.

.

Dec 15, 2016

අපේ මාද්දියවේදින්ගේ ක්ලයිමැක්ස් එක. (අතිශයින් වැඩිහිටියන්ට පමණයි) - climax of journalism



කැප්ටන් හැඩොක්ගෙන් ඉල්ලාගෙන කාපු මාද්දියවේදියෙක් යැයි කියනා මෝඩයා වෙනුවෙන් හඬක් නොනගන්නේ මන්දැයි කියා බොහෝ දෙනෙකුට ගැටළුවක් මතුව ඇත. එහෙත් නිදහස් මනසින් මාතලන් කියවන කෙනෙකුට එම සිද්දියේදි මාතලන් උන්නේ කොතනද යන්න අවසාන බ්ලොග් සටහනෙන් ඉතා පැහැදිලිව පෙනෙනවා ඇත.

මාතලන් පිලිගන්නා ආකාරයට නම්. මාධ්‍යවේදියකුට අන්තවාදියකු විය නොහැකිය. ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම සෑමවිටම මධ්‍යස්ත පුදගලයකු විය යුතුය. ඕනෑම සිද්ධියක් විශලේසොනය කල යුත්තේ නිදහස් නිවහල් ස්වාධීන සිතකින් යුතුවය. එවිට සමහර විට තමන් වුවද වැරදි බව වැටහී යනවාය.

එබැවින් කැප්ටන් හැඩොක් වෙනුවෙන් මෙන්ම, හැඩොක්ගේ ග්‍රහණයට ලක් වූ පුදගලයා වෙනුවෙන්ද මාතලන්ට පෙනී සිටිය නොහැකිය. මන්ද ඔවුන් දෙදෙනාම තම සීමාව ඉක්මවා කටයුතු කොට ඇති බැවිනි.

මන්ද? කැප්ටන් හැඩොක්ගේ ක්‍රියා කලාපය මෙන්ම, කැප්ටන් හැඩොක්ගේ ග්‍රහණයට ලක් වූ පුදගලයා වෙනුවෙන් බෙරිහන් දෙන උන්ගේ ක්‍රියා කලාපයද, එක සමාන නිසාමය.

මගේ මුල්ම තර්කය නම්, මාද්දියවේදින්ට වරායක් තුලට පිවිසීමට අවසර දුන්නේ කව්ද යන්නයි. අපේ ප්‍රාදේශීය මාද්දියවේදින් සිතාගෙන සිටින්නේ ඔවුන් සර්ව බළධාරි දෙවිවරුන් යැයි කියාය. මා දන්නා කීප දෙනෙකුගෙම හැසිරීම එලෙසය.

එහෙත්, හිතවත් දේශපාලුවන් ළඟ, ඔවුන් නැට්ට පුකේ ගසා ගත් බලු කුක්කන්ටත් එහාය. ඔවුන්ට තද උනක් ඇත. ඒවාට බෙහෙත් දීමට අපට නොහැකි වුවද, කෙදිනක කොහේදී හෝ ඒම රෝගවලට බෙහෙත් ලැබෙනු ඇත.

මාගම්පුරයේ සිඳු වූවේද එයයි. ඔවුන් ඔවුන්ගේ සීමාව දන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වීරයන් වීමටය. රටම දන්නා පොරවල් විමටය. ඒ හොඳින් හෝ නරකින්ය. ඔය තත්වයෙන් බේරුනත්, ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිඳු වුවහොත් පරිප්පු කන්නේ සමීපතයින්ය. ලසන්තගේ දේහය අසල සිටිනා ඔහුගේ දරුවා එය මනාව නිරූපනය කරයි.

සන්ධ්‍යා එක්නැලිගොඩ, අදටත් පීචං වෙවි එක එකා වෙනුවෙන් විකිනෙන්නේ එම නිසාය. ඔවුන් වෙනුවෙන් හඬක් නගන්නට, අවසානයේ එකෙක්වත් නැත. උසාවියට පවා එන්නේ තනියෙනි. එකඳු මාධ්‍යවේදියෙක් අද ඇය වෙනුවෙන් නැත.

අනුන්ගේ ලැප්ටොප් එකට, මොටර් බයිසිකලයට, ගල් අරක්කු බෝතලයට, බොතල් හවුස් එකේ රති සැපයට, අද ඔවුන් ඉන්නේ, මාධ්‍යවේදියාගේ මිනිමරුවා වෙනුවෙනි.

