.

.

Feb 5, 2016

සීනිගම දෙවොල් දෙවියෝ අතුරුදන්... - Devol Deviyo Vanish...!!!


අද දින එකාබද්ධ විපක්ෂයේ, මළබද්දය වැළඳුණු විශාල පිරිසක්, එම රෝගය සුවකර ගැනීමේ, පරන වූත්, පවිත්තර වූත්, උතුම් අරමුනෙන් පොල් ගැසීම සඳහා සීනීගම දේවලයට පැමිණියද, දෙවොල් දෙවියෝ තම ආරක්ෂාව පතා ඊයේම මාරු වූ බව ආන්ඩුවේ බුද්ධි අංශවලට වාර්ථාවී ඇත.

ඊයේ දිනයේ රජයේ පොල් වත්තකින් හොර පොල් කැඩීමේ සිද්දියක් පිළිබඳව හික්කඩුව පොලීසියට වාර්ථා වී ඇති අතර, එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා, දෙවෝල් දෙවියන්ට පවසා ඇත්තේ. අවුරුදු ගනනක් රට කෑ කම්බා හොරුන් පිරිසක් හෙට දිනයේ දේවලයට පැමිණෙන බැවින්, ඇට දෙකත් බේරාගෙන කොහාට හෝ මාරුවන ලෙසය.

එහෙම එක එකාට බයේ මාරු උනොත්, "දෙයියෝ පල්" වෙනවා නේද ඕ අයි සී මහත්තයා කියා විමසා ඇති දෙවොල් දෙවියන්ට, ඕ අයි සී මහතා සඳහන් කොට ඇත්තේ, කලිනුත් දේවාලේ පින් කැටේට කෙලවී අපිට පැමිණිලි අරගෙන ආව වාගේ, ඇට දෙකට කෙලවගෙන අපිව අමාරුවේ දාන්න එපා කියලාය.

දේවාලයේ කපු මහතා සමඟ මේ පිළිබඬව සාකඡ්චා කිරීමෙන් අනතුරුව, දේවාලයෙන් පිටව ගොස් ඇති දෙවෝල් දෙවියන්, කපුවාට සඳහන් කොට ඇත්තේ, ලක්ෂයක පොල් ගෑසූ පසූ ඒවා වේලා, පොල් තෙල් දේවාලයේ වැඩ කටයුතු වලටත්, පුනක්කු මැදමුලනටත් පිටත් කර හරිනා ලෙසය.

71 comments:

  1. අයතා ලෙස මහජන මුදල් වලින් ගත්ත වාහන අරන් මහජන මුදලින් ගත්ත ඇදුම් ඇදන් මහජන මුදල් ගසා කෑ අය ගසන පොල් දේව් උදහසට ලක් වුව හොත් සිනිගම සත්තයි මචං

    ReplyDelete
    Replies
    1. දෙවොල් දෙයියෝ දෙන්නේ පුක නැති වෙන්න.

      Delete
  2. මාත,
    මහින්දට වෙච්ච දේ ගැන මට සතුටු වෙන එකක් නිසා නෙමෙයි, මයිත්‍රී ට වත් මේවගේ දුෂණ ඉදිරියේ කරන්න බෑ මොකද බැරි වෙලාවත් මහින්ද පාර්ශවය බලයට ආවොත් මයිත්‍රී ට විසුමක් වෙන්නේ නැති බව ඔහු දන්නවා.
    මට මිට වඩා සතුටු යහපාලනයේ හොරකම් කිරීමට බලාපොරොත්තු වූ අයගේ සිහිනය බොදවීම නිසා ඔවුන්ගේ ඇති අසහනයයි (ඔවුන්ටත් මහින්දගේ කාලයේ වගේ හොරකම් කරන්න බෑ )
    මෙනිසා මයිත්‍රී සිදුවෙනවා කරන්න දෙයක් පරිස්සමට කරන්න (හොරකමක් උනත් )

    ReplyDelete
    Replies
    1. පේ පෑල් ආවත් මෛත්‍රීට පරිස්සමෙන් මොනාවත් කරන්න බෑ..අහන්නකො ඔයාගෙ ග්‍රාම සේවකගෙන්...එතනනේ මූලාශ්‍රය ....

