.

.

May 31, 2021

සාගර දූෂණයේ නැව් බොරු විශේෂඥ්ඥයෝ හා නිර්මාණකාරයෝ

 


රටේ ආර්ථිකයට කෙලවෙලා තියෙන නිසා රාජපක්ෂලා නැවක් ගෙනත් ගිනි තියලා සාගරේ විනාශ කරා නේ. දැන් ඒකෙන් වෙන පරිසර හානිය අවුරුදු 1 සිට 100 විතර දක්වා වැඩි වෙලා. මේවට දැන් පුච හිනාවෙන්නෙත් නෑ. මොකෝ දැන් හිනාවෙලා හිනාවෙලා පුචටත් හති.

චැනල් දෙකකට එන සාගර විශේෂඥ්ඥයෝ, පරිසර විශේෂඥ්ඥයෝ, ගිනි විශේෂඥ්ඥයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු මහා සාගරේටත් වඩා ඉන්නවා. බුකියේ පත්තරේ වෙබ් පඩංගුවල පල් හෑලී ලියන මංගලගේ මඩ බලකායේ බොල් පූරුවෝ පට්ට නිර්මාණ එලිදක්කනවා. එහෙක් ගවේසොන් සිලි කත්තුරු කෙනෙක් නම් නෝන්ඩී වෙල හත් පොලේම ගා ගත්ත.

ඉතින් මේ ගැන ලංකාවේ ඉන්න නොම්මර එකේ ආචාර්ය උපාධියකුත් තියෙන අපේ පොරක් එක්ක මම කතා කලාම ඒ යකා පුචෙන් හිනා උනා. පොර තමා ලෝකෙම ප්‍රසිද්ධ උන රතුපස්වල ෆැක්ටරියේ කෙමිකල් සයිඩ් එක භාරව උන්න ඩොක්ටර්.

ජෙප්පෝ අමු කෙප්ප කෙලලා ඒක වහලා දැම්මයින් පස්සේ, ලංකාවත් එපා වෙලා, මෙහෙන් ගිහින්, දැන් ඉන්නේ නොරට. පොරට මේ ගැන ලියන්න කිව්වාම පොර කියන්නේ ඔය පට්ට ගෝත්‍රිකයන්ට බණ කියනවට වඩා හොඳයි පඩයක් ඇරලා නිදාගන්න එක කියලා. ඉතින් දැන් මේ ලියන්නේ පොරත් එක්ක කතා බහෙන්, පොර දුන්න ඉස්ටැටිස්ටික්ස් හා ඉන්ෆෝමේසොන් වලින් මට මතක ටිකෙන්.

මේ නැවේ නියුට්‍රික් ඇසිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ලිහිසි තෙල් (Lubricants) හා වෙනත් රසායන ද්‍රව්‍ය ටොන් 25 ක් තිබුනා කියන කතාව ඇත්ත. නමුත් වාසනාවට මේ සියල්ලම ගින්නෙන් විනාශ උන බව ගිනි නිවීමට පැමිණි සිංගප්පුරු, ඉන්දියානු හා නෝර්වේජියානු විශේෂඥ්ඥයෝ පවා තහවුරු කරනවා.

නැවෙන් වැටුනේ මේවා අඩංගු කන්ටේනර් නම්, මේ වන කොට විශාල මුහුදු ජීවීන් ප්‍රමාණයක් මිය ගිහින් ඒ මළකුණු වෙරළට ගොඩ ගහන්න ඕන. මේ රසායන ද්‍රව සියල්ල ජලය හා පහසුවෙන් මුසු වෙන ද්‍රව්‍ය. අනික මුහුදේ තියෙන්නේ ලුණු වතුර. ඒ මොහොතේ තිබුනේ නිසල මුහුදක් නෙමෙයි. නැව ගිනි අරගෙන කන්ටේනර් මුහුදට වැටුනේ මූදූ රළ ප්‍රචන්ඩ වෙලා නැව අන්බැලන්ස් උන නිසා. මුහුද ජලය ප්‍රචන්ඩ වීමත් මේ වෙලාවේ වාසියක්. විපක්ෂයේ උන් ඉස්සෙල්ලම මාළු කන්න එපා කියලා දැන් ලුණු හිඟයක් මවන්නේ මේ හේතුවෙන්.

ඒ නිසා බූතයි හාරුවෝ මක්කා කිව්වත් නැව ගිනි ගත්ත එක අපේ කෙසේ වෙතත්, සාගර ජීවීන්ගේ වාසනාවක්. අනික එක කෙමිකල්ස් වල ජලය හා මිශ්‍ර වීමට නොහැකි කොටස් මොන ආකාරයකින් හෝ වෙරලට එනවා. නැතිනම් මුහුද පතුලේ තැන්පත් වෙනවා. ඒ නිසා සුමානයක් දෙකක් යනකන් වෙරළට නොයා ඉන්න එක හොඳයි. තැන්පත් වෙච්චි දෙයක් තියේද කියලා විදෙස් විශේෂඥ්ඥයන් පස්සෙ හොයලා බලනවා. ගිනිගෙන වාතයට එක් වූ රසායන, වැස්ස එක්ක අම්ල වැසි ලෙස එන්න පුලුවන්, ඒත් වාසනාවට එහෙම තත්වයකුත් මේ වන තෙක් වාර්ථා වෙලා නෑ.

