.

.

Jul 5, 2022

IMF කියලා තියෙන්නේ මොකක්ද? අපේ උන් ඒවා හෙලි නොකරන්නේ ඇයි? අපේ උන්ට ඒවා කරන්න පුලුවන්ද?

 

IMF එක කියලා තියෙන්නෙත් රෝන්ග් ජෙනරේෂන් එක කියපු එකමයි.


ඒ කියන්නේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් ඕන කියනෙක.


ඊයේ පාර්ලිමේන්තුවේ හර්ෂ ද සිල්වා මේක කිව්වා. IMF Reforms කරන්න නම් ඔක්කොම පක්ෂ එකතු වෙන්න ඕනෙයි කියනෙක. ඒ කියන්නේ ඔක්කෝම පක්ෂ ඉන්න ආන්ඩුවක්. ඇත්තටම මුන් එහෙම එකක් ඉල්ලන්නේ රිෆෝර්ම්ස් කරන්නද? සංසාරෙදි කරන්න වෙන්නේ නෑ. උන්ට ඕන ඇමතිකමක් ගන්න විතරයි.


මේ බයිලා ගහන්නේ, ඊයේ පෙරේදා සපුගස්කන්ද පෞද්ගලීකරණය කරන්න යනවට ඒකට ජීවීතේට ඉඩ දෙන්නේ නෑ කියපු, සිරිසේන කියන පිස්සත් එක්ක රජයක් පිහිටුවන්න යන බූරුවෙක්ගේ ආන්ඩුවක මුදල් ඇමති.


මේ රටේ ජාතික ආදායම ආන්ඩුවේ උන්ගේ පඩි හා විශ්‍රාමය ගෙවන්නයි, ණය ගෙවන්නයි මදි කියලා ඊයෙත් බන්ධුල ආචාරියා කිව්වා.


IMF වල ප්‍රධාන යෝජනාවක් වෙන්නේ මේ පාඩු ලබන ආයතන ගැන මොනවා හරි කරන්න කියලා විතරක් නෙමෙයි. ඒවයෙ තියෙන අදට නොගැලපෙන AR & FR පවා වෙනස් කරන්නෙයි කියලා. කොටින්ම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කල යුතුයි කියලයි. ඒ කියන්නේ නීතිය පවා වෙනස් කරන්න වෙනවා.


කොටින්ම තව අවුරුදු 15 කින් එන ලෝකයට යන දරුවට තාම උගන්වන්නේ සුද්දගෙ සිලබස්.


අපේ AR & FR කියන ඒවා තියෙන්නේ දෙයක් කරන්න නෙමෙයි, නොකර ඉන්න. මේ අර්බුධය අස්සෙත් වැඩ වර්ජන කරන 1/4 කන්නි ඉන්න රාජ්‍ය සේවයක් ගැන කවර කතාද?


තෙල් ගේන වැඩේ කරන්න නිළධාරීන් 400 ක් ඉන්නවලු, උන් කරන්නේ තෙල් ගේන නැවත් හරවලා යවන එක. මෙච්චර සේවකයෝ ඉන්න පෙට්‍රෝලියම් එකේ ඉරිදට නිවාඩු. තෙල් බෙදාහැරීම නෑ. ඔය ඉන්න සේවක කන්දරාවෙන් ෂිෆ්ට් ක්‍රමයට පැය 24 ම සේවය දෙන්න පුලුවන්.


විදුලිබල මණ්ඩලයේ ඉඦිනේරුවෝ 2015 ඉඳන් එක වොට් එකක් ජාතික විදුලි බල පද්දතියට එකතු කරලා නැතිව විතරක් නෙමෙයි. තමන්ගේ වියදමෙන් කොම්පැනියකින් සෝලා පැනල් එකක් සවිකරගන්න පාරිභෝගිකයට, ඒකට අවසර දෙන්නෙත් නෑ. ඒ උන්ගේ ඩීසල් මාෆියාව රැකගන්න.


ජාතික සම්පතක් කියන ශ්‍රී ලන්කට් ගුවන් සේවය වසරකට බිලියන 60 ක් පාඩුයි. තෙල් සංස්ථාවත් එහෙමයි. එක ඇරොප්ලේන් එකකට සේවකයෝ 270 යි. ලංගම බස්සෙකේ තත්තෙත් එහෙමයි. 


මේවා තියාගෙන ඉන්නේ ඒ ඒ ආන්ඩුවේ හෙංචයියන්ට රැකියා දෙන්න. කොටින්ම අනුර කුමාර දිසානායකගෙ පුතා මිහින් එයාර් එකට දාන්නේ නාමල් රාජපක්ෂ. ඉතින් මේ එකක්වත්, ඔය එකෙක්වත් ප්‍රතිව්‍යූහගතකරන්නේ නෑ.


ලංගම හා කෝච්චි අනික. ඒත් මේ සියල්ලම අධික ලාබ ලබන්න පුලුවන් බිස්නස්. ඒත මේවා රන් කරන්නෙ සමාජවාදී රටවල වගේ ආන්ඩුවෙන්. ඉතින් සංසාරෙදි මේ ආයතන ලාබ ලබන්නේ නෑ. හොරකම දූෂණය නාස්තිය රජකරන හොර ගුහාවල.


අනික කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. සත පහක වැඩක් ඇති තැනක්ද? සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුයි. පර්‍යේෂණාගාර ඕන නම් විස්ස විජ්ජාලවලට අනුබද්ද කරන්න පුලුවන්.


කවුරු හරි කියනවා නම්, මේ 225 එලෙව්වාම මේක හරියනවා කියලා, මාතලන්ට නම් ඒ අමණයන්ට කියන්න තියෙන්නේ ඒ ආතල්ලෙකේ ජීවත් වෙයල්ලා. හැබයි අපි ඉස්සර ඉඳන් කියන, දැන් IMF ඇවිත් කියන ඔය රිෆෝම්ස් කරනකන් මේ රට ගොඩයෑම බොරු කියලා.


ඕවත් රැකගෙන කරනවා නම් කරන්න තියෙන්නේ එක ක්‍රමයයි. මම හිතන්න IMF එකත් පුච පෙන්නලා ගිය වෙලේ කස්ටිය කරන්න යන්නේ ඒක. ඒ තමයි බැසිල් මෙතඩ් එක.


එක්කෝ ඒක කරන්න ඕන. නැත්නම් IMF කියන දේ කරන්නෝන. මතක තියාගනිල්ලා මොකා ආවත් ඔය එනවයි කියන නැව් ටිකට ගෙවන්නවත් ආන්ඩුවට සල්ලි නෑ.


අනුර කුමාරයා නෙමෙයි, ප්‍රේමදාස කුමාරයා තියා රාජපක්ෂ කුමාරයා ආවත්, ඔය සිස්ටම් දෙකෙන් එකක් නොකර, නන්දලාල්ලගෙ කුමාරස්වාමිලගෙ ඉකොනමි තියා ලෝක බැංකුවේ ඉකොනමි තියරි වලින්වත් මේ රට ගොඩගැනිලි බොරු.


