.

.

Dec 12, 2015

බසු හීන හා බොල් ණය - Owl Dreams & Bad Debts


බසු හීන

ඉතා
කෙටි
කලබල
සිහින


බොහෝ
නීරස
ගව්දුර
දේශණ

අසා
සිටිනට
බැරිම
වූ තැන

කියන්
නැතිවම
හොරෙන්
විසිවින

-o-

සමාවෙයන් බස්සියේ... පොත නම් මල් හතයි, පළතුරු හතයි, කැවිලි හතයි බුලත් හතයි, සියල්ල සම්පූර්ණයි උතුමානෙනි..




බොල් ණය

නැතිවේ
දීමෙන්
ණයට
මුදලද
මිතුරාද

යොදමින්
මිතුරුකම
හතර අත
ණයට කන

ගන්න උන්
මක්කුන්ද?
දෙන එවුන්
හරකුන්ද?

නැති වේවී 
කිසිවකුත්
ලෙඩටටවත්
දුකටවත්
සත පහක්
ඉල්ලන්න


ගත්
එවුන්
ගෙවාපිය !!!

දෙන
එවුන්
සිතාපිය !!!

-x-

113 comments:

  1. ලාම්පුව දල්වා
    අඩ පැයකින් පමණ
    පැන යනු
    පෙනිණි
    සෙට් වෙනු පිණිස?

    ReplyDelete
    Replies
    1. දුටුවේමි
      සිහිනයක් මෙන්
      එහෙත්
      කතාබහ කෙලෙසකද
      වියතුන් සභා මැද...

      Delete
    2. පැමිණියෙමි
      දුටිමි
      ගතිමි
      ඇසිනි
      ඇසුනු සැනින් දිව්වෙමි
      පස්සේ සෙට් වුනිමි.

      Delete
    3. ඉස්කෝතුයි ඉයන්
      කෙරුවාට
      සැඳෑව තවත්
      ලස්සන

      Delete
    4. ඉරිසියාව
      දුක
      සන්තෝෂය
      ඔක්කොම එකට
      අනේ අපි
      පිටරට නේ බොලව්.....

      Delete
  2. බස්සියාගෙ පොත ඕඩර් කලා.

    (උඹත් අහුවුණාද කාට හරි?)

    ReplyDelete
    Replies
    1. මගේ ඉතින් ඇට දෙක තමයි දෙන්න තියෙන්නේ...

      Delete
    2. @මධුවෝ..

      උඹත් කීවෙ, ඇයි උඹ අහු උනාද මොකාට හරි??

      @මාතලන්,
      අන්න අපේ වර්ගෙ පොරවල්.

      Delete
    3. @ මාතේ

      ඒ දෙකත් පරිනාමය වෙලාද බං , මං ඇහුවේ මයිල් ද

      Delete
    4. ඒවා පාරිනාමය වෙලා ගොඩක් කල් බන්.... දැන් අවශෝෂණය (expire) වෙලා තියෙන්නේ (රුසියාවේ ඉන්න දැක්ක එකෙක් කිව්වේ )

      Delete
    5. නාන වෙලාවට එකක් දෙකක් ගියත් තව ජුංජක් ඉතර තියෙනවා අටමෝ...

      Delete
  3. අඩෝ මාතලං ගොජබියා පල් වැඩ කරල බොරු පෝස්ට් දාන්න එපා....

    ReplyDelete
  4. කවි දෙක ජවනිකා අංක එක සහ ජවනිකා අංක දෙක යන අවස්ථා දෙකට ගලපගත්තොත් හරිද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. (බස්සො කතා කොරන්නේ එහෙමයී)

      Delete
  5. මේ දෙවෙනි කවියේ අරුත කුමක්ද?

    ReplyDelete
    Replies
    1. උඹැහැත් හරි පුරස්න නෙව අහන්නෙ හැලපෙ. ඕකා ලියන ඒවෑ තේරුමක් තියනවා කියලා හිතාගෙනද උඹැහැ මෙච්චර කල් උන්නෙ?