එහෙම බැලුවම සාගරයට හා පරිසරයට වෙලා තියෙන හානිය ඉතාම අවමයි. මෙතන බුද්ධිමත් විශේෂඥ්ඥයෝ වැඩි අවධානයක් යොමු කළේ සහ බය උනේ ඔයිල් ස්පිල් (Oil Spill) එකක් හෙවත් නැව දෙකට කැඩිලා හෝ ගිලිලා ඉන්ධන ටික ලීක් වෙයි කියලා. එහෙම උනා නම් හානිය ටිකක් විශාලයි.

ඒත් දැන් ඒවටත් කෙමිකල් ඕන තරම් තියෙනවා. අමාරු උනත් වෙරළ සුද්ද පවිත්‍ර කිරීමේ පිලිගත් ක්‍රමත් තියෙනවා. දැනට එහෙම අවධානමක් නැති බවයි මහ මුහුදේ මේ ක්‍රියාදාමයට සහභාගි වෙලා ඉන්න විදෙස් විශේෂඥ්ඥයෝ කියන්නේ. (අනික් උන් ස්ටූඩියෝ වල ඉඳන් බයිලා ගැහුවට). තෙල් ටිකත් දැවී ගිහින් කියලා ඔවුන් අනුමාන කරනවා. එහෙම උනොත් ඒකත් පරිසරයට හා ජීවින්ට ලැබෙන අස්වැසිල්ලක්.

සුද්දෝ බොර තෙල් හෙවත් කෲඩ් ඔයිල් හා කෙමිකල් හොයා ගත්තයින් පස්සේ නාවික ප්‍රවාහනයේදි මෙන්ම නල මගින් ප්‍රවාහනයේදිත් සිඳු වූ අනතුරු හා කාන්දු වීම හා සාගරයට එකතු වීම් දහස් ගානක් ඒවායේ ප්‍රස්තාර රූ සටහන්, අර ස්ටූඩියෝ විශේෂඥ්ඥයින්ගේ දැන ගැනීම සඳහා පහළින් එල්ලනවා.

.

.

ඒවට අනුව අර ගොබ්බ ස්ටූඩියෝ විසේසග්නයෝ කියන කුර සහිත ජීවීන් කියනාකාරයට පෘතුවිය කියලා එකක් තියෙන්න බෑ. මීටාමතරව න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන්නෙත් සාගරයේ. ඇත්ත ඒ මොහොතේ යම් කිසි පරිසර හානියක් සිඳු වෙනවා. ඒත් ස්වභාවධර්මයම ඒවා යතා තත්වයට පත් කරනවා.

.

.

මේ ලෝකයේ මෙවන් අනතුරකට ලක් වූ ප්‍රථම නෞකාවවත් අවසාන නෞකාවවත් නෙමෙයි. හෙටත් නැව් ගිනි ගනියි, තෙල් ලීක් වෙයි. රසායන ද්‍රව්‍ය මුහුදට, ජලයට මුසු වෙයි. ඒත් අපි පරිසරයට කරන හානිය ඊට වඩා විශාලයි. මේ සිඳුවීම නැතිවත් ලෝකයේ මුහුද වනසන ජාතින්ගෙන් පස් වන ස්ථානය අපට හිමියි. ගංඟා ඇල දොල ජලාෂ සියලට ලෝකයේ තියෙන ව්ෂ සහගතම රසායන ද්‍රව්ය ගෙනලා මුසු කරලා ඉවරයි.

.

.

ඒත් හිනා යන වැඩේ ඕක නෙමෙයි. ඔය චැනල්ම, ඔය පත්තර කාරයොම, ඔය කෝලම් කාරයෝම, ඔය වෙබ් පඩංගුම, ඔය බුකි උස්තාද්ලම, මේවා නවත්තන්න යන කොට ලෝකේ තියෙන අති භයානකම කෘෂි රසායන ද්‍රව්‍යම ඕනේ යකෝ කියලා පුච පොලොවේ ගහගෙන අඬන එකයි. ලංකාවෙම වකුගඩු වලට කෙල උනත්, ලංකාවටම පිලිකා හැදුනත් උන්ට ගානක් නෑ. මොකෝ අර කොම්පැනි වලින් මෙයාලට කන පැලෙන්න ගෙවනවා නේ.

ඉතින් බයිලා කාරයෝ මුක්කුද කියලා වහලුන් නොවන බුද්ධියක් තියෙන ඔබ ඔබේ ශක්තියෙන් හිතලා බලලා තීරණය කරන්න. මොකෝ මාත් රෙදි නැතිව ඝෝඨට කඩේ යන කෙනෙක් නේ.

මහරාජගේ සටි කොල්ලිවලට, සමන්තා පවර්ගේ ඩොලර් වලට. මංගල මඩ බලකායෙන් ලැබෙන තුට්ටු දෙකට, අරක්කු බෝතලේට, ගංජා උගුරට, බයිට්ටෙකට අකුරු ලියන්න ගියාම, යුනිකෝඩ් යූස් කරන්න ගියාම ඔහොම පිට පොට පැටලෙනවා.

.

ස්ධූතී…. නන්ඩ්‍රෙයි…. ටෑන්ක්ස් හොඳේ…!!!


23 comments:

  1. මාතා,

    ඔබේ අදහස් සමග එකඟයි, තව අර ජාන ගැන කාලයකට පෙර බයිල ගහල නෝන්ඩි වුණ බකපණ්ඩිත පිස්සු ටියුෂන් ගුරා ආයේ පාරක් පරිසර ටෝක්ස් දීලා මේකෙන් මහා පරිමාණයෙන් පරිසර හානියක් වෙනව කියලා. ගොන් මෝඩ මීහරක් වහන්සේ පොර ටෝක්ස් ටිකක් දීලා ළමයි ටික වැඩි කරගන්න. වෙලාව ලැබෙන හැටියට ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙයි මම ලියන්නම්.

