.

.

Jun 13, 2015

මහින්ද මාතර ඇවිත්... - Mahinda at Matara



මහින්ද සමඟ නැගිටිමු වැඩ සටහනේ සාමාජිකයකු සමඟ නිදාගෙන නැගිට්ට මහින්ද මහත්තයා, දනි පනි ගා ලෑස්ති උනේ අභයාරාමේ පැත්තේ රවුමක් ගසා එන්නටය. අද එහේ ගිහින් හරියන්නේ නෑ, මාතර යන්න තියෙනවා නේද කියා ඇසු සිරිලිය මැතිනියට, අම්මට හුඩු ඇත්ත නේන්නම් යකෝ කියා උත්තර දීපූ මහින්ද මහත්තයා, හාමිනාගෙන ඇහුවේ කෝ මාව කාපු ලොකු එකා කියලාය.

එහෙම කතා කරන එක වැරදියි නේද මෙයා කියපු හාමිනාට හිටපු ලොක්කා කිව්වේ, එයාට ඉතරක් නෙමෙයි නේ මෙයා, දැන් මම ඕන එකෙක් ගැන කියන කොට ඉස්සරහට ඒ කෑල්ල දාලා තමයි හලෝ කතා කරන්නේ කියාය. සිරිලියත් එක්ක ටික වෙලාවකින් එතනට ආපු නාමල් බේබී දැක්ක ලොක්කා කිව්වේ, අම්මට හැමනියන්, මූ මගේ කට් එකත් වවාගෙන නේද යකෝ කියලාය. කට් එක නැත්නම් මම නොට්ටිගෙ පුතා වෙනවනේ තාත්තේ කියපු නාමල කිව්වේ, මේක දැක්කාම අරුන්ට තාත්තා මතක් වෙලා, යුනිෆෝම් එකේ ගූ හුලිජ්ජා ගියාම ප්‍රශ්ණ ඇහිල්ල කෙසේ වෙතත් ඒවා හෝදා ගන්න සෑහෙන වෙලාවක් යාවි කියලාය.

මහින්ද කට් එකත් එක්කම රහස් පොලීසියට ගියපු නාමල්ගෙන් පොලීසියේ උන් ඇහුවේ රැස්වීමට වතුර බෝතලයක් අරගෙන ආවේ මොකෝ කියලාය. සිරිසේන දෙන වතුර බිව්වොත් හෙම වකුකඩු ලෙඩේ හැදෙන නිසා, පියුරිපයි වෝටර් බොටල් එකක් අරගෙන යන්නවත් යහපාලනේ තුල ඉඩක් නැද්ද කියලාය. හදිස්සියෙන් වත් වතුර බෝතලේ පත්තු උනා නම් හෙම අම්මට හැමිනිලා තියෙයි නේද කියා අහපු පොලොස් කොට්ටෝරුවෙකුට නාමල් කිව්වේ, ඕන එකෙක්ට ඕන දෙයක් කිව්වත්, ජීවීතේට පොලිට්‍රික්ස් නොදාපු අපේ අම්මට මක්කත් හෙම කියනවා නෙමෙයි කියාය.

අපේ ආන්ඩුවක් ආවම, එකේ මහ එකාගේ ඉඳලා පොඩි එකාට යනකන් ගල් පෝරියල් එකක් දීලා ස්වර්ගස්ත කරනවා කියලා ඩී වී උපුල්වන් දෙයියෝ ගිරිය යටින් කෑ ගහපු වෙලාවේ, ඌගේ හොම්බට දෙකක් අනින්නේ නැතිව අප්පුඩි ගැහුවේ මොකද කියලා ඇහුවාම නාමල් කුමාරයා කිව්වේ එ යකා හොඳ වැඩියි අපි ආවයින් පස්සෙ තොපි ඔක්කොම ඇට දෙකෙන් එල්ලනවා කියලාය.  ඒක අහුපු ඔක්කොම උන්ගේ ඇට හිරි වැටුනු අතරේ ජුන්ඩා පයිත්තියංම වෙලා ගියේය.

