.

.

Jan 12, 2015

බැසිල්ට, නාමල්ට, කබර රාලට එදිරිව, ජෙප්පෝ, අල්ලස් හා දූෂණ කොමිසමට.. - JVP against Corruption



හිටපු ආර්ථික සංවර්ධණ ඇමති, අති ගරු, අති උතුම්, බැසිල් රාජපක්ෂ මහතා, තම තම විදෙස් දූත මෙහෙවර නිම කොටැ, පෙරේදා රාත්‍රියේ, තම උපන් භූමිය වන ඇමරිකාවේ ලොස් (Loss) ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගොස් ඇත. සම හරක් නම් පවසන්නේ, එතුමා පෙබරවාරියේ නැවත තම දූත මෙහෙවර සඳහා, අම්මට සිරිසේනගේ ලංකාවට සැපත් වන වගකි. එහෙත් මාතලන් නම් සිතන්නේ, ඒ කළ අමිල මෙහෙවරම අමුතු ඇටේට ප්‍රමාණවත් බැවින්, නැවත දූත මෙහෙවර සඳහා වෙනත් රටක් සොයා ගන්න ලෙසයි.

මෙවන් අමිල සේවයක් සිඳු කළ, මෙවන් ශ්‍රේෂ්ථ උත්තමයින්ට, කිසිඳු ගරු කිරීමක්, සම්මානයක් හෝ ඇගයීමක් නොමැතිව, නැවතත් තම උපන් භූමියට යන්නට සැලස්වීම ගැන, ආන්ඩුව කෙරේ අපගේ බලවත් විරෝධය ප්‍රකාෂ කර සිටින්නෙමු. එමෙන්ම ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට යන, දේශද්‍රෝහි, බෙදුම්වාදි, බටහිර කුමන්ත්‍රණ කරුවන් වන, ජෙප්පන්ටද, අපගේ බලවත් විරෝධය එල්ල කර සිටිමු.

මහා සිංහළේ අවසන් රජු මෙන්ම, මේ රටට ඇති තම ආදරය වෙනුවෙන්, ගරු දේශ භක්ති, දේශ ඇන්දූ, අති ගරු බැසිල් රාජපක්ෂ මහතා විසින්, එදා රෑ ගුවන් තොටුපලේදී, එතුමා විසින් ගායනා කරනා ළඳ ගීත දෙකක්, හූදී ජන පහන් සංවේගය උදෙසා පහතින් පළ කරණු ලැබේ.


අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ...

අයියන්ඩියේ.. උඹ බලයට ආ... දවසේ...
කිරි ඉතිරුනා මැද මුලනේ මහ නිවසේ...
අපි සෙට් වෙලා... මුලු රට කෑ.... පෙර දවසේ...
මම විසි උනා... බොට කෙළ උන, අද දවසේ...


අම්මා... අප්පගේ.. බූ....දලයක් වැන්නේ....
හූරන් කෑවා.... දුප්පත් උන් කුස ගින්නේ...
ඔක්කොම එක්ක කෙල ලා.... අපි කුඩු වෙද්දි...
මම විතරක් මොක ටෙයි ඉල්ලන් කන්නේ...


මගෙ ජොබ උනේ... අලි කොමිෂන් ඉල් ලී...ම
හිතට දුකක් උඹ හැට භා...ගේ... දී....ම
නුඹට සැපක් වෙයි තනි යෙන් ගුටි කෑ...ම
ඉතිරි දෙක නොකා... ඉල්ලා... ගෙන කෑ....ම


මා ඉතින් යන්න යනවා ...

මා.. ඉතින් යන්න යනවා...
මට යන්න අව සරයි...
මට අරන් යන්න ඇත් තේ...
ගත් කොමි ෂන් විත රයි... //

අපි රටම උලන් කා...ලා...

පුල් ෆන් එකේ..ම උන් නයි...
මරු සිරා ගේ...ම දින් නයි...
දැන් කන්න වෙන වගයි...
මට යන්න අව සරයි...


අයියා කෙලියෙ පිස්සු මයි...

ලොකු පුතත් ඒ.. වගේ මයි... 
පොඩි ප්‍රොෆිට් එකක් විත රක්...
මට ඇමරිකා...වේ ඉතු රුයි...
අපෙ බිස් නස් ඉවරයි...

123 comments:

  1. Replies
    1. මොනවා බලන්නද බං ගියයින් පස්සේ.. පුක තමයි බලන්න වෙන්නේ.. අම්මගෙ යහ පාළණේ...

      යහ පාළණේ නෙමෙයි, මේක යහනේ පාචනේ...

      Delete
    2. @ මාමා ජී,

      "මේ ඇස් දිහා බලන්-දැන්වත් කියන්න මගෙ රත්තරන්............" හික්z!! මාමා ජී ඇත්තටම කොහෙද අතුරුදහන් වුණේ........?

      @ මාතලන් සහබ්,

      අනිවා සහබ්! අතනින් පනින හොරු ටික මෙතනට දාගෙන යහපාලන ටෝක්ස් දෙන්න ආවොත් නම් සිරාටත් සොරි.කොම් තමයි!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. අද බලයට ආවම හෙට එළිවෙනකොට රොත්තම කූඩුවේ දායි කියන ළාමක බලාපොරොත්තුවේ ඉන්නෙපා. එහෙම කලොත් එතනින්ම යහපාලනේ ඉවරයිනේ. ඒකට යහපාලනයක් ඕනි නෑ, ඒකාධිපතිකම තිබ්බනම් ඇති. හිතූ හිතූ විදියට අතඩංගුවට ගන්න කලින් කරුණු කාරණා සාක්ෂි සාධක සහිතව ගොනුකරගෙන ඉන්නෙපැයි. නැත්නම් වෙන්නෙ කිච වෙලා චුත වෙන එක. දැන් චුත උනාට කමක් නෑ, එතකොට උන්ටම තමයි කිච වෙලා බලුවෙලා ආපහු එන්න වෙන්නේ. ඉන්ටර්පෝල් කියල ජාතියකුත් තියෙනවනේ.

      Delete
    4. නරින් ඇවිත් හූ කියනා මහ රෑට
      හොරුන් අටුව බින්දයි කියමුද කාට?
      හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
      දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

      ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
      කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
      ''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
      යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

      Delete
  2. මාතලන් සාක්ෂි ඇතුව ඔප්පු කරන්න බැසිල් ගසා කෑවා කියලා , එතකොට අපි පිළිගන්නම් . නිකං කටකතා පතුරුවන්න එපා මනුස්සයෝ .. ආ නෑ පරයෝ :P

    කවුද කියන්නේ බැසිල් රටගියා කියලා , අන්න මැදමුලනේ ඩිංගිරි බණ්ඩගේ කඩේ ළඟ දාම් අදිනවා ප්ලේන්ටියක් බිබී . පව් දේශපාලනේට ගිහින් තිබ්බ සේසතම නැති බංගස්තාන කරගත්ත අවංක මිනිස්සු .

