.

.

Oct 18, 2019

මම බොහොම බය උනා...

මම බොහොම බය උනා....
මගෙ පණ එපා උනා...
රෑ දොලහට පුතානෝට... 
මාව අහු උනා

මම රැස්සීමකට
ගියා ඝෝඨා බලන්ට
මට ආපසු යන්ට
ලැබුනා ජාමෙ දොලහට
මම බැහැල පාරට
හැරුනා කනත්ත දෙසට
මගෙ ෆෝනෙක අතට
අරගෙන යන්න යනකොට

ශබ්දයක් ඇසිල මං
ආපසු බලන එකලට
කලු බල්ලෙක් ඇගට
පැන්නනෙ බුරාගෙන මට
මම හැරිල පස්සට
ආපසු දුවන එකලට
මේ සජියා කලුවට
හිටියනෙ පාරෙ හරහට

(මම බොහොම බය උනා..මගෙ පණ...)

අන්න කෙනෙක් දුර සිට
එනවා පෙනුන මෙමාට
මම දිව්ව එතනට
මේ විස්තරය කියන්න
මම ලගට ගිය විට
ඈ ජලනාවෝ ලෙසට
කිව්ව මෙමාට
බය නොවනු එයාට

ඔයා ගිටර් ගහන්න
ලක්ෂන සින්දු කියන්න
මට ආසයි නටන්ට
කියල කිව්ව සජියට
සජී ගිටර් ගහනවා
ලස්සන බයිලා කියනවා..
තාලෙට මැඩම් නටනවා 
මට දුකත් හිතෙනවා

මම කිව්ව එයාට
හොද නැහැ පාරෙ නටන්ට
අපි යමුකො එහාට
ගියා සිරිකොත දෙසට...
සජී ගිටාර් ගහනවා 
ලක්ෂන බයිල කියනවා
මට මෙහෙම පේනවා
සමනලු පාරේ නටනවා

(මම බොහොම බය උනා..මගෙ පණ...)

මැඩම් එපා නටන්ට
අපි යමුකො ගෙදරට
අපෙ නෝනා ඔයාට
ආදරෙ වේවි හරියට
මම මෙහෙම කිව්වම
එය පැන්න අහසට
පිස්සෙක් කියාගෙන
නැවතත් පැන්න පොලවට

එය රවනව මෙමට
මම ගැහෙනව බයට
ඇ‍‍ගෙ ඉස්කොඩ්ඩෙකත් ලොකුයි
ඇස්දෙක ගිනිගොඩක් වගෙයි
මම පැන්න අහකට 
ෆෝනෙක ගත්ත දෑතට
දුන්න ඔලු‍වට 
ෆෝනෙකෙ කෑලි හැලෙන්න

මේ ශබ්දය ඇසිලා
අපෙ වයිෆ් නැගිටලා
මට වතුර පොවාලා
බැන්නා පිස්සු කියාලා

මේ විස්තරෙ අහල
අපේ අම්ම බය වෙලා
මට බලියක් ඇරලා 
ගත්ත මාව බේරලා

22 comments:

  1. කුහකයන්ට ප්‍රීති වන්නට.... මිතුරනගේ පපු පැලෙන්නට....

    දැන්වත් තොපි දැනගනියව්

    මේ වගේ දෙපිටකාට්ටු සිපයි
    බ්ලොග්වලින්
    දේශපාලකයින් සමග රමණයේ යෙදෙන්න දත් කන

    තොපි හැමට
    අබ සරණයි..!!

    ReplyDelete
  2. රටටම පිස්සු හැදිලා වගේ කොට ඔහෙ විතරක් කොහොම බේරෙන්නද?