ප්‍රදීප් එක්නැලිගොඩ කොටියකු කරන්නෙද ඔහුගේම රැහේ උන් මිස, වෙනෙ එකෙක්වත් නොවේ. උන් ඒ තරම් පාදඩයෝය. එවන් කාළකන්නින් වෙනුවෙන් පෙනී සිටිමට, මාතලන්ට නම් කිසිම උවමනාවක් ඇත්තේ නැත.

ඔවුන් මාතලන්ගෙන් විමසා සිටින්නේ සීමාව කුමක්ද යන්නයි. තමන්ගේ සීමාව තමන්ම දැන ගත යුතු අතර, එය මෙතන යැයි කිසිවකුටත් පෙන්වා දිය නොහැක. නමුත් අපේ මාධ්‍යවේදීන් නොව, ගොබ්බ ජඩ මාද්දියවේදීන් නම් සිතාගෙන සිටිනුයේ, ඔවුන්ට ඕනෑම තැනක රිංගිය හැකි බවකි.

මා මේ පහතින් දක්වා ඇත්තේ, ලංකාවේ මාද්දියවේදින්ගේ ක්ලයිමැක්ස් එකයි.. එහෙත් ලෝකයා ඔවුන් හඳුන්වන්නේ මාද්දියවේදින් ලෙස නොව "පැපරාසින්" ලෙස බවත් සිහි තබා ගන්නා එක බොහෝම හොඳය...

කෙසේ හෝ අවසානයේ සිඳු වූයේ එක එකාගේ ගුලි කා, තම ජොබ් එකට කෙලවා ගන්න ගිය ගොන් නාම්බෝ අර්ජුණගේ බවුන්සර් ඉදිරියේ නැට්ට පුකේ ගසාගත් බවයි...

අනුන්ගේ පරිප්පු කන්න ගිය ගොන් නාම්බන්ගෙන් අපට අසන්නට ඇත්තේ "ඔබට සතුටුයිද දැන්.." කියාය

එදා අර්ජුණ ඩැරල් හේයාර් දන ගැස්සුවේය.. මෙදා මහින්ද රාජපක්ෂ අඥ්ඥකොරොස්ම කොරලා දැම්මේය.

ලංකාවේ මාද්දියවේදියෙක්

60 comments:

  1. Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි...

      Delete
  2. මාධ්‍ය භාවිතය අන්තිම පහත් තත්වයට වැටෙන්න ගත්තේ "සැමට කලින් අපි" ගොන් චූන් එකත් සමග බව හිතේ. වාසියට යටවුනු ලියන මහත්තුරු එදාත් සිටි බව අසා තිබේ. ඒත් මේතරම් පීචං මාධ්‍ය කලාවක් කවදාවත් දැක නැත. වොයිස් කට් හිඟන්නන් සහ මයික් උස්සන් උන් පස්සෙන් දුවන මීඩියා හිඟන්නන් අතර වෙනසක් නැත. අහන්නේ ගොන් ප්‍රශ්න නිසා වෘෂභ උත්තරද ලැබේ. මේක නිකම්ම නිකම් ගොන් පොරයක් බව ගොන්නු හැර අන් සියල්ලම දනී. හරකුන්ගේ ඇට තලන්නට යන කුළු හරක් ඊටත් වඩා පීචංය.

    ReplyDelete
    Replies
    1. මාද්දියවේදි කාඩ් එක තිබුනම රෙන එකත් රිපෝට් කරන්න පුළුවන් කියලා හිතන්නේ.. මේ වගේ ගොබ්බ මාද්දියවේදියෝ හිටපු යුගයක් නම් දැකලම නෑ..

      මාධ්‍ය ගැන ඇසූ පිරූ තැන් ඇති වැදගත් මාධ්‍යවේදියෝ මේවට හිනා වෙනවා. අපි කියන්නේ ඇත්ත කියන දේ ඔවුන් අගය කරනවා. ඒත් ඔවුන්ගේ නිහඬතාවය ලොකු වරදක් කරන්නේ.. ඔවුන්ද තමන්ගේ අදහස් ප්‍රකාෂ කළ යුතුයි..

      Delete
  3. //එදා අර්ජුණ ඩැරල් හේයාර් දන ගැස්සුවේය.. මෙදා මහින්ද රාජපක්ෂ අඥ්ඥකොරොස්ම කොරලා දැම්මේය.//
    සහතික ඇත්ත! පුක නැතිවෙන්නම දුන්නේය.

    ReplyDelete
    Replies
    1. ඇඳි වතේ රෙවෙන්නම දුන්නේය... නායකත්වය කියන්නේ එයටයි...

      Delete
  4. ඒ උන්නැහේ අහල තිබුණා එයා කඩ කරපු මාධ්‍ය ආචාර ධර්ම කුමක්ද යන වග...අනේ හරි වැදගත්...ගොසිප් ලංකා එකේ දාල තිබුණ...