    ReplyDelete
    Replies
    1. කව්ද ඩෝ කිව්වේ ගසා කෑවා කියලා.. මම කිව්වේ උලා කෑවා කියලා..

      මැදමුලන තියෙන්නේ ලොස් අන්ජලීස් වල බං

      Delete
    2. නෑ නෑ මාතර සුනිල් කිව්වෙ ඩිංගිරි බණ්ඩෙගෙ කඩේ දාං අදිනවයි කියලා...

      Delete
  3. බලපන් වෙන දේ.. තාම බැසිල් පර්ලිමේන්තුවේ වරප්‍රසාද සහිත මන්ත්‍රීවරයකු නිසා නිකං එයාර්පෝට් එකෙන් නවත්තන්න බෑ මාතා

    ReplyDelete
    Replies
    1. මොනවා බලන්නද බං.. දැන් ඉතින් කන්නාඩියක් ළඟට ගිහින් සරම ගලවලා අපේ පුක තමයි බලන්න වෙන්නේ..

      Delete
  4. කලින් එකට කොමෙන්ට් එක දාන්න හදනකොට අලුත් එකක් ඇවිත් කමක් නෑ
    තොන්ඩමන් මහතාට නඩු දමීම ඇමක් මලින්ම දෙමලෙක් හිරේ දාලා ඉන්පසු එය දඩමීමා කරගෙන සිංහලයන්ගේ ගෞරවයට පත් නායකයන් දඩයම් කිරීමේ තැතක්
    මෙතනදී සිංහලයන්ට තමිල්නාඩුවෙන් ආදර්ශයක් ගන්න තියෙනවා තමිල්නාඩු වැසියෝ ජයලලිතා නම් දූෂිත නායිකාව වෙනුවෙන් පෙනීසිටියා. සිංහලයන්ටත් ඒ මඟ යන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. "සිංහළයන්ගේ ගෞරවයට පත්...", නිකා හිටහන් ජගතෝ.. මට පුකෙනුත් හිනා යනවා.. උන් සාටක දාගෙන ඉන්නේ උඹලා වගේ අම්බරුවෝ රවට්ටන්න.. නැතුව ඒකේ එල්ලිලා රට වෙනුවෙන් මැරෙන්න නෙමෙයි..

      Delete
    2. ඕක ජයලලිතටත් අදාලයි

      Delete
    3. //තමිල්නාඩු වැසියෝ ජයලලිතා නම් දූෂිත නායිකාව වෙනුවෙන් පෙනීසිටියා. සිංහලයන්ටත් ඒ මඟ යන්න වෙනවා//

      ඈ ????????.

      Delete
    4. @ ප්‍රා.ජේ ජී,

      එහෙම නොකලොත් අපි මහජනතාව නෙමෙයි නෙවැ...........!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. @K Pilliya

      ඇත්තදද ඔය කියල තියෙන්නෙ? සිංහලයන්ගේ මහා ගැලවුම්කරුවන් එතකොට දූෂිතද? අපි දැනගෙනවත් හිටියෙ නෑනෙ.
      කොහෙද අපි පෙනී සිටින්න ඕනෙ දැන් ඔය මහා සිංහල නායකයින් වෙනුවෙන්? ඉස්සර පෙනී සිටිය අය සමහරක් දැන් නොපෙනී සිටින්න ට්‍රයි කරනවනෙ

      Delete
  5. මතා මටත් අමතක වෙලා තිබ්බේ , 9 වෙනිදට කටුනායක වහනවා කිව්වා නේද? වහලා එයාට ඕන යට විතරයිනේ යන්න දෙනවා කිව්වේ, මේ එයාට ඕන එක්කෙනක් වෙන්න ඇති

    ReplyDelete
  6. @ මාතලන් සහබ්,

    සහබ්, අපේ මහා රාජා විසින් බැසිල් සහබ්ට යවපු මේල් එකක් කොස් කනෙක්ෂන් වී පිල්ලි ජීගේ මේල් එකට ඇවිත් තිබුණා!!! හික්z!!!!!

    "බැසිල් මල්ලියේ...... බැසිල් මල්ලියේ........
    මට ගුලිය දුන්නු සුමනයාගේ පුx පලන්න ආසයි
    උගෙ අම්ම එක්ක එක පාරක් xමිනෙන්නට ආසයි
    බැසිල් මල්ලියේ..... බැසිල් මල්ලියේ..........

    සිරිසේන ලවා මගෙ පුටුවට ෂේප් එකේ කෙලීවී..
    වයිකෝලා පවා මැදමුලනට කෝල් දමා බනීවී....
    ඇට බෝලේ උඹේ මිරිකවන්නේ කවුරුන්දැයි අසාවී......!

    බැසිල් මල්ලියේ..... බැසිල් මල්ලියේ......

    මට කඩේ ගියපු ඇමති පැටවු හෙමිහිට දැන් පනීවී...
    අපෙ ඥානෙ ලවා හොඳ ගුලියක් අඹරන්නට හිතේවී......
    ඒ හින්දා තවත් එක පාරක් ඉල්ලමු අපි හිනාවී........!!

    බැසිල් මල්ලියේ..... බැසිල් මල්ලියේ......"

    තවත් ඊ මේල්ස් තිබේ....! ඒවා මග එනෝ!!!!!!!!!

    ප:ලි:- වචන සැර වැඩි වගේනම් කමෙන්ටුව මකා දමන්න! කිසිඳු අමනාපයක් නැත!!
    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං පට්ටෙත් හොඳම එක.. මේ Social Media අපේ Media

      Delete
    2. අන්න නියම කේ.පී. ලා. එළස්!

      Delete
  7. දුෂිතයන්ට යන්න දුන්නේ ඇයි. බලමු බලමු අනෙක් දුශිතයොත් අල්ලලා දඬුවම් දෙන හැටි. දැන් ඇමති මණ්ඩලයත් 25 නේ.

    ReplyDelete
    Replies
    1. @ ම.ක.සි සහබ්,

      //දුෂිතයන්ට යන්න දුන්නේ ඇයි. බලමු බලමු අනෙක් දුශිතයොත් අල්ලලා දඬුවම් දෙන හැටි. දැන් ඇමති මණ්ඩලයත් 25 නේ. //

      ඒත් සහබ් මේ කමෙන්ට් එක කොටන මොහොත වෙනකොටත් ඒක 27 වෙලා නෙවැ!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. එයා දූෂිතද මකසි... සාධක මොනවද තියෙන්නේ..