    ReplyDelete
  3. මාතලන්,

    එජාපයේ ඇමති රාවුෆ් හ'කීම් හා මරාගෙන මැරෙන බෝම්බකරු සහ්' රාන් හ'ෂීම් සමග සාකච්ඡා කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් ඇමති රාවුෆ්හ 'කීම් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    //"මම මුස්ලි' ම් ජාතිකයෙකු ඉස්ලා' ම් භක්තික යෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලි ම් කොන්ග්‍රසයේ නායකයා වෙමි. සහ්' රාන් හ'ශීම් යනු උපතින් මුස්ලි' ම් ජාතිකයෙකි. ඉස්ලා ම් භක්තිකයෙකි. අන්ත වාදින් කුමන ජාතියක කුමන ආගමක වුව සිටිය හැකි බව ලෝක සහ ලංකා ඉතිහාසය ස්මරණය කර බැලූ විට ඔබට නිතැතින්ම සිහියට නැගෙනු ඇත.

    සහ් 'රාන් හ'ශීම්ද මුස්ලි' ම්, ඉස්ලා' ම් අන්තවාදියෙකු වීමට ඉඩ ඇති බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලොව මිනිසෙකුට උගහටම දෙය අනික් මිනිසුන් තේරුම් ගැනීමයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ශයක නායකයෙකු ලෙස, ස්ව ජාතියේ ස්ව ආගමේ තවත් මිනිසෙකු හමුවීම වරදක් දැයි මම ඔබෙන් විමසමි.

    වරද වන්නේ අප කුමන හෝ නොකල යුතු දෙයක් සාකච්චා කලේ නම් එයයි. මගේ මතකයට අනුව එදා ඔවුන් ඔවුන්ට රුචි නොවූ අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක් ලබා නොදෙන ලෙස ඉල්වූහ. එවැනි ඉල්ලීම්, යෝජනා, චෝදනා දේශපාලනයෙහි දුලබ නැත.

    තීරන ගැනීම කෙසේ වෙතත් අනුන්ට ඇහුම්කම් දීම වරදක් නොවේ.

    බුදුර ජානන් වහන්සේ ආලවක දමනය කලේ ඔහුගේ ගෙට ගොස් ය. අන්‍ය ආගමිකයන්, ප්‍රාදේශිය ආගමික නායකයන් සමග උන් වහන්සේ වාද, සංවාද කල බැව් සූත්‍ර පිටකයේ දීඝ නිකාය ප්‍රමුකව අනෙකුත් ත්‍රිපිටක හා පශ්චාත් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඔබ උගත යුතු බව මතක් කර දෙමින්, මා ඔබට ආරාධනා කරන්නේ අංගුත්තර නිකායේ කාලාම සුත්‍රය පරිශීලනය කරන ලෙසය. ඔබ දකින දෙය ඔබ හිතන දෙය නියම සත්‍යය නොවේ.

    රාවුෆ්හ 'කීම්,
    ශ්‍රී ලංකා මුස්ලි' ම් කොං' ග්‍රස් නායක"//

    මේ ගැන ඔබේ මතය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හකීම් සහරාන් හමුවුනේ ඔහු දමනය කරන්න නම් ඔහු සාර්ථක වෙලා නෑ. එහෙම වෙලාවක ඔහු කළයුත්තේ ආරක්ෂක අංශ දැනුවත් කරන එක. මොකද දමනය කරන්න ගියා නම් ඔහු වැරදි මග යන කෙනෙක් කියල දැනගෙන ඉන්න ඕනනෙ.

      Delete
  4. හිටපු හමු දාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එජාපයේ මාධ්‍ය හමුවකදී ගොඨ අභය රාජ පක්ෂ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරද්දී අසනීප සෙබෙලෙකුට පයින් ගසමින් බිම දිගේ ඇදගෙන ගිය බව මාතලන්ට නොඇසීම හරිම පුදුම සහගතයි.

    ඒ හේතුවෙන් ඒ අහිංසක රෝගී සෙබලා මිය ගිය බවත් එහිදී කෝප වූ සෙසු සෙබලුන් බැටෑලියන් එකක් හෝ දෙකක් බැස ගෝඨ අභය රාජ පක්‍ශට පහර දුන් බවත් ඔහු විස්තර සහිතව පැවසුවේය.

