.

.

Mar 5, 2015

රහමෙර (බොන අයට පමණයි..!) - Liquor


සුවඳ තියා බාර් එක ලඟ, අරං එන්න ගල්..
කන්දක් තරම්
මහමෙර,
සියළු දුක්
කරදර,
මොහොතින් නසා
දුරුකර,
කිති කවයි හද
පෙම්බර,

ආවත් කචල්
බර බර,  
සහනය ගෙනෙයි
රහමෙර..!!!

නොවේ මෙවන් වින්දනයක් ළොවේ...

අති විශේෂ - ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත
.

107 comments:

  1. @ මාතලන් සහබ්,

    //රහමෙර (බොන අයට පමණයි..!) //

    අද පෝස්ටුව පිල්ලියාට අදාල නෑ එහෙනම්.......! (පිල්ලී වනාහී ෆට්ටම අමධ්‍යප පොරකි....!!! සීරියස්ලි!!!)

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි...

      Delete
    2. පිල්ලි , බඩවැල් ,බොකු වල ඉන්න පනුවෝ ටික පවු බන් නිකම්ම ඉදල පනුබෙත් වලට මැරිලා යනව.

      Delete
  2. හොඳ වෙලාවට අපි මේ දහ ජරාවල් බොන්නේ නැත්තේ. නැත්නම් මිනිස්සු හිතයි අපිත් බේබද්දෝ කියලා.

    ReplyDelete
    Replies
    1. රැගත් සුරා පිරූ වි තින්
      සුරත් තඹුරු පෙති සෙනෙ තින්
      පුවත් නොදැන බමන ගතින්
      නටත් අයෙක්‌ සුරා මතින්

      Delete
    2. රැගත් සුරා පිරු හිසින්
      යනුවෙන් නිවරදි විය යුතුයි

      Delete
    3. // රැගත් සුරා පිරු හිසින් //

      රෙෂ්පට් :D

      Delete
    4. සුරා පිරුනු හිස් වලට විතරද රෙෂ්පට්. මද පමණින් අරගත්තොත් මදිද?

      Delete
  3. මතට තිත මිසක් තිතට මත නෙමෙයි !

    ReplyDelete
  4. අපි වෙනුවෙන් පොස්ට් එකක් දාපු මාතලන්ට ගල් බලකාය වෙනුවෙන් උත්තමාචාරය .
    - ස්තුතියි -
    බ්‍රෑන්ඩ් එක ගල්

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ

    ReplyDelete
    Replies
    1. අපි වෙනුවෙන් අපි...

      Delete
    2. හිත මිතුරු සුළඟ ලඟ එන මගේ යාළුවට කියන්....
      අද එනවිට ගල් බෝතලයක් රැගෙන එන ලෙසින්.....
      දිගු කලකින් අපි මුන ගැසේවි සෙට් වෙන්න ඉතින්....
      අද බිව්වොත් ඒ අඳුරු මොහොත සොඳුරු වෙයි සැනින්.....

      කවිය සඳහා සාදර අනුග්‍රහය ගල් බලකායේ නිල කවි පිටුවෙනි ..
      ස්තුතියි බ්‍රෑන්ඩ් ඒක ගල්

      http://gal-arakku.blogspot.com/2010/03/blog-post_16.html

      Delete
  5. සිගරට්වලට නං තිත තිබ්බා. එත් ගල්නං තාම ගහනවා.

    ReplyDelete
    Replies
    1. කොහේද අය්යා වාසෙදේසෙ..? අපිව මතකද දන්නෑ..:)))

      Delete
    2. ළොකු දෙයක් මචෝ...

      උඹ බිව්වා වැඩියි...

      Delete
  6. මේකනං ලියලා තියෙන්නෙ එක්කො බොද්දි නැත්තං බීලා.... :-)

    ReplyDelete
    Replies
    1. පට්ට අමුවෙන් උන්න වෙලාවක...

      Delete
  7. කියෙව්වේ නැහැ හරිය... කොහේ කියවන්න ද මුලින් ම තහනම් කොරලානේ.... ටිකක් හිටිං මාතේ දෙකක් දාගෙන අැවිත් කමෙන්ටුවක් හරියට දාන්නම්............. අා නෑ නෑ ..... අසංකයාට කියන්නම් කියවලා බලන්න කියලා..... ඒත් අද සිහියෙන් ඉන්නවාද දන්නෑ.. ඩිංගක් හිටිංකෝ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ "කයි පද බඳින රෙජිමෙත්" බොන්නෝ හා නොබොන්නෝ දෙගොල්ලොම ඉන්නවා...

      Delete
    2. බූ හහ් හහ් හා...ග්ල්බ්..ග්ලබ්...ඕක්ක්ක්ක්...ක්‍රාහ්...තූහ්...ෂැක්...මරු ෂොට් එක...කවුද යකෝ මම බොනවා කිව්වේ...මමත් දැන් සිහියෙන් ඉන්න කොල්ලෙක්...ඒකනෙ තොපි වගේ එවුන් ආශ්‍රයෙන් ඈත් කරලා තියෙන්නේ තුෂාරයො...හැක්...හැක්..

      මේ මාතෙ...ඔන්න 'කයි පද බඳින' කියන එක මමනම් කණපිට ගහල බැලුවෙ එහෙම නෑ ඕං...දැන් සිහියෙන්නෙ ඉන්නෙ...ඒකයි...හැක්...හැක්...

      අසංක

      Delete
    3. අසංක සහ තුෂාර හෙවත් බේබදු කුරුට්ටෝ :හැක්

      Delete
    4. තොපි වගේ උන් එක්ක මේකෙ ඉහ ගහල ඉන්න බොන්නෙ නැතුව කොහොමෙයි බොලං...හැක්...හැක්...