      Delete
    3. @කතන්දර පිල්ලිය 27 නොවෙයි 37

      නියෝජ්‍ය අය හැරුනම 37

      රනිල් වික‍්‍රමසිංහ – අගමැති, ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන
      ජෝන් අමරතුංග – මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු
      ජෝෂප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු
      ගාමිණී ජයවික‍්‍රම පෙරේරා – ආහාර හා කාර්ය සුරක්‍ෂිතතා
      මංගල සමරවීර – විදේශ කටයුතු
      කරු ජයසුරිය – බුද්ධ ශාසන
      ලක්‍ෂමන් කිරඇල්ල – වැවිලි කර්මාන්ත
      රවි කරුණානායක – මුදල්
      රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
      පාඨලී චම්පික රණවක – විදුලිබල හා බලශක්ති
      රාජිත සේනාරත්න – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
      දුමින්ද දිසානායක – වාරිමාර්ග
      කබීර් හෂීම් – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
      එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන – ඉඩම්
      සජිත් පේ‍්‍රමදාස – නිවාස හා සමෘද්ධි
      විජේදාස රාජපක්‍ෂ – අධිකරණ
      ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය
      නවීන් දිසානායක – සංචාරක
      අර්ජුන රණතුංග – වරාය හා නාවික
      රිෂාඞ් බදුර්දීන් – කර්මාන්ත හා වාණිජ
      පලනි දිගම්බරන් – වතු යටිතල පහසුකම්
      ඞී.එම්. ස්වාමිනාදන් – නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
      අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන
      තලතා අතුකෝරල – විදේශ රැකියා
      රන්ජිත් මද්දුම බණ්ඩාර – අභ්‍යන්තර ප‍්‍රවාහන
      පී. හැරිසන් – සමාජ සේවා හා සුභසාධන
      චන්ද්‍රානි බණ්ඩාර – කාන්තා කටයුතු

      රාජ්‍ය ඇමතිවරුන්
      නන්දිමිත‍්‍ර ඒකනායක – සංස්කෘතික කලා කටයුතු
      රාධක‍්‍රිෂ්නන් -
      ෆයිසර් මුස්තාපා -
      පාලිත රංගෙ බණ්ඩාර – විදුලිබල හා බලශක්ති
      දිලිප් වෙදආරච්චි – ධීවර
      රෝසි සේනානායක – ළමා කටයුතු
      රජීව විජේසිංහ – උසස් අධ්‍යාපන
      රුවන් විජේවර්ධන – ආරක්‍ෂක
      කේ. වේලායුදන් – පේෂ කර්මාන්ත
      නිරෝෂන් පෙරේරා – තරුණ කටයුතු

      නියෝජ්‍ය ඇමතිවරුන්
      චම්පික පේ‍්‍රමදාස – කර්මාන්ත හා වාණිජ
      හර්ෂද සිල්වා – ප‍්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික
      එරාන් වික‍්‍රමරත්න – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
      සුජීව සේනසිංහ – අධිකරණ
      වසන්ත සේනානායක – සංචාරක
      විජේකලා මහේෂ්වරන් – කාන්තා කටයුතු
      අජිත් පී. පෙරේරා – විදේශ කටයුතු
      අනෝමා ගමගේ – වාරිමාර්

      Delete
    4. දින සීයෙන් පස්සෙවත් චුයින්ගම් එකක් නොවන ඇමති මණ්ඩලයක් ලැබුනොත් හොඳයි.

      Delete
  8. මාතලන් උබ වැඩ කරන රෝල් එක මම දන්නවා. මෙන්න උබලා ගේ පක්ෂයේ රෝල් එක
    1-මහින්දට පහර ගසා ඔහු පරාජය කිරීම්(දැනට සම්පුර්ණ කර ඇත )
    2-සිරිසේනගේ පාලන වැරදි වෙවෙචනය. මහින්දට නැවත හිස එසවීමට බැරිවෙන්න මඩ ගැසීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරේම(දැනට කරමින් පවතී)
    3-එක්සත් ජාතික පක්ෂ නවරජයක් පිහිටුවීම පිනිස තම ගුණ වැයීම. අන් සැමට පහර ගැසීම(ඉදිරියේදී කිරීමට නියමිතය)

    මේ රෝල් එක අනුව මාතලන් දැන් සිරිසේන උන්නැහේද විවේචනය කරයි. මේවා දැකලා කට්ටිය මාතලන් වර්ණනා කරනවා වැරැද්ද දැක්ක තැන කතා කරන බුවෙක් ලෙස නමුත් මේ යන්නේ රෝල් එකක.

    වෙන බ්ලොග් කාරයෝ මේවාට රවටුනාට මම මේවාට රැවටෙන්නේ නැති බව මතක තියා ගන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදයක් ජීවිතයට දැකනැති උඹනම් මහ මෝඩ මූසලයෙක්

      Delete
    2. කවදා ඉඳලඳ පෙන බලන්න ගත්තේ..

      එකාධිපති වියරුවෙන් ගිනි කන වැටුන අපේ අප්පච්චිගේ අත දරුවෙකි..

      දෙවියන් වහන්ස.. මොහුට අනුකම්පා කළ මැනවී...

      Delete
    3. මකසි=මහින්දට කඩේ යන සිවලා

      Delete
    4. යකෝ මෙච්චර කල් කාටවත් කරගන්න බැරුව හිටපු මහින්ද ගෙදර යවන එක කලේ මාතලන්ද? අප්පට බොල අපි සලකනවා මදිනේ මාතෙට . මේ යකා නිකමට කිව්වේ නෑනේ මහින්ද ගෙදර යැව්වේ මං කියලා, බලන් ගියාම මාර පොරක්නේ , රනිල් වගේ ,
      ඇයි රනිලුත් කියලා අර කොටි තහනම ඉවත් කලේ යුරෝපා සංගමේ

      Delete
    5. @ඉවාන් පවුලූශා
      //මාතලන් උබ වැඩ කරන රෝල් එක මම දන්නවා. මෙන්න උබලා ගේ පක්ෂයේ රෝල් එක// මම කියලා තියෙන්නේ මාතලන්ගේ පක්ෂයේ හෙවත් unp එකේ රෝල් එක අනුව මාතලන් වැඩ කරනවා මිස ඒවා මතලන්ගේ වැඩ ලෙස නොවේ. ජෝක් කරන්න කලින් මොලේ ඇතිව කියවලා එන්න

      Delete
    6. අපරාදේ බන්, මට පොද්දා වෙන්න තිබුනේ.. එහෙනම් මකසිටත් ඔය වැසිකිලි ඇමති කමක් වත් දෙන්න බැරිය..

