.

.

Jan 15, 2020

ඉරාජ් හරහා මතුවන ටොයි රෝගී මානසිකත්වයන්




ඇත්තටම ලියන්නට ඕනෑ රන්ජන් ගැනය. එහෙත් ඊට ඉක්මන් වැඩිය. මන්ද ඊළඟ කෑල්ල මීටත් වඩා රසවත් විය හැකි නිසාය. රසවත් කීවාට ඒවා මාර ජුගුප්සාජනකය. පීංචංය, චාටර්ය.. පුල් නෝන්ඩිය.. අර කව්ද එකෙක් කීවා වගේ කීප දෙනෙක් සිය දිවි නසා ගන්නත් ඉඩ තියෙනවාය.. පහුගිය අවුරුදු පහේ මුන් කර තිබන්නේ ලිංග බේදයක් නොමැතිව ගුද මාර්ග සංසර්ගයේ යෙදීම පමණමය..

ඊට වඩා ඉරාජ්ගේ පත්වීම ගැන ලිවිය යුත්තේ මැතිවරණයට පෙර නිර්මාල් රංජිත් කී දෙය අද සනාත වී ඇති නිසාය. ඔහු කීවේ මෙවර මැතිවරණයේදි ටොයියන්ට බයියෙකුද, බයියන්ට ටොයියෙකුද ලැබී ඇති බවය...

එහෙත් ඇත්තටම එය මෙසේ විය යුතුය. එනම් ටොයියන්ට අමු ගොන් ළිං මැඩි බයියකුද, බයියන්ට ඇමරිකන් කිරි ටොයියකුද ලැබී ඇත කියාය...

සත්‍ය වශයෙන්ම ටොයියන් ටොයියන්ද? බයියන් බයියන්ද?

 මාතලන්ගේ අදහස නම් කිසිසේත් නැත යන්නය. ඔය දෙපිරිසම අමු වහලුන්ය. උන් උන්ගේ නායකයා කියන්නේ කුමක්ද එය නිවැරදි යැයි කියනා අමු ගොබ්බ වහලුන්මය. උන් බයියන් හෝ ටොයියන් වන්නේ නායකයා අනුවය. මාතලන්ට අනුව කිරි ටොයියන් වන්නේ මාතලන් වන් මධ්‍යස්ත මතධාරී පිරිසයි.. රටේ ආන්ඩු වෙනස් කරන්නේ ඒ කිරි ටොයියන් මිස අර වහලුන් නම් නොවේ..

දැන් අපි අපේ මාත්තුරුකාවට එමු. ඉරාජ් ටොයියෙක්ද, බයියෙක්ද...? ඉරාජ් සෑම අතින්ම ටොයියෙකි... ඔහුගේ ජීවන රටාව අඳුම් පැලදුම් මෙන්ම නිර්මාණද සාම්ප්‍රදායිකත්වය කුඩු කරන ඒවාය. එවිට ඌ නිතැතින්ම ටොයියෙකි.

එහෙත් මේ කිරි ටොයියා.... එජාපයේ වෙන්න ටොයියන්ගේ උදහසට ලක් වන්නේ ඇයි.. ( මෙතනදී 3% කිසි සේත් අදාල නොවන්නේ උන් ගල් යුගයටත් එහා අමු ගෝත්‍රික ළිං මැඩියන් පිරිසක් වන නිසාය. උන් වෙනස් වීම් වලට කෙතරම් ඇලජික්ද යත්, උන්ගේ පක්ෂ නාමයෙන් නොපැමිනි නිසා, අනුර කුමාර ආයේ හොයා ගන්න බැරි වෙන්නම උස්සා පොලොවේම ගැසුවේය)

මාතලන්ට අනුව මෙහිදි මානසිකත්වයන් තුනක් බලපායි...