    උන්නැහෙට ගොසිප් ලංකා එකේ කමෙන්ට් දාන උන්ගෙන් උත්තර ලැබිලා තිබුණා රිඹ යන්න...

    අසංක

    ReplyDelete
    Replies
    1. බූරුවෙක්... තාමත් ගොනාට ඇඳලා ඉන්නේ...

      Delete
  5. හැබයි දැන් අලුත් නිව්ස් එකේ හැටියට සේවකයො වැඩට එනවලු. වැඩ කරන්නේ නැහැලු. ලක්ෂ ගනන් ණය වෙලා හොයා ගත්තු ජොබ් එකනේ. ඉතින් ඇත්තටම උන් හිතන් ඉන්නව ඇත්තේ උන් කලින්ම ගෙවල තියෙන හින්ද වැඩ කරන්න ඕන නැතෙයි කියල.
    මුන්ට කැප්ටන් හැඩොක් සරණම තමයි...

    ReplyDelete
    Replies
    1. තොගේ පිටින් චීන්නුන්ට බාරදුන්න නම් වැඩ නොකර ඉන්න හැටි චීන්නුන්ගෙන්ම ඉගෙනගන්න කියලා වැඩේ අහකයි.

      Delete
    2. ඔය කාළකන්නි කරන්නෙ ඔතන ලංකාවේ එකෙකුට ජොබ් කරන්න තියෙන චෑන්ස් එක නැති කරන එක...

      චීන්නු එයාලට දෙයි බෙහෙත්... උන් එක්ක නිකන් ඉඳන් පඩි ගන්න හම්බ වෙන්නේ නෑ...

      Delete
  6. අර උඩුවලට තරුණ මාධ්‍යවේදීන් කියා සංවිධානයත් ඇතෙයි කියල දැනගන්න ලැබුනාම සංතෝෂවුනා අනාගතයටවත් මාධ්‍ය සංස්කෘතියක් ඇති වෙයි කියා, බැලුවාම උනුත් රැලේ යන හිවල්ලු වගයක් වගෙ.
    අඩුගානේ හැමෝටම ඇහැට පේන සත්‍ය විකෘති කරන්නේ නැතිව ගැහුවේ නෑ බෙල්ලන් අල්ලා තල්ලු කරලා දැම්මා කියහන්කෝ.

    හැබෑටම ජැටියට එනකොට හැඩොක් ගාව හිටි සිවිල් ඇදල දිග කෙවිටි අරන් ආ දෙන්නව කවුරුත් දැකලම නෑ වගේ, උන්ව ෂුට් කරපු නිසානේ හැඩොක්ට මලපැන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතුවා... උනුත් තරුණ මදය හේතුවෙන් වැරද්ද නිවැරැද්ද පේන අය නෙමේ. රැහක් ගැන කතා කරන ඒකපාර්ෂවික ඇග්‍රෙසිව් සෙට් එකක්...

      Delete
  7. වෙබ් සයිට් වලට ච්ත්ර ඇදපු, කුනුහරැපු ලියපු උන් ‍හෙන මාධ්‍යවේදියො. හමුදාව පාවාදීපු, රට ජාතිය බල්ලට දාලා පත්තර ගහපු උන් හෙන මාධ්‍යවේදියො, හැබැයි නිව්ස් එකක් වාර්තා කරන්න ගියා එකා ජඩයෙක් නැත්තන් මාධ්‍යවේදී කියාගන්න මෝඩටයක්.

    අනේ ‍මාතලන් ගොයියෝ දෙකයි පහනේ ලපයි සිපයි මාධ්‍යවේදීන් කරන වෙලේ පොඩ්ඩක් රිචඩ් දි සොයිසා වගේ හැබෑ මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී හිටියොත් නරකද?

    ReplyDelete
    Replies
    1. එවා ගැන ඔයා ලියන්න... මේ ලියනවා වගේ...

      Delete
  8. 2020 නව ආන්ඩුවට මාජ්ජවේදීන් සන්හාරය කිරීමේ බලපත්‍ර මාතලන් තුමා ලබා දී ඇත..
    ඉස්තූතියි හිටන්!

    ReplyDelete
    Replies
    1. කොයි ආන්ඩුවත් එකයි කියා නොදන්න උන් මාද්දියවේදියෝද බං...

      ලැබු නිදහසේ රීලා වනසගෙන ගඳ ගස්සනවා...

