.

.

Dec 11, 2019

මෝඩ, සාමාන්‍ය ජනතාවද..., උගත් කුහකයින්ද...?



මේ රටේ ජනතාව මෝඩ හා ඇන්දිය හැකි පිරිසක් ලෙස සම හරක් හිතාගෙන ඉන්නවාය..

මාතලන්ට නම් ඒ ගැන ඇත්තේ වෙනස් අදහසක්ය....

උන්ගෙන් වැඩි පිරිස උපාධිධාරීන් හා උගතුන් යැයි කතා කියා ගන්නා පිරිසය...

උන් කෙතරම් මෝඩයෝද යන්න මෙතෙක් කලක් අපට පෙන්නෙවේ අටපට්ටමයාගේ දොරමඩලාවය....

එහෙත් මෙවර මැතිවරණයේදි... අටපට්ටමයාගේ රැකෝඩ් එක කැඩුවේ....

කොලොන්නේ හා ජෙප්පෝය....
කොලොන්නේ පීචංම වී ගිය අතර....
ජෙප්පෝ යාන්තමින් තුන බේරාගත්තෝය...

නාගා ග්‍රේට් පොරකි.... නාගාද මේ මා කියනා දෙය ඉතා හොදින් අවබෝධ කර ගත්තෙකි...
ඌ ඉන් හොදට හම්බ කරගත් අතර, ඉදිරියේ මහ චන්දයේදිත් තවත් ගානක් කඩා ගැනීමට පාරද කපා ගත්තේය...

ඌ බුකියේ උගත් මේනියා මී හරකුන් නොව මෙල්බර්න්වලට මෙරටින් අපනයනය ලද මී ගවයින්ට අමතරව ගාමිණි විජේසීහ වැනි පුහු මාන්නක්කාරයින්ගේද බටර් නැතිවම ඇරියේය......

සාමාන්‍ය ජනතාව මෝඩයින් නම්, මේ රටේ ආන්ඩු පෙරලි කිසි දිනෙක සිඳුවන්නේ නැත....

අනෙක් කරුන නම් සෑම පන්තියකටම හා කුලකයට අයත් මධ්‍යස්ත මතධාරීන්ගේ ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වීමයි...

මේ මැතිවරණය තුල හා ඉන් පසුව ඇතිවූ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ඉතා පැහැදිලිව පෙනෙන කාරනය නම්, තරුණ පරපුර ආකර්ෂණය කර ගැන්මට ඝෝඨාභය සමත් වී ඇති බවයි...

එය විශේෂිත කරුණක් වන්නේ, මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට හේතූ වූ පාදඩ පන්තියේ උන් සියල්ලමද ඇතුලේ තබාගෙන මෙම ජයග්‍රහණය ලබා ගැනීමයි..

එහෙත් එමගින් කියන්නේ... එම පාදඩ පන්තිය හා ගමනක් යෑමට ඔවුන් තුල ඇති කැමත්තක් නොව... උන්වද පාලනය කරගෙන රට කරවීමේ හැකියාවක් ඝෝඨාභය සතුව ඇතයි යන විශ්වාසයයි....

මේ රටේ මිනිස්සු කම්මැලි මෝඩ මිනිසුන් නොවේ, එය රට කරවූ කාළකන්නි දේශපාලුවන් හා අධිපති ජඩමාද්ද්දියකාරයන් විසින් දුප්පතකම හා හිඟන මානසිකත්වය උත්කර්ෂයට නැගීමෙන් ඇතිකරනා ලද මහා කැත මළ මූසල කාළකන්නි මානසිකත්වයකි..

පෑඩ් එක පවා නොමිළේ ඉල්ලන්නේ එවන් අමනයිනි.. උන් බලාගෙන සිටින්නේ සියල්ල ආන්ඩුවෙන් ලබා දෙන තෙක්ය... විශේෂයෙන් ජෙප්පන් සිතන්නේ රමණය හැර ඉතිරි සියල්ල රාජ්‍යයෙන්ම සැපයිය යුතු බවයි...

වාසනාවකට නව පරපුරේ අති බහුතරය මේ මතයේ නැත....