ලිංගික ඉරිසියාව
-------------------------

ඉරාජ් තාරුණ්‍යයේ ආකර්ෂණීය චරිතයකි... සමාජ මාධ්‍යයේ වීරයෙකි... තරුණියන්ගේ සිහිණ කුමාරයෙකි.. ජාත්‍යන්තරය දිණූ කලාකරුවෙකි... කළමණාකරනයේ, ගිණුම්කරණයේ හා සංගීතයේ උපාධිධාරියෙකි.. ධනවතෙකි... සුපිරි ඉහළ පැලැන්තියේ ජීවිතයක් හා දේපල හිමි අති සාර්ථක ව්‍යාපාරිකයෙකි.. පිරිසකට මෙවන් චරිත වීරයන් වන අතර තවත් පිරිසකගේ වෛරයට හෙවත් ඉරිසියාවට පාත්‍රවීම ලංකාව වැනි පසුගාමී චරිත පිරි රටක සාමාන්‍ය තත්වයකි.

මේවන් අවස්ථා අතීතයේදී කමල් අද්දරආරච්චිට, නාමල් උඩුගමට, ෂෙහාන් මිහිරංගටද අත් විදින්නට සිඳුවීමෙන් පෙනෙන්නේ... ටොයියන් කියා සිතා සිටියද මෙවන් ඉරිසියාකරුවන් අමු ගොබ්බ බයියන්ම බවය...

දේශපාලන ඉරිසියාව
-------------------------------

පසුගිය පාලනයේ නිරුවත රන්ජා විසින් අපූරුවට එලි කරමින් සිටියද..., ඊට බොහෝ කලින්, සිදු වූයේ කුමක්ද යන්න ඉරාජ් අපූරුවට පෙන් වූයේ, ගවුමක් ඇඳගෙන අපූරූ පොන්න ඩාන්ස් එකක් සමඟ, (ටොයියන්ගේ වීරයා රන්ජාද ගෑණුන්ට ඇඳ ඇත.) "මැතින්ටා" මියුසික් වීඩීයෝවෙන්ය.

ඇත්ත බොහෝ තිත්තය. එජාපයේ මල් පොන්නයන්ට කට උත්තර නැති වෙන්න දුන් මේ ප්‍රහාරය හේතුවෙන් පෑරුන සිත් ඇති පොන්නයන් මෙන්ම පොන්න ෆෑන්ස්ලාටද තියෙනා ඇරියස් එක ඉරාජ් මතින් යවමින් සිටි.. ඒ ඇරියා කියා පොන්නයන් කිසි දින පිරිමින් වන්නේ නැතිය...

සාම්ප්‍රදාය කුඩු කිරිමේ බිය හෙවත්,

Metathesiophobia

----------------------------------

උපතින්ම දූපත්වාසීන් වන අප වෙනස්වීම්වලට බොහෝ බියය. එම නිසා අපේ දියුණුවද බොහෝම මන්දගාමීය. සුද්දා නොමිළේ දුන් අජ්ජාපනයේ වටිනාකම සම හරක්ට අද වනතෙක් තේරෙන්නේ නැත. එහෙත් ඉන් ප්‍රයෝජන ගත්ත උන් ලොව දිණුවෝය, 

විව්‍ෘත ආර්ථිකයද එසේමය, බොහෝ පසුව හෝ ප්‍රගතිශීලී රාජපක්ෂලාට මෙන්ම විප්ලවවාදී ජෙප්පන්ටද එය අවබෝධ වී තිබීම පට්ට ආතල්ය....

අපේ උන් චිත්‍ර රසවිදින්න දන්නේ නැතෙයි යන අඬෝවැඩියක් ආර්ට් කාරයන්ගෙන් නිතරම අසන්නට ලැබේ.. හැබයි ඒ ආර්ට් කාරයන්ම දරුවන්ට අලුතෙන් දෙයක් අදින්නට දෙන්නේ නැත. දරුවා චිත්‍රයට නැගිය යුත්තේ අරුන්ගේ ඔලුවේ තියෙන ඒවාය. 

ඉතින් මහකනදරාවේ වැවේ බන්ට් එකේ ඉන්න එකාත් අදින්න ඕනා මුහුදු වෙරළය. ජීවීතේට කුඹුරක් දැක නැති උන් දෑකැත්තෙන් ගොයම් කපනවා අඳින්න ඕනාය. හැබයි ඇතාවැටුනවැවේත් ගොයම් කපන්නේ බූතයාගෙන් හෝ සුනාමියෙන්ය.

මෙන්න මේ වාගේ....