ඒ වගත් මෙසේය.....


.

32 comments:

  1. ඔව්. ඔය ඔක්කොම හොර ගුහා ටික පෞද්ගලීකරණය කරන්න ඕනා. ඒකෙ ආයෙ දෙකක් නෑ. ඒකට විරුද්ධ වෙන්නෙ පිනට කකා අයිස් ගහන හැතිකරේ...

    ReplyDelete
    Replies
    1. ඒයි කොලු රාළේ උඹ ගෙදර නැති වෙලේ
      කවුද හොරෙන් මිරිකයි උඹේ කිරි සුදු බෝලේ
      සිහිවෙයි පොඩි කාලේ සෙල්ලම් කළ බාලේ
      මැති සබේ දුවනවා අරගෙන සෙංකෝලේ
      සරදියල් සහ මම්මලේ
      යකෝ එතනයි එඩිතර සිංහලේ
      කටින් බුරයි මම නිදි බල්ලා කම්මලේ
      නාහේ ලණු දාලා දක්කනවා තණ්ඩලේ
      බත් බඳින්න විතරයි මම ගත්තේ පත්තර
      හිත් ඇතුළේ ගින්දර තැම්බුව හැකි බිත්තර
      පොත් අතර මතුර පොර වෙන මිත්තර
      කොත් අතරේ සොහොනේ අඳිමුද චිත්තර
      පාට පාට මල් වගේ ළමයි
      කුලී කාමරේ ඉරිදට මල් තළයි
      අපි ඈත මෑත නොපෙනෙන දුර දුවයි
      ඔය කාට කාට හරි ටික ටික අදයි
      උඹ ගාට ගාට ළෙහයි තව තව ගැටයි
      යන දාට දානමාන සහ බණ කතායි
      අර පේන අහසේ නොපෙනන දෙවි පතයි
      ඉන්නේ එල කොල්ලෝ හයක් උඩ මාත් එක්ක හතයි

      Delete
    2. මගේ මල්ලී. එයාව 11 වෙනිදා ළමා රොහලට එක්ක යන්න තියෙනවා. එයාට ඇවිදින්න බැහැ.මාව දන්න අය දන්නවානේ මල්ලියාව.බස් වල එක්ක යන්න බැහැ මොකද අම්මත් අසනීප නිසා.මට පුලුවන් නම් පෙට්‍රල් ලීටර් 2ක් 3ක් වගේ කවුරු හරි හොයලා දෙන්නකෝ ලොකු පිනක්.මෙහෙම ඉල්ලන්න වෙන්නේ නෑ තාත්තා නැති උන දවසේ වාහන වලට තෙල් ගහලා ගෙනත් තිබුනේ.. අපේ ගෙවල් පැත්තේ සමහරක් අයියලා ඉන්නවා නේ.. එයාලා ඉතින් තෙල් ඇදලා.. ඒ තරම් හොද මිනිස්සූ. මලගේ අස්සේ තෙල් ගහන්න ගියා. එකත් ඉති කැලනියේ සෙඩ් එකේ කොල්ලෝ ටිකයි.සෙඩ් එක ලග පොලිමේ හිටපූ සෙට් එකයි පොලිමේ ඉන්න ඔනේ නෑ මල්ලී ඔයා ගහගෙන යන්න කිවුවත් සමහරක් පොලිසියේ හිත හොද මහත්තුරු දාන්න දුන්නේ නෑ.( සර් මගේ තාත්තා නැති වෙලා සර් ලොකු පිනක් වාහන එකක තෙල් නෑ.) තාත්තා නැති උනා කියලා අපිට මොකද හූ## එහෙම තමා ඉතින් ඇහුවේ. එහෙම කියලා අනිත් අතට උන්ගේ එකේක් ආවා යාලුවෙක් වෙන්න ඇති. යුනිපෝම් හිටපූ අවුරුදු 25ක් වත් නැති මහත්මයා ඔයා ඔතන ඉන්නකො කියලා අනේ බයික් එක තල්ලූ කරගෙන රාජකාරි වහනයක් කියලා ෆුල් ටැන්ක් තෙල් ගහලා එතනදි අයිති කාරයාට බයික් එක දුන්නා. නෑ කියනවා නම් විඩියෝ සහිතයි. පොලිසියේ ලොකු මහත්තයාගෙ තිබුන මනුස්සකම කඩේ යන මහත්තුරු ලගත් තිබුනා නම් අද මෙහෙම වෙන්නේ නෑ.. මට පුලුවන් නම් පෙට්‍රල් ලිටර් 2ක් 3ක් හොයලා දෙන්න. සල්ලි දෙන්නම්.ලොකු පිනක්.කට හරි බොරු කියලා හිතෙනවා නම් 11 යන්න එන්න පුලුවන් හොස්පිට්ල් එකට. බුදු සරනයි.🙏🙏🙏 ioc එකේ තෙල් දෙනවා එත් ගෙදර තත්වෙත් එක්ක දවස් දෙකක් විතර ඉන්න අමාරුයි.මොකද මල්ලි මමයි විතරයි අම්මාට ඉන්නේ . එයත් තාත්තා නැති උන එකෙන් උපරිම වැටිලා ඉන්නේ

      Delete
    3. #GrowMoreFood Eating locally-grown food is good for our only planet. Every pound of food that you grow, or buy from local growers, offsets up to two pounds of greenhouse gas emissions.
      Growing some of your food is good for your family:
      - Fresh produce is more nutritious
      - You have control of food from seed to table.
      - You might save money especially because of higher prices in grocery stores.
      - Growing food is an educational and meaningful project for the whole family.
      Read my article "Growing Vegetables Is Good for You, Your Family, and the Earth" https://floridapress.blog/2022/06/27/growing-vegetables/

      Delete
    4. සමහරවිට මේක අන්තිම තුරුම්පුව වෙන්න පුලුවන්. හිතෙන්න පුලුවන් job එක දාලා එන්න බෑ, වැඩ තියෙනවනේ, මිනිස්සු ඕන තරම් එයිනේ අපි මොකටද එන්නේ කියලා. ඕක තමයි අපිට වරදින්න ලොකුම හේතුව. මිනිස්සුන්ට පයින් ගහන, කඳුලු ගෑස් ගහන උඹලටත් තියෙන්නේ job එක නැතිවෙයි කියන බය. ඔය job එකෙන් වැඩක් නෑ මනුස්සයෝ. ඕකෙන් හම්බෙන පඩියෙන් අවම පහසුකමක්වත් ගන්න පුලුවන්ද? ඉස්සරහට ඔය ටිකත් හම්බෙන් නෑ..
      අපිත් 9 වෙනිදා තියෙන්න තිබ්බ නාදගම postpone කරා. ඒ අපේ job එක. මේකටවත් ආවේ නැත්තම් මෙච්චරයි ඔයාට හිතන්න තියෙන්නේ. තමන් කොච්චර ආත්මාර්ථකාමී ද කියන එක. අනුන්ගේ පහනින් එලිය බලන්න හිතාගෙන ඉන්නවනම් උඹ උඹ ගැනම ලැජ්ජ වෙයන්.
      වරෙන් 9 වෙනිදට!!! අපි හම්බෙමු!!!