ඝෝඨා වටා එක්වූ තරුණ පරපුරේ ස්වේච්ඡා ක්‍රියාකාර්කම් දිරවා ගත නොහැකි එවන් අමනයින් අතර බුකි පකීර්ලාගේ  පමණක් නොව, කළාවට අධිපති දෙවිවරුන් සේ සිටි උන්ගේද රෙදි ගැලවී පුකේ ඉත්තෑවා දුවන්නෝ බොහෝ වෙත්....

ඝෝඨාභය සතු යුතුකම වන්නේ තමා වටා එක් රොක්වූ ජනම් එක රැකගැන්ම පමණක්ම නොව අනෙක් පිරිසද තමන් වටා රොක් කර ගැනීමයි...

මේ රටේ ජනතාව කම්මැලි මෝඩ ජනතාවක් නොවනා බවත්, අවස්ථාවක් දෙන්නේ නම් ජීවිතය ඉතා සුළු කාලයකින් ජය ගන්නා පිරිසක් බවත් එවන් ජනතාව හා වසර ගනනක් විදේශයන්හී ජීවත් වූ මා අත්දැකීමෙන්ම දනිමි...

කළ යුත්තේ ඔවුන්ට අවස්ථාවක් ලබා දී දෙපයින් සිටවීම පමණි....

සුබසාධන රාජ්‍ය සංකල්පයෙන් මිදී...

ලොව ශ්‍රේෂ්ඨතම ජනතාවක් සිටිනා රටක් බිහි කිරීමට මේ වසර පහ හොදටම ප්‍රමාණවත් වේ..






8 comments:

  1. එම පාදඩ පන්තිය හා ගමනක් යෑමට ඔවුන් තුල ඇති කැමත්තක් නොව... උන්වද පාලනය කරගෙන රට කරවීමේ හැකියාවක් ඝෝඨාභය සතුව ඇතයි යන විශ්වාසයයි........//

    රෙනෝගේ කුඩු සල්ලි කතාකරයි......

    පුක නෑ ඕයි..!!!...
    .......ඕක ඇත්තටම නැතිවුනොත් රිලා හමාරයි !!!

    රෙද්දේ රෙවුන මාතලන්

    විහිලු කරන්න එපා ඕයි !!!

    ReplyDelete
    Replies
    1. රෙද්දේ රෙවුන සමනලයෙක්

      Delete
    2. දැල් ෂැපදා .

      Delete
  2. මහජනතාව මෝඩයෝද කියන එකනේ මාතෘකාව......
    කෙටිම උත්තරේ ඔවු....
    මොකද අවුරුදු 71ක් රැවටුණු එකම හොරුන්ට මේ පාරත් ජනතාව රැවටිලා තියනවා.......

    පාලක පන්තියම හදපු ප්‍රශ්න වලට උත්තරයක් විදියට මේ පාර ජනතාව එම පාලක පන්තියම තෝරාගෙන තියනවා.....ජනතාව ව්තැනම ෆේල්.........

    පාලකයෝ බැංකු හොරු එක්ක නිදි වදිනකොට, බදුර්දින්ගේ කෑලල අතඇරලා විල්පත්තුව ගැසට් කරනකොට, රණවිරු සුනිල් රත්නායකලා තාම එල්ලුම්ගහට නියම වෙලා හිරේ ඉන්නකොට, MCC එක සති තුනෙන් 70%ක් ම හොද වෙනකොට, පරණ හොරුම වියත් කැබිනට් එක කියලා පත් වෙනකොට, සති දෙකෙන් හිරේ දානවා කිව්ව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ය කියපු ලොක්කෝ නිදැල්ලේ ඉන්නකොට ........ජනතාව නිවටයෝ වගේ තාප්ප වල රාවනාව ඇදලා ඒ ආවේගය පිටකරගන්නවා.........

    තම සති 3යි හොදේ.......ඒ ටිකට කණපිට ගහපු ඒවා වලින් බිදක් පමණයි........ඉතුරු ටිකත් කණපිට ගහනකොට සජිත් දේශප්‍රේමී පොදුජන හිතවාදී වෙලා ඒවි........ගෝටා වංගු ගහලා ගහලා ගෙදර යාවි.......වටේ හිටපු උන් ගොටාව කැවා කියලා මිනිස්සු හූල්ලාවී......මේ පාරා වගේම ඊලග පාරත් ජනතාව රැවටේවී...........

    මිනිස්සු පව් බන්........උබලත් පව්..........