      Delete
  9. බලාගෙන ගියාම මේ මාතලනුත් පුදුම මාධ්‍ය වේදියෙක්නේ. අර අම්මට සිරි ලංකාවේ ඉන්නා
    “සොඳුරු මාධ්‍යවේදියා“ ​ඊයේ පෙරේදා විවාහ වුණාලු . ඒවා ගැණනේ ​ ලියන්ඩ ඕනෑ . මෙව්වත් නිව්ස්ද ? ඒවානේ හෙඩ්ලයින් නිව්ස්!

    ReplyDelete
    Replies
    1. ඒවා නම් ඉතින් පෞද්ගලික දේවල නේ... අදාල නෑ නේ හිටන්..... :)

      Delete
  10. ///මා මේ පහතින් දක්වා ඇත්තේ, ලංකාවේ මාද්දියවේදින්ගේ ක්ලයිමැක්ස් එකයි.. එහෙත් ලෝකයා ඔවුන් හඳුන්වන්නේ මාද්දියවේදින් ලෙස නොව "පැපරාසින්" ලෙස බවත් සිහි තබා ගන්නා එක බොහෝම හොඳය...///
    නෑ බං..porn movie එකක cameraman කෙනෙක්නේ ඒ...ඌත් හැබැයි මාධ්‍යවේදියෙක් නේන්නං...පැපරාසිලාට ඔච්චර කිට්ටුවට යන්න බෑනේ..ඒකනේ ටෙලිලෙන්ස් යූස් කරන්නේ....!

    ReplyDelete
    Replies
    1. මේක දැම්මේ උන්ට අවශ්‍ය මේ දේ කියන එක පෙන්වන්න.. මොකෝ පැපරාසින් කියන්නෙත් අනුන්ගේ කුණු ගොඩවල් අවුස්සන් උන් නේ...

      Delete
  11. කුණුහරප පින්තූර පෙන්නලා අපිවත් මාධ්‍යවේදීන් කරන්නද හදන්නේ උඹ?

    ReplyDelete
    Replies
    1. එහෙම මාද්දියවේදියෙක් වෙන්න ඇත්නම් මොන පිනක්ද අප්පා...

      Delete
  12. මූට කණට ගැහුවට නාවික හමුදාපති අයින් කරන්න ඕනලු. යකෝ, ඩිමාන්ඩ් කරන්න ඕන ලැබෙන දෙයක්. ලන්කාඅවෙ නෙමෙයි අන්දම්න් දූපතේ උනත් නාවික හමුදාවක ලොක්ක වෙන්න කොයි තරම් ඉගෙනීමක්, අත්දැකීම් ගොඩක් එකතුකරගෙන දුරක් එන්න ඕනද කෙනෙක්. ඉතින් එහෙව් එකා අරූට කණට ගැහුව ගමන් අර ජීවිත කාලයක් උපයපු දේ දාල යන්න ඕන. ඒක නිකන් රුපියල් දාහක වන්චාවකට හත් අවුරුද්දක් හිරේ දැම්ම වගේ වැඩක්නෙ.

    ඔන්න හමුදාපති සමාව ඉල්ලන්න ඕන වගේ දෙයක් කිව්වනම්, අන්තිම සාධාරනයි මොකද ඌ උනත් කල දේ තනතුරට නොගැලපෙන නිසා. ඒත් ඉතින් අස් කරන්න, මොන ගොන්ද.

    ReplyDelete
    Replies
    1. ඌ මොකටද සමාව ඉල්ලන්නේ උගේ ටෙරිටරි එකේ උන දේකට....

      මට පුළුවන්ද කාගෙවත් ගෙවල් අස්සෙ රිංගලා කෑම මේසේ හරි නිදාගන්න ඇඳ හරි වීඩියෝ කරන්න.. මුන් කියන්නේ ඒකත් පුළුවන් කියලනේ..

      නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා නම් මූයි ඒක වීඩීයෝ කලා කියලා හෙන ටෝකක් දෙන එකයි දෙන්නම හිරේ දාන්න පුළුවන්..

      Delete
  13. මහා විලිසංගේ නැති පීන්තුර දාල ...බ්ලොග් කියවන අපි වගේ හැදෙන ළමයින්ගේ හිත් දුසනය කරන්ඩ එපා අයියේ

    ReplyDelete
    Replies
    1. අටම් අයියේ...වැඩේ කියන්නේ විචාටයි, උඹටයි, මටයි විතරනේ බං පිංතූරේ පෙනිලා තියෙන්නේ...වෙන මක්කාවත් මේ මාතා ලියල තියෙයි මේකේ හැබෑවට...???