      Delete
    2. මාතලන් තේරුමක් ඇති දේ ලියනවයැ

      Delete
  6. //
    සිඳු වේවි
    අවසනෙහි
    ලෙඩටටවත්
    දුකටවත්
    සත පහක්
    ඉල්ලන්න //

    සිරිකොතින් දෙන ගතමනාව නැවැත්තුවැයි?

    ReplyDelete
  7. කොහොමින් කොහොම හරි බස්සියාගේ පොත ගොඩ ගියානං එච්චරයි...

    ජ ය වේ වා
    !!!

    ReplyDelete
    Replies
    1. සෑහෙන සෙනගක් නම් උන්නා....

      Delete
  8. මේකත් නිකං ගමේ කෝපී කඩේ වගේ.....කාලෙකට පස්සේ ගමට ආවම කඩේට ගොඩ වෙලා යන්න හිතුනා......

    ReplyDelete
  9. බස්සිට සුභ පැතුම් හැමදාමත් හදවතින්.....

    ඒත් අද දවස තවත් (නොකී) බ්ලොග් වැඩකට බිසී වුණා.... ඒ ගැන හෙට දැනුම් දෙනවා ෂුවර්... ඒතෙක් ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් බොන්න වෙයි වගේ.... මල වදේ....

      Delete
    2. හෙහ්.. තුශාරයාගේ හොම්බට දෙකක් අයිනවා, අසංගයට හොටු ලේන්සුවක් ගෙනත් දෙනවා...

      Delete
    3. කුරුට්ටා මොකද්ද වැඩේ ඈ.. මොක උනත් ඇවිත් අර කිව්ව වැඩේ කරනව..

      Delete
    4. වෙඩිමක් වගේ මචෝ.. තවත් අඩවුවක් අල්ලයි වගේ සැට් එක.

      Delete
    5. ආ කට්ටිය දන්නෑනේ තුෂාර අයියා බැන්දා විදානේ අයියා තමා දෙවෙනි මනමාලයා.

      Delete
  10. ෂහ්...
    යශ්ගේ පොත නිකුත් කරන එකට
    මට කොළඹ එන්ට විදිහක් තිබ්බේ නෑනේ...
    පොතක් නම් ඇනවුම් කරා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අනිවාර්යයෙන් ලැබෙයි....

      Delete
  11. යකොඩෝ අර හාමුදුරුවන්ටත් ආයෙ මහණවෙන්න හිතෙන ටයිප්එකේ (කසාද බැඳපු එවුං දෙන්නම ආයෙ වෙඩිම අරං පොටෝත් ගන්නේ) පළවෙනි දේශනේ අහල කෙලෙස් ප්‍රහීණ කොරගන්න එතන ඉඳගෙන ඉන්න දුන්නෙම නෑ නේ.. පාප මිත්‍ර සේවනේ... එහෙම කිව්වට යමු කියල කිව්වෙ මගේ කකුල් දෙකමයි... වැඩේට ආවෝය.. සුභ පැතුවෝය... පොත් ගත්තෝය.. (ගත්ත කිව්වට නිකංම ලැබුනෝය)... මාරු උනෝය... බස්සිට ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මින්පසු බුක් ලෝන්ච් කරන විට පිටවීමේ දොර ශාලාවේ පිටිපස්සෙන් තිබෙන ශාලා ගතයුතු බවට යහපාලනේට යෝජනා කරමු

      Delete
    2. අනිවාර්‍යෙන් ඉයන්... මම හිතන්නෙ ශාලාවල් වල ඉස්සරහින් දොර තියන්නෙ ඔන් පර්පස් ම වෙන්න ඇති. අරෙහෙම තොබ්බොත් ඔක්කොම යයි... පොත් තොගයක්ම අරගෙන "මේ ගත්තෙ උඹලට තමයි" කියාගෙන පොත් බෙදාදුන් නත්තල් සීයාට ප්‍රණාමය... ඉතුරු එව්වටත් හද පිරි ප්‍රණාමය...