    ReplyDelete
  2. අඩෝ මාතා ඔය නැවේ කේස් එක ගැන සම්පූර්ණ විස්තර තියෙනවා මේ ලින්ක් එක බලපන් ලෝකයේ සුප්‍රසිද්ධ Factcrescendo එකේ ලංකාවේ සයිට් එකේ සිංහලෙන් දාල තියෙන්නෙ.

    https://srilanka.factcrescendo.com/2021/05/29/x-press-pearl-entered-indian-and-qatar-harbors-but-the-nitric-acid-leaking-issue-was-not-attended/

    මේක හොඳින් කියවලා බැලුවම තවත් ගොඩාක් විස්තර දැන ගන්න පුළුවන්. මෙහෙමයි මේ ගැන හරියටම අපක්ෂපාතී විදියට විමර්ශනයක් ආරම්භ කරන්න ඕන. අපක්ෂපාතී තෙවන පාර්ශවයකට මේක බාර දෙන්න පුළුවන් නම් හොඳයි. ආණ්ඩුව පැත්තෙන් මේ ගැන වැරදි තීන්දු තීරණ අරන් තියෙනවා නම් ඒ ගැන හොයලා ජනතාවට සත්‍ය එළිදරව් කළ යුතුයි.

    මේ දවස්වල එදා වේල ටුවර්ස් බුකියේ ඉන්න ගොබ්බ රැල පිස්සුවෙන් වගේ දොඩවන විකාර වලට ආණ්ඩුව පැත්තෙන් ශක්තිමත් පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ඒ නිසා කිසිම පදනමක් නැති බහුබූත සමාජ ගත වෙනවා නේද?

    ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුව සහ විපක්ෂයේ කණ්ඩායම් අතර හොඳින් සංවිධානය කරනු ලබන සන්නිවේදනයක් විය යුතු අතර ජනතාව දෙපාර්ශවයටම ඇහුම් කන් දී තම නැණ පමණින් සත්‍ය තේරුම් ගත යුතුයි. ඇත්තටම කිව්වොත් කිංස්ලි සුදේව ඇතුළු ජනපතිවරයා ගේ මාධ්‍ය ප්‍රකාශකයන් කරන මගුලක් තාම මට හරියටම පෙනුනේ නැහැ ඔවුන් මාධ්‍ය වේදීන් විදියට හොඳින් අප්ඩේට් වී මේ ගැන ප්‍රචාරක කටයුතු කළ යුතුයි. ඒ කාලේ ආණ්ඩුවේ ඇමති විමල් වීරවංශ මීට වඩා ගොඩාක් හොඳින් ඒ වැඩේ කලා නමුත් ඔහුගේ දැනුම මදි. දැන් ආණ්ඩුවේ විමල් ඇතුළු බොහෝ දෙනෙක් නිහඬව ඉන්න එකත් ප්‍රශ්නයක් නේද? මම ආණ්ඩුවේ පැත්තෙන් වෙන දේවල් සහ මේ ගැන මුකුත් දන්නේ නැහැ. ඒ ගැන හිතන්නේ මොකද?

    ReplyDelete
  3. මාතා, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ පහුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයකු වූ සමගි ජන බලවේග මන්ත්‍රීවර දයා ගමගේට අයත් ඔලිම්පස් (Olympus) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත් එක අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන දේ ඇත්ත ද?

    ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඔවුනට අවවාද කළත් දිගින් දිගටම ඔවුන් ඉදි කිරීම ප්‍රමාද කිරීම නිසා කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ තීරණය ගත් බව ඇමති ජොන්ස්ටන් විස්තරයක් ඉදිරිපත් කළා.

    මාර්ග ඉදිකිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දී තිබියදීත් ඔවුන්ගේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට මෙම අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බව ඇමති ජොන්ස්ටන් කියන කතා ගැන මොකද හිතෙන්නෙ?

    ReplyDelete
  4. අයිසේ මාතලන්,

    මේ නැවේ කේස් එක පෝට් සිටි එක අල කරන්න කරපු කුමන්ත්‍රණයක් කියලා කියන්නේ ඇත්තද?

    ඒ වගේම ලංකාවේ Colombo Port City Economic Commission එකේ (කොළඹ වරාය නගර ආර්ථික කොමිසම) සාමාජිකයන් විදියට ලංකාවෙ ජනාධිපති නන්දසේන ගෝටාභය රාජපක්‍ස විසින් ලංකාවෙන් පුරවැසියන් පමණක් පත් කරලා තියෙනවා.

    ඒ අනුව එහි සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභික ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ සොහොයුරා වූ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන පත් කර ඇති අතර සෙසු සාමජිකයන් මෙහෙමයි;

    ලංකාවේ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය එස්. ආර්. ආටිගල

    ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය සාලිය වික්‍රමසුරිය

    ඕරල් කෝපරේෂන් සහ ඕරල් ගෲප් ඔෆ් කම්පැනීස් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය කුෂාන් කොඩිතුවක්කු

    මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂක ජෙරාඩ් ඔන්ඩච්චි

    මැක්ලරන්ස් ව්‍යාපාර සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක රොහාන් ද සිල්වා

    සමගි ජන බලවේග සහ ජවිපෙ සමහරු පැවසුවේ අජිත් කබ්‍රාල්ගේ පුතා එගි සභාපති වේවි කියා. ඒත් අඩුම තරමින් ඔහු එහි සාමාජිකයකු හෝ නොවේ. ඒ වගේම ඒ කාලේ සජබ හා ජවිපෙ පැවසූ පරිදි එකදු චීන හෝ විදේශික සාමාජිකයකු තවම පත් කර නැතත් ඉදිරියේ මේ අය වෙනුවට විදේශිකයන් පත් කළ හැකි ද?