      Delete
    7. මකසි - මොලේ තියෙන උන් ජෝක් කරන්නේ නෑනේ , උන් පඩේ වෙඩිල්ල කරගන්නවා , මට නම් මොලයක් කියලා කලඳක්වත් නෑ .. මොලේ තියෙනවනම් මහින්ද මහත්තයට ඡන්දේ දෙනවනේ . :P

      Delete
    8. ඉවාන් පවුලූශා වගේ වන්දි භට්ටයින්ට රනිල්ගේ පඩෙත් හරි සුවඳයි දැන්. හරක් පඩයෝ.

      Delete
    9. පුක කළුවො තොගේ ඔය වසල වැඩ නවත්තපිය දැන්වත්. තොපෙ මහ එකා ආයේ කවදාවත් එන්නේ නැහැ. හෙට අනිද්දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කලාම ඌට කොහොමවත් එන්න බැහැ. (ඌ පියන් කෙනෙක් හැටියට හරි පාර්ලිමේන්තුවට එනවනම් අපි කැමති. එතකොට උගේ හොම්බට දෙකක් අනින්න පුළුවන් නිසා) ඒ වගේම මතක තියාගන් මරා යූඇන්පී එකයි ජේවීපී එකයි කඩපු එකේ විපාකය ඌට පළදෙනවා. හෙට අනිද්දා ශ්‍රීලංකා එක කෑලි කෑලි වලට කැඩෙනවා. උඹ දෙයියනේ කියලා ඉස්සර වගේ මොකක් හරි හෑල්ලක් ලියාගෙන හිටපන් මේ නොදන්නා දේශපාලනේට යන්නේ නැතුව.

      Delete
    10. කළුවො, මහිදගේ වැඩ කෑලි ඉවරයි !!! CHAPTER CLOSED !!! මම මේක උඹට චන්දෙට කලිනුත් කිව්වා. උඹ පිළිගත්තේ නෑ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හැමෝගෙම පව් ගියේ මහින්ද මහත්තයාගෙ කරපිටින්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නායකත්වය කියන්නේ..

      Delete
    2. පූර්ණ විධායක බලතල සහිත හොඳම ජාතියේ එක

      Delete
    3. ඒ කියන්නේ දැන් මේකටත් එහෙම වෙයිද...

      Delete
    4. මෙන්ඩිස් පුතේ.. ඔයාගෙ කරුමාන්තසාලාවෙ ඔයා පාලනය කරනවානම් හරියට ඒ අස්සෙ හොර මර මගඩිකම් යනවානම් ඔයාත් දැනුවත්ව ඔයාට එව්ව පෙන්නුවාම පෙන්නන එවුන්ට වද තිස්දෙක දෙනවානම් ඔයා දක්ෂද ? ඔයා අවංකද ?

      Delete
    5. @ලොකු පුතා
      //ඒ කියන්නේ දැන් මේකටත් එහෙම වෙයිද...//
      මාතලන් ට නම් ඕන වෙන්නේ මේ කාලෙදී වෙන වැරදි ඔක්කොම සිරිසේන පිට තියලා දින 100යෙන් පස්සේ රනිල්ට රට බාර දෙන්න.
      මාතලන ඒ වෙනුවෙන් ගෙවීම් ලැබෙනවා කියලා රට්ටු කියනවා

      Delete
    6. පොල් පැලේ මතක් උනා... හෙහ්

      Delete
    7. මට නම් හරක් මතක් උනා...

      Delete
    8. මටත් පොල් පැලේ මතක් උනේ නිකං නෙමේ, හරකව දැක්කට පස්සේ මාතේ... :)

      Delete
    9. matanam puka kaluwage puka loku ammawa mathakwuna

      Delete
    10. ක්‍රියේටිව් නෑ.. බුද්ධිමය දේපල මංකොල්ල කන්න එපා බං

      Delete
    11. මහින්ද බබා !!! අනේ එක්ක එන්න හිල් පොල්කට්ටෙන් නාවන්න.

      Delete
  11. එයා යන්න ඉස්සෙල්ල ජනේලය මත සිට මහජාතිය ඇමතුවෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ජනේලේ එල්ලෙන්න පොල්ලක් තීලා නෑ...

      Delete
    2. ඔහෙලට තේරෙන්නේ නෑ නේ. ඒ සී එෆ් එල් බල්බ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ලු....

      Delete
  12. //එමෙන්ම ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට යන, දේශද්‍රෝහි, බෙදුම්වාදි, බටහිර කුමන්ත්‍රණ කරුවන් වන, ජෙප්පන්ටද, අපගේ බලවත් විරෝධය එල්ල කර සිටිමු.//
    මේ මොකෝ බන් මේ?

    ReplyDelete
    Replies
    1. අද වෙන්න ඇති ඉස්සෙල්ලම ආවේ..

      Delete
  13. ඊයේ රන්ජන්ගේ වීඩියෝ ඒකේ තිබුනා වගේ හොරු පැනලා යනකන් කට්ටිය බලාගෙන ඉදලම නඬු ටික පටන් ගනියි වගේ..

    ReplyDelete
    Replies
    1. ඒවට කියන්නේ නඩු බලවනවා කියලා..

      Delete
  14. ''මාතලන් ගේ අම්මට සිරිසේන ශ්‍රී ලංකාවේදී .................'' .

    ReplyDelete
  15. මාතෙ
    බැසිල්ගේ අලුත් ජීමේල් එක “බැසිල්loss& G@gmail.com ද?
    ගමේ ඇත්තෝ නේද?මට පොඩ්ඩක් හොයලා කියන්නකෝ එයාට ජී මේල් එකක් යවන්න.
    :D

    ReplyDelete
    Replies
    1. මාතලන් බරක් ඔබාමට කෝල් එකක් ගත්තා.. එයා තාම ජී මේල් එක නම් දන්නේ නෑලු.. ඒත් එයා G 7 එකට Join උනාලු. ඒ කියන්නේ "ගූ හතේ" කන්ඩායමට. ඒක නිසා අල්ලන්න අප්පිරියලු.

      Delete
  16. මරු...මාතෙ දන්නෙ නෑ මේකෙ ස්ට්‍රැටජි එක...ඒ කියන්නෙ හොරු සේරොම රට යවල අම්මට සිරි ලංකාව සුද්ද කොරල දාන්නනෙ මේ හදන්නේ...ඕන්න එහෙනං...

