කිරි රහ ගැට පොලොස්
කර කර සිටින විට කිස්
දැකලා අපේ ලොකු මිස්
මාව අල්ලා බැන්දනේ ගස්
මිසිස් වෙන්නට කලින් අපෙ මිස්
එන්න කී වා කිරන් නට කොස්
වැඩියෙ කෑවොත් පුතේ ඩිස් මිස්
හොරෙන් කෑවම රහයි කිරි කොස්
නාඹර පට්ටි හරකා
ගා ලෙන් පැන පි පොරකා
මක්කට ඇඹුල් ගොරකා
කොටුව පැනලා කාපි වරකා
වැට ළඟ සිට එලා දැල
ටාසන් එතැයි බල බල
දිවටත් උනයි කෙල
කාලා බල පිය හරි රහයි වැල
- x -
සකල කළා වල්ලභ, කාව්ය සිරෝමනි, කාලා නිදි, කාලා භූසන, මහා කවි මාතලන් විසින් රචනා කොට, හුදී ජන පහන සංවේගය උදෙසා ප්‍රසිද්දියට පත් කොරනා ලදි...
සැරදේ කිවිඳානෙනි සැරදේ
ReplyDeleteසැර දේ.... සැර දේ...
Deleteසැරද (මංදා) මහා කිවිඳුනි..
ReplyDeleteසැරයි සැරයි... හැබයි රහයි...
Deleteව ර කා හෙවත් වැල මදුලක ඇති ර ස ය
ReplyDeleteනෙ ත කා සමහරෙක් සිංහල පෙර වෙ ස ය
ස ල කා පරදෙසින් ගෙණනා මිල උ ස ය
නොයෙකා පල රැගෙණ කති ඒ වේ වි ස ය
ස ර සා බඳින කයි පද නම් බෝ හැඩය
Deleteඔවුවා ජනකවි හිටන්...
Deleteවැඩක් නෑ මෙකනම් 8-වසර වගේ.
ReplyDeleteහා
Deleteඅපි ඕවට නෑනේ, අපිට දැන් බෑනේ
ReplyDeleteඔයත් වයසක්ද අප්පා... ඕක තමයි විසේම වයස...
Deleteඔහේව ගස් බැන්ද ලොකු මිස්ගෙ කවුරුහරි පස්සෙ කාලෙක පාලිමන්ට් ගියා ද?
ReplyDeleteකැළණිය පැත්තෙම නේ අප්පා....
Deleteඅනේද කියන්නෙ මාතේ මචෝ. මිල්ෆ් ලට මගෙත් ලොකු මනාපයක් තියේ. හිටං 😊
ReplyDeleteපොඩි කාළේ මාත් මනාපයි... දැන් අනිත් පැත්ත...
Deleteපොඩි මෑන් කියලා බ්ලොග් එකක් තියෙන්නෙ අන ඒක මතක් වුණා. පොඩි මෑන් ගැන තොරතුරක් දන්නෙ නැද්ද? මිනිහා දැන් ලියන් නැත්තේ ඇයිද කියලා.සුපිරි භාන්ඩයක්. අපරාදේ......
ReplyDeleteමිනිහ දැන් බ්ලොග්එ ක ලියන්නෙ නෑ. ඒත් FB නම් අප්ඩේට් දානවා. වෙලාවක් නෑ දැන් පොරට.
Deleteපොඩි මෑන් දන් ලොකු වැඩක් කරනවා.
Deleteයමන් කියන ට්‍රැවල් කම්පනි එක උගේ සහ මිතුරු පිරිසකගේ.
ෆේස් බුකියේ රිද්ම කසුන් කියලා හොයන්න - ඇහි බැමේ කරාබුවක් දාපු බුවා තමා බුවා
ඌ දැන් පොඩි මෑන් කෙනෙක් නෙමෙයි ළොකු මෑන් කෙනෙක්.
Deletehttps://www.facebook.com/ridmakasun?hc_ref=SEARCH
තැන්කියු වේවා...හොයගත්තා මෑන්ස්ව
Delete
ReplyDeleteසකල කළා වල්ලභ, කාව්ය සිරෝමනි, කාලා නිදි, කාලා භූසන, මහා කවි මාතලන්තුමනි මේ ඉයරය කලා කරුවන්ට සුබනැත්තේමය. ඒ බැවින් හුදි මහජන ලාම්පු සංවේගයට පත් නොකරන්නට කටයුතු කරනු මැනව.