    ඒ හේතුවෙන් එම ස්ථානයෙන් පලා විත් නුගේගොඩ නිවසේ සිටියදී එම ස්ථානයටද නැවතත් අති විශාල කුපිතව සිටි සෙබළුන් පිරිසක් පැන පහර දුන් බවත් ෆොන්සේකා ඇමති තුමා පැවසීය.

    මේ සියල්ල ලිඛිත වාර්තා හමුදාව සතුව ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    ගෝඨඅභය ගැන ෆොන්සේකා ඇමති තුමා මෙසේද පැවසුවා...

    //අපට විරුද්ධ පාර්ශවෙන් ජනපති ධූරයට ඡන්දෙ ඉල්ලන ලුතිනන් කර්නල් ගෝඨාඅභය රාජ පක්ෂ නමැති හාදයෙක් යුධ හමුදාවෙ ලුතිනන් කර්නල්වරයෙක් ලබන විශ්‍රාම වැටුපක් ලබනවා. මේ යෝදය කලේ අවුරුදු 20ක් සම්පූර්ණ කළාම විශ්‍රාම වැටුපක් ලැබෙනවානෙ, ඒ විස්ස සම්පූර්ණ කළාට පස්සෙ මේකා එක දවසක්වත් සේවයට වාර්තා කළේ නෑ. පුද්ගලික හේතුමත යන්න ඕනෙ කියලා මූන්දෑ හමුදාවෙන් විශ්‍රාම ගියා. සටනේ සිදුවෙච්චි දෙවල් අනුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න තීරණයක් ගත්තා ගෝඨාඅභය රාජ පක්ෂව යුද්ධාධිකරණයක් හමුවට ගෙනියන්න. එතකොට ගෝඨාඅභය රාජ පක්ෂයි, ඒකාලෙ මහින්ද රාජ පක්ෂ මන්ත්‍රීතුමයි ගිහිල්ලා රංජන් විජේරත්න හම්බුවෙලා කතා කරලා, හැබැයි අපට ලැබුණු තොරතුරු අනුව නම් රංජන් විජේරත්නට දණ ගසා වැඳලා ‘අනේ දෙවියනේ යුධ අධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් අස්වෙලා යන්න දෙන්න පිං අයිති වෙන්න දෙයියනේ’ කියලා ඉල්ලීමක් කළාම ජනරාල් රංජන් විජේරත්න හිතේ තිබ්බ කරුණාව නිසාම ඒ කුසීත ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජ හින්දා මේ පාහර හාදයා කියනවා පුද්ගලික හේතුමත අස්වෙලා ගියා කියලා, හරි විහිළු”//

    මේවගේ දේවල් ගැන ඔබේ මතය මොකක්ද කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. බලන්න ෆොන්සේකාට මේක හෙලිකරන්න හිතුණු වෙලාව නේද?

      Delete
  5. Maathalan - Priyantha HewageJune 9, 2016 at 10:33 PM
    පට්ට ගෝත්‍රික බයි වහලුන්ගේ පපු පැලෙයිද කියලයි බය...

    Reply

    ReplyDelete
  6. ගුරුකන්ද පන්සලේ ප්‍රශ්නෙදී
    "දෙමළ පෙරකදෝරුවෝ සහ නඩුකාරයෝ ජාතිවාදය අවුස්සනවා,
    අන්තිමට යුද්යක් ආවම මැරෙන්නේ උන්ගේ ලමයි නෙමෙයි අපේ ලමයි"
    කියලා කියන දෙමෙල්ලු නැත්තේ මොකද?

    දෙමෙල්ලු අතර අපිට වඩා බයි වහල්ලු ඉන්න නිසාද?