    ReplyDelete
    Replies
    1. රජ ක්‍රමයක් යටතේ නේ ගසා කෑවේ.. ඒ නිසා පිටුවහල් කොරනවද කොහෙද...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කුරුළු ළමයෝ ටිකක් හොයලා බැලුවම ඇත්තටම හොරු වැඩි හරියක් රට පැනලා. උන්ට ලංකාවේ හොරකම් කරලා කරලා ඉවර වෙලා අහු වෙන්න යනකොට පැනලා කොහෙ හරි රටකට වෙලා ඉන්නවා. පොඩ්ඩක් බෝතලයක් හෙම බිව්වම ආයේ පටන් ගන්නවා අර කරපුවා වමාරන්න. හොරකම් කරාට මදිවට පුරාජේරුවත් බලනන් එපෑය!!

      එහෙම හරි ලංකාවෙන් හොරු ටික තොලොංචි වෙලා යන එක නම් හොඳ දෙයක්...
      මොකද රටින් පිට ගියාට පස්සේ නැට්ට නැති මොකාද එකා වගේ තමයි.

      Delete
    4. //"මොකද රටින් පිට ගියාට පස්සේ නැට්ට නැති මොකාද එකා වගේ තමයි"//

      ඔයා ඇයි ඉතිං ඔය පත්තරයට බනින්නේ ? :P

      Delete
    5. ආ ඌට මම තාම බනින්න ගත්තේ නෑ. ඌ දැනටම බය වෙලාද කොහෙද.

      :P

      අන්න ඌ එන්න යනවා ලංකාවට බොලාට තව හොරෙක් වැඩි වෙනවා එතකොට... :P

      Delete
  17. මේ පාර සම්මානෙ හම්බවෙන්නෙ හොඳම දේශපාලන බොගට නෙමෙයි හොඳම ගීත රචනයට!
    උතුරු...වසන්තයක් කරලා
    ඒකෙනුත් කෑ වගයි....
    උන් ඒව හොඳින් දැක්කයි
    අපිට...කෙළියෙ ඒකමයි... කොටි කෙළියෙ ඒකමයි...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... මේ සැරේ හම්බ වෙන්නේ,

      මුලින්ම මහින්දට කඩේ ගියාට.
      ඊට පස්සේ සිරාට කඩේ ගියාට.
      දැන් රනිල්ට කඩේ යනවට.
      ඉදිරියේදි ජෙප්පන්ට කඩේ යාමට.

      ඒ කියන්නේ කඩේ යාමේ සම්මානය.

      Delete
  18. යූ එන් පී ආණ්ඩුවක් විතරයි මේ රටට හරියන්නෙ. අනිත් මොකා ආවත් වැඩක් නෑ. උන්ට විතරමයි පුලුවන්!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. උපහාසය කියන දේ ඒ පිලිබඳ පොත පත ඇසුරින් වත් ඉගෙන ගන්න..

      Delete
  19. Ranil MR wiriddawa monawth karanne na. mmarawa lwa bera gannwaa onama deyakin. ekata karana dekai.

    01. Ranilta kelawenna hama welawema MR help kereema.
    02. Ranil and MR relationsla
    Sam wijesinhge mahindageg cousine keneki.
    sama wijesinghe married to Mr. esmond's younger sister.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් රනිල්ට දෙවනි පාරටත්..

      අබ සරණයි...!!!

      Delete
  20. මාතා.....................

    මුන් දින 100 ලිස්ට් හදනවා.. සංශෝධන හදනවා... අරෙහේ පනත් හදනවා.... (කොරන්න වෙයි නොහිතා කියපුවාත් දැන් කරන්න වෙනවානේ) ඒ අතරේ හිටපු හොරු ඔක්කොම ටික රට පනිනවා... ලොක්කා විනිර්මුක්තිය පතා තාම පොර ටෝක් දෙනවා... ලොකු පුතා විතරක් අනාගතය වෙනුවෙන් මහා කැපකිරීමක් කරලා හිරේ ගිහිං අනාගත නායක කමට සුදුසුකම් සපුරාගන්න බලාගෙන ඉන්නවා....

    අඩුම ගානේ කිලිනොච්චියේ ඉදලා දරුවෝ හුරතල් කරන අමුම අමු කොටියාවත් අල්ලාපල්ලාකේ... විලිලැජ්ජයි.......... යකෝ වංචා දූෂණ හොයන්න කලිං මිනී මරපු ඒල්ටීටීඊ කාරයාවත් ගනින්කෝ........ ඒකත් රට යනකල් දත නියවයි වගේ..........

    ReplyDelete
    Replies
    1. කුරුටු...
      ඔබලා කඩේ ගියේ රාජකීයයන් දුසිමක් ඇමති මන්ඩලයට පත් කිරීමටය. ස ර ස තුමාට ඒ ගැන පුදුම ආඩම්බරයක් දැනේ.

      Floret!!!

      Delete
    2. කාට කියන්නෙයි බං.. ඇරියයින් පස්සේ අත ගාලා සෙවල සෙවල වගේ දැනෙන කොට දැනගනියි.. හුටා ඇරලා නේද කියලා...

      Delete
  21. 1. Ranil
    2. Ravi
    3. Eran
    4. Premadasa
    5. Naveen
    6. Harsha
    7. Swaminathan
    8. Gayantha
    9. Mangala
    10. Hakeem

    රාජකීයයන් වන අප ජ වි පෙ ට සහ අනෙකුත් කඩේ ගිය පාර්ශවයන් හට ඉස්තූති කිරීමට කැමැත්තෙමු!

    Floret!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද දිසානායක අමතක උනෙමි.. සමාවන්න

      Delete
    2. පුහ්.... මාර ඉස්කෝලයක් නේ....

      ගහන්න දේවල් නැති උනාම දැන් බල්ලා මාක් වැටිලා ඉන්නේ රා බී සා..

      ඔය සම හරක් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ නෙමෙයි.. ඒ නිසා වෙරිපයි කොරගෙන දාන්න.. නිකං කිච වෙනවා මම ගොන් පිල වගේ...

      Delete
    3. කිච වීම ස ර ස තුමා ගේ ජන්ම ගතියකි. ඒ ස ර ස තුමා කිසිම දිනෙක පොරක් ව සියල්ල දත් ලෙස නොසිටී නිසාය

      ඉස්තූතිය පල කලාම ගහනවා කියනවාය. ඔය් ලිස්ට් එකේ ඉන්න හැමොමෝම රාජකීය විද්යාලයේ ආදි ශිශ්යයෝය. කාබීර් සහ සේනසින්නො ත්‍රිත්ව විද්යාලයේය. රජීව විජේසින්හ සාන්ත් තෝමස් ගේ පාසලේ ය.