      Delete
    5. July 9 ம் திகதி பதவி விலகப்போகும் கோட்டா -இனி நடக்கப்போகும் மாற்றங்கள்

      Delete
    6. ඇමරිකන් හමුදාව යොදවා ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පරිපාලනය අත්පත් කරගන්නා මෙන් අප ඇමරිකන් රජයෙන් ඉල්ලා සිටිමු.

      ශ්‍රී ලංකාවේ සිටිනා අට පාස් නුගත් කට ගඳ හමුදාකාරයන් එලවා දමමු. මහජන සහයත් ඇමරිකන් හමුදාවට ලබා දෙමු. ඇමරිකන් අවි ආයුධ ශ්‍රී ලංකා මහජනතාවට ලබා ගමු. සන්නද්ධ අරගලයකින් කොළඹ නගරයේ පරිපාලනය ලබා ගමු.

      Delete
    7. සාරස වගේ ගොඩක් අයට මගේ සෙක්ස් හැකියාව, ප්‍රිෆරන්ස් එක, සයිස් එක වගේ ප්‍රශ්න තියෙනවා. ඒ අය නිතර කමෙන්ට් කර කර මේ ගැන අහනවා. මං පිරිමියෙක් නෙමෙයි, බලන් ඉන්න තමයි පුළුවන් වගේ කතා කියනවා. මේ අයවෙනුවෙන් විවෘත පැහැදිලි කිරීමක් කරන එක වටිනවා.

      මං පිරිමියෙක් නෙමෙයි. මගේ උත්සාහය ගැහැනියක් වෙන එකයි. මේ ගැන මං කීපවතාවක්ම කියල තියෙනවා. මගේ ඒ තරම් ලොකු සයිස් එකක් නෑ. පුංචියි. ඒ වගේම ඔය කමෙන්ට් කරන අයගෙ වගේ නිතර ප්‍රානවත් වෙන්නෙත් නෑ. සෙක්ස්වලදි පුරුෂ ලිංගයට වඩා රසවත් දේවල් මට තියෙනවා.

      ඒ වගේම මං සෙක්ස් කරනවට වඩා ඒ ගැන කතා කරන්න, අනුන් කරනවා බලන් ඉන්න කැමතියි.නැරඹුම්කාමීයි. Poර්න් බලන හැමෝම එහෙම අය තමයි. ඉතිං මේ දේවල් ආපහු වෙන වෙනම කමෙන්ට්වල කියන්න ඕන වෙන එකක් නෑ කියල හිතනවා. අර ගල යට ජයවේවා!

      -රසික

      Delete
    8. ඊයෙ මට මුනගැහුනු නම කියන්න බැරි යාලුවෙක් ලස්සන කතාවක් කිව්වා.

      ''මචං මිනිස්සුන්ට තියෙන්නෙ හරිම පුංචි ආසාවල්. ඒත් ඒවට කියන්නෙ ලොකු දේශපාලන තියරි. ඇත්තටම ලොකු දේශපාලන අභිලාෂ තියෙන මිනිස්සු ඉන්නෙ එකයි දෙන්නයි. අපි වගේ පුංචි රටක මිනිස්සුන්ගෙ හීනත් පුංචියි.

      කරුණා අම්මාන් අරගෙන බලපං. මොකද කැපවීමෙන් දේශපාලනය කරපු නැති මනුස්සයෙක්ද? ලෝකෙ ලොකුම ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෙක්. අන්තිමට බැලුවම එයාගෙ ආසාව වෙලා තියෙන්නෙ චොක්ලට් ටිකකුයි, සිංහල ස්ත්‍රී yoනියකුයි. ඒකෙන් ඒ මනුස්සයා සංතෘප්තිමත්. ඒ වගේම තමයි සමහරුන්ගෙ ආසාව මයික් එකක්. වොයිස් කට් දෙන්න පෝලිමේ ඉන්න හැටි බලපං. උන් බලන්නෙ උන්ට මයික් එකක් ලැබෙන දේශපාලන කන්ඩායමක්. තව එකෙකුට දවස ගානෙ බොන්න ටිකක් සෙට්වෙන විදිහක්. සමහරෙකුට ජීවිතේටම වැදගත්කමක් සමාජෙන් හම්බුවෙලා නෑ.

      මේ විදිහෙ පුංචි පුංචි ආසාවල් එකතු වෙලා තමයි ඔය මහා විප්ලව සිද්ද වෙන්නෙ. හරියටම මිනිහෙකුගේ පුංචි ආසාව තේරුම් ගත්තොත් ලේසියෙන්ම මිනිහාගෙ දේශපාලනය තෘප්තිමත් විදිහට අවසන් කරන්න පුළුවන්''

      Delete
    9. 'මේ විදිහෙ පුංචි පුංචි ආසාවල් එකතු වෙලා තමයි ඔය මහා විප්ලව සිද්ද වෙන්නෙ. හරියටම මිනිහෙකුගේ පුංචි ආසාව තේරුම් ගත්තොත් ලේසියෙන්ම මිනිහාගෙ දේශපාලනය තෘප්තිමත් විදිහට අවසන් කරන්න පුළුවන්''

      ගූතලන් පොන්නයාට ඕනි හවසට අඩියක් ගහන්න.
      ඉකොනෝමැට්ටාට ඕනි රෂිනිගේ පෑන්ටියක්.
      රසිකට ඕනි කොලු සැප.

      ගූතලන් පොහොට්ටුවේ, ඉකොනෝමැට්ටා එජාපෙ, රසික ජේවීපී.

      ගුතලන් යවනවා රසිකට කියලා පුකේ ඇරගන්න, හිලව්වට රෂිනිගේ පෑන්ටි එකක් ගූතලන්ට දෙනවා. මිනිහා ඕක ඉකොනෝමැට්ටාට දීලා අරක්කු බාගයක් ගන්නවා.

      අරගලේ ඉවරයි.

      Delete
    10. පුක පලන්න ඕනි ගයනිගේ

      Delete
    11. //ගුතලන් යවනවා රසිකට කියලා පුකේ ඇරගන්න, හිලව්වට රෂිනිගේ පෑන්ටි එකක් ගූතලන්ට දෙනවා. මිනිහා ඕක ඉකොනෝමැට්ටාට දීලා අරක්කු බාගයක් ගන්නවා.

      අරගලේ ඉවරයි.//
      හෙන හතම වැදියන් තොට.. හිනා වෙලාම... අම්බෝ බඩ.....

      Delete
  2. 1895 බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යා සංගමයේ සභාපති වරයා වූ ඉංග්‍රිසි ජාතික භෞතික විද්‍යාඥ සහ ගණිතඥ ලෝඩ් විලියම් තොම්සන් කෙල්වින් මෙසේ කියා ඇත්තේ ය.