 සමාගම් අධ්‍යක්ෂක කියපු ගමන් අපේ හිතේ මැවෙන එකෙක් ඉන්නවාය. උන් දොරමඩලාවෙන්,  උපන්දා පටන් හෙළුවෙන්ම ඉන්නා රූපවාහිනියෙ ආලින්දයෙන් හා සිහිණයකි රෑ තුලින් අපගේ කුඩා මොලේ සීල් තබා තිබෙනවාය.

ඒ පුන්සිරි සොයිසාගේ හෝ ප්‍රියා සූරියසේනගේ කොන්ඩෙ තියෙනා,
කට වටේ ඩයි කල රැවුලක් තිබෙනා,
පත ටයි ගැටයක් අපිලිවෙලට දමා ගත් 
නාකි හැට පැන ලබ්බා..., 
අමුඩයක් ගසා එල්ලාගෙන යන අමු ගොන් නාම්බෙකි.. 

ඌ පොඩි කාලේ වල කජු ගැසූ හැටි, මහා විජ්ජාලේ ගිය හැටි බෙලෙක් පිගානෙ කෑ හැටි ඇලේ පැන්න හැටි, ලන්දේ ගල් කැපූ හැටි ගැන කියා  පට්ට ආතල් එකක් දී, 

පේරාදෙනියේදී 1948 සුද්දා විසින් විසිකර ගිය පොතක තියෙන තියරි ටිකක් කියාදී අපව කොර කර දමනා එකෙක් විය යුතුමය..

ඉතින් ඉරාජ් වගේ පිස්සු යකෙක් අරුන් එක්ක දැම්මාම මුන් බය වෙන්නේ අර සැට් එකට වෙන්නෙ මොන නව නින්ගිරාහාවක්ද දෙයියනේ කියාය. 

ඔය කාළකන්නි හැත්ත මේ රට කෑවා ඇතිය..

දැන් අපට ඇත්තටම සරළ නායකයෙක් ලැබී ඇත. ඔහුගේ චින්තනය මහින්ද චින්තනය නොවේ. එය වනලා ගහන්නේ නැත. බබා හුකුං නැත. ඊයේ මහින්දත් බයිලා නොගහා දෙමළ ජඩමාද්ද්දිවේදින්ගේ කලිසම ගලවා ඔලුවේ ඔතා යවන්නෙ ඒ නිසාය...

මාතලන් කැමති, ඉරාජ් බෝඩ් මීටින් එකට ඩෙනිමක් හා ටී ෂර්ට් එකක් ඇදගෙන යනවානම්ය. සිස්ටම් එක එතන පටන්ම චේන්ජ් විය යුතුමය.






7 comments:

  1. බස්තියන් මාවතේ පොන්නක් හිටියා උට කස්ටමර් ලා නැතිවුනාම මේ වගේ 2 පන්තියේ මෝඩ kathaa කියලා කට්ටිය වට කරන් සුකර ආතල් ගන්නවා හවස 6-7 විතර.

    මාතලනුත් ඒ වගේම පොන්න කතා ලියනවා දැන් පොන්න ආතල් ගන්න මතලනුත් පොන්නයෙක්ද ??
    මාතලන්.බැක් සයිඩ් ඕකේද

    ReplyDelete
  2. වැරැද්දට වැරැද්දයි කියන්නටත්, හරි දේ හරියි කියන්නටත් අපේ ඇතැමුන්ට උපතින්ම ලැබුනු කොන්දක් නැත.
    ඉතින් තමාගේ සිහින මතයට එරෙහිව යමෙක් ලිවූ කල පිළිතුරු දෙන්නේ රංජා ගේ කුණුහරුප වැලෙන්මය.

    දැනට නම් ගෝඨා කිරිටොයියකු බව පෙන්වමින් සිටීම සතුටට කාරනයකි, කිව්වා වාගේ මහින්දත් වෙනස් වෙමින් හිඳීමත් සතුටට කාරනයකි.