      Delete
    2. අම්මපා එහෙම දෙයක් උනාද හිටන්...

      Delete
  14. මචංල පොඩි කතාවක් කියන්නං විරොධාර මාධ්‍යවේදියො ගැන මම දන්න කෙනෙක් ප්‍රාදේශිය සබාවක හිටපු විපක්ෂ නායක ,දැනටත් මන්ත්‍රි කෙනෙක් වැඩි වයසක් නැහැ ගැනු ලමකේගෙ කේස් එකකට උසාවියෙන් මුව වැරදි කාරය කරල ඒ ගැනු ලමයට පොඩි වන්දියක් ගෙවන්න නියම කරල,ඊට පස්සෙ තමයි නියම වැඩේ අර උසාවිය කවර් කරන්න එන මාධ්‍යවේදි මහත්තුරැ ඉන්නෙ අන්න උං එකෙක් ,මුව ටිකක් අඳුනනවත්ලු ,ඇවිල්ල කියනවලු මේ කේස් එක හෙට පත්තර ඔක්කෙගම යයි එහෙම උනොත් ඒක ඔයාට බලපානවනෙ ඒක හින්ද මම ඔක්කොම පත්තර ටික කවර් කරල දෙන්නං ලක්ෂයක් දෙන්න කියල අරෑ ඉතිං සල්ලි නැහැ කියල ඊට අඩු ගානක් දිල කොහොම හරි පත්තරවල ගිහිල්ල නැහැ.වැඩි හරියක් ඒ වගේ උං තමා ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඕක කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්... මහින්දගේ කාළේ ප්‍රාදේශීය සභාවෙ උන්ගේ ළඟ පවා නැට්ට පුකේ ගහගෙන උන්න හාල්පාරුවෝ දැන් එනවා පොරවල් වෙන්න..

      Delete
  15. සියල්ලට ඉහලින්
    සියල්ල දකිමින්
    සියලු තැන්හි සරනා
    එකේ දැන් කිසි දෙයක් බලන්න නැහැ එකම දේ හෝද හෝද මඩේ දානවා

    ReplyDelete
    Replies
    1. මුන් මාධ්‍ය නිදහස කියලා ඉල්ලන්නේ රෙන එකත් විඩීයෝ කරන්න ඕන කියන එකට...

      Delete
    2. ඒකනේ මම අලුත් නමක් දුන්නේ 'අද ද රෙන' නාලිකාව කියලා.

      Delete
    3. විචා ගේ නම එල ද බ්‍රා

      Delete
  16. ඒක ඇත්ත වෙලාවකට ඔය මාධ්‍යවේදීන් ඉන්නෙ හෙන ලෙවල් එකේ හරියට අර වෛද්‍යවරු හිතන් හිටියේ ලෝක පාලක දෙවිවරු කියලා ඒ වගේ....

    ReplyDelete
    Replies
    1. මුන් හිතාගෙන ඉන්නෙත් එහෙමම තමා... ඒ වගේම අති භයානක හීනමානයකිනුත් පෙලෙනවා... ඊයේ මම ඉට්ටේසම ඉස්සරහා පාළම උඩ ඉඳන් බලාගෙන උන්නා මුන්ගේ ජෝගිය.. මිනිස්සු කුණුහබ්බෙන් බැන බැන ගියේ...

      Delete
  17. ලසන්තගේ නෝනා මීඩියා එක ඉස්සරලම අපේ උන් රසායනික අවි පාවිච්චි කලා කියල කියපු වීඩියෝ එහෙම මාතලන් බලල න මන් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ෂිහ් අපරාදේ ඒකිවත් මරලා දාන්න තිබ්බේ....

      Delete
  18. ඊස් ඇට් හනිමූන් ෆොටෝෂූට් ඇල්බම් රැල්ලක් නිර්මාණය කොරන පොටෝගැපර් වීමට සිහින දකිමින්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉල්ලන්නේ... මුන් පෙන්වන්නේ උන්ගේ ගොන්කම.. උන්ගේ ගොන්කමෙන් හොරු ටික එකසිය ගානට ලකුණු දාගන්නවා...

      දැන් රණවිරුවා සතා වෙලා...

      Delete
  19. මු මාධ්‍ය වේදියෙක් නෙවෙයි. නිකම් ප්‍රාදේශීය කබ්බෙක්. දැන් ඉන්නේ සැබෑ මාධ්‍ය වේදියෝ නොවෙයි. මු වගේම මෝඩ අස්මජ්ජාතියෝ සෙට් එකක්.