      Delete
    3. තව ටික වෙලාවක් උන්නා නම් නිවන් යනවා මොකෝ අර යකා චූ කවි සමගා බුදු හාන්දුරුවන්ගේ ඒවත් කිව්වනේ..

      මම ආස නෑ දැන්ම නිවන් යන්න...

      @ ඉයන්

      පිටවීමේ දොරටුව පිටිපස්සෙන් තියනවා වාගේම. ඕඩියන්ස් එක ඉන්න පැත්ත කළුවර කලා නම් තව හොඳා....

      Delete
    4. එහෙම කලා නම් අර ෆිල්ම් හෝල් එකේ ලයිට් නිමුවාම වගේ වෙන වැඩ වෙන්නත් ඉඩ තියෙනවා. hiks

      Delete
  12. ඔන්න පළමු වතාවට මාතලන් සහෝදරයා දුටිමි. පහන අද්දර හිඳිනුද, හීන් සීරුවේ පැන යනුද ඉතින් මක්කරන්නද කතා කරනු බැරි විය. මම ද කලින්ම පැන ගත් නිසා සතුටු සාමීචියට ඉඩක් නොවුණි.

    ReplyDelete
    Replies
    1. මගෙත් වැරද්දක් උනා පොඩ්ඩක් කලින් එන්න බැරි උනා.. සාමාන්නියෙන් මම ඕවට කැමති නෑ... බස්සි නිසාමයි ආවේ...

      Delete
    2. ඒ වුනාට උඹේ පොත ලෝන්ච් කරන එකට කොහොම හරි වරෙන් මාතේ

      Delete
  13. දෙවෙනි කවියෙන් කියවෙන්නේ සල්ලි දෙන්නේ නැතුව පොත් ගත්ත කියන එකද .... මාතලන් අයියේ .... නැත්නම් ඉල්ලන හින්ද නිකන් දුන්න කියන එකද ....? අපේ උන් එහෙම කලාද ඇත්තට ...? මේ කෙල්ල දොරට වැඩි දවසේ ....

    ReplyDelete
    Replies
    1. අපේ රැහේ ඉයන් කියල පොරක් හිටිය.. "කෝ බන්.. මම ඇවිත් ඉන්නෙ" කිය කියා කෝල් දීපු , පොත් මිටියක් සල්ලි දීල අරගෙන එන එන එකාට දන් දීපු... දීල කියනව "ලියවගනින් බස්සිට දීල" කියල. බස්සිට පොත් කාරිය මදි උනොත් චැනල් කරපන් ඉයන්ව.. තව්ත් බඩු තිබේ පොර ගාව...

      Delete
    2. මේ දෙවනි සිද්දිය ඒකනෙවෙයි මම හිතන්නෙ... අපිට උනේ ඕක...

      Delete
    3. උඹේ පර්ස් එකෙන් මම සල්ලි ගත්ත

      Delete
    4. කවි දෙකේ කිසිම සම්බන්ධතාවයක් ඇත්තේ නැතියෝ... නමුත් කවි දෙකම එම දිනය හා සම්බන්ධයි...

      Delete
  14. 1ට සුබපැතුම්....

    2ට බුදුසරණයි....

    ReplyDelete
    Replies
    1. සිපිරිම කෙටි කොමෙන්ටුවක්...

      Delete
  15. කවි පොත් ඇත
    එකක් දෙකක්
    රාක්කයේ අස්සේ
    කියවන්නට හිතක් තමයි
    තාමත් මට නැත්තේ
    ලීවට සයිබරයේ කවි
    පොත් වල එය නැත්තේ
    පොතක් ලියන්නට තිබු අදහස
    කොහේ ද දැන් ඇත්තේ

    "ණය ගැන නම්
    කවි අදහස
    තාමත් මට
    නැත්තේ
    ණය දෙන්නට
    හෝ ගන්නට
    එපා මීට
    පස්සේ "

    ReplyDelete
    Replies
    1. කත්තුරු භාගේ කියලා දෙන්නේ 10% 15%... ඒකත් නිකන් ඩක්වට් ලිවිස් වගේ කැල්කියුලේසොන් එකක්.. ඒක අහලා පොත් ගැහිල්ල එපා උනා....