      Delete
  8. අති විශේෂ කිය කිය තොපි බොන්නෙම වෙන ඒවා නෙව.. හැක්

    ReplyDelete
    Replies
    1. හැමදාම බත් පාන් කෑවට.. මගුල් ගෙවල් වල ගියාම කන්නේ ප්‍රයිරයිස් බුරියානි නාසිගුරානී නේ...

      Delete
  9. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන්.ලෝකෙට පේන්න ගල් ගහනව කියා කියා තොපි බොන්නෙ මොනවද?

    ReplyDelete
    Replies
    1. එහෙනං මං අහන්නෙත් ඒකයි හිටං

      Delete
    2. ඉඳලා හිටලා ඔය ඉස්පොන්සර්ලා සැට් උනාම, ගුරුවරුන්ගේ පාන, කල්දේරම් 69, කළු සුදු බල්ලො, ඇවිදින ජොනී, කුපාඩී එහෙමත් ගහනවා ..... මක්කටෙයි කෙප්ප කෙලින්නේ... පොටෝ වලට අහු වෙන්නේ ඒවා නේ...

      Delete
    3. මේකනෙ , ඩියුටි ෆ්‍රී එකෙන් අපි වෙනුවෙන්ම උස්සගෙන එන එවුව නොබී පවු පුරෝගන්නෙ මොකටද ? ඔන්න ඔහෙ නහය වහගෙන හරි ගහල දානව

      Delete
    4. සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට....
      බාර් එකට අපි ඇදෙන වෙලාවට....
      දහසක් දේ ඇත, ගන්න සල්ලි නැත....
      අපෙ හදවත් පාරයි, මැරෙන්නද...
      ගල් බොමි අපි සතොසින්....
      හැමදාමත්....
      ගල් බොමි අපි සතොසින්....

      කවිය සඳහා සාදර අනුග්‍රහය ගල් බලකායේ නිල කවි පිටුවෙනි ..
      ස්තුතියි බ්‍රෑන්ඩ් ඒක ගල්

      Delete
    5. අපි නම් ගල් ගහන්නේ අඹගස් වලට විතරමයි..

      Delete
    6. මම නං ගැහුවෙ පළතුරු !!!

      පැලේ ඉන්න අපිට මොන AC ද :D :D

      Delete
  10. ගෙනා සහනය (?)
    අහවර
    with කැරකිල්ල
    පොරබැද???
    උදෑසන හිස
    බර බර???
    යටි බඩෙන් එන
    කලබල???
    නැත්තන් මේක
    මල් හත..!!

    ReplyDelete
    Replies
    1. පැනඩෝල් පෙති දෙකක් ළඟ තබා ගන්න..

      පොලෝසියෙන් බේරීමටද උපකාරී වේ...

      Delete
    2. අපෝයි පැනඩෝල් අරහං... අවුරුදු ගානකින් බීල නෑ... අක්මාවට හොඳනෑලු.. ඔව්..ඔව්... පැනඩෝල් වලින් විතරයි ආබාදෙ.අනික්ව අවුලක් නෑ.

      Delete
  11. අපිනං බොන තැන්වල ඉන්නෙවත් නෑ. ඒ නිසා මේ පෝස්ටුව කියෙව්වෙත් නෑ. :P

    ගල් කාරයෝ බොරු කාරයෝය .. කියන්නේ බ්‍රෑන්ඩ් එක ගල් කියාය.. නමුත් ගල් දිහා බලන්නේවත් නැතිය.

    ReplyDelete
    Replies
    1. ඒ තැන්වල නොහිටි මැන්ඩලින් සහෝදරයා කොහොමෙයි ඒක දන්නේ..

      Delete
    2. ගල් ගහනවද බොල "දංකොටු " තියෙද්දි :D

      චැහ්

      Delete
    3. මං දැනගත්තේ ප්‍රා කෝල් කරලා කියපු නිසා , ඕ... යේස් .. නැතුව මම යයි ඔතනට :P

      Delete
    4. ගල් දිගා බලන්නට එම ඉස්තානවල ගල් තිබුනේ නැත.. එහෙම තිබුනා නම් මෙළෝ දෙයක් නොබී හැම එකාම ගල් දිහා බලා සිටිනු ඇත.. මේ කතා කරන්නේ මල් වාගේ ගල් ගැනය...

      Delete
  12. actually ,majority of people tempt to drunkardness due to the mental disorders and release the pressure in their mind..in this fact that's pure true....at once someone cant imagine how the author visualize these facts so naturally and vulnerably and merrily ....and that's to you....investigate the "Myth" behind that like Sherlock holmes!! o'yes....some times you may have to wander around bars casinos night clubs..mid night clubs ..race bookies facebookies,cookies ,addons ,plugins.........bla bla bla.... .. .... you know ..this is not an easy mission ..** may be like mission impossible ....But..ma friends you are to do it..against this cruel ,rapist mad villains...like ...mal sil go_ta bhaya...hahh hhaahh u to the sea!! see-saw yes......let's do it

    ReplyDelete
    Replies
    1. මචෝ උඹ ඉන්ගිරිසි කවි ලියහන්.. උඹේ රයිටින් ඉස්කිල් ඉස්තරන්..

      Delete
  13. ඔව්වා කොච්චර තිබ්බත් බහුතරයක් ඉල්ලංකාවාසීන්ට සුදුවා නැත්නං හරියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා.... සුදුවා තමයි තාමත් ඩිමාන්ඩ්.. හේතුව දුප්පත් කම...