    දැන් බලන්න ඔය බ්‍රොතෙල් එකක් හරි ස්පා එකක් හරි රේඩ් කරලා අල්ල ගන්න, පින්තුර ගන්නවට බයෙන් අත් වලින්, ලේන්සු වලින් මුනවල් වහගෙන ඉන්න අසරණ ගෑනු ළමයින්ගේ පින්තුර මුන්ගේ අසුචි මාද්‍ය වල දාන්නේ ඒ ළමයින්ගේ ගම පලාතුත් සඳහන් කරමින්.
    ඔය ගෑනු ළමයි ඔය රස්සාවල් කරන්නේ ජීවිතේ ගෙටගහ ගන්න මිසක් කසනවට නොවෙයිනේ. ඒ විස්තර පින්තුර සමග පලවුනාම ඒ අසරණ ළමයින්ගේ ජීවිත වලට වෙන හානිය මුන්ට තේරෙන්නේ නැද්ද? අනික ඒවාට සම්බන්ධ පිරිමින්ගේ එකම පිතුරයක්වත්, කිසිම මාධ්‍යක, කිසිම දවසක පලවෙලා තියෙනවද?

    මාතගේ 'ලංකාවේ මාද්දියවේදියෙක්' පින්තුරේ නියමෙටම ගැලපෙනවා. ඒක තමයි නියම ඇත්ත

    ReplyDelete
    Replies
    1. Ethakota Nittambuwedi highspeed giya rajage wenda lelige nama eka media ekakawath giye nehene. Ewata bayayi. Guti kapu ekage lankadeepa, Hiru deketh nehe

      Delete
    2. මුන් වෙනුවෙන් පෙනි ඉන්නෙත් එහෙම ජාතියේ උන් තමයි...

      Delete
  20. සාන්තුවරයෙක්ගේ රෙදි ගැලවීයාම.

    http://54.86.146.54/news/4988/si

    ReplyDelete
  21. නාවික හමුදා බල ප්‍රදේශයකට ඇතුළු වෙලා ඉන්න එකෙකුට, ඒ හමුදා නිලධාරියෙක් 'එතනින් ඉවත් වෙන්න' කියල කිව්වම 'මාධ්‍ය වේදියෙක් නෙවෙයි මොන පුන්ඩයෙක් හරි එතනින් ඉවත් වෙන්න ඕනේ. මේ ගොන් බිජ්ජ අර 'මාධ්‍ය වේදී' කාඩ්බෝඩ් කෑල්ල පෙන්න පෙන්න ඉස්සරහට ගිහාම, මුගේ හොම්බ මිරිකලා නොවෙයි, හොම්බ රිවෙට් කරලා, කනත් පළලයි එලවන්න තිබ්බේ.

    දැන් අර පාරවල් වල බෝඩ් උස්සගෙන නේවි ලොක්කට ගේම ඉල්ලමින් තප්පුලන 'තරුණ මාධ්‍ය වේදීන්' කියන මීහරක් වැඩිපුර හම්බ කරන්නේ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන්ගේ හා සල්ලි කාරයන්ගේ අප්සෙට් කේස් මාධ්යේ පල නොකර සිටීමට ගන්න කප්පම් වලින්. (උන්ව බ්ලැක් මේල් කිරීමෙන්.)

    ReplyDelete
    Replies
    1. මාද්දියවේදින් කියන්නේ මුක්කුද කියන එක අගේට පෙන්වන අවස්ථාවක්...

      මුන් එකෙක් කතා කරනවද නැව් වලට ගෙවන ප්‍රමාද ගාස්තු ගැන. වරායට රටට වන අපකීර්තිය ගැන..

      Delete
    2. හා හා කට කට. අපේ අර උඩුවාත් තප්පුලෑවා තරුණ අමන මාජ්ජ හැත්ත වෙනුවෙන්. උගේ නැට්ට පුරා ගොම.