    ඒ වගේම මේ ගැන අනුර කුමාර දිසානායක සහෝදරයා අද අවධාරණය කළ අදහස්;

    //පොඩ්ඩක් හිතලා බලන්න. ආණ්ඩුව අඩ බෙර ගහලා ගෙනාව පනතක් චීන නගරය වෙනුවෙන්. ගේද්දී කිව්වෙ මොකක්ද? දකුනු ආසියාවේ මූල්ය කේන්ද්‍රස්ථානය කරනවා කිව්වා. ගෝටාභය රාජපක්ශ චීන්නු 1058ක් පස්සේ ගියා චීන නගර කොමිසමට පත් කරන්න. එක චීනෙක් කැමති උනේ නෑ. ඇයි? චීනා දන්නවා ඕක හැදුවේ කලු ගල් දාලා නෙවේ වැලි පුරවලා කියලා. ඕක ගිලෙනවා. ඒක දන්න එක චීනෙක් හා කිව්වේ වරාය කොමිසමට එන්න. අන්තිමට ලන්කාවේ මිනිස්සු ටිකක් දාගන්න උනා. මේ රටේ ධනය කෝටි ප්‍රකෝටි ගානක් මේ පාලකයෝ විනාශ කරන හැටි. කල්පනා කරලා බලන්න.//

    මම මේ කතාවට පසුබිම් වූ කාරණා ගැන අන්තර්ජාලයෙන් සොයා බැලූ නමුත් තොරතුරු ලැබුණේ නැහැ. මේක ඇත්තද?

    ReplyDelete
  5. මේ ගැන සිපිපියගෙයි ලපිපියගෙයි අදහස මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. ගෝඨා තමයි හොඳටම කරේ ������ගෝඨා තමයි හොඳටම කරේ ������ගෝඨා තමයි හොඳටම කරේ ������ගෝඨා තමයි හොඳටම කරේ ������ගෝඨා තමයි හොඳටම කරේ ������ගෝඨා තමයි හොඳටම කරේ ������ගෝඨා තමයි හොඳටම කරේ ������

      Delete
  6. නොම්මර එකේ ආචාර්ය උපාධියකුත් තියෙන උඹේ පොරගේ CV එක වහාම එවන්ට කියපං United Nations Environment Programme (UNEP) එකේ සබපතිකම අරන් දෙන්ට. රතුපස්වල ෆැක්ටරියේ කෙමිකල් සයිඩ් එක භාරව උන්න ඩොක්ටර්නේ හොඳට වැඩ දන්නව ඇති කොලේ වහල ගේම දෙන්ට.

    ReplyDelete
    Replies
    1. මේ පහළ ලින්ක් එකේ තියෙන්නේ පොරගේ සී වී එකේ විස්තර ඉයන්;
      https://engineering.uark.edu/directory/index/uid/swickram/name/Ranil+Wickramasinghe/

      මේකෙන් පොර ගැන විස්තර දැනගන්න පුළුවන්, මෑන් කෙමිකල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැඩ්ඩෙක්.

      මෑන් ගේ මේන් ජොබ් එක ඇමරිකානු එක්සත් ජනපදයේ මිනසෝටා සරසවියේ පර්යේෂණ කරන එක, ඒවායින් මෑන්ට ලැබෙන මුදල බොලා වගේ දෙකයි පණහේ පීචං අමු හිඟන්නන්ට හිතා ගන්නවත් බෑ කියලා මට නම් ෂුවර්.

      මේ පොඩි පහේ කොටසක්;
      His research focuses on synthetic membrane-based separation processes for purification of pharmaceuticals and biopharmaceuticals, treatment and reuse of water and for the production of biofuels. Typical unit operations include: microfiltration, ultrafiltration, virus filtration, nanofiltration, membrane extraction etc. A current research focus is surface modification of membranes in order to impart unique surface properties.

      මිනිහා ඕක ගැන ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ මොකද මිනිහා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහගේ හිතවතෙක් නිසා.

      ලංකාවේ රතුපස්වල අත්ආවරණ කම්හලට පොර සපෝට් කළේ සේවයක් විදියට මිසක් සල්ලි හොයන්නම නෙවෙයි.

      //උඹේ පොරගේ CV එක වහාම එවන්ට කියපං United Nations Environment Programme (UNEP) එකේ සබපතිකම අරන් දෙන්ට. ///

      හහ් හහ් හහ් හා යකෝ හිනස්සලා මරන්න එපා බන් ගූ හැත්තෑවයි. උඹත් අර බුකියේ හෑලි ලියන ඵුකේ පරිසර ඔස්තාද් මල් පෙරහැරේ මීහරකුන් ගෙන් එකෙක් ද නේද ෂුවර් එකටම....

      ඔය එක්සත් ජාතීන්ගේ ලබ්බවල් කියන්නේ අමු හිඟන්නන්ගේ ආයතන බන් ඔය කියන UNEP කියලා කියන්නේ නිකම් සංවර්ධනය වෙමින් පවතින රටවලට බොරු සද්දේ දාන ඇමරිකානු චින රුසියා වගේ රටවල් වලට නැට්ට පුකේ ගහගෙන ඇඹරෙන විගඩමක්. ඕකේ සභාපති කෙනෙක් නෑ ඉන්නේ විධායක අධ්‍යක්ෂ (Executive Director) කෙනෙක් ඒ ගෑනිට ඕනම නම් මාසෙකට ඩොලර් 5,000 ක් ගෙවයි උපරිම. ඔහොම ලපයි සිපයි ආයතන නෙවෙයි යකෝ ඔයිට වඩා ලොකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික බජට් එක ඩොලර් බිලියන හතරක් විතර උපරිම. ඒත් ඇමරිකා එක්සත් ජනපදයේ NYPD නව යෝර්ක් නගරයේ පොලීසියේ විතරක් වාර්ෂික බජට් එක ඩොලර් බිලියන පහක් වත් වෙනවා. ඉතින් මොන කතාද?