    ReplyDelete
    Replies
    1. ගෝටට කඩේ ගිය ජනතාවගේ 3% නෑ මේ සති දෙකට........

      Delete
    2. ඡන්දෙන් පසු 3% කට්ටියගේ චෝදනා සියල්ලේ සම්පින්ඩනයක් මෙතන කමෙන්ටුවක් ලෙසින් දාලා තියෙන්නේ
      1. බැංකු හොරු සමග නිදි වැදීම
      2.බදුදීන්ගේ කෑල්ල අතහැරලා විල්පත්තුව ගැසට් කිරීම
      3. සුනිල් රත්නායක තාම හිරේ
      4. MCC එකෙන් 70%ක් හොඳ වීම
      5. පාස්කු ප්‍රහාරකයෝ තවම නිදැල්ලේ.

      මේ චෝදනා සියල්ලම (3. හැර ) UNP/JVP ගැත්තන් විසින් නිර්මිත ලස්සන ප්‍රබන්ධ කථාම මිස අන් කිසිවක් නොවීම නිසා අපි උන්ට අනුකම්පා කරමු.

      Delete
    3. @ නයනේ - සිතුවිළි

      ආ බන් ගෝටා ආපුහාම බැංකු හොරු අල්ලනවා කියලා දැන් බැංකු හොරු එක්ක නිදි වදින්නේ විපක්ශේ උන්ද ???
      බදුර්දින්ගේ කෑල්ල අත ඇරලා ඉතිරි කෑල්ල ගැසට් කරන්නම් කියලා උසාවියේ කිව්වේ විපක්ශේ නිතිපත් දෙපාර්තුමේන්තුවකින්ද ????
      බදුර්දීන් හකීම හුරතල්කරලා චම්පික රණවකව හිරේ දැම්මේ විපක්ෂෙන්ද???
      MCC එක 70%ක් හොදයි කිව්ව ගම්මන්පිල ජෙවිපිද ? යුඇන්පී ද ?
      ගෝටා බලේට ඇවිල්ලා සති 2න් පාස්කු ප්‍රහාරයේ මහමොලකාරයෝ හිරේ දානවා කියලා මැරෙන්න හැදුවේ ගෝටා ගේ පැත්තෙන් නෙවෙයි ද ???

      මේ නයනේ උබට මේවා අමතක උනාට අපිට හොදට මතකයි.......
      ඕන නම් බයි නායකයොයි බයි අනුගාමිකයෝයි මේවා කියා කියා වැලලෙන්න ගිය හැටි ලින්ක් එක්ක දාන්නම්..........

      ගෝටා කදවුරේ කෙරුම්කාරයෝ......හිරු දෙරණ රෝහිතගේ සෝෂල් මිඩියා විමල්ලා ගම්මන්පිල ලා මහින්දලා වගේ නායකයෝ........ මැදගොඩ අබේතිස්ස, ඉත්තාකන්දේ සද්ධාතිස්ස අතුරලියේ රතන වගේ ගෝටා පිලේ ප්‍රධාන හාමුදුරුවරු මැරෙන්න හැදුවේ මේවා කියා කියා..........ඒ වචනේ විශ්වාස කරලා තමයි මෝඩ බයියෝ චන්දේ දුන්නේ.......ගෝටා කලෙත් ඔය පොරොන්දු වලට අලගු තියපු එක තමයි..........

      හැබැයි උබ ගෝටා වේදිකාවේ ඕවා කිව්වේ නෑ කියලා මෙතන ගොන් පාට් දාලා ඉතුරු වෙලා තියන ගොන්ච බයි චන්ද ටිකටත් කෙලගන්න හදන එපා.........ඒ බයි ලොජික් නූගත් බයියන්ට හොද උනාට අපිට හරියන්නේ නෑ.......

      මොකද ගෝටා චන්දේ කාලේ මුකුත්ම කිව්වේ නෑ නේ.......එයා කිව්වේ අයියගෙන් අහලා කියන්නම්........යුද්ධේ කළේ සරත් ෆොන්සේකා..........ඔය 2 විතරනේ.......

      විපක්සේට අනුකම්පා කරන්න කලින් අවුරුදු 71ක් රැවටිලා මේ පාරත් ආයේ රැවටුණු උබලටම අනුකම්පා කර ගනිල්ලා ගොන් හැත්ත..........

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න