      Delete
  16. මැන්ඩිස්ගල්
    ගැහුවමපල්

    ReplyDelete
    Replies
    1. *එලද බ්‍රා*
      අයියෝ සල්ලි

      Delete
    2. සංස්ථා එකට ගහන්න එකක් නෑ...

      Delete
  17. මාත් පස්සෙ පහු වෙලා ඇවිත් කල්ඇතුව ගියා නෙව!! 

    සරසවි සටන් මෙහෙයවල දැන් නිහඬව ඉන්න මිත්තරයෙක් සහ හැමදාම දකින කුකුලගෙ කරමළ ටිකක් මුණගැහුණු හිංද එතැන හිටියේ සලාකා එකේ රෙස්ටුරන්ට් එක හවස අරින වෙලාව එනකං විතරයි නෙව!!

    ReplyDelete
    Replies
    1. කලින් දැණුම්වත් කරන්න එපාය.. එහෙනම් අපිත් එතනට එනවනේ....

      Delete
  18. ඔක්කොමල්ල ගිහින් වගේ
    වැඩේ හොඳට ගියා වගේ
    නියමයි

    මාතලන් ගණන් ගන්න එපා. මට එන්න තියෙන ණය මම අමතක කරල දාල තියෙන්නේ. ආයි දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. වැඩේ හොඳට ගියා, ශාලාව පුරෝල සෙනඟ, කවි පොතත් සුපිරි, දේශනා වලට තිබුන බයිට් හොඳයි කියලත් කීපදෙනෙක් කිව්ව.

      Delete
    2. සෑහෙන පිරිසක් ආවා..
      වැඩේ හොඳට ගියා..
      අපි වගේ නොසන්ඩාලයෝ 5-6 ක් කලින් මාරු උනාට ගොඩක් උන් අන්තිම වෙනකන් උන්නා...

      මාතලන්ට එක තැනක ඉන්න බැරි ලෙඩක් තියෙනවනේ.. බලාගෙන ගියාම ඒක තව කීප දෙනෙකුටත් තියෙනවා හිටං

      Delete
  19. Mr.Maathalan. Swedish kiyananak thiyenawa ubata kaa ekkahari tharaha wenta oni nam ee minihata salli nayak widihata denna kiyala.. Mamanam me langadi una siddiyakata passe kisima kenekuta satha pahak aduma tharame bada ginne kawuru hari merunath wathura ugurak denne ne kiyala hithuwa. Minissu inne anungenma kala bila inna. Un hithanne ee minissu harak kiyala.. Ee wagath eseemsya.. Lol..

    ReplyDelete
    Replies
    1. හැක.... හැක.. එසේමය... එසේමය...

      Delete
  20. සිඟන්නන් ගෙන් කවුදැයි මුදල් නයට නොදෙන්නේ ,උන් මුදල් නයට දෙන්නේ 10% පොලියට

    උන් බොරුවට රටට පෙන්න කෑගසාලා මුදලයි පොළියයි දෙකම ගන්නවා .

    ReplyDelete
    Replies
    1. මාර පැහැදිලි අදහස් ප්‍රකාෂ කිරීමක්...

      Delete
  21. ඉයන් මටත් එක්ක පොතක් ගත්තා නේද?

    උදේම රිපෝට් එක හම්බ උනා ලොකු පුතණ්ඩියා ගෙන්.. :) (නැත්නම් දෙවෙනි කවිය කොයිල් වෙන්න තිබ්බා..) බස්සිගේ මගුලට එන්න බැරි වෙච්චි එකට දුකයි.. දෙවෙනි සීන් එකට ඊට වැඩිය දුකයි.. :/

    ReplyDelete
    Replies
    1. උඹට පොතක් වෙන්කර තිබේ.

