.

.

Feb 20, 2018

ටැබ් වෙනුවට ගල්ලෑලි ගල්කූරූ දෙමු - There is no hope with these bullshits




අසාර්ථක රාජ්‍යක් කරා ඇක්ස්ප්‍රස් වේ එකේ ගමන් කිරීම
******************************************

ඉතිරි අවුරුදු දෙකද කිසිවක් සිඳු නොවනා, රට අගාදයටම යන අවුරුදු දෙකක් බව,

බන්ඩාරණායක ප්‍රතිපත්ති කර තබාගෙන යන අමු ගෝත්‍රික සිරි ලංකා කාරයෝ..,

පාසල් ළමුන්ට ටැබ් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් මනාව ඔප්පු විය..

රට තවත් අගාදයකට ඇදගෙන යනවාට වඩා රට වෙනුවෙන් කළ හැකි දෑ මෙසේ යෝජනා කරමි..

1. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාම.

2. දෝෂාභියෝගයක් මගින් ජනපතිවරයා ඉවත් කිරීම.

3. වහාම ජනාධිපතිවරණයක් පැවැත්වීම.

4. එජාපය රජයෙන් ඉවත් වී කර ගන්න එකෙකුට මක්කා හෝ කරන්නට ඉඩ දීම.

5. ඔස්ට්‍රේලියාවට යන බෝට්ටු ආපසු හරවා එවීම නැවැත්වීමට, ඔස්ට්‍රේලියානු රජය හා ගිවිසුමකට එළඹීම.

එසේ නොමැති නම්,

පාසල් සියල්ල වසා දමා,

ගල් ලෑලී හා ගල් කූරූ සමඟ පන්සල් වලට දරුවන් යෑවීම.

Facebook සටහනකි

35 comments:

  1. නෙළුම් කුලුන හදන්නේ පැනලා මැරෙන්නද , ටැබ් දෙන්නේ රොටි පුච්චන්නද?

    ReplyDelete
    Replies
    1. සුවිසයිඩ් ටිකට් විකුණලාම ගාන කවර් කරනවා ඩෝ

      Delete
  2. නෑ ඕයි ලොක්කා හරි, ෆ්‍රී වයිෆයි නැතුව ටැබ් විතරක් අහවල් මගුලටද ,

    ඉස්සෙල්ලා ෆ්‍රී වයිෆයි දීලා ඊට පස්සේ ටැබ් දීපියව් කියල ඔය කියන්නේ

    ReplyDelete
    Replies
    1. අපේ උන් ඔක්කෝම ෆ්‍රී දෙනවා වම් තමා කැමති

      Delete
  3. ලංකාවේ බොහොමයක් දෙනා අද ජාති කුල බේදයෙන් තොරයි කියනවා. ඒවට හොදම උදාහරණ මරණ, මගුල් දැන්වීම් වලින් බලා ගන්න පුළුවන්. රටේ හැම තැනම බේද භින්න වෙලා. නෑ නෙවෙයි ඇත්ත. ඔක්කොම බොරු කියනවා නැතිනම් බොරු පුරසාරම් දොඩවනවා. ටැබුත් එහෙමයි. අවශ්ය තැනට අවශ්ය් දේ දිය යුතුයි. රටේ හැම තැනටම පොදුවේ සමානව. දැන් මිනිස්සු කියන දේවල් තේරුම් ගන්න අමාරුයි. විටින් විට අදහස් මාරු වෙනවා මාරු කරනවා. ජනාධිපති විතරක් නෙවෙයි මිනිස්සුත් තේරුම් ගන්න ඕනෙ ටැබ් පාසල් ළමයින්ට අවශ්යනද යන කාරණය. අවශ්යව නම් ඒව පරිහරණය කිරීමට දිය යුතු ක්රලම වේදයන්. තාක්ෂණික දැනුම මෙන්ම ළමයින්ගෙ අධ්යායත්මික ගුණ වගාවද සංවර්ධනය කළ යුතුයි. මොන දේ කළත් හොද දෙයක් ලබා දීමට කටයුතු කලයුතුයි. කියලයි මගේ හැගීම