      Delete
    2. පැහදිලි නෑ තව විස්තර කලානම්

      Delete
    3. එකෙන්ම සිවිල් සමාජය පක්ෂ හා සංවිධාන ගේම අත රින්නම නරකයි. එහෙම උනොත් වෙන්නේ මේවා යට ගිහින් මුනුත් ඊට එහා හොරකම් කරන එක. මොකෝ මෙග පොලිස් කියන්නේ මහවැලියටත් එහා ප්‍රොජෙcට් එකක්.

      Delete
  3. හරිනං පොල් ලක්ෂ 57ක් ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. 700 යි ගහලා තියෙන්නේ.. ඒ අස්සේ පොකටුත් ගහලා.. වල්ගමයා පුකවලුත් මිරිකලා..

      Delete
  4. ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
    කෙතේ වැටේ නැත දෙවියෝ
    දේවාලේ නැත දෙවියෝ
    ඒ දෙවොලේ මං දෙවියෝ ……

    දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
    දෙව් ගැටව් ගිලී නඟා මැරූ අලේ 
    දෙව් සැපත් කියා පරාඹු සේවනේ
    පතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ..

    දෙවියත් කිරිදියෙන් අඟුරු අඟුරු 
    අඟුරු මැයි සුමිතුරු
    දිවියත් යත් කෙලෙසින් නිරතුරු 
    දෙවියොත් සුදු නොවෙයි මිතුරු…

    අලුත් සහල් කාසි පඬුරු 
    ඉටිපන්දම් අගිල් කපුරු
    සඳුන් සහල් ගිතෙල් වෙඬරු 
    අඹ දඹ අන්නසි පළතුරු

    ලාබායී ගජ ලාබායී……

    ReplyDelete
    Replies
    1. තෝ කවද්ද එන්නේ..?

      Delete
    2. එකෙන්ම 15 ගොඩබහිනව රෙෂ්පට් එකට :D

      ගහමු හැළි … හැක්

      Delete
    3. දෙයියෝත් විකුණගෙන කාපු උන් බං මුන්...

      Delete
  5. මම පොල් ගහන වීඩියෝ එකක් බැලුවා. කෙලිය කියන්නේ ලවුස් පීකරෙන් කහගාන එකා දෙයියන්ගෙන් ඉල්ලන්නේ නීතිය හරියට ඉටු කරන්න කරන්න කියල. දෙයියෝ හරියට වැඩ කරොත් යෝ බබාට අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. මලා, එහෙනම් බඩුම තමයි.

      Delete
    2. ඇහැට පෙනුනේ නැතිවටම නෑ කියල හිතාගන ඉන්න එපා. බැරිවෙලා දෙයියො කියල කෙනෙක් ඉඳලා ශාපෙ ආපහු කැරකිලා ගියොත් සෙල්ලං හෙම නෙවී හොඳේ !

      Delete
  6. චැහ්..... ඊලඟට එන්නේ සරත් විජෙසුරිය තුමා ඇතුලු විසිල් ක්‍රියාකාරිකයන් ගේ නරක කාලෙ.....

    නාත දෙයියෝ අනාත වෙලා ඉන්න වෙලාවෙ කිවුවේ...

    ReplyDelete
    Replies
    1. සා රස..හුරුල්ලෝ ඇඹුල් තියල් මාර රහයි ඕන්...!

      Delete
    2. එයාම කියලා තිබුනා මෙයාලට දෙන්නේ අවුරුදු පහයි කියලා.. ඊට වඩා දෙන්න වෙයි.. නැහ්නන් ඉතින් උන්නැහේලට නිවන් යන්න තමයි වෙන්නේ..

      Delete
  7. කවුද ඩො පොල් හොරා ? අපේ පොල්, අපිට පොල්. අපි ගහන්නේ අපේ පොල්

    ReplyDelete
    Replies
    1. මැදමුලනෙන් ගේන්නන් ඩෝ ලක්ෂයක්...

      Delete
  8. අහසේ දෙයියො නෑ...පොලවේ රියල් කැ## අපි 😀😀😛

    ReplyDelete
    Replies
    1. සමහර අකුරු හරියට වැදිලා නෑ.. පරිඝණකය මාරු කළා නම් හොඳා වගේ...