      අර UNEP වගේ ඒවාට එන්නේ වෙන ජොබ් එකක් කරගන්න දක්ෂතා නැති පරිසරවේදී වගේ හාල් කෑලි. UNEP එකේ නූතන අධ්‍යක්ෂ ගෑනි ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් වෙලා ඉඳලා පස්සේ තමයි ආර්ථික විද්‍යාව හදාරලා UN එකට සෙට් වෙලා තියෙන්නෙ. නම ඉන්ගර් ඇන්ඩස්සෙන්. ඔය වගේ ආයතන වල පුටු අරක් ගෙන ඉන්නේ Scandinavian සහ යුරෝපීය රටවල් වල උන්, සමහර වෙලාවට මුල් පුටුව අප්‍රිකා එකෙක්ට දෙන්න පුළුවන් ඒත් ලංකාවේ එකෙක්ට දෙන එකක් නෑ. අනික ඔය උඩ කියපු පොර ඔය වගේ අයිස් ජොබ් එකකට යනවා කියන්නේ විශේෂඥ වෛද්‍ය කෙනෙක් ආණ්ඩුවේ කන්තෝරුවක ක්ලාක් ජොබ් එකකට යනවා වගේ තේරුමක් නැති වැඩක්.

      මේ ඉන්නෙ අර කියපු මැතිනිය;

      www.un.org/sg/en/content/sg/personnel-appointments/2019-02-20/ms-inger-andersen-of-denmark-executive-director-of-the-united-nations-environment-programme-%2528unep%2529&ved=2ahUKEwiU86GTkPfwAhWz8XMBHcOaBnUQFjASegQICRAC&usg=AOvVaw0SMKHagy5Czn1CXFe8TbcA&cshid=1622575951278

      Delete
    2. අනෙ අප්පේ කෙමිකල් ඉන්ජිනේරින් වැඩ්ඩෙක් නිසා වෙන්ඩැති රතුපස්වල pH අගේ නෝමල් කරන්ට බැරිඋනේ.
      ඔබතුමා කියන විදියට විශේෂඥ වෛද්‍ය කෙනෙක් ආණ්ඩුවේ කන්තෝරුවක ක්ලාක් ජොබ් එකකට යනවා වගේ තමා කෙමිකල් ඉන්ජිනේරින් අයියල එන්වයර්මන්ට් ප්‍රශ්න වලට උත්තර දෙනකොට, තමන්ගේ ෆීල්ඩ් එකේ තිඋන pH බැලන්ස් එකවත් කරන්ට බැරිකොට තව මොන කතාද ඇනෝ.
      ඕවට කියන්නේ පකේ PhD කියල, අර මර්වින් සිල්වගේ වගේ.

      Delete
    3. @ AnonymousJune 1, 2021 at 12:24 PM

      මූලික වශයෙන් ඔබේ අදහස් සමග එකඟ වුණත් යම් නිවැරැදි කිරීමක් කරන්න ඕන.

      එකක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වල රැකියා වලට වැටුප් ඉතා අඩු වන්නේ සංවර්ධිත රටවල් වල දියුණු කාර්මික කර්මාන්ත වල වැටුප් හෝ උපදේශක සේවා සඳහා ගෙවීම් එක්ක බලද්දි. ඒ වුණාට ලංකාවේ සාමාන්‍ය රැකියා කරන එතරම් විශේෂ තාක්ෂණික දැනුමක් නැති අයට ඩොලර් 500 ක් හෝ 1,000ක් කියලා කියන්නේ සැලකිය යුතු ගණනක මුදලක්.

      සාමාන්‍යයෙන් මම දන්න විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන වල අධ්‍යක්ෂ තනතුරු වලට මසකට ඩොලර් 12,000 ක් විතර වැටුප් ගෙවනවා නමුත් ලොකේෂන් එක අනුව ඇජස් කරන නිසාත් ඔය කියන UNEP එක තියෙන්නේ කෙන්යාවේ නයිරෝබි වල නිසාත් ඊට වඩා අඩු ඇති. කොහොම උනත් UNEP කියන්නේ ඒ තරම් වැදගත් එකක් නොවෙයි. ඒත් ඒ වගේ දේවල් හරහා පොදුවේ ලොව පුරා සමාජය දැනුවත් කිරීම වටිනවා පාරිසරික අර්බුදකාරී දේවල් සම්බන්ධයෙන්. ලංකාවේ සුළු පිරිසකට හරි රැකියා හෝ අසයින්මන්ට් ලැබී යම් ආදායම් මාර්ගයක් සැලසෙනවා.

      Delete
  7. මේ නැව් කේස් එක ගැන වැල් බයිලා වගේ මුග්ධ වඳුරු කුණුහරුප කතා අහන කොට හරිම හිනා අපට. ඔය බුකියේ බයිල ගහන මංගල සමරවීර මඩ කරියන් රැලේ තර්ක අනුව මින් ඉදිරියට ලංකාව ලෙඩ නැති නැංගුරම්ලෑමේ සිට පිටත්වීම දක්වා කිසිදු ලෙඩක් එන්නේ නැති නැව් සඳහා පමණක් ගණුදෙනු කරන කොළඹ, ගාල්ල, හම්බන්තොට, යාපනය සහ ත්‍රිකුණාමලය වරායන් ගෙන් හෙබි රටක් විය යුතුයි. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම නැව් මේ ලෝකෙ තියෙනවාද කියන එකයි.