    "වාතයට වඩා බර, කිසිම යන්ත්‍රයකට ගුවනේ ගමන් කරන්නට නොහැක"

    1903 වසරේ පාසල් අධ්‍යාපනය වත් හරියට නිමා නොකළ රයිට් සහෝදරයන් වාතයට වඩා බර යන්ත්‍රයක් ගුවන් ගත කළා පමණක් නොව අඩි 120 ක ගුවන් ගමනක් ද කළහ.

    ReplyDelete
  3. 'අනුර කුමාර දිසානායකගෙ පුතා මිහින් එයාර් එකට දාන්නේ නාමල් රාජපක්ෂ. '

    අනුර කුමාර දිසානායක කියන්නේ නාකි ගෑනුන්ට හුකන්න ආසා කොට ලපයා නේද. ඕකා මානසික ලෙඩෙක්. පක්ෂේට නාකි ගැනියෙක් ආවොත් අරින්න තමයි ආසා. බැල්ලිගෙ පුතාගේ කටේ රෙන්න ඕනි කියන බොරු වලට.

    ReplyDelete
  4. මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

    2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ පහකට වැඩියි.

    මේ වසරේ ජූලි දෙසැම්බර අතර ඩොලර් බිලියන 3ක විදේශ ණය ගෙවිය යුතුයි. ගෙවිය යුතු ණය වසර අනුව පහත දැක්වෙනවා.

    2023 ඩොලර් බිලියන 6
    2024 ඩොලර් බිලියන 5
    2025 ඩොලර් බිලියන 6
    2026 ඩොලර් බිලියන 4
    2027 ඩොලර් බිලියන 4

    ගෙවිය යුතු ණය සම්පූර්ණයෙන් ඩොලර් බිලියන 28ක් වෙනවා.
    රජයේ මුළු ණය 2021 අවසානය වන විට රු. බිලියන 18ක් වන අතර 2022 මාර්තු වෙද්දී එය 22ක් විය.

    ජාතික ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 140%ක් වන අතර ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3%කි.

    වසර අවසානයේදී උද්ධමනය 60%ක් දක්වා ඉහළ යා හැකිය. රජය දැනට සැලසුම් කර තිබෙන්නේ ආර්ථිකයේ සිදුවන කඩාවැටීම අඩුකරගන්නටයි. 2023 වන විට ඍණ ආර්ථික වර්ධනය ඍණ එක දක්වා අඩුකරගන්නට රජය උත්සාහ කරනවා.

    ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව අනුගමනය කරනු ලබන මාර්ග සිතියම අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා. ඒ අනුව, මේ වන විට බංකොලොත් තත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වනු ලබන සාකච්ඡා ඉදිරියට යනවා. කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමට පෙර ශ්‍රී ලංකාව ණය තිරසරභාවය ගැන සැලැස්මක් සකස්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ යුතුව තිබෙන බව අගමැතිවරයා පැවසුවා. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමත් අවශ්‍යයි. අගෝස්තු මාසය වන විට ණය තිරසරභාවය ගැන වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ පසුව ඔවුන් කාර්ය මණඩල එකඟතාවකට පැමිණ එය අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ලංකාවට අවුරුදු හතරක සහන ණය වැඩසටහනකට හෙවත් විස්තීරණ ණය වැඩසටහනකට ඇතුළත් වෙන්නට හැකියාව ලැබෙන්නේ ඉන් පසුවයි. මෙය සැප්තැම්බර් පමණ දක්වා කල් ඇදෙන බවයි අගමැතිවරයාගේ කතාවෙන් පෙනෙන්නේ.

    ඉන් අනතුරුව ණය ආධාර සමුළුවක් පවත්වන්නට මිත්‍ර රටවල් සමගත් දැනට සාකච්ඡා කරගෙන යන බව අගමැතිවරයා පැවසුවා. විදේශ රටවලින් ආධාර ලබාගන්නට හැකිවන්නේ මේ අවුරුද්දේ අවසාන හරියේදීයි. මේ සියල්ල සිදුවන්නේ යුක්රේන යුද්ධය නිසා තීව්‍ර වී තිබෙන ලෝක ආර්ථික අවපාතයක් සමග බවත් අගමැතිවරයා පෙන්වාදුන්නා.

    “වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වූ යම් යම් සාම්ප්‍රදායික අදහස් නිසා ඇති වුණු බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේ දී ත් අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහින ලෝක මවා පෙන්වා මේ යථාර්ථය අවසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණක් බව කාලයත් සමඟ සනාථ වේවි,” යි අගමැතිවරයා ප්‍රකාශ කළා.

    අගමැතිවරයාගේ කතාව සම්පූර්ණයෙන් අහන්න. එය පහත සබැඳියේ තිබෙන ලිපියේ දැක්වෙනවා. සම්පූර්ණ කතාවේ පිටපත එහි වීඩියෝවට යටින් පළවෙනවා.

    හුදු පළිගැනීමේ හෝ විරෝධය පළකිරීමේ අරමුණු ඉක්මවා ගිය රට ගොඩගැනීමේ සැබෑ උවමනාවක් ඔබට තිබේ නම්, ඔබ රනිල් සමග තරහ වුණත්, මේ කතාව අහන්න. ඔබට හෝ ඔබගේ නායකයාට බලය ලබාගෙන රට ගොඩනැගීම ආරම්භ කරන්නට සිදුවන්නේත් මෙතැන සිටයි.

    ReplyDelete
    Replies
    1. @ AnonymousJuly 5, 2022 at 10:01 PM

      Agree with you mate, well said. The only hope of the nation at the moment.

      Delete
  5. ෆේස්බුක් එකේ නැත්තෙ මොකද? උඹේ හැම එකවුන්ට් එකම බ්ලොක් ද?

    ReplyDelete
    Replies
    1. මේකට කරුණාකර උපදෙසක් ලබා දෙන්න, මගේ මහත්තයා ගිය මාසේ 6 දරුවා එක්කන් එන්න යද්දි බීපු කෙනෙක් වැරදි පැත්තෙන් වාහනයක් පදවාගෙන ඇවිත් හප්පලා ඒ වාහනයත් දාලා පැනලා ගිහින් පහුවදා උදේ 9 වෙද්දි පොලිසියට බාර වෙලා.

      පස්සේ දවසේ බාර වුනාම බිව්වා කියලා ඔප්පු කරන්න බෑ කියලා පොලිසිය කියනවා.

      මගේ මහත්තයාගෙ කකුල කැඩිලා. දැන් මාසයක් තිස්සේ කොළඹ මහ රෝහලේ. ගොඩක් කාලෙකට එකතැන ඉන්න වෙයි කියනවා. එහෙම පස්සේ දවසේ බාර වුනාම බීලා කියලා ඔප්පු කරන්න බැරිද? නඩු දැම්මත් වන්දි ලැබෙන්නෙ 50000 විතරයි කියලා ගොඩක් අය කියනවා. ඊට වඩා වන්දි ගන්න බැරි වෙයිද. මහත්තයාගෙ අතේ කිසිම වරදක් නෑ. එයා පාරේ අයිනෙන්මයි ගිහින් තියෙන්නේ. මේකට උපදෙසක් දෙන්න

      - රන්දි

      Delete
  6. රනිල් වික්‍රමසිංහ වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවා දැක්කා නේද?