    මම ඉරාජ් රසිකයෙකු හෝ ඇඩ්මයරර් කෙනෙකු නොවූවත් මේ පත්වීමේ නම් වරදක් නැත.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ කුණු හෝදන්න ඒ පැත්තෙ වහල්ලු ඉන්නවා. මේ පැත්තේ කුණු හෝදන්න මේ පැත්තේ වහල්ලු ඉන්නවා,
      කුණු ගැන දේශපාලුවොන්ට බය වෙන්න කිසිම දෙයක් නෑ වහල්ලු ඉන්න කල්. ලිංග බේදයක් නැතුව පුකේ අරින එකයි, ඇරගන්න එකයි වරදක් නැත

      Delete
  3. රැඩිකල් කලාකරුවෙක් කිව්වාම අපේ හිතේ ඇඳෙන්නේ
    ජේසු යුදෙව් සමාජයට කරමින් හිටි හානියට සමාන හානියක් සිංහල ජාතියට කරන එකෙක්ව (උදාහරණ: මංජුල වෙඩිවර්ධන)

    ඉරාජ් තුමා ඒ තත්වය වෙනස්කලා.
    සිංහල ජාතියට වාසිවෙන විදියටත් රැඩිකල් වෙන්න පුළුවන් බව එතුමා පෙන්නුවා.

    එතුමා යුග පුරුෂයෙක්.

    ReplyDelete
    Replies
    1. anthoniyo bahijata....... මැඩියකු බක බක හඬ නඟයි...69 ට පුකේ අරින්න පුක කාරයෝ උවමනයි...උඹ පාදඩයෙක්ද.ඊයා බං

      Delete
  4. මමත් යහපාලනයට ඡන්දය දුන් කෙනෙක්. මේ වතාවේ කාටත් හොරෙන් ගෝඨාට ඡන්දය දුන් කෙනෙක්. බයි මානසිකත්වයත් එක්ක ගෝඨා එනවට මම අකමැති නිසා ගෝඨාට‍ ඡන්දය දුන්නේ දෙගිඩියාවෙන්. ඒත් දැන් නම් ගෝඨා නියම කිරි ටොයියෙක් කියල ඔප්පු කරගෙන එන නිසා පොඩි සතුටක් තියෙනවා.... මොනව වුනත් රාජපක්ස ලොක්ක වෙනස් වුනේ නැත්නම් වැඩක් නෑ. වටේ ඉන්න අර පරණ ගං කබරයෝ ටික හලලා එන්න වෙනවා. නැත්තං ග‍ෝඨා, මහින්ද ලඟදීම හැප්පෙනවා.

    ReplyDelete
  5. හැමෝටම ආයුබෝවන්, මම මාර්ක් මිලී. විලියම්ස් ඩේවිඩ්ගෙන් මට ලැබුණු උපකාරයට සාක්ෂි දීමට මෙම මහා සංසදයට නැවත පැමිණීම ගැන මම ඉතා සතුටු වෙමි. මගේ හිටපු ස්වාමිපුරුෂයා මා මත පනවා ඇති ණය හා මූල්‍ය බැඳීම්වලින් තොර වීමට මට තවත් ණය මුදලක් අවශ්‍ය විය. මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් සහ මගේ බැංකුවෙන් පවා උපකාර පැතීම ඇත්තෙන්ම නරක ය, නමුත් මගේ ණය ලකුණු ඇත්තෙන්ම නරක බැවින් කෙනෙකුට මට උදව් කළ හැකිය. ඒ නිසා මම මගේ පරිගණකය සමඟ සැරිසැරූ අතර ඩේවිඩ් විලියම් ණයක් සඳහා උදව් කළ බවට මිනිසුන්ගෙන් සාක්ෂි කිහිපයක් මම දුටුවෙමි, පසුව මම ඔහුගේ ඊමේල් {Personalloanesay@gmail.com in හි සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි, පසුව මට ඔවුන්ගෙන් විද්‍යුත් තැපෑලක් ලැබුණු අතර මම මගේ මගේ කොටස පිළිබඳ හොඳම ප්‍රශ්නය මගේ පුදුමයට කරුණක් නම්, ඔවුන් මා ඉල්ලා සිටි ණය මුදල මගේ ගිණුමට මාරු කළ අතර දැන් මගේ ණය අවලංගු කිරීම ගැන මම ඉතා සතුටු වන අතර මා සහ මගේ පවුල රැකබලා ගැනීම සඳහා ඉතිරි මුදල සමඟ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තෙමි. ඔබට ණයක් අවශ්‍ය නම්, හොඳම ණය දෙන්නා වන ඩේවිඩ් විලියම්ස් ඔහුගේ විද්‍යුත් තැපෑලෙන් අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න