අනේ සෑර් ඇත්තටම අපේ මහින්ද සෑර් ගේ ආන්ඩුවක් ආවොත් හෙම එහෙම කොරනවාද සෑර් කියා අහපු කොන්ද කැඩිච්චි ටිකක් උසස් නිළධාරියෙකුට නාමල් කිව්වේ. උපුල් හොඳයි ඕයි, අපේ බාප්පා නම් කිව්වේ සුදු වෑන් එකේ රවුමක් එක්ක යනවැයි කිව්වා කියලාය. එතකොට අප්පච්චි කිව්වේ මොකක්ද සෑර් කියලා අහපු එකෙකුට නාමල් කිව්වේ, එයා ආයෙත් ආවොත් හෙම පොලීසියේ සෙට් එකම කරුණා අම්මාන්ට බාර දෙනවා කියලාය. 

තව මොනවද තමුසෙලාට දැන ගන්න ඕනා කියා අහපු නාමලගෙන් නස්කූනි කොස්සෙක් ඇහුවේ බැසිල් බාප්පා මොකුත් කිව්වේ නැද්ද කියලාය. එයා නම් කිව්වේ මුන්ට කීයක් හරි දීලවත් මේ ඇම්බියුලන්ස් රයිඩ් එක නවත්තලා දියන් යකෝ කිව්වා කියලාය. පොලිස් සැලුට් මැද්දේ එලියට අප්පු පුංචි මහින්ද මහත්තයා කිව්වේ, අපි වැරදි කරලා නෑ, අපිත් මේ වැරදි කළේ කව් ද කියලා හොයන්න හෙන ගේමක් ගෙනියනවා කියලාය. 

අභයාරාමෙට යන කිට් එකෙන්ම මාතර ගියපු ලොක්කා, ඩලස්ලයි ගෙදරට ගියපු වෙලාවේ, ලොක්කා ඩලස්ගෙන් ඇහුවේ කෝ ගොනෝ එනවයි කියපු හැත්තෑවද අසූවද කියලාය. හැත්තෑව අසූවම ගෙදරට ගෙනාවනම් අවුරුදු දෙක තුනක විස්කි ටික මුන් පැයෙන් දෙකෙන් ගහන නිසා, උන්ට කෙලින්ම මීටමට එන්න කිව්වා කියලාය. දැන් බස් කීයක විතර සෙනග ගෙනාවද කියලා අහපු ලොක්කට ඩලස් කිව්වේ සෑර් මීටිමට ඇවිත්ම බලන්නකෝ මේ සැරේ ගේම කොහොමද කියලාය.

මූ කට ඇරියොත් කියන්නේ කෙප්ප බව දන්නා ලොක්කා කිව්වේ, එහෙනම් තමුසෙ යනවකෝ මම ඕක පටන් ගත්තයින් පස්සේ එනවා කියලාය. අනේ සෑර් එනවා නේද?, නැත්තන් මට පොළොව පලාගෙන යන්නයි වෙන්නේ කියපු ඩලසාට ලොක්කා කිව්වෙ, තමුසෙ වගේ මම කෙප්ප ඇද බාන්නේ නෑ ඕයි එනවා කිව්වොත් එනවා කියලාය.

ඩලස් ගියයින් පස්සේ ආතල් එකටත් එක්ක දී මූට කෝල් එකක් ගත්ත ලොක්කා කිව්වේ, තමුසෙටත් මාර චෑන්ස් නේද ඕයි වදින්නේ කියලාය. කියලා වැඩක් නෑ සෑර් යහපාලනෙනුත් කන්ටේනර් දෙක තුනක් ඇද ගත්තනම්, ජයරත්නලාටත් සෑර්ලාට වගේම වගේම මැරියට් හෝටලයක් අම්බුළුවාවේ හදාගන්න පුළුවන් නේ කියලාය. තමුසෙගෙ වෙලාව හොඳයි ආයෙත් අගමැති කම උනත් හම්බ වෙන්න බැරි නෑ කියපු මහින්ද මහත්තයාට දී මූ කිව්වේ, ඔව් ඔව් සෑර් මෙයත් යන්නේ සෑර්ගෙම අඩි පාරේ නිසා, එහෙම චෑන්ස් එකක් වදින්නත් බැරි කමක් නෑ කියලාය.