      Delete
    2. ඉයන් කඩේකට පොත් ගත්තා කියලා උස්සවේට එන්නත් කලින් ලේක් හවුස් පත්තරේක දාලා තිබුනා...

      Delete
    3. මගේ පොත අර රැවුලා කාර් එකේ දාගන ගෙදර අරං ගියා

      Delete
  22. නියමයි බස්සියේ නියමයි!!!!!!!!

    මල් , මල් . මල් . මගෙන් මල් ගන්නනකෝ , ගයයි බස්සි ගීයක් හුම් ,හුම් හඬින් ...////
    ;
    ;
    ;
    කපනෝ කපනෝ ,කපනෝ.... මගේ කොමෙන්ට් කපනෝ, තවත් යාචකයෙක් කැ මොරදෙයි ලවුඩ් ස්පිකරයකින් ....//

    ReplyDelete
    Replies
    1. යට කෑල්ලට නම් ඇත්තටම හිනා ගියා....

      Delete
  23. 1...බුක්
    2...දෙබුක් ,"මේවට අහුවෙන්නෙ යාළුවන්ට උදව් කරන හිත හොඳ එවුන් මිසක් කපටියො නෙවේ" කියලා කාලෙකට කලින් බෝගක තිබුනා මතකයි ....
    (දෙකම පොත් ගැනයි මාතේ මේ කියලා තියෙන්නේ හෙනං ...එක කියවන්න දෙක පෙල්ලන්න ....හැක් )
    1.ට එන්න නොහැකිවිනි ...
    2.ට @#$%^

    එකින් එකට කොටු පැන පැන පෙරට ඇදෙන්නේ
    දිනුම් පෙත්ත අතේ දුරයි කැපී වැටෙන්නේ
    පැතුම් ගිරට රුවන් මිණයි මැවී පෙනෙන්නේ
    දාදු දමන්නේ....

    නැගෙන වැටෙන වැටී නැගෙන පෙරළැනෙ ලෝකේ
    වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ
    දරුණු රුදුරු නාග විසෙන් මැණික වැසෙන්නේ
    වාසනාව නාග කටේ ඇයි බිය වන්නේ
    බලාපොරොත්තුවේ දොරටු පවට වැසෙන්නේ
    පිනට ඇරෙන්නේ

    පියෙන් පියට දාදු පෙතෙහි කපටි ගැට වැටේ
    ගැටින් ගැටේ ගැටී වැටේ මහ දහම් ගැටේ
    වැටී පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ
    දාම දිනන්නේ..

    ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ
    නැත්ත මගින් ඇත්ත නැඟී සිටී අන්තිමේ
    විනිස දවස පැමිණිදාට කර්මයා අසයි කවුරුද හරි??????????????

    ගී පද - අරිසෙන් අහුබුදු ශුරින්
    ගායනය - වික්ටර් රත්නායක, අයිවෝ ඩෙනිස්
    සංගීතය - සිසිර සේනාරත්න

    ReplyDelete
    Replies
    1. මම කැමතිම ගීයක්.. මොහොතකට හෝ ආවා නම් තමා වටින්නේ...

      Delete
  24. එන්න හිතාගෙන හිටියේ බැරිවුනා..
    පොතක් ගන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. උඹට මම එකක් ගත්තා. දෙගුණයක් ගෙවල අරන් පලයන් හම්බුවුනාම

      Delete
    2. ඉයන් ගාව කඩේකට බඩු තියෙනවා...

      Delete
    3. අන්න එහමයි යාලුවෝ..
      රසිකයියන්ඩි (කාකා) සයිබර් සිහින උලේලෙදි අත්සන් කරලා දුන්න පොත් දෙකක් මම ලග තියනවා..