    ReplyDelete
  8. හැම දේවල්ම විකිණෙන විපරිත කලෙක
    රැල්ලට හසු නොවී පිහිනන්නත් ඇහැක
    වියත්-උගත් අය පච වී ඇති රටක
    අනේ! ඇත්ත වැළලිය හැක පොඩි වළෙක

    ReplyDelete
  9. https://twitter.com/leopocon/status/1399361864035831810

    ReplyDelete
  10. මේ වගේ ඒවට නම් කාලය යොදවන එකත් අපරාධයක් නේද?

    සාගර සීමාව තුල පරිසරයේ ආරක්ෂිතබව ගැන පමණක් අවධානය යොමු කරා නම් ඇති නැද්ද?

    ෆේස්බුක් වල නම් බොහෝ දෙනෙක් ලියලා තියෙන දේ කියවන්නෙත් නැතිව රියැක්ට් කරනවා... කිහිප දෙනෙක් විතරයි පොස්ට් එකේ තියෙන කරුණුත් එක්ක සංවාද කරන්නෙ
    මේ නැවේ ප්‍රශ්ණයේදී විපක්ෂ විසින් චෝදනා කරන ප්‍රධානම චෝදනවා ඇයි නැවේ කාන්දුවීමක් තියෙද්දී රටට එන්න අවසර දුන්නෙ කියන එක.... ඒවා ගැනයි ජනාධිපති අවධානය දෙන්න ඕන. මේ ගැන රජය මාධ්‍ය වලින් පැහැදිලි කරල තිබුණට සමාජ ජාල වල රජයේ පැහැදිලි කිරීම මදි. ජනපතිවරයාගේ සහ රජයේ ප්‍රවෘත්ති අංශයේ ෆේස්බුක් පිටුව මීට වඩා ප්‍රබල ලෙස පවත්වාගෙන යාමට අවශ්‍යයි කියලයි මගේ හැඟීම නම්. මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සංවාද විය යුතු අතර ජනතාව විපක්ෂ කණ්ඩායම් වල වගේම රජයේ අදහස්වලටත් විවෘත වී ඒ අනුව නිවැරදිව කරුණු දැන ගන්න ඕන.

    ReplyDelete
  11. ආණ්ඩුවට කඩේ යනවනම් ගානක් කපාගෙන වැඩේ කරපන්. නිකන් බොරු දේශප්‍රේමෙටයි, අරකටයි මේකටයි කියල රාජපස්ස හැතිකරේ ගොඩදාන්න දැන් තියෙන තත්වෙ අනුව අමාරුයි, වෙන්න උඹගෙ පුx නැති වෙන එක විතරයි. ගොන් බයියො ඩොලර් බිලයන්වලින් වන්දි ගෙවයි කියලා හිතන් හිටියට රටට සොච්චමක් දීලා වරාය ඇමතියගෙ ඉඳල ප්‍රධාන නිළධාරීන්ට ඩොලර් මිලියන්වලින් ජරාව දීල, උන් නැවේ වැඩේ ෂේප් කරලා දායි. උඹත් පුx තලා ගන්න එකේ අඩුම ගානෙ රුපියල් මිලයන්වලින්වත් ගනින්. ඒක ඉතින් ජරාවක් වෙන්නෙ නෑනෙ, පුx තලාගෙන එක එකාට කෝල් දීලා, ඉන්ටර්නෙට් සරච් කොරල සෑහෙන ගේමක් දීලානෙ මේ ආටිකල් පොඩ්ඩ ලියල තියෙන්නෙ.

    ReplyDelete
  12. මාතලන්, මට පැහැදිලයි ඔබ කියන දෙය. නමුත් ලංකාව හදන්න සෑහෙන්න අමාරුයි. නමුත් කරන්න බැරිමය කියන්නෙත් නැහැ. දැනට සිටින එකම බලාපොරොත්තුව අඩුපාඩු රැසක් ඇති මේ රජය විතරයි. ඒ හැර වෙන විසඳුමක් නෑනෙ.

    මම නම් ගෝඨාභයව සුද්ද කරන්න හදන්නේ නැහැ. එහෙම කරනවා නම් මම මෙච්චර කරදර වෙන්න ඕනත් නැහැ. නමුත් ප්‍රායෝගිකව නායකයෙකුට තිබෙන බලපෑම් ගැන අවබෝධයක් අපට තිබිය යුතුයි. ඔබේ ආයතනේ නායකයා තීන්දු තීරණ ගන්නේ කොහොමද? ඔහුට/ඇයට ඉන්නවා සමීප පිරිසක්. එක්කො ආයතනයේම අනෙක් නායකයන්. එක්කෝ මිතුරන්. එක්කෝ පවුලේ උදවිය. කොහොම හරි හැමෝටම ඉන්නවා එහෙම ක්ලෝස් සර්කල් එකක්. තමන්ගේ සිතුවිලි සහ හැසිරීම් කෙරෙහි ඒ අයගේ ලොකු බලපෑමක් තිබෙනවා. මේක බෞද්ධ දර්ශනය තුල පැහැදිලි කරන්නේ කල්‍යාණ මිත්‍ර සහ පාප මිත්‍ර සම්බන්ධය ලෙස. ඒක ලෝකයේ යථාර්ථයක් බව මගේ හැඟීමයි, එනිසා රට වෙනුවෙන් , ඒ උත්සාහය දිගටම දරන්න කියල ඉල්ලනව, වටිනකම කියල නිම කරන්න බැහැ දින්නොත් රට... ඒ නිසා යම් පුද්ගලයෙක් ජනරජයේ විධායකය වෙන අවස්ථාවකදී ඒ තෙරුම් ගැනීම ප්‍රමාද වෙන්න වෙන්න ආපහු හරවන්න බැරි වැරදි ගොඩක් වෙලා ඉවර වෙන්න තියෙන හැකියාව ඉතාම ඉහලයි සහ එය ඇස් පනාපිට වෙමින් පවතිනවා. නමුත් එයින් මා කිසිම විටෙක ගෝඨාභයගේ වගකීම අඩු කරන්නෙත් නැහැ. මේ ගැන ඔහු දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