    ධම්මික කියන්නේ විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් මුදල් අමාත්‍ය රනිල් සතුව නැති බවයි. මුදල් අමාත්‍ය රනිල් රට තුළ ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ හේතුවෙන් රනිල් වික්‍රමසිංහ වහාම මුදල් ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බවක් ඔහු පැවසූ අතරම ඔහුගේ ආර්ථික සැලැස්ම පිළිබඳ ව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසද ධම්මික පෙරේරා විසින් අග්‍රාමාත්‍යවරයාට අභියෝග කළා.

    ReplyDelete
    Replies
    1. @ Anonymous July 6, 2022 at 1:45 AM

      රනිල් ධම්මිකගේ අභියෝගය බාර ගන්නවාද නැද්ද යන්න මත රනිල් ජාත්‍යන්තර පොරක් කියූ උන්ගේත් දකුණු ආසියාවේ පඬියා කියූ උන්ගේත් රනිල්ගේත් රෙදි ගැලවෙනවාද නැද්ද යන්න තීරණය වනු ඇත​.රනිල් කෙරූ කෙං ගෙඩියක්ද කරන ගෙං ගෙඩියක්ද​,කරන්නට බලාපොරොත්තු වන කෙං ගෙඩියක්ද නැති බව දැන් නොදන්නා එකෙක්ද නැත​.නොදන්නවා නම් නොදන්නේ ඔහු වටා ඉන්නා පුරෝහිත කණ්ඩායම පමණි.මේ ප්‍රකාශයෙන් මුත්‍රා බර වැඩිවන පළමු වැන්නා වජිර අබේවර්ධන වනු ඇත .ඔහු හැසිරෙන ආකාරය අනුව උරුමයෙන් ලැබෙන​,ජනතාවගෙන් යැපෙන​,රාජ්‍ය උත්සව නියෝජනය කරන සාම්ප්‍රදායික රාජකීයත්වයකට නම් රනිල් සුදුසුය​.එවැන්නෙක් කිසි දින ජනතාවට වග නොකියයි.දැනටත් ඔහු ඒ භූමිකාව අපූරුවට රඟ දක්වනු දැකිය හැකිය​.ඔහුට අනුව ලබන සතියේ සිට තෙල් නැත​,ගෑස් නැත​,ඩොලර් නැත​,ආහාර නැත​,විදුලිය නැත​,බෙහෙත් නැත.මේවාට ඔහු සතුව විසඳුම් නැත​.එසේ නම් මහජන මුදලින් නඩත්තු වෙමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු හැසිරෙන්නේ මන්ද යන්න ගැටළුවකි.ඒ අන් කවරක් නිසාවත් නොව ඉහත කී රාජකීය මානසිකත්වයෙන් ඔල් මොරොන්දම් වී ඇති නිසාය​.රනිල් අරඹයා මං ගල සමරවීර කියූ රනිල්ට බැහැ යන ප්‍රසිද්ධ කියමන දැන් අමරණීය වෙමින් පවතී.දැන් රනිල් වික්‍රමසිංහ සැබෑ විකුමෙක් නම් ධම්මිකගේ අභියෝගය බාර ගත යුතුය​.නැතහොත් නම මාරු කර මරණ තුනක් ඇති එකා පැණි කෑ ලෙස හැසිරිය යුතුය​.එය ඔහුට අමුතු දෙයක්ද නොවේ.ඔහු දැනටත් කරන්නේ පැණි කෑම පමණි.

      Delete
  7. ඇත්තටම රනිල් බැසිල් සහ අනෙක් කාඩපක්ෂ පවුලේ සෙට් එක යටින් හොරෙන් හොරෙන් ඇමරිකන් එක්සත් ජනපදය ඉන්දියාව එක්ක ටෝක් කරලා ටික ටික ලොකු සැලසුමක කොටස් වශයෙන් ඔක්කොමල එකතු වෙලා ගේම ගහලා රට ව්‍යසනයට පත් කර, ඇමරිකාව සහ ඉන්දියාවට MCC ගිවිසුම, ත්‍රිකුණාමල වරාය, අනිකුත් මර්මස්ථාන.. අත්පත් කරගැනීමට.. කලින් සිට පැවති කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලා හිතෙනව….

    ReplyDelete
  8. වැඩ කරන්න බලය ඉල්ලුවා ලැබුණා
    රටේ හිටිය වියතුන් උපදෙස් දුන්නා
    විස්ස නැතිව බැරියැයි කිව්වා ලැබුණා
    සල්ලි ගෙවා හදි කරගත්තද හිතුණා

    ReplyDelete
    Replies
    1. ගමනක් නැති එක තැනම හිට්ට
      තොපි පාගන් ඉන්නේ කවුරුහරි දාලා ගිය බෙට්ට
      ඇත්ත කිව්ව ගමන් හක්ක පූට්ටු වෙලා බොක්ක පනී දොට්ට
      කන්න නැති දාට පකටද මුතුඇට
      යන තැනක් දන්නැ ෂුවර් නැහැ හෙට
      මට ඕනේ අද කාලා ඉන්න හෙට එන්නේ හෙට
      වැල මැරුනොත් අල බහින් නෑනේ යට

      Delete
    2. නිමල් අංකල්,

      රනිල් වික්‍රමසිංහ අගමැති තනතුර ඔයා බාර ගන්න මම අස්වෙලා සම්පූර්ණ සහය ලබා දෙන්නම් කියල යෝජනා කරපු වෙලේ ඉදන් මගෑරපු අනුර කුමාර වැනි අය ලංකාවේ පාලනය බාර ගන්න මෙච්චර බය වෙන්න හේතුව කුමක්ද?

      මට හිතෙන විදියට නම්
      දැන් අනුර කියයි ගෝටා ඉන්නකම් බෑ කියලා. යම් විදියකින් ගෝටා අයින් උනොත් ඊට පස්සේ කියයි දැන් බෑ පොලව ඇදයි කියලා, මෙහෙම බය නැතුව වගකීමක් අරන් වැඩක් කරන්න පුළුවන් කවුරුත් නෑ නේද පේන්නේ නම් එහෙම තමයි

      Delete
  9. කොලේ ඉරුණිකාගෙ කට නිකං උත්ත වගේ නේද?

    ReplyDelete
  10. බයිසිකල් සොමිය

    කොහොම හරි අන්තිමේදි බයිසිකලයක් හිමිකරගැනීමේ වාසනාව මට ලැබුන 😃 මගේ ජීවිතේ වැඩිම වියදමක් දරපු බයිසිකලේ. මෙච්චර කාලයක් සැරින් සැරේට රුපියල් පන්දාහට හයදාහට බයිසිකල් ගත්තත් කවදාවත් බයිසිකලේක වටිනකම හරියට දැනුනෙ නෑ. ඒවා පදින්නෙත් නැතුව පැත්තකට දාලා තිබිලා අන්තිමට කාට කාට හරි තෑගි දුන්නා. බයිසිකලයක් ඕනම වෙලාවට බයිසිකලයක් ගන්න විදිහක් නැතුව ළතවුනා.

