේ නැට්ට නැති මොකාද එකා වගේ තමයි"//
Deleteඔයා ඇයි ඉතිං ඔය පත්තරයට බනින්නේ ? :P
ආ ඌට මම තාම බනින්න ගත්තේ නෑ. ඌ දැනටම බය වෙලාද කොහෙද.
Delete:P
අන්න ඌ එන්න යනවා ලංකාවට බොලාට තව හොරෙක් වැඩි වෙනවා එතකොට... :P
මේ පාර සම්මානෙ හම්බවෙන්නෙ හොඳම දේශපාලන බොගට නෙමෙයි හොඳම ගීත රචනයට!
ReplyDeleteඋතුරු...වසන්තයක් කරලා
ඒකෙනුත් කෑ වගයි....
උන් ඒව හොඳින් දැක්කයි
අපිට...කෙළියෙ ඒකමයි... කොටි කෙළියෙ ඒකමයි...
නෑ නෑ... මේ සැරේ හම්බ වෙන්නේ,
Deleteමුලින්ම මහින්දට කඩේ ගියාට.
ඊට පස්සේ සිරාට කඩේ ගියාට.
දැන් රනිල්ට කඩේ යනවට.
ඉදිරියේදි ජෙප්පන්ට කඩේ යාමට.
ඒ කියන්නේ කඩේ යාමේ සම්මානය.
යූ එන් පී ආණ්ඩුවක් විතරයි මේ රටට හරියන්නෙ. අනිත් මොකා ආවත් වැඩක් නෑ. උන්ට විතරමයි පුලුවන්!!!!!!!!!
ReplyDeleteඋපහාසය කියන දේ ඒ පිලිබඳ පොත පත ඇසුරින් වත් ඉගෙන ගන්න..
DeleteRanil MR wiriddawa monawth karanne na. mmarawa lwa bera gannwaa onama deyakin. ekata karana dekai.
ReplyDelete01. Ranilta kelawenna hama welawema MR help kereema.
02. Ranil and MR relationsla
Sam wijesinhge mahindageg cousine keneki.
sama wijesinghe married to Mr. esmond's younger sister.
එහෙනම් ඉතින් රනිල්ට දෙවනි පාරටත්..
Deleteඅබ සරණයි...!!!
මාතා.....................
ReplyDeleteමුන් දින 100 ලිස්ට් හදනවා.. සංශෝධන හදනවා... අරෙහේ පනත් හදනවා.... (කොරන්න වෙයි නොහිතා කියපුවාත් දැන් කරන්න වෙනවානේ) ඒ අතරේ හිටපු හොරු ඔක්කොම ටික රට පනිනවා... ලොක්කා විනිර්මුක්තිය පතා තාම පොර ටෝක් දෙනවා... ලොකු පුතා විතරක් අනාගතය වෙනුවෙන් මහා කැපකිරීමක් කරලා හිරේ ගිහිං අනාගත නායක කමට සුදුසුකම් සපුරාගන්න බලාගෙන ඉන්නවා....
අඩුම ගානේ කිලිනොච්චියේ ඉදලා දරුවෝ හුරතල් කරන අමුම අමු කොටියාවත් අල්ලාපල්ලාකේ... විලිලැජ්ජයි.......... යකෝ වංචා දූෂණ හොයන්න කලිං මිනී මරපු ඒල්ටීටීඊ කාරයාවත් ගනින්කෝ........ ඒකත් රට යනකල් දත නියවයි වගේ..........
කුරුටු...
Deleteඔබලා කඩේ ගියේ රාජකීයයන් දුසිමක් ඇමති මන්ඩලයට පත් කිරීමටය. ස ර ස තුමාට ඒ ගැන පුදුම ආඩම්බරයක් දැනේ.
Floret!!!
කාට කියන්නෙයි බං.. ඇරියයින් පස්සේ අත ගාලා සෙවල සෙවල වගේ දැනෙන කොට දැනගනියි.. හුටා ඇරලා නේද කියලා...
Delete1. Ranil
ReplyDelete2. Ravi
3. Eran
4. Premadasa
5. Naveen
6. Harsha
7. Swaminathan
8. Gayantha
9. Mangala
10. Hakeem
රාජකීයයන් වන අප ජ වි පෙ ට සහ අනෙකුත් කඩේ ගිය පාර්ශවයන් හට ඉස්තූති කිරීමට කැමැත්තෙමු!