    ReplyDelete
  13. යකෝ රෙන එකටමනෙ කෙලින්නෙ.

    පහළොස්දහට තිබ්බ ටොයිලට් එක පනස් දහට වත් නෑ
    රෙන්න කැලේට ගියාට ගසුත් නෑ
    දැන් වැල්ලට යන්නත් නෑ ඒකටත් කෙළියා

    ReplyDelete
  14. මාතෝ,

    නැවේ සිද්ධිය හුදෙක් බලාපොරොත්තුව විරහිත හදිසි අනතුරක් විතරයි. ඒත් ඒකේ consequences විදිහට සිද්ධ වෙන මේ සේරම දේවල් ලෝක දේශපාලන බල අධිකාරියේ බලපෑම් මත වෙන දේවල්.

    ඒ කාලේ ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ට්‍රම්ප් යටතේ ලංකාවට ලොකු බලපෑමක් ආවේ නෑ. නමුත් බයිඩන් කියන්නේ ඊට වඩා ලංකාවේ තත්ත්වය ගැන හොඳින් දන්නා කෙනෙක් සහ සටකපට පරණ දේසපාලුවෙක්. ඒ වගේම ලංකාව ගැන අවධානයෙන් බලා ඉන්න කිහිප දෙනෙක් ඔහු වටේ ඉන්නවා. කමලා හැරිස්, රෝහිනී කොසොග්ලු මට වර්ජිනියා වල අවුරුදු දෙකකට විතර කලින් පැවති සම්මන්ත්‍රණ වලදී කිහිප වතාවක්ම හමුවුණා. ඒ අනුව ඉතාමත්ම පැහැදිලියි රිපබ්ලිකන් සෙට් එක එක්ක තරම් ලේසි වෙන එකක් නෑ කියල මේ ආණ්ඩුවට ඩිමොක්‍රටික් අය එක්ක ඩීල් කරන්න. මොකද මම ඇසුරු කරපු ඩිමොක්‍රටික් පක්ෂයේ නිලධාරීන්ගෙන් පවා මට තේරුනේ එයාල ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් බලෙන්ම වගේ ලෝකේ වටේ පතුරවන්න දඟලන කට්ටිය. ඒ නිසා ආණ්ඩුවට මර්දනයක් ක්‍රියාත්මක කරන්නත් අමාරුයි. විසි වෙනි සංශෝධනය සහ හමුදාවේ පාලනය දඩමීමා කරගනිමින් ආණ්ඩුවට දැනටමත් ඒකාධිපති ලේබල් ගහලා ලංකාවේ විසිල් සමාජ සෙට් එක.

    විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් එක්සත් ජනපදයේ Tea Party ව්‍යාපාරයට සමීප, කැලිෆෝනියාවේ රිපබ්ලිකන් අන්ත දක්ෂිණාංශික කණ්ඩායමේ සාමාජිකයන් සමග සමීප නිසා තත්ත්වය ඒ තරමටම හොඳ මදි වගේ.

    මේ වෙලාවේ බැසිල් රාජපක්ෂ ඇමෙරිකන්-ලංකා ද්විත්ව පුරවැසියෙක් හැටියට යම් කිසි උත්සාහයක් දරනවා මේ දවස් වල යම් යම් ඩීල් වගයක් දානවා කියලා පේනවා. ඒත් ඩිමොක්‍රටික් පක්ෂයේ කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රෝහිණී ලක්ෂ්මී කොසොග්ලු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් සහ පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇමරිකානු ඊළාම් ඩයස්පෝරා සහය ඇතුව ක්ලින්ටන් පදනමට සම්බන්ධ වුණා.

    ඒ වගේම ඩිමොක්‍රටික් පක්ෂයේ බරක් ඔබාමා පරිපාලනයේ කැබිනට් බලතල සහිත එක්සත් ජාතීන්ගේ තානාපති වුණු සමන්තා පවර්, පහුගිය දවස් වල ඒ වගේම හිටපු විදෙස් ඇමති මංගල සමරවීරගේ සමීප හිතවත් කෙනෙක් වුණා. මංගල සමරවීර ලොකු රෝල් එකක් ප්ලේ කරනවා ලංකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ හිතවාදීන් එක්ක, සමන්තා පවර් මංගලට ලොකු හයියක්. මේ කාරණා එක්ක ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් බලනකොට බැසිල් අතේ ලොකු ගේමක් තියෙනවා දැනටත්.