      Delete
  14. අපිනම් ඔය දහජරාව කටේ තියන්නේ නැහැ... අනික ඊයේ පෝය.

    මෙන්න බලපන් පෝයට මම කරපු පිං අතේ වැඩ.
    උදේ වැඩට ආවා,
    ඊයේ පෙරේද ඉඳලම පෝය දවසට පොල්වත්තේ පන්සලේ හීල් දානේ දෙන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටික සල්ලි එකතු කලා.
    ඒකට සක්‍රියව නැතත් මුදලින් ආධාර කලා.
    පොල්වත්ත කිව්වේ “ඔව් ඔව් කළින් ලොක්කගේ ගේ පිටිපස්සේ පන්සල. ආන් ඒක තමයි” හෙක්.. ඒ පළවෙනි දානය...

    හරියට හවස 4:12 ට ඕෆ් උනා...
    ගෙදර ගියපු ගමන්ම 13% කොටයක් තිබිලා මග් එකට ටිකක් දා ගත්තා තිබහට. ඊට පස්සේ ගෙදර වැඩ වගයක් කලා.
    වැඩේ ඉවර වෙලා තනියම ගිසාඩ් පොඩ්ඩකුත් හදා ගත්තා. ඒ එක්ක තව 13% න් ටිකක් මග් එකක් දාගෙන පිපාසය සංසිඳවා ගන්න හදද්දී පොලිසියෙන් පැන්නා. මග් එකේ තිබ්බ ඒවා ටිකක් තොලගාල බලල “රසයි” කියල 13% ඉතුරු ටික “රාජසන්තක” කලා. ඒ එක්කම ගිසාඩ් ටිකකටත් කොක්ක ගැහුවා. ඔන්න දෙවෙනි දානය...

    මම ගිසාඩ් හපනවා දැකල පොඩි එකාටත් ඒක ඕනේ උනා. ඌට ඒක සැර වැඩි නිසා කන්න පුළුවන් වෙන්න හෝදලම දුන්නා. ඒක කරලා දුන්නෙත් පොලිසියෙන්මයි.
    හක්කේ දත් නැති උනාට ඌ ගිසාඩ් කෑලි බර ගාණකට අමාරුවෙන් අමාරුවෙන් ගේම දුන්නා.
    ඒකත් ඉතින් එක්තරා විදිහක දානයක් වගේ දෙයක් නොවැ, මම කන්න ගත්තු එකනේ ඌට දුන්නේ.

    අන්තිමට බොහොම සැරවැඩි පානයක් අමුවෙන්ම සුදු ළුෑනු බිකක් එක්ක අවභාවිතයේ යොදවල තමයි මම පිපාසය සංසිඳවා ගත්තේ. මේක වැටෙන්නේ දුෂ්කරක්‍රියා ඝණයට...
    ඔන්න අපේ පිං අතේ වැඩ...

    උඹ ගල් වල විතරක් පින්තුර දාපු එක වැරදියි... :(

    ReplyDelete
    Replies
    1. මාත් පොලීසියත් එක්ක සෙට් වෙනවා, කවුරුත්ම නැති වෙලාවට. ඒ නැතත් පොලෝසිය තනියෙනුත් සෙට් වෙනවා.. පුත්‍ර රත්නය බයිට්ස් වලට වග කියනවා.. ඌත් ළඟදිම ගහයි.. මම නම් උගේ වයසෙදි සෑහෙන බොනවා...

      Delete
    2. ඔකනං එච්චර හොද වැඩක් නෙමෙයි මචං , අන්තිමට උඹට හදිස්සියකට ගන්ඩ පොඩක් ගෙදර අරන්තියන්ඩවත් නැති වෙයි , දෙන්න එක්ක වගකියල , ඔන්නං අරං ඇවිත් බොන්ඩ කියහං

      Delete
    3. පොඩි එකාට් තාම අවුරුද්දයි මාස අටයි බොල...
      පොලිසිය එහෙමටම පෙරේත නැහැ මගේ වෙලාවට... හෙක් හෙක්

      Delete
  15. ගල් කියල උඩ දාල තියෙන ෆොටෝ එකේ තියෙන්නෙ එයාටෙල් වගේ.
    ගල් ගැනනං කවර කතා ද.

    ReplyDelete
  16. ගල් උපහාර ගීය

    ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
    සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
    සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
    මල් හතයිනේ මේ...... ගල්.

    අද කීප දෙනෙක් හැදුවත්, එක, එක ජාතියෙ ගල්..........
    බෑ පරද්දන්න, අපි ගහන්නේ, සංස්ථාවේ ගල්.........

    ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
    සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
    සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
    මල් හතයිනේ මේ...... ගල්.

    රජ සිටු මැතිවරු, සුපර් එකෙන් අරගෙන එන ගල්........
    බෝතලේ අරන් කාල කාල බෙදා ගන්න ගල්........

    ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
    සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
    සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
    මල් හතයිනේ මේ...... ගල්.

    හොර බඩු ගැහුවොත්, හිතෙනවා.......ය, අරක්කු අජ පල්.......
    හරි බඩු ගැහුවම, අවුලක් නෑ........., උදෑසනත් මල්......

    පද රචනය - මහැඳුරු මාතලන් තුමා
    ගායනය - බේබද්දොස් ..

    ස්තුතියි බ්‍රෑන්ඩ් ඒක ගල් ...

    ReplyDelete
    Replies
    1. අප්පට බොල යකෝ ... සිංදුවා වල්ලා පට්ට

      Delete
    2. යකෝ... මෙක මම ලිව්වා කියලා මට මතක නෑ නේ.. ඕන් බලහන් ඉතින් මගේ මතකය....