      මාතලං හන්ගන්න උත්සාහ කලාට ඇමති මන්ඩලේ රාජකීයයො දුසිම පන්නලාය. සත්යය හන්ගන්න උත්සාහ කරන්නේ ඇයි?


      ඇත්ත කතාව හන්ගන්න මාතලං ට්‍රයි කොරන්නේ ජෙප්පෝ සහ මහවිද්යාල වීරයන් ව අන්දලා අප්‍රේල් මැතිවරනයටත් කඩේ යවන්නද? ස ර ස තුමා ගේ අබිප්‍රායද එයමය!

      Delete
    4. ඉතින් දැන් සා රස මොකක්ද කරන්න කියන්නේ.. ඔයාටත් ඇමති කමක් ඕනද.. මේකේ පිස්සන්ට ඇමති කම් දෙන්නේ නෑ.. අප්පච්චිලටත් නෑ..

      Delete
    5. //අප්පච්චිලටත් නෑ..//
      You are exactly correct!
      1. Ranil
      2. Mangala
      3. Akila
      4. Sajith
      5. Senasingho

      can't be අප්පච්චි s..... yes, I m not qualified..

      Delete
    6. මා කියන්නේ ඔබ මේ මැතිවරනයේ දී අනුගමනය කල උපාය නැවත යොදා ගනිමු කියාය.

      ඊලඟ මැතිවරනයේ දීත් අර ඉස්ටොප් රේසිසොම් කියා FB බැජ් එහෙම ගහගෙන ජෙප්පොයි අනෙකුත් පොශ් වීමට දඟලන මහ විද්යාල හාදයොයි රවට්ටලා රාජකීයයන් අගමැති සහ ඇමති මන්ඩලයට පත් කර ගනිමු!

      Delete
    7. පවුල්වාදය වෙනුවට පාසල්වාදය
      එහෙනම් බේබිලටත් අවුලක් වෙන එකක් නෑ.රෝයල්,ආනන්දෙ වගෙ ඉස්කෝල වලටනෙ ඒ අය යන්න ඇත්තෙ.
      හැබැයි ගොඩේ ඉස්කෝලවලට ගියා මදිවට හොරකනුත් කරපු එවුන් ට දඩුවමක් ඕනමයි.
      ලොකු ඉස්කෝලවලට ගිය අයට මොනව කළත් බේරිල්ලක් තියනව.ඉහළ තැන්වල ඉන්නෙ ඔක්කොම දන්න අයනෙ.අනික පාසල්වාදයත් මේ රටේ ලොකුවටම තියනවනෙ
      බැසිල්ට චෝදනා කරනවට ආනන්දෙ එවුන් විරුද්ධයි.අන්න එහෙමනෙ.
      මොකද හොරකම් කිරීමේ අයිතිය තියෙන්නෙ ලොකු ඉස්කෝලවලට ගිය අයට.ඒ අයිතිය පැහැර ගන්න අනෙක් එවුන්ට දෙන්න එපා.

      Delete
    8. පාසල් මේවට ගාව ගන්න එපා. මේ රටේ කිසිම පාසලක, කිසිම ආගමක, කිසිම ධර්මයක උගන්වන්නේ නෑ හොරකම් කරන්නය, දූෂනය කරන්නය, වංචා කරන්නය කියලා. ඒ නිසා කාළකන්නින්ගේ වැඩවලට, දෙමව්පියන්, පාසල්, පල්ලි පන්සල් වලට කරන්න දෙයක් නෑ.

      සා රස කියන්නේ ජරා මිනිහෙක්. පහත් මිනිහෙක්. උන් කරන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන එක.

      Delete
  22. මේ වැඩේ හරියන්නේ උඹ දැන් කවද්ද අර නාමල් කුමාරයා වගේ ලැම්බෝගිනියක් ගන්නේ. පොඩි ගානක්ද මම අහන්නෙ මේ ලියන වේගෙට අර සමහරු හෙම කියන ඩොලර් බොට හම්බවෙනවා නම් ස්විස් බෑන්ක් දාන්නත් සල්ලි ඉතිරි වෙයි නේ.

    මචන් මේ අපිටත් ඔය හොලිඩේ එකක් හෙම පේ කලාට කමක් නෑ. අපි මේකෙ කොමන්ට් හෙමත් දානවනේ උඹ විතරක් අයිති කරගන්නේ නැතිව හරි?
    :P

    ReplyDelete
    Replies
    1. මම මචෝ සි ෂෙල්ස් බෑන්ක්ස් වල ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. තව ඩුබායි වල මෙරියට් එක ගත්තා.. ලැබෝගිනියක් නම් තාත්තා කතරගම ගිහින් එනකොට ගෙනත් දුන්නා.. අර ඉලාස්ටික් එකක්.. දැන් හොයන්නේ හෙලිකොප්පරයක් ගන්න.. පොඩ්ඩක් බලහන් මචෝ හොඳ හෙලිකොප්පරයක් එහෙම තියෙනවද කියලා.. සිගරට් එක බොන්නෙත් නෝනගේ සල්ලි වලින් බං

      Delete
  23. අනිත් උන්ගේ ෆයිල් ජෙප්පෝ ගාව නැතෙයි?

    ReplyDelete
    Replies
    1. දීලා දීලා... හෙන සෙට් එකක් දීලා...

      Delete
  24. ලිපියට අදාළ නොවුනත් ලියවී ඇති කොමෙන්ටුවකට අදාලය.

    ඔය රාජකීයන් සැමටම වැඩියෙන් මට නම් සමීපතාවයක් දැනෙන්නේ
    පොලොන්නරුවේ සිරිසේන මහතාය. ඒ කිමද යත්, බොහෝ විට අපි ගිය පාසැල කියූ පසු බොහෝ මහත්වරු අපේ මුහුණ දෙස නැවත බලා අසන්නේ පොලොන්නරුවේ රොයල් එකටද කියාය.

    ReplyDelete
    Replies
    1. සත්තු වත්තෙද කියා අසන්නේ නැතිව පොලොන්නරුවේ රෝයල් ද කියා ඇසීම නම්බුයි නේද?

      Delete
    2. පිට පොත්තෙන් මිනිස්සු මනින්න නරකයි.. රජෙක් වගේ හිටියට.. දැන් පේනවනේ අමුම අමූ ජාතිවාදී ලේ මාපිලෙක් කියලා...