    බයිසිකල් ඔක්කොම වගේ රුපියල් පනස්දාහට වඩා ගනං ගිහින්. එහෙම ගෙව්වත් ගන්න තැනකුත් නෑ. ඇත්තටම කිසිම වටිනාකමකට පාත්‍ර නොවී තිබුනු මේ පුංචි මැෂිමට ඒ වටිනාකම ලැබෙන එක හොඳයි.
    හැමදාම බයිසිකල් පදින කෙනෙකුට ඒකෙ අසිරිමත් බව ගැන කතා කරන එක විකාරයක් වගේ වෙන්න පුළුවන්. මේක හරියටම අලුත් ප්‍රේමයක් වගේ. හැමදාම ලව් කර කර හිටපු උන්ට සමහර විට ඒක වාතයක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒත් හැම අලුත් ප්‍රේමයකම තියෙනවා ඊට කලින් අත්නොවිඳි අසිරියක්. බයිසිකලයත් ඒ වගේමයි.

    කාලෙකට පස්සෙ ප්‍රධානතම ප්‍රවාහන ක්‍රමය විදිහට බයිසිකලය තෝරගත්තම මාව ආපහු ඕලෙවල් කාලෙට ගියා. බයිසිකලෙන් බහින්නෙම නැති කාලයක් ඒක. ඒ කාලෙ බයිසිකල්වල පොල්ල උඩත් යාලුවෙක් දාගෙන පදින්න පුළුවන්. දැන් බයිසිකලය වඩාත්ම හුදකලා අත්දැකීමක් වෙලා තියෙනවා. පොල්ල උඩ විතරක් නෙමෙයි හැන්ඩ්ල් එකේ පිටිපස්සෙ ලගේජ් එකේ, අන්තිමට රෝදෙ හයි කරලා තියෙන ඇනේ උඩත් යාලුවො දාගෙන බයිසිකල් පදිනවා. බ්‍රේක් ඇති නැති එකවත් අදාල කාරණයක් වුනේ නෑ. කොහේ හරි ලන්දකට, වෙලකට හරවලා නවත්තගන්නවා.

    ඒ කාලෙ කෙල්ලො බලන්න යන්නෙත් බයිසිකලේ. කෙල්ල ඉස්සරහින් යද්දි අපි කතා කරන්න ට්‍රයි කර කර පස්සෙන් බයිසිකල් පදිනවා. කවදා හරි කෙල්ල වැටු‍නොත් පොල්ල උඩ යන යාලුවාට සීට් එක අහිමි වෙනවා.

    අපි පංති ගියේ පානදුරේ. මොරටුව වැල්ල අයිනෙ පාර දිගේ හැමදාම හවස බයිසිකලේ පැදගෙන යන එක හරිම ආතල් වැඩක් වුනා. පංති ඇරිලා එන වෙලාවට වැල්ලෙ වාඩිවෙලා සිගරට්ටුවක් බෙදාගෙන බීලා, සල්ලි තිබුනොත් අරක්කු කාලකුත් බෙදාගෙන ගහලා රෑ වෙද්දි ගෙදර පදිනවා.

    අද කාලෙකට පස්සෙ බයිසිකල් පදිද්දි ඒ පරණ මතක පටුමගවල් දිගේ ආපහු යන්න ලැබුන. ඒ කාලෙ දැනුනු හැගීම්ම ආපහු දැනෙන්න ගත්ත. බයිසිකල් පදිද්දි තියෙන වටිනම දේ කිසි කෙනෙකුට දුකෙන් කණස්සල්ලෙන් බයිසිකල් පදින්න බැරි එක. අනිවාර්යෙන්ම සතුට අරගෙන එන බයිසිකල් පැදීමේ ලකුනක්.

    වාහනයක යද්දි අපි බාහිර පරිසරයෙන් වෙන්වූ බුබුළකයි යන්නෙ. ඒකෙත් වෙනම ආස්වාදයක් තියෙනවා. පයින් යද්දි අපි තනිකරම ඒ පරිසරය ඇතුලට යන්නෙ. බයිසිකලේක තියෙනවා මේ දෙකම අතරමැදි තැනක්. හාත්පස හැමදේටම මුහුවෙමින් නමුත් පුද්ගලිකත්වයක්, වෙනස් වේගයක් එක්ක චලනයක්. කකුල්වල දැනෙන මිහිරි වේදනාවක්.

    ඉස්සර බයිසිකල් වගේ නෙමෙයි දැන් ඒවායේ තාක්ෂණය සෑහෙන දියුණුයි. ඒ කාලෙ අපි පැද්දෙ කොහොමද කියල හිතෙනවා. දැන් ඇත්තටම බයිසිකලයක් කියන්නෙ සුඛෝපභෝගී අත්දැකීමක්.

    මේ බයිසිකලේට ම‍ාරුවෙන එක අනිවාර්යක් නොවී තෝරාගැනීමක් වුනා නම් හොඳයි කියල ගොඩක් අය කියනවා. තියරිටිකලි ඔව්. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. උදා විදිහට මට මතකයි නාමල් රාජපක්ෂද කොහෙද සෑහෙන වෑයමක් දැම්මා බයිසිකල් ෆන් එකක් ඇති කරන්න. ඒක සාර්තක වුනේ නෑ. ඒකට මේ පිළිගැනීම, මගහැරිය නොහැකි අවස්තාව ලැබුනෙ නෑ. ඒ නිසා මේ විදිහට මාරු වුන එක ගැන මට ලොකු චෝදනාවක් නෑ. ඒක ජීවිතේ දුප්පත් මාරුවක් නෙමෙයි. ජීවිතේ පොහොසත් කරන මාරුවක්.

    නමවෙනිදා හැමෝම කොළඹ එන හින්ද මං ගාල්ල පැත්තට බයිසිකල් පදින්න හිතුවා. බීච් එකේ නාලා, රෑට නැවතිලා ආපහු පහුවෙනිදා කොළඹ පදිනවා. අවසන් සටන අවසන් කරලා කට්ටිය ගෙවල්වලට ගිහින් තියෙයි එතකොට 😊

    ReplyDelete
  11. මුන් 225 ම පට්ට හොරු කියල ඊයෙත් ඔප්පු කලා .රනිල්ගේ මහා පරිමාන ගෑස් හොරකම වැසීමට කෝප් කමිටුවේ හර්ශ හොරයි මරික්ක්කාර් තම්බියයි ලිට්‍රො එකේ සභාපති රනිල්ගේ කුක්ක මුදිත පීරිස්ගෙන් කෝටි ගානක් ජරාවකාල .කෝප් කමිටුවේදී ප්‍රශ්ණ කිරීම සදහා මේ මහා වංචාවේ සියලුම තොරතුරු නාගානන්ද විසින් හර්ෂ කියන හොර ආචාරියටයි තම්බියටයි දීල .ඒ තොරතුරු සියල්ල කමිටුවේ ප්‍රශ්ණනොකර හොර රහසේ මුදිත පීරිස්ටම දීල කෝටි ගානක් මුදල් අරන් .පස්සෙ නාගානන්ද හර්ශයට තිත්ත කුණු හරුපෙන් බැනල .හර්ශය කියන්නේ පට්ට හොරෙක් .මේවගේ කාලකන්ණියෙකුට තමා කියන්නේ මුදල් ඇමතිකම දෙන්ඩ කියල .