      Delete
  17. සුරාවේ ගුණයත්
    එහි ඇති මිහිරි රසයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන දුදනෝ කෙසේ නම් දත්

    ReplyDelete
    Replies
    1. බත් රස දන්නෝ වෙල හඳුනන්නෝ වගේම තමයි...

      Delete
  18. කොහොමත් ලංකාව මේකෙනුත් කප් ගහල තියෙන කාලෙ මාතලන් මේ වගේ එකක් ලියපු එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ලංකාව මොනාද බීල නටන සුද්දියො එක්ක ආතල් ගන්න තියෙනකොට පිට රටවල

      Delete
    2. සැටලයිට් නෝනට පින් සිද්ද වෙන්න.. අපරාදේ කියන්නේ මහින්ද මහත්තයත් මතට තිත කෙසේ වෙතත්. තිතට මත නම් තිබ්බා...

      Delete
    3. බොරු නොකිය ඉන්දපන් යකෝ. සුද්දියො ඕව කටේ තියන්නෙ නෑ. ලංකාවෙ චාටර් ගෑනු බිව්වට.

      Delete
  19. ඇක්චුවලි ෆෝස්ට් එක ගොඩක් ෂූටි වුණාට... ෆොටෝස් ටික ඇති කමෙන්ට්ස් මවන්ට්ස. ඕකද ටමුන්ගේ යහපාලනේ මාටලන් ...

    ReplyDelete
    Replies
    1. මොකෑ උනේ ත යන්නට..

      Delete
    2. න යන්නට කැපිලා තැලිලා ගිහින්.

      Delete
    3. යහපාළණේ නම් කටේ තියන්නේ නෑයි කියලයි කියන්නේ...

      පොළොන්නරුවේ නිසා නහය වහලා කෙලින්ම උගුරට හලා ගන්නවද දන්නෙ නෑ...

      Delete
  20. ඔමා බීලා!
    .
    .
    …බොමි සතොසින් අපි කොත්තමල්ලි… කොත්තමල්ලි කොත්තමල්ලි.....///

    ReplyDelete
  21. යකෝ VX තරම් වටිනවද ඔය එකක් වත්...මටනම් මල් වඩියක් සමග VX පන්ච් එක තරම් මේලොව වෙනත් සැපතක් නැත්තේමයි..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ්
      අපි නොදන්න කුලියාපිටිය

      Delete
    2. බුහ් හ්හ් හා

      විචාරක සෑර් .. :D :D

      Delete
    3. එවා ගහන්න තියෙනවා නම් කව්ද අනේ නොගහා ඉන්නේ...

      හැබයි අර ලෝකල් එකත් පට්ට ඈ

      Delete
  22. ම්ම්ම්ම්ම්ම්.......පොල් රා කලේ ......(ගැලුම් 8 ක් පමණ ) ඉරමුසු මුල් පිටින් & බෙහෙත් නෙල්ලි ඇට පිටින් වනේ කොටල .....රා කල වලට දමා ...දින දෙකක් පල් වෙන්න හැර......පෙරාපු ...කසිප්පු.....වගේ රසක් මට තවත් නැත......

    ReplyDelete
    Replies
    1. නියම බඩුවක් කාළෙකින් ගැහුවා පත්තරේ දීලා....

      Delete
  23. දරුවා මත්පැන් පානයේ ආදීනව හොඳින්ම නිරූපනවය කරන චිත්‍රපටිය තමයි අශෝක හඳගමගේ චන්ද කින්නරී චිත්‍රපටය
    ඒක බලපු කෙනෙක් කවදාවත් අරක්කු කටේ තියන එකක් නෑ
    මේ වගේ ධර්මානුකූල කලා නිර්මාණයක් කිරීම ගැන මම අශෝක හඳගම මහතාට තෙරුවන් සරණ පතනවා

    ReplyDelete
    Replies
    1. හඳයත් ගහනවාද දන්නේ නෑ....

      Delete
  24. මාතයිය අපිට පෝෂ්‍ට් එකක් දාල !!!

    වැඩි වැඩියෙං ලැබිච්චාවෙ ……

    ගල් බලකායේ කැඳවුම්කරු
    බ්ලොග් අවකාශයේ නිළ "දංකොටු පළතුරු " සැපයුම්කරු
    VAT 69 අළෙවි නියෝජිත

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මෙන්න මු ඉන්නවා ...කවදද නිවාස අඩස්සියෙන් නිදහස් උනේ ..

      Delete
    2. හිහ් හී
      මං ආයෙ අව නෙවැ මචෝ.. දවස් දෙක තුනක් වෙනවා :D

      Delete
    3. තව දවස් දෙකතුනකින් ආයේ අඩස්සියේ තමා

      Delete
    4. ගල් බලකාය විසිරවලද දැං පට්ටරයෝ..

      Delete
    5. එක මරු බං... මම මස්සිනාට කිව්වා ඉටැලියන් බ්‍රැන්ඩි එකක් කියලා.. ඒක දෙන්නා එක්ක ගහලා මදි නිසා.. මූ හංදියට ගිහින් හොඳ බ්‍රැන්ඩියක් උස්සගෙන ආව ඊට පස්සේ...

      Delete
  25. හ්ම්ම්ම් බීම ....බොනවා එත් ගල් දැන් මද පමණ ....සුරාවේ අගයත් එහි ඇති ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ඔන්න ඔහොම කතාවකුත් කොතන හරි දැක්කා මතකයි ..රොකට් රොහනි ලිව්වා නම් ලින්කුව දෙන්න කියවන්න බැරි උනා කාලයක්

    ReplyDelete
    Replies
    1. තාම ලිව්වේ නෑ මචෝ... ඉස්සරහට ලියන්න හිතා ගෙන ඉන්නේ...