    ඒ නිසා රටක් ලෙස අපි දැන්වත් ඇමරිකන් එක්සත් ජනපදය එක්ක කටයුතු කරන්නේ කොහොමද කියල දැන්ම අපේ මූලෝපායයන් (Strategies) සකස් කරගත යුතුයි. රටක් වශයෙන් ලංකාව ක්‍රියාශීලී විය යුතුයි අපේ අනාගතය ගැන ක්‍රියාකරන්නේ කොහොමද කියල. ඒක තියෙන්නේ අපේ අතේ. අපේ මතය වොෂිංටන් පාලනයට වටහාදීම අපේ වගකීම. අපි ලෝකයේ කොටසක් විදියට අපි ලෝකයේ වෙනත් අය එක්ක ස්මාට් විදියට ගනුදෙනු කරන්න ඕන.

    ReplyDelete
  15. Mathalan Uncle thawama Kalaniye da inne?

    ReplyDelete
  16. Mathalan, machan Basil sir thama ube padi gewanawada? matath redi hodanna jobak set karala deepanko corona nisa jobath nethuwa me dawaswala weli wel inne.
    Sthuthiy Nanri!

    ReplyDelete
  17. මාත්‍රා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මාධ්‍ය වලට පැවසුවේ චීන රජයෙන් නොමිලේ ලබාදුන් සයිනොෆාර්ම් භාවිතා කිරීම පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය නිසා මාස ගණනක් ප්‍රමාද වූ බවයි.

    ඒ නිසි වේලාවට ලබා දුන්නේනම් ශ්‍රී ලංකාවට සිංහල අවුරුද්දට පෙර සයිනොෆාර්ම් එන්නත් මිලියන කිහිපයක් ලබා ගැනීමට හැකියාව තිබු බවත් එය වැළකීම නිසා කොරෝනා තුන්වෙනි රැල්ලක් ඇතිවීම පාලනය කර ගැනීමට නොහැකි වූ බවත් සයිනොෆාර්ම් එන්නත භාවිතය වැලැක්වූ බවට ප්‍රධාන වශයෙන් චෝදනාව එල්ල වී ඇත්තේ වෛද්‍යවරු සුළුතරයක් නියෝජනය කරන වෘත්තීය සමිතියක ප්‍රධානියක බවයි.

    මේ අතර එම පුද්ගලයාම රුසියානු ස්පුට්නික් එන්නත භාවිතය වැළකීමටද සක්‍රීයව කටයුතු කරන බව චෝදනාවක් එල්ල වී ඇත.

    ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් 50,000 තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීම නිසා එම තොගය ජනතාවට ලබා ජනතාවට ලබා දෙන්නේ ද නැති ද යන්න පිළිබඳව නිර්දේශයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා තාක්ෂණ කමිටුවක් පත් කළා.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය එම් ආර්නෝල්ඩ්, ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී වෛද්‍ය නාලිකා ගුණවර්ධන, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය නීලිකා මලවිගේ සහ විශේෂඥ වෛද්‍ය ඩී දසනායක යන මහත්වරු මෙම කමිටුවට අයත් වූහ.

    ගෝලීය වසංගතය හමුවේ එන්නත් මාත්‍රා දෙකකින් එකක් පමණක් ලබාදීමට වුව කටයුතු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති නිර්දේශය ද පදනම් කරගෙන මෙම කමිටුව නිර්දේශ කළේ ස්පුට්නික් මාත්‍රා 50,000 ලංකාවේ ජනතාවට ලබා දිය යුතු බවයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ එන්නත්කරන වැඩපිළිවෙළ ආරම්භ වුණා.

    කෙසේ වෙතත් පෙර කී විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ ආකාරයෙනි ආකාරයෙන් ස්පුට්නික් ඒක මාත්‍රාවක් හෝ ලබා දීම නරක, අදූරදර්ශී, සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි. ඔහු මේ අදහස ස්ථාන ගණනාවකදී ප්‍රකාශ කර ස්පුට්නික් එන්නත්කරණය අඩාල කිරීමට උත්සාහ දරා ඇත.

    ඒ අනුව ලංකාවේ කොවිඩ් රෝගයට එරෙහි එන්නත්කරණය අඩාල කිරීමට දිගින් දිගට කටයුතු කරන මොහුගේ ක්‍රියා කලාපය පිලිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විටත් ඉල්ලීමක් කර ඇත. මෙකී වෛද්‍යවරයා හිටපු සෞඛ්‍ය අමාත්‍යවර රාජිත සේනාරත්න සහ මංගල සමරවීර රුවන් ෆර්නැන්ඩස් වැනි දෙකයි පණහේ හිඟන වැඩ කරන මඩ පණුවන්ගේ සමීපතමයෙක් බවද පැවසේ.

    මේ අතර අදාල පුද්ගලයා එන්නත් පිලිබඳ කමිටුවේ තව දුරටත් රදවා ගැනීම ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති වෛද්‍ය රසිත විජේවන්ත ද දැඩි විවේචනයට ලක්ව ඇත. ඉතින් බන් බොලාගේ ලොකු සෑර්ට පණ නැද්ද බන් මේ වගේ කාලකණ්ණි මළ පෙරේත සක්කිලි මීහරක් එලවලා බය නැතුව තීන්දු තීරණ අරගෙන හරියට වැඩ කරන්න. ඒ වගේ දේවල් වෙනුවෙන් පෙනී හිටපන් බන්.

    ReplyDelete
  18. උඹ අහුවෙනකමි හිටියේ

    ReplyDelete
  19. ඔව්ව වැඩක් නෑ මාතා, අර දප්පුලයගේ බඩු කෑල්ල ගැන මොනා හරි ලියපං කොල්ලෝ දැන් පියුමිත් කොළඹ නැති වෙලේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න