එසේය එසේය....
Deleteමිස්ලා මිස් කිරීම මහා පාපකර්මයකි!
ReplyDeleteකැම්පස් එකේ හිටපු "මිස්" කෙනෙක් ලඟදි කරකාර බැන්දා... එදා ඉතිං මං කවි පද බැන්දා...
හර බැර මැදින් කෝලිත්තම් කරපු ළදේ
ප්‍රේම වඩන ආලිත්තම් කරපු ළදේ
ලැම විල මැදින් පුන් නැබ ඔබේ පෙනුණි ළදේ
අල්ලං උඹව ඉඹගන්නට ඕනේ ළදේ
කොටු කොටු පිටුව මැද හදවත් අදිනවද
අටු කොටු පුරවලා දීගෙක යනවාද
හිටු හිටු කිය කියා කොල්ලා දෙනවාද
සට සට හඩින් හංසයෝ පියඹනවාද
වැහි නැති වන්නියට පෑයූ සඳ වැන්නී
පුළුකුල නලවමින් ලැසි ගමනින් යන්නී
ලෝබ නැතිව කොමළ සිනා පතුරන්නී
ඔබමය අනේ කාගේත් සිරි කැන්දන්නී
උපරිමයි ලොක්කෝ....
Deleteඑල ද බ්‍රා
ReplyDeleteඅපිට කවි බැරි උනාට
රස විදින්නෙමි එලට
මතාගේ කවි හැකියාවට
හිතෙනවා තොලක් දාන්නට
අඩෝ බ්‍රා ලොක්කා.. ඊයා... බොලා මෙතන දේදුණු විප්ලවේ කොරන්නෙයි හදන්නෙ ..?? 🙈
Deleteදාන්න පහක් ...ඒ කියන්නේ මගේ කවිය හොදයි ..
Deleteහායි ✋🏾... හොඳයි හොඳයි. උබට හොඳ හැකියාවක් තියෙනව. 🙃
Deleteඔයම යං.... ඔහොම යං
Deleteඅපි පටන් ගත්තෙත් ඔහොම තමා...
බැරි උනාට අපිට කවි ලියන්නට
ReplyDeleteහැකිය අපිට කවි රස්විදින්නට
මතාගේ කවි හැකියාවට
අම්මපා හිතෙනවා තොලක් දාන්නට
ඈක්ක...
Deleteමාතේ කියන්නේ තොලක් දාන්න වටින පොරක් ...ඕකා බිලා මාවයි අටම්ව්යි කොටුවට එක්කරගෙන ඇවිත් තේ සිගරට් අරන් දීලා බස් එකටත් නග්ගලයි ගියේ ...
Deleteඔයම යං.... ඔහොම යං
Deleteඅපි පටන් ගත්තෙත් ඔහොම තමා...
මාතාලන් කයි පහනවා අපූරුවට
ReplyDeleteඋඹලා තමා මුලින් මේවට බැක් කොලේ හිටන්.. ඒවා මතක වෙන්නේ නෑ කවදාවත්...
Deleteමොනවද බං වැල කියලා අමු කොස් දාලා තියෙන්නේ....... වැල නං වැල ඈ............
ReplyDeleteමට දුන්නනම් වැල වරකා කරලා දෙනවා
Deleteකොලුවා වැල කාලා තියෙනවා වගේ එහෙනම්....
Deleteකමුකො
ReplyDeleteමොනවද.....?
Deleteයකෝ ඉයේ මම කොමෙන්ට් එකක් දැම්මා වගේ මතකයි මේකට කෝ ඒක. හා කමක් නෑ ගැට පොලොස්, පැහුනු පනා, වැල වරකා කොස් කිරමින් හෙරලි(ය) රසයි කියමින් අනුභව කර හුදී ජනයාගේ ලාම්පු කනගාටුව උදෙසා අත්දැකීම් පතල කරන මාතලන් ගුරුතුමාට අපේ උපහාරය.
ReplyDeleteහැප්පි හැප්පි කොස් කිරන්
Deleteඔව් ඔව්... සීත කාලෙ තමා ගෙවාගන්න අමාරුම.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!