      Delete
  25. දෙවනි කතාවෙන් පස්සෙ ලිස්සල යන ගමන් පොතක් ගත්ත. ඒත් ඉතින් දැන්ම කියවන්න ඕනෙ නෑ. කතා කරපු අය කවි ඔක්කොම කියවල තේරුම් කරල කෑලිගලවල සෑන්ඩ් පේපර් කරල පොලිශ් කරල පිටින් කෑලි දාල, අන්වීක්ශයකින් හා දුරේක්ශයකින් බලල ස්පෙක්ට්‍රොමීටරෙන් ඇනලයිස් කරල දුන්නනෙ. කාගෙද ටෙලිෆෝන් එක වදිනකොට බැනපු බැනිල්ලට මං ගල් ගැහිල ඒ දේසනා අහගෙන හිටිය. ලව්පූසා කතාකරකොට විතරයි බයක් නැතුව හිටියෙ

    Never lend money to a friend. It's dangerous. It could damage his memory.
    - Sam Levenson

    You don't have to marry for money; hang around the rich and marry for love.
    - the mother of Barbara Walters

    ReplyDelete
    Replies
    1. අර පළවෙනි කතාවෙන් පස්සෙ මට මාර කික් එකක් ආවා කවි ලියන්න.. මීට පස්සේ ලියන්නේ කයි විතරයි...කොහොමද ඒ පොතේ සයිස් එක...

      Delete
    2. Ado maathe... Mita passe tho kawi witharak liwwoth ubata sambaakada daanawa hitan. Wedaka kiyannam detyo ube style ekanam maru karanta epooo... Heka heka..

      Delete
  26. හැම එක්කෙනාම වගේ මැදදී නැගිටලා ගිහින්නෙ බලපුවහම. ඉවර වෙනකන් හිටපු කවුරු හරි ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. වැරදි අදහසකි. අති බහුතරය උත්සවය අවසන් වෙනතුරු ම රැඳී සිටියා!

      Delete
    2. ස්තූතියි රසික!

      බ්ලොග් ලියන්නෝ සමහරෙක් මැදදී නැගිටලා ගියා. උත්සවය අවසන් වූ පසු තේ පැන් සංග්‍රහයට සහභාගි වූ ගණන 220+ බවයි අහන්නට ලැබුනේ.

      Delete
    3. බස්සියෝ ඔයාගේ කවි මම නම් හැමදාම කියවනවා. ඒවා තේරුම් ගන්න අතිරේක දේශන නම් ඕන නැහැ. ඒ උනාට යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා ගොඩක් වෙලා අහගෙන ඉන්න උත්සාහ කලා. මීටරේට සෙට් වෙන්නෙ නැත්නම් යන්න යන එක උපන් පුරුද්ද. අපේ කට්ටිය එක්ක වෙන ප්ලෑන් එකකුත් නොතිබ්බ කිව්වොත් බොරුවක්. ඒ කියන්නේ ඔයාගෙ බුක් ලෝන්ච් එක සමහර අය ඉවර කරල තිබ්බෙ රෑ 12 ට. බොහොම ස්තූතියි.

      Delete
    4. \\\බ්ලොග් ලියන්නෝ සමහරෙක් මැදදී නැගිටලා ගියා.////
      මෙය "සමහරක් "ලෙස එඩිට් විය යුතුයි බස්සියෝ....අනේ අපි නම් ඉවර වෙලාත් හිටියා...ගෙදර යනකොට රෑ තුනයි.....සමහරක් නම් තාම ගෙදර ගිහින් නැහැ...ආෆ්ටර් පාටි එක ඉවර නැහැය කියන්නේ..
      මම නම් පන බයේ හිටියේ ඉවානයා යයි කියලා..මොකෝ පලවෙනි දේශනයම පැය එකකුත් විනාඩිම හතලිස් දෙකක්නේ...
      පොත නම් කියෙව්වා...බස්සිගේ බ්ලොගේ තියෙන බැක්ග්‍රවුන්ඩ් ග්‍රැෆික්ස් එක්කම ප්‍රින්ට් කලා නම් මමත් කියනෝ මල් හතයි, පලතුරු හතයි, කැවිලි හතයි බුලත් හතයි කියලා...!