    ReplyDelete
    Replies
    1. / ළමයින්ගෙ අධ්යායත්මික ගුණ වගාවද සංවර්ධනය කළ යුතුයි/ උදේට පන්සිල් ගන්නවා, දවල්ට යෝවද තම්පව කියනවා, ගුරුවරු විෂය මාලාව අතරල දවස පුරාම බන කියනවා, නාහන එවුන්ට හොඳට නෙලනවා, උන්නාන්සෙලත් කියනවා, තුමත් කියනවා අයේ මොන කෙමනේද කරන්න කියන්නේ.

      Delete
    2. අද්යත්මිකව සංවර්ධනයවූ පුරවැසියන් වැඩි තාක්ෂණිකව දියුණු රටවලද? නොදියුණු රටවලද? කරුණාකර අද්යත්මිකව දියුණුව මැනීමට මීටර් කෝදුව හැර වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න.

      Delete
    3. ඔය හංදියක් හංදියක් ගානේ පීකර් දාගෙන උදේ හවා වර්ධනය කරන්නේ වෙන එකක්ද බං

      Delete
  4. මාතලන් උඹ ළමයි වැදුවනන් උන්ට ටැබ් බැරිනම් ඕන මගුලක් අරන් දියන් උඹ හම්බ කරන සල්ලි වලින්. හැම රෙද්දක්ම රජයෙන් පිනට ගන්න බලා ඉන්නේ නැතිව ඇයි උඹ ඉස්කෝලේ යනකාලේ ටැබ් ලට් ද පාවිච්චිකලේ
    අකුරු කරන්න .

    ReplyDelete
    Replies
    1. පාසල් සිසුන්ට ටැබ් දෙනවා කියන්නේ, කඩෙන් ටැබක් අරන් දෙන එකට නෙවෙයි මැට්ටෝ,එක complete package එකක්, එකේ learning and teaching software, eBook library, tablet, smart-board, networking, student performance evaluation, access control, WiFi, user training ඔක්කොම ඇතුලත්,ඒ infrastructure එක රජයේ හදන්න ඕන, ටැබක් ඉස්කෝලෙට ගේන්ට දෙන්නැති මැටි පිනාලගේ, වහන්සේලාගේ සහ හිටන්ලගේ මොලේ මකන්නත් තියනවා.

      Delete
    2. හැබැට මුරුච්චියෝ උඹට මාර මොළයක් නෙ තියෙන්න පොට වැරැද්ද ගන්න එපා ආයිය. මලකඩ කන්න නැති වෙන්න ස්ටේන්ලස් ස්ටිල් වලින්ම හදලා මොලේ වැඩිදියුණු කරගනින් මොලේ ගැල්වනයිස් කරාට වැඩක් වෙන්නේ

      ටැබ් එක උඹ කඩෙන් ගන්නකොට ඔය කියන ප්‍රෝග්‍රෑම් සොප්ට් වේයා මොකුත් නැතිවද ඒවා විකුනන්නේ. මේ වෙලාවේ ටැබ් විතරද ඉස්කෝලේ යන එවුන්ට අඩු ?

      ඕවා පාවිච්චි කරනකොට යන ඩේටා වලට ,ගෙවල් වල වයි ෆයි පැකේජ් ආණ්ඩුවෙන් පිනට දෙයි කියලද හිතන්නේ උඹනම් ඔරිජිනල් ලෝන්ත්පොල් පොරක් බන් වයස කීයද උඹට අර පෙරටු ගාමීඑවුන්ට වගේ මොලයක්න් උඹට තියෙන්න .... ඕ වට ශේම් බඩි !!!!!!!