    ReplyDelete
  12. අනේ මේ ළමාතං, මෙතන මේ සෙට් එකක් අරගල කරනවා උන්ගේ ජීවිතේම පිකට් කරන එක. අර කාලයක් ‍රැකියා විරහිත එකේ ලොක්කා වෙච්ච එකා ඊට පස්සේ ඌට රස්සාවක් ලැබුනාම ඒකේ යුනියන් එකක් ගහ ගත්තා වගේ. තව සෙට් එකක් හිතන්නේ අරගල කරන්නේ උන්ට ඕන තරම් තෙල් ගහගෙන, ඕන තරම් රට වටේ රවුම් ගහලා බැරි නම් පිට රටත් රවුම් ගහලා උන්ගේ රථ ගායයි, රට ගායයි සනීප කර ගන්න බැරි නම් වැඩක් නෑ කියලා. මුන් එක්ක මොන සිස්ටන් චෙන්ජ්ද බං... ඈ මතක තියාගනිනොය සිස්ටන් චේන්ජ් කරන්න කතා කරන උන් කියන්නෙ උගේ ආතල් එක ගන්න සිස්ටන් එක කඩන්නෙ නැතුව කරහල්ලා කියලා, මොකද ඕනම සිස්ටන් එකෙකින් ආතල් ගන්න එවුන් ඉන්නවනේ. රටේ නීතිය බල්ලට ගිහින් කියන එකා, පොලිසිය ලොක්කො ඉස්සරහ නැවෙනවා කියන එකා පාරෙදි ඉර කපලා මාට්‍ටු වුනාම අඳුනන කම් කියලා මාරු වෙන්න හදනවා. හැම දේම දේශපාලනික වෙලාලු, ඇයි එහෙනම් දේශපාලුවන්ට වෙඩිමට එන්න කියන්නේ

    ReplyDelete
  13. හැම මගුලකටම IMF හරි කොහෙන් හරි ණයට අරගෙන එදා වේල පිරිමහ ගන්න එක නෙමේ මාතේ, මීට වඩා ප්‍රබල විදියට කල්පනා කරලා ව්‍යාපෘති පටන් ගන්න ඕන from scratch.

    මේ මට හිතුන දෙයක් මේක වුණත් හරියට කළොත් අති විශාල opportunity යක්. උඹ ටුවරිස්ම් පැත්තට සම්බන්ධ නිසා මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.

    මම හිතන්නේ දැන් කළ යුත්තේ මුළු රට පුරාම දිවෙන පාපැදි මාර්ග ජාලයක් වහා හැදීම. #visitsrilanka කිය කිය බිලියන ගණන් බොරු marketing වලට වියදම් කළාට වැඩක් නෑ.

    ලංකාව කියලා කියන්නේ ව.කි.මී 65000 ක් පමණ පොඩි රටක්, ලේසියෙන් කරන්න පුළුවන්! මේ වැඩේට කැමති සංචාරකයෝ ගොඩක් ඉන්නවා. ලෝකෙ පාපැදියෙන් ගමන් කරන්න කැමති අය ප්‍රතිශතය අතිශය වේගයෙන් වැඩි වෙනවා. විශේෂයෙන්ම පලවෙනි පන්තියේ සහ සංවර්ධිත රටවල! සංචාරකයෝ විදිහට අපිට අවශ්‍ය ඒ අය.

    පාපැදි mode of mobility විදියට භාවිතාව වැඩි වීම පාපැදි ව්‍යාපාරය ලෝකයේ විශාලතම growth rate ව්‍යාපාරයක් වීමෙන් පේනවා. 2021 ඩොලර් බිලියන 85ක් වුණ පාපැදි ව්‍යාපාරය 2030 දි ඩොලර් බිලියන 200 ඉක්මවනවා.

    රට පුරාම දිවෙන පාපැදි මාර්ග ජාලයක් හැදුවොත්, පොදු ප්‍රවාහන මාධ්‍ය වල පාපැදි ගෙන යෑමේ පහසුකම් සැලසුවොත් අපි වාහන දුවවන්න වසරකට පිටරට යවන රුපියල් බිලියන 1,200 ත් බාගෙකින් අඩු කරන්න පුළුවන් වේවි.

    මම ලංකාවේ මිල ගණන් හොයල බලපුවාම තියෙන තොරතුරු අනුව B ශ්‍රේණියේ පාරක් හදන්න කිලෝමීටරයකට රුපියල් මිලියන 100 ක් වත් යනව. පාරක් අලුත්වැඩියා කරන්න රුපියල් මිලියන 20 ක් විතර යයි.

    මම හිතන්නේ ලංකාවේ දැන් තියෙන මිල ගණන් අනුව උනත්න්ත ර්ජාතික මට්ටමේ ආරක්ෂිත පාපැදි මාර්ග කිලෝමීටරයක් අලුතින් හදන්න යන්නේ රුපියල් ලක්ෂ 7 යි.

    ආර්ථික සෞඛ්‍ය පාරිසරික හැම පැත්තෙන්ම ඉතිරිවන මුදලේ වටිනාකම මිල කළ නොහැකියි!
    මැණික් ගලේ පය හැපුනත් කනෙක් ඇහිඳලා ගනීද?

    ReplyDelete
  14. මම හිතන්නේ මාතලන් නුඹ අපි ඇතුළු පිරිස 2019 දී පමණ පෙනී සිටි ලංකාවේ වර්තමාන ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා තනතුරින් ඉල්ලා අස් විය යුතුයි.

    ඒ අද අප රටක් වශයෙන් මුහුණ දෙන ආර්ථික අර්බුධයට වගකිව යුත්තේ වත්මන් ජනපතිවරයා බව රටෙන් විශාල පිරිසක් විශ්වාස කරන නිසා.

    එපමණක් නොවේ. ඔවුන් විශ්වාස කරනවා ජනපතිවරයා ඉවත් වී නව පාලනයක් බිහි වූ පසුව මේ ගැටලු විසඳෙන බවක්.

    එම හේතුව නිසා පැහැදිලි බහුතර මතයට හිස නවා ජනපතිවරයා ඉල්ලා අස් විය යුතුයි.

    නව ජනපතිවරයෙකු ප්‍රමුඛ පාලනයක් රටේ බිහි කළ යුතුයි.

    එම නව ජනපතිවරයා රටේ බහුතරයකගේ ඉල්ලීම වී තිබෙන අනුර කුමාර දිසානායක වෙනවා නම් මා කැමතියි.

    ඉන්පසුව විපක්ෂ නායක සජිත් මෙන්ම කලෙක පටන් තනතුරක් ඉල්ලන විමල්ලා, වාසුලා එක්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් සාදා රටේ වගකීම අතට ගත යුතුයි.