    ReplyDelete
  7. ගියා බොරැල්ල දෙසට-රැස්වීම බලන්ට
    ගෝට එනකොට- රෑ බෝ විය හොඳට

    මා ආපසු එන්ට-හැරුනා කනත්ත දෙසට
    ජාමෙ දොළහට-මා තනිව යනවිට

    ලසන්ත හිටියයි-මහ පාර හරහට
    වැදී උල් කටු පහර-ගලයි උණු ලේ දහර

    මම බොහොම බය උනා
    මගේ පණ එපා උනා ........

    ReplyDelete
    Replies
    1. ලසන්තට එහායින්- ර්චර්ඩ් සොයිසා හිටියයි
      ඊට ඒහායින් කට කැපුනු - කාටූන් යූනුස් හිටියයි
      ඊටත් එහයින්-හේමගේ ගල ෆොටො ගත්තු එකා හිටියයි
      පෝලිම හැට දාහයි

      බාබු හිටියෙ නැහැ - මිනිහා දිව්‍ය ලෝකේ ගිහින්..

      Delete
    2. ලසන්ත මැරුම් කෑවේ මිග් ගනුදෙනුව ගැන ලියපු නිසා.රිචර්ඩ් ද සොයිසා මැරුවේ ලලිත් ඇතුලත්මුදලිගේ ඡන්ද ව්‍යපාරයට උදව් කරපු නිසා.එක්නැළිගොඩ මැරුවේ සරත් පොන්සේකගේ මැතිවරණ ව්‍යපාරයට උදව් කරපු නිසා.මේ හැම දේකින්ම තේරුම් ගත යුතු දේ තමයි පාළකයෝ, තමන්ගේ පැවැත්මට අභියෝගයක් වෙන ඕනෙම කෙනෙකුට ‍වෙවැනි දඬුවම් දිය හැකි බව.මෙම පොදු සත්‍ය තේරුම් ගෙන අප සියලු දෙනාටම පක්ෂ පාට භේදයෙන් තොරව මෙයට විරුද්ධව එකතු විය හැකි නම් මෙම තත්වය අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට හැකි කමක් ඇත.එසේ නොමැතිව එකිනෙකාට චෝදනා කරමින් රණ්ඩු කරමින් සිටීමෙන් අපටවත් රටටවත් කිසිම යහපතක් වන්නේ නැත.

      Delete
    3. ලසන්ත මැරුවේ සරත් ෆොන්සේකා කියලා රනිල් පාර්ලිමේතුවෙදි කිව්වා නේද ? එහෙනම් මිග් ගනුදෙනුව නෙවෙයි නේද ? මිග් ගනු දෙනුව ගැන ලිව්ව ඒව කරුනු නැතිව ලියූ බවට උසාවියේදි පිලි අරන් ලසන්ත නඩුව සමතයකට පත් කරන් තිබ්බෙ මැරෙන කොට

      Delete
  8. බොහොම බය වුනු පාරට ඔහේගෙ රෙද්දෙ බඩ ගියෙ නැතෙයි? ආ... වැරදුනා, ඔහේ දැං රෙදි නැතුවනෙ ඉබ්නෙ නේද මයෙ පුතා???

    ReplyDelete
    Replies
    1. ඔබේ උස්සහය අගය කල යුතුයි. තව තව උනන්දුවෙන් වැඩ කරන්න
      බලන්න බයියන්ගෙ හැදියාව මුන් වගේ තා හරක් ඉන්නවා නම් අටපට්ටමට කියන්නම ඕන හොදෙයි

      Delete
  9. මාතලන් අයියේ

    මේ රටේ පාපැදියෙන් රැකියාවට පැමිණෙන සංස්කෘතියක් ඇති කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා පවසයි.

    බස්රථ වල සිටින කාලය අඩු කිරීමට ලෝකයේ බොහෝ රටවල් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

    ප්‍රවාහන පද්ධතියේ ඇති වියවුල් භාවය හේතුවෙන් මිනිස් කාලය විශාල ලෙස අපතේ යන බවත් ඔහු කියා සිටියේය.