ඩලසයාගේ කෙප්ප ෂුවර් නැති නිසා, ඉස්ටේජ් එක පැත්තෙන් යන්නේ නැතිව, මහින්දත් එක්ක නැගිටින්න ඉන්න වහල්ලු මැද්දෙන් එච් ආර් ජෝතිපාල ඉස්ටේජ් නගිනවා වගේ ආපු මහින්ද මහත්තයා වාහනෙන් බැහැලා ගිහින් ඉස්ටේජ් එක දිහා බැලුවාම, ඩලස් කොටා ඇර, කියපු සිරි ලංකා කාරයෝ එකෙක්වත් නැති නිසා යන්න හැරුනාම, එතන උන් කිව්වේ ඉන්න සෑර් අපි සෑර්ව ඇම් ජී දනුෂ්ක වගේ කරෙන්ම ගෙනියන්නම් කියලාය. නෑ නෑ මම ජීප් එකේම යන්නම් කියා පත කෙප්පයක් ඇද ඇරිය ලොක්කා, ජීප් එකට නැගලා ඩැයිවර් සුසිරිපාලට කිව්වේ, ඩලස්ගේ අම්මට හැමිනෙන්න දාලා අකුරැස්ස පාරට දාලා හයිවේ එකේ
කොළඹ යමන් කියලාය.

65 comments:

  1. මරු ඕයි.. මෙකත් බලහං

    https://www.facebook.com/deiyosaakki/photos/a.1549205382006447.1073741829.1520232988237020/1582141142046204/?type=1&theater

    ReplyDelete
    Replies
    1. මාතලං දැන් 2000/- කැලි වලට ඇබ්බැහිවෙලා. දවසගානෙ පොස්ට් දානවා. මාතලංටත් සතුටුයි, රනිල්ටත් සතුටුයි. ඇස්ට්‍රා කොම්පැණියටත් සතුටුයි.

      Delete
    2. වහල් බයියන්ට ඉරිසියයි

      Delete
    3. මෙහෙම කෑලි ලියලා තමයි නෙළුම් යායේ සම්මාන ගන්නෙ. පැතටික්.

      Delete
    4. මොනවා කළත් මහින්ද මාමි සහ මාමිගෙ ගණයො සෙට් එක තරං ආතල් දෙන්නෙ නෑ වෙන කවුරුත්...

      Delete
    5. එහම ලියලා හරි ගත්තා නේ බං... මහින්ද නම් කිව්වේ මේවා තියෙන්නේ මෝඩ චූන් ගන්න කියලා නේ..

      Delete
    6. //ඩැයිවර් සුසිරිපාලට කිව්වේ//
      මාතය්යේ ඉල්ලා අස් කරගන්න මම කඩේ යනවා තමා. ඒත් අම්මප එදා trinco හිටියේ

      Delete
  2. ඇමරිකාව හතලිස් ගනන්වල සිටම තමන් අකමැති ආන්ඩු පෙරලුවා. දකුණු ආසියාවේ ප්‍රකටම උදාහරණය චිලියේ සැල්වදෝර් ඇලන්ඩේ ගේ ආන්ඩුව පෙරලීමයි. ඇලන්ඩේටත් බොරු චෝදනා එල්ලකර ජනතාව ගෙන් කොටසක් බිදුවා ඉන් පසු තම මෙහෙයුම ක්‍රියාත්මක කළා.දැන් මැදපෙරදිගත් කෙරෙන්නෙ ඒකයි.
    පැරණි වාමාංශිකයන් දැන් නඩත්තු කරන්නෙ ධනපති රටවල් විසින්. ඔවුන් කියන කතාවල ගත යුත්තක් නෑ.අලුත් පරපුරේ නරුමයන් හා ඊනියා වාමාංශිකයන් යනු සී අයි ඒ කාරයන් තමයි.

    අපට ප්‍රාර්ථනා කරන්න විතරයි පුළුවන් ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ගේ , සිංහල විරෝධී දෙමළ ඩයස්පෝරාවේ සහ බඩගැත්තර යූඇන්පීකාරයන්ගේ සිත්වල ජාතික නායකයන් ගැන බිහිසුනු සිතිවිලි පහල නොවේවා කියල.
    රටට ආදරය කරන ජනතාව තම තමන්ගේ ආගම් ඇදහීමෙන් පසු මෙම ප්‍රාර්ථනාව කිරීම සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. ආගම් අදහන්නේ බය්යෝ නේද....?