      Delete
  26. Monawa gehewwath wedak ne,Anthimata gal chuttak wetune nethnam,Skype karana kota ekaeka Gal bothala pennanakota thamai kala innaberi.photos dekath maru.(Ranjan)

    ReplyDelete
    Replies
    1. මමත් ඔය පරිප්පුව කාලා තියෙනවා.. ඊට හොඳයි මරලා දාන එක...

      Delete
  27. ෂමාවෙන්ඩෝනෙ. අරක්කු ෂුට්ටක් බිව්වා. පොඩ්ඩක් වෙඩි වුනා. බල්ලගේ එඟට කබරයා දැම්මට ඒක පර්ෂනලි ගන්ඩෙපා.

    ReplyDelete
    Replies
    1. ෂැක්.. බේබද්දා.. රුසියාවේදි වොඩ්ක ඩිංගක් කට ගාලා වගේ. දුප් යන්න

      Delete
    2. බල්ලා බලන්න ඇති කව්ද යකෝ මේ බව්වා කියලා....

      Delete
  28. මේ පෝස්ට් එක එහෙනම් අපිට අදාල නෑ.. හැබැයි කියෙවුවා..

    ReplyDelete
    Replies
    1. අදාල නැති දේම තමයි බලන්න ඕනා....

      Delete
  29. අනේ මන්දා , කවදා හැදෙයිද...

    ReplyDelete
    Replies
    1. කව්ද මචෝ.... රටද....? අපිද....?

      Delete
  30. මට නං වැටෙනකමි බිවුවත්
    හිතේ දුකක් තියෙනවා නමි දැනෙනවා
    කරැමේ

    ReplyDelete
    Replies
    1. දැනෙන්නේ නැති වෙනකම් ගහන්න ඕන...
      හැබයි ටිකක් ඩේන්ජොරස් වැඩේ...

      Delete
  31. මාතලන්,
    සුරා පානය සහ එහි ඇති රසය ගැන ඔබ නිතරම ලියන කෙනෙක්. එකටම උල්පන්දන් දෙන මැට්ටෝ ටිකකුත් මේකෙම ඉන්නවානෙ.ඔය දෙගොල්ලන්ගේම සුරාවේ ගුණ අසන බලන සාමාන්‍ය ජනයා බොහොම කැමැත්තෙන් හරි දෙයක් කරනවා වාගේ සුරා පානයට නැඹුරු වෙන බව දෛනිකව පුවත් හඹා යන ඔබ ඇතුළු මේ ගොන් රැලට නොපෙනෙන්න විධ්යක් නැහැ. ඒකෙ ප්‍රතිඵ ලය ලෙස මේ රටේ සිදුවන බොහෝ මාර්ග අනතුරු සහ ඉන් සිදුවන මරණ වලට,සහ අපරාධ වලට මුලික හේතුව බිමත් කම බව අරක්කු බිම හොඳයි කියන ගොනෙක් වන ඔබට නොපෙනෙන්න බැහැ . එනිසා විපතට පත්වූ අහිංසක පුද්ගලයන්ගේ මරණ වලට අනියම් වශයෙන් ඔබ සහ ඔබේ ගොන් රැල වගකිව යුතු යයි මා කියනවා. ඔබට කැමති නම් මි ඉදිරියට මට ඔබගේ blog එකට ලිවිම නවත්වන්න පුළුවන් . ඒ උනත් ඔබත් මා මෙන්ම නාකියෙක්. මරණයට කාලයක් වෙලාවක් තැනක් මෙන්ම වයසක් බලපාන්නේ නැහැ.ඔබ මැරෙන්න අවස්ථාවේ ඔබේ චුති චිත්තයට(මරණාසන්න සිතට) ඔබ කල මේ අපරාධය සිහිවීම වලක්වා ගැනීමට ඔබට බැහැ.
    බෙන්තර ගඟින් එහා ඉපදුනත් ඔබ වැනි මෝඩයන් තවත් ඉන්නවා.අද අපේ රටට වෙලා තියෙන වින්නැහිය මේ කාරනය හරියට තේරුම් නොගැනීමයි.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. අනේ අන්කල් මේක "රහමෙර (බොන අයට පමණයි..!) " දැක්කේ නැතෙයි ...

      පාන් කිරිත්තා තක්කිට තරිකිට
      උඩ පැන පැන නටතෙයි
      පාන් කිරිත්තී රබාන අරගෙන
      කර බාගෙන වයතෙයි...
      උන්ගේ පැටවුන් වටේට ඉඳඟන
      දෑතින් හඬ තලතෙයි
      මේවා බල බල තනි කෑදැත්තෙක්
      කීචි බීචි කියතෙයි...

      පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ
      නැටුම පටන්ගත්තේ
      අහල පහළ කිසිවෙකුටත් ඒකෙන්
      හිරිහැරයක් නැත්තේ...
      කොහේද ඉඳ පැමුණුනු කෑදැත්තා
      වහලා අර අත්තේ
      උන්ගේ නැටුමට බාධා කරමින්
      ගීය පටන්ගත්තෙ...

      පාන් කිරිත්තා නැටුම නවත්තා
      කේන්තියෙන් ආවා
      කෑදැත්තාගේ කළු අත්තටුවෙන්
      අල්ලා සෙලවූවා...
      ඊට පස්සෙ ඌ සට සට ගාලා
      මොන මොනවද කීවා
      ළඟට කිට්ටු වී මා ද ගොළු වතින්
      ඊට සවන් පෑවා...