      Delete
  9. ප්‍රභාකරන් මරල රට කාබාසිනියා කිරීමේ වගකීම භාරගත්ත එකාගෙ ළමයි හිරේ දාන්නෙ කවුද ඩෝ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පුසා බන් පුසා ...ළමයි හිරේ දාන්නේ පුසා බන්

      Delete
    3. ඇයි ඩෝ මාව දාන්නේ නැත්තේ මගේ ළමයිගෙන් පලි ගන්නේ...

      අර විදුලි පුටුවේ ටෝක්ස් එක වගේමයි...

      Delete
  10. පිවිතුරු පොල් භාවිතාකරන්නන්ගේ එකාබද්ධ සoගමය.February 6, 2016 at 2:30 AM

    Now showing!
    Mega jokes season-3
    "හො.රා මරා සහ එකාබද්ධ හොරු 51 සමග සීනීගම පිවිතුරු හොර-පොල් සභ්‍යත්වය"

    ReplyDelete
    Replies
    1. පොකට් ගැසීම හා පුකවල් මිරිකීම

      Delete
  11. අපරාදේ, පොල් බෝතල් කේස් 50 ක් විතර ගෙනත්, ඔය ආව එවුන් ඔක්කොටම දීලා, සීනිගම බීච් එකේ පාටියක් දාලා, සිරාට බැන්නනම් ඔයිට වඩා වදිනවා.

    ReplyDelete
    Replies
    1. උඹ හිතනවද මෙයාලා ඒකත් නොකර ඉන්නවය කියලා... ඒ ඉතරක් නෙමෙයි හික්කඩුවේ හෝටල් වල මෙරට හා පිටරට අභිසාරිකාවනුත් පුරවලා හිටියා කියන්නේ..

      Delete
  12. මම කරපු දේවල් වල හැටියට දෙය්යෝ කියල කොට්ටාශයක් සිටිය නොහැක. දෙයියන්ගේ අඩවි වල මම හෙනම කැරි වැඩ කරල තියේ. සමහර දේවල් කියන්න බෑ. සත පහකට ගණන් ගන්නේ නෑ. එක පරයෙක් වත්. තාර්කිකව හිතුවොත් ඕකුං ගේ පැවැත්මක් නෑ (ඉන්න තැනක්, ජාතියක් ජන්මයක් නෑ, කන්නේ මොනවද, අඳින්නේ මොනවද ? දිව්‍ය සළුපිලි ලු ඒවා කොට්න් ද සිල්ක් ද ? ලොල් ඕයි. දෙය්යෝ ඉන්නා බව ප්‍රයෝගිකව පෙන්වන කෙනෙක්ට රුපියල් 5000 දෙනව. සාත්‍රේ, ගුරුකම් අනෙ හුකේ නං නානේ අපි නොදන්නා සාත්තර.

    ReplyDelete
    Replies
    1. ඊයීයා....රුපියල් 5000 කින් මක් කොරන්නයි දුකට පුන් වත් ගහන්න පුලුවන්ද ඔය සොච්චමෙන් ලොකු ගානක් කියහන් ඔය ඉන්න තැනකින් කොහොම හරි කුදලාගෙන එන්නම් බස් ගාස්තු වෙනම ගෙවන්න ඕනේ හරිද

      Delete
    2. මැදමුලන දෙයියට ඝහන්න කොහෙද බන් දෙයියෝ... අදටත් බලහන්කෝ දිලිහි දිලිහි දෙන ටෝක්...

      Delete
  13. Replies
    1. දෙයියන්ටවත් හොයාගන්න බෑ මුන් කරන අලුගුත්තේරු වැඩ

      Delete
  14. පවු මාතේ..
    දෙයියෝ වුනත් මේ වෙලාවේ හැංගිලා මොන දුක විඳිනවාද දන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. දෙවිවරු ආතල් එකේ ඇති බං... මොකෝ උන්ටවත් ඉන්න දුන්නේ නෑ නේ මේ යක්කු..

      Delete
  15. උඹ සුද්දන්ව සීනිගම එක්කන් ගිහිං නැතෙයි.

    ReplyDelete
    Replies
    1. අපේ උන් වගේ උන්ට පිස්සු නෑ බං

      Delete
  16. දෙයියෝ පල් වෙලා
    බන්දු ලොල් වෙලා.