      Delete
    2. දැන් වම ඉන්නෙ දකුණෙනෙ පානිනි තුමා. ආගම ඇදහුවට පස්සෙ කරපු ප්‍රර්ථනා කරපුවා තමයි ජනවාරි 8 වෙනිද ලැබුනෙ.

      Delete
    3. දකුණු ආසියාවේ කොහේද මහත්තයෝ චිලියක් තියෙන්නේ.චිලිය තියෙන්නේ දකුණු ඇමරිකාවේ නොවේද.

      Delete
  3. මහින්ද මේ ආකාරයෙන් හැසිරීම අනුමත කරන්න බැහැ. ඔහු තම ආරක්ෂාව ගැන සැළකිළිමත්වෙනවා මදි.දෙස් විදෙස් කුමන්ත්‍රනකරුවන්ගේ සිත් වල මොන විදියේ නපුරු සිතිවිලි පහලවෙනවාද කියන්න බැහැ.මහින්ද සිය ආරක්ෂාව ගැන ඉස්සරටත් වඩා දැන් කල්පනා කළ යුතුයි. බටහිර කුමන්ත්‍රනකරුවන් , දෙමළ ඩයස්පෝරාව පමනක් නොවේ බඩගැත්තර යූඇන්පීකාරයන් තම අරමුණු වලට ලගා වීමට ඇති එකම බාධාව ලෙස දකින්නෙ මහින්දයි. ඔවුන්ට රටෙන් ඇති වැඩක් නෑ.බටහිරට අවශ්‍ය ඔවුන්ට අවනත නොවන නායකයන් ඉවත් කරන්නයි.
    මාතර රැලියෙන් පසු කොටි ,යූඇන්පීකාරයො වියරු වැටිලා. මහින්ද තම ආරක්ෂාව ගැන එක්වරක් දෙවරක් නොව සියවරක් සිතන්න ඕන.
    ජනතාවත් තේරුම් ගන්න ඕන මහින්ද දැක්ක හැටියෙ ඔහු ලගට නොයන්න. ඔහු රටේ සතුරන්ගෙ වෛරයට ලක්වී ඇති බව ඔවුන් දැනගන්න ඕන.
    කොටියෙක් හෝ නීච යූඇන්පීකාරයෙක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉඩ තියනවා.

    W3Lanka අඩවියේ දමන ඇනෝ කොමෙන්ට් කියවන්න.මහින්දට සහ රටට ඇති තර්ජනය තේරුම් ගන්න

    ReplyDelete
    Replies
    1. කරණ ගොන් කම් වල තරමට කට හරි කියලා වෙඩි තියා ගනීද දන්නෙත් නෑ... එහෙමට පොර.. ලෙඩේ ඒ තරමටම දරුණුයි...

      Delete
    2. මහින්දට ඡන්දය දුන් ජනතාවත් මර්ධනය කළ යුතු බවට ලිපි හි පළවෙනවා. පැරනි සමාජවාදී රටවල වෙනස් මත දරන්නන් වැඩ කදවුරු හා ඊනියා දේශපාලන කදවුරුවලට ගාල් කර මර්ධනය කිරීම හා බ්‍රේන් වොෂ් කිරීම ඒ ලිපිවලින් අදහස් කළත් මේ අදහස් පුද්ගලික චිත්ත සංතානයක ඇතිවූ ඒවා නොවෙයි. දෙමළ ඩයස්පෝරාවේ සහ යූඇන්පියේ හා බටහිර ඔත්තු සේවා වල අදහස් විය හැකියි. එළබෙන හෝරාවන් රටට ජනතාවට ඉතා භයානකයි.

      Delete
    3. මහින්දට ඡන්දය දුන් ජනතාවත් මර්ධනය කළ යුතු බවට ලිපි W3lanka හි පළවෙනවා ලෙස නිවැරදි විය යුතුයි

      Delete
    4. එහෙම එකක් නම් දැක්කේ නෑ... වහල්ලු ටික දැණුවත් කළ යුතුයි කියලා නම් තිබුනා...

      Delete
    5. පනිනි, තොට කරන්න වෙන වැඩක් නැති එකෙන්ද ?