      අනුන්ගෙ වැඩ ගැන විවේචනය
      කර කර ඉන්නවට වඩා
      තමන් දන්න දේ හරියට කරපන්
      කියලා කීය හඬා......

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
      ගායනය: ෆ්‍රෙඩී සිල්වා

      Delete
    2. පාරක් ගානේ බාර්, හැම පදුරක් ගානෙම බියර් කෑන්. අපි මෙතන කතාකලාම පොඩි උන් බේබද්දො වෙනව.
      මාතෙ සමන්ත බද්දගෙ බන කතා ටිකක් දාහන් ඔක්කොම උන් ටික නිවන් දක්කන්න.

      Delete
    3. මාතලන් ඉපදිලා තියෙන්නේ ජීවීතේ විදින්න මිසක්..

      ජීවිතේ විඳවන්න නෙමෙයි..

      ඉතින් ඔහේ වගේ හරකෙක් මක්කා කිව්වත් මගේ පොලිසිය මම චේන්ජ් කරන්නේ නෑ..

      විය යුත්තේ බොන එකාට හරකා කියන එක නෙමෙයි. නොබොන එකාට අපි වගේ රෙස්පෙක්ට් කරන එක.. අපි කාටවත් බලෙන් පොවන්නෙත් නෑ.. කවන්නෙත් නෑ.. මේ පිරස අතරත් නොබොන අය ඕන තරම් ඉන්නවා.. මිතුරු ඇසුර කියන්නේ සියල්ලන් සමඟ සහජීවනයක් ගෙනියන එක.. ඒ නිසා සමාජයේ ඕන තැනක අපිට ඉන්න පුළුවන්.. නාය්ක හාමුදුරුවරු වගේම කුඩු කාරයොත් මම අඳුනනවා..

      එහෙම නැතුව ඔයා වගේ මිනිස්සුන්ට වෛර කර කර හරකෙක් වගේ මැරිලා යන්නෙ නම් නෑ..

      මම මේ ආත්මෙම නිවන් දකිනවා..

      Delete
  32. මාතලන්,
    සුරා පානය සහ එහි ඇති රසය ගැන ඔබ නිතරම ලියන කෙනෙක්. එකටම උල්පන්දන් දෙන මැට්ටෝ ටිකකුත් මේකෙම ඉන්නවානෙ.ඔය දෙගොල්ලන්ගේම සුරාවේ ගුණ අසන බලන සාමාන්‍ය ජනයා බොහොම කැමැත්තෙන් හරි දෙයක් කරනවා වාගේ සුරා පානයට නැඹුරු වෙන බව දෛනිකව පුවත් හඹා යන ඔබ ඇතුළු මේ ගොන් රැලට නොපෙනෙන්න විධ්යක් නැහැ. ඒකෙ ප්‍රතිඵ ලය ලෙස මේ රටේ සිදුවන බොහෝ මාර්ග අනතුරු සහ ඉන් සිදුවන මරණ වලට,සහ අපරාධ වලට මුලික හේතුව බිමත් කම බව අරක්කු බිම හොඳයි කියන ගොනෙක් වන ඔබට නොපෙනෙන්න බැහැ . එනිසා විපතට පත්වූ අහිංසක පුද්ගලයන්ගේ මරණ වලට අනියම් වශයෙන් ඔබ සහ ඔබේ ගොන් රැල වගකිව යුතු යයි මා කියනවා. ඔබට කැමති නම් මි ඉදිරියට මට ඔබගේ blog එකට ලිවිම නවත්වන්න පුළුවන් . ඒ උනත් ඔබත් මා මෙන්ම නාකියෙක්. මරණයට කාලයක් වෙලාවක් තැනක් මෙන්ම වයසක් බලපාන්නේ නැහැ.ඔබ මැරෙන්න අවස්ථාවේ ඔබේ චුති චිත්තයට(මරණාසන්න සිතට) ඔබ කල මේ අපරාධය සිහිවීම වලක්වා ගැනීමට ඔබට බැහැ.
    බෙන්තර ගඟින් එහා ඉපදුනත් ඔබ වැනි මෝඩයන් තවත් ඉන්නවා.අද අපේ රටට වෙලා තියෙන වින්නැහිය මේ කාරනය හරියට තේරුම් නොගැනීමයි.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මාතලන් ඉපදිලා තියෙන්නේ ජීවීතේ විදින්න මිසක්..

      ජීවිතේ විඳවන්න නෙමෙයි..

      ඉතින් ඔහේ වගේ හරකෙක් මක්කා කිව්වත් මගේ පොලිසිය මම චේන්ජ් කරන්නේ නෑ..

      විය යුත්තේ බොන එකාට හරකා කියන එක නෙමෙයි. නොබොන එකාට අපි වගේ රෙස්පෙක්ට් කරන එක.. අපි කාටවත් බලෙන් පොවන්නෙත් නෑ.. කවන්නෙත් නෑ.. මේ පිරස අතරත් නොබොන අය ඕන තරම් ඉන්නවා.. මිතුරු ඇසුර කියන්නේ සියල්ලන් සමඟ සහජීවනයක් ගෙනියන එක.. ඒ නිසා සමාජයේ ඕන තැනක අපිට ඉන්න පුළුවන්.. නාය්ක හාමුදුරුවරු වගේම කුඩු කාරයොත් මම අඳුනනවා..