      Delete
    3. ඔබ කියන විදියට ළමයින්ට හැම දෙයක්ම එකම තැනක ඉදන් කරන්න පුළුවන් වෙයි. මොකද හැම දේම ටැබ් එක ඇතුලෙ තියෙනවනෙ. ළමයින්ට විද්යානගාර වලට පුස්තකාල වලට යන්න සිද්ධ වෙන්නෙ නැති වේවි. එහෙම වුනොත් ළමයින් හුදකලා වෙනව. ළමයින් අතර අන්යෙරන්යු සුහදතාවය නැති වේවි. ක්රි.යාශීලි බවඅඩු වෙලායාවි. කොටින්ම ටැබ් එක ක්රීළඩාගාරයක් වේවි. ළමයින් තුල ඇති විය යුතු සමාජශීලි දැනුම දිනෙන් දින අඩුවේවි. ටැබ් එක තුලින් ලබා ගන්නා දැනුම මිසක නිර්මාණාත්මක ගුණාත්මක සමාජශීලි සත්ත්වයෙකු බිහිවේ යැයි තවත් කෙනෙකුට හදවතින් සහතික කල හැකිද

      Delete
    4. ඕං ඇනේ....ලෙසටම ඇනෝ කියල තියෙන්නේ...මෙහෙව් සමාජයකටනේ ටැබ් දෙන්න යන්නෙ..මාත..කියනව වගේ මේ රට ආපස්සටනෙ බං යන්නෙ.

      Delete
  5. ප්‍රීති පුර සටනට ගොස් පැමිණි රසික සූරියආරච්චි කුමරුට
    සිතුනා සුකන්නට
    ගොහින් පැන්නා බෝක්කුවකට...


    මාතේගේ උඩ බාගේ
    මාත්ගේ උඩ බාගේ
    පැය භාගෙකට දෙනවද ඔය යට බාගේ

    ReplyDelete
  6. ටැබ් පරිගනක 230,000 ක් එකක් රු 27,000 ගානේ.
    ය තරම් විශාල ප්‍රමානයක් මිලදී ගන්නවානම් එක විට රු 27,000 ට ලැප් ටොප් එක ගත හැකියි. පාසැල් සිසුන්ට සුදුසු මට්ටමේ.

    ReplyDelete
    Replies
    1. with warranty?, original education software??

      Delete
    2. What is the education software in these Tabs so called?

      you are talking about 230,000 Pcs not 23 Pcs. Lap Tops can be bought with a OS not any special soft ware.

      Delete
    3. නට් මෑන්
      Education software කියන්නේ මොනවද කියලා දන්නේ නැති එවුන්ට ඒගැන කියලා දෙන්න යනවට වඩා හොඳයි හරකෙක් අල්ලගෙන අවකලනය කියලා දීපන්. ටැබ් එකේ සහ ලැප් ටොප් වල වෙනස් කම් ?

      Delete
    4. කවුරු හරි කියන්නකො 27000ට අඩුවෙන් මේ ජාත්යේ ටැබ් එකක් දෙනවද මෙන්න මේ කොන්දේසි වලට.
      1- වසර දෙකක වගකීම
      2-දූවිලි, වැස්ස, අවුව, මේ ඕන තැනක පාවිච්චියට ඔට්‍ටු වෙන්න ඕන.
      3- ටැබ් එක අරන් මාස 3ට පස්සේ තමා ගෙවන්නේ, චෙක් එකෙන්. ඒකත් 90%යි.
      4- ඉතුරු 10% ගෙවන්නේ වගකීම් කාලෙන් පස්සේ.

      Delete
  7. ටැබ් වෙනුවට ඊ-පොත් කියවනයක් දෙනවනම් හොඳයි.

    ReplyDelete
  8. මාතලන්,

    අපේ රටේ තියන්නේ පුද්ගල වන්දනා දේශපාලනය. ඉතිහාසයේ හැම ජන්දයකදිම මිනිස්සු ජන්ද දුන්නේ පුද්ලගලයා දෙස බලලා මිසක් ප්රතිපත්ති ගැන බලලා නෙමෙයි.

    නමුත් 2015 ජනාධිපතිවරණයේදි මිනිස්සු පුද්ගලයාට වඩා ප්රාතිපත්තිවලට ජන්දය දුන්නා.