      Delete
    5. බ්ලොග් ලියන පිස්සෝ ටිකක් ඉන්නවනේ අන්න උන් ටික තමයි නැගිටලා ගියේ... අපි ගියාට අඩුවක් නෑ.. බුක් ලෝන්ච් එකක දැකපු දෙවනියට වැඩිම සෙනගක් දැක්කේ එතන..

      Delete
  27. පොත ගැනත්, පොත් පෙරලන්නෙක් ගැනත් කල දැනුවත් කිරීමට බොහොම ස්තූතියි මාතලන්.

    අර උඩ ඇනෝවෙක් කියන්නේ මම මල් කෙල්ලෙක් වගේ වැඳ වැඳ පොත් ගන්න කිව්වා කියල වෙන්ටැ. පව් ඒකා.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් බස්සියේ!!!! මම කලින්ම දැනගෙන හිටිය මට ඒ වෙලාවට ඔතනට එන්න වෙලාව මදිවෙන බව. කොලඹින් බොහෝ දුරක රාජකාරියක හිටියෙ බස්සියේ.
      මට පොත ගන්න විදිහ කියපං , අත්සනත් එක්කම

      Delete
    2. වැඳ වැඳ පොත් ගන්න...අනුන්ගේ තොප්පි දාගන්න එපා නගේ....... හැබැයි අහක යන නයි ඇඟේ දාගෙන කනෝ කනෝ කනෝ කියන්න එපෝ ........

      Delete
    3. වැඩේ එළකිරි බස්සියෝ...
      ඔච්චර සෙනගක්
      හිතා ගන්නත් බෑ.....

      Delete
  28. බස්සිගෙ පොත් දොරට වැඩුමට එන්න ආසාවෙන් හිටියෙ, ඒ වගේම අපේ එවුන් එක්ක කයියක් ගහන්න ආසාවෙන් හිටියෙ , ඒව ඔක්කොම මිස් උනා.
    දෙවෙනි කයිය නිකම් කොයිල් වගේ බස්සිට පාඩුවක් වෙන දෙයක් උනාද ?

    ReplyDelete
    Replies
    1. බස්සිට කිසි පාඩුවක් නෑ... බස්සිට මොළේ තියෙනවා සම හරක්ට වඩා...

      Delete
  29. මාතලන් ලොක්කා

    බ්ලොග් කාරයෝ ගොඩක් සබාවේ කටයුතු අතරතුර එලියට පෑනලා ගියා කියලා අහන්න ලෑබුනා

    බස්සිගේ කුලුදුල් පොත දොරට වඩම්මන දවසේ උත්සවයකට එහෙම කරන එක හොද මදි නේද?

    ඔක්කොම බ්ලොග් යාලුවන් සභාව අවසන් වනතුරු හිටියනම් හොදයි නේද කියලා තමයි මට හිතෙන්නේ

    =================================

    Thanks to you Maathalan lokkaa....
    For the poetry work....

    ==Adrian Channa from Toronto====

    ReplyDelete
  30. මාතලන් ලොක්කා

    බ්ලොග් කාරයෝ ගොඩක් සබාවේ කටයුතු අතරතුර එලියට පෑනලා ගියා කියලා අහන්න ලෑබුනා

    බස්සිගේ කුලුදුල් පොත දොරට වඩම්මන දවසේ උත්සවයකට එහෙම කරන එක හොද මදි නේද?

    ඔක්කොම බ්ලොග් යාලුවන් සභාව අවසන් වනතුරු හිටියනම් හොදයි නේද කියලා තමයි මට හිතෙන්නේ

    =================================

    Thanks to you Maathalan lokkaa....
    For the poetry work....

