.

.

Jun 7, 2019

වඩු වැඩෙන් දිවි රකීන....




වඩු වැඩෙන් දිවි රකීන....
බෝ දුකින් කල් ගෙවන....
දුප්පතේකී මං //

කිසිම රහක් නැති මෙ සිරිය...
පත් කරගෙන විදින හරිය...
ඇහලා දැකලා විදලා විදලා
සෙට් උනා බඩූ......

වඩු වැඩේ....න්.....

තේක්ක බුරුත නැදුම් කළුවර ලෑලී...
කපලා අහු උනොතින් බඩු මුදලාලී...
යන්නත් බෑ දැන් පිකටින් පෙලපාලී...
කොඩිවින කර නටමුද දහ අට පාලී....

මඩු කඩන් දුක් සිතීන
කර තබන් ගගට දාන
දවස එලබුනී
ඉතින් මගේ බඩු සියල්ල
අහවල් එකටද බොලල්ල
මුගෙ අම්මට හැමිනෙන්නම කෙලවුනා ඇතී...

වඩු වැඩේ....න්.....

කියතද යතු කැටයද නියනද බුරුමේ
පූරුවේ පවකට මට ලැබුනද කරුමේ
වඩු වැඩ රැකියාවකි ගරු සරු ඇති මේ
කිව්වට ඒ ජොබ්බෙක ඉවරයි අම්මේ..

වඩු වැඩෙන් දිවි රකීන....

තිබ්බොත් ගහකට උඹ අත හෙම මුත්තේ
එල්ලෙන්නට වෙයි කඹයෙන් උඩ අත්තේ
පුලතිසි පුරයෙනි අපි පත් කර ගත්තේ
රජෙකුට කෙලි පව අද පලදී ඇත්තේ

වඩු වැඩෙන් දිවි රකීන....



9 comments:

  1. Small producers aren’t destroying the world. But large-scale corporations are destroying the world. If we want to save humans, the corporations would have to be nationalized, socialized, completely reorganized. Many must be closed down, others scaled back, and still others repurposed. But I don’t see any reason why small-scale, local, independent producers cannot carry on more or less as they are, within the framework of a larger planned economy. They would have to work within the limits of what’s sustainable, obey pollution limits, and resource conservation mandates. They would also be forbidden to grow beyond reasonable, agreed upon maximum sizes. But other than that, I don’t see a problem with letting small owner-operators and cooperatives remain.
    But according to Mr. Sirisena's logics carpenters and small scale producers are the main reason for deforestation in Sri Lanka.
    Instead of making products that we actually need to be durable, long lasting, and recyclable companies and nations are racing to plunder the last readily accessible resources on the planet and turn them all into “product".
    As we can see in the edge of capitalism last foolish action president could do to solve the environmental problem is to push the blame towards the carpenters and small scale producers.

    ReplyDelete
  2. පිස්සට දුන්න කඩුව වගේ
    නටවයි සිරිසේන මඩු වලිගේ
    වඩු මඩු තහනමද මුගේ
    කඩුව අතට ගත්ත වඳුර වගේ

    ReplyDelete
  3. වඩුමඩු තහනම එනවලු
    ගස් කැපිල්ල නවතිනවලු
    රස්සාවල් නැතිවෙනවලු
    ලෙඩා මළත් බඩ සුද්දලු

    ReplyDelete
  4. සුදුවෑන් එකක ආපු සාදුලා සෙට් එකක් මට පුකේ ඇරිලා ගියා අයියා. මං දැන් මොකද කරන්නේ?

    ReplyDelete
  5. ඇත්තට ඔය ඔක්කොම කාටද මුත්තේ
    වඩුවොද ගස් කපන්නෙ මොරටුව පැත්තේ
    මොළ ගෙඩි හොයන්න වෙයි පස්සා පැත්තේ
    රෙද්දේ නීතිනෙ දැන් සිරිලක ඇත්තේ!

    ReplyDelete
  6. වඩු මඩු තහනම් කලත් දර මඩු තහනම් වෙන එකක් නෑ. සිරාට ජයන්ති මුණ ගැහුන තැනනේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න