      Delete
  25. මාතලන් හිතන විදියට දැන් කරන්න ඕන මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මුකුත් කරන්න ඕන නෑ බං... දින්නනේ.. ආයෙත් අර 2004 වගේ උනත් අප්ෂෙට් වෙන්න එපා...

      Delete
    2. ජෝක් එකට අහපු ප්‍රශ්නයක් නෙවේ. සිරාවට අහපු ප්‍රශ්නයන්ක්

      Delete
    3. සිරාවට කතා කරන්න මේක සිරා ආන්ඩුවක්ය බං. සජින් වාස් ගන්න එක නවත්ත ගත්තේ, එකෙක් ගිනි තියාගන්න ගිය නිසා. මුලින්ම කරන්න ඕන හොරුන්ට දූෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක වීම. සරත් ෆොන්සේකාට කළ දේ මතකයිනේ. හිරේ දාලා තමයි, චෝදනා එල්ල කලේ. රට කාපු උන් පැනලා යනවා. මෙයා බණ කියනවා. ඇමතිවරු අර පරණ උන් වගේම දිවුරුම් දෙනවා දවස් 100 කට. පිස්සු හුත්තලා. වෙන කියන්න දෙයක් නෑ.

      Delete
  26. කුඩා ප්‍රමානයේ ගුවන් යානයක්???? සෝක්

    මාත් එකක් ගන්න ඹ්න...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අපේ අප්පච්චි අරගෙන දෙන්න ඇත්තේ කතරගම සෙල්ලම් බඩු කඩවලින්..

      Delete
  27. දැක්කා නේද වැඩේ කොහේදෝ තිබිච්ච පරණ ප්ලේන් එකක් දාලා අපේ නාමල් බේබිටයි යෝෂිත බෙබිටයි අපහාස කරන්න හදන හැටි. හෙට අනිද්දට පරණ රොකට් එකක් ගෙනත් දාලා කියයි රෝහිත බේබි මෛත්රීපාලට ගහන්න හදපු එකක් කියලා. හරී නරකයි මෙයා.

    ReplyDelete
    Replies
    1. එවා නම් පට්ට ජරා වැඩ. මේ බෙදුම්වාදී කොටි බලවේගා, සත්තලන් බේබිලට මඩ ගහන්න කොරන වැඩ නේ. අපි අහුවෙයි ඕවට. අපි දේසප්පෙරේම ජනතාව..

      Delete
    2. Yes, Chandran Ratnam claimed that it is his plane.... D

      Delete
    3. අද පස්වරුවේ නාරාහේන්පිට ගබඩාවක තිබියදී පොලීසිය විසින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ යයි චිත්‍රපට අධ්‍යක්‍ෂක චන්ද්‍රම් රත්නම් මහතා පවසයි.

      එම යානය ශ්‍රී ලංකාවේදී සාදන ලද බවද පවසන ඔහු හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත්තේ යයිද කියයි.

      එම යානය දෙවරක් පමණ පියාසර කර බවද කී ඔහු දැනට එය ඇත්තේ පියාසර කළ හැකි තත්වයේ නොවන බවද කියා සිටී.

      මෙම ගුවන් යානාව මහාචාර්ය රේවිජේවර්ධන විසින් නිෂ්පාදනය කරන ලද්දකි.

      උපුටා ගැනීම විමල් වීරවංස ගේ සී නිව්ස්

      Delete
    4. මොකාගේ උනත් තුබුනේ යෝෂිතගේ ගබඩාවේ නේ.. කවුරුත් ඒක නෑ කියන්නේ නෑ නේ. ඔය කියන විදියට මේක කටු ගෙදරක තියෙන්නේ ඕන ජාතික වස්තුවක්. මෙතනට ගෙනාවේ කන් ගැට්ටද දන්නේ නෑ..

      Delete
    5. යෝෂිතව අපකීර්තියට පත්කිරීමට කල කුමන්ත්‍රණයක් හෙළිවේ

      Delete
  28. දැන් හාරමු අපි සූරිය කන්දදද.......ආ.. ආ.ඊඊඊඊඊඊඊඊඊ ලගට සාම තවලම.......සුදුනෙලුම පිපුනාආආආඅ......හන්ස විල මැද .....

    ReplyDelete
    Replies
    1. දැන් තත්වය අති දරුණුයි...

      Delete
  29. මැදමුලනේ වලවුවේ ඉදන් මනුස්සයෙක් කියනවා ඇති මල්ලියේ තොපිල නිසා මට තිබ්බ අවුරුදු දෙකටත් කෙල උනේ.. කියල

    ReplyDelete
    Replies
    1. උන් එපා කියද්දි.. අප්පච්චි තමයි ඉල්ලගෙන කෑවේ...

      Delete
    2. කේන්දර සුමෙනේ ජාතික වීරයින්ගේ ලැයිස්තුවට ඇතුලත් කරමු ?

      Delete
  30. Sa rasa කියා ඇති දේ මට මේ කලබල අස්සෙ මතක් වුනේ නෑ.ගිය ආන්ඩුවෙ වැරදි කරපු රෝයල් එකේ අයගෙ කර්ම අහෝසි කර්ම වෙයි.පාසල්වාදය මේ රටේ අනෙක් හැම දෙයකටම වඩා ප්‍රබල දෙයක්.
    රෝයල් නොවන හොරුන්ට වැඩ වරදියි.හොරෙක් හොරකම් කරන්න කලින් තමන් ගිය ඉස්කෝලෙ සිහිකරන්න ඕන.හොරකම් කිරීමේ ශුද්ධ වූ අයිතිය තියෙන්නෙ සුපිරි පාසල්වල ට ගිය අයට

    ReplyDelete
    Replies
    1. පාසල් මේවට ගාව ගන්න එපා. මේ රටේ කිසිම පාසලක, කිසිම ආගමක, කිසිම ධර්මයක උගන්වන්නේ නෑ හොරකම් කරන්නය, දූෂනය කරන්නය, වංචා කරන්නය කියලා. ඒ නිසා කාළකන්නින්ගේ වැඩවලට, දෙමව්පියන්, පාසල්, පල්ලි පන්සල් වලට කරන්න දෙයක් නෑ.

      සා රස කියන්නේ ජරා මිනිහෙක්. පහත් මිනිහෙක්. උන් කරන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන එක.

      Delete
    2. //සා රස කියන්නේ ජරා මිනිහෙක්. පහත් මිනිහෙක්.//

      ඒ කතාව සහතික ඇත්තය. ස රස තුමා ජරා පහත් මිනිසෙකි. එහෙත් යහපාලනයේදී උස් පහත් තැන් සම කරන නිසා ස ර ස තුමා ජොලියෙන් සිටී.