Floret!!!!!!!!!
දුමින්ද දිසානායක අමතක උනෙමි.. සමාවන්න
Deletekabeer haseem
Deleteපුහ්.... මාර ඉස්කෝලයක් නේ....
Deleteගහන්න දේවල් නැති උනාම දැන් බල්ලා මාක් වැටිලා ඉන්නේ රා බී සා..
ඔය සම හරක් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ නෙමෙයි.. ඒ නිසා වෙරිපයි කොරගෙන දාන්න.. නිකං කිච වෙනවා මම ගොන් පිල වගේ...
කිච වීම ස ර ස තුමා ගේ ජන්ම ගතියකි. ඒ ස ර ස තුමා කිසිම දිනෙක පොරක් ව සියල්ල දත් ලෙස නොසිටී නිසාය
Deleteඉස්තූතිය පල කලාම ගහනවා කියනවාය. ඔය් ලිස්ට් එකේ ඉන්න හැමොමෝම රාජකීය විද්යාලයේ ආදි ශිශ්යයෝය. කාබීර් සහ සේනසින්නො ත්‍රිත්ව විද්යාලයේය. රජීව විජේසින්හ සාන්ත් තෝමස් ගේ පාසලේ ය.
මාතලං හන්ගන්න උත්සාහ කලාට ඇමති මන්ඩලේ රාජකීයයො දුසිම පන්නලාය. සත්යය හන්ගන්න උත්සාහ කරන්නේ ඇයි?
ඇත්ත කතාව හන්ගන්න මාතලං ට්‍රයි කොරන්නේ ජෙප්පෝ සහ මහවිද්යාල වීරයන් ව අන්දලා අප්‍රේල් මැතිවරනයටත් කඩේ යවන්නද? ස ර ස තුමා ගේ අබිප්‍රායද එයමය!
ඉතින් දැන් සා රස මොකක්ද කරන්න කියන්නේ.. ඔයාටත් ඇමති කමක් ඕනද.. මේකේ පිස්සන්ට ඇමති කම් දෙන්නේ නෑ.. අප්පච්චිලටත් නෑ..
Delete//අප්පච්චිලටත් නෑ..//
DeleteYou are exactly correct!
1. Ranil
2. Mangala
3. Akila
4. Sajith
5. Senasingho
can't be අප්පච්චි s..... yes, I m not qualified..
මා කියන්නේ ඔබ මේ මැතිවරනයේ දී අනුගමනය කල උපාය නැවත යොදා ගනිමු කියාය.
Deleteඊලඟ මැතිවරනයේ දීත් අර ඉස්ටොප් රේසිසොම් කියා FB බැජ් එහෙම ගහගෙන ජෙප්පොයි අනෙකුත් පොශ් වීමට දඟලන මහ විද්යාල හාදයොයි රවට්ටලා රාජකීයයන් අගමැති සහ ඇමති මන්ඩලයට පත් කර ගනිමු!
පවුල්වාදය වෙනුවට පාසල්වාදය
Deleteඑහෙනම් බේබිලටත් අවුලක් වෙන එකක් නෑ.රෝයල්,ආනන්දෙ වගෙ ඉස්කෝල වලටනෙ ඒ අය යන්න ඇත්තෙ.
හැබැයි ගොඩේ ඉස්කෝලවලට ගියා මදිවට හොරකනුත් කරපු එවුන් ට දඩුවමක් ඕනමයි.
ලොකු ඉස්කෝලවලට ගිය අයට මොනව කළත් බේරිල්ලක් තියනව.ඉහළ තැන්වල ඉන්නෙ ඔක්කොම දන්න අයනෙ.අනික පාසල්වාදයත් මේ රටේ ලොකුවටම තියනවනෙ
බැසිල්ට චෝදනා කරනවට ආනන්දෙ එවුන් විරුද්ධයි.අන්න එහෙමනෙ.
මොකද හොරකම් කිරීමේ අයිතිය තියෙන්නෙ ලොකු ඉස්කෝලවලට ගිය අයට.ඒ අයිතිය පැහැර ගන්න අනෙක් එවුන්ට දෙන්න එපා.