    නාගරික ප්‍රදේශවල දී පාපැදි භාවිතය උපරිම කර ගැනීමේ කටයුත්තකට යා යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ වගේ ඉතා වැදගත් යෝජනා ගැන දීර්ඝ වශයෙන් විස්තර කරල පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
  10. Arakku kalata ganiwa pitayawana buwa neda me?
    Machang ape kollo 4k innawa. Bothlekui Goldleaf 2kui dennam, wife wai puthawai heta raata ewanna puluwanda? Habai hodata puka hodala...

    ReplyDelete
  11. අර්බූදයේ ගැඹුර නොදැකීම හෙවත් හැලියේ ඉදෙන කකුලුවාගේ බයිලා ගීතය.

    ReplyDelete
    Replies
    1. අර්බූදයේ ගැඹුර දැකීම හෙවත් තමුන්ට වාසි වෙනවිට තලියේද කිඹුලන් ඇති බව මන්ද බුද්දික වහලුන්ට ඔප්පු කර පෙන්වීම සහ තවත් වාසියක් සඳහා මාතර ගගේද කිඹුලන් නැතැයි කියා අර මුලින් කී වහලුන්ටම ඔප්පු කර පෙන්වීම...

      Delete
  12. Maathlange ammata hukanna thiyenawanam.....
    Ekko one ne, Londa bahapu huththak gahanawata wada maathage puthata puke parak arinawa cream nathuwa.

    ReplyDelete
    Replies
    1. Priyantha Hewage Maathalan රිෂාඩ්ට හකීම්ට පුක දෙන සිංහළ පී ගැන නොදන්නා ගොන් බයියො රීලා හත් පොලේම ගාගන්නවා... එක ගැන අහලා නැති එක උන්ගෙ හැටියට කමක් නෑ කියමු

      Delete
  13. Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan දැන් ප්‍රශ්නය මොකක්ද ?
    Hide or report this
    Like
    · Reply · 18h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam කිසි ප්‍රශ්ණයක් නෑ
    Hide or report this
    Like
    · Reply · 18h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan එහෙමද එහෙනම් අපි ගෝඨාභයගේ පුක හෝදමු.සරලයි .
    1
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam මං වතුර ගහන්නම්
    ඔයා හෝදන්න
    1
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan අයියෝ තාම වතුර ගහා ගහා විතරයි ද ඉන්නේ පුක හෝදන්න පුක අල්ලන්නත් ඉඩක් දුන්නේ නැද්ද ? ඒකත් අපිටම කැරකිලා ද එන්න යන්නේ.. ?
    4
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ඔව් නේ ...
    ආසයි නේ...
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan හරි අපි ඉතාම සතුටින් භාර ගන්නවා.හැබැයි ඒකා ආයෙත් රිවේ නෑ කියන්නත් එපා.
    5
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ටිකක් අමාරු වෙයි...
    මම නේ වතුර ගහන්නේ...
    1
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan අපි පුක හෝදන්න ගත්තොතීන් ඒකට වතුර ඕනෑ වීම විකල්පයක් විතරයි .වතුර ගහන එකා මත පුක සේදීම තීරණ වීම ගෝඨාභයගේ දේශපාලන ය.ඒක අපිට අදාල නෑ.හැබැයි මතක තියා හන්න අපි පුක හේදුවා කියන්නේ ආයෙමත් රෙනවා බොරු.
    2
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ටිකක් අමාරු වෙයි...
    පොන්නයන්ගෙ හෝදනවා වගේ නෙමෙයි...…See More
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan පොන්නයෝ වගේ නෙමෙයි නම් වඩා ලේසි මිසක් අමාරු මොකක්ද ? ආතල් ඉවර වීම සාමාන්‍ය දෙයක්. එහෙමද රෙන්න බැරි වීම.
    2
    Hide or report this
    Like
    · Reply · 17h

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න