    ReplyDelete
    Replies
    1. දිනේස් කොර වෙලා
      වෙල්ගම මිරිකලා

      Delete
  17. Mea horu nade E langata pol gahanna yanne lankaawe usaavi vehiyan kiyala !

    ReplyDelete
    Replies
    1. දැන් මහින්ද මහත්තයට තේරෙනවා ඇති 18 සන්සෝදනෙත් කොච්චර අඩු පාඩු තිබුනද කියලා...

      Delete
  18. ඔය පොල් වලට ඊට පස්සේ මොකද කරන්නේ හැබෑට ?

    ReplyDelete
    Replies
    1. ඇයි අජියෝ ළිපිය කියෙව්වේ නැතෙයි.. ඒක තමයි වෙන්නේ..

      Delete
  19. අපරාදේ පොල් ටික. බන්දුගේ ක්‍රමේට පවුල් 10කට විතර මාසයක් කන්න බොන්න තිබුනා..

    ReplyDelete
  20. ඔය කතරගම පැත්තෙ කටු ගහෙගෙන යන ඒව පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මාතලන්. උඹෙ විද්‍යාත්මක දැනුමෙන්.

    ReplyDelete
    Replies
    1. Gothrika bayyek

      Delete
    2. ඉස්සෙල්ල ඒක විද්‍යාත්මකව පැහැදිලි කරපං. ඊට පස්සෙ කියපං ගෝත්‍රික බයියෙක් කියල.

      Delete
    3. මා කල ගවේශණ- එ්බ්‍රහම් T කොවුර්. Go through that. its there

      Delete
    4. ප්‍රශ්නෙට උත්තරේ එතනින් හොයාගන්න බැරි උනා. මට ඕන උනේ විද්‍යාත්මක පැහැදිලි කිරීම මිසක් ඒ කරන වැඩේම එයාලගෙ එක්කෙනෙකුත් කරල පෙන්නීම නෙමේ.

      Delete
    5. විජ්ජාත්මකව පැහැදිලි කිරීම බොහෝම ලේසියි... ගස් වලට වඳින එකේ අනිත් එක...

      Delete
    6. දන්න විජ්ජාවක් නැත්තන් දන්නෙ නෑ කියල හරි කියපන්. මේ වගේ මෝඩ උත්තර දෙන්නෙ නැතුව. උඹ කරන්නෙ කිසිම දැනුමක් නැතුව නූගත් කමින් උඹෙ මතේ ඉදිරිපත් කරන එක විතරයි. "ගස් වලට වදින එකේ අනිත් එක". මාර උත්තරේ යකෝ. කොහෙද යන්නෙ මල්ලෙ පොල්.

      Delete
  21. ඔබට එහි ලොජික් එක තේරී නෑ
    57000000+3300000. 67000000ට වඩා ලොකුය

    කො හොමද චූටි මො ලේ

    ReplyDelete
    Replies
    1. තිස් තුන් කෝටිය තියා දෙවොල් දෙයියොත් මාරු වෙල මුන් එනවා කිව්වාම...

      Delete
  22. God is waiting for you
    https://www.youtube.com/watch?v=89xuhdayzSI

    ReplyDelete
  23. පොල් ගෙඩියක්ම 45යි.. අපරාදේ..

    ReplyDelete
    Replies
    1. පිච්චු...40යි...මේ දැන් චතුරන්ගට වික්කේ...farm gate price with husk...

      Delete
    2. 100 ට 3 යි... පිටකොටුවේ...

      Delete
  24. සක්කරයා ඕඩර් එකක් දීලා දේවාල වල ඉන්න ඔක්කොම දෙවියන්ට එහාට වහාම එන්න කියලා. නැත්නම් මුන්ගේ පොල් විතරක් ඉස්සරහට කන්න වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. පත්තරවලින්ම පේනවා නේ කොහොම බඩුද කියලා...

      Delete
  25. පව් දෙයියනේ, දෙයියෝ !!!

    ReplyDelete
  26. Paththini ammage redde thuththiri

    ReplyDelete
  27. කියන්න තියන ටික කෙටියෙන්ම දීලා!

    ReplyDelete
  28. දෙවියෝ පලි නේද hkzz..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න