.

.

Feb 22, 2018

බිග් මැච් හා පන්ති වෛරය - Big Match Phobia




බිග් මැච් හා පන්ති වෛරය
********************

නාගරීකරනයේ ළොකු අවුලක් තමා වැද්දෝ නගරෙට ඒම
මේ කියන්නේ දඹානේ වැද්දේ නෙමේ හොඳේ
උන් ඇවිල්ලා බටහිර ලයිෆ් ඉස්ටැයිල් එකක් ගෙනියන ආතල් පොරවල්
මේ වැද්දෝ ඇවිල්ලා අර රාවණාගේ ඇට දෙකේ එල්ලිලා
දුටුගැමුණු එක්ක යුද්දෙට ගිය 
මහින්ද මහත්තයත් එක්ක ඕන දේකට රෙඩි
මොහාන් දාර හරක් පා කියන යුගයට අයත් පිරිස
මුන් නගරෙට ආපු ඩයස්පෝරාව
උන් මෙහේ අනාතයි
උන් ගියපු ඉස්කෝල වල බිග් මැච් කියලා දෙයක් නෑ නේ
ඒවයේ ඉතින් ලොකුම එක තමයි නිවාසාන්තර මළළ ක්‍රීඩා හෙවත් 
ඉස්පෝට් මීට් එක
ඉතින් නගරේ කොල්ලෝ බිග් මැච් ආතල් ගන්න කොට
අරුන්ගේ ඇට දෙක, පූසෝ, එහෙම කසන්න ගන්නවා
ඇඟ උණු කරවා සුද යනවා
ගමෙන් ආපු සයිටම් විරෝධී මී හරක්ගේ උද්ඝෝෂණ වලට කඳුළු ගෑස් ගැහුවම් එයාලට කිසි අවුලක් නෑ
ඒවත් කාගෙන පැය ගානක් පාරේ රස්තියාදු වෙලා ගෙදර ගිහින් 
නිදහස් අජ්ජාපනේ බේර ගනින් කියලා තිස් තුන් කෝටියක් දෙවිවරුන්ට කියලා
දොයියනවා..
ඒත් නගරේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ බිග් මැච් ආතල් දැක්කම
උන්න තැනත් අමතක වෙලා
කෙලින්ම පන්ති වෛරයට යනවා
බිග් මැච් පැරේඩ් එපා කියලා පොලිස්පතිට කියනවා
ඒවා තහනම් කරන්න නීතී ගේන්න කියලා ගමරාලට කියනවා
එයාලා දන්නේ නෑ ගමරාලගෙ පුතත් ඒවට ගිහින් ආතල් ගන්නවා කියලා
හැබයි ඕකේ පට්ටම ආතල් එක මොකක්ද දන්නවද 
උන් හැමිනෙන්නේත් උන්ගේ ශුක්‍රාණුවක් ඩිම්බයක් පාසා තියෙන එකම සිහිණය
අර සංසේචනය උන ඩිම්බය
රෝයල්, (මුන් සෙන් තෝමස්, ලේඩීස් ස්කූල්, සෙන්ට් බ්‍රිජට් දන්නේ නෑ) 
ආනන්ද නාලන්ද 
ඩී ඇස් ධර්මරාජ
මහින්ද රිච්මන්ඩ්
රාහුල මහමායා
විසාකා දේවී බාලිකා
සවුත්ලන්ඩ් එකේ පුටුවක් උඩ ඉන්දලා
අත් දිගට ඇඳලා ටයි පොල්ලයි කළු කන්නාඩි දාල
බඩට නොකා ලීස් කරලා සීට් වල ඉටි කොලත් එක්ක තියෙන රෝද හතර්‍රේ ඇවිත් පඩ ෂෝ දාන්න
දරුවගේ පිටින් අර ඉස්කෝලවලටම එන්න
ලිප්ස්ටික් ගාලා හීල්ස් දාලා පුක හිර ස්ලැක් ගහලා පොල් කන්නාඩි දාලා ඉස්කෝල ඉස්සරයා ෆැසොන් පැරේඩ් එන්න

අනේ හුකේ නන්නානේ
උඹයි මායි හඳපානේ....

ආ ගහන්න මල්ලි
ත්ත රා ර... ත්ත රා ර... ත්ත රා ර
රප් පප් පප් පා 
ත්ත රා ර... ත්ත රා ර... ත්ත රා ර
රේ....//

- සත් ගුණවත් Priyantha Jayawardena මහතාගේ පෝස්ටුවකට දැමු Facebook කොමෙන්ටුවකි -

20 comments:

  1. අනේ හුකේ නන්නානේ
    උඹයි මායි හඳපානේ.. පමණක් අදාළ වේ

    අනෙක් කොටස් ආදාල නොවේ

    ReplyDelete
  2. බිග් මැච් තහනම් කලයුතුයි ....බෙන්ගමුවේ නාලක 2017

    ReplyDelete
  3. බිග්මැච් කැමැත්තෝ ගසත්වා
    අකැමැත්තෝ වැඩක් බලා ගනිත්වා

    ReplyDelete
  4. මම නම් පිතිපන්‍දු වලට ආසනෑ

    මම වාහන වලටත් ආසත් නෑ කරදරයක් නැතුව යන්න පුළුවන් නම් තිරික්කලයක් වුනත් ඇති.

    මම ගෑනුන්ට ආසත් නෑ වැඩිපුර බලන්නේ shemale

    ReplyDelete
  5. මොනවට කියනවද මාතලන් .............
    ඕක තමයි මේ ගෝත්රික දූපතේ වැසියන්ගේ හෙවත් "වැද්දන්ගේ" සත්තිය සූවභාවය හෙවත් රියොල් නේචොර් එක ......

    ටැංකියු....ටැංකියු.... යමු... යමු...ඔහොම....

    ReplyDelete
  6. //රෝයල්, (මුන් සෙන් තෝමස්, ලේඩීස් ස්කූල්, සෙන්ට් බ්‍රිජට් දන්නේ නෑ) //
    රස්සාවෙ ඇප්‍රසල් එකක් කරද්දි වෙනස තේරෙනව.

    ReplyDelete
  7. අර උඩ තියෙන පින්තුරේ තේරුනෙම නැහැ. බිග් මැච් එකේදී පොරට බලන් හිටියට හරි ආවට හරි මොකක්වත් දුන්නද

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකට ගැලපෙනම පින්තූරේ තමා ඒක..

      Delete
  8. උඹ බිග් මැච් එක බලන්න යන්නෙ නැද්ද මාතෙ?

    ReplyDelete
    Replies
    1. ගියාට වැඩක් නැ බන්. උ දන්න එවුන් එතනට එන්නේ නැ . හැලප්යෝ උඹවත් සහයට පලයන්

      Delete
    2. ගියත් මැච් එක නම් බැලෙන්නේ නෑ නේ මචෝ.. ඉස්කෝලේ යන කාළේ බලපුවාම තමා තාමත් බලන්නේ..

      Delete
  9. උබේ ලබු වලට කොමෙන්ට් කොරලා වැඩක් තීද බන්. ඇත්ත කථාව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න