      Delete
    6. පනිනිට බයින්න එපා. අතරින් පතර ඔයවගේ මැට්ටොත් හිටියෙ නැත්නම් කිසි ගතියක් නැහැ.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. AnonymousJune 13, 2015 at 10:31 PM @

      අද ඉරිදනෙ ඇනෝ. දෙයියොත් හය දවසක් තිස්සෙ ලෝකෙ මවල හත්වෙනි දවසෙ නිවාඩු ගත්තනෙ. මාත් එහෙමයි.පැය 24 ම ඔන්ලයින් ඉන්නෙ බ්ලොග් ලිවීම ,බුකියෙ සැරිසැරීම රස්සාවට කරන අය.
      රජයේ හෝ පෞද්ගලික අංශයෙ මොන ආයතන ප්‍රධානියද ඉඩ දෙන්නෙ මෙහෙම සෙල්ලම් කරන්න.
      ආයතන ප්‍රධානීන්ට මෙහෙම සෙල්ලම් කරන්න වෙලාවක් නෑනෙ.රජයේ නම් වගකීමක් තියනවා, ප්‍රයිවෙට් නම් ඕඩර් වෙලාවට කවර් කරන්න ඕන.ප්‍රයිවෙට් කියන්නෙ ලාබ ලබන තැන් ඒවගෙ වැඩකරන අයට කාලය වැදගත්.
      මෙහෙම නෙට් එකේ සෙල්ලම් කරන හැම එකාම නිකමො. පොර ටෝක් දෙන්නෙ බොරුවට. නිකම් හිතල බලපන්.

      Delete
  4. බය හිතෙනවා නේද මචන්...?

    ReplyDelete
    Replies
    1. බය නැද්ද බං කොරපු ඒවයේ රඟේ දන්න කොට...

      Delete
    2. මහින්දයා ආපහු එනවා කියන්නෙ රෑට නින්ද යන්නෙ නැති තරමට බය සිතිවිල්ලක් තමයි. එක සැරයක් කළ දේවල් හැටියට. ඕකා ආපහු ආවොත් නම් මේ රටේ ඉතුරු වෙන දෙයක් නෑ. සාරුවා සුනිල්ට අහු වෙච්චි විද්‍යා වගේ හිටීවි මහින්දයාට අහුවුණු ලංකා මාතාව...

      Delete
  5. මහින්ද මහත්තයා ආපහු ගෙන්නන්න මාතරට එක් වූ ජනතාව දැක මගෙ පඹයා, බිය වී වෙවුලා පොස්ට් එකක් ඌ ලියලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. ඇම් ජී දනුෂ්ක සෝ වලට, හිරු මෙගා බ්ලාස්ට් වලට ඔයිට වඩා සෙනඟ ඉන්නවා... මට බය උනුත් අගමැති කම ඉල්ලයිද කියලා...

      Delete
    2. if mahinda is not a big challenge, Y that opposition be fuzzy like this you can keep cram

      Delete
  6. මහින්ද මහත්තය මාතර රැස්වීමට ආපු වීඩියෝ එක දැකල මට මතක් උනේ අවුරුදු උත්සවේ සැඟවුණු අමුත්තා ඉවෙන්ට් එක.කුරුණෑගලදි පෙනී නොපෙනී හිටිය...මාතරදි දුරින් පෙනී සිට හෙමින් මාරු උනා...ඊළඟ එකේදි ස්ටේජ් එක පිටිපස්සෙ තිරේ අස්සෙන් ඔලුව දාල මාරු වේවි.කොහොමත් මගුල තීන්දු වෙනකන් කපුවො කෙලින කෙප්ප ටික මනමාලි දොර රෙද්ද අස්සෙන් බලං ඉන්නව නෙව!

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවා මචං... ජාතික වීරයෙක් පීචං වෙන පීචං විල්ලට...

      Delete
    2. අම්මප මරා ජාතික වීරයෙක්ද? එහෙනං උබට දවස ගානෙ 2000/= කැලි දෙන රනිල් සක්කර දෙයියො වෙන්න ඇති

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මහින්දයා කොහොමත් පීචමා තමයි. අමු පීචං සෙට් එකක් එක්කනෙ යාලු වෙලා හිටියෙත්. ගඩාපියි, ස්වාසිලන්තෙ රජ්ජුරුවොයි...