පාසල් මේවට ගාව ගන්න එපා. මේ රටේ කිසිම පාසලක, කිසිම ආගමක, කිසිම ධර්මයක උගන්වන්නේ නෑ හොරකම් කරන්නය, දූෂනය කරන්නය, වංචා කරන්නය කියලා. ඒ නිසා කාළකන්නින්ගේ වැඩවලට, දෙමව්පියන්, පාසල්, පල්ලි පන්සල් වලට කරන්න දෙයක් නෑ.
Deleteසා රස කියන්නේ ජරා මිනිහෙක්. පහත් මිනිහෙක්. උන් කරන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන එක.
මේ වැඩේ හරියන්නේ උඹ දැන් කවද්ද අර නාමල් කුමාරයා වගේ ලැම්බෝගිනියක් ගන්නේ. පොඩි ගානක්ද මම අහන්නෙ මේ ලියන වේගෙට අර සමහරු හෙම කියන ඩොලර් බොට හම්බවෙනවා නම් ස්විස් බෑන්ක් දාන්නත් සල්ලි ඉතිරි වෙයි නේ.
ReplyDeleteමචන් මේ අපිටත් ඔය හොලිඩේ එකක් හෙම පේ කලාට කමක් නෑ. අපි මේකෙ කොමන්ට් හෙමත් දානවනේ උඹ විතරක් අයිති කරගන්නේ නැතිව හරි?
:P
මම මචෝ සි ෂෙල්ස් බෑන්ක්ස් වල ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. තව ඩුබායි වල මෙරියට් එක ගත්තා.. ලැබෝගිනියක් නම් තාත්තා කතරගම ගිහින් එනකොට ගෙනත් දුන්නා.. අර ඉලාස්ටික් එකක්.. දැන් හොයන්නේ හෙලිකොප්පරයක් ගන්න.. පොඩ්ඩක් බලහන් මචෝ හොඳ හෙලිකොප්පරයක් එහෙම තියෙනවද කියලා.. සිගරට් එක බොන්නෙත් නෝනගේ සල්ලි වලින් බං
Deleteඅනිත් උන්ගේ ෆයිල් ජෙප්පෝ ගාව නැතෙයි?
ReplyDeleteදීලා දීලා... හෙන සෙට් එකක් දීලා...
Deleteලිපියට අදාළ නොවුනත් ලියවී ඇති කොමෙන්ටුවකට අදාලය.
ReplyDeleteඔය රාජකීයන් සැමටම වැඩියෙන් මට නම් සමීපතාවයක් දැනෙන්නේ
පොලොන්නරුවේ සිරිසේන මහතාය. ඒ කිමද යත්, බොහෝ විට අපි ගිය පාසැල කියූ පසු බොහෝ මහත්වරු අපේ මුහුණ දෙස නැවත බලා අසන්නේ පොලොන්නරුවේ රොයල් එකටද කියාය.
සත්තු වත්තෙද කියා අසන්නේ නැතිව පොලොන්නරුවේ රෝයල් ද කියා ඇසීම නම්බුයි නේද?
Deleteපිට පොත්තෙන් මිනිස්සු මනින්න නරකයි.. රජෙක් වගේ හිටියට.. දැන් පේනවනේ අමුම අමූ ජාතිවාදී ලේ මාපිලෙක් කියලා...
Deleteමාතලන් හිතන විදියට දැන් කරන්න ඕන මොකක්ද?
ReplyDeleteමුකුත් කරන්න ඕන නෑ බං... දින්නනේ.. ආයෙත් අර 2004 වගේ උනත් අප්ෂෙට් වෙන්න එපා...