      එහෙම නැතුව ඔයා වගේ මිනිස්සුන්ට වෛර කර කර හරකෙක් වගේ මැරිලා යන්නෙ නම් නෑ..

      මම මේ ආත්මෙම නිවන් දකිනවා..

      Delete
    2. ඔබගේ ගොන් කොමෙන්ට්ස් පසු ගිය කාලය පුරාවටම කියෙව්වෙමි. ඔබ අමද්‍යප නම්, ඔබ නිර්මාංශ ආහාර අනුබව කරන්නෙක් නම් එය ඔබේ අයිතියකි. ඔබ නොකරන නිසා අනෙක් මිනිසුන්ටත් ඒවා තහනම් කිරීමට ඔබට අයිතිය දුන්නේ කවුද ? අප කල යුත්තේ ඔබ කරන දේවල්ම පමණක් ද ? (උදා : මහින්ද ගොය්යට චන්දය දීම )

      මේ ලියන මම, වෘත්තිය අහර තාක්ෂණ වේදියෙක්මි. පමණට අහර සමග මධ්‍යසාර භාවිත කිරීමෙන් සිරුරට ලැබෙන ප්‍රයෝජන එමටය. නමුත් මධ්‍යසර පමණක් නොව, කිසිම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත. එහි කෙලවර විනාශයකි. සියලු දේ පමණට/ සමබරව කිරීමෙන් මානසික හා ශාරීරික සුවය ලැබෙ. ඔබ වැන්නවුන් මෙය තේරුම් ගන්නේ කවදාද ?

      Delete
  33. බොන එකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒත් ඉතිං නොබී ඉඳලා නොමැරි හිටිය කෙනෙක් වත්, නොබි සල්ලි එකතු කරලා පොහොසත් වෙච්චි එකෙක් වත් තාම හොයාගන්න බැරි වුණු හින්දා මාත් ඩිංගක් බොනවා. කන බොන එනුං වෙනුවෙන් ලියන එකාලට මම කැමතියිත තව ලියාපංංංංංංංංංං!

    ReplyDelete
    Replies
    1. බොන එක නෙමෙයි ඕනවට වඩා කන එකත් හොඳ දෙයක් නෙමෙයි...

      Delete
  34. අපි නං අමද්‍යප... :D

    ReplyDelete
  35. මාතලන් මහතා,
    මා මිට පෙර ලියු comment එක ලිව්වේ ඉන් ඔබව විවේචනය කර ඇති නිසා ඔබ ඒක වාරණය කරයි කියල අදහස් කරගෙනයි.නමුත් ඔබ ඒක delete නොකර හැරියා මෙන්ම එයට උත්තරද ලියා තිබුනා. එය ඔබ ළඟ ඇති එහෙත් බොහොමයක් අන් අය නැති උසස් ගුණයක් .

    මා මත්වතුර නොබොන නිසා අන් අය පහත් කරන ගතියක් හෝ නිර්මාංශ ප්‍රශ්නයක් මෙතන නැහැ. මා නැවතත් කියන්නේ ඔබේ සහ ඔබ මිතුරන්ගේ මත්වතුර බිම හොඳ කියා අභිප්‍රේරණය කිරීම නිසා මෙරටේ බේබද්දන්ගේ ප්‍රමාණය ඉහල යන බවත් , අද රටේ සිදුවන අකාල මරණ වලට ප්‍රධාන ලෙසින් වගකිව යුත්තේ බේබදුකම බවත්ය .එබැවින් එම මරණ වලට අනියම් ලෙසින් ඔබට හා ඔබේ මිතුරන්ට වගකීමට බැඳෙන්න වෙනවා.මොකද ඔබේ ලිපි බලන නොබොන පොඩි කොල්ලෝ පවා මේක හොඳ වැඩක් කියා මේ බේබද්දන් ආදර්ශයට ගන්නවා. ඉන් රටේ බේබදුකම වැඩිවෙනවා.
    මා ජිවිතයට මත්වතුර නොබී ඔබට බන කියනවා කියා ඔබ සිතනවා නම් වැරදියි.මම ඇති පදම් මත්වතුර බිලා තියෙනවා. ඔබට පුලුවන්ද පැය 6ක් තිස්සේ බියර් විදුරු භාගයක් කාන්තාවක් සමග එකතුවී සාකච්චා කරමින් බොන්න. මම ඒක කලේ 1990දි එංගලන්තයේ pub එකකදී. ඒ නිසා මා බෙබදු කමේ අගුණ කීමට සුදුස්සෙක් වෙනවා .මට මගේ මත් ලෝලී මිතුරන් සමග විනෝද ගමන් යනවා.මත්වතුරට collection එකතු කරන කොට ඒකටත් දානවා.බාර් ඒකෙන් බෝතල් ගෙන්න සමහරු අකමැති උනාම මම එකටත් ඉදිරිපත් වෙනවා කට්ටිය එකතු උනාම සින්දුත් කියනවා. එතන තියෙන bites ටිකත් කනවා.ඒත් මම බොන්නෙ නැහැ.මාතලන් ජීවිතය විඳින්නේ එහෙමයි.ඒ කියන්නෙ මත බතුර බොන අය අතර සිහියෙන් සිටීමයි.