      Delete
  22. නැව් දෙක යන්න නොදී තියා ගත්තම නාවුක හමුදාව ඇවිත් බේරා ගත් එක හරි. හමුදාපති පෙරමුණේ ඉඳන් වැඩේ හැන්ඩ්ල් කරපු එකත් හරි. නමුත් මාධ්‍යවේදියාට කුණු හරුප කියල බැනල ගහන්න හමුදාපති කවුද? එයාට එහෙම බලයක් නැහැ. අපේ බ්ලොග් සහෝදරයෙක් ගුවන් හමුදාපති ගේ පින්තුරයක් ගත්ත වෙලාවේ ගුවන් හමුදාපති එයාව පොලිසියට භාර දුන්නා. එතන ඒ ගුවන් හමුදාපති නිවැරදිව වැඩ කළේ. දැන් ඒ බ්ලොග් සහෝදරයම මාධ්‍යවේදියාගේ පැත්ත ගන්නේ නැහැ. මට හිත ගන්නවත් බහ. ගොයියන් දෙගොල්ලටම කියන්නේ මාතලන් උඹල මොනවා කිව්වත් නාවික හමුදාපතිට ලංකාවේ මිනිහෙකුට ගහන්න අයිතියක් නැහැ. රණවිරු තියා මොකා වුනත්. අර නන්දිකඩාල් ලියපු රණවිරුවා ස්කොලේ ළමයට ගැහුවා නම් ඒකත් වැරදියි. ඒ ගොල්ල කළයුතුව තිබුන දේ මාධ්‍යවේදියා අත් අඩංගුවට අරන් පොලිසියට භාර දෙන එක. මාධ්‍යවේදිය එතන නීතියක් කඩ කරපු නිසා. අපි ගිය ආණ්ඩුව කාලේ නීතියට එරෙහිව පොලිසිය අපරාධකරුවන්ව යුධ පෙන්වන්න ගිහින් මරපු වෙලාවේ විරුද්ධ වුනානම් මේවටත් විරුද්ධ වෙන්න ඕනේ. මොකද අපට කනට ගහන දවසට කතා කරන්න කවුරුවත් එන්නේ නැති වෙයි.
    අන්තිමට: මේ මාධ්‍යවේදිය වාසනාවන්තයි. මේ හිටන් කියන ප්‍රජාතන්ත්‍රවාදියගේ කාලේ නිසා. ගිය ආණ්ඩුව කාලේ වුනානම් එදා හවස ඉඳන් ආගිය අතක් නැහැ කියල හරි ප්‍රංශයේ හැංගිලා ඉන්නවා කියල හරි තමයි අහන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙතන කේස් මස්සිනා, මේ උරු මීය, හමුදාපති පාරේ ඇවිදිනකොට ෆොටෝ අල්ලන්න ගිහිල්ල වෙච්ච දෙයක් නෙවෙයි නේ. සීරියස් හමුදා මෙහෙයුමක් මැදට පැනලා 'මම මීඩියා..' කියමින් ෆොටෝ අල්ලන්න ගිහින් වෙච්ච් ඉල්ලන් කෑමක් නේ.

      ඒ වෙලාවේ මේ මෝඩයා, වෙඩි පාරක් නොකා, ලස්සන කුණුහරපයක් අහල, ලාවට කණේ පාරක් කාල යහතින් ගෙදර යන්න පුළුවන් වීම ගැන, නාවික හමුදාපතිට පින් දෙන්න ඕනේ.

      Delete
    2. ඒක ඇත්ත. දැන් මගේ ගෙදර ඉස්සරහ පාරෙන් තියන පදික වේදිකාවට පස්සේ කෑල්ලට මගේ අවසරයක් නැතුව කාටවත් එන්න බහ. මිනිස්සු එනවා පත්‍රිකා බෙදන්න හෙම. නමුත් නීතියෙන් තහනම්. ඒකට කියන්නේ ට්‍රේස්පාසින් කියලනේ. මට පොලිසියට කතා කරලා අල්ලල දෙන්න පුළුවන්. නමුත් ගහන්න බැහැ. ඒක තමයි නිතිය. මේ මාධ්‍ය පිස්සා කලෙත් එහෙම වැඩක්. යන්න බැරි තැනකට රිංගල වැඩ පෙන්වන්න හැදුව. මීඩියා කාඩ් පෙන්නලා. මෝඩයි තමා. නමුත් හමුදාපතිත් ටිකක් මෝඩ වෙනවනේ ගහන්න ගියහම්. එයා එතනට වැටෙන්නේ ඕන නැහැ. වැදගත් විධිහට භටයෝ දෙන්නෙකුට කිව්වා නම් "මෙන්න මූව කකුල් දෙකෙන් ඇදන් ගිහින් ජීප් එකට දාල පොලිසියට භාර දෙනවා. " කියල අණ දෙන එක විතරනේ කරන්න තියෙන්නේ.
      //ඒ වෙලාවේ මේ මෝඩයා, වෙඩි පාරක් නොකා, ලස්සන කුණුහරපයක් අහල, ලාවට කණේ පාරක් කාල යහතින් ගෙදර යන්න පුළුවන් වීම ගැන, නාවික හමුදාපතිට පින් දෙන්න ඕනේ.// මස්සිනෝ උඹ ගැන දුකයි මට. ඇමෙරිකාවේ එංගලන්තේ හමුදාපති කෙනෙක් ඕක සාමාන්‍ය වැසියෙකුට කලා නම් ඉතින් ගෙදර තමා.