Deleteජෝක් එකට අහපු ප්‍රශ්නයක් නෙවේ. සිරාවට අහපු ප්‍රශ්නයන්ක්
Deleteසිරාවට කතා කරන්න මේක සිරා ආන්ඩුවක්ය බං. සජින් වාස් ගන්න එක නවත්ත ගත්තේ, එකෙක් ගිනි තියාගන්න ගිය නිසා. මුලින්ම කරන්න ඕන හොරුන්ට දූෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක වීම. සරත් ෆොන්සේකාට කළ දේ මතකයිනේ. හිරේ දාලා තමයි, චෝදනා එල්ල කලේ. රට කාපු උන් පැනලා යනවා. මෙයා බණ කියනවා. ඇමතිවරු අර පරණ උන් වගේම දිවුරුම් දෙනවා දවස් 100 කට. පිස්සු හුත්තලා. වෙන කියන්න දෙයක් නෑ.
Deleteකුඩා ප්‍රමානයේ ගුවන් යානයක්???? සෝක්
ReplyDeleteමාත් එකක් ගන්න ඹ්න...
ජ ය වේ වා !!!
අපේ අප්පච්චි අරගෙන දෙන්න ඇත්තේ කතරගම සෙල්ලම් බඩු කඩවලින්..
Deleteදැක්කා නේද වැඩේ කොහේදෝ තිබිච්ච පරණ ප්ලේන් එකක් දාලා අපේ නාමල් බේබිටයි යෝෂිත බෙබිටයි අපහාස කරන්න හදන හැටි. හෙට අනිද්දට පරණ රොකට් එකක් ගෙනත් දාලා කියයි රෝහිත බේබි මෛත්රීපාලට ගහන්න හදපු එකක් කියලා. හරී නරකයි මෙයා.
ReplyDeleteඑවා නම් පට්ට ජරා වැඩ. මේ බෙදුම්වාදී කොටි බලවේගා, සත්තලන් බේබිලට මඩ ගහන්න කොරන වැඩ නේ. අපි අහුවෙයි ඕවට. අපි දේසප්පෙරේම ජනතාව..
DeleteYes, Chandran Ratnam claimed that it is his plane.... D
Deleteඅද පස්වරුවේ නාරාහේන්පිට ගබඩාවක තිබියදී පොලීසිය විසින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ යයි චිත්‍රපට අධ්‍යක්‍ෂක චන්ද්‍රම් රත්නම් මහතා පවසයි.
Deleteඑම යානය ශ්‍රී ලංකාවේදී සාදන ලද බවද පවසන ඔහු හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත්තේ යයිද කියයි.
එම යානය දෙවරක් පමණ පියාසර කර බවද කී ඔහු දැනට එය ඇත්තේ පියාසර කළ හැකි තත්වයේ නොවන බවද කියා සිටී.
මෙම ගුවන් යානාව මහාචාර්ය රේවිජේවර්ධන විසින් නිෂ්පාදනය කරන ලද්දකි.
උපුටා ගැනීම විමල් වීරවංස ගේ සී නිව්ස්
මොකාගේ උනත් තුබුනේ යෝෂිතගේ ගබඩාවේ නේ.. කවුරුත් ඒක නෑ කියන්නේ නෑ නේ. ඔය කියන විදියට මේක කටු ගෙදරක තියෙන්නේ ඕන ජාතික වස්තුවක්. මෙතනට ගෙනාවේ කන් ගැට්ටද දන්නේ නෑ..
Deleteයෝෂිතව අපකීර්තියට පත්කිරීමට කල කුමන්ත්‍රණයක් හෙළිවේ
Deleteදැන් හාරමු අපි සූරිය කන්දදද.......ආ.. ආ.ඊඊඊඊඊඊඊඊඊ ලගට සාම තවලම.......සුදුනෙලුම පිපුනාආආආඅ......හන්ස විල මැද .....
ReplyDeleteදැන් තත්වය අති දරුණුයි...
Deleteමැදමුලනේ වලවුවේ ඉදන් මනුස්සයෙක් කියනවා ඇති මල්ලියේ තොපිල නිසා මට තිබ්බ අවුරුදු දෙකටත් කෙල උනේ.. කියල
ReplyDeleteඋන් එපා කියද්දි.. අප්පච්චි තමයි ඉල්ලගෙන කෑවේ...
Deleteකේන්දර සුමෙනේ ජාතික වීරයින්ගේ ලැයිස්තුවට ඇතුලත් කරමු ?