    අනෙක් කාරණය මම මිනිසුන්ට වෛර කරන කෙනෙක් නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක්.පසුගිය පාලන සමයේ රටේ අනෙක් පළාත් වලට වඩා දකුණට කෙරුණ අසාධාරණ සැලකිල්ල බොහොම වැඩියි.අධිවේගී පාරවල් හැදුනෙත් එහෙ.රටේම කොල්ලන්ට/කෙල්ලන්ට දෙන්න තිබුන රස්සාවල් ඔක්කොම ගියේ දකුණට.ඒ විතරක් නෙමෙයි රටේ ප්‍රාදේශීය දේශපාලනයටත් දකුණෙන් මිනිස්සු අපනයනය කළා.ඒවා මතක් කිරීම වෛරයෙන් කල දෙයක් නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමක්. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්නෙ මොකටද.
    මාතලන් මම 3.50 රෙජිස්ටර් මුද්දරේ ගහල රස්සාවට ගිය අයෙක්. විශ්‍රාම ගත්තා තෙක්ම දේශපාලකයන් පස්සේ ගොස් වරප්‍රසාද ගත් අයෙක් නොවේ. මා එවැන්නන් ගැන නොදැන සිටියා නොවේ. (මා විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී මුලුගැන්වී සිටියේ නැති නිසා එකල සිටි බොහෝ දෙනකුට මා මතකයි එම ශිෂ්‍ය අවධියේදීය මහින්ද රාජපක්ෂ මහතා සේවය කලේ එහි පුස්තකාලයේය. . එකල මා සමග සිටි සරසවි සගයන් කි දෙනෙක් ඇමති වරු ලෙස සිටියා ද?) මා මෙන්ම එසේ ප්‍රත්පත්ති ගරුක පිරිස් මේ රටේ තවත් ඉන්නා නිසා ඒ කාරණයෙනුත් මම විශේෂ පුද්ගලයෙක් නොවේ
    එහෙත් ජාතික ගැටලුවේදී මහින්ද මහතා දුන් නායකත්වය මා තවමත් අගය කරමි.එහෙත් ඒ කාලය තුල කල හොරකම් අනුමත නොකරමි. ඔහුට අවශ්‍ය නම් ඒ අඩුපාඩු සාදා ගත් හැක..නහයේ දැලි ගෑ වුනා කියා මා මුහුණ කපා ගන්නට යන්නේ නැත.ජනාධිපතිවරණ සටනේදී අපට මෙවර වැරදුන ඔබට තේරුම් ගැනීමට තව කලක් යනු ඇත. වංචා ඇත්තේ මහින්ද පාලනයේ පමණක් නොවේ.යහ පාලනයේද වංචා ඇත.එය ඔප්පු කිරීමට ඇති හොඳම උදාහරණය මේ යහපාලන රජයේ මහබැංකු අධිපතිතුමා තම බෑනාට වාසියක් කිරීමට භාණ්ඩාර බිල්පත් වැඩියෙන් නිකුත් කිරිමෙන් කළ වංචාවයි ඒ ගැන ඔබ නිහඬ වුනේ මන්ද?. කැනඩාවේ ඉන්නා d.b.s.jearaj. ඒ ගැන පත්‍රිකාවක් ලියලා තිබුනත් ඒක ඔබට වැදගත් දෙයක් නෙමෙයි.

    අවසානයට කියන්නට තිබෙන්න්නේ ඔබට නිවන් තවම දුර බවයි .නිවනට යන ඔප දැමු මග යටින් අතුරා ඇති කළු ගල් සිඟාලෝවාද සුත්‍රයයි ඔබ එය කියවා නොව පෙරලලා බලාවත් නැහැ. ඉති මේ ආත්මයේ නිවන් යන්නේ කෙසේද? යටින් ඇති කළු ගල් හරියට අතුරා නැති විට ඊට උඩින් ඇති මාර්ගයට කුමක් වේවිද?

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පිළිතුරට..

      ජනාධිපති මහින්දට කඩේ යෑම ගැන කියා ඇත්තේ මා නොවේ. එබැවින් මට ඊට පිළිතුරු දිය නොහැක. සිහි විකල් වන තෙක් මත් පැන් ගැනීම, ඉස්මුරුත්තේ යන තෙක් ආහාර ගැනීම මෙන්ම සමානය. ඒ දෙකම මා කිසි දිනක කරන්නේ නැත. ඔබට මෙන් මා හට පක්ෂ බේදයක්ද නොමැත. එජාපයේ ශ්‍රීලනිපයේ පමණක් නොව ඕනෑම කෙනෙකු කලත් හොරකම හොරකමකි. එහෙත් හොරක්ම ගැන චෝදනා නැගීමට මා දැණුවත්ව සිටිය යුතුය. එබැවින් කිසිඳු වංචාවක් ගැන මා ලියා නැති අතර පොදුවේ දේශපාළකයන් සියල්ලන්ම කෙරේ ඇත්තේ එකම ආකල්පයකි. නමුත් මහින්දට සාපේක්ෂව සිරිසේන මහතා මේ අවස්ථාවේ ගව් ගනන ඉදිරියෙන් සිටි. එබැවින් ඔහු සහ එම ආන්ඩුව අප රැක ගත යුතුය.

      නිවන තියෙන්නේ බුද්ධාගමේය. මා බෞද්ධයකු නොවේ.. මා කිසිම ආගමක් අදහන්නෙකුද නොවේ.. මට මගේ දර්ශණයක් ඇත. එම දර්ශණයට අනුව නැවත් කිසිඳු ආත්මයක් නොමැති අතර. කිසිඳු ප්‍රතික්‍රියාවක්ද නැත්තේමය. ඉදින් මට නිවන ඉබේම හිමිය.

      සුරාවේ රස බැලීමට දිවිය ළෝකයට යා යුතු නැත. එය මෙළොවම ඇත. බුද්ධාගම යනු තවත් එක ආදායම් මාර්ගයක් පමණි. එයට වහල් වීමට මට කිසිඳු උවමනාවක් නැත.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න