    නමුත් UNP + My3 + NGO යහපාලන ප්රතිපත්තිවිලින් මිනිස්සුන්ට කිසි දෙයක් කරපු නැති නිසා, රට අගාදයටම යන අවුරුදු 03 ක් නිසා මහින්ද කියන පුද්ගලයා පැත්තට මිනිස්සු ආපසු නැමුණා.

    ReplyDelete
  9. මාතලන් 2018 මැතිවරන පනිවිඩය:

    01. කයිවාරු පිම්පියන් රටකට වැඩක් නැත. (වැඩ මිස කතා අදාල නැත)

    02. බුදු අම්මෝ නය.. නය... නය.. නය.. මට මුකුත් හිතා ගන්න බැරියෝ... කියලා බෙරිහන් දිදී අත් දෙක බැඳගෙන හිටියට වැඩක් නෑ, ඒවා බලය ගන්න කලින් සොයලා බලලා තියෙන්න ඕනෙ කියන එක.

    03. සිංහලයට බුද්ධාගමට කෙල වන්න ආවොත් ඇපත් නැති විය හැකි බව.

    04. බලය/රට බෙදන ව්‍යවස්ථා සංසෝධන; 30 වසරක ශාපය සෙවනැල්ලක් ලෙසින් හෝ නැවත හිස එසවෙනවාට මිනිසුන් අකමැට්ති බව.

    05. හොරා හොරා කිව්වට රියල් හොරුන්ට කතිර දඩුවම් දී ඇති බව.

    06. ප්‍රධාන පක්ශ කියා බයිල නොමැති බව.

    07. වලව්වෙ හාමු/ රෝයල් දේශපාලනය ගමට දිරවන්නේ නැති බව.

    08. රටේ සම්පත් විකුනන් කනවාට වඩා බඩගින්න සිටීම සැප බව.

    09. සමනල කතා වයි පයි කතා වලින් බබ්බු නිදි කලද මිනිසුන් මුලා කල නොහැකි බව

    ReplyDelete
  10. පාසල් ලමුන්ට ටැබ් පරිගණක ලබා දීමෙන් වෙන්නේ තවත් මොට්ටයන් පිරිසක් ජාතියට දායාද කිරීමක් නොවේද.කැල්කියුලේටරයක්වත් බාවිතා කිරීමට නොදීම කල යුතු යැයි මගෙ හැගීම.

    ReplyDelete
    Replies
    1. //" කැල්කියුලේටරයක්වත් බාවිතා කිරීමට නොදීම කල යුතු යැයි මගෙ හැගීම.'// මාතේ , මීක කියෙව්වට පස්සේ ,අර සඳරු කිව්වා වගේ රතු ගූත් ගියා හිනාවෙලා

      Delete
    2. උචිත
      හරක් වුනාට උම්බෑ කියන්න එපා.වෙන රටවල ළමයි විභාග වලටත් ග්‍රැෆික් කැල් කියුලේටර් පාවිච්චි කරනව.

      Delete
  11. පාසල් ලමුන්ට ටැබ් පරිගණක ලබා දීමෙන් වෙන්නේ තවත් මොට්ටයන් පිරිසක් ජාතියට දායාද කිරීමක් නොවේද.කැල්කියුලේටරයක්වත් බාවිතා කිරීමට නොදීම කල යුතු යැයි මගෙ හැගීම.

    ReplyDelete
  12. මෙහෙම රටක ඉඳන් අපි සාක්ෂරතාවය ගැන කතා කරනවලු හිටං

    ReplyDelete
  13. ටැබ් කතන්දරේට කෙළ වුනේ procurement ප්‍රශ්නයක් නිසයි කියලයි දන්නේ. ටෙන්ඩර් එකට ඉල්ලන ලයිසන් එක (ඇමෙරිකන්) තියෙන්නේ අබාන්ස් ලට විතරයි. එතකොට කෝ කොම්පෙටිෂන් එක. අනිත් අයට අඩු ගානට වත් ටෙන්ඩර් දාන්න බැරිලු. ඔන්න ඔහොම කියල තමයි මට අහන්න ලැබුනේ නම්. කොහ්මත් ඉතින් කොමිෂන් ප්‍රශ්න ඇති ඉතින්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න