      Delete
  7. ලාබයි ...ලාබයි .....


    මාතලං බ්ලොග් පොස්ට් එකක් දාන්නෙ නැති දාට ගැනිව හයර් කරයි 2000/- නෙමෙයි 1500/- ඩිකවුන්ට්

    ReplyDelete
    Replies
    1. උඹේ ගෑණි නේද dick count කරන්නේ? මරාගේ dick එකද count කරන්නේ

      Delete
    2. කවුන්ට් කරන්න තියා ඒක හොයා ගන්නවත් හම්බ වෙන්නෙ නෑ මේ දවස්වල ඇකිළිලා ඇකිළිලා නොපෙනෙන සයිස් එකට ගිහින් ඇත්තෙ...ඇයි මරාට මේ දවස් වල පන්සල් යනවා පින්කම් කරනවා ඇරෙන්න ඔය අතේ වැඩක් වත් කරන්න වෙලාවක් තියෙනවය...

      Delete
    3. උබේ ගැනී මහින්දට දුන්නට අපේ ගෑණු රනිල්ලට දෙන්න ඕන නෑ නේ. උඹලට අනුව උන් පොන්නයො නේ. ඒ නිසා තොපේ ගැනුන්ට ඇප්ලයි වෙන දේවල්. අපේ ගෑණුන්ට ඇප්ලයි කරන්න එපා....

      Delete
  8. මහින්ද මහත්තයා කොටු පවුර උඩින් ඇවිත් යුනිකෝ වගේ පාත් වෙලා ස්ටේජ් එකට නැඟලා පොඩි සද්දයක් දාන්නයි බලාගෙන හිටියේ. නමුත් කොටු පවුරට නැඟලා ස්ටේජ් එක දිහා බැලුවාම මහල්ලෙක් (වාසුදේව), ලෙඩෙක් (විමලේ) හා මළකඳක් (දිනේස්) දැකලා සසර කළ කිරුණා. ඊට පස්සෙ පැවිදි රූපයක් දකින්න තමයි ටාර් ගාලා තව පන්සලකට ගියේ. (හැබැයි එතන හිටපු පාක්ෂිකයො නම් කිව්වෙ හිටපු ගමන් කක්කාබරක් හැදිලා බොගක් දාන්න ගියා කියලා. පොඩි ගඳකුත් ආවලු.)

    ReplyDelete
    Replies
    1. මහින්ද පව්.. ඊට වඩා එයාගේ වහල් බයියෝ පව්...

      Delete
  9. @මාතලන්, අර උඩ කාටූන් එකේ ඉන්න ප*යා අතු ගාන්නෙ රෑ අබයාරාමෙ ගණයා පාවිච්චි කරලා වීසි කරපු කොන්ඩෝම් ටිකක්ද?

    ReplyDelete
    Replies
    1. සුවර් නෑ මචං... මස්සිනත් බඩු කාරයනේ...

      Delete
    2. ඌ ගැන නෙවෙයි කිව්වෙ අර නර්ස් බඩු ගහන අබයාරාමෙ හොර ගණයා ගැන...

      Delete
    3. හාන්දුරුවරු බඩු ගහන්නේ නෑ.. බඩු වළඳනවා කියන්න පින්වත...

      Delete
  10. //ආගම් අදහන්නේ බය්යෝ නේද....?//
    මාතලන් හෙන ආඩම්බරයි ආගමක් නෑ කියල කියන්න. Universities වල නං බහුතරය ඔය අදහස් තියෙන්නෙ Art Faculties වල උන්ට. උන් විද්‍යාව දන්නෙ නෑනෙ. මාතලන්ගෙ අදහස් වලට ගැලපෙන අදහස් තියන උන් ඇති තරං ඉන්නව Art Faculty එකක් පැත්තෙ ගියොත්. හැබැයි Science Faculties වල නං එච්චරම ලේසි නෑ හොයාගන්න. (නැතුවම නෙමේ)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් Science Faculties වල ඉන්නෙ අර නලින් ද සිල්වා කියන ගෝත කරුමෙටත් රැවටෙන එවුන් සෙට් එකක්නෙ...