    ==Adrian Channa from Toronto====

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මුන්ට දෙපාරක් කිවුවෙ නැත්නම් අහන්නෙ නෑ.

      Delete
    2. කම්මල ළමයෝ කොහෙද බන් ඔය ටොරොන්ටෝව තියෙන්නේ උඹලගේ ගන් පලාත කිට්ටුව ද එ ඒ හරියේ ගාමන්ට් පැක්ටරියක් තියනවද බන්

      Delete
    3. බ්ලොග් කාරයෝ 5 ක් නම් මාරු උනා... බ්ලොග් ලියන්නේ පස් දෙනාය.. අනික මෙළෝ රහක් නැති ඒවා ලියන උන්...

      පැමිනීම හොඳායි... හැසිරීම අන්තීමයි...

      Delete
    4. ඔන්න ඉස්සෙල්ල එකෙක් ගියා, ඌ මොකද නැත්තෙ කියල බලන්න මම ගියා, මමයි ඉස්සෙල්ල එකයි තාම නැත්තෙ මොකද කියල බලන්න සජ්ජා ගිහින්, සජ්ජා පරක්කු මොකද කියල බලන්න මාතේ ගිහින්, කට්ටිය බඩගින්නේ එක එකාව හොයනව කියල හිතාගෙන චෙෆා එලියට ගිහින්. ඔන් ඔහොමලු වුනේ.

      Delete
  31. කොයිල් කතාවම. මොනා උනත් සුභ පැතුම් තවත් පොත් ගානක් පළකරන්න.

    -ඉන්දික උපශාන්ත

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔව්... උඹට නම් මදුරු කොයිල් වගේ ඇති...

      Delete
  32. මගෙනුත් සුබ පැතුම්. දිගටම බස්සීට ලියන්න හැකි වේවා. ම්හ්....

    ReplyDelete
    Replies
    1. ඩුබ පැතුම්. මටද බස්සිටද....?

      Delete
    2. දෙන්නටම....අවුලක් නැතුවම ශේප්..

      Delete
  33. bassiyo subapathum....!
    maathe, adu wachana set ekak kavi karala loku kathawak kiyala thiyanawa oyaa, lassani. sena...

    ReplyDelete
  34. වෙනදා වගේම බ්ලොග් අවකාශයේ නොදුටු මිතුරිය බස්සිට සුභ පැතුම්....

    නැතිවේ
    දීමෙන්
    ණයට
    මුදලද
    මිතුරාද

    නැතිබැරි මගෙනුත් කිහිප දෙනෙක්ම ණයටනම් ගත්තා...ගත්තම තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. සම හරක් එහෙම අහු වෙනවා...

      Delete
  35. බස්සියා මාතලන් ලොක්කට ගරු කටයුතුව සලකන එකේ එහෙම නොගිහින් ඉන්න තිබුනා හැබැයි.

    ReplyDelete
    Replies
    1. බස්සි දන්නවා මාතලන් කව්ද කියලා.... ඒ යකා ඔක්කෝටම බෝරින් වෙලා උන්නේ.. අනික් උන් කියන්නේ නෑ... ඒත් මාතලන් ඇත්ත කියනවා...

      Delete
    2. මට ශුවර් එයාට මයික් එකක් ලැබුන පලමු වතාව කියලා. හැබැයි ඔක්කොම ගියාට පස්සෙ රෑ 10 ට විතර එයා ආයිමත් ඇවිත් හිස් ඔඩිටෝරියම් එකේ තවත් පැය දෙකක කතාවක් කලා කියල යන කට කතාව නම් බොරු වෙන්නැති.

      Delete
  36. උඹ මොකාද කියල නොදන්න උන්ට දැන ගන්න තව අවස්ථාවක්.. ඕ යෑස්.. උඹ ඉතිං සමහරක් එක්ක බිවිවයැ.. හැක්.. ජය

    ReplyDelete
  37. Mamath Aluthin Blog akak patan gatta. mekath sindiyata daganna.................. www.thoramali.blogspot.com

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න