DeleteSa rasa කියා ඇති දේ මට මේ කලබල අස්සෙ මතක් වුනේ නෑ.ගිය ආන්ඩුවෙ වැරදි කරපු රෝයල් එකේ අයගෙ කර්ම අහෝසි කර්ම වෙයි.පාසල්වාදය මේ රටේ අනෙක් හැම දෙයකටම වඩා ප්‍රබල දෙයක්.
ReplyDeleteරෝයල් නොවන හොරුන්ට වැඩ වරදියි.හොරෙක් හොරකම් කරන්න කලින් තමන් ගිය ඉස්කෝලෙ සිහිකරන්න ඕන.හොරකම් කිරීමේ ශුද්ධ වූ අයිතිය තියෙන්නෙ සුපිරි පාසල්වල ට ගිය අයට
පාසල් මේවට ගාව ගන්න එපා. මේ රටේ කිසිම පාසලක, කිසිම ආගමක, කිසිම ධර්මයක උගන්වන්නේ නෑ හොරකම් කරන්නය, දූෂනය කරන්නය, වංචා කරන්නය කියලා. ඒ නිසා කාළකන්නින්ගේ වැඩවලට, දෙමව්පියන්, පාසල්, පල්ලි පන්සල් වලට කරන්න දෙයක් නෑ.
Deleteසා රස කියන්නේ ජරා මිනිහෙක්. පහත් මිනිහෙක්. උන් කරන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන එක.
//සා රස කියන්නේ ජරා මිනිහෙක්. පහත් මිනිහෙක්.//
Deleteඒ කතාව සහතික ඇත්තය. ස රස තුමා ජරා පහත් මිනිසෙකි. එහෙත් යහපාලනයේදී උස් පහත් තැන් සම කරන නිසා ස ර ස තුමා ජොලියෙන් සිටී.
සරස තුමා ඔප්පු කල නොහැකි ගනන් මිනුම් පෙන්වා වන්චාව දූශනය ගැන කැතා කලේ නැත. කාටවත් චෝදනා කලේ නැත. ඒ ස ර ස තුමාද වන්චාකාර හොරෙකු නිසාය.
මෙහි දී ස ර ස තුමා පෙන්වා දෙන්නේ අන්තිම නුවනක්කාර ජෙප්පෝ සහ වෙන්ඩ පොශ් FB වීරයො වන මහා විද්යාල කාරයෝ එකතු වී රාජකීයයන් දුසිමකට ඇමති මන්ඩලේ දොර හැරිය බවකි. එම කතාව වැරදි නම් එය කොතැන වැරදි දයි ස ර ස තුමාට පෙන්වා දෙන්නේනම් මැනවි.
මෙවරත් ජෙප්පෝ සහ වෙන්ඩ පොශ් FB වීරයො වන මහා විද්යාල කාරයෝ කඩේ යවමු... රාජකීයයන් රජ කරවමු!
Floret!
//රාජකීයයන් දුසිමකට ඇමති මන්ඩලේ දොර හැරිය බවකි. //
Deleteනොදන්නකමට අහන්නේ තරහ වෙන්න එපා. ඒක හොඳ නැති දෙයක්ද?
මම රාජකීයයෙක් නොවන නිසා ඒකෙ හොඳ නරක ගැන සැලකියයුතු දැනුමක් නැත.