      සරස තුමා ඔප්පු කල නොහැකි ගනන් මිනුම් පෙන්වා වන්චාව දූශනය ගැන කැතා කලේ නැත. කාටවත් චෝදනා කලේ නැත. ඒ ස ර ස තුමාද වන්චාකාර හොරෙකු නිසාය.

      මෙහි දී ස ර ස තුමා පෙන්වා දෙන්නේ අන්තිම නුවනක්කාර ජෙප්පෝ සහ වෙන්ඩ පොශ් FB වීරයො වන මහා විද්යාල කාරයෝ එකතු වී රාජකීයයන් දුසිමකට ඇමති මන්ඩලේ දොර හැරිය බවකි. එම කතාව වැරදි නම් එය කොතැන වැරදි දයි ස ර ස තුමාට පෙන්වා දෙන්නේනම් මැනවි.

      මෙවරත් ජෙප්පෝ සහ වෙන්ඩ පොශ් FB වීරයො වන මහා විද්යාල කාරයෝ කඩේ යවමු... රාජකීයයන් රජ කරවමු!


      Floret!

      Delete
    3. //රාජකීයයන් දුසිමකට ඇමති මන්ඩලේ දොර හැරිය බවකි. //

      නොදන්නකමට අහන්නේ තරහ වෙන්න එපා. ඒක හොඳ නැති දෙයක්ද?

      මම රාජකීයයෙක් නොවන නිසා ඒකෙ හොඳ නරක ගැන සැලකියයුතු දැනුමක් නැත.
      දෙමාපියන් දැමූ එකම ඉස්කෝලෙට 1 සිට 12 1/2 විතර ගිය නිසා හරියට ගුණ කියන්නට හෝ බනින්නට දන්නේ එක ඉස්කෝලයක් ගැන පමණි. කොහොමත් ඉස්කෝලෙ ගිය කාලෙට පස්සේ හුඟක් දේවල් ජීවිතයේ වී ඇති නිසා ඉස්කෝලෙ ගැන ඇත්තේ ශිෂ්යයෙක් ලෙස අත්දැකීම් ගැන මතකයන් පමණි

      Delete
    4. //"කොහොමත් ඉස්කෝලෙ ගිය කාලෙට පස්සේ හුඟක් දේවල් ජීවිතයේ වී ඇති නිසා ඉස්කෝලෙ ගැන ඇත්තේ ශිෂ්යයෙක් ලෙස අත්දැකීම් ගැන මතකයන් පමණි"//

      ප්‍රහසනය යනු මෙසේ විය යුතු යයි මම හරියටම තේරුම් ගත්තේ බන්දුල විතානගේ ශුරීන්ගේ "රෝමය ගිනි ගනී" වේදිකා නාට්‍යයෙන් . කමෙන්ටුවකදී ප්‍රහසනය භාවිතා කරන අයුරු ගැන ප්‍රා ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ, (ප්‍රා මේක හිතල හෝ නොහිතා කලත්)

      ප්‍රා +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. හිතන්න තරම් මොලයක් අපිට තියනවද ඉවාන්? අපිට මොලේ පෑදෙන්නනම් රට දෙකඩ හෝ තුන්කඩ වෙන්න ඕනැ කියල ජාතියේ ආරක්ශක මුරදේවතාවො කියල තියෙන්නෙ. ඒ ගොල්ල කියනවා මාතලන්ටනම් යූඑන්පී එකෙන් මොනවද ලැබෙනවයි කියල. අපිට පක්ශෙකුත් නැති නිසා ඉතින් මොලේ පෑදෙන එකවත් මදෑ. කඩන වෙලාවට අපිටත් බෝනස් එකක් විදිහට පර්චස් 20ක් විතර කඩල දුන්නොත්.
      (ඒක නෙමෙයි ඔය මාතලන්ට ඩොලරුත් ලැබෙනවයි කියනව නේද? අපි මෙච්චර මේකෙ කමෙන්ට් දාලත් තාම එකක්වත් දුන්නෙ නෑනෙ. මෙහෙම ගියොත් අපිත් දේශ ප්‍රේමීවෙලා ගොම්මන්පිල දින 97කින් හදන ආණ්ඩුවෙන් සැහැල්ලු ගුවන්යානයක්වත් ඉල්ලගන්න වෙනව )

      Delete
    6. //"කොහොමත් ඉස්කෝලෙ ගිය කාලෙට පස්සේ හුඟක් දේවල් ජීවිතයේ වී ඇති නිසා ඉස්කෝලෙ ගැන ඇත්තේ ශිෂ්යයෙක් ලෙස අත්දැකීම් ගැන මතකයන් පමණි"//

      අන්න එතනෙ තමා වැරදුනේ....

      අපි නම් ඉස්කෝලෙන් පිටවේලා වසර පනහක් පමන ගත වුවත් හැම වසරකම Big Match එකේදී සහ Bradby එකේ දී පරන ඉස්කෝලේ සමග ගනුදෙනු අලුත් කර ගන්නවාය
      අලුත් අලුත් ගොඩක් දේවල් එම දින වල සිදු වෙනවාය.... කොක්කු වෙඩි තියනවාය... බට සුද්ද කරගන්නවාය...
      ඒ මදිවට දැන් සමහරක් මෙම පත්වුන ඇමෑත්තන්ට ෆෙලිසිටේශන් එකක් තියන්නත් සල්ලි ඉල්ලනවාය.

      Delete
  31. යෝ ඩීජේ........................
    මං එනව රිමික්ස් කරන්න
    කලකදි රහලු කලකදි වහලු
    ජෙප්සන්ටත් ඒකමයි වුනේ

    ReplyDelete
  32. මේවට තමයි පොලිටික්ස් කියන්නේ. . දැන් කට්ටිය ආණ්ඩුවට සහය දෙන්න එන්නෙත් හොර වැඩ වහගන්නත් එක්ක වෙන්න ඇති. . කවුරු කවුරුත් තමුන්ගේ මදිය තද කර ගන්නවා. . මේ අහක ඉන්න අපි මරා ගන්නවා

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ පොලිට්‍රික්ස් කියලා...

      Delete
  33. පීචං සා රස, මිනිසුන්ව කුලප්පුකර මෝඩ චූන් ගැනීම මෙලොවදීම පඩිසන් දේ. හරියට ඔහේගේ ලොක්ක මහින්දයට වුණා වගේ. අවට සිදුවන දේ පිළිබද අවධානයෙන් සිටින්න. ඔබට සිදුවන දේ ඔබ දන්නෙත් නැත.

    ReplyDelete
    Replies
    1. ඔබට යහපාලනයක් ම වේවා පින්වත!

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න