    දිගු කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස අද දින පොහොර නැව ශ්‍රී ලංකාවට පැමිණියා.

    ගෑස් නැව හෙට දිනයේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

    තවත් සති දෙකකින් පමණ ඉන්ධන නැව් තුනක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඒ හේතුවෙන් නව ජනපතිවරයාට සහ ආණ්ඩුවට ජනතාවගේ දැවෙන ගැටලු ක්ෂණිකව විසඳුවා යැයි අත්වෙන ගෞරවය ලබා ගැනීමටත් හැකියාව තියෙනවා.

    .............................................................................

    අනෙක් අතට ලංකාවේ පවතින දැඩි ආර්ථික දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් අප දරන මතය වෙනස්.

    අර්බුදයේ මූලය සහ හටගැනීමට වත්මන් පාලනයේ සම්බන්ධයක් නොමැති බව අප විශ්වාස කරනවා.

    එමෙන්ම අරගල සහ මහජන නැගිටීම් පිළිබඳව අප දරන මතයත් වෙනස්.

    අරගල, විප්ලව, මහජන කැළඹීම් වලින් ආර්ථික අර්බුධය තව තවත් උග්‍ර වන බව අප විශ්වාස කරනවා.

    ආර්ථික අර්බුදයක් තියෙන මොහොතක රටකට අන්තිමටම අවශ්‍ය දේ තමයි මහජන කැළඹීම් සහ විප්ලව. කොටින්ම අනවශ්‍යමම දේ, තවත් රට වල පල්ලට යන එකයි වෙන්නේ.

    ඒ වගේම මේ විදියට දිගින් දිගටම පාලකයන් මාරු වීම, දේශපාලන ස්ථාවරත්වය නොමැති වීම, අරාජිකත්වය, සිවිල් බල කේන්ද්‍ර නිර්මාණය වීම ශ්‍රී ලංකාව හයිටියක් කරා ගමන් කරවාවි.

    ඒවා කිසිසේත්ම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හේතු වෙන එකක් නැහැ.

    මේ නිසාම මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් රටේ මහජනතාව සහ පාලකයන් අනුගමනය කළ යුත්තේ ලෝක යුද්ධයෙන් පසුව ජපන්නු සහ ජර්මානුවො අනුගමනය කළ ක්‍රියාමාර්ගයයි.

    එනමුත් ශ්‍රී ලාංකික ජන මනස සමග එම පාරේ යෑම සිහිනයක් පමණයි. අප කිසිදිනෙක ජර්මනියක්, ජපානයක් වන්නෙ නැහැ. අප කිසිවිටකත් පොදු යහපත උදෙසා කැපකිරීම් නොකරන, හුදෙක් තමාට අවශ්‍ය පරිදි තම වාසියට පමණක් ඉල්ලීම් කරන සුබසාධනයම බලාපොරොත්තු වන ජනතාවක්.

    ඒ නිසා මම හිතන්නේ අප ජන මනසට ආසන්න හයිටිය, ලිබියාව වැනි රටවල්.

    අරගල, උද්ඝෝෂණ, මහජන කැළඹීම් ගැන අප දකින අනාවැකිය නම් ඒවා හේතුවෙන් මේ ආර්ථික අර්බුදධමයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නැහැ.

    අද පවතින තත්ත්වය හෙට දිනයේදි දරුණු වේවි. අනිද්දා එය තවත් දරුණු වෙයි.

    දේශපාලන ස්ථාවරත්වය, පාලන තන්ත්‍රය නැත්තටම නැති වේවි. තැනින් තැන සිවිල් බල කේන්ද්‍ර ඇති වේවි. ලේ ගංගා ගලා යාවි.

    රටේ එක් පාලනයක්, නීතියක් නොමැති වේවි. විවිධ ක්ෂේත්‍ර විවිධ අයට නතු වේවි.

    අරගල සහ මහජන නැගිටීම් ඉතාම සුලභ වේවි. එනමුත් ඉන් අත්වෙන සුගතියක් නම් නොමැති වේවි.

    අද ආඩම්බරයක් වන දේශපාලන මැදිහත්වීම් හෙට උපහාසයටත්, අනිද්දා අපහාසයටත් ඊටත් පසුදා වෛරයට සහ උග්‍ර පලිගැනීම් වලටත් ලක්වේවි.

    ඒ අපගේ අනාවැකිය.

    එනමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා තනතුරින් ඉල්ලා අස් විය යුතුයි.

    ඉන්පසුව සත්‍ය වන්නේ කුමන පුරෝකථනයදැයි අප කාලයට ඉඩ දී බලා සිටිය යුතුයි.

    ReplyDelete
  15. සෙට් පිටින් ඇවිල්ලා ගොටාභයට පුකේ අරින්න වගේ නේද ලෑස්තිය?

    ReplyDelete
  16. මම හිතන්නේ මේ කියන විදිහට මාතේ ජනාධිපති අයින් වෙලා යන්න බොහොම දුරට ඉඩ තියෙනවා තව මාස තුනකට විතර පස්සේ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරාවි පේන විදියට නම් ඒ වගේම තමයි නන්දේ කියන වල් පාහරයා අයින් වුනාම හැමදාම උද්ඝෝෂණ ව්‍යාපාර කරමින් සිටින යල්පිනූ වාමාංශික මතවාද දරන අමු මැටි මීහරක් රැල වගේ ඔහේ රට හරක් වගේ තප්පු ලමින් කෑ ගැසූ IMF යන්න එපා කිවූ මන්ද බුද්ධික ඉතිරි හොර නඩය එන්න උත්සාහ කරයි.

    නමුත් බූරු පුතාණො කියන මන්ද බුද්ධික කාලකන්නි සක්කිලි බල්ලාවත් බැසිලිකා උන්නැහේ ගේ තවත් පිල්ලියක් වන අනුර කුමාර වැනි අය සහ වාමාංශික මීහරකුන් කාටවත් බලය ලබා ගැනීමට ඉඩ නොදී මේ වෙලාවේ වහාම ක්‍රියාත්මක වී මේ සිස්ටම් එක වෙනස් කළ යුතු අතර ඔය එක පක්ෂයක්වත් නැතිව වෘත්තීය විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ජනතාවට විනිවිද භාවයෙන් සියළු තතු වාර්තා කරන ක්‍රමයක් මුලින්ම හදා පසුව මැතිවරණයකට යා හැකියි. මැතිවරණ කටයුතු මෙතෙක් කල් කර තිබෙන්නේ පක්ෂපාතී විදියට. මේ මැතිවරණ ක්‍රමය වෙනස්කර උගත්කම අනිවාර්ය කල යුතු දෙයක්. ලංකාවේ ඉන්න සමහර ගොන් මිනිස්සු කරට අත දාලා ළමයි වඩා ගන්න ලැජ්ජ නැති මායම්කාරයන්ට රැවටෙනවා. මේවා නායකත්වයට ආල දේ නොවන බව තේරුම් ගත යුතුයි මූලික වශයෙන්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න