දෙමාපියන් දැමූ එකම ඉස්කෝලෙට 1 සිට 12 1/2 විතර ගිය නිසා හරියට ගුණ කියන්නට හෝ බනින්නට දන්නේ එක ඉස්කෝලයක් ගැන පමණි. කොහොමත් ඉස්කෝලෙ ගිය කාලෙට පස්සේ හුඟක් දේවල් ජීවිතයේ වී ඇති නිසා ඉස්කෝලෙ ගැන ඇත්තේ ශිෂ්යයෙක් ලෙස අත්දැකීම් ගැන මතකයන් පමණි
//"කොහොමත් ඉස්කෝලෙ ගිය කාලෙට පස්සේ හුඟක් දේවල් ජීවිතයේ වී ඇති නිසා ඉස්කෝලෙ ගැන ඇත්තේ ශිෂ්යයෙක් ලෙස අත්දැකීම් ගැන මතකයන් පමණි"//
Deleteප්‍රහසනය යනු මෙසේ විය යුතු යයි මම හරියටම තේරුම් ගත්තේ බන්දුල විතානගේ ශුරීන්ගේ "රෝමය ගිනි ගනී" වේදිකා නාට්‍යයෙන් . කමෙන්ටුවකදී ප්‍රහසනය භාවිතා කරන අයුරු ගැන ප්‍රා ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ, (ප්‍රා මේක හිතල හෝ නොහිතා කලත්)
ප්‍රා +++++++++++++++++++++++++++++++++++++++++++++
හිතන්න තරම් මොලයක් අපිට තියනවද ඉවාන්? අපිට මොලේ පෑදෙන්නනම් රට දෙකඩ හෝ තුන්කඩ වෙන්න ඕනැ කියල ජාතියේ ආරක්ශක මුරදේවතාවො කියල තියෙන්නෙ. ඒ ගොල්ල කියනවා මාතලන්ටනම් යූඑන්පී එකෙන් මොනවද ලැබෙනවයි කියල. අපිට පක්ශෙකුත් නැති නිසා ඉතින් මොලේ පෑදෙන එකවත් මදෑ. කඩන වෙලාවට අපිටත් බෝනස් එකක් විදිහට පර්චස් 20ක් විතර කඩල දුන්නොත්.
Delete(ඒක නෙමෙයි ඔය මාතලන්ට ඩොලරුත් ලැබෙනවයි කියනව නේද? අපි මෙච්චර මේකෙ කමෙන්ට් දාලත් තාම එකක්වත් දුන්නෙ නෑනෙ. මෙහෙම ගියොත් අපිත් දේශ ප්‍රේමීවෙලා ගොම්මන්පිල දින 97කින් හදන ආණ්ඩුවෙන් සැහැල්ලු ගුවන්යානයක්වත් ඉල්ලගන්න වෙනව )
//"කොහොමත් ඉස්කෝලෙ ගිය කාලෙට පස්සේ හුඟක් දේවල් ජීවිතයේ වී ඇති නිසා ඉස්කෝලෙ ගැන ඇත්තේ ශිෂ්යයෙක් ලෙස අත්දැකීම් ගැන මතකයන් පමණි"//
Deleteඅන්න එතනෙ තමා වැරදුනේ....
අපි නම් ඉස්කෝලෙන් පිටවේලා වසර පනහක් පමන ගත වුවත් හැම වසරකම Big Match එකේදී සහ Bradby එකේ දී පරන ඉස්කෝලේ සමග ගනුදෙනු අලුත් කර ගන්නවාය
අලුත් අලුත් ගොඩක් දේවල් එම දින වල සිදු වෙනවාය.... කොක්කු වෙඩි තියනවාය... බට සුද්ද කරගන්නවාය...
ඒ මදිවට දැන් සමහරක් මෙම පත්වුන ඇමෑත්තන්ට ෆෙලිසිටේශන් එකක් තියන්නත් සල්ලි ඉල්ලනවාය.
යෝ ඩීජේ........................
ReplyDeleteමං එනව රිමික්ස් කරන්න
කලකදි රහලු කලකදි වහලු
ජෙප්සන්ටත් ඒකමයි වුනේ
ඒක ළෝක ධර්මතාවක්...
Deleteමේවට තමයි පොලිටික්ස් කියන්නේ. . දැන් කට්ටිය ආණ්ඩුවට සහය දෙන්න එන්නෙත් හොර වැඩ වහගන්නත් එක්ක වෙන්න ඇති. . කවුරු කවුරුත් තමුන්ගේ මදිය තද කර ගන්නවා. . මේ අහක ඉන්න අපි මරා ගන්නවා
ReplyDeleteමම කියන්නේ පොලිට්‍රික්ස් කියලා...
Deleteපීචං සා රස, මිනිසුන්ව කුලප්පුකර මෝඩ චූන් ගැනීම මෙලොවදීම පඩිසන් දේ. හරියට ඔහේගේ ලොක්ක මහින්දයට වුණා වගේ. අවට සිදුවන දේ පිළිබද අවධානයෙන් සිටින්න. ඔබට සිදුවන දේ ඔබ දන්නෙත් නැත.
ReplyDeleteඔබට යහපාලනයක් ම වේවා පින්වත!
Delete