      Delete
    3. ඒක තමයි මස්සිනා, මුන් දෙන්නම ලන්කාවෙනේ! හිටං.

      Delete
    4. කව්ද කිව්වේ නාවික හමුදාපති මාද්දියවේදියට ගහපු එක හරි කියලා ලොක්කා .... ?

      අනික අර ඇමරිකාවේ කිසිම වරදක් නොකරපු කළු කොල්ලෝ, බල්ලෝ වගේ මරපු පොලිස් කාරයොත් ගෙදර යැව්වද මචෝ.... ?

      ඇමරිකාව ඒංගලන්තේ අනික් රටවල කරන ඒවා ගැන කතා කොරන්න ගියොත් හෙම අපිට හත් අවුරුද්දක් කතා කොරන්න වෙනවා...

      Delete
    5. ආ උඹ එහෙම කියල නැහැ තමයි.

      //අනික අර ඇමරිකාවේ කිසිම වරදක් නොකරපු කළු කොල්ලෝ, බල්ලෝ වගේ මරපු පොලිස් කාරයොත් ගෙදර යැව්වද මචෝ.... ?// මම කිව්වේ හමුදාපතිලා ගැන බන්. පාරේ රැකලා ඉන්න පොලිස් කාරයෝ ගැන නෙමේ. "ඇමෙරිකාවේ එංගලන්තේ හමුදාපති කෙනෙක් " සාක්කි නැත්නම් ඕන කෙනෙක් ජඩ වැඩ කරයි.
      අනික අර කල්ලෝ මරපු නිසා සුදු පොලිස්කාරයන්ට ගිනි පිඹල දෙතුන් දෙනෙක් මරපු මැරයින් ට මොකද වුනේ බන්? හිරේද? අමෙරිකාවේ වැඩ කෙරෙන්නේ එළිපිට නෙවේ නේද?
      //ඇමරිකාව ඒංගලන්තේ අනික් රටවල කරන ඒවා ගැන කතා කොරන්න ගියොත් හෙම අපිට හත් අවුරුද්දක් කතා කොරන්න වෙනවා... // ඒක මෙතනට අදාලම නැහැ බන්. ඔය සිරියාවේ අම්බානක ඇනගෙන ඉන්නේ.

      Delete
    6. නේවී ලොක්කා කරපු වැඩේ වැරදියි වගේම... මාද්දියවේදියා ඊටත් වඩා වැරදියි... මීඩීයා කියලා හැම මළඳානෙටම අත හොම්බ දාන්න එකෙකුටවත් අයිතියක් නෑ..

      අනික දැන් මාද්දියවෙදින් හැසිරෙන විදිය දැක්කම කැප්ටන් හැඩොක් හැසුරුන විදිය වැරදිත් නෑ...

      මම ඉන්නේ ඔක්කෝම වරදියි කියන මතයේ...

      Delete
  23. ලිප්ටන් වටරවුමයි කොටුවේ දුම්රියපොළ ඉස්සරහ කොටසයි වරායට අයිති දේපළ හැටියට නීතිගත කරන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ රට ප්‍රශ්ණ නැති රටක් නෙමෙයි නේ... ඒත් මේ කාළකන්නි වැඩ නිසා වෙන්නේ පාලකයෝ පරිප්ප්ය් කන එක නෙමෙයි... පීඩාවට පත් වෙලා ඉන්න සාමාන්‍ය ජනතාව තවත් පීඩාවට පත් වෙන එක..

      Delete
  24. ඔවුන් දෙදෙනාම තම සීමාව ඉක්මවා කටයුතු කොට ඇති බැවිනි.///////////////// +++++++++++++++

    ReplyDelete
  25. //අපේ ප්‍රාදේශීය මාද්දියවේදින් සිතාගෙන සිටින්නේ ඔවුන් සර්ව බළධාරි දෙවිවරුන් යැයි කියාය// මේක නම් සෙර්ටිෆිකේට් ටෘත්ය. මමද අනන්ත වාරයක් මේ විත්තිය දැක ඇත.

    ReplyDelete
  26. එක්නැලිගොඩ කියන්නෙත් ජඩ මාධ්‍යවේදීයෙක් තමයි. ඉස්සර ඔහෙ කිව්වෙ සන්ධයා එක්නැලිගොඩ කියන්නෙ යකඩ ගැනියෙක් කියලා. දැන් කියනවා එක එකාට විකිනෙන පීචන් ගැනියෙක් කියලා අනේ උඹෙ ගොන් කතා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න