      Delete
    2. මම නම් ඉතින නාථ දෙයියා කියන දෙයක් කොරන එකා නේ බං...

      Delete
    3. Science faculties වල ඉන්න එකම එකා නලින් ද සිල්වා නෙමේ. අනිත් එක science faculties වලට වඩා art faculties වල බුද්ධිමත් උන් ඉන්නව කියන එක මාර joke එකක්. Art faculty එකක කාට හරි හිත රිදුනනම් සමා වෙන්න. ඒත් කියන්න වෙනව.

      Delete
    4. උඹේ හීන මානෙ නිසා වෙන කාගෙවත් හිත රිදෙන්නෙ මොටද බං?

      Delete
    5. සයන්ස් ෆැකල්ටයේ ඉන්නේ කටපාඩම් කරල පාස් වෙල ඒත් දෙයියන්ට පාන් පත්තුකරපු, බෝගස්වලට කිරි/වතුර වක්කරපු නිසා පාස් වුනා කියල හිතා ඉන්න වුන්, ආර්ට් ෆැනල්ටියේ, ඒත් උන්ම තමා අර සිවුර ඇදන් ඇවිත් ඒක තියල මය වුන් හැරෙන්න.

      Delete
  11. පට්ට! මේ ඉට්ටැයිල් එක කොනන් ඩොයිල් කොපි කලේ උඹෙන් නේද?
    For asked ............ said ..............

    ReplyDelete
    Replies
    1. ඌ විතරක් නෙම්යි බං ෂර්ලොක් වල හෝම්ස් මහත්තයත් මේවා කොලේ මගෙන් ඉගෙනගෙන.

      Delete
    2. මෙම රචනයේ සමහර ස්ථානවල හේතුඵල සම්බන්ධතාව ඉතා සූක්ෂම ලෙස ඛණ්ඩනය වෙලා තියෙනවා මම හිතන්නෙ මෙහිදී ඔබ ඉන්ද්‍රජාල යථාර්ථවාදය ස්පර්ශ කර තිබෙනවා.

      Delete
  12. // අම්මට හැමනියන්, මූ මගේ කට් එකත් වවාගෙන නේද //

    ReplyDelete
    Replies
    1. දන්න සෙල්ලම් ඔක්කෝම දාලා බලනවා...

      Delete
  13. එදිරිගේ සාටරේ කියෙව්ව වගේ..

    ReplyDelete
    Replies
    1. මොන පත්තරේද ඒක යන්නේ...

      Delete
  14. එතකොට ඒකයි එහෙනම් නම ලකුණු කරන්න වගේ ඇවිත් අත උස්සලා කාරිය යන්න ගියේ..

    ReplyDelete
    Replies
    1. පොටෝ වල නැත්නම් හෙන කොක්කලු...

      Delete
  15. මහින්ද මාතර එන්න බය වුනාලු මුලින් . මාතර ආවම "කුකුල් ලෙඩේ" හැදෙනවයි කියලා . හැක හැක හැක හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. ඒක හැදෙන්නේ මාතර පැන්නයින් පස්සේ.... රත්මලේ වැව පැත්තට වෙන්න..

      Delete
  16. අද නම් ආතල් නෑ.. :(

    ReplyDelete
  17. හෙට්ටිආරච්චි කෙනෙක්.
    සාමාන්‍යයෙන් 87/89 භීෂනකාලේ ජවිපෙ මර්ධනය කළේ හොදම එක්සත් ජාතික පාක්ෂික හමුදා ප්‍රධානීන්. එජාප රජය බිදවැටීමත් සමග ඔවුන් පැත්තකට තල්ලුවී ගියා.
    ඒත් හෙට්ටිආරච්චි නමැත්තා ඉන් පසු රජයන් වලත් ඉහළ තනතුරු හෙබවූවා.විශ්‍රාම යාමෙන් පසුව පවා.

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි දයාසිරි කිව්වලු ට්‍රාන්ස්ලිවේනියා එකේ දාපු කොමෙන්ට් එකක් මෙතන වැටිල.

      Delete
    2. මහින්ද මහත්තය වගේම තමයි එයාගේ ගෝලයොත්.. පුල් අප්සෙට්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න