.

.

Nov 26, 2019

ජාතීවාදීන්ට කෙලවීම....



මාතලන් සිතනාකාරයට සුළු ජාතීන් නැතිව දිනන්න බැරියෙයි යන මතය සමාජගත වන්නේ 1977 න් පසුවය..

ඒ සෞම්‍යමූර්ති තොන්ඩමන් හා ජේ ආර් එක්වී සිරිමාවොන්ගෙ හත් අවුරුදු සාපයට කෙලපු නිසාය....

ඉන් පසු තොන්ඩා හැඳින්වූයේ රජුන් තනන්නා ලෙසය...

මෙයින් ඔද වැඩුණු අෂ්රෆ් කාරයා තම්බින්ටම වෙන් වූ පක්ෂයක් හදගෙන පාර්ලිමේන්තුවට එන්නේ, වහාබ්වාදී ශ්‍රී ලංකවක් ගොඩනැගීමේ පරම වූ පවිත්‍ර චේතනාවෙන්ය..

මේ බවක් මුලින්ම දුටුවේ සෝම හාමුදුරුවෝය. උන්වහන්සේ කියපු දෑ අද ඇස්පනාපිට ඔප්පු වී හමාරය....

ඉන්ප පසු මොවුන් කරේ, මහා පක්ෂ දෙකේ මොකා බලයට ආවත් බලයට එන එකා හා එකතු වී ආණ්ඩුවේ හොඳම අමාත්‍යාංශ ටික ඩැහැ ගැනීමය....

අපේ සිංහල දේශපාලන හාල්පාරුවෝත් මේ ගුලිය රස කර කර කෑවෝ‍ය..

උන් මේවායේ පුරප්පාඩු පිරවූයේ උන්ගේ උන්ගෙන්ම පමණය . මහ ජාතියේ එවුන් දෙපැත්ත බෙදිලා මරාගනිද්දි,

උන්ට ලැබෙන දේත්, සහජීවනය  යැයි කියා සුළු ජාතීන්ට ම දෙද්දී, අරුන් මහජාතියට පුකෙන් හිනා වෙවී පුදුම ආතල් එකක් ගත්තේය....

 මෙවරත් බූරූ පුතානෝ හා එක්වී මහ ජාතියට කින්ඩිය දැම්මෙ... අපි තොපිට  කෙලින්නේ සුළු ජාතික ඡන්දවලින් කියලාය...

මහා ජාතිය සුළු ජාතිය තියා එක ජාතියක් වත් ගණන් නොගත් අමු ගොන් එජාපයේ කාලකන්නි හිතුවේ, උන් ටික එකතු උනාම වැඩේ ගොඩෙයි කියලාය....

රටේ වාසනාවකට..... , සිංහල බෞද්ධ ජනතාවට සිදුවන්නට යන කරුමය මනාව වැටහී තිබිණි...

පාස්කු ප්‍රහාරයෙන් වැඩිම හානියක් සිදු වුයේ ක්‍රිස්තියානි කාරයන්ට වුවද, උන් එයින් කිසිදු පාඩමක් ඉගෙන නොගත් බව ප්‍රතිඵල වලින් මනාව වැටහේ...

ඔවුන් ඡන්දය ප්‍රකාශ කළේ ඔහුට බෝම්බ තබපු එකා ඉන්න පිලටමය..

අවසානයේ දී....

මෙතෙක් පැවැති ප්‍රසිද්ධ බොරුවක් වන, ආණ්ඩුව පිහිටු වීමට සුළු ජාතික ඡන්ද අවශ්‍ය බව අත්‍යාවශ්‍යම වේ  යන මහා බොරුව නිෂේධ වූ බව සියල්ලෝම දැන ගත්තේ ය ....

දැන් කළ යුත්තේ....,

මේ ඇති වූ තත්වය දිගට ම ගෙන යමින් ,
එක එකාගේ බොරු බයිලා වලට අහු නොවී.. එක එකාගේ වෙනම ඇති බලාපොරොත්තු ඉටු නොකර..
මුළු රටේම ජනතාව එකම ජනතාවක් කොට සලකා කටයුතු කිරීම ය....

මන්ද මෙරට සියලුම ජනතාවට ඇති මූලික ප්‍රශ්නය නම්, දරිද්‍රතාවය වීම ය ....

හැකි විගසින් එය නිවාරණය කළ විට, සුළු ජාතික බයිලා කාරයන්ට යන්නට වෙනම රටවල් හොයාගන්නට වෙනවා ය ...

ඒ වගත් මෙසේය



20 comments:

  1. අරුණි ෂපිරෝ දවසක් ශේප් එකේ උඹට කිව්වා උඹ හැදියාවක් නැති පකයෙක් කියලා ( ඔබට ඇත්තේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්).
    මතක් වෙනකොටත් හිනා යනවා.

    //මන්ද මෙරට සියලුම ජනතාවට ඇති මූලික ප්‍රශ්නය නම්, දරිද්‍රතාවය වීම ය ....
    මේ වාක්‍යයෙන් ඒක ඔප්පු වෙනවා.

    ඔ්ක කවදාවත් කරන්න බැරි වැඩක්

    මේ ආණ්ඩුව අවම වශයෙන් රටට එක නීතියක් ගෙන ඒමවත් කල යුතුයි.
    නැත්නම් ඊලඟ චන්දෙදී සොරි.
    මම කැපුවත් කොල වර්ගයේ යූඇම්පී කාරයෙක්ගේ පුතෙක්.

    ReplyDelete
    Replies
    1. මටනම් "ශ්‍රී ලංකික" කියන වචනේ ඇහෙනකොට කිසිම හැඟීමක් දැනෙන්නේ නෑ.

      කවුරුහරි තමුන් ශ්‍රී ලාංකිකයෙක් කියලා කිව්වොත් මුලින්ම මට හිතෙන්නේ මූ සිංහලයෙක් නෙමෙයි වගේ කියලා.

      ඊලඟට හිතෙන්නේ මූ තම්බියෙක් වෙන්න ඇති කියලා.

      ඊලඟට හිතෙන්නේ මූ මේ තමුන් ශ්‍රී ලාංකකියැයි කියන්නේ සිංහලයන්ගෙන් මොකක්හරි කඩා වඩාගන්න කියලා.

      Delete
    2. Chanya Herath

      කෝ මේ බයියො හැබෑට දොයිද?

      අන්න අරෙහෙ " මහ විරු දිනෙ සමරලා " උබලගෙ ජනාධිපතිගෙ ආණ්ඩුවක් යටතේ?? ����

      බයියන්ට මේවා පේන්නෙ නැද්ද නැද්ද හූඌඌඌඌ

      ඇද්ද ඇද්ද හූඌඌඌඌ����������

      කෝ උබලා බලන් හිටියෙ තොපෙ ජනපති සුළු ජාතින්ට චුක්කනකම් නෙහ් හූඌඌඌඌ ����

      Delete
    3. ජාතිවාදී Antonio,

      ජාතින් ආගම් වගේම කම්කරුවන් වගේ රැකියා කරන අය හා විමුක්තිය කියන නම තියෙන මිසදුටු නියෝජනය කරන ජඩ පක්ෂ රටේ බෙදිමක් ඇති කරන නිසා වහාම තහනම් කල යුතුයි. මෙතනදි වෙන නමකින් කලොත් කරන්න දෙයක් නැ නමුත් එලිපිට කිරිම කරන පක්ෂ තහනම් කළා නම් හොඳයි.

      Delete
  2. ඊළග ඡන්දය දිනන්න උග්‍ර බෞද්ධ විරෝධීන් වන එක්සත් ජාතික පක්ෂයේ අපේ කට්ටිය ඔක්කොම බුද්ධාගම වැලදගන්නවා... සිංහල බෞද්ධ ත්‍රස්තවාදීන්ට සුදුහුණු ගානවා.... අපිට ඒක හරි යයි නේද මචන් මාතලන්?

    - එජාප මහ ලේකම් අඛිල් කාර්යා-වැස්ම්

    ReplyDelete
  3. අයිසෙ මාතලන්, අපට කම්පාවක් තියෙන්නේ අපි ගැනමයි ඕයි. නොවැම්බර් 18 ඉඳල නව ජනාධිපති රට වෙනුවෙන් ගන්න තීරණ සහ ජනතාව සබුද්ධිකව ඒවාට අනුගත වෙනවා දැකල මේ රට 2015 ඉඳල 2019 වෙනතෙක් වැටුණ අගාධය ගැනයි අපටම කම්පාවක් තියෙන්නේ. අපේම ඡන්දේ අරන් අපටම කෙලිය කාලකන්ණි ආපහු මේ රටේ බලය ගන්න හිතන්නවත් එපා. ඒක පලක්නැති දෙයක්. රටට ආදරේ මිනිස්සු නොවැම්බර් 16 ගත්ත තීරණේ ගැන ආඩම්බර වෙනවා වගේම පොහොට්ටුවට චන්දෙ දෙන්න බැරිවුන අපි හැමෝම ආයෙත් ඒ අතපසුවීම නිවරදි කරගන්න පාර්ලිමේන්තු මැතිවරණය එන තෙක් බලා ඉන්නවා කියලා කියන්න පුළුවන්.

    ReplyDelete
  4. මාතට මතකද මැතිවරණයට කලින් මිනීමරු ජාතිවාදී ගෝඨ ස'ට කඩේ යන ජාතිවාදී කාලකණ්ණි පුද්ගලික රූපවාහිනි නාලිකා දෙකට (හිරු දෙරණ) හොඳ පාඩමක් උගන්වන බව ශ්‍රී ලංකාවේ මුස්ලිම් කොංග්‍රසයේ සහ බහුතර මුස්ලිම් ජනතාවගේ නායක ඇමැති රවුෆ් හකීම් සඳහන් කළ බව?

    ඔහු මේ බව කියා සිටියේ මාතලේ දී පැවති ජනාධිපතිවරණ ජනහමුවක් අමතමින්, "2015 දී මෙන් මෙවරද මෙම ජාතිවාදී අන්තවාදී බලවේග වන මේ පුද්ගලික නාලිකා දෙකම රාජපක්ෂට කඩේ යන බවත් මෙවර ජයග්‍රහණය අනතුරුව උන්ට ජීවිතේටම අමතක කරන්න බැරි විදියට හොඳ පාඩමක් නියත වශයෙන් ඔවුනට උගන්වන බව ද ඇමතිවරයා කියනව නිව්ස් වල පෙන්නුවේ? දැන් මොකද වෙන්නේ?

    ReplyDelete
  5. Nothing else to say, 100% agree with Maathlan. Hope general election results will be the same, to fix some errors in 19a.

    ReplyDelete
  6. මාතෝ හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම පසුගිය රජය මගින් සිදුවූ වරදක් බවත් එම බදු ගිවිසුම යලි සලකා බැලීමට තමන් සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්ටර්නැෂනල් ඉන්ටවිව් එකක කියපු එක වැරදි ද?

    ඉන්දීය මාධ්‍යෙව්දී නිතින් ඒ ගෝක්ලී සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ:

    ප්‍රශ්නය:- මේ ප්‍රශ්නය සෑම විටම මතුවෙන නිසා මම අහන්නේ, දැන් බලන්න ලංකාවේ චීනය සහ ඉන්දියාව අතර තරඟය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපාන්නේ කොහොම කියලද ඔබ හිතන්නේ ?

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ පහත,දේශපාලන කරුණු පැවසීය.



    “අපිට අවශ්‍ය මධ්‍යස්ථ රටක් බවට පත්වෙන්න. එය කළ හැකියි. ලෝකයේ උදාහරණ තිබෙනවා. වර්තමානයේ ගෝලිය දේශපාලනය ගත්තම ඉන්දියන් සාගරයට විශේෂ ස්ථානයක් හිමිවෙනවා.

    අපේ රටේ භූගෝලීය පිහිටීම උපායමාර්ගිකව ඉතාම වැදගත් තැනක තියෙන්නේ. සියලුම මුහුදු මාර්ග ශ්‍රී ලංකාව පහු කරමින් ගමන් කරන්නේ.මේ මුහුදු මාර්ග මුළු ලෝකයටම නිදහස් විය යුතුයි. එක රටකට මේ මාර්ග පාලනය කරන්න බැහැ. අපිට මේ බලගතු රාජ්‍යවල බල අරගලයන්ට මැදි වෙන්න අවශ්‍ය නැහැ.

    සහ වෙන කිසිම රටකට හානිවෙන කිසිවක් අපි කරන්නෙ නැහැ. ඉන්දියාවේ සැලකිල්ලට භාජනය වී ඇති කරුණුවල වැදගත්කම ගැන අපිට තේරෙනවා. ඒ නිසා ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාකාරකමක නිරතවෙන්න අපිට බැහැ. මහින්ද රාජපක්ෂ රජය සමයේ අපි චීනය සමග එක්ව කටයුතු කළේ වාණිජමය වශයෙන් පමණමයි.

    හම්බන්තොට වරාය ගත්තත් අපි වරායේ පාලනය කිසිදිනක චීනයට දෙන්න හිටියේ නැහැ. පසුගිය රජය 99 අවුරුදු බදු දුන්නා. චීනය අපේ හොඳ මිතුරෙක් වුණත් ඔවුන්ගේ උදව් සංවර්ධනයට අවශ්‍ය වුණත් මම බය වෙන්නෙ නැහැ කියන්න. එය සිදුවූ වරදක්. ඒ ගැන නැවත සළකා බලන්න මම ඉල්ලා සිටිනවා.

    ඒ ගනුදෙනුව ගැන ජනතාව සතුටින් නෙමෙයි ඉන්නේ. අවුරුද්දක් දෙකක් තුනක් ගැන නෙමයි අපි අනාගතය ගැන හිතන්න ඕනේ. ඒ නිසා අපි යළි සළකා බැලිය යුතුයි. එක් පර්යන්තයක් වාණිජමය අවශ්‍යතා සඳහා දීම වෙනත් කාරණයක්.

    මට ලෝකයේ අනෙකුත් බලවතුන්ට කියන්න තියෙන්නේ, ඉන්දියාව, සිංගප්පූරූව, ජපානය, ඔස්ට්‍රේලියාව යථාර්තය කියන්නේ ඔවුන් චීන මැදිහත්වීම ගැන බියෙන් ඉන්නවා.

    නමුත් අපේ දෘෂ්ඨිකෝණය අනුව එය වාණිජ ගනුදෙනුවක්. ඒ නිසා මම ආරාධනා කරනවා. ඉන්දියාව, සිංගප්පූරූව, ජපානය, ඔස්ට්‍රේලියාවට පැමිණ මේ රටේ ආයෝජනය කරන්න. චීනයට පමණක් ආයෝජනය කරන්න දෙන්න එපා. එක රටකට පමණක් ඉඩදීලා ඉන්පසු මැසිවිලි නගන්නේ නැතුව.

    මම මේක විවෘතව කියන්නේ , මට අවශ්‍යයි ඔවුන් මේ රටට ඇවිත් ආයෝජනය කරන්න. මට පැවති නීතී රෙගුලාසි එක්ක තිබුණ අපහසුතා ඉවත් කරන්න ඕනේ. මම එය රටේ යහපතට කරන්නේ. ආයෝජන සඳහා මිත්‍රශීලී පරිසරයක් මම නිර්මාණය කරනවා.“

    මේ ගැන ඔබේ මතය මොකක්ද කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  7. ළෝකය වෙනස් වෙනවා මාතලන් මෙහෙම කෙලින් කතා කරපු ජනතාවගේ පැත්තෙන්ම හැමදෙයක්ම හිතන නායකයෙක් මීට කලින් මේ රටේ දැකල තියෙනවද? අපේ රටේ ජනාධිපති කියල ගැම්මක් ඇතුව කියන්න පුළුවන් මනුස්සයෙක් පත්වෙලා ඉන්නකොට තව මොනවද මාත? මෙහෙම නායකයෙක්ට හැර මේ රට හදන්න වෙන නායකයෙක්ට පුලුවන්ද? මෙතුමාට ශක්තිමත් බහුතර සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදලා දෙන්න මහා සංඝරත්නය ප්‍රධාන ජාතික බලවේග මේ වෙනකොටත් විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා.

    මෙදා පාර මැති-ඇමතීන්ට නටන්න නොලැබෙන විදිහට ඔවුන්ව හිරකරගෙන ඉන්න නිසා ජනතාවගේ විශාල ජනවරමකින් අන්ත ජාතිවාදී සුළු ජාතීන්ගේ අමන දේශපාලන නායකයින්ගේ පදේට නටන්නේ නැති, ශක්තිමත් ජනතාවාදී ආණ්ඩුවක් හදන්න මගේ රටට මගේ මිනිස්සු උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  8. Where were you all these time, I was waiting to read yours

    ReplyDelete
  9. මාතලන්ගේ අවසන් වැකිය හා එකඟ වෙනවා,
    මේ රටේ මිනිසුන්ට ඇති පොදු ප්‍රශ්නය දරිද්‍රතාවය, ඔව් ඒත් සිංහල නොවන ජන වර්ග වලට මේ දරිද්‍රතාවයෙන් තමන් පෙලෙන බව හෝ නොවැටහෙන ලෙස ඔවුන්ගේ ඊනියා නායකයින් ජාතිවාදය ආගමික අන්තවාදය එන්නත් කරමින් සිටිනවා.
    අන්න ඒ නිසා ඔවුන් මේ පොදු ප්‍රවාහයට එක් වීම හිතනා තරම් සරළ කාරනයක් වන එකක් නැහැ.
    කෙසේ වෙතත් ද්‍රද්‍රතාවය තුරන් කිරීමේ ගෝඨාභය දැක්ම වූ රටේ ආර්තික සක්‍රීය තාවය ඉහල නැංවීමට මේ අන්තවාදීන් මැඩගෙන රටේ ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. අන්න ඒ ක්‍රියාන්විතය තුලදී අන්තවාදී නායකයින් හට ඔවුන්ගේ මිනිසුන්ගේ හිත්වල තව තවත් තුවාල සාදා ගැටළු උත්සන්න කිරීමට ඉඩක් නොලැබෙන ලෙස වැඩ කිරීමේ අසීරු අභියෝගය රජය මත පවතිනවා.

    කෙසේ හෝ සාමයත් ආර්ථික අභිවෘද්දියත් සලසා ගත හැකි වුනොත්, ඔබ කියන ලෙස සියල්ලන් පොදු ප්‍රවහයකට එක් වීම සෙමින් හෝ සිදු වේවි.

    අපි ඒ ගැන සුභවාදීව දෑස් යොමු කොට බලා සිටිමු.

    ReplyDelete
  10. මම ඉස්සරහා ගෙදර දෙමළට
    සරම උස්සලා පුක පෙන්නුවා
    පින්තූරේ තා ටිකකින් දාන්නම්
    උඹලා ඒක ප්‍රෝපයිල් පිචැර් එකට දාලා
    මාවත් ජාතික වීරයෙක් කරහල්ලා
    ජාත්තියන්තරේට යන්නත් එක්කලා හිටන්...

    - මාතලන් -

    ජොකා කලිසමට යටින් අදින්න පුළුවන් වගේම..
    කලිසමට උඩින් අදින්නත් පුලුවන්..

    එහෙම ඇදලා සුපර් මෑන්ලා වෙන්නත් පුලුවන්..

    කොහොම ඇන්දත් වල්ල සේෆ් නේ...

    - මාතලන් -

    ඉස්සරහ ගෙදර දෙමල සරම උස්සල
    ජොකා ගලවල මාතේට පුක පෙන්නනකොට
    මාතේ උගේ වල්ල දිහා බලා ගෙන ආ..මේන් කියනව
    චන්ද්‍රිකා ඇන්ටි මූ ආ..මේන්
    කියන ෆොටො එකක් අරන් බුකියෙ දානවා
    සහස්‍රකය් හොඳම සංහිදියා දර්ශ...නේ... කියලා

    ReplyDelete
  11. මහත්වරුනි
    අත්සන දාන්න
    එපා කියපු
    MCC ගිවිසුමට
    අපි පටන්ගනිමු
    එතැනින්

    ReplyDelete
  12. සිරා කතාව

    ReplyDelete
  13. අඩෝ කැරි පොන්නයා..තොගෙ ගෑණි එක්ක නයිටක් ගහන්න ගාන කියහං...අතට සල්ලි දීලා ගෑණිට හුකලා යන්නෙ අපි..ණයට හුකන්නෙ නෑ කැරි මාතලන් පොන්නයා වගේ...

    ReplyDelete
  14. හෙන්රි වර්ණකුලසූරියDecember 2, 2019 at 9:27 PM

    පළමු මහමැතිවරණය පවත්වනු ලැබුවේ මේ යටතේ 1947 අ‍ගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා විටින් විට දින 19ක් තිස්සේයි. මේ සඳහා ලියාපදිංචි ඡන්දදායකයින් 3,048,145 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඉන් 56.10% ක ප්ර9මාණයක් තම ඡන්දය ප්රකකාශ කළා.
    ප්රිතිඵල අනුව වැඩිම ආසන ප්ර මාණයක් දිනා ගත්තේ ඩී. එස්. සේනානායක නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂයයි. පළමු මහා මැතිවරණයෙන් ආසන 42ක ප්රගමාණයක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ නමුත්, එම ප්රනමාණය ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ප්රැමාණවත් වුණේ නැහැ. මේ හේතුවෙන් ඔවුන් ආසන 7ක් දිනා සිටි සමස්ත ලංකා දෙමළ කොංග්රමසය සමග එකතුව ආණ්ඩුව පිහිටවූවා. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ ලංකාවේ පළමු මහමැතිවරණයේදී මහජාතික ඡන්ද වලින් පමණක් ආණ්ඩුවක් පිහිටුවීම දුෂ්කර වූ බවයි.

    ReplyDelete
  15. රුපියල් විසිපන්දහට සොයිසා ඇන්ටිට සැප දුන් සහන් කසීර වික්‍රමසිංහ චිත්‍ර අඳින කොල්ලන්ට ලොකු එක දීමට ගොස